KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sambudu Themagula - සම්බුදු තෙමඟුල | සංවේදී කවිපෙළ - Massanne VijithaThero
48:34
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
15:20
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Une nouvelle voiture pour Noël 🥹
00:28
නරසීහ ගාථා - බුදු සිරුරේ අසිරිය කාව්‍ය වර්ණනාව | Naraseeha Gatha | MASSANNE VIJITHA THERO
Рет қаралды 1,700,105
Facebook
Twitter
Жүктеу
1
Жазылу 368 М.
Massanne Vijitha Thero
Күн бұрын
Пікірлер: 1 300
@SanjayaKostha
9 ай бұрын
තෙරැැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😊
@KavinduDananjaya-vn4hq
Жыл бұрын
හාමුදුරුවන්ගෙ කට හඩින් අහනකොට හිතට මාර සැනසීමත් තියෙන්නෙ 🙏♥️ නමෝ බුද්ධාය 🙏
@sanojirupasingha7405
2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ.දීඝායු වේවා අපේ හාමුදුරුවනේ.තවත් සිත් සතන් කවියෙන් සනහන්නට ඔබ වහන්සේට හැකිවේවා
@sandyakumari6451
2 жыл бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏
@camudhimadhushika1393
2 жыл бұрын
ඒක ඇත්තක්
@shamikaumesh1608
11 ай бұрын
❤
@OshanYoshitha
11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මනුෂ්‍යයන්ගේ සිත් වසග කරන්න පුලුවන් මිහිරි ස්වරයක් තියෙනවා 🙏
@SujathaSujatha-sr7yv
2 жыл бұрын
louthura budu piyanani obavahanseta mage namaskaraya vewa.sadu sadu sadu.narasiha gath idiripathkala garuthara svamin vahansetath mage namaskaraya vewa.sadu sadu sadu
@slpasindugaming
6 ай бұрын
මම හැමදාම අනිවාර්යයෙන්ම අහනවා🙏🙏🙏 ඔබවහන්සේට මේ අත්භවයේ දීම උතුම් නිර්වාණය මාර්ගය අවබෝධ වේවා 🙏🙏🙏
@user-official-niwana
2 жыл бұрын
අප මහා තථාගත සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි..දිවි හිමියෙන් ඒ සරණ යමී..
@SLDream
Жыл бұрын
❤❤❤❤❤❤🇱🇰🙏
@kelumlasantha3477
Жыл бұрын
සාදූ ....සාදූ ...සාදූ ...!!!
@Sambuddhasavaka
8 ай бұрын
🙏🙏🙏
@IsharaWeerasinga
Ай бұрын
❤
@raveenaravihari2947
27 күн бұрын
sadu sadu sadu❤🙏
@harshasampath8895
2 жыл бұрын
සන්සාර පිනකට ඔබ වහන්සේට ලැබුන මේ දායාදය,උපනුපන් සියලු භවයන්හී බුදුගුන වැයුමට සහ තුන්ලොව අග්‍ග්‍ර ඌ එ පින්වත් උතුමානන් ඉදිරියේ නිර්වානය අවබෝද කර ගැනීමට අප සියලු දෙනාටම මේ බුද්දාලම්බන ප්‍රීතිය හේතුවක්ම වේවා!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏
@MadusankaBandara-un2wt
7 ай бұрын
, v&vffvc
@chandrikakumari7448
Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි🙏🏻🌺🌹🙏🏻🙏🏻🌼⚘🙏🏻🙏🏻💐🌼🙏🏻🙏🏻⚘🌷🌺🙏🏻🙏🏻🙏🏻🌹🌼🌺🙏🏻🌷🙏🏻⚘💐
@madura7363
Жыл бұрын
අපේ හමුදුරැවන් ඇති දැඩ් කරපු දේමාපියන්ටත් දිර්ගෂ ලැබේවා මේ කව් අහන සැමටත් දුකක් කරදරයක් නෙවේවා ඔබ වහන්සේට මාගේ හද පිරි ආදරය 💕💕💕🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@sitharanimesha6584
19 күн бұрын
ඒක ඇත්ත දීර්ඝායු වේවා❤
@AnuradaKalyani-tp2dr
10 ай бұрын
හරිම ලස්සනයි ස්වාමීන් වහන්ස 🙏🙏අහන් ඉන්න ගොඩාක් ආස හිතෙනවා 🙏🙏🙏
@kusumvidanapathirana6761
Ай бұрын
සාධු සාධු සාධු 💐💐💐💐💐💐තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@chamarapriyashan8796
Жыл бұрын
සියාලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🌷🙏🙏🙏🌷
@kusumvidanapathirana6761
3 ай бұрын
මේ වගේ උතුම් බුදුරජාණන් වහන්සේ නමක් තුන් ලෝකාග්‍ර වූ තුන් ලොවට අධිපති සාස්තෘනවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@roshanduleeka-kavibanapitu9525
2 жыл бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ...මගේ කවි ලෝකේ වීරයන්වහන්සෙ ඔයයි හිමියනි....හරිම මිහිරියි...හිතට මාර සැනසීමයි.....බුදු සරණයි හිමියනි.
@surangaranaweera8767
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwansampath4608
2 жыл бұрын
Sadu sadu sadu
@DhamayantiDhamayanti-y3j
2 ай бұрын
එවිට කවි බණ පදයක් එවන් න
@shaikjamal6672
2 ай бұрын
මගේ. මේණියන්ගේ. සියළුම. රෝග දුරු. ව් නිදුක්.. නෑ. නිරෝගී. සුවය. ලබේව්. තෙරුවන්. සරණයි. පින්වත්. ස්වාමින්. වහන්සේට. සාදු. සාදු. සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshanmadhushanks5564
Жыл бұрын
පංසලෙ දහම් පාසල් දවසට උදෙට දානවා හමුදුරුවනේ මම නුවරඑළියේ 🙏
@anuradhamagampitiya
2 ай бұрын
මගෙ බුදුරජාණන් වහන්සේට.. මගේ සිතින් , කයෙන්, තුන් කල්හි මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanikamaduwanthi6276
2 жыл бұрын
ගෙදරදිත්, campus/ hostel එක ඇතුලෙදිත් දහසක් වැඩ තියෙද්දි පුලුවන් හැම වෙලාවක ම අපේ ස්වාමින් වහන්සේගේ මේ ගාථා ටික අහනවා.. හිතට පුදුම සැනසීමක්. ගාථාවයි කවි පෙළයි ඉවර වෙන විට බුදු රුව සිතේ ඇදිලා... 🥺🙏🙏🙏🙏🌼🌼🌼🌼 ඒ හඩට, අපේ විජිත ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා..! මේ ගාථා අහන වාරයක් පාසා ලැබෙන පින්, ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිස ම හේතු වාසනා වේවා..! සාදු සාදු සාදු..! 🙏🙏🙏 තෙරුවන් සරණයි! 🙏🙏🙏🌼🌼🌼
@raspberrypie1235
Жыл бұрын
Theruwan saranai Duwa, If our future generation behaving like this what else we need 😊
@ranjaniashoka6035
2 жыл бұрын
හරිම මිහිරියි හරිම ලස්සනයි... අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි...
