KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Iwasaida Manda (ඉවසයිද මන්දා) | Cover by Anjalee Herath 💖🧡 #anjalee
3:56
Shihan Mihiranga wedding surprise | අම්මෝ ඒ සප්‍රයිස් එක | Sri Lanka wedding surprise artist
4:14
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
Хаги Ваги говорит разными голосами
0:22
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
අතුල සමිතා කාවින්ද්‍යා Live in Concert Nelumpokuna ❤️😍 ඉවසයිද මන්දා....
Рет қаралды 305,673
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
MaX Gt
Күн бұрын
Пікірлер: 321
@maxgt_
Жыл бұрын
❤මොන ගායකයෙක්ගෙවත් පුද්ගලික ජීවිතය විවේචනය නොකර ඔවුන් අපි වෙනුවෙන් කියපු ගීත විතරක් රසවිදින්න හැමෝමටම පුළුවන් උනානම් 😇 කවුරුත් හිත් රිද්දගන්නෙවත් බැනගන්නෙවත් නැති වෙයි.❤️ god bless you all💕
@h.g.kannangara5524
Жыл бұрын
👍❤️💐👌🙏🏼
@SriyaniColombage
Жыл бұрын
💕❤️❤️
@chandani9203
Жыл бұрын
Aniwaryenma
@ddkdilshan
Жыл бұрын
එහෙමයි හා
@ddkdilshan
Жыл бұрын
අපිට මේ වැඩ නෑනෙ කවුරුවත් විවේචනය කර කර ඉන්න. ආගමක් දහමක් තියේ නම් ඒ එක්ක ඉන්න නිවැරදි අනුගාමිකයෙක් හමු වෙන්න ගොඩක් දේට උත්තර ලැබේවි
@Samanmalee-h2s
Жыл бұрын
අනේ ආයෙමත් අතුල, සමිතා ,කවී,ශේන් එකට එකතු වෙනවනම්.හරිම ආදරණීය පවුලක්..❤
@thushanthikoralage489
Жыл бұрын
ඕක තමයි ඒ දෙදෙනාගෙ ඇත්තම ජීවිත කතාව.සිනාවෙන් සගවාගත් වේදනාව.
@akiyatrend7625
Ай бұрын
දැන් නම් ටිකක් දෙන්නගෙම කටහඩවල් දෙක වයසට ගිහිල්ලා තියෙන්නේ
@Amagamaarachchi
Ай бұрын
අනේ එයාලා ඒ සින්දුවෙන් අපිව රිද්දන තරන්...❤🥺
@ManoriChatu-pj8pd
Жыл бұрын
සමිතට ගැලපෙන්නෙ අතුල පමණයි.....වැදගත් කමක් පේන්නෙ ඒ දෙන්න එකට ඉන්නකොට විතරයි.සමාජෙ මුල් බැසගත් ගැලපීම ඒ දෙන්න.ඒ හඩ එකතුව.❤
@kumarisandaya1058
Жыл бұрын
අනිවාර්යයෙන් ...e denna ehema dakinakota mage as walata kadulu enawa... ai ehema unay kyala hithenawa.
@reshanthiwickramasinghe3988
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@madhuwanthiKumari
7 ай бұрын
Atta
@RtMobile-xq4iz
4 ай бұрын
ඒ දෙන්න තමා ගැලපෙන්නෙ හරි විදිහට ජීවිතේ ගලප ගත්තනම් ලස්සන
@HiruniwathsalaSinhasena
2 ай бұрын
Aththamai❤❤eyla aye ekthuvunanm❤❤
@reshanthiwickramasinghe3988
Жыл бұрын
ඒ දෙන්නා තාමත් එදා වගේම ආදරෙයි ..කාගෙ ඇස් වහක් වැදුනාද මන්දා😢
@Inokadamayanthi-g1y
5 ай бұрын
😢
@ChandanaAnanda-k7z
Жыл бұрын
සමිතා අක්කා ඉක්මන් උනා කියලයි මට හිතෙන්නේ ලස්සනම ජොඩුව අද අපේ හදවත රිද්දනවා
@anomagamage4992
Жыл бұрын
සහතික ඇත්ත
@deepikadamayanthi4246
Жыл бұрын
@@anomagamage4992ඔව්
@roshanjanaka2635
Жыл бұрын
Eththa lassana pawlak athula aiya godak hoda kenek
@commenter1111
Жыл бұрын
සමිතා අවුරුදු 20කටත් එහායින් ඕෆ් ට්‍රැක් උනයින් එයා අතුලව නැති කරගත්තා😢
@inokalakmali2790
Жыл бұрын
Attha
@ramyas19
Жыл бұрын
අතුල සමිතා එදා වගේම අපි අදත් ඔබගේ ගී රසයට ආදරෙයි.ඔබලාට සතුටලැබේවා.
@kalanisamarasinghe
Жыл бұрын
මේ සිංදුව මේ දෙන්නගෙ ජීවිත කතාවට ගැලපෙනවා. කවුරු ජීවිතේ ට ආවත් මේ දෙන්නාගෙම හිතේ ආදරේ තියෙනවා. මොකද ජීවිතේ මේ දෙන්නට කොච්චරනම් අමතක කරන්න බැරි මතක ඇද්ද.
@udenikapriyanthi8868
Жыл бұрын
හරිම අදරනියයි ♥️♥️♥️ඔබ දෙන්න කුමක් නිසා වෙන් උනත් යටි සිත දෙන්න ටම තාමත් ආදරෙයි කියලා දැනෙනවා ♥️♥️♥️👍🌹බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍
@ramyas19
Жыл бұрын
මමනම් ඉස්සර ඉදන්ම 90 දශකයේ පටන් අදටත් මේ දෙදෙනාගේ ගී වලට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤.අපිට එයාලගෙ පුද්ගලික ජීවිතයෙ දේවල් නෙමෙයි ඕන කලාකරුවන් ලෙස ගී රස විදීම පමනයි.කාගෙත් ජීවිත වල හැල හැප්පීම් ප්‍රශ්න ඇත.ඒවා අපි අදාල කරගත යුතු නැත.ඔබලාට ජය.
@SurekaMaduwanthi
Жыл бұрын
Eththha....... 🤜👍👍👍👍👍
@sudharmawijayasiri4286
Жыл бұрын
👍❤
@nimmijayasundara3317
Жыл бұрын
ඒ ආදරනීය හඩ අතුල සමිතා හැමදාමත් ආදරනීයයි එදා මෙන් අදත්❤️❤️❤️
@senuvifonseka560
Жыл бұрын
ඇයත් ගැහැණියක් ....මොන දේ වුණත් කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් ඇයටත් පරණ මතක මතක් වේලා හිතින් දුක් විදිනවා ඇති....... ❤❤❤❤❤
@nelkaperera4045
7 ай бұрын
අම්මව මුන්ට තියෙන ප්‍රශ්න
@piyuminisansala1949
Жыл бұрын
මේකේ අන්තිම ටික බලද්දි අපිටත් රිදෙනවා
@shahirupathirana6794
Жыл бұрын
කාවින්ද්‍යා දියනිය ඔබගේ උත්සාහයේ ප්‍රතිපලය තමයි මේ සතුටින් ඉන්න ලැබේවා පතන්නම් දියණිය ඔයාලට හැමදාම .ගොඩක් දුකයි සමිතා අතුල කලාකරුවන් දෙපලට ❤ ආදරෙයි හැමදාම .කවිට ශේන්ට ආදරෙන් ඉන්න හැමදාමත්.බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා පතන්නම් හැමෝටම .
@punyarankoddiwela5007
Ай бұрын
❤budusaranai. 🎉
@ShashiRuwani
Ай бұрын
ආදරයක් ජිවිතේටම දැනෙන්නෙ එකම එක වතාවයි❤️🩹
@Lilyy199-x5t
Ай бұрын
සමිතාගේ ගායනයේ අවසන් හුස්මෙන් සියල්ල පසක් කරයි✋️
@deepikaperera9826
Жыл бұрын
මම නම් දන්නේ දැන්නම් දෙන්නට දෙන්නා ගොඩාක් දෙවල් අවබෝධ කරගෙන ආදරේ කරනවා කියලා මේ දෙපල නැවත එකතු වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි අතුල , සමිතා, කවී ❤️❤️❤️🌟🌟🌟🙏🙏🙏
@lakshmiabedeera45
Жыл бұрын
සත්තකින්ම
@DhammikaKumari-wc8ve
Жыл бұрын
Aka aththa math hithanawa.ath samitha dura giya wadi dan .samitha nobandanam a dennata akathuwenna thibuna
@janellamarcos9380
Жыл бұрын
Ehema ekathu venavanam kochchara hodai da
@githmisehara1300
Жыл бұрын
ඔය දෙන්නගෙ ඇත්ත ජීවිතේ හිතේ කොනක හරි ඔය වේදනා ව ඇති .සමිතා අක්කගෙ ඇස් වල කදුළු . බුදුසරණයි ඔක්කොටම සතුටින් ඉන්න
@AjanthaLeelananda-rc8ug
Жыл бұрын
❤..විහින් විදවනවා..😢😢... බැදීමක තරම කෙනෙක්ගෙ වටිනාකම දැනෙන්නේ අපි ඒ කෙනාගෙන් ඈත් උනාමතමා..කාලාන්තරයක් එකට ජීවත්වෙලා ශරීරෙන් මිනිස්සු ඈත් උනාට හදවතෙන් ඒ බැදීම ඈත්කරන්න කාටවත් බෑ..හැමදේටම මුල ඉවසීම නැතිකමයි..
@sha-qv4bg
Жыл бұрын
atthatama දුකයි...අතුල නැමැති ලස්සන නිහත mani ගායකය....කියන්න වචන නැ ඔබ ගැන.... කුමන හෝ ආත්මෙක ඔබට ලස්සන පවුලක් ලැබෙවා. ❤❤❤❤😢
@thausharamenik2120
Жыл бұрын
Lassana paulak api hemadama adaraya karapu hemadama adaraya karana dennek ❤❤❤❤🎉🎉🎉🎉🎉dukakuth hithenawa. Budusaranai dennatama ❤❤❤❤❤❤
@tharushathikshana2172
Жыл бұрын
ඇත්තම කාතාව මෙ සිංදුවෙ තියෙ ඇත්තමයි ඔයදෙන්නා මොනප්‍රස්නෙ අවත් එකට හිටියනම් ලොකු පිලි ගැනිමක් තියෙ සංසාර අදරෙන් වෙන්වෙලා එක එක්කෙනා රිද්ද ගත්තාට සැබැ අදරෙ හිත්වල තියෙ එකයි ඇත්ත
@ShSh-sj6dr
Жыл бұрын
අනිවාර්යයෙන්
@shaminisewwandi1128
Жыл бұрын
එයාලටම ගැලපෙන සිංදුව💔
@disnaweerasinghe2116
Жыл бұрын
හරිම ලස්සනයි මගේ ඇස් දෙකට කදුලුත් ආවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SewminiPrabodya-d3s
Жыл бұрын
ආසම දෙන්නා🥰 අනෙ ආයිත් එකතු වෙනවනම්🥺❤️🩹
@ShanAwiya
3 ай бұрын
අතුල සර්ගෙ ඒ දුර පරතරය 😢
@Elvis-w6o
Жыл бұрын
අපිට කාගෙවත් පුද්ගලික ජීවිත.විවේචනය කරන්න.හොඳ නෑ.ඔවුන් අපි වෙනුවෙන් කරන.මේ කැපවීම ගොඩක් වටිනවා.ඒ වගේම හැමදාමත්.මොවුන් දෙන්නගේ කටහඬට අපි ආදරේ.කොච්චර වෙන් වුනත් ඒ ගොල්ලන් හැමදාම සතුටින් ඉන්න පවුලක්.සමිතා අතුලගෙන්.අපිට ජීවිතේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.මේ බැඳීමට ගොඩක් ආදරෙයි.අපි පිටරට උනත්.හැමදාම ආදරේ කරනවා.සුභ පැතුම් .ලංකාවට ආපු දවසක.ඕගොල්ලන්ගෙම ලයිව් කොන්සර්ට් එකක් බලන්න අනිවාර්යෙන්ම එනවා.❤️❤️❤️❤️💖💖🌹🌹🌹🌹
@newtonfernando4424
Жыл бұрын
ලස්සනයි අතුල, සමීතා,කවී ❤❤❤❤
@SiyaniSiyani-rc5do
Жыл бұрын
සමිතා..ඔයාගෙ ..ජනප්‍රියතාවය.ඔයාම .නැතිකරගත්තා..අතුල.රාජකිය පුතෙක් ..එයා .පව් .නියම පිරිමියෙක් .එ්කයි එයා .අද.ඔයාලග හිටගෙන.ගායනය.මරන්නැතිව .අපිට.කවලා .රසකරවන්නෙ. අපට ඕනේ ඉස්සර .අපි.ඉදිරියේ .හිටගෙන ලස්සනට ගායනා.කරපු අපේ සිත්ගත්ත.....සමිතා.....මු.දු.න්.කො.ටු.ව.යිිියියි....තාමත්...අාදරෙයි....බුදුසරනයි..
@dil_atapattu
Жыл бұрын
මාර කතාව එතකොට අතුල අමායා මැරි කරල ලමයි හැදුව එක සමිතා තනියම ඉද්දි ලමයි එක්ක.. පිරිමි කරද්දි හොදයි ගෑණු කරද්දි ඒවා වැරදි මාර ලොජික්
@lakshmiabedeera45
Жыл бұрын
ඒ කටහඩවල් භාවනාවක් නැවත සතුටින් ඉන්න වාසනාව ලැබෙිවා
@hithuwakkarakavee
Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤ මන් පොඩි කාලේ ඉදන් ආදරෙයි 💖💖💖 ඔබ දෙපලට.. සතුටින් ඉන්න ආදරණීය පවුලක් ... හැමදාම සතුටින් ඉන්න ❤
@dedunusilva941
Жыл бұрын
එයාලා විඳවන තැන.....අපි විඳින තැන....
@moviesforever8805
Жыл бұрын
Nicely worded
@LahirukaHansani-pl4tm
Жыл бұрын
Samirhata heelluna eka dekke mama vitharada...kochchara hinawela hitiyath hithen pichchenwa athi...duki gdak..❤❤
@dhammikawanninayake1089
Жыл бұрын
රඟපාන වා ලස්සන ට.
@ayeshasenanayake-h4q
Жыл бұрын
හරිම ආදරනීය හඩවල් දෙකක්❤ ගොඩක් දුක හිතුන😢 , ජීවිතේ බොහොම කෙටී,අපිට වැරදිච්ච සමහරදේවල් ජීවිතේ හදාගන්න ඕනේ උනත් හදාගන්න ඉඩ නොලැබෙන අවස්ථා එනව, ඒත් මේ කතාවේ ඒ දෙන්නට දෙන්න යටි හිතින් ආදරෙයි ❤ඒ ආදරේ මැරෙන තුරාවට හිත්වල තියෙයි....
@KumuduniOmaththa
Ай бұрын
Me dennata kage aswahak wadunada manda eda wagema adatath harima aadaraniyai me darsanaya kohoma wunath ape daksa kalakaruwan raka gamu.
@darshi8375
7 ай бұрын
කොච්චර වෙන්වෙලා හිටියත්... ආදරය කරපු දෙන්නේගෙ හිත් දන්නවා ඒ ආදරේ තරම..මට පේන්නෙත් මෙතන එහෙමයි ❤❤
@nethumiakarsha121
Ай бұрын
Athula sir ❤ samitha miss.. Best
@vismanatharigerenuka5073
Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@niroshanipandukabaya3537
Жыл бұрын
එයාල ප්‍රසිදියේම එයාලගෙ ඇත්ත වමාරිනව,වටේ ඉන්න අය අප්පුඩි ගගහ රස විදිනව,❤අපේ ගම්වලනම් අහයි රෙදි ඇදන්ද ආවෙ කියල,මේ ඇත්ත කියන එකත් මිනිස්සුන්ට දිරවන් නෑ,මිනිස්සු කැමති ඇත්ත වහල එලියට දාන බොරුවට,ඒකයි මිනිස්සුන්ට මෙයාලව දිරවන් නැත්තෙ,❤
@ShanakaPremakumara
Жыл бұрын
එක ඇත්ත
@SayuriNimshara
Жыл бұрын
ඒ ගීතයෙන් මේ දෙන්නා ගේ කතාව කියවෙනවා වගේ දැනෙන්නේ
@ChanikaHemamali
6 ай бұрын
Adare oben tharam ..... Labune na kagenvath.... Rakaganna bari uni a.... Sansaara adareeeer..... ❤❤❤❤❤❤❤
@nilnethu6637
Жыл бұрын
අතුල ආසම ගායකයෙක් ❤️ කවී 😍
@ireshikamadushani9015
Жыл бұрын
ඒ හිත්වල ආදරය තාමත් එහෙම්මයි 😢
@AjanthaLeelananda-rc8ug
Жыл бұрын
හරිම ලස්සන පවුලක් දුකයි ඈත් උන එක ගැන..වැරදි අඩුපාඩු අපි හැමෝගෙම තියෙනවා අපි ඒ දේවල් හදාගෙන අපේම අය එක්ක ඉස්සරහට යන්න ඕනේ...❤😢
@pushpanilanthi6984
Жыл бұрын
ලස්සනයි හැමදාමත් ආදරෙයි තෙරුවන් සරනයි ❤️🙏
@deliyafernando2707
Жыл бұрын
api ha
@disnaweerasinghe2116
Жыл бұрын
මාර ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@shashikadilhani5089
Жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආව.ලස්සන පවුලක් ❤🥺
@nisansalamoraes5988
Жыл бұрын
මේ family එක නොකැඩී තිබූණා නම්... කියලා මොහොතකට හිතුනා.
@ashigauri5241
Жыл бұрын
Mama harima asa sinduwak a dennatath adarei ath warmanaye siduvim gana kalakirenawa.
@dimuthunadee755
Жыл бұрын
අම්ම්ම්ම්ම්බෝඕඕඕඕ රගපෑම...සල්ලි තමයි ඉතිං....මොනව උනත් ආදරනීය ප්‍රේක්ෂකයා සෙට් 1ක් ඉන්නව
@nelkadawson
Жыл бұрын
I have been listening to this song may be few times since it's been released, but today, just now I feel it, oh my god, it's nothing but feelings😔❤love her voice, it's like a miracle, never changed
@chathurikalakmali2387
Ай бұрын
දේශපාලුවෙකු සුනුවිසුනු කර දැමූ ආදරනීය සංගීත කැදැල්ල
@AjanthaLeelananda-rc8ug
Жыл бұрын
ඔයාලගෙ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ කීවට අපි ඔයාලට..ඔයාලගෙ සිංදු වලට ආදරේ කරනවා ගොඩාක් අපි ආදරේ කරන අය 😢😢 දුකින් ඉන්නවා දකින්නවත්..ඒ අයට ක්වුරුවත් මඩ ගහනවා දකින්න වත් අපි කැමති නෑ..ඒකයි ඇත්ත ..සතුටින් ඉන්න හැමදාම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..💝🙏🙏
@AshokaNalin-zm1hq
Жыл бұрын
ඇත්තටම මං පුංචි කාලේ ඉඳලම ආදරේ කරපු දෙන්නෙක් ඇස් වලට කදූලූ ආව හැමදාම සතුටින් ඉන්න
@Nayomi-bl3fh
4 ай бұрын
Adarei godaaaaaaaaak❤❤❤
@nimashapriyani7492
Жыл бұрын
ඔයාලා දෙන්න එකට හිටියනම් කොච්චර ලස්සනයි ද
@nadeekalakmali1127
Жыл бұрын
Wen novi hitiya nm oyala denna...❤❤❤❤
@janellamarcos9380
Жыл бұрын
Adarei hamadaamath❤❤❤❤
@danuashkanamal2400
Ай бұрын
Oyata hari adaray aiya
@englishpanadura3338
Жыл бұрын
So sweet Superb performance
@AmaliAmali-vc5dw
Жыл бұрын
එදා වගෙම අදත් අාදරෙයි❤❤ ගෙඩක් ලස්සනයි❤❤❤❤බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy)
@njpdilruk
Жыл бұрын
Niyamai hadawathata danuna godak.
@srimalimadavi3401
Жыл бұрын
Amazing! love your voices
@sriyaniwickramasuriya8434
Жыл бұрын
අපරාදේ කියල හිතෙනව කොච්චර ලස්සන පව්ලක්ද ඕව සංසාර ගත වෙන්වීම්
@nilanthirenuka1699
Жыл бұрын
Harima lassani me denna paw godak adare 🎈❤️❤️
@FathimaDalal
Жыл бұрын
Whatever said and done that song has some unhealed wounds in their hearts samitha’s reaction I personally love this couple 😢
@malavigarusinghe2280
Жыл бұрын
It's true...
@shanthrikacool4153
Жыл бұрын
හරිම ආදරණීයයි ❤❤❤❤❤
@sagaragunarathna8862
Жыл бұрын
දික්කසාද වෙලා වෙෙරක්කාරයෝ නොවී මෙි වගේ බිස්නස් ලයින් එකක් ගහපල්ලා
@saramelakai3387
Жыл бұрын
Hondama comment eka🤣🤣🤣🤣❣️❤️❤️
@Kanwsuosbxh
Жыл бұрын
Sira bn😂😂
@Aadfgmjvnnn
Жыл бұрын
adaraniya yugalak jaya wewa
@sudharakathilakarathne4312
Жыл бұрын
සමිතා අක්කා දුක් වෙනවා. අතුල අයියා දුක් උනාට පෙන්නන්නේ නෑ... ඒත් ඒ දෙන්න ගොඩක් ආදරෙයි තවමත්. ❤️❤️.
@manorimadhushika2899
Жыл бұрын
ඔතන ගොඩක් අසරණ කවින්ද්‍ය
@h.g.kannangara5524
Жыл бұрын
Ai mokede e?kavi therum gaththe daruwek Eya we lassenete kasade bande???
@ShansarangaVlogs
Ай бұрын
ඒක ඇත්ත. කාවින්දයත් ආසයි ඒ දෙන්නා ආයේ එකතු වෙනවනම්. මොකද එතන තියෙන්නේ ලේ බැදීමක්. ඒ බැදීම මැරෙනකන්ම නවතින්නේ නෑ. හැමදාමත් එහෙමයි. කාවින්ද්‍ය හින්දා තමයි එයාලා දෙන්නා ආයේ එකට සින්දු කියන්න පටන් ගත්තේ❤️🥺😌🥀
@thisusmanamperi8249
Жыл бұрын
ආදරෙ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත් ❤
@herathmudiyaselagemanike571
10 күн бұрын
හරීමදුකයි.ඇයිඔයාලාවෙනස්උනේ.ලස්සනගීතකියනවා.ඔයදෙන්නා
@UdariUpeksha-vu5it
Жыл бұрын
අතුල අය්යා සමිතා අක්කා ආදරෙයි ඔයාලා දෙන්නට
@DamayanthiKumari-zx4nd
Жыл бұрын
Lasaanai ane.matath eduna.athula adikari kiyanne harima nihathamani kenek.monawa karannada eyalage kemeththane.adarei hemadaama hemomata.❤❤❤❤❤
@sagaranuwan9986
Ай бұрын
❤❤❤❤Adarai ❤❤❤❤
@malshamaleesha5447
Жыл бұрын
❤දෙන්නටම ගැලපෙන සින්දුවක් සම්තා ජොනී එක්ක ගිහින් කොල්ලෙක් හැදුවෙ නැත්නම් අතුල තාමත් සම්තා එක්ක
@HolidayHomes-y8g
Жыл бұрын
එතකොට ඔය කියන විදිහට සමිතා ජොනී එක්ක ගිහින් කොල්ලෙක් හැදුවනම් ඒකට හේතුව අතුල නෙමෙයිද?අතුල හරියට සමිතව බලා ගත්තනම් එහෙම වෙන්නෙ නෑනෙ.ඇයි අතුලගෙ වැරදි අඩුපාඩු කාටවත් නොපෙනෙන්නෙ.අර පොතේ පිටකවරෙ විතරක් බලනව වගේ පේන්නෙම ගෑනියෙකුගෙ වරද විතරයි.
@adithyapriyanka1861
Жыл бұрын
ඒක නම්ඇත්ත අතුල නෙවෙයි වැරදි 😢😢😢
@silvasilva4547
Жыл бұрын
මේකතාවඇත්තකියලනොකීවටමුහුනබලනකටපේනවාජොනිබට්ටකියලමොනවකලත්මටමොකටද.මමහරිනම්
@ChWijesinghe
Жыл бұрын
Lassanaiii❤❤
@KaveeshaShehanii-ij7iw
Ай бұрын
Ane me jeevitha katha.meyala kiyana sinduve aruthamai.jeevithe kiyanne mokadda koyala mn thamath hoyanava❤
@pemalatakariyawasam3743
Жыл бұрын
❤❤❤හොදයි
@PushpaRathnayake-q5x
6 ай бұрын
Matak wenekote harime duki akete inne lebewa❤❤❤
@isurikumari6157
Жыл бұрын
අනේ දුකයි 😢❤
@NethuAsangi-nh9si
Жыл бұрын
Harima vidihata බැලුවොත් eyala denaga ethama jevitha kathawa e song eka koi tharam than wala thiyada
@nadeekahemali2397
Жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤❤
@susanthadamith
Жыл бұрын
ඔයාල දෙන්න අදටත් ආදරය කරනව හංගන්න බෑ,අපිවත් අ ඩවලා මෙයාලත් අඩනව
@ukkumenika7307
Жыл бұрын
Lassanaì àdarei thundenatama ❤❤❤❤❤❤❤❤
@AmithaSudharshani-j8e
Жыл бұрын
Godak lassanay
@anushkarasadini8115
Жыл бұрын
සමිතාට මේ සින්දු කියාගන්න බෑනේ
@hima3079
Жыл бұрын
Emotional nisa
@nayanaabeykoon4814
Жыл бұрын
අපිට ඕනි හද්වතට දැනෙන්න ගයන්න.ඒක ඔයාලා එදා ඉදන් කරනවා ඒ ඇති. ඇහෙන් කදුලක් වැටෙන්න, පපුවට දැනෙන්න ඔය් අනුන්ගෙ පැටිකිරිය හොයන අයට රෝසමලේ නටුවෙ කටු කියන්නවත් දන්නෙ නෑ ආදරෙය් සමිතා අතුල ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madhuwanthiKumari
7 ай бұрын
Athithayata, e adareta oyala dennama thama adarei.... kunu hangagena inn unta samaje wandath kunu public krn oyalata baina samajayak...habai ekak man adatath oyalata adare me wiurta kamata..me song eka oyalage katawa nisamai meka me taram hit... e hagim minissunta danenawa.. Habai oyala kochchr adare krth aye ekatuwenna..ekta hetuwa e athithe unnu dennama dn na kiyn ekane.. minissu eka terum gnn oni oyl ekt iddi baninnathuwa. Mn nm asai mehema eot sing krddi
@nilukakrishanthi7294
Жыл бұрын
Harima lassanai
@nimaljayasingha7949
Жыл бұрын
හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න ❤🤗
@chandanikodippili1285
Жыл бұрын
Eyalage sindu Hari lassanay
@Malkanthi-mc4tr
Ай бұрын
Sangeethe.ASSR.draamaekakuth.yanawa.Maru.
@ssssssssssss8481
Жыл бұрын
ආදරෙයි ගොඩාක් හදවහදවතින්මයි ❤❤❤
@RanjithAriyathilaka
7 ай бұрын
Oyalata api godak adarei.hamadama sathutin inna. Oyala ayemath eka paulalak venavanam api asai. Labana athmedi hari a sathuta labeva. 3:55
@rupikapriyadarshani2991
Жыл бұрын
Hamadama oba depalata godak adare ❤❤❤❤❤😂
@Dilru6666
Жыл бұрын
අපි හැමදාමත් ආදරය කරන අතුල ❤ සමිතා ඔබ දෙපලටම හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ... ජයෙන්ම ජය වේවා 🙏 ❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹
@rathnawaliperera6049
Жыл бұрын
Kochchara hinavunath depalama hadavathin adanava valapenava dedenagema jeevitha adurui aththa okai😊
@senuri_mahanama
Ай бұрын
1:39 😩❤️
@ThiliniSilva0702
Жыл бұрын
අනේ දුක හිතුණා ඒකට නම් 😢
3:56
Iwasaida Manda (ඉවසයිද මන්දා) | Cover by Anjalee Herath 💖🧡 #anjalee
Anjalee Herath
Рет қаралды 2,1 МЛН
4:14
Shihan Mihiranga wedding surprise | අම්මෝ ඒ සප්‍රයිස් එක | Sri Lanka wedding surprise artist
show box entertainment
Рет қаралды 8 М.
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
1:52:04
Athula Adikari and Samitha Mudunkotuwa | Maa (මා) | 22nd November 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 184 М.
3:54
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
Plus Lanka
Рет қаралды 3,1 МЛН
42:41
අපි වෙන්වුණාට තාම ඉන්නෙ එකට| අතුල අධිකාරි නිහැඬියාව බිඳිමින් සියල්ල හෙළිකරයි
Harindra Jayalal
Рет қаралды 1,6 МЛН
20:11
"ගෙනයමි ඔබේ ආදරේ...ආදරේ." යුග ගණනක සිත් සැනසූ, ප්‍රියා සූරියසේනට ලැබුණු ආදරණීය සම්මානය...❤
Hiru Gossip
Рет қаралды 650 М.
32:29
අතුල සමිතා love in concert 🎵 | ඔවුන්ගේ ආදර කතාව | Ridma Pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 136 М.
3:41
Athula Adikari | Samitha Mudunkotuwa with Flashback | Daiwaye Saradamin
Dreams Store
Рет қаралды 1 МЛН
58:10
සමහර දේවල් අමතක කරා වගේ මිනිස්සුන්ට පෙනුනට මට අමතක කරන්න බැරි දේවල් තියෙනවා Athula Adikari | |HariTV
Hari Tv
Рет қаралды 501 М.
9:53
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
Umara Music Studio
Рет қаралды 512 М.
44:02
අතුල සමිතා නැවතත් එකතු වෙයි ද ?
Samitha Mudunkotuwa
Рет қаралды 771 М.
6:06
Handa panak se Awidin (හඳපානක් සේ ඇවිදින්) Live I Athula Adhikari & Samitha Mudunkotuwa
Bandula Nanayakkarawasam
Рет қаралды 2,9 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН