Mata Ahimi Numba (මට අහිමි නුඹ) AmIla Edirisinghe official

  Рет қаралды 3,928

Amila Edirisinghe

Amila Edirisinghe

Күн бұрын

Пікірлер: 63
@renukakumari966
@renukakumari966 6 сағат бұрын
හරිම ලස්සනයි සින්දුව.❤❤❤
@kalpanagamage2896
@kalpanagamage2896 6 сағат бұрын
අනේ හරිම සංවේදීයි❤❤😢
@ramyakumari9225
@ramyakumari9225 3 күн бұрын
හදාගන්නට තිබුනා මගේ හිත මගේ හුස්ම නුබ නොවුනානම්...❤️❤️
@ruvinishirangika
@ruvinishirangika 6 күн бұрын
අහල ඉවර කරන්න හිතෙන්නෙ නැති හරිම ලස්සන ගීතයක්.... ❤❤❤❤❤
@ayomiayomi1974
@ayomiayomi1974 Күн бұрын
ලස්සනයි අයියේ ❤❤❤❤❤
@ChamindaSampath-i3g
@ChamindaSampath-i3g 18 сағат бұрын
සුපිරි
@cuteyfurby8776
@cuteyfurby8776 Күн бұрын
❤❤❤හරිම ලස්සනයි
@geethadesilva4284
@geethadesilva4284 6 күн бұрын
හරීම ලස්සනයි dr. ..ඒ සිංදුවෙි අර්ථයටම ගැලපෙන විදිහට ලයාන්විත උස්පහත් වන නිමුන හඬ වරක සංවෙිදිව හඬ අවධි කරනවා. ඔබතුමාට සුබ පතනවා මෙි වගේ රසවින්දනයන් ලබාදෙනවාට.❤🙏🎶🎶
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq Күн бұрын
lassanai sahodaraya jayawewa🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮🙂🙂🙂🙂🙂
@chanaka461
@chanaka461 Күн бұрын
ගොඩක් ලස්සනයි ❤️
@shyamaabeywardhana6010
@shyamaabeywardhana6010 Күн бұрын
Harima lassanai malli…❤
@ashajayamini7926
@ashajayamini7926 5 күн бұрын
හිත හදාගන්නේ කොහොමද dr.මාරම ලස්සනයි. ගීපද,තනු,සංගීතය,විරහවට කියාපු හඬ.නිහඩ පරිසරයක,නිහඩ වෙලාවක මේ ගීතය රසවින්දනය අනන්තයි. මීළඟ ඇරයුම ඔබතුමාගේ ගීත ඇල්බමයකට.සුභ පැතුම් dr....!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:00 2:00
@tharangisenarath4269
@tharangisenarath4269 6 күн бұрын
හරිම ලස්සනට රහට ගායනා කරනවා ඔයා මල්ලි. සුබ පැතුම් ඉදිරි කටයුුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට ❤❤❤
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Күн бұрын
Lasssni ❤
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 7 сағат бұрын
🎉🎉❤❤
@VilukaViluka
@VilukaViluka Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@remonaelders8997
@remonaelders8997 Күн бұрын
Great
@KanchanaIlangamge
@KanchanaIlangamge 6 күн бұрын
සුන්දර සංකල්පනාවක් මත ලියවුණු සිතට දැනෙන ගී පද ගැලපෙනම ලයාන්විත හඬකින් සජීවී කරනවා. හරිම ලස්සන සුසංයෝගයක්👌👌🌹
@kasukiShanithri-wr4qi
@kasukiShanithri-wr4qi 6 күн бұрын
ජීවිතේ ටික දුරක් හරි එකට ඇවිදන් යන්න ප්‍රාර්ථනා කරන හැම දෙහිත්ක්ම ඒ සැනසීම ජීවිතේ පුරාම විඳින්න ඕන..... ඉතින්, සුසුම් වැටෙනා හඬද නෑසෙන... ඈතකින් ඉන්න බැරි ආදරයක් කාටවත් අහිමි වෙන්න හොඳ නෑ .... ගීතයේ අර්ථයෙන් දුකක් දැනුනට ඒක හරි අපූරු නිර්මාණයක්..... මේ හඬ මගේ ජීවිතේ අහන්න ආසම හඬ.... ❤ "මගෙ හුස්ම නුඹ නොවුනනම්" අති විශිෂ්ඨයි.....❤❤❤❤❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@mintharukavith8340
@mintharukavith8340 6 күн бұрын
මාරම ලස්සනයි අයියා.සර්ගෙ පද රචනයට හොදටම සාධාරණයක් කරලා තියෙනවා.❤❤✨
@DilrukshiPriyangika-z8z
@DilrukshiPriyangika-z8z 6 күн бұрын
හදවතින් කියන හදවතකට දැනෙන ගිතයක් සුබ පැතුම් තව නිර්මාණ වලට ❤❤🙏
@dimuthuchathuranga2009
@dimuthuchathuranga2009 2 күн бұрын
Adaraniya githayak ❤
@rangabandara6809
@rangabandara6809 3 күн бұрын
Superb superb 👍👍👍👍🌹🌹🌹🌹
@SooriyaHetti
@SooriyaHetti 6 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤
@wasanajayaratna4538
@wasanajayaratna4538 6 күн бұрын