@ThashvinSrijaanPerukandage
Жыл бұрын
Namo Buddhaya🌼💮💮🙏🙏🙏 maage jeewithaya e bhaagyawath wu arahath wu samma sambudu piyanan wahanseta puja karami 🙏 puja wewa🙏🙏🙏
@anojasudarshani3061
2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මේලොකේ ඉන්න ලස්සනම බුදු හාමුදුරුවන් වහන්සේ ගැන වර්නනා කරද්දී කොපමන ඇසුවත් ඇති විමක් නැහැනේ බොහොම පින්
@RavinduJayawardana-ry7wl
Жыл бұрын
මෙලොව පහල උ සියලු බුදුවරුන් එක සමාන තේජැවැන්තයි
@chandrakumara4214
Жыл бұрын
@@RavinduJayawardana-ry7wl Lassanayi
@Cracked_Edit
Жыл бұрын
@@chandrakumara421412:10
@rajapaksha979
Жыл бұрын
❤🙏🙏🙏
@sitharanimesha6584
19 күн бұрын
අනේ ඔව් මමත් හැමදාම අහනවා.බුදුන් වහන්සේ හිටියනම් ජීවමානව
@hirunaranujaya2687
2 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි සියලු දෙවියන්ගෙ ආරක්ෂාව සැලසෙවා සාදූ සාදූ
@kaviduthenn4435
3 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ .අහද්දි මාරම හිතට සැනසිමක් දැනෙනෙවා.හරියට බුදු හාමුදුරුවෝ මට ඉස්සරහයි වඩිනවා වගේ feeling එකක් දැනෙනවා.හැමොටම තෙරුවන් සරණයි .සාදු.!සාදු..!සාදු...!❤🥰🙏🙏
@manjuladinesh8211
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@AnupaWishwanath
Жыл бұрын
ශ්‍රී සත් ධර්මය චිරාත් කාලයක් වැජබේවා 🥺🙏
@서인아-s1i
10 ай бұрын
අපේ අම්මාට ලැබෙන්න ඉන්න නන්ගි බබාට බුදුසරනයි දෙවිපිහිටයි
@dilushamalshan6127
4 ай бұрын
P
@wiki8580
2 жыл бұрын
දෙව් මිනිස් යහපත පිණිස වැඩි බුද්ධ වීරයාණෝ🙏🙏🙏 නමස්කාර වේවා .☸️☸️☸️
@Navodyanethmini440
2 жыл бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ .බුදු සරණයි"""🙏🙏🙏
@nishanpushpakumara4570
2 жыл бұрын
ඇස් දෙකට කදුලු.එනවා ඒ තරම් මිහිරිය ,,,සන්තිමත් සාන්තිනායක අංගීරස අමාමැනි සම්මා සම්බුදු බුදු පියානන්ගෙ ගුන අනන්තයි අප්‍රමාණයි එ උතුම් බුදු ගුන බලයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා නිරොගි වෙත්වා නිදුක් වෙත්වා දිර්ඝායුෂ සැප ලැබේවා ,,දෙව් මිනිස් සැප කෙලවර අමා මහා නිවන් සුවය ලැබේවා ,,,,මාගේ නමස්කරය වේවා සාදු සාදු සාදු
@prasad0524prasad
2 жыл бұрын
ඇස් දෙකට කඳුළු උනනවා අපේ හාමුදුරුවනේ.... බුදු පියාණන් වහන්සේගේ ගුණ කඳ අහනකොට..... නමෝ බුද්ධාය!!!
@udeshrangana6011
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@NayanaAnuhas-pi4wq
11 ай бұрын
ප්
@n.k.cwithana7034
10 ай бұрын
Aththa 🎉
@LeslieBilon
5 ай бұрын
සාදු සාදු සාදු 🙏♥️q♥️q♥️q♥️q♥️
@maneeshagayathri7445
2 жыл бұрын
හරිම ලස්සනයි හමුදුරුවනේ 🙇🙇🙇
@tharinduparamod2032
2 жыл бұрын
තවත් මෙ වගෙම විඩිඔ දාන්න අපේ හාමුදුරුවනේ.. මෙ පිනෙන්ම ඔබ වහන්සෙ පතන බොදියකින් නිවන් දකිවා.. සියලු දෙවියන් ඔබ වහන්සෙ අරක්ශා කරත්වා...
@imashasandamini1994
2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@AnuraPriyanthakumara-pl8eg
7 ай бұрын
බුද්ධරත්නයට, ධර්මරත්නයට, සංඝරත්නයට මාගේ ජීවිතය පූජා වේවා ,, පූජා වේවා පූජාම වේවා සාදු සාදු සාදු,
@nishamadumali5757
2 жыл бұрын
හිතට පුදුම සැනසීමක් දැනෙනවා🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!!🙏🙏🙏🌸🌸
@ThilankaRumesh-k5n
9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා ...!!!
@udeshnadeeshan865
2 жыл бұрын
බුදු ගුණ බලයෙන් මාගෙ සිත සනසෙවා..🙏🙏🙏🌹🌹
@ChathurangaHewage-sg7ji
Ай бұрын
මගේ බුදු පියානන්ට මගේ නමස්කාරය වෙවා සදු සාදු සාදු...
@diyasen2608
2 жыл бұрын
තෙරුවන්සරනයි පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේට .මෙවැනිම කවිබන දේශනා කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට .
@ShamalMalith
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏 මස්සැන්නෙ විජිත ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏
@urekaranawaka3231
10 ай бұрын
මගේ දරුවා වගේම අනිත් දරුවන්ටත් යහපතක්ම වේවා අපේ හාමුදුරුවන්ටත් තෙරුවන් සරනයි 🙏🙏🙏💗
@aasranjani5525
2 ай бұрын
මගෙදරුවාබැ බණ්ණෙසදවගෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤❤❤❤❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 8:56 ❤❤❤❤❤ 8:59 ❤❤❤ 9:01 ❤9:01❤❤❤❤ 9:13 ❤ 9:18 q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 9:02 ❤❤❤❤q❤❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 9:32 ❤❤❤❤❤❤❤
@sriyanimallika105
10 ай бұрын
මාගේ තථාගත බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා මටත් මගේ දරුවො තුන් දෙනාටත් මෙි සංසාරික දුකෙන් අත් මිදෙන්න මෙි පිං හේතු වාසනා වෙිවා උපදින උපදින අාත්ම බවයකම බුදු පියානන් සරන ගිහින් මෙි සසරින් එතෙර වෙන්න මටත් මගෙ දරුවො තුන් දෙනාටත් ලැබෙිවා🙏🙏🙏
@nuwanmadu7296
2 жыл бұрын
උපදින හැම ආත්මයක මා බෞද්ධයෙක් වී ඉපදේවා
@mahindaherath6273
Жыл бұрын
Ì🎉🎉
@BashNaSNdeepa
10 ай бұрын
🙏🌼♥️
@SHERONGAMING510
10 ай бұрын
❤❤❤❤❤❤එම පාර්තනාව එසේම ඉටු වේවා❤
@서인아-s1i
10 ай бұрын
අපේ අම්මට.ලැබෙන්න.ඉන්න නන්ගි බබාට බුදු සරනයි සාදු,,,සාදු,,,සාදු
@raveenaravihari2947
27 күн бұрын
❤🙏
@renrathnayake4654
2 жыл бұрын
ත්‍රයිලෝක නායක මාගේ උතුම් ශ්‍රී සම්බුද්ධරාජ මහෝත්තමයාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@supunsupun5438
2 жыл бұрын
🙏💛🙏💛🙏💛
@ish7763
2 жыл бұрын
වචනයෙන් කියන්න බැරී තරම් වටිනවා අපේ හාමුදුරුවනේ video එක . හිත සැහැල්ලු වෙනවා. බුදු සරණයි 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@athuladewapriya6979
6 ай бұрын
ඔබ වහන්සේගෙ කටහඩ ඉතා මිහිරියි ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@pradeepkumara5307
2 жыл бұрын
මගේ දෝනි ඔබ වහන්සේ ගෙ මෙ කවි වලට තරම් මටවත් කීකරු වෙන්නෙ නැහැ .බුදු හාමුදුරුවන් වඩින කොට මමත් එතන ඉන්නවා වගේම දනෙනවා.එ තරම් ම ඔබ වහන්සේගෙ මේ කවි හිත නිවනවා....... බුදු සරණයි අපෙ හාමුදුරුවනේ ........
@NagithaHulandawe
Жыл бұрын
Budusaranaii 💅
@imashamalshani9163
2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 තෙරැවන් සරණයි!!! බුදු ගුණ අනන්තයි!!! ඒ අනන්ත බුදුගුණ සත්‍යානුභාව බලයෙන් අපගේ ජීවිත සුවපත් වේවා!!! සාදූ 🌼සාදූ🌼සාදූ🌼🌼🌼🌼🙏🙏🙏22 09 24🪔🪔🪔🪔🪔🪔
@gamagepiyumisulochana5172
2 жыл бұрын
මෙවැනි කවි ලෝකයා අතරට රැගෙන ඒමට තව තවත් ශක්තිය ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@bandaragamagedara
Жыл бұрын
よお
@ranjaniashoka6035
2 жыл бұрын
හිතට පුදුම සැනසීමක් ලැබෙන්නේ... සියළුම කරදර දුක් අමතකයි...
@niroshasudarshani5835
Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸 බුදුසරණයි සියලුම දෙනාට
@h.l.malani.6278
Жыл бұрын
අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏❤❤
@shashipriyadarshani6646
2 жыл бұрын
Theruwan saranai අපේ හාමුදුරුවන්ට ..🙏🙏
@mrchathuwa4745
2 жыл бұрын
ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි kzbin.info/www/bejne/b6fcoKh7otV1iJo
@ghanawimalathero4753
2 жыл бұрын
Harima mihiriyi vijitha haamuduruvane ...ape kavi bana lokayata obai guru haamuduruvo........ ලැබුණු කලණ මිතුරන් දිගු සසර තුළ එක් අයෙකු වෙයි හිමියන් ඒ ගමන තුළ කවි හිමි ගේ මෙත් සිතුවිලි දිලෙන කළ පිබිදේවා මෙත් ගුණ කද සැමගෙ තුළ
@somawathisoma8438
2 жыл бұрын
තෙරැවන්..සරණයි..ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danuboy.9702
Жыл бұрын
Sadu sadu sadu
@nilukadamayanthi9480
2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සියලුම ධර්ම දේශනාවන් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මම කුවේට් සිට
@samirasadakalum8193
2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@shaniahani7461
2 жыл бұрын
MAmA kohaba ienA AdAnawa
@Db4747.
2 жыл бұрын
මස්සැන්නෙ වීඡිත හිමි කියන්නෙ හිතට දැනෙන්න කියන කෙනෙක් මං හරි ආසයි මෙ හාමුදුරැවන්ගෙ කට හඩට තවත් මෙවැනී අර අප ලක් දෙරනට පහල වෙවා
@chamikumbalathara7784
Жыл бұрын
😊❤
@manuwacreation3286
2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා හාමුදුරුවනේ..තෙරුවන් සරනයි..ඇසට කදුලක් ඉනුවා අහද්දී
@kusalajayasinghe5946
2 жыл бұрын
පිංවත්ස්වාමින් වහන්සේට පිංසිදු වේවා....
@mayuraycta2z76
2 жыл бұрын
බොහො පින් හාමුදුරුවනෙ🙏🙏
@kusumvidanapathirana6761
3 ай бұрын
ඒ බාග්‍ය වත් වූ අර්හත් වූ සම්මා සම්බුද්ධ දසබල වූ ත්‍රිලෝක රාජෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@서인아-s1i
10 ай бұрын
අපේ පවුල්‍ර්‍රේ සියලුම දෙනාට බුදුසරනයි ටිසුලි.දහම්සා
@nuwankumara9045
Жыл бұрын
😊😊 බුදු සරණයි සැම දෙනාටම
@maleekasubasani8794
Жыл бұрын
ඔබ වහන්සේගේ පිහිට බලයෙන් මාගේ පුතාට නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
@RanjaniLatha-ud1eu
5 ай бұрын
උතුම් වූ බුදු දහමට මාගේ නමස්කාරය වේවා.🙏උපදිනා හැම භවයකම මා බෞද්ධයකු වී උප්පත්තිය ලබත්වා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imashasandamini1994
2 жыл бұрын
මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏
@supunsupun5438
2 жыл бұрын
🙏🙏🙏💛💛💛
@SriyanilathaT.M-cj7gn
2 ай бұрын
මේ තරම් මිහිරි හඩක් බුදුන්ගේ වර්නාවක් සාදු සාදු සාදු
@nura4582
Жыл бұрын
සාදු සාදු❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manorijanitha3848
11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@donsandun7969
2 жыл бұрын
සාධු සාධු සාධු !!!🙏🙏🙏 නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ!!!🙏🙏🙏
@shanthabandara6396
2 жыл бұрын
බනපද ඇසෙනෙවිට සිත නිවෙනවා🙏🙏🙏🧘🧘🧘🧘🧘🧘🧘🧘 වෙළඳ දැන්වීම් දැමිමෙන් වලකින්
@Flexible_Ketchup
10 ай бұрын
❤ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ මම පලමු වතාවටයි මේ කවි බණ ඇසුවේ හරිම මිහිරියි ඔබ වහන්සේගේ ගායනය. අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..! 🙏🙏🙏
@sl.sadaru2535
2 жыл бұрын
හරිම ලස්සනයි හිත නිවෙනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට!🙏🙏🌹
@dulangasumudukumari5527
Жыл бұрын
බුදු සරණයි
@indikamalaviarachchi175
Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@vidunanimtharu14
2 жыл бұрын
හරිම ලස්සනයි හිතට පුදුම සැනසුමක් දැනෙනවා බුදු රුව මැවිලා පේනවා බොහෝ පිං හාමුදුරුවන් වහන්සේ ඔබට දීර්ඝායුෂ ලැබේවා
@kusalajayasinghe5946
2 жыл бұрын
Kpchchara ehuwatj hithata madi hitjenawa . Oba wahanseta bohoma pin.sadu.
@ravindudilshan6324
2 жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායුෂ
@RuRa-n5c
2 ай бұрын
මෙ ගාතා අහන වාරයක් පාසා ලැබෙන පින් ඔබ වහන්සේ ට නිර්වාන වබෝදය පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු !!!
@서인아-s1i
6 ай бұрын
අපි පවුලේ සියලූම දෙනාට බුදු සරනයි මේ ටිසුලි දම්සා මොනරාගල 😢😢😢🎉😮😊
@서인아-s1i
6 ай бұрын
සාදු සාදූ,,සාදු
@kusumvidanapathirana6761
3 ай бұрын
අති උතුම් ත්‍රිලෝක වූ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💝💝💝💝💝💝💝💝💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜💜💜💜💜🔥🔥🔥🔥🔥🔥💝🔥🔥🔥⭕⭕⭕⭕⭕🌸🌸⭕⭕⭕⭕🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sarathisanjeewi7069
2 жыл бұрын
අනේ ගොඩාක් ලස්සනයි හාමුදුරුවනේ🙏🙏🙏 අහන් ඉන්න ගොඩක් ආස හිතෙනවා🙏
@iroshashihani3827
2 жыл бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ . හිත නිවනවා. තෙරුවන් සරනයි.
@shriyanipalihakkara3942
Жыл бұрын
මේ උතුම් නරසීහ ගාථා මගේ දුවගෙ තාත්තාට අසන්නට ලැබේවා මේ සත්යය බලයෙන් මගේ සැමියා සුවපත් වෙත්වා
@kusalajayasinghe5946
2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං. උතුම් බුදු සිරැරෙි අසිරිය මෙතරම් ලස්සනට ගායනා කලාට .....
@kasunprabath2628
2 жыл бұрын
ලස්සනයි අපේ හාමුදුරුවනේ ❤
@tharangavlogs4938
7 ай бұрын
අපේ හාමුදුරුවනේ ... මමත් ශබ්ද පරිපාලකවරයෙක්...අපි ශබ්ද විකාශනය කරන විහාරයක හෝ බෞද්ධ ආගමික උත්සවයකදී ඔබ වහන්සේගේ කවි බණක් මම අපේ මහජන ඇමතුම් පද්ධතියෙන් අනිවාර්යයෙන් විකාශය කරනවා...ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@chandrakoumari8581
2 жыл бұрын
හැමදාම මන් මේ නරසීහ ගාඨා අහනව.ඒත් මට අද ගොඩාක් පැහැදිලිව මේ ගාඨා අසන්න ලැබුනා .භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි .තුන් ලොවට අග්‍රඌ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියානන්ට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 . පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 . දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏 .
@imashasandamini1994
2 жыл бұрын
එසේම වේවා 🙏
@aaduser2229
2 жыл бұрын
කියන්න වචන නැහැ අපෙ හාමුදුරුවනේ ඒ තරම් ලස්සනයි 🙏 මන් තාම ඉස්කෝලෙ යනවා දැන් කාලෙ සමාජෙ ධර්මය පිරිහීගෙන යනවා මෙ වගෙ වීඩියෝ වලින් ධර්මය නැවත ස්තාපිත කරන්න ධර්ම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා චිරාත් කාලයක් ධර්මය වැජඹේවා 🙏❤️🙏
@tharindudinelka9772
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ස්වාමින්වහස.......❤️🙏 හිතට පුදුම සැනසිමක් දැනේනවා ඔබවහසේගේ හඩ ඇසුන පමණින්ම....🙏
@mrchathuwa4745
2 жыл бұрын
ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි kzbin.info/www/bejne/b6fcoKh7otV1iJo
@chavinduashan6667
2 жыл бұрын
හිතට පුදුම සැනසීමක් තීන්නෙ මේ කවි අහනකොට ❤️
@sahansahan7849
2 жыл бұрын
හිත් නිවූ මුනිවරයන් වහන්සේගේ උතුම් දේහ ලක්ශන හිත් සැනසවූ උත්මයාවිය විසින් කියන කොට රාහුලයන් හට කෙතරම් දැනෙන්නට ඇතිද .... 🥺ඔබ වහන්සේගේ හඩට ඒ උතුම් ගුණ ගැයුම මුසු වූ කල ආනන්දය වෙත රැගෙන යන්නෙ මාව බුදු හාමුදුරුවෝ ගාව නතර කරලා . 🙏ගොඩක් පින් හාමුදුරුවනේ ❤❤🙏🙏🙏🙏🙏🙏
@kusalajayasinghe5946
2 жыл бұрын
දෙසිතක් පුරැෂ ලක්ෂණ හා දෙසිය සොලසක් මහා මංගල ලක්ෂණ යන්ට මාගේ උත්තම වන්දනාව වේවා.
@shiromalarathnayaka8830
Жыл бұрын
බුදු හාමුදුරුවන් ගේ හැඩරුව පෙන්වන මෙ යසෝද රා දේවිය පුංචි කුමාර යාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromalarathnayaka8830
4 ай бұрын
😂
@nishadiwalawedurage
Жыл бұрын
සිතට මාර සැනසුමක් බුදු සරණයි 🙏🙏🙏
@achinthasandaruwan
2 жыл бұрын
සියලු සත්වයෝ නිවී සැනසේවා....සාදු සාදු සාදු...🙏
@wasanthakariyawasam9960
10 ай бұрын
උතුම් yashodara uththamaviyata maage namaskaraya වේවා
@sasiperera
Жыл бұрын
හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ .අපේ හාමුදුරුවන්ගේ ඒ කටහඩට 🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏
@Tharidudilshan-g9s
2 жыл бұрын
පුදුම සැනසීමක් දැනෙනවා. ඔබ වහන්සේගේ කවි බණ අහපුවම 🙏🙏🙏බුදුසරණයි. 🙏🙏🙏
@ruwandimuthu6936
2 жыл бұрын
උෆ්ජ්ෆ්හ්ද්ෆ්හ්හ්ෆ්ෆ්
@suneethanaullage2685
2 жыл бұрын
ඔබවහන්සේ කවි සුගායනය කරන හැමවිටම එදා බුදුපියානන් වැඩසිටි යුගයටම අපව කැඳවා ගෙන යනව ස්වාමින් වහන්ස සාදු සාදු සාදු නමස්කාර වේවා
@gayandewapriya5231
Жыл бұрын
හිතට මාර සැනසිමක් ඇතිවන්නෙ අපේ හමුදුරුවනෙ මං හැමදාම අහනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
@CookingWithKuma
2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@mrchathuwa4745
2 жыл бұрын
ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි kzbin.info/www/bejne/b6fcoKh7otV1iJo
@LakshithaRuwan-vo1ru
6 ай бұрын
@@mrchathuwa4745 සාදු සාදු සාදු
@gihonharsha2583
2 жыл бұрын
සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට මෙ කවි ටික අහද්දි දන්නෙම නැතුව ඇස් වලිම් කදුලු වැඩෙනවා 🙏🙏
@KotiyagalaSarananda
2 жыл бұрын
හරීම ලස්සනයි අපේ හාමුදුරුවනේ
@surangaranaweera8767
2 жыл бұрын
නවෙි
@surangaranaweera8767
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@kalanasachinthana
10 ай бұрын
budu saranai , sadakal adarei 😊
48:34
Sambudu Themagula - සම්බුදු තෙමඟුල | සංවේදී කවිපෙළ - Massanne VijithaThero
Massanne Vijitha Thero
Рет қаралды 3,8 МЛН
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
11:01
Naraseeha Gatha | නරසීහ ගාථා | සිංහල තේරුම සමග | සිංහලෙන් සහ පාලියෙන්
sunera yaya
Рет қаралды 1,2 МЛН
15:49
නරසීහ ගාථා - බුදු සිරුරේ අසිරිය කාව්‍ය වර්ණනාව | Naraseeha Gatha | MASSANNE VIJITHA THERO
සියනෑ කෝරළයේ පුරාණ හෙළ සටන්
Рет қаралды 78 М.
20:20
Budhuguna Kavi - අසිරිමත් මහා කරුණාව | Pannipitiye Suseela Thero
Pannipitiye Suseela podi hamuduruwo
Рет қаралды 258 М.
15:29
Sambuddha Parinirvanaya - සම්බුද්ධ පරිනිර්වාණය | සංවේදී කවිපෙළ - Massanne Vijitha Thero
Massanne Vijitha Thero
Рет қаралды 4,2 МЛН
1:24:35
බුදුගුණ ආශිර්වාද පූජාව / නවග්‍රහ සෙත් ශාන්තිය / අටවිසි සම්බුද්ධ වන්දනාව - Deegala Piyadassi Himi
Dhaham Maluwa
Рет қаралды 3,4 МЛН
19:06
සමන් දේව කාව්‍ය වරුණ 🪷 Sumana Saman Deviyo Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha
දේව කතා - Dewa Katha
Рет қаралды 150 М.
11:41
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු කුටියක් වේවා..!
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 2,9 МЛН
17:25
සිත නිවන සෙත් කවි සුගායනය | පැල්වත්තේ කුසල ධම්ම හිමි | විමසීම් - 071 52 59 605
Pelwaththe Kusala Dhamma Thero - කුසල ධම්ම හිමි
Рет қаралды 86 М.
48:34
සම්බුදු සිරිත ද්විමාන රූප කාව්‍ය | Sambudu Siritha Full Video | MASSANNE VIJITHA THERO
Massanne Vijitha Thero
Рет қаралды 859 М.
38:42
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
Road to Heaven
Рет қаралды 11 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН