Manifest anything in 7 days | Law of attraction (Sinhala)

  Рет қаралды 316,002

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
• විශ්ව ආකර්ෂණ නීතිය | L...

Пікірлер: 1 800
@ayeshaherath4931
@ayeshaherath4931 Жыл бұрын
අනේ දෙයියනෙ මේක නම් මහා පුදුමයක්🥺🥺🥺🥺 මං අවුරුද්දක් තිස්සෙ බලන් හිටියා ඉන්න තැන මාරු කරන්න😌 ඒත් එක එක ප්‍රශ්න නිසා ඒක කර ගන්න බැරි උනා. ඒත් මේ ක්‍රමය භාවිතා කරලා දවස් 6යි අදට. මං අද මෙහෙන් යනවා🎉🎉🎉🎉 මේක නම් මහා පුදුනයක්.. ස්තූතියි..! විශ්ව මාතාවට ස්තූතියි..! අක්කෙ ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා...!!!
@lakshaniimalka6428
@lakshaniimalka6428 Жыл бұрын
අනේ මාත් colombu kotuwen ඉඩමක් හොයනවා.මේක කරලා බලනවා
@kavyaweerage126
@kavyaweerage126 9 ай бұрын
​@@lakshaniimalka6428kola puchchala da ain karanna ona
@menushaaththanayaka1710
@menushaaththanayaka1710 Жыл бұрын
මං දින 7ක් මෙ දේ කරා.. 6 වෙනි දවසෙදි මං හිතපු දේ මට ලැබුනා.. විශ්වයට අනේකවාරයක් ස්තූතී 🙏
@justinkiriella8040
@justinkiriella8040 Жыл бұрын
මම දින 7 ක් කලා මට ඉගියක් ලැබුනා. විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි. නුදුරු දිනකදී මගේ පැතුම් ඉටුවන බව පැහැදිලියි.
@sularigoniya4642
@sularigoniya4642 Жыл бұрын
Dawas 7 ta Kola 7 kda liynna one?
@wmrkumara7869
@wmrkumara7869 Жыл бұрын
මගේ කිරි සිහිනය සැබැ කර දුන් ව්ශ්වයට ස්තුතියි 🙏🙏
@NethuAnjali-ex6gy
@NethuAnjali-ex6gy Жыл бұрын
Subaudesanak obathumiyata thuthi arigatho
@dulakshipramoday9356
@dulakshipramoday9356 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@nimmigunasinghe2402
@nimmigunasinghe2402 Жыл бұрын
දුක් කරදර දහසක් මැද්දේ ඉන්න මේ වෙලාවෙ ඔබගේ කාරුණික හඩ අහන්න සැලැස්සුවාට විශ්වයට ඉස්තූතියි !!!ඉස්තූතියි!!! ඉස්තූතියි !!!
@sasirijayoda9631
@sasirijayoda9631 Жыл бұрын
මම මේ ක්‍රමය කරා..100%ක්ම සාර්ථකයි.මම විශ්වයට මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..ඒ වගේම අක්කටත් ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏
@Bella-amo
@Bella-amo Жыл бұрын
විදේශ ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය කොහොමද ලියන්නෙ
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 Жыл бұрын
මහේෂි මහත්මිය ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ඔබතුමියට තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏🙏
@malshi124-d5
@malshi124-d5 Жыл бұрын
විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ඔයාව මුන ගස්වමින් සාර්ථකත්වය පෙන්වීම පිලිබදව
@harshadilip5911
@harshadilip5911 Жыл бұрын
කෝට් දහයක මුදල් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති
@shanislife3138
@shanislife3138 Жыл бұрын
මම යම් දෙයක් හිතෙ තියාගෙන දවස දෙකක් කරද්දිම මම ඉල්ලපු දේ ලැබුන මට හරිම සතුටුයි . මේක ඇත්තම ඇත්තක් මේ වීඩියෝ එක කරන අක්කේ ඔයාට ගොඩාක් පින් ..විශ්ව මෑණියන්ගෙ ආශිර්වාදය ඔයාට ලැබේවා ...විශ්ව මෑණියන්ට ස්තුතියි ...
@samudrawijayaweera4280
@samudrawijayaweera4280 Жыл бұрын
ඔබව ඇසෙන්නට සැලැස්වීම පිළිබඳව අනේක වාරයක් විශ්වයට ස්තුති වේවා !
