භාවනාව තුලින් තමන්ට අහිමිවිය හැකි දේවල් ගැන අනිවාර්යයෙන් දැනුවත් වෙන්න !🧘‍♀️

  Рет қаралды 2,483

Universe In You

Universe In You

Күн бұрын

භාවනාව තුලින් තමන්ට අහිමිවිය හැකි දේවල් ගැන අනිවාර්යයෙන් දැනුවත් වෙන්න !🧘‍♀️#meditation #mindfulness #srilanka #spiritual #lawofattraction

Пікірлер: 208
@MaheshiWijerathna
@MaheshiWijerathna 4 сағат бұрын
ජීවිතය ලස්සන කරගන්න azraa අක්කිගේ වීඩියෝ බලපු අය එන්න මේ කොනට.❤❤❤❤
@erandikavi6906
@erandikavi6906 3 сағат бұрын
Dear Azraa 🌷 අහසක් තරම් ලොකුවට ආදරය බෙදන..... නිතරම පෙන්වන්නේ හරි මග විතරමය.... ජීවිතයම සුවහසක් මිනිසුන් වෙනුවෙන්ම කැපකල...... දෙව්දුවකි නුබ මිනිස් වෙසකින් පෙනෙන.... ආවත් නින්දා අපහස දිනෙක.... දූවිල්ලකි එය ඔබගේ පා ලග... වෛරය ප්‍රේමයෙන්ම දිය කරන... නෙලුමකි නුබ මඩයෙහි පිපුන.... ලස්සන පින්තාරුවකින් නිම උන ඔය ආත්මය.... මෙලොවදි අපට හමුවීමත් පෙර පිනක්මය.... යන එන තැන කොතැන උනත් නැහැ අනතුරුය.... රකිනවා දෙවියන් බුදුන් නිරතුරුවම නුබෙ ලගය.... පරිස්සමෙන් , සතුටින් ඉන්න...🌷✨🙏
@cnk17
@cnk17 Сағат бұрын
Lassnai❤❤❤
@ChamiduHashintha
@ChamiduHashintha Сағат бұрын
@pamidu12
@pamidu12 3 сағат бұрын
meditation පටන්ගත්තේ අක්කගේ වීඩියෝ නිසා දැන් මගේ ජීවිතය මාරම ලස්සනයි මම සාමාන්‍යයෙන් දවසට පැය 2 ක් විතර උදේ හවස භාවනා කරනවා . Thanku akke oyage advices වලට ❤❤❤ ඔයාලා හැමෝගෙම හීන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
@ItsD-t9l
@ItsD-t9l 3 сағат бұрын
ඔයා මොන බාවනාවද කරන්නෙ
@pamidu12
@pamidu12 3 сағат бұрын
​@@ItsD-t9l ගොඩක්ම කරන්නෙ youtube guided chakra meditation and sound meditation
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 37 минут бұрын
Oyata gdk kal giyada settle wenna😊bhawanawata huru wenna@@pamidu12
@PrashanthiWasana-y8u
@PrashanthiWasana-y8u 5 сағат бұрын
අක්කා මගේ ජීවිතේ හම්බුණු ලොකු හැරවුම් ලක්ෂයක්✨අක්කා කියලා දුන්න හැමදේම හොදීන් මනසට ධාරණය කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා🌍💖💐 මේ හැමදේම අක්ක නිසා🥹❤️ ඔයාට මේ මුළු මහත් විශ්වයේම ආශීර්වාද ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💫🌍✨❤️ Universe in u🌟🌺
@universeinyou
@universeinyou 5 сағат бұрын
✨💜💜💜 mata gdk sathutui and thank you ✨✨💐
@sheharakasthuriarachchi-80180
@sheharakasthuriarachchi-80180 43 минут бұрын
අක්කා අද වෙනදට වඩා සන්තෝසෙන් වගේ පේනවා 😊💖 හැමදාම සන්තෝසෙන් ඉන්න. ගොඩාක් ස්තූතියි මේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට 🥰
@universeinyou
@universeinyou 4 минут бұрын
💜💜💜
@_T.h.a.r.a_
@_T.h.a.r.a_ 3 сағат бұрын
භාවනාව කියන දේට යොමු වෙන්න ලොකුම අභිප්‍රේරණයක් වුණා අක්කි ඔයා. දැන් මම දන්නවා භාවනාව කියන්නෙ තමන්ට තමන්වම හොයල දෙන ගුරුවරයෙක් වගේ දෙයක් කියලා. 🤍
@osharasadewshan2045
@osharasadewshan2045 3 сағат бұрын
අක්කෙ කුණ්ඩලීනි භාවනාව ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 😢♥️
@MaheshiWijerathna
@MaheshiWijerathna Сағат бұрын
@@osharasadewshan2045 ane ow
@ChamiduHashintha
@ChamiduHashintha Сағат бұрын
@Githmi-e8r
@Githmi-e8r 2 сағат бұрын
අද මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්න වෙලාවක මේ video එක දැක්කේ . මම කවදාවත් හිතුවේ නෑ ආදරේ නිසා මන් මෙච්චර මානසිකව වැටෙයි කියලා. හිත නොසන්සුන් . අද ඉදන් භාවනා කරගෙන ජීවිතේ වෙනස් කර ගන්න ඕන. Thank you universe and Azra akki 🥺♥️.
@lifemusic4144
@lifemusic4144 2 сағат бұрын
Good luck lassana lamayo 💚 hamadeema aluthin patan ganna 🎉...oyata puluwan 💐🌈
@BhagyaPerera-v9w
@BhagyaPerera-v9w Сағат бұрын
Anivaren
@muthuhewage5137
@muthuhewage5137 Сағат бұрын
Oyage hitha ikamanatama hadagena lassanata sathutin jeewath wenna puluwan wenna ona ❤️🙏
@universeinyou
@universeinyou Минут бұрын
All the best ♥️
@Ashandeshapriya
@Ashandeshapriya 29 минут бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ගොඩක් ස්තුතියි ජිවිතේ ගොඩක් හොඳ පැත්තට වෙනස් කරගන්න අක්කා හැමදාම උපදෙස් දෙනවට 🧚‍♀️✨💖
@amandaekanayake5155
@amandaekanayake5155 2 сағат бұрын
මම භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මට ජිවිතේ ගොඩක් අභියෝග ආවා. ඇත්තටම මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපේ පේන්න ගත්තා. මම දැන් භාවනා කරන්න පටන් අරන් මාස 2ක් වගේ. ඇත්තටම හිත රිදෙන ගොඩක් දේවල් උනා. ලොකු කලකිරීමක් තියෙන්නේ. තාමත් හිත රිදිලා වගේ ඉන්නේ. හැබැයි ලොකු පාඩම් ඉගෙන ගත්තා. ❤
@adbutman33
@adbutman33 11 минут бұрын
බොහොම ස්තූතියි ආදරණීය විශ්වය azra අක්කව මුන ගැස්සුවට ❤
@NimashaSewmini-zb1pl
@NimashaSewmini-zb1pl 3 сағат бұрын
මාත් දැන් භාවනා කරන්න අරන් ට්ක කාලයක් අක්කි, ජීවිතේ ගොඩාක් වෙනස් වුනා මගේ...ඇත්තටම ගොඩාක් ස්තූතියි අක්කියෝ 🥺❤ජිවිතේ කලකිරිලා හිටිය වෙලාවක, හිතේ තනිකම දැණුනු වෙලාවක , මිනිසුන් අපිව හිතින් පහලට ඇදලා දාලා හිතින් ගොඩාක් වැටිලා හිටිය වෙලාවකයි මට අක්කිගේ වීඩියෝ හම්බුනේ🥺🥺 හාවනාව , විශ්ව ශක්තිය එක්ක මං මගේ දුර්වලකම් හොයාගන්න උදව් වෙයි කියලා මං හිතෙනවා ...