මගේ night time self care routine එක ✨| after study | skin care | hair care

  Рет қаралды 239,491

Malee vlogs

Malee vlogs

Күн бұрын

Пікірлер: 409
@aluthgedaraim8282
@aluthgedaraim8282 Жыл бұрын
හැඩ ඇති, නුවැනති,වාසනාවන්ත,දෙමාපියන්ට වටින,පින් ඇති දුවක් ❤
@asitharavisanka7750
@asitharavisanka7750 5 ай бұрын
පක තමා
@kavishani
@kavishani Жыл бұрын
Ane akki ඔයාගෙ skin colour eka marama lassanaii 🥰😍😍😍.ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි . මං වගේ bright yellow colour skin ekatakata ආස කරන හැමෝටම ඔයාට වගේ ලස්සන skin colour ekak ලැබෙන්න ඕනි 😊🤗🤗🌸
@chamikawasantha4188
@chamikawasantha4188 2 жыл бұрын
අක්කී ඔයා නම් හරිම හොද කෙනෙක් .මොකද ඔයාගේ හැම රහසක්ම ලෝබ නැතුව කියනවා ..ඉස්සරහට ඔයාගේ හැමදෙයක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
Thank you soo much ☺️💕
@roshanjalinimnavi6140
@roshanjalinimnavi6140 Жыл бұрын
@@Maleevlogs අක්කේ මට ,makeup set එකක් අරගෙන දෙන්නකෝ පුලුවන්නම්
@DiLiNi000
@DiLiNi000 Жыл бұрын
අද ඉදන් හැදෙනවා කියලා හිතෙන හැම දවසකම මේ වීඩියෝ එක බලනවා..😅 මේ 10නි වතාව එපා වෙන්නෙම නෑ.. ❤😅 අද ඉදන් හැදෙනවා මම 😌
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 3 ай бұрын
Aththtmada
@mathisamethsandu3336
@mathisamethsandu3336 Жыл бұрын
Self care තමා වැදගත්ම😌♥️
@Chamu.
@Chamu. 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක. Thanks for Universe . ලස්සන අර්ථවත් දේවල් අක්කා ගෙන් ඉගෙනගත්තා. ස්තූතියි. තවත් Vlogs ගේන්න. ඒ වගේම අක්කගෙ වැඩ කටයුතුත් සාර්ථකව කරගන්න ලැබෙන්න ඕනෙ. 🤗❤️
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
Thank you soo much ☺️💕
@nadeekanadeeka6070
@nadeekanadeeka6070 Жыл бұрын
අහම්බෙන් අක්කිගේ වීඩියෝ එකක් හම්බුනේ දැන් ඔක්කොම වීඩියෝ බලනවා දිගටම අක්කි එක්ක ඉන්නවා 😁👍ඒ වගේම අක්කිගේ හීනෙට යන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤🙏
@charunipramodya
@charunipramodya 2 жыл бұрын
ඔය කිසිම දෙයක් නොකර ඇදට පැන්න ගමන් නිදාගන්න මම 🙂.
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
😇❤️
@mydream3392
@mydream3392 Жыл бұрын
math mata ba ova ulagen nidaganna ekatath hakiyavak tinna one 😁
@niwanthibellana4587
@niwanthibellana4587 2 жыл бұрын
මලක් වගේ ......කටහඩත් හරිම ලස්සනයි .....❤
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
Thank you soo much ☺️💕
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
මං ඔයාට හරිම ආසයි අක්කි 😍 ඔයා ශෝයී..අක්කි please අපිටත් විශ්ව ආකාර්ෂණ නීතිය ගැන journal book එක ලියන එක ගැන කියලා දෙන්නකෝ අක්කි..මං ගොඩක් videos බලනවා මේ දවස්වල ඒ සම්බන්ධව ඒත් පැහැදිලි idea එකක් ඔලුවට ගියේ නැහැ අක්කි...ඔයාගෙන් ඒ ගැන video එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කිී...good night✨ ♥️🥰😍😘
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
@@nethumiama thnk u darling ♥️🥰
@WorldMUPA
@WorldMUPA Жыл бұрын
අක්කි දණහිස් වල කලු යන product එකක් කියන්නකො plzzz
@kushanidarshika2886
@kushanidarshika2886 2 жыл бұрын
Mn hithana විදියට මමත් ඔයාගෙ wayase ... ඇත්තටම ගොඩක් හොඳයි ඔයාගෙ මේ yt channel එක .. 💜️💜️💜️ mn ඔයාට wish කරනවා dr දිගටම මේ වගේ ගොඩක් වැදගත් videos ගේන්න ලැබෙන්න පුළුවන් වෙන්න කියලා .... 💐💐💐💐
@Amsimplegirl
@Amsimplegirl 2 жыл бұрын
How old are u 😊
@kushanidarshika2886
@kushanidarshika2886 2 жыл бұрын
22
@amilarasanjana5463
@amilarasanjana5463 Жыл бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි🤗.ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් අපිත් එක්ක ශෙයා කරගන්නවට...❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love
@hmarambagesusanthi8721
@hmarambagesusanthi8721 2 жыл бұрын
බොඩි එකට ගාපු ක්‍රිම් එකයි🥺කකුලට ගාපු ජේල් එකෙත් නම කියන්න කො🥺
@sewminigunathilaka7597
@sewminigunathilaka7597 Жыл бұрын
ඔයාව මට මුන ගස්සපු විශ්ව මාතාවට ස්තූති
@himansadilhari9699
@himansadilhari9699 2 жыл бұрын
අක්කිගෙ skin colour එක හරිම ලස්සනයි 😍😍😍දෙවිපිහිටයි අක්කි❤️🙏
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
Thank you soo much ☺️💕
@hmarambagesusanthi8721
@hmarambagesusanthi8721 2 жыл бұрын
අක්කියෝ ෆිශ් ඔයිල් එක බොන්න වයස බලපානවද🥺එක බිව්වහම මොකද වෙන්නෙ කියන්න කො🥺ප්ලිස්
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 2 жыл бұрын
මේ දැන් දැක්කෙ නංගිගෙ මේ වීඩීයෝ එක. ඇත්තටම අහන් ඉන්න ආස හිතුනා.. ගොඩාක් ස්තූතියි මේ දේවල් කියලා දුන්නට .. ඔයාගෙ හැම යහපත් බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා ... බුදුසරණයි ❤
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
Thank you soo much ☺️💕
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
අක්කි ඔයා කරපිංචා oil එක හදන විදියත් කියලා දෙන්නකෝ අක්කි♥️
@anilindrasena130
@anilindrasena130 Жыл бұрын
Ou akki..kiynnko
@indrajalikaya-97
@indrajalikaya-97 2 жыл бұрын
ඔයාගෙ long toenails meintain කරන විදිය කියල දෙන්නකෝ.❤️
@nethmiimalshi5994
@nethmiimalshi5994 Жыл бұрын
අක්කි ෆාමසි වල තියන ලුස් ෆිෂ් ඔයිල් එක පාවිච්චි කරන බැරි ද
@randugunasekara
@randugunasekara Жыл бұрын
Nangi oya පාවිච්චි karapu Body colon eke brand ekai namai ganna thina thanai kiyannako please ...... good luck sister .....😊 adare godak ❤
@LasiduPrasad
@LasiduPrasad Жыл бұрын
අක්කි මොර ගුලි බිව්වාම මොකද වෙන්නේ
@hashubby8414
@hashubby8414 Жыл бұрын
Sister, where can you buy body lotion?
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
අක්කේ කොහොමද කොණ්ඩෙ ගරට නැතුව තියාගන්නෙ 😓 අනේ උත්තරයක් ඕනි
@visakaranjani8836
@visakaranjani8836 Жыл бұрын
Akki fish oil tablet ek wyasa kiye idlada use krnna puluwa??❤️❤️❤️❤️ anree akki reply ekkk💖
@randinadeera7349
@randinadeera7349 Жыл бұрын
Oyge skin ekama perfect, ලස්සනයි. ehma samak hemotma nehe.. ❤️❤️😍
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
හරිම ලස්සනයි ..ඉදිරියටම යන්න..ජය වේවා..තෙරුවන් සරණයි 😊❤️
@shamendananjana737
@shamendananjana737 2 жыл бұрын
Akki oya use karana shampoo conditioner monada. Please aththama kiyanna akki. Thank you💖
@Tharu_daily_life_08
@Tharu_daily_life_08 Жыл бұрын
අක්කේ මං කොන්ඩේ ඉස්ටේට් කරලා තියේන්නේ.එක නැති කරන විදිහක් දන්නවා නම් කියන්නකෝ අක්කේ
@kauwa714
@kauwa714 Жыл бұрын
ඉස්සල්ලම අද දැක්කෙ වීඩියො ඔයාගේ catapil එක.කොහොමද රිසාල්ට්
@singhamobiles3974
@singhamobiles3974 2 жыл бұрын
Akka ara gththa vitamin tablet ekata age ekak thiynwd? Akka godak lassanai❤
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
දැන් දැක්කෙ වීඩියෝව අහම්බෙන්.අැත්තමයි අාස හිතුනා.ඉතිං සබ් කරා.තවත් මේ වගේ වටින වීඩියෝ ගේන්න😍😘🙏
@sudarshisudarshi8469
@sudarshisudarshi8469 2 жыл бұрын
අනේ අක්කේ මුනේ තියන දුබුරු පාට ලප වලට ක්‍රීම් එකක් කියන්නකෝ
@nethmibagya289
@nethmibagya289 3 ай бұрын
Ane akki oya harima lassanyi 😚💗. padam karala relax wenna aniwaren oyage video ekak balanawa. ethkota hithata hariama sahalluyi akki 😚💗 . oya nama harima shoyi 🥰✨
@tuwininishadi8985
@tuwininishadi8985 2 жыл бұрын
ඔයාගේ කටහඩ හිතම නිවනවා😊❤
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
Thank you soo much ☺️💕
@anilindrasena130
@anilindrasena130 Жыл бұрын
Akki karapincha oil ek hadagaththu widiya kiynnkoo
@shalikasajani3894
@shalikasajani3894 Жыл бұрын
Akki oya use karan foot care jel eka kohend ganna puluwn please kiynnakuuu anee Man ad oyge vidio ahmben dekke
@SachiniRashmika
@SachiniRashmika 8 ай бұрын
Aneeee akki oya gattu fish oill eka mokakda kohomada ganne koheda thiyenne ganna please kiynnko
@dewniuthpala4350
@dewniuthpala4350 Жыл бұрын
Oya hamadema loba nathuwa kiyl denwa oyt gdk ස්තුතියි ❤️🥺 බුදු සරණයී
@ChutiDoni-p7d
@ChutiDoni-p7d 4 ай бұрын
fish oil bipuwama mahath wene nda? ,akki
@kaveeshajayasinghe4025
@kaveeshajayasinghe4025 Жыл бұрын
You' re so beautiful akki♥️ Thanks for your motivation😘♥️ May the tripple gem bless you akki🙏
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love
@shavee5267
@shavee5267 Жыл бұрын
Oya harima hondai. Oya thawath llassana wennona oya balaporoththu wena widiyatama... wishwa mathawage ashirwadaya lebewa... sthuthiy sthuthiy sthuthiy oyata....
@phonevideos1516
@phonevideos1516 Жыл бұрын
Fish oil eka keeyada 😊😊😊
@hashikakavindi9231
@hashikakavindi9231 2 жыл бұрын
Oya oya use karapu bodylotion eken age aduru than wala gawama kalu gathiya yanawada dr
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
පහනි නන්ගි ශොයි ඔයා අර one goll face එකෙන් ගත්ත පැල ඊට වඩා අඩුවෙන් ඔයාට එලියෙන් ගන්න පුළුවන්
@chinthalakmini9629
@chinthalakmini9629 2 жыл бұрын
Anith ayage video wage nemei oyage video blddi mara sanasimak hithata enne 🤭❤️
@vishmidhananja934
@vishmidhananja934 Жыл бұрын
Akka reta karapinch oil ek dala udet nann oned? Neththn dwl wenkn thibbt kmnnedd
@bhagyanethmini7446
@bhagyanethmini7446 Жыл бұрын
ඔයා හැමදාම fish oil භාවිතා කරනවද 🙄
@maheshikapriyadarshani5818
@maheshikapriyadarshani5818 Жыл бұрын
thank akke..❤️❤️Akke kakul dekata පාවිච්චි kala cream eke nama dannako... fish oil kiuwama denda akke
@damayanthimangala913
@damayanthimangala913 Жыл бұрын
අක්කේ මගේ කොන්ඩේ ටිකයි තියෙන්නේ.... එක වවා ගන්න විඩියෝ එකක් ගෙන්නකො
@hasih-sl6cc
@hasih-sl6cc Жыл бұрын
අහම්බෙන් දැක්කෙ අක්කිගේ චැනල් එක.කොන්ඩෙ ඔහොම වවා ගත්තෙ කොහොමද අක්කා.යූස් කරන්නෙ මොනවද.❤
@nadeeshasadamali611
@nadeeshasadamali611 Жыл бұрын
Ane dear mth oyage video hama ekakma balanawa hoya hoya oya kisima rahasak nathuwa hamadema kiya denawa harima piliwalai oya aththtama godak lassanai apita me wage video genawata pin oya thawa thawath lassana wenna ona
@tharusathsara2729
@tharusathsara2729 Жыл бұрын
Akki oya use kala bliesma eke night body cream eka day time use karannath puluwnd????
@chamodikakamalsiri3952
@chamodikakamalsiri3952 11 ай бұрын
Fish oill hamdam use krt kmk ndd akke
@QuickPick-u2n
@QuickPick-u2n Жыл бұрын
Any suggestions for increasing hair density as my hair got very thin after postpartum
@vihanga193
@vihanga193 Жыл бұрын
akki Aththatama bilesma kasthuri care body lotion eka hondai da
@chamoditharushika8447
@chamoditharushika8447 Жыл бұрын
Akke use krnna hoda lip barm ekk kiynnko
@lusinilml.kalpana666
@lusinilml.kalpana666 Жыл бұрын
Oyage skin eke colour eka lassannai sis..use karapu cream eka kianna puluwnda...
@dhanushikaaththanayake-bs7uf
@dhanushikaaththanayake-bs7uf Жыл бұрын
Akke cetaphil cleaner , the ordinary glycolic toner, the ordinary niacinamide, cetaphil lotion me tika me piliwatala use karanna puluwand 😘
@AnandhaChandrakeerthi
@AnandhaChandrakeerthi 11 ай бұрын
උදේ එක වර්ගයක ක්‍රීම් ගලා රෑට වෙන ක්‍රීම් එකක් යූස් කරොත් මූනට අවුල් යයිද
@asangikasandamali4423
@asangikasandamali4423 2 жыл бұрын
බොඩිලෝෂන් එක කොහෙන්ද ගත්තේ අක්කියෝ
@PujaUmani
@PujaUmani Жыл бұрын
Oyage videos balanakota manasa sehellu wenawa nangi
@sewwandiedirimanna943
@sewwandiedirimanna943 Жыл бұрын
Anee akkiyo pls kiyannako fish oil walin mahath wenna puluwan neda..❤️
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
fishoil brand eka mokkda dr
@subhathilihansa_2218
@subhathilihansa_2218 2 жыл бұрын
අදත් ගොඩක් හොඳ වීඩියෝ එකක් . ඉක්මනට තව වීඩියෝ ඕනි අක්කා. ඔයා ගොඩක් ලස්සනයි 😚♥️🍃.
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
Thank you soo much ☺️💕 dear
@AshokaPihiliela
@AshokaPihiliela Жыл бұрын
අක්කි අනෙ සම පැලෙනවාට වෙලෙනවාට මොනා හරි කියන්නකො
@dineshaha6471
@dineshaha6471 2 жыл бұрын
සුදු වෙන්න මොනාද ගන්න ඕනි 🤔😊
@nethminawodya4388
@nethminawodya4388 2 жыл бұрын
Wow super vlog akkiyoo ❤❤
@Ashmitha_Ruthi
@Ashmitha_Ruthi Жыл бұрын
MN oyage asama vlog eka meeka akke MN dn Meka balanna 10 veni paarada koheda Mulinma me vlog eken thamai oyva MN adura gaththe dn oyge vlogs Apu gamanma MN hri asaven balanvaa Aneee akke MN kirulapana inne mta oyva balanna asaii ,🥺
@nimashasewwandi7453
@nimashasewwandi7453 Жыл бұрын
අනේ අක්කි ඔයාගේ බොඩි ලෝෂන් එකෙයි ෆේස් ක්‍රීම් එකෙයි නේම් එක කියන්නකෝ plzz reply🥺🥺🥺
@nilankaharshani7248
@nilankaharshani7248 2 жыл бұрын
Akki morning routine ekath oni 😘
@harshichathurika4323
@harshichathurika4323 2 жыл бұрын
අක්කෙ බොඩි ලෝෂන් එක කොහෙන්ද ගන්න ඕනි❤️
@imashiarunodha
@imashiarunodha Жыл бұрын
Akki , Fish oil bonna gaththama mahath wenawada. Math bonna gaththa . 🤗
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
ඔයාගේ විඩියෝ බලන්න ආස හිතෙනවා 🥰 ඔක්කොම විඩියෝ ටික බැලුවා එක හුස්මට 😁❤
@lumbini5485
@lumbini5485 Жыл бұрын
Dr oya me use krnne cetaphil gentle cleanser eka nd Morning use krna face cream eke name ekth dannko plz
@MayumiAnuradp
@MayumiAnuradp Жыл бұрын
❤❤හැමදාම සතුටින් ඉන්න අක්කේ
@SanduniNethsara
@SanduniNethsara 7 ай бұрын
ඔයානම් මාරම ලස්සනයි අක්කෙ❤❤
@NelumikaTharindi
@NelumikaTharindi Жыл бұрын
Akke cleanser eka use kalata passe aniwaryenma toner karanna one neda akke.
@nilukanandaniyi8128
@nilukanandaniyi8128 10 ай бұрын
අක්කි ඔයා කකුලෙ රොම wax කරෙ කොහොමද
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 Жыл бұрын
Akki universe godk wishwas kranawa wge , godk lassnyi akki adareyi❤😊
@dulyanethmini7135
@dulyanethmini7135 10 ай бұрын
Oya hari lassani akkiyo❤
@ayeshasanjeewani8677
@ayeshasanjeewani8677 Жыл бұрын
කොලෝන්ග් එක මොකද්ද කියන්නකො💖
@dakshithathsarani20
@dakshithathsarani20 Жыл бұрын
අක්කේ voice එක තව ටිකක් සද්දෙන් ඇහුනනම් හොදයි කියල හිතෙන්ව...❤
@monalimiky-zx5rm
@monalimiky-zx5rm Жыл бұрын
Akki kasthuri kaha bodilotion eke price kiynn puluwnd
@AnuradhaChathuranganiweragma
@AnuradhaChathuranganiweragma Жыл бұрын
Ada thamayi oyage video dekke oya harima lassayi akke matath asayi oya gana dewal ganna..
@sadunisadu6231
@sadunisadu6231 Жыл бұрын
අක්කී____💗✨ හරිම ලස්සනයි ♥️♥️💫
@chamodithakshila2704
@chamodithakshila2704 Жыл бұрын
අක්කේ මගෙ වයස අවුරුදු 17යි. Cetaphil cleanser එකයි cetaphil cream එකයි use කරාට කමක් නැද්ද ??
@ameeshadewmini5345
@ameeshadewmini5345 Жыл бұрын
Ow akki kiyannakoo plzz 🥺😥
@kaveeshadewindi2157
@kaveeshadewindi2157 Жыл бұрын
අක්කි කොන්ඩේ සුදු වෙනවට මොනාද කරන්නේ
@aaaaaaakavindi7003
@aaaaaaakavindi7003 Жыл бұрын
Akkiyo face ekata hoda cream ekak kiynnko..(oil skin)
@ajanikaweesha9189
@ajanikaweesha9189 Жыл бұрын
අනේ හරි හොද අක්කා කෙනෙක් 🖤😚
@NirulSilva-sh9ur
@NirulSilva-sh9ur 5 ай бұрын
අක්කෙ මම ඔයාට ගොඩක් ආසයි ඔයා නිසා මම ගොඩක් දේ ඉගෙන ගත්තා
@thakshilakumari4704
@thakshilakumari4704 2 жыл бұрын
බොඩි ලෝෂන් එක මොකක්ද
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Ahamben video eka man dakke sathutui niyamai nangi yahapathakma wewa
@BONIYA1802
@BONIYA1802 Жыл бұрын
අක්කෙ පිම්පල් වලින් හැදිච්ච වලවල් නැතිකරගන්න ක්‍රමයක් කියන්නකො 😢
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Matath ekata rply oni
@h.m.t.ddewmini1607
@h.m.t.ddewmini1607 2 жыл бұрын
Morning routine ekath oni.❤️❤️❤️
@madhumadhu468
@madhumadhu468 Жыл бұрын
Akki fish oil eka mkkd
@dulnishehara7987
@dulnishehara7987 2 жыл бұрын
Mamath akkige vlgsblnw aswen pdn krl me dewl krnw ewa gdk usefull ada vlg ek mr watinw good luck
@chathumisiriwardana1455
@chathumisiriwardana1455 Жыл бұрын
Oyage videos godak watinawa akki❤
@anushakumari7424
@anushakumari7424 Жыл бұрын
Akki tel ganne nanna kalin dawasane anith dawas walata mukuth use karanne nedda
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 17 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 16 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН
24 Feminine Hygiene Tips EVERY Girl NEEDS To Know
29:14
Adete Dahiya
Рет қаралды 1,3 МЛН
Indian Women Beauty Secrets: Hair, Skin, Fashion + More
22:41
Beauty & Beyond
Рет қаралды 61 М.
My Self care routine with pimple care routine||sanu times||
5:36
කුප්පිය | බුද්ධාගම & ICT - 2nd Day
3:48:29
SMART MATHS WITH K. DHANANJAYA
Рет қаралды 1,4 М.
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 17 МЛН