@TechLearningTube337
@TechLearningTube337 18 күн бұрын
මම මේක කලා.දැන් ඒ බලාපොරොත්තුව ඉටු වෙමින් පවතින බව පේනවා.විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තූතියි 🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
මෙය කරන හැමෝටම යහපතක් වේවා විශ්වයේ ආසිර්වාදය නිරතුරු ලැබේවා බුදු සරනයි 🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💗💗💗💗💖💖💖💖💖
@Life_With_Iru
@Life_With_Iru Жыл бұрын
මේක ඇත්තක් අදහන්නත් අමාරුයි 😢 මට ඕනෙ දේ මට දවස් දෙකක් යනකොට ඉශ්ට වුනා, නොහිතපු විදියට මට අවස්තාවක් පෑදුනා🥰 මට මේ දේ කරන්න උදව් කරපු මේ channel එකේ අක්කිටත් , විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා ❤කියාගන්න බැරි තරම් සතුටුයි ❤
@ushanisewwandi3700
@ushanisewwandi3700 Жыл бұрын
මම මේ පාර ol කරේ..මට A3iමට school එකක් එන්නෙ නැති වෙයි කියල හැමෝම කිවුවා..මං low of attraction විශ්වාස කරලා ඒ හැම දෙයක්ම කරා..මට මේ දැන් school එකක interview ආවා..විශ්වමාතාවනි ස්තූතිවන්ත වෙනවා..මිස්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා..
@disnyy6087
@disnyy6087 Жыл бұрын
Congratulations 🌸
@ashasamodi8466
@ashasamodi8466 Жыл бұрын
oya kochchara kal idan karada akki ..exam ekata kalin..
@SalindaNuwan-kl5jc
@SalindaNuwan-kl5jc 6 ай бұрын
මෙවැනි වීඩියෝ දකින්නට සැලැස්වීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ඒ වගේම මෙවැනි දේ කියා දෙන ඔබටත් ගොඩාක් ස්තූතියි 💝
@shehanasiriwardana727
@shehanasiriwardana727 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි ඔබ වැනි උතුම් කෙනෙක් මුනගැස්වූවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishiniabisheka8718
@ishiniabisheka8718 6 ай бұрын
මම රොමේනියාවට යන්න අවුරුදු 1½ තිස්සෙ මහන්සි වුනා ඒ වගේම මේ technique ගොඩක් කරා ඒත් ප්‍රශ්න නිසා මට ඒක හරියට කර ගන්න බැරි වුනා..මං ඊයේ ආයෙමත් හොදට හිතලා මේ technique එක කරා.හිතාගන්න බෑ මෙච්චර කාලයක් බල බලා හිටපු මගේ work permit 1k Process කියලා අද මට කිව්වා.මට හරිම සතුටුයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි work permit එක ඉක්මනින් collect කරගෙන මම ඉක්මනින් රොමේනියාවට යනවා❤❤❤❤
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Congratulations ❤
@sulochanawijethunga6292
@sulochanawijethunga6292 Жыл бұрын
මගේ ජීවිතයට අවශ්‍යම මොහතක ඔයාගේ වීඩියෝ එක දැක්කේ අක්කේ ඒ අතින් මම ගොඩාක් වාසනාවන්තයි කියලා හිතෙනවා ඒ තරම් ම මට වටිනවා ඔය වචන.ගොඩාක් ස්තුතියි ආදරණීය විශ්වය.ගොඩාක් ස්තුතියි අක්කේ ආදරෙයි 😘 ❤
@ashiniumeshani6348
@ashiniumeshani6348 Жыл бұрын
මං විශ්ව ආකර්ශන නිතීය විශ්වාස කරන කෙනෙක්.ඇත්තටම මේ ක්‍රමය අත් හදාබලා දවසකින් මට ප්‍රතිඵල ලැබුනා.විශ්වයටත් ස්තුතියි.ඔබතුමියටත් හදවතින්ම ස්තුතියි.සියලු දේනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා❤
@kavyaweerage126
@kavyaweerage126 9 ай бұрын
Kola kalla puchchannada ona
@achinthaprageeth11.11
@achinthaprageeth11.11 Жыл бұрын
ඔබතුමියව මුනගැස්වූවාට විශ්යට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි 🙏🥰
@Ganganimsn
@Ganganimsn Жыл бұрын
මේක මටත් හරිගියා. දවස් 7ක් යන්න කලියෙන් sanchyawakuth ලැබුණා. ටික දවසකින් ඉටුවුණා බලාපොරොත්තුව. ස්තූතියි !!! ❤️❤️❤️❤️❤️
@wickramasingheranjani6338
@wickramasingheranjani6338 Жыл бұрын
ඔබගෙ මිහිරි හඩ අසන්නට සැලැස්සුවාට විශ්ව මාතාව ට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ..ඔබට ගොඩක් ස්තුතියි..💖💖💖💖
@umayangana3551
@umayangana3551 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔබ තුමියටත් බොහොම ස්තූතියි ❤🙏
@erandamadusanka3382
@erandamadusanka3382 Жыл бұрын
ඔයානං මාරයී..විශ්වයට ස්තූතී අනේක වාරයක් ඔබව හදුන්වා දුන්නට 🙏🙏
@Jette-yf3xq
@Jette-yf3xq 4 ай бұрын
Meka nm aththama aththa. Matath mn asa job offer eka hambuna. Dawas 7 yann kalin interview call kala. Eka parak reject una job eka mt aai hambuna❤❤❤
@dd-bi4ww
@dd-bi4ww Жыл бұрын
දෙය්යනේ මේක නම් ඇත්තම ඇත්තක්...මට හිතා ගන්න වත් බෑ....ඊයේ ම කලා....අද වෙද්දි ඒ දේ ඉශ්ට වෙලා ඉවරයි...ස්තූතියි ගොඩාඅක්ක්ක්ක්ක්💜️💜️💜️💜️💜️
@madhavikamadhavi1642
@madhavikamadhavi1642 Жыл бұрын
Oya kohimada kale dr
@kavigamage5764
@kavigamage5764 Жыл бұрын
එකම දේ හත්සැරයක් ලියන්නද ඕනෙ නැත්නම් එකක් එක ගානෙ දවස් හතක්ද 🙄
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
@@kavigamage5764 පැහැදිලිව කියා තියෙනවනේ එකම දෙයක් 7සැරයක් කියා
@sadusilva3369
@sadusilva3369 Жыл бұрын
රාත්‍රියේ දි ඇහැරුනාම ප්‍රතිපල නැද්ද? මට සාමාන්‍යයෙන් නින්දෙන් ඇහැරෙනව
@misahale3631
@misahale3631 Жыл бұрын
ඔයා එක විසික් කරේ කොහොමද ?
@akesha4118
@akesha4118 Жыл бұрын
මම 888 ක්‍රමය අත්හදා බැදුවා..ඇත්තටම විශ්ව මාතාවට ගොඩක් ස්තූති...මට අවශ්‍යදේ දින 6ක් යද්දි ලැබුණා...හතර වෙනි දවසෙ මට හීනෙන් පෙනුනා....විශ්ව අකාර්ශන නීතිය සත්‍යක්....විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.❤️❤️❤️
@chathurikanishansala6099
@chathurikanishansala6099 Жыл бұрын
Matath dawas 3n hari giaya
@nilanthakariyawasam8381
@nilanthakariyawasam8381 Жыл бұрын
ශුවර් ,,,,ද....අනේ
@Evilzvids
@Evilzvids Жыл бұрын
මට මේ වීඩියෝ එක බලන්න හැකි වූවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🥰 අක්කටත් ස්තූතියි 🔥
@methmininawarathna6385
@methmininawarathna6385 Жыл бұрын
මේක ඇත්තක් ❤️ විශ්වාසයෙන් කරන්න... විශ්වයට ස්තූතියි 🙏 මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ස්තූතියි ❤️❤️🙏
@disnamaduwanthi2525
@disnamaduwanthi2525 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබ ගැන දැන ගන්න සැලැස්සුවාට 💖💐
@Nuha1010
@Nuha1010 Жыл бұрын
මේක ඇත්තක් මට දවස් 2ක් වගේ යන්කොට මට ඉගියක් දැනුනා බොහොම ස්තූතියි විශ්ව මාතාවනී.... ඔයාට ත් ස්තුතිය අක්කේ ❤️
@chanakakumarasinghe5485
@chanakakumarasinghe5485 Жыл бұрын
ඇත්තටම විශ්වයේ මාතාවට ස්තූතියි ඔබ තුමියගේ මෙම වීඩියෝව මට මුණගැස්සුවාට. මම මේ දෙය දින 7ක් ඔබ කියූ ආකාරයටම කළෙමි. අදහාගත නොහැකි විදිහට මට 5ස් වෙනි දවසේ සිට මා ඉල්ලූ දෙය ලැබුණි. විශ්වයේ මාතාවට ස්තූතියි. ඔබටත් ස්තූතියි.
@dihansaliyanage9490
@dihansaliyanage9490 Жыл бұрын
මගේ සිහිනය සැබෑ ක්‍ර ගැනීමට මඟ කියදුන් ඔබතුමියටත්,සිහිනය සැබෑ කර දුන් විශ්වයටත් මම ස්තූතිවන්ත වෙමි. ❤🙏
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරක් ස්තුතියි 🙏❤
@shashikaanuradha773
@shashikaanuradha773 Жыл бұрын
මා හට රුපියල් මිලියනයක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූති වේවා !ස්තූති.ස්තූති.
@samabandara1912
@samabandara1912 Жыл бұрын
ඔබතුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤️ ඒ වගේම මගේ පැතුම ඉටු උනා. බොහොම ස්තූතියි ආදර විශ්වය 🙏
@isurusandaruwan4522
@isurusandaruwan4522 Жыл бұрын
මේක සත්‍යක් මම දවස් දෙකයි කරෙ මට ජොබ් එක හම්බුනා විශ්වයට ස්තූති වන්ත වේවා මට ජොබ් එකදුන්නට 🥺❤🙏
@M01Core-z8n
@M01Core-z8n Жыл бұрын
මට ක්‍රශ් එකක් තිබ්බ එයා මන් ඉස්සරහ හැසිරුනෙත් මට කැමති වගෙ..මම ඊයෙ ලිව්ව එයා මගෙ වෙන්න ඕන කියල...මන් අද දැනගත්ත එයා කරන්නෙ බොරුවක් කියල.. විශ්වය කවදාවත් අපිට නොගැලපෙන දෙයක් ලං කරන්නෙ නැහැ නොගැලපෙන දේවල් අපෙන් ඈත් කරනවා...විශ්වයට බෙහෙවින් ම ස්තූති වේවා...😔🙏
@binul_induwara
@binul_induwara 11 ай бұрын
මට ගනිතෙට හිතපු ලකුන දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@supunsandamal2497
@supunsandamal2497 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙනවා. ඔබගේ මේ වැඩසටහන් පෙන්වා දුන්නාට. 🙏
@niroshaniniroshani7370
@niroshaniniroshani7370 Жыл бұрын
Sthuthi wewaa
@ashokakumara6483
@ashokakumara6483 Жыл бұрын
@@niroshaniniroshani7370 මටත් අවශ්‍ය වෙිලාවක මේ හඩ අසන්නට ලැ⁣බුනේ විෂ්වයට ස්තුතියි
@ushiralavanga5635
@ushiralavanga5635 Жыл бұрын
කවිනිදු ආකාශ්ට විදේශගත වෙන්න අවස්තාවක් ලාබා දුන්න විශ්වයට මා ස්තූතිවන්ත වේනවා!!
@shyaliaberathna.9679
@shyaliaberathna.9679 Жыл бұрын
මේක සත්‍යක්. මට දවසකින් ප්‍රතිපල ලැබුනා. මේ ගැන අපිට කියා දෙන ඔබ තුමියට අනේක වාරයක් ස්තුති වේවා. විශ්වයට ස්තුති වන්ත වේවා මගේ යහපත් බලාපොරොත්තුව ඉටු කර දුන්නාට. 🙏🙏🙏🙏🙏
@sarasvlog898
@sarasvlog898 Жыл бұрын
Oya eka kare kohomd piyawaren piyawra kyannnko
@MadubashiRo
@MadubashiRo 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@ajithperera1191
@ajithperera1191 Жыл бұрын
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖
@WathsalaGunathilaka-ey5io
@WathsalaGunathilaka-ey5io Жыл бұрын
මේක ඇත්තම අත්තක්. විශ්වාසයෙන් කරන්න. මටත් මේක හරි ගියා. කරපු දවසට පහුවදාම ඉඟියක් ලැබෙනවා. මාරම සත්‍යක් මේක.
@kavyaweerage126
@kavyaweerage126 9 ай бұрын
Dawasata eka koleka 7 times neda liyanna ona. A Kole pichvhuwata kamak nadda
@janakamadu382
@janakamadu382 Жыл бұрын
පූර්වයේ කරන ලද වූ මහා පුණ්‍ය කර්මයක හේතුවෙන් ඔබ තුමියව මට මුණගැස්වූ ආදරණීය විශ්වයට ස්තුති වේවා ..............!💐🥰❤️
@niroshajiwani2787
@niroshajiwani2787 Жыл бұрын
Oba thumiyata theruwan saranai me deya kiya dunnata🙏🙏🙏
@ashokaranjani2852
@ashokaranjani2852 Жыл бұрын
මිස් ඩයාට ගොඩාක් ස්තුති
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
ඔබ තුමිය මට මුණගැසූණාට ව්ස්වයට ස්තුතියි
@supunsadaru
@supunsadaru Жыл бұрын
ඔබ තුමියටත් බලගතු විශ්වයටත් අනේක වාරයක් ස්තුති වේවා!!!
@deepthiswarnahansi8536
@deepthiswarnahansi8536 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි , ඔබ තුමිය මුනගැස්සුවාට 🙏🙏🙏
@ishankanadeeshani177
@ishankanadeeshani177 Жыл бұрын
මෙය ආශ්චර්‍යක් . 100% ඇත්ත. අද මම එය අත්වින්ද. ගොඩ කාලයක් හිතේ තිබ්බ බරක් මේ ක්‍රමය ඔස්සේ දවස් දෙකෙන් ඉගියක් ලැබුන ඉෂ්ට වෙන්න යන වග.විශ්වයට ස්තූති🙏 ස්තූති🙏 ස්තූති🙏 ... මේ වීඩියෝ එක නිසාත් ස්තූති විශ්වයට ස්තූති ...🙏 වීඩියෝ එක කරන සහෝදරියට ස්තූති ..
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Congratulations oyata ❤
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
ව්ශ්ව මාතාවට මහත් පල මහානිසංස පින් අත්නේවා❤ ඔබ තුමියගේ දැනුම අපට ලබා දෙනවට. අනික ඔබ තුමියගේ කාරුනික කටහඩ . හරිම අපුරුයි
@ResandhiSenudima
@ResandhiSenudima Жыл бұрын
Ane මට නම් හිතා ගන්න බෑ මං ඉයේ රෑ නිදගන්න කලින් මේ manifestation method එක use කරා අද උදේ ඇත්තටම එක හරි ගියා ❤️❤️❤️🥳🥳🥳🥳 Thanks Universe 🥰❤️‍🔥Thank You akki❤️‍🔥
@siumikeshanisachindara7133
@siumikeshanisachindara7133 Жыл бұрын
මගෙ බලාපොරොත්තුව වගේම හැමෝගෙම බලාපොරොත්තු විශ්වයේ ආශිර්වාදයෙන් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰
@Pushpa-Kumara
@Pushpa-Kumara Жыл бұрын
මමත් ඊයේ කරා අද ඉගිය ලැබුණා විශ්වයට අනේක වාරයක් ස්තූතිය 😇😇😇💗❣️ 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prontoitalia1048
@prontoitalia1048 Жыл бұрын
මෙය ඇසෙගැටෙන්නට සැලැස්විම ගැන විශ්ව මාතාවට ස්තුතියි ....අක්කේ ඔයාගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....
@Senara66
@Senara66 Жыл бұрын
මං අද මේ වීඩියෝ එක බැලුවේ.ඇත්තටම සිතට මාරම සැනසිමක් දැනුනා.ලොකු දුකකින් මං හිටියේ.මේ දේ මං අදම කරනවා,විශ්වයට ස්තුතියි.
@sujeewalakmali7060
@sujeewalakmali7060 Жыл бұрын
ඔබව මාහට මුනගැස්වු විශ්වයට ස්තූතී ..ස්තූතී ..ස්තූතී 🙏🙏🙏
@moon.1111.
@moon.1111. Жыл бұрын
1111 මගේ බලාපොරොත්තුව ඉටු කර දුන් විශ්වයට ස්තූති 💗🦋🦋💗
@isharamadushanijayasinghe7509
@isharamadushanijayasinghe7509 Жыл бұрын
හිතාගන්නත් බෑ අක්කේ...දවස් දෙකයි කරේ දෙවනි දවසේ වෙද්දී බලාපොරොත්තුව ඉටුවුනා😊😊😊😊tnq අක්කේ ඔයාට...විශ්ව මාතාවට ස්තූති වේවා🙏🙏🙏🙏
@StrongJ123
@StrongJ123 Жыл бұрын
මට වෙනත් පාසලකට යන්න ඕනනම් ඒ පාසලේ නම විතරක් ලිව්වම ඇතිද? please reply
@btssongspalace1241
@btssongspalace1241 Жыл бұрын
@@StrongJ123 ow
@Hashi9323
@Hashi9323 Жыл бұрын
Meka hriyatma krpu piliwela kiynnako Ewavge ara techniques use krnawada? 55×5 77×7 369 Owagen kohomda select krgnne
@k.k6474
@k.k6474 Жыл бұрын
කොට්ටෙ යටින් තියන්නෙ අපි ලියන අළුත් කොලෙද
@mangalikahettiarachchi2459
@mangalikahettiarachchi2459 Жыл бұрын
ඉස්තුතියි ඔබට ව්ශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@nipunvishvajith5230
@nipunvishvajith5230 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතිය 🙏 මෙ දේ මම කරා. අවුරැදු 2 බලා හිටපු දේයක් ඉටු උනා. දවස් 7 කරා. සතියක් විතර යද්දී මගේ බලාපොරොත්තුව ඉටු උනා. ඔබතුමිය ගොඩක් ස්තුතිය 🙏🙏🙏❤️ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය 🙏 🙏🙏
@chamindaniroshan9136
@chamindaniroshan9136 Жыл бұрын
මේ දේ කරලා පහුවදාට කොලය පිච්චුවාට කමක් නැද්ද
@kavyaweerage126
@kavyaweerage126 9 ай бұрын
Kola kallata mokda karanne
@samanthakumara3963
@samanthakumara3963 6 күн бұрын
මේක ඇත්තක්. මගේ බලාපොරොත්තු ඉටුඋනා. විශ්ව මාතාවට ස්තුති!!! ❤🙏
@sandeepanisilva4261
@sandeepanisilva4261 Жыл бұрын
මේ ක්‍රමය ඇත්තක්. මන් හිතපු දේ ඉශ්ට උනා පැය ගානක් වගේ අඩු වෙලාවකින්.. ❤❤❤ පුදුම සතුටක් තියෙන්නේ.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී 🙏
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Oya Mona wage deyak da illuwe
@neelwijerathne2678
@neelwijerathne2678 Жыл бұрын
කොහොමද hari giye ..
@optimistic__life__
@optimistic__life__ Жыл бұрын
මං මේක කරලා අදට දවස් පහක් වෙනවා, මං බලාපොරොත්තු වෙන දේ සම්බන්ධව දෙයක් මං දැක්කා මං හිතනවා මට විශ්වයෙන් ලැබුන ඉඟියක් කියලා සාර්ථක උන ගමන් මං comment එකක් දාන්නම්, ස්තූතියි ඔබතුමියට ඒ වගේම විශ්වයටත් 🙏
@kaveeshagamage2017
@kaveeshagamage2017 Жыл бұрын
මට මෙම වීඩියෝව දැකීමට සැලැස්වීම පිලිබදව විශ්වයට අනේක වාරයක් ස්තූතිය ❤️
@saduacademy938
@saduacademy938 Жыл бұрын
මට කෝටි 10 ක මුදලක් ලබා දුන් ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතිය 🙏🙏🙏
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
ඇත්තටම මේක සත්‍යයක් මට දවස් පහක් යනකොට මං බලාපොරොත්තු වුන දේ මට දැනගන්න ලැබුණා ඔබතුමියට ගොඩක් පින් ඔබතුමිය ද වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@hemalathamunasinghe5872
@hemalathamunasinghe5872 Жыл бұрын
බොරු අටුවාටීකා නැතිව හැමදේම කියාදෙන ඔයාට ගොඩාක් ස්තුතියි පුතේ
@pasindu7802
@pasindu7802 Жыл бұрын
විශ්වය මාතාවට ස්තූති වන්ත වේවා. මා හට මෙය අසන්නට හැකියාව දුන්නට🙏
@sriyanithewarapperuma8498
@sriyanithewarapperuma8498 2 ай бұрын
මට හිතා ගන්න බැහැ.❤මට දවසින් දවස තේරෙනව මගෙ ප්‍රර්තනව ඉස්සරහට සාර්තක වෙනවා කියලා❤ මට මේ වීඩියෝ එක පෙන්වා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුති...ස්තුති...ස්තුති...❤ඒ වගේම මේ වගෙ වටින වීඩියෝස් අරන් එනවාට ඔබටත් ගොඩාක් ස්තූති...❤❤
@sharadhasathsarani9894
@sharadhasathsarani9894 Жыл бұрын
Akka මම මේක ඊයෙ රෑ කරා මට දැන් ඉගියක් පෙන්නුව මට ඒක මට ලැබෙනව කියල විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි වේවා.! ඔයාටත් ගොඩක් ස්තූතියී අක්කා
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 7 ай бұрын
ඔබ තුමියට ලස්සන මිහිරි කට හඩක් තියෙන්නේ ❤
@naalikasaroojani6542
@naalikasaroojani6542 Жыл бұрын
ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට🙏🙏🙏❤️ මට දවස් තුනෙන් මගේ ප්‍රාර්තනාව ඉෂ්ට උන ගොඩාක් පින් විෂ්ව මාතාවට.ඒ වගේම ඔබ තුමියටත් ගොඩාක් පින්🙏🙏🙏❤️❤️
@wasanthakumari5709
@wasanthakumari5709 Жыл бұрын
කියන්න වචන නැ මටනම් ඇත්තම ඇත්තක්...මට හිතා ගන්න වත් බෑ....ඊයේ ම කලා....අද වෙද්දි ඒ දේ ඉශ්ට වෙලා ඉවරයි...ස්තූතියි ගොඩාක් 🙏🙏
@kavyaweerage126
@kavyaweerage126 9 ай бұрын
Ethakota kole pichchuwata kamak nadda
@nisansalamadushani4894
@nisansalamadushani4894 Ай бұрын
Aka reyak kolo kiuwoth anith dawaseth liynna oneda
@nadekawalideniya1358
@nadekawalideniya1358 Жыл бұрын
මහේෂි මහත්මියනි ඔබතුමියට බෙහෙවින් ඉස්තූතී කරනවා විෂ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී වේවා අපේ අරමුණු සක්සාත් කරගන්න මේ වගේ උදවු කරන ඔබ තුමියට තෙරුවන් සරණයි
@imahewanayake5817
@imahewanayake5817 Жыл бұрын
අනේ මේක ඇත්තක්....මට විශ්වයට ස්තුතී කියලා කොහොම කියන්නද කියලා තේරෙන් නෑ.....ඇත්තමයි හරිම සතුටුයි....විශ්වයට ගොඩාක් ස්තූතියි 🥺
@nilakshijayaweera4156
@nilakshijayaweera4156 Жыл бұрын
ඔබතුමියගේ සියලුදේ තව තවත් සාර්ථක වේවා.....විශ්වයට ස්තූති 🙏🙏🙏
@LakshaniKoushalya
@LakshaniKoushalya Жыл бұрын
විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතිවන්ත වේවා ..
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
අවශ්‍යම වෙලාවක මේය පෙන්නුවට ස්තුතියි ව්ෂ්වය ❤️❤️❤️
@umeshadilshaniperere2300
@umeshadilshaniperere2300 Жыл бұрын
ඔබට බෙහෙවින් පින්. ජීවිතයේ අසීරුම කාලයක් ගෙවමින් ඉන්නෙ. දරුවන් දෙදෙනාට නීරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා. හිත හදා ගන්න අමාරුම අවස්තාවක ඔබගේ වීඩීයෝ අහම්බෙන් වාගේ නැරඹීමට අවස්ථාව සෑදු විශ්වයට මම ස්තූතිවන්ත වෙමි.
@minulisiyara1169
@minulisiyara1169 Жыл бұрын
විශ්ව මාතාවට, ඔබ තුමිය ට ස්තුතිවන්ත වේවා..💓🙏
@pawanmayura5781
@pawanmayura5781 13 күн бұрын
මම දැන් දවස් දෙකයි පටන් අරන් අරමුන හිතෙන් මවා ගත්තා පහුවදා පෝන් එකෙන් මන් හිතපු වාහනේ පෙන්නුවා මන් දැන් සතුටින් 😊 මන් දිගටම කරගෙන යනවා ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ඔබටත් ස්තුතියි 😊
@mithusenuja
@mithusenuja Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤️විශ්වට බොහොම ස්තුතියි ඔබව මුන ගැස්සුවාට❤️
@SepaliShiroma
@SepaliShiroma 10 күн бұрын
මට ඔනදෙය ලබාදුන්නාට විශ්වයට ස්තුතිය
@gayathri1037
@gayathri1037 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබ වැනි මග පෙන්වන්නියක් හඳුනා ගන්න සැලැස්සුවාට🙏❤️✨️💫
@ushinisamudra
@ushinisamudra Жыл бұрын
Thank you
@nisansalasadamali2842
@nisansalasadamali2842 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 thanks universar🙏🙏🙏
@sachikanchana1917
@sachikanchana1917 Жыл бұрын
මමත් ගොඩක් විශ්වාසයක් තියාගෙන මේ දේ කරනවා😀 ස්තුති ඔබතුමියට ❤️
@JanithaRukshan-ft9of
@JanithaRukshan-ft9of Жыл бұрын
මා හට රුපියල් මිලියනයක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.මගේ බලාපොරොත්තුව ඉටු වී අවසන් .🙏❤️🙏❤️
@universalknowledge4486
@universalknowledge4486 Жыл бұрын
නැගණිය් ඔබේ හඩ භාවනාවක්...ඉතාම කාරුණික හඩක්..ඔබ කරන මේ මෙහෙයට ඔබට විශ්ව ශක්තියේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් ඔබට හිමියි....
@ruviekanayake4266
@ruviekanayake4266 Жыл бұрын
දෙයියනේ මිස් ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා.මේකනම් සම්පුර්ණ ඇත්ත.මට එක දවසින් මේක හැබෑ උනා. විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏💴🙏
@asankaniroshan8322
@asankaniroshan8322 Жыл бұрын
Miss mta obawa sambanda kragnna විදියක් kiynna mama දරුවෙක් බලාපොරොත්තු wana kenek
@ecollege9828
@ecollege9828 Жыл бұрын
@@asankaniroshan8322 sarthaka unada mis
@dilwaji5269
@dilwaji5269 6 ай бұрын
ඔබ තුමියව මුන ගැස්සූ විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🏻🙏🏻
@nadeekapiyatunga
@nadeekapiyatunga Жыл бұрын
මෙය ඉතාමත් පහසුවෙන් අරමුණු කරා ලඟාවියහැකි ක්‍රමයක්... ඔබට අනේක වාරයක් ස්තුතියි...
@kavithsapsara4599
@kavithsapsara4599 Ай бұрын
මට ලක්ෂ 6.50 ක මුදලක් අවෂ්ෂ උනා. මම දින හතක් මේ දේ කලා හත් වෙනි දවසේ මට ලක්ෂ 6ක් ලබුනා❤
@samanthikakumari4811
@samanthikakumari4811 7 ай бұрын
මේකනම් ඇත්තම ඇත්තක්..❤මට ඊලගදවසේ උදෙන්ම ඉගියක් ආවා සහ දවල් වෙනකොට මට අවශ්‍ය දේ ලැබුණා..thanku අක්කේ.. thanku universe 😍🤩
@shanthagunarathna4395
@shanthagunarathna4395 7 ай бұрын
විශ්වයට ස්තුති වෙවා මේක ඇත්ත
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට . විශ්වයට ස්තූති වේවා... මේ චැනල් එක මුණගැස්සුවාට ....🕉✝️💖
@sunethrakumari3689
@sunethrakumari3689 Жыл бұрын
මම මේ ක්‍රමය කරා දින 07 ක්.9වන දිනයේ මගේ බලාපොරොත්තුව ඉටු උනා.මේ ගැන කියාදුන් ඔබ තුමියටත් විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි .
@NimeshaPerera-yt2yk
@NimeshaPerera-yt2yk Жыл бұрын
Meka krla liyapu kole ain krnakota e kole pichchuwata kamak nadda? ntnm iralada ain krnna one?? mekata aniwren uththrayak kynna
@saumyakumari1441
@saumyakumari1441 10 ай бұрын
Mata danagannath oni
@jongcutebaymax6360
@jongcutebaymax6360 Жыл бұрын
ගොඩක් ස්තුතියි !! මගෙ ප්‍රාර්ථනාව කල් ගිහිං හරි ඉෂ්ඨ උනා 🙏 විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ❤️
@ramyajayalath9975
@ramyajayalath9975 11 ай бұрын
මගේ බලාපොරොත්තුව ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ ඔබතුමියට ගොඩාක් ස්තුතිය විස්තර කර දුන්නට .මගේ ආදරණීය ඉෂ්ඨ දෙවියන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ මාගේ යටි සිතටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
@madushikanilangani9360
@madushikanilangani9360 Жыл бұрын
ඔබව ඇසෙන්නට සැලැස්සුවාට විශ්වයට ස්තුතියි !!!
@Nethara372
@Nethara372 Жыл бұрын
මමත් කලා හරියටම හරි . ඔබට බොහෝම ස්තූති .
@kookiegurl
@kookiegurl Жыл бұрын
විශ්ව ආකර්ශණ නීතිය ඇත්තක්. මගේ සියලු බලාපොරොත්තු එක්කම මගේ ජීවිතයත් ලස්සන උනා. මේක මං පුරුදු පුහුණු කලේ මහේශි අක්කගෙ videos බලලා. මං ඔයාලට recommend කරනවා මහේශි අක්කගෙ LOA පිළිබඳ තියන හැම video එකක්ම මුල ඉදන් බලන්න කියලා. ඒ කියන්නෙ Vibration එක කොහොමද හදාගන්නෙ කියන තැන ඉදන් හැම video එකක්ම. මහේශි අක්කට ගොඩක් ස්තූතියි 💕 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි 🙏💞
@Bella-amo
@Bella-amo Жыл бұрын
විදේශ ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය කොහොමද ලියන්නෙ
@shaniresha868
@shaniresha868 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි
How to visualize | Law of attraction (Sinhala)
13:22
Cabin Crew. Com
Рет қаралды 91 М.