සංවේදී කතාවක් තවත් සංවේදීව ඔබේ හඬින් අර්ථවත් වුනා...❤️🙏🌻 අපූරුයි සුන්දරයි ගායනය ....පද රචනය හා සංගීත සංයෝජනය හරිම අපූරුවට ඔබේ හඬට ගැලපෙනවා 🌻🙏❤️
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@neeliyafernando7418
@neeliyafernando7418 6 күн бұрын
Nice song .....great meaningful lyrics ...heart touching melody ...perfect voice ...good luck ❤
@SooriyaHetti
@SooriyaHetti 6 күн бұрын
ඒ හඩත් ගීතයත් හරිම සන් wedi
@malaniewickramasinghe6585
@malaniewickramasinghe6585 6 күн бұрын
සංවේදී කටහඩින්, ලස්සන ගීතයක්.❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@NishanthiNiroshani
@NishanthiNiroshani 6 күн бұрын
ලස්සනම හඬින් තවත් ලස්සන ම ගීතයක්..... හදපිරි සුබ පැතුම් ❤❤❤❤❤❤❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@LalaniJayathilaka-l7q
@LalaniJayathilaka-l7q 6 күн бұрын
Excellent no words tell any way..my heartfull congratulations ..❤❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much
@thusharaaberathna-o5l
@thusharaaberathna-o5l 6 күн бұрын
Wow supiry ayye ❤
@mihiriranasinghe4028
@mihiriranasinghe4028 6 күн бұрын
Beautiful lyrics Heart touching voice Calming music Altogether an excellent output
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@adtunes8015
@adtunes8015 3 күн бұрын
Nice one
@thushanjalijayasinghe8665
@thushanjalijayasinghe8665 6 күн бұрын
හරි ම ලස්සනයි❤️❤️
@xgaming3212
@xgaming3212 6 күн бұрын
සංවේදී ගීතයක් 😢
@upekshamadhu725
@upekshamadhu725 6 күн бұрын
Harima lassanai aiya❤❤❤❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@madhushaamali1529
@madhushaamali1529 6 күн бұрын
Soo beautiful ❤️
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 6 күн бұрын
No words to express myself ❤ Very touching lyrics ❤ Nice melody ❤ Sensual voice of you dear malli ❤❤❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤❤🙏🙂
@wasanalakmali-f5c
@wasanalakmali-f5c 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@chamindakapugedara5584
@chamindakapugedara5584 3 күн бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@dhananjayagunarathna4892
@dhananjayagunarathna4892 6 күн бұрын
❤❤❤❤
@xgaming3212
@xgaming3212 6 күн бұрын
හදාගන්නට තිබුනා මගේ හිත මට‍ අහිමි නුබ විතර නම්..... ඒ සංවේදී පද රචනාව ඔබ තුමාගේ ලයාවිත හඬට පුදුම ගැලපීමක් අපූරු ගීතයක් 😢❤❤💔
@kasukiShanithri-wr4qi
@kasukiShanithri-wr4qi 6 күн бұрын
❤❤❤❤❤❤❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@denuwansihina781
@denuwansihina781 9 сағат бұрын
❤❤❤😂❤❤❤❤❤❤❤❤❤
@xgaming3212
@xgaming3212 6 күн бұрын
💔❤️😢
@imashamalshani9163
@imashamalshani9163 2 күн бұрын
👍💫2024/11
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Күн бұрын
🕊️🕊️🕊️🕊☀️🌜️🌟🔥❤❤❤❤❤❤❤❤❤❤😢
@staytunewithanu809
@staytunewithanu809 10 сағат бұрын
කව්ද මේ සුනිල් රත්නසිරි
@visakawijesinghe2649
@visakawijesinghe2649 6 сағат бұрын
මාරම ලස්සනයි ❣️❣️
@chathumiamasha9921
@chathumiamasha9921 2 күн бұрын
❤❤❤
@minuwanidamgedara855
@minuwanidamgedara855 6 күн бұрын
❤❤❤❤❤❤
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc 6 күн бұрын
Thank you so much ❤
@sachinidilshara4484
@sachinidilshara4484 6 күн бұрын
❤️❤️❤️❤️
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 19 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН