Рет қаралды 8,114
Chicken Biryani,
Make the perfect chicken biryani that tastes good to eat
There are many types of biryani in countries, including India. Today we offer chicken biryani in the traditional Indian style with precision and detail. Make it very tasty for the upcoming festive season, and enjoy it.
Thank you all for watching! May the cost of living go down tomorrow!
චිකන් බිර්යානි,
දැක්කමත් කන්න ආසා හිතෙන චිකන් බිර්යානි රසම රසට නිවැරදිව හදා ගන්න
ඉන්දියාව ඇතුළු රටවල බිර්යානි වර්ග බොහෝ ඇත, අද ඉදිරිපත් කරන්නේ ඉන්දියානු සම්ප්‍රදායික ක්‍රමයට කුකුල් මස් බිර්යානි නිවැරදිව සහ විස්තර ඇතුළත්වය. ළඟ එන උත්සව සමයේ ඉතා රසවත්ව සාදා එහි සතුට බුක්ති විඳීන්න.
නැරඹු ඔබ සැමට ස්තුතියි! ජීවන වියදම අඩුවන හෙට දිනක් උදා වේවා!