ඇත්තටම ගොඩක් ස්තූතිය අක්කේ වටිනා වීඩියෝ හැමදාමත් අරන් එනවට , අපේ ජීවිත යහපත් විදිහට වෙනස් කරන්න උදව් වෙන ඔයාටත් ඔයාගේ ජීවිතේ අනාගතය සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කි ❤ විශ්ව ආකර්ෂණ නීතියත් එක්ක ජීවිතේ ඉස්සරහට ගිහින් අධ්‍යාත්මික පැවැත්ම දියුණු කරගන්න ජීවිතේ සතුටින් ගත කරන්න ඔයාගේ මේ වචන ජීවිතේට ලොකු හයියක් අක්කි... 🌍♥️Thankyu universe & my guardian angel azraa akki♥️🌍
@senuuvlogs
@senuuvlogs 3 сағат бұрын
මන් කමෙන්ට් දාන්නේ හරිම අඩුවෙන් අක්කි ඒත් මේ විඩියෝ එක දැක්කම මට කමෙන්ට් එකක් දාන්නම හිතුනා මේක ඉතාම වටිනා විඩීයෝ එකක් මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා මේ වෙනස්කම් ඔක්කොම උනා මට මේ මගේ ජීවිතේ තටු ගහන කාලේ 🤗♥️ Thank you univers ♥️ Thank you akkiii ♥️
@SPBro-s3u
@SPBro-s3u 2 сағат бұрын
භවනාව නිසා අත්තටම ඔයා කියපු හෑමදේම මට නෑතිවෙලා ඉවරයි. දෑන් මගෙ ටාර්ගට් වලට යන්න මගෙ මනසට අලුත් අදහස් ගලාගෙන ඒනව. මට මේ අලුත් ජීවිතේ ලෑබුනෙ ඔයා නිසයි ගොඩක් ස්තූතී ඔයාට ❤
@universeinyou
@universeinyou 51 минут бұрын
✨💜🙏🏻🌍
@chamweerasinghe8329
@chamweerasinghe8329 2 сағат бұрын
නංගි ඔයාගේ හැම video එකකින්ම මගේ ජීවිතයට ඉගෙනගන් ගන්න බොහෝ දේ තියෙනවා. ඔයාටත් විශ්වයටත් ස්තූතී 🙏🏽❤️
@user-ShehanAdithya
@user-ShehanAdithya 6 сағат бұрын
අක්කෙ පුලුවන් ද සෝතාපන්න බාවය ගැන වීඩියෝ එකක් ගේන්න ඒක ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනව😊❤
@hasinichamodika4888
@hasinichamodika4888 2 сағат бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 56 минут бұрын
ධර්ම දානය පිනිසම වේවා මාර්ගපල අවබෝදය ලැබේවා 🙏🙏🙏🌷❤
@Samarasinghe-c4t
@Samarasinghe-c4t Сағат бұрын
Azrra අද හරි ලස්සනයි අනේ Azrraට දම්පාට ඇදුම් තමයි හරියන්නෙ අර කාටුන්වල ඉන්න සුරන්ගනාවියක් වගේ අදත් ලස්සන වැඩක් Azraa 🌌🎇🎆💜
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 2 сағат бұрын
මගේ 🧘🌿අත්දැකීම් අනුවත් මේ දේවල් 💯💯ඇත්ත. එක වචනයක්වත් අහක දාන්න නැ. මේ හැමදේම මටත් සිදු වෙලා තිනවා වගේම මේ වෙනකොටත් සිදුවෙමින් පවතිනවා.🧘✨💫
@universeinyou
@universeinyou 51 минут бұрын
💜✨🙏🏻🌍
@NimashaBandara-c7f
@NimashaBandara-c7f 4 сағат бұрын
Dear Azra akki❤️ Thank you For the All.. අක්කි ඔයාගෙ කටහඩ මට දැන් භාවනා කරද්දිත් ඇහෙනවා.. අහස දිහා පරිසරය දිහාඅ බලද්දිත් ඔයාගේ කටහඩ ඇහෙනවා.. ඒතරම් ඔයාගේ vedios මට වටිනවා..මෛත්‍රී භාවනවාව ඔයාගේ කටහඩින් ඕනි අක්කි ❤️🎀
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Сағат бұрын
ඇත්ත ටම ඒ වෙනස් ජීවිතය මන් කැමතියි මන් මිනිස්සු අතර වැඩිය ගිහින් ඉන්නකැමති නෑ කොයි වෙලාවෙද එතනියි යන්න පුලුවන් වෙන්නෙ කියලා බලනවා මන් වැඩිපුර ඉන්න කැමති ස්වභාදහමත් එක්ක ඒ මට එතනති ජීවත්වෙනවා කියලා දැනෙන්නෙ අක්කා 💜️🧚🙏🌍☘️☘️🌍
@UpaliGalewela
@UpaliGalewela 3 сағат бұрын
ඇත්ත.ඇත්ත ඔයාහරියටම හරි සියදහස්වාරයක් ස්තුතියි ආදරණීයයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Parami442
@Parami442 3 сағат бұрын
මං හරි ආසයි අක්කා ආධ්‍යාත්මිකත්වය ගැන වීඩියෝස් කරනවට ❤
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf Сағат бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
@mdindu6072
@mdindu6072 Сағат бұрын
ස්තුතියි ❤❤❤❤❤❤❤❤
@ChamiduHashintha
@ChamiduHashintha 6 сағат бұрын
මේ පනිවිඩය ආදරණීය ඔබටයි. 10.10❤ ඔබ යනු විශ්වයයි.මේ හමදේම අයිති නුබටයි.එ හමදේම අත් හරින්නෙද ඔබයි.නමුත් යථාර්ථය අවබෝධ කරගත් විට ඔබට ඔබවම අයිති නොවන්නේ ය.❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 сағат бұрын
භාවනව මගින් ජිවිතය දිනන්න කියා දුන් ඔබට බොහොම ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chathuniishanga
@chathuniishanga 3 сағат бұрын
අක්කී කියන්නේ real angel කෙනෙක්.... 🤍🦋 දෙවියනේ අක්කා කියන හැමදේම මට තියනවා... මට හිතාගන්න බැරුව හිටියේ මෙච්චර කල් මට මොකද මේ වෙන්නේ කියලා.... ඒක ඇත්තටම අක්කී කියනවා වගේ හරි වේදනාත්මකයි.... ගෙදර අයට තේරුම් කරන්න හැදුවට තේරෙන්නේ.... මම 8-5 job එකක් කියන්නේ මරනවා වගේ වැඩක් ඒක ගෙදර අයට .... අනික් අයට පැහැදිලි කරන්න ගොඩක් අමාරුයි.... ඒක එක අතකින් හරීම ලස්සන දෙයක් අක්කී....
@sujeewasenadheera3940
@sujeewasenadheera3940 2 сағат бұрын
දුව බාවනාව මුලසිට කරන විදිහ ගැන video එකක් ගේන්කෝ ඔයාට ගොඩක් පින් ස්තූතියි ආදරණීය විශ්වයටත් ස්තූතියි ඔයාව අපට මුණගැස්සුවාට
@kavindulakshan5013
@kavindulakshan5013 2 сағат бұрын
අක්කා හින්දා මගේ ජීවිතේ හොද පැත්තට ගත්තා thank you ❤️🔥🔥
@DRMadanayake
@DRMadanayake 6 сағат бұрын
ස්තූතියි මේ ලබාදෙන දැනුමට. අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි අස්‍රා අක්කේ !!!❤❤❤
@MaryThushari-mu7yt
@MaryThushari-mu7yt Сағат бұрын
Thank so much dear Azra 💞💞💞🙏 Thank you Mother Universe 🙏💞 This is for you Azra my girl 🌹
@nethmi2434
@nethmi2434 4 сағат бұрын
අක්කෙ භාවනාව මගෙ මුලු ජීවිතයම වෙනස් කරා thank you akki
@manthinawoda8848
@manthinawoda8848 2 сағат бұрын
මොකක්ද කරපු භාවනාව ? ❤
@nadeeshaherath736
@nadeeshaherath736 3 сағат бұрын
මේ දවස් වල හිත හිත හිටියෙ මන් හිතුවෙ මන් ආත්මාර්තකාමි වෙලා කියලා අක්කිගෙන් අහන්න කියලා හිත හිත ඉද්දි අක්කි වීඩීයො එකක් ගෙන්නල්ලා මගෙ ප්‍රශ්නෙට උත්තර හම්බ උනා thank you angel ❤❤😊😊😊😊
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 3 сағат бұрын
ස්තුති ඔබ තුමියට 🙏💖
@MediaLifeSL
@MediaLifeSL 3 сағат бұрын
හරිම ලස්සනයි මේ විශ්වය වගේ ❤❤❤ ජය වේවා ❤❤❤
@garumuninipuni9059
@garumuninipuni9059 2 сағат бұрын
බොහොම ස්තුතියි අක්කි ❤
@benurivijini3797
@benurivijini3797 3 сағат бұрын
අක්කා ඔයා නිසා තමා මමත් භාවනා කරන්න පටන් ගත්තෙ 🥰 බොහොම ස්තූතියි අක්කා ✨😇
@NavodyaUdayangani-k9v
@NavodyaUdayangani-k9v 3 сағат бұрын
Akke stress nathuwa eka digatama wada karana widiha gana video ekak ona💜😊plz...exam next month walta kalin..🙂
@dishnasrimali413
@dishnasrimali413 30 минут бұрын
Thank you❤
@leesha-lr5pd
@leesha-lr5pd 3 сағат бұрын
මුලින්ම අක්කිගෙ වීඩියෝ බලනකොට ඉඳපු මන් නෙවේ දැන් ඉන්නෙ ඉස්සර මන් හරිම.negative ❤ ඇත්තටම මේ හැමදේම වෙනස් කරේ ඔයයි අක්කෙ...ඔයා තමා මගෙ ඉටුදේවතාවි....මන් ඇත්තටම දවස ගානෙ අක්කගෙ පරණ වීඩියෝ බලනවා..වීඩියෝ පරණ උනත් ඒවා අහන්න අහන්න මන් අලුත් වෙනවා.positive වෙනවා......ඉතින් අක්කි මේ ජීවිතේ පිනකට ලැබුන ජීවිතය ක් ඒක අර්ථවත් වෙන්න එක හේතුවක් ඔයා ...මගෙ අම්මා තාත්ත ට පස්සෙ මගෙ ජීවිතේ වටිනම කෙනා ඔයා මන් ගොඩක් ආදරේ යි එදාඉඳලාම අද වෙනකල් ...මතුවටත් ...❤❤❤ තෙරුවන් සරණයි අක්කි ❤❤❤❤ නිදුක් නීරෝගි දීර්ඝායු ජීවිතය ක් ලැබෙන්න කියලා හැමදාම මන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@NipunNipunNirmantha
@NipunNipunNirmantha 54 минут бұрын
Thanks ❤
@SpDulanja
@SpDulanja 2 сағат бұрын
Thank you so much my angel 🥰🥰 Mage hithata kaalayak thisse wada dunna lokuma loku prashnayakata ada me video eken wisaduma labuna.. Ane akki kiyanna wachana na mt e tharam sathutui .. meka matama labuna video ekak 🥺 oyage chanel eka patan gatta kale idan ada wenakn videos balanw mn.. Akkiwa mta muna gassapu wishwayata godak sthuthi...🎉❤ oyatat oyage paule ayatat hamadatam yahapathakma wenna oni... thank you thank you thank you mother universe
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 39 минут бұрын
Sthuthi my angel 🙏💐🥰😘😘❤️❤️❤️
@sasinigunawardhana1942
@sasinigunawardhana1942 2 сағат бұрын
Thank you universe ❤🌍 Thank you my dear angels 🦋✨️ Thank you akki❤ U look beautiful 🥰
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 сағат бұрын
අක්කා බාවනාවට අවතීර්ණ වෙලා අවුරුද්දකට වඩා කාලයක් වෙනවා..මටත් ඕන ඔයා වගේ වෙන්න..මේ කාල සීමාව තුල මන් ලබා ගත් විශ්වීය ආද්‍යාත්මීය දැනුම කියාගන්න බැරි තරම්..මේ ඔක්කොම ඔයා නිසා...මන් ගත කරන ජීවිතය ගත කරන විදිහ හාත්පසින්ම වෙනස් එකක් වුනේ ඔයා නිසා..මගේ ජීවිතේ බාවනාවත් සමග බැදීම් සියල්ල තේරුම් යාමත් සමග ඒව ජීවිතෙන් නික්මුනා..ඉතාමත්ම සීමිත බැදීම් ප්‍රමානයක් පමනයි දැන් මගේ වටේට තියෙන්නෙ..dipression ඇවිල්ල ලොකූ වේදනාවකින් කලකිරීමකින් තමයි ජීවිතය තේරුම් ගියේ..🌹අවසානයේ නතර වෙන තැන ඔයා වගේ කෙනෙක් බවට පත්වීමක් කියල දැනෙද්දි ඒක මාර සතුටක් ... තමා තමාගේ ශරීරය බව නොව සිරුර තුල පවතින ආත්මය බව තේරුම් ගියා ..එතකොට අපි කාට ආදරය කලත් ආදරය කරන්නෙ e light body එකට..කේන්තිය වයිරය හිත තුල ජනිත වන තමාටම හානි කරන දෙයක් බවට තේරුම් ගියා..කෙනෙකු දැක්කහම එ එ ..කෙනා දක්වන හැසිරීම ඒ කෙනාමුහුන දුන්න සහ මුහුන දෙන දේවල් වල ආදරය ,කරුනාව,වයිරය,කෝපය ,තන්හාව..ඒ සියල්ලේ එකතුවක් ..තමා මුහුන දුන් සියල්ලේ එකතුවක් ..එහෙම බලද්දි අනුන් කෙරෙහි ඇති වෙන්නෙ දැඩි අනුකම්පාවක් ....... අසීමිත ආදරය කරුනාව සිත තුලින් එන්න ගත්තා..සහ සිත දැඩිව රිදවන පත්කරන අයට පවා මයිත්‍රී කරන්න ගත්තා....සිත තුලින් එහෙම සිතුවිලි එන්න පටන් ගත්තා..🗻 සෑම දෙයකම සහ සෑම කෙනෙකුගේම පිටත මේ පේන ස්වබාවයට නැතුව අබ්‍යන්තරයට ආදරය කරන්න ගත්තා සහ අබ්‍යන්තරය පිලිබද ඉතා විශාල දැනුමක් ලැබුවා.. ජීවිතය කියන්නෙ තමන්ට ඕන තමන් සිතන පතන විදිහ අනුව නිර්මානය වෙන එකක් බව තේරුම් ගියා.සහ සමාජයේ මිනිසුන් ගේ චිත්තස්වබාවය ඒ ගොල්ලොන්ගේ ජීවිතය තමන් දකින සිතන පතන හැගෙන දේවල් අනුව නිර්මානය වුනු එකක් බව තේරුම් ගියා....🌻 .මතුපිටින් පේන දේට වඩා ඒ දේවල් නිර්මාණය වුන ආකාරය තේරුම් ගියා..ඇත්තටම ජීවිතය කියන්නෙ සැගවුනු ආද්‍යාත්මිකත්වය මුල් වුන දෙයක් බව තේරුම් ගත්තා..🌻 ඇත්තටම ගොඩාක් අය රගපාන්නෙ තමා නොවන වෙනත් චරිතයක්..සමාජය විසින් පෙන්වපු..මවපු දෙයක් ..තමා තමාව දැන හැදින ගන්න පුලුවන් සත්‍ය වටහාගෙන සත්‍යින්ම ජීවත් වෙන්න පුලුවන් එකම දෙය බාවනාව...🌻මොන දේ නිර්මානය වුනත් කෙනෙකු මොන තැනක දැන් ඉදියත් ඒ කෙනා ආද්‍යාත්මික මාර්ගයට පිවිසිලා නැත්නම් ඒ ගත කරන ජීවිතය මනසහි මුලාවක් ..🌻මනස විසින් නිර්මානය කරන මුලාවක් ..අපිට පේන දකින හැමදේටම වඩා වටින්නෙ ආද්‍යාත්මික මාර්ගය පමනයි..සසරින් එතෙර කරන්නෙ සමාජය විසින් මේ මවා පෙන්වන දේවල් නෙවි..අපේ අබ්‍යන්තරය අනුව අපි විසින් ගොඩනගා ගන්නා ආද්‍යාත්මික දැනුම පමනයි...අපේ මේ සිත තුල මැවෙන ආදරය ,කරුනාව,මයිත්‍රියෙන් අපි නිර්මාණය කරන දේවල් ම පමනයි....ලොකුම ආශිර්වාදය අපේ සිතුවිලි ,හැගීම් ,හදවත...
@SavorySphereKitchen
@SavorySphereKitchen 3 сағат бұрын
@@ChaminduMadushanMadushan-dx7rg please ඔයා භාවනා කරපු විදිහ පොඩ්ඩක් පැහැදිලි කරනවද
@pinchipalathawana6559
@pinchipalathawana6559 3 сағат бұрын
❤❤❤❤ ස්තුතියි මිස්
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 сағат бұрын
Third eye focus meditation එකක්
@SavorySphereKitchen
@SavorySphereKitchen 3 сағат бұрын
​@@ChaminduMadushanMadushan-dx7rgpranayama wage deyakda nattham background music ekek dagena 3rd eye focus karada oya
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 2 сағат бұрын
Dan nam pranayama e kiynne wim hof breath work karanw ..kalin kle..තෙවන ඇසට awadanaya deel meditation ekk..husma gnnkot mama mage ශරීරය නොවෙමි husma pita krnkot mama me sithulid නොවෙමි කියල සිතින් සිතල nalala mada third eye ekt awadanaya dunna eka..ek bawanaw athrthura manasin dakka..open welh thiynw..
@ruwanthikadeepthi7784
@ruwanthikadeepthi7784 3 сағат бұрын
Thank you so much mage akki..... hemadama man kiynw wage oyt thiyenne harima pivithuru hithak... oyt waradinne Good Luck mage akki.. oyge යම්කිසි gol ekk thiyenw nm eka ඉක්මනින් achieve k gnn පුළුවන් wewa mn karana yam ho pin balayen.... 🙏🙏🙏💚🌼💚🥰😘🙏🙏🙏💚💚💚
@secondeye3927
@secondeye3927 Сағат бұрын
Thank you dear me dewal godak durata matath danila thiya Namuth oya kiuwa wagema math bayen hitiya e change ekata muhuna denna. Eth man tika tika hitha strong wela oyage me video ekan tawath mage hithata shakthiyak labuna❤
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Сағат бұрын
අක්කාට දම් පාට ඇදුම් ඇන්දාම හරිම ලස්සනක් එනවා ස්තුතියි මගෙ ආදරනීය ඒන්ජල් 💜️✨🙏☘️💜️🧚 හැමදාම කියනවා වගෙ ස්තුතියි අක්කා !🙏🌍
@universeinyou
@universeinyou 51 минут бұрын
💜💜💜
@sankananayakkara2227
@sankananayakkara2227 3 сағат бұрын
Thank you universe
@ShehanDissanayaka-y8v
@ShehanDissanayaka-y8v 3 сағат бұрын
Thankz video ekak dammata
@ruu-p2e
@ruu-p2e 3 сағат бұрын
අක්කා අද ගොඩක් සතුටින් වගේ.. 🌹
@nayaniperera6386
@nayaniperera6386 3 сағат бұрын
Very tru talking Same experience i have.
@madushaChandrasiri-b5k
@madushaChandrasiri-b5k 2 сағат бұрын
Thank you!!!❤❤