KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chandani Payala (චාන්දනී පායලා) | Mathaka Mandira Live Concert | Malith Perera
4:48
Kameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට | Mathaka Mandira Live Concert | Amila Perera
5:42
Não sabe esconder Comida
00:20
Сюрприз для Златы на день рождения
00:10
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Mathaka Mandira (මතක මන්දිර - චංචලා) | Mathaka Mandira Live Concert | Malith, Asha, Shamika
Рет қаралды 480,107
Facebook
Twitter
Жүктеу
1
Жазылу 38 М.
Malith Perera
Күн бұрын
Пікірлер: 384
@MalithPereramusician
5 ай бұрын
මන් මේ ගීතය ගායනා කරන්නේ මගේ අක්කලා දෙන්නා වන ආශා පෙරේරා සහ ශාමිකා පෙරේරා සමග. ස්තූතී ❤
@subashinihaturusinghe4759
5 ай бұрын
A very gifted family indeed. Specially like the way you reacted with each other. A loving bond.All the best to you and give us more songs.
@udyanisanjula4003
5 ай бұрын
හරිම ලස්සනයි 🥰
@sandaruekanayake7514
5 ай бұрын
❤🥰❤
@manomigamage7448
5 ай бұрын
❤❤❤❤
@kanchanasubhashini5973
5 ай бұрын
What sweet voices you all have being gifted by God ❤❤❤❤❤ Good luck for your future y'all!!!❤❤❤
@SajithTheekshana
3 ай бұрын
රතු පාට සාරිය ඇදන් ඉන්නේ මගේ music mis සතුටුයි මිස්ව මෙහෙම දකිද්දී සුභ පැතුම් තුන් දෙනාටම ❤
@6z999
2 ай бұрын
Koheda bro school / institute ?
@skullmask3237
5 ай бұрын
චංචලාත් බලන් ඉන්නවා. උපේක්ෂාත් වයසට යන්නෙ නැති කෙල්ලෙක් ❤
@manulachand
4 ай бұрын
ඒ කාලේ ලංකාව සුපිරි බං 🥺🤍
@rukshanbalasubramaniyam1335
4 ай бұрын
Aththa
@nihalwijerathna2788
3 ай бұрын
Lassana atheethayak thibuna hamotama......
@gimhanrajasinghe
3 ай бұрын
@@nihalwijerathna2788 ape kale eddi ratama gu godk wela
@r.chathu_ra
3 ай бұрын
😣
@manulachand
3 ай бұрын
@LakshikaPramod issara cricket/music lassanama kale 🩷
@yohandilshan7008
4 ай бұрын
මේක රිලීස් වෙද්දී මං OL කරනවා ඒ කාලේ පංතියේ හිටපු චංචලා කියන කෙල්ලට ලයින් දැම්මේ මේක සිංදුව කිය කිය දැන් මට අවුරුදු 33 ක්.ආදරෙයි ❤ ඒ වගේම මලිත් සහ අක්කලා දෙන්නෙගේ හඩවල් සුපිරි ❤
@venuprabodaka6128
4 ай бұрын
Same age here bro ❤️
@yohandilshan7008
2 ай бұрын
@@venuprabodaka6128❤
@balumalli9525
15 сағат бұрын
Ado siravata aiya lassana athathayak bn
@rohanalaxman4730
Ай бұрын
ආශා පෙරේරා teacher මගෙ School එකෙ music teacher තුන් දෙනා ලස්සන ට කිවුවා.❤❤❤❤❤❤❤
@vishulab5533
5 ай бұрын
Upeksha stage ගත්තා නම් තවත් ලස්සනයි ❤ අක්කලා දෙන්නත් මල්ලිට දෙවනි නෑ well talented ❤
@TA-bo7mk
5 ай бұрын
අපේ කාලෙ සිංදු හැමදාම අහන්න පුළුවන් සිංදු. මේක class එකක sing කරල චංචලා කියල නමකුත් හැදුණා 😊
@IshaniNadeeshani
5 ай бұрын
❤😂❤😂❤
@udarajeewantha3734
5 ай бұрын
Fb එකෙන් දැකලා youtube එකෙ හොයන් බලන මන් වගේ අය ලයික් කරන්න 🥺🖤
@priyawarnakulasooriya7780
5 ай бұрын
අපේ කාලේ සිංදු පරන වෙන්නෑ කොච්චර කල් ගියත් අහන්න පුලුවන් ආදරේ කරන අය ❤❤❤
@Udii_The_Snowflake
4 ай бұрын
මේ වගේ duet එකක් ආයෙ කවදාවත් එන්නෙ නෑ...❤
@FCBLM10-
4 ай бұрын
2006 දි මලිත් කියන චන්දනි පායලා සින්දුවෙ ගැම්ම❤එකට දෙවැනි අදත් මාරම ලස්සනට සින්දු කියනවා මලිත් ❤
@dinushaprasad2302
Ай бұрын
8-2
@thusharadasanayaka7577
5 ай бұрын
කියාගන්න බැරි තරම් ලස්සනයි ඒක අක්කලා දෙන්නා දිහා බලන් ඉන්න විදිය🥺❤️
@liveeventssrilanka1257
2 ай бұрын
ඒ කාලේ ඉස්කෝලේ, ඕලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් ආපු මුල්ම කාලේ, ඉරිදට බයෝ ක්ලාස් එක, මහාමායා එකේ මං ලයින් දාපු කෙල්ල, හා හා පුරා කියලා අම්මා අරන් දුන්න සෝනි එරික්සන් ෆෝන් එක, බස් එකේ මුල්ලේ සීට් එක, ආදරේ බොක්කටම දැනුන කාලේ. මේ සින්දු එක්ක මට නම් තියෙන්නේ ආත්මීය බැදීමක්. ❤❤❤
@sakunmalshan1900
5 ай бұрын
අදටත් අහන අය කෝ මේ සිංදුව ❤🥰
@Fluffycake-g7z
5 ай бұрын
Why i am smiling while watching this ❤
@kanchanaperera8434
5 ай бұрын
Me too..🙋♀️🙋♀️🙋♀️
@rage4447
3 ай бұрын
❤
@sachinidisanayaka3080
3 ай бұрын
Me too❤
@yasirukalugampitiyaphotography
4 ай бұрын
දෙයියො පෙර පින් වලට මවපු පින් හඬවල් ඇති පව්ලක්.. මයිල් කෙලින් වෙනවා සින්දුව අහද්දි.. ❤❤ 2005 2006 ඉදල ශිහාන් මලිත් අමිල කියන්නෙ පිස්සුවක්.. සිරසට පින් ❤ ආදරෙයි මලිත් ❤️🙏
@janiduchandrasekara8830
5 ай бұрын
Voice 3 කොහොමත් ලස්සනයි. Costume 1ත් ලස්සනයි තුන්දෙනාගෙම 😍
@gaganatharuki850
5 ай бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ හරිම ආදරණීයයි 🥹❤️ අක්කලා දෙන්නගෙ ආදරේ ❤️ ඒ වගේම සින්දුවත් ලස්සනටම කියනවා 🥹❤️
@PRAMODEmusic
4 ай бұрын
හෙනම නොස්ටැල්ජික්... ❤❤❤❤ මැරෙන්නෙ නැති සින්දු....
@sameeragimhana5510
4 ай бұрын
අවුරුදු ගානක් පස්සට ගියා පොඩි කාලෙට ඒ කාලේ ඒ කාලේ රේඩියෝ එකේ යනකොට සද්දෙට අහන්නේ වැඩ්කරලා ❤
@dimashiudayanjalee7793
3 ай бұрын
කල් නිකුත් විමේ දිනයක් නැති සිංදු❤🥺
@DinethSiriwardene
3 ай бұрын
මතක මන්දිර තනා.. කීව ඒ රස කතා.. පන්තියේ පෙම නිසා.. තාම මං තනිවෙලා.. දෙතොල් සිප කිවු කතා.. ආදරෙන් මා බදා.. වෙනස් වී නැහැ ඔයා.. මමයි ඔබෙ චංචලා.. ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි හීනෙන් හැඬුව තාලේ දන්නේ මගෙ හිත නමයි.. ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි හීනෙන් හැඬුව තාලේ දන්නේ මගෙ හිත නමයි.. මතක මන්දිර තනා.. කීව ඒ රස කතා.. පන්තියේ පෙම නිසා.. තාම මං තනිවෙලා.. දෙතොල් සිප කිවු කතා.. ආදරෙන් මා බදා.. වෙනස් වී නැහැ ඔයා.. මමයි ඔබෙ චංචලා.. මගේ මතක මාළිගාවේ රැජින චංචලා.. සිඹින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා.. මගේ මතක මාළිගාවේ රැජින චංචලා.. සිඹින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා.. මතක මන්දිර තනා.. කීව ඒ රස කතා.. පන්තියේ පෙම නිසා.. තාම මං තනිවෙලා.. දෙතොල් සිප කිවු කතා.. ආදරෙන් මා බදා.. වෙනස් වී නැහැ ඔයා.. මමයි ඔබෙ චංචලා.. Contact us contact @lyrihub.com
@chamalranasinghe9431
4 ай бұрын
Excellent!!! yet waited for the second verse to come, " Oya thama mage heene pem kumariyai" ... still the best 😍😍
@sachinikoralagamage9113
5 ай бұрын
හිත නිවන voice දෙකක් හරිම ලස්සනයි ...❤️
@t23111
3 ай бұрын
Meka 2006 etkot 7 wasare iskole gihin hamadam meka kiyanwa ❤️❤️ growing up sucks man 😢
@6z999
2 ай бұрын
real😢
@RN-uv9sz
3 ай бұрын
yoooo missed this concert 😢😢❤❤
@malithihansamali1528
4 ай бұрын
Best family duet ever. Superb voices ❤
@Nzerome11
5 ай бұрын
අපේ හැමදාම සුපර්ස්ටාර් මලිත් ❤
@kavinduthilakarathna397
5 ай бұрын
එ සිංදු වලට ගහන්න සිංදු එන් නෑ ආය❤️❤️❤️❤️❤️❤️❤️
@Its-me-D126
4 ай бұрын
අක්කලා දෙන්නා එක්ක සිංදුවක් කරමු මලිත් 😊❤❤❤❤❤❤
@Ndkofficial.lkuser-3467
4 ай бұрын
අපි පොඩි කාලේ ඉදන් තාමත් අහන සින්දුවක් ❤ලස්සන සියුම් කටහඩක් ඔබතුමාට තියෙන්නෙ❤
@thanurirajapakshe3455
5 ай бұрын
Kochchara ahuwath epa wenne nathi , Ape podi kale lassana karapu sinduwak MATHAKA MANDIRA 🥰❤
@pasnidukeyron2160
4 ай бұрын
තාමත් ඇස් වලට කදුලු එනවා හිතට අමුතුම හැගීමක් එනවා මේව අහද්දි 🤍🥺
@givanthakaushalya1869
4 ай бұрын
Sirawatam❤
@eshanmaduwantha3495
5 ай бұрын
කවදත් පරණ නොවෙන අපේ ඉස්සර සින්දු ❤❤
@sudathdavid2598
5 ай бұрын
Finally... We got it 😂❤
@lakshithasenevirathne1949
2 ай бұрын
Niyamai marama atheethayakata yanava
@SANDEEPANI781
4 ай бұрын
Malith Ayya Mata mathaka widiyata man O/L karaddi me song eka ahuwe ❤ Adatath aadarei sinduwata wagema voice ekatath❤🎉Ada man me sinduwa ahaddi mage laga innawa mage husband,duwa,putha❤ eyalath sinduwa aasawen balan ahan hitiya.oyage Akkila dennage voice ekath harima Lassanai❤🎉
@BimsaraDheyan
22 күн бұрын
Band ekth lassanata play karanawa❤
@su_sa_creations
4 ай бұрын
තාමත් playlist එකෙ උඩින්ම තියන එකක් මෙව කවදාවත් පරණ වෙන්නැති සිංදු thank you brother අපිව ආයෙත් එ කාලෙට අරන් ගියාට 🥺💚 keep it up✨️ good luck🫶✊
@amalsanjaya707
5 ай бұрын
Super star ape kale voice eka thamath ehemai 🔥👌☝
@Minushi26
20 күн бұрын
Patta ❤
@WathsalaWathsala-ll3bt
Ай бұрын
❤ ගොඩක් ලස්සන සිංදුවක්.අපිව ඒ කාලෙට අරන් යන ලස්සන සිංදුවක්
@sandaminidasanayaka5915
5 ай бұрын
💆🏻♀️♥️ අදටත් හිත නිවන සනසන ඒ හඬ..
@recipelog2797
Ай бұрын
අමතක වෙන්නේ නැති.. අදත් ආස සින්දු 🎼🎶🎵💌
@saranimnushika
5 ай бұрын
Their voices 😍❤
@mmssasega3699
3 ай бұрын
✨🤍that era can't ever be over gone 🪐
@samanthadamayanthi8342
5 ай бұрын
Whose on tik tok❤
@hanifsharief-q5y
4 ай бұрын
Pakaya
@ashenudula1809
4 ай бұрын
Here 🤌❤️
@BikeLover__744
4 ай бұрын
💗✨️
@davishcorporation2770
Ай бұрын
වොයිස් වල අර එකාලෙ vibe එක එහෙම්මම තියෙනව❤
@AnushkaAnjali-ie1dr
4 ай бұрын
කීපාරක් අහනවද කියලා මතක නෑ.හරිම ලස්සනයි ❤️
@somehome007
Ай бұрын
Malith, Thank you so much for making our those days a magic 💌🤟
@SohanThamuditha
4 ай бұрын
amaraniya sindu kiyanne mewata malith aiye ❤❤❤❤
@sachinidisanayaka3080
3 ай бұрын
His smile😍 ❤
@thanujawasanthi1144
4 ай бұрын
ඒකාලේ ආසාවෙන් අහපු සිංදුවක්.. අදටත් ඒ වගේම තවමත් ආස සිංදුවක්...💗💞❤️
@sumithbandara1208
4 ай бұрын
අදටත් ඒ රහ වෙනසක් නෑ👍 Thank you මලිත් අයියේ ❤❤❤
@SandaruDissanayake-x9h
3 ай бұрын
මාරම හැඟීමක් දැනෙන්නේ තාමත් ඒක අහනකොට..
@demiyanrajapaksha5920
2 ай бұрын
අතීතය මැවිලා පෙනවා මලිත් අය්යේ ඔය කටහඩ ට ආදරෙය්... ❤❤❤❤❤
@indranifernando453
4 ай бұрын
අහන්න. ඉන්න. ආසයි
@smalshi7174
4 ай бұрын
Me sindu ahaddi amutu feel ekk tiynne🌹🥰. Marama lassanai💕
@anushkaweerathunge2311
5 ай бұрын
Ape mallith oya wagemai. Mata mage malli mathak vuna.❤❤❤❤❤❤. Sahodarakama sadathanika badeemak❤❤
@AshaniAyodya
5 ай бұрын
that love 🥺🌹❤️
@ImashPerera
12 күн бұрын
Malith aiyage song MN issra idanma ahnwa aethatama harima lasanai parana song kochara ahuwath epa wenne naa ❤
@FOODIE_LK0011
4 ай бұрын
අහපු ලස්සනම සිංදුවක්,ලස්සන කට හඩකින් සුබ පැතුම් අය්යෙ ❤️💫
@sachinthamalshan5861
4 ай бұрын
ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි... ❤️❤️❤️🥺🥺
@rohanalaxman4730
Ай бұрын
Wow teacher very nice ❤❤🎉
@Kalana_bro
4 ай бұрын
Upekshwa udata gattanam tama maru ❤❤
@GUGUGAGA-c4r
4 ай бұрын
අම්බෝ ඒක නම් පිස්සුවක් ❤👀🔥
@seminidinusha3445
4 ай бұрын
Talente එක තව වැඩි වෙලා ❤ amazing
@sasikaranasinghe3593
5 ай бұрын
Wow. They can sing. Talented sisters.
@Senuli-ik9bz
4 ай бұрын
man. Asama sinduwak mara. Ladsanai. 10. Parakata wada ahuwa
@Royal-Freedom
3 ай бұрын
මලිත්ට ගැහුවම චංචලා ඇයි අඩන්නෙ❤❤❤
@Rosh-n1m
20 күн бұрын
Aww! This is lovely ❤
@oshanniroshan9594
4 ай бұрын
ඒ වොයිස් 3 න ......කියන්න වචන නෑ සුපිරි❤😍
@dushananuradha1098
5 ай бұрын
This is simply wowwwww. Wonder why these female singers didn't sing the original. Great vocals...
@DishnaDishna-g9f
Ай бұрын
Aneee ape ASHA mis ape school music teacher ❤❤❤❤❤
@shakilairanga638
4 ай бұрын
මන් හරිම ආස සින්දුවක් ..චංචලා🍃🤍
@Devindi456
2 ай бұрын
So beautiful ❤
@TharangadilrukLiyange
4 ай бұрын
Man thama me sinduta adarei kamathi❤❤❤❤malith aiyata adareiiii❤❤ budu saranai
@chaturangadolewatta7322
3 ай бұрын
හරිම කැමති ගායකයෙක් මලිත් කියන්නෙ.. ❤❤❤
@daara2258
4 ай бұрын
Harima lassana song ekk. Akkala dennaget voices marama lassanai❤️❤️❤️
@SanduniWathsala-r5f
17 күн бұрын
Voice eka ❤️
@NilminiSajeewani
5 ай бұрын
Malliyo mata nam akkala 2 kata hada eka wagei ,,,, lassani godak ,,,,, athitayata yanwa ,,,,,2004 ❤❤❤❤mage adara katawa ai pasal geya sundara kalaya yaluwo ekka gatha kala matakan harima mihiri,,,,pin obata ai athitayata gena geyata
@Thrishi
4 ай бұрын
What a beautiful song 🥺❤️
@nelsanweerawardhana3296
5 ай бұрын
Asha madam lassanata kiyanawa
@PiNkY0307
3 ай бұрын
Shihan mihiranga / Malith perera 💕🥺🥂 u both my ever favourite from sirasa super star ⭐❤️
@venoff2009
2 ай бұрын
Dasun madushan ☺️
@ishankd2561
5 ай бұрын
Who are these female singers ? Anyway great job. Love you all ❤
@vgmanuruddha
5 ай бұрын
His Sisters
@Pinky-w6c
3 ай бұрын
Marvelous ❤✊🏻
@TomeshKanchukaFernando-zw6qu
2 ай бұрын
අක්කලා දෙන්නගේ voice ❤❤❤
@Pahansemina123
4 ай бұрын
Very beautiful voice ❤
@akilashehan9013
5 ай бұрын
playlist eke udinma thiyena songs tikak ....parana wenne nathi sindu 😍😍
@dushanthakumara3912
3 ай бұрын
woow ❤
@sasenkagimhani4213
5 ай бұрын
Harima lassanai...🎉 Matath mage akkalawa matak una.....
@ShehanDissanayaka-y8v
17 күн бұрын
Wow young girl voice nice
@amilanuwan1847
4 ай бұрын
තවමත් අහන සින්දුවක් ❤❤
@poornapamuditha6577
4 ай бұрын
super voice best song.❤
@sithra_kavi4277
5 ай бұрын
Aye lankwe concert ekak kwdd thiyenne malith aiye pls repy
@Keshi914
3 ай бұрын
කවදාවත් වයසට යන්නෙ නැති සිංදු ✨️🤍
@oshadharandeniya3206
4 ай бұрын
අදටත් ආස සිංදු ❤
@sasikamendis9
4 ай бұрын
හරිම ලස්සනයි ..සහොදරකම් ❤
@shehandananjaya8497
4 ай бұрын
ආසම එකක් ❤💗
@uthpalaavishka323
4 ай бұрын
ඉරාජ් ගවුන් ඇන්දෙ නැත්තම් මේ වගේ සිංදු තව හදයි 😒
4:48
Chandani Payala (චාන්දනී පායලා) | Mathaka Mandira Live Concert | Malith Perera
Malith Perera
Рет қаралды 4,8 МЛН
5:42
Kameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට | Mathaka Mandira Live Concert | Amila Perera
Malith Perera
Рет қаралды 428 М.
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 56 МЛН
00:10
Сюрприз для Златы на день рождения
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 7 МЛН
00:26
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
Osman Kalyoncu
Рет қаралды 20 МЛН
5:03
Mathaka Mandira ( Chanchala )
IRAJ
Рет қаралды 3 МЛН
6:31
Mathaka Mandira (මතක මන්දිර - චංචලා) | Mathaka Mandira Live Concert | @MalithPereramusician
Dhanuka Lakshan
Рет қаралды 32 М.
4:11
DILU Beats - Maa Dihaa (බලාපන් සෝබනී මා දිහා) Official Music Video
DILU Beats
Рет қаралды 3,1 МЛН
4:20
Nil Nuwan Pinbarai (නිල් නුවන් පින්බරයි) | Mathaka Mandira Live Concert | Malith, Amila & Mohan
Malith Perera
Рет қаралды 386 М.
35:53
සුපර් ස්ටාර් ඉවර වෙලා එන වෙලාවේ තාත්තා කරපු කැප කිරිම මට කවදාවත් අමතක වෙන්නේ නෑ - Malith Perera
Hari Tv
Рет қаралды 122 М.
4:38
Mathakada Handawe (Remastered) Performed by Chanupa Dulnim ft. Pehasarani Gamage
CHANUPA DULNIM
Рет қаралды 1,3 МЛН
3:58
Chanchala Hangumaka | චංචල හැඟුමක | Sanka Dineth | Sinhala Music Song
Evoke Music
Рет қаралды 6 МЛН
4:38
Sihil Maruthe (සිහිල් මාරුතේ) | Mathaka Mandira Live Concert | Malith Perera
Malith Perera
Рет қаралды 331 М.
4:07
Raveen Tharuka - Himi Nathi Adareka (හිමි නැති ආදරේක) Official Music Video
Raveen Tharuka
Рет қаралды 1,4 МЛН
6:38
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
Twenty4SevenSL
Рет қаралды 2,8 МЛН
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 56 МЛН