Maduru Oya National Park Travel Documentary Film

  Рет қаралды 70,923

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 303
@thusithaindika444
@thusithaindika444 6 ай бұрын
ඒ Music එක. දැන් නම් ඒක Travel Weekend එකට ආවේනික වෙලා. ගෙදර අය කියනවා සද්දේ ඇහෙද්දි දන්නවලු මම බලන්නේ මේ වීඩියෝවක් කියලා. 😀😀😀 ආයුබෝවන්. කොහොමද කට්ටියටම. අද තමයි වීඩියෝ එක බලන්න ඉස්පාසුවක් ලැබුණේ. මේ සැරේ වීඩියෝ එකේ හරි අපූරු Music tracks ටිකක් යොදාගෙන තිබුණා. ඒ ටික හරි ලස්සනට ගැලපිලා තිබුණා අයියේ... වීඩියෝ එකේ හරිම රසවත් බව බලන අපිට දැනෙන්න, ඒක ලොකු පිටිවහලක් වෙලා තිබුණා කියලා මට නම් දැනුනේ. අයියා මුලින් කිව්ව කතාව හරි. මාදුරු ඔය කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ ජලාෂය. වනෝද්‍යානයක් ගැන හාන්කවිසියක් බොහෝ දෙනෙක් දන්නේ නෑ මං හිතන්නේ. කොටින්ම කියනවනම් අපේ රටේ වගේම, ලංකාවෙන් පිට ඉන්න අයත් යන්න ආසවෙන් ඉන්න, ඒත් යාගන්න බැරි තැන් හුඟාක් තියෙනවා. ඒ හැම තැනක්ම travel weekend හරහා දකින්න පුලුවන් කියන එක නම් විශ්වාසයි. සුන්දරත්වය තියෙන්නේ කඳු හෙල් වල, දිය ඇලි වල විතරක් නෙමෙයි කියලා ලෝකෙටම පෙන්නන්න අයියලාට පුලුවන් වෙලා. ඒක ලොකු වටිනාකමක්. ඇත්තටම සොබා දහම කොතනද, සුන්දරත්වය එතන. වීඩියෝ එක පුරාම මේ පාර මාදුරු ඔය වනෝද්‍යානයේ ගමන් කරන්න තියෙන පාර සහ පැරණි අම්පාර පොලොන්නරුව පාර කියල කිව්ව එක සෑහෙන හොඳයි අයියේ. නැත්තං කකුල් දෙකෙ වන සත්තු කුලප්පු වෙනවනේ.😂😂😂 මේ සංචාරයත් හරිම අපූරුයි. යක්කු ටික ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. සැඟවුණු පාරවල් හොයාගෙන, කිසි ගාණක් නැතිව තාර පාරෙ වගේ යන අපූරුවට බලන් ඉද්දි ආස හිතෙනවා යකෙක්ව එලවලා බලන්න. හැබැයි ඉතින් අපි එලෙව්වොත් මඩේම තමා.😂😂😂. අද එක්කෙනෙක් අඩුයි. ඒක ටිකක් දැනුණා හොඳේ. හැමෝම දකින හැමෝම දන්න තැනකට යනවට වඩා, හැමෝම නොදකින නමුත් හැමෝම දකින්න ආස මේ වගේ සංචාර වල යන එක නම් මාරම වටිනවා. ඒකයි ඉවර වෙනකම්ම කම්මැලිකමක් නැතිව බලන්නේ. ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් ලොකු වෙහෙසක් දරන බව හොඳින්ම දන්නවා. ඒ හැමෝටම හදවතින්ම බොහෝමත්ම තුති. මේ වටිනා වැඩේ ඉදිරියටත් කරගෙන යන්න හැමෝටම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. ජයම වේවා අයියේ. ඊළඟ සංචාරය එනකම් මඟ බලන් ඉන්නවා. ජයම වේවා...!
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
ඔව් මේසරේ ටිකක් කැලේට හරියන Music ටිකක් හොයාගන්න වුනා ඒක ගැලපිලානම් ඇත්තටම සතුටුයි මල්ලී.. මාදුරු ඔය යනවා අඩූයි අපේඅය ලංකාවේ අලි බලන්න පුළුවන් හොද තැනක් මෙතනත්. ඉතින් බොහොම ස්තුතියි මල්ලී ♥️ ඔයාගේ මේවටින අදහස් ටිකට මේවා තමයි අලුත් එකක් කරන්න ලැබෙන ශක්තිය ජයවේවා මල්ලී ♥️ ♥️ ♥️
@lahiruprasad8964
@lahiruprasad8964 6 ай бұрын
ඒ music එකේ නම කියන්න පුළුවන්ද
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
කොතන තියෙන එකද. ටයිම් එක හරියටම කිව්වොත් එතන තියෙන එක එවන්න පුලුවන්
@IshuFernando-zz9bd
@IshuFernando-zz9bd 6 ай бұрын
අහම්බෙන් වගේ මුලින්ම මේ ළගඳී කැඹිලිත්තේ videos ටික බලලා පිස්සු හැදිලා විවේක වෙලාවට බලන්න ගත්ත අයියගේ videos නිසා නිකන්ම නිකන් Travel videos නොබලා දැනුමට යමක් එකතු කරන් හරි අපූරු වින්දනයක් ජීවිතේට එකතු කරගන්න ලැබුනා අයියේ.. නියමයි..
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. මෙ වගෙ කමෙන්ට් දැක්කම මාරම සතුටක් දැන්නනේ ❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
සුපිරියක් අනුර අයියා මරු 😍❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ලක්ශිත මල්ලි ❤️
@sahan9250
@sahan9250 6 ай бұрын
Ausi වල Gutd grip.. ලංකාවේ Travel weekend🥰♥️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
අපිත් ආසම චැනල් එකක් ❤️❤️❤️
@dasun_ravihansa8271
@dasun_ravihansa8271 6 ай бұрын
Lankwe mechchr hdt offroad travelling vlogs hdnne travel weekend thm.much lovee❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank You so much ❤️❤️❤️
@janith3962
@janith3962 Ай бұрын
Great
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thanks 🙏 ❤️
@sasikawelendagoda598
@sasikawelendagoda598 5 ай бұрын
ලස්සන වීඩියෝ ටික බැලුවම යන්න හිතෙන ආසාව වැඩිවෙනව..
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Mr.kitchen.24
@Mr.kitchen.24 6 ай бұрын
මෙකනම් next level අනුර මාමෙ.❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි පුතේ ❤️❤️❤️
@damithwikramasinghe-hf4ft
@damithwikramasinghe-hf4ft 6 ай бұрын
නියමයි අනුර අයියේ,ගොඩ කාලයකින් තවත් ලස්සන විඩියෝ එකක් බලන්න ලැබුණා.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි .
@thelankantravelspecialist
@thelankantravelspecialist 6 ай бұрын
Beautifully done!! Brings back old memories from Maduru Oya
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so much ❤️❤️❤️
@waytosuccess6416
@waytosuccess6416 Ай бұрын
super
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@sunildahanayake3916
@sunildahanayake3916 Ай бұрын
Excellent program. This program provides good explanatory notes as well.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@prasadsameera2254
@prasadsameera2254 5 ай бұрын
සුපිරි ❤️❤️
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
❤️❤️❤️
@jayaminajayamina
@jayaminajayamina 6 ай бұрын
හොද ගමනක්. ආසම වාහනයක්. මීට කලින් දැකලා නොතිබුන තැන් ගොඩක් දැක්කා. ස්තූතී. මමත් අනිවාර්‍යෙන්ම යන්න බලාපොරොත්තු වෙනවා.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@punsaramahanama8332
@punsaramahanama8332 6 ай бұрын
හැමදාම වගේ සරල සුන්දර ගමනක් ..🤗
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@idusarasudeepa2201
@idusarasudeepa2201 6 ай бұрын
Supiriyak❤️ අයියෙ ට්‍රිප් එකක් යන්න කලින් සහ ගිහින් ආවට පස්සෙ වාහනේ චෙක් කරන දේවල් ගැන වීඩියෝ එකක් ඕනි.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
රීලග වීඩීයෝ එකත් ශූට් කරලා තියෙන්නෙ. එඩිට් එකට අත ගහලවත් නෑ. එකෙනෙත් පස්සෙ යන්න ඉන්න ට්‍රිප් එකෙදි එහෙම එකක් කරන්න බලමු. විඩීයෝ වල වාහන වැඩිය පෙන්නුවමත් සමහරු කමෙන්ට් දාලා බනිනවනේ.
@idusarasudeepa2201
@idusarasudeepa2201 6 ай бұрын
@@TravelWeekend ඒ උනාට වාහන පිස්සො වෙනුවෙන් එකක් දෙන්න අයියේ😁
@extremedrives8083
@extremedrives8083 6 ай бұрын
​@@TravelWeekend Eka awlak na. Lankawe travel vlogs karana channel oone tharam thiyenawa but 4x4 traveling kiyana theme eka thiyenne oyalage witharai.
@chandracha-yt6sc
@chandracha-yt6sc 6 ай бұрын
නියමයි බුදුසරණයි සියලුම දෙනාට ❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බුදු සරණයි ❤️❤️🙏🙏
@pasindulakshan9038
@pasindulakshan9038 6 ай бұрын
Superb!!!
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you
@MapleLeafDiaries-u6g
@MapleLeafDiaries-u6g 6 ай бұрын
superb
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thankyou ❤️❤️❤️
@HirushaWickramasinghe-et2gd
@HirushaWickramasinghe-et2gd 6 ай бұрын
හුගක් කල් ඉදං බලන් හිටපු episode එකක් ❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@rohanaHalpagoda
@rohanaHalpagoda 6 ай бұрын
නියමයි..
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@lasnthakumara8000
@lasnthakumara8000 2 ай бұрын
ඇත්තටම ලස්සන වැඩසටහන ක්!!!!!!!!!!
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@RavinduMalshan9890
@RavinduMalshan9890 6 ай бұрын
ආසම Vlog එකක් මරු❤😊
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@aravinda19
@aravinda19 6 ай бұрын
සුපිරියක්
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️ බොහොම ස්තූතියි
@fernandosarath4694
@fernandosarath4694 6 ай бұрын
ලස්සන වඩසටහන ❤❤❤❤ From Italy
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you ❤️❤️❤️
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 6 ай бұрын
ජය වේවා! වැඩසටහන ලස්සනයි❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි. ජය වෙවා ❤️❤️❤️
@RamithD
@RamithD 6 ай бұрын
Perfect 👍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thannk you so much ❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 6 ай бұрын
ඒ ව්ලොග් එකත් සුපිරී❤️🔥 අනුර අයියේ💪😍❤ ජයවේවා ❤🔥💪😍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@user-yq5md9vc1t
@user-yq5md9vc1t Ай бұрын
Niyamai aiye. Math anawa kawda Hari.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@Hasindu-h
@Hasindu-h 6 ай бұрын
ආසම කට්ටිය ආසම වාහන එක්ක.♥️😍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
much love ❤️❤️❤️
@travel_skopebyps
@travel_skopebyps 6 ай бұрын
Video ekak enakn balagena hitiye supiri 😍😍😍🤩
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@kellatravel
@kellatravel 6 ай бұрын
හරිම අපූරුයි 💚😇❤️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@dineshkumara8820
@dineshkumara8820 6 ай бұрын
marama lassanai
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@manularandika3112
@manularandika3112 6 ай бұрын
Video ekak enakn balan hitiye supiri ❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you ❤️❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan 6 ай бұрын
අපුරු සංචාරයක්.. ගොඩක් අය යන්නේ නැති නිසා දැන් අලුතින් යන්න මරු.. ජයවේවා... ❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️
@tharukadinujaya1544
@tharukadinujaya1544 5 ай бұрын
Niyamai bro❤️
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
Thanks ❤️❤️❤️
@samanweerakoon3031
@samanweerakoon3031 6 ай бұрын
Awesome 👏 you guys doing great. Keep it up.❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so much 😀
@MaleeshaManawadu-ef7in
@MaleeshaManawadu-ef7in 6 ай бұрын
ලාසස් න්‍යි. ස්තුති අයියේ.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@AsipathNeeshaVlogs
@AsipathNeeshaVlogs 6 ай бұрын
තවත් සුපිරියක්
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 5 ай бұрын
Very Nice......
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
Thank you so much ❤️
@chamilsubasinghe9775
@chamilsubasinghe9775 6 ай бұрын
fatta ❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
thank you so much
@prasannaprinters
@prasannaprinters 6 ай бұрын
නියමයි. 👍💯
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@OshadaNethsara-f3o
@OshadaNethsara-f3o 6 ай бұрын
Aiyeee mathkada mawaaaaaa
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
ඔව් මල්ලි. කට්‍ටියම මතකයි. ❤️❤️❤️
@gayanindika5257
@gayanindika5257 6 ай бұрын
Progam eka hodai..et tanakola godak vinasa wenawa wahana yana eken..alinta kanna tiyana dene..et asawen baluwa
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
ඒත් ඉතින් තණකොල පාගන්නෙ නැතිව යන්නෙ කොහොමද?
@dumindasampath9057
@dumindasampath9057 6 ай бұрын
Patta❤ Achcharai🤗
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thanks 😎
@gayannavaratne7462
@gayannavaratne7462 6 ай бұрын
Patta Anura. Supiri.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so much ❤️
@yakdessalk
@yakdessalk 6 ай бұрын
තවත් වික්‍රමාන්විත සංචාරයක් 💙 නියමයි... කට්ටියම.... වස්ගමුවෙන් පස්සෙ සුපිරියක් 💙💙
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@kasusiri404
@kasusiri404 6 ай бұрын
😍😍 මේ වගේ ලංකාවේ ලස්සන පෙන්වනවට ඔයාලට ගොඩාක් thanks
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Much love ❤️❤️❤️
@holiday501
@holiday501 6 ай бұрын
good job👍👍👍👍👍👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so much ❤️❤️
@sudarshanadissanayake5343
@sudarshanadissanayake5343 6 ай бұрын
අපිට යන්න බැරි තැන් අපට පෙන්නන ලොකු අයියලා සෙට් එකට ජය වේවා බුදු සරණයි ❤️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. බුදු සරණයි
@DevindaVLOG-withSriLanka
@DevindaVLOG-withSriLanka 6 ай бұрын
ඔයාලා වගේ තැනකට අනිවාර්යයෙන් එනවා ❤🎉
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️😎😎😎
@travelwithfamily.6
@travelwithfamily.6 6 ай бұрын
අයියේ මාදුර ඔය පීරපු කාලයක් අපිටත් තිබ්බා. ඉතින් මේක දැක්කහම අතීතයේ ඔක්කොම මතක් උනා මේ ඒ කාලේ අපි ගියපු තැන් ඔය උණුවතුරලින් තියෙන තැන් වල එහෙම අපි කාලයක් ගත කරා අයේමත් යන්න තිරනයක් ගත්තා Good job.👍👍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
එකතු වෙලා හොද ගමනක් යමු ලගදිම ❤️❤️
@manulanilesh7811
@manulanilesh7811 6 ай бұрын
අනුර මාමා කවදත් යන්නේ නිතර කවුරුත් යන්නෙ නැති තැන් වල,කවුරුත් යන්නේ නැති පාරවල් වල අපිත් ගියා වගේ දැනෙන විදිහට.අදත් සතුටින් බැලුවෙ වීඩියෝ එක.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි පුතා ❤ජයවේවා
@Ashas70sin
@Ashas70sin 6 ай бұрын
පිස්සු හැදෙනවා ❤️🌱
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️😎😎😎
@RPP.Sriyani
@RPP.Sriyani 5 ай бұрын
අපෙ ගම අරලගන්විල. මෙහි 10:33 යන වෙලාවෙහි පවසන කන්දෙ නාමය ඇත්තටම ටොපාගල නෙවෙයි😂 එම කන්දෙ පුරුශ ලින්ගයට සමාන ගල් උලක් වැනි යමක් කන්දෙ මුදුනෙ පවතින හෙයින් එයට තරුන පිරිස් විසින් විනෝදයට කියන ලද නමක් තමයි එය 😂
@Rush_Sasith
@Rush_Sasith 6 ай бұрын
Supirii ❤️❤️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so mucu
@dilukakavinda3650
@dilukakavinda3650 6 ай бұрын
Nice❤😍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thanks 🤗
@okshebroken9855
@okshebroken9855 6 ай бұрын
Wow ❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@prasannamanoj3758
@prasannamanoj3758 6 ай бұрын
Woow ඔය දාල තියෙන්නේ
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@ajithkumarasiri8643
@ajithkumarasiri8643 6 ай бұрын
උදාරයි,,,
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤
@aqfa5948
@aqfa5948 5 ай бұрын
😍🥰❤❤❤
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
❤️❤️❤️
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 6 ай бұрын
Karana wade niyametama karanawa Aruna mama ❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි පුතේ ❤️
@dananjayabandara307
@dananjayabandara307 4 ай бұрын
💙🌿
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
❤️❤️❤️
@computerworldlk2983
@computerworldlk2983 6 ай бұрын
Niyamai
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thankyou ❤️❤️❤️
@amarasinghechamli8333
@amarasinghechamli8333 6 ай бұрын
.. නියමයි අනුර මල්ලි... මට ඉතින් තාමත් බැරි උනා ඔයාගෙ ගමනකට සහභාගි වෙන්න .. ජයවේවා .. ලස්සනම video එකක් ..
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
ආපු දවසක යමු අයියේ ❤ජය වේවා
@sasindumalinda9964
@sasindumalinda9964 6 ай бұрын
👍👍👍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@shanthamallika9999
@shanthamallika9999 6 ай бұрын
Theruwan saranai🌳🌲
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@samanmalikumari7
@samanmalikumari7 6 ай бұрын
දැන්නම් පිස්සුවක්.. පුලුවන්නම් වීඩියෝ ගොඩක් දෙන්න ඉක්මනටම😊❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
පුලුවන් ඉක්මනට දෙන්නම්. මෙ විඩීයො එකට එඩිට් එකට විතරක් සති තුනක් ගියා. 🥹
@Hasindu-h
@Hasindu-h 6 ай бұрын
රංජි මාමයි රංජිමාමගෙ willys jeep එකයි නැති අඩුව දැනුනා 🥺♥️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
රංජි මාමට පොඩි අසනීපයක් වෙලා ආවේ නැත්තේ.
@Horizonsailor
@Horizonsailor 6 ай бұрын
❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@ruchiranamalee5018
@ruchiranamalee5018 6 ай бұрын
❤❤❤👍👍👍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 13 күн бұрын
Hi.. guys.. ❤. ඔයාල off road වලටම ගැලපෙන එකම වාහනෙ තෝරගෙන ඉන්න එකම.. මෙ ට්‍රෑවල් වල ප්‍රාණවත් සහ සාර්ථකත්වය හොදයම දැනෙනව.. 👍.. "රවින්ද්‍ර " වැඩ්ඩා.. නෙ.. අනිවාර්යෙන්ම.. වැඩ්ඩෙක් ඉන්නම ඕනේ.. ❤
@erangaprashad1397
@erangaprashad1397 6 ай бұрын
💗👌
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@manojshantha7858
@manojshantha7858 6 ай бұрын
❤👍👍👌
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@MALAKA801
@MALAKA801 4 ай бұрын
Ekඅ නන් පට්ට.රවින්ද්‍ර අයියයි එයාගෙ යකා jeep eki නැතුවනන් වැඩක්නෑ
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
❤️❤️❤️
@gihanisudheera5075
@gihanisudheera5075 6 ай бұрын
❤❤👌👌
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@gayanthilina1600
@gayanthilina1600 6 ай бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍👌👌👌👌👌👌
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@Nuwan2030
@Nuwan2030 6 ай бұрын
කැබිලිත්තේ වීඩියෝ එකෙන් ඔයාලව subscribe කලේ. අද කාලෙකින් මේ වීඩියෝ එක බැලුවේ. ලස්සන චාම් බොරු සෝබන නැති travelers ල ටිකක්. කැමරා කෝණ කීපයකින් අරගෙන edit කරලා පෙන්නන්නම ලොකු මහන්සියක් වෙන්න ඕන. ඒ වෙනුවෙන් හදපිරි ප්‍රණාමය. ලොකු ආසාවක් තියෙනවා 4x 4 වාහනයකින් මේ වගේ තැන්වල සංචාරය කරන්න. තාම ඉතින් කාර් වලින් යන ගමන් විතරයි යන්න පුළුවන්. නොදන්නා දේවල් පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම සතුටුයි. අගය කිරීම ගැන බොහොම ස්තූතියි. ❤️❤️❤️
@vikumdarshana571
@vikumdarshana571 6 ай бұрын
👍👍❤️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@buwanakamadura
@buwanakamadura 6 ай бұрын
👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@NalikaKalpani
@NalikaKalpani 6 ай бұрын
අපේ පැත්ත..
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
ලස්සනම පැත්තක් ❤️❤️❤️
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 5 ай бұрын
Hi Anura and the team. As i was busy with my personal life dint have much time to watch yr clips. Also dint get any msgs from yr end. U seems to be changed alot. Hope u r Ok. I have been to maduru oya when the Dam was under construction. Very interesting video love to watch it over and over again cos of the beautiful nature and elephants. ❤❤❤❤ love ur team 😘😘😘
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
Thank you so much for your valuable comments ❤️❤️❤️
@W.ISandun
@W.ISandun 6 ай бұрын
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@SudeshGayan-w3b
@SudeshGayan-w3b 6 ай бұрын
🤩💥🤩
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@PetsLife1984
@PetsLife1984 6 ай бұрын
❤❤❤❤❤...💪
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 6 ай бұрын
❤❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@supunsandaruwan7145
@supunsandaruwan7145 6 ай бұрын
aiyage video ekk enakn balagen inne.lassnat video krnv mara kemthi video baln. Dubai vala idan hemdam video dapu gamn blanv. Davsak lankavat avahm harim asaven inne join vela oylath ekk gamank yann good luck..❤️❤️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so much malli ❤️❤️❤️🇱🇰🥹🥹
@dilharasampath
@dilharasampath 6 ай бұрын
අනූර අයීයා ඔන්න මාත් පුලුවන් වීදීයට trevel කරන්න පුන්චීයට රෝද 4ක් ගත්තා...උන බෝ කරේ ඔයා තමයී❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
හරිම සතුටුයි මල්ලි. ❤️❤️❤️ දවසක හමුවෙමු.
@dilharasampath
@dilharasampath 6 ай бұрын
​@@TravelWeekendThanks aiya...❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
මොකක්ද ගත්ත වාහනේ?
@mevantharuka1388
@mevantharuka1388 6 ай бұрын
Patrol pissuwa hadeuwa kattiya🥺❤️
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️💪💪💪😎😎😎
@shameerameshalem9060
@shameerameshalem9060 2 ай бұрын
Sf course කාලෙ ඔය පාරවල් වල ඇති වෙන්න දුවලා බඩගාල කරපු නැති දෙයක් නෑ ඉතින්.
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි අප වෙනුවෙන් රට වෙනුවෙන් කල සේවයට 🫡🫡🫡🇱🇰🇱🇰🇱🇰
@arshadrazik7790
@arshadrazik7790 6 ай бұрын
අයියෙ ඔයාල ඔය සංචාරය ගියේ නැහැ අපි ගියා වගේ, ඇත්තටම ඔයාල නම් ලංකාවට ආඩම්බරයක්
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you malli ❤️❤️❤️
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 2 ай бұрын
සුපිරි පට්ටම චැනල් එකක් අයියා❤අයියා ඔයාලා ඒ ජලාශය කැලෙ පාරෙන් ගියපු ව්කට අවසර ගන්න ඔනෙද...ජයම වේවා
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
පිඹුරත්තෑව ඉදලා ආපු ශෝර්ට් කට් එකද? එක අවසර ගන්න ඔනේ නෑ. එක පොදු පාරක්. බොහොම ස්තූතියි ❤️❤️❤️
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 2 ай бұрын
@@TravelWeekend thank...💪
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
❤️❤️❤️
@travelWithMe-tmn24
@travelWithMe-tmn24 5 ай бұрын
මම ආසම Travel Channel එක, off road, travel , wild life මම ආසම එක,offroad වාහන වල කරන repair වගේ ඒවත් බලන්න කැමති, travel අතරතුර ඒවත් දන්න,
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
බොහොම ස්තූතියි ! ❤️❤️❤️ අදහස් යෝජනා වලටත් ස්තූතියි
@isurudilshan3789
@isurudilshan3789 5 ай бұрын
Wena aya book karapu Camp side walata yanna puluwanda
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
අපි වැව බලන්න ගියේ. වැව බලන තැනම තමයි කෑම්ප් සයිට් එක තියෙන්නෙ. ඊට පොඩ්ඩක් එහාට වෙන්න. කෑම්ප්සයිට් එක බුක් කරලා තිබ්බේ අපි එක්ක ගිය wildlife ranger ගෙ සහෝදරයා සහ පව්ලේ කට්ටිය. තුවක්කුව තියාගෙන ඉන්නෙ අපි එක්ක ගිය ranger ගෙ අයියා.
@chamarasithum8437
@chamarasithum8437 2 ай бұрын
බක්මී wala gedi hadanne ne neda man dekalama ne ape welapala gawath gahak thiyenawa mal hedunata kawa dawath gedi nan hedila ne man danne ne eththatama ekai😊
@sunildahanayake3916
@sunildahanayake3916 Ай бұрын
This school can be converted for visitor accommodation.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you for your comment! That old school was used by the army several years ago during their training in the forest. However, the location doesn’t have a good view compared to the bungalows and campsites available in the park, which are much more suitable for visitor accommodation.
@KWUAE3100
@KWUAE3100 6 ай бұрын
This is more of a vehicle display than a National Park Travel Documentary .
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you for your valuable comment
@travelwithfamily4266
@travelwithfamily4266 6 ай бұрын
❤ගොඩ කාලෙකින් සුපිරි ගමනක්. (Welsh එක නෑ..😢)
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
රංජි අයියට පොඩි අසනීපයක් උනානෙ මෙ දවස් වල. ඊලග ගමනේදි අනිවාර්‍යෙන්ම ඒවී
@nishanthanishantha3043
@nishanthanishantha3043 5 ай бұрын
🇱🇰🇱🇰🧡🙋🧡🙋🧡🙋💐💐
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@BILANPREBODH
@BILANPREBODH 3 ай бұрын
සෙනනයක වනොද්‍යානයේ එන්නකො ❤
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
කොහෙද තියෙන්නෙ. විස්තර දෙන්න පුලුවන්ද?
@BILANPREBODH
@BILANPREBODH 3 ай бұрын
@@TravelWeekend සෙනනයක සමුද්‍රයෙ අම්පාර ඉගිනියගල තියෙන්නෙ / ගලඔය ජතික වනොද්‍යානයේ එන්නකො
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 385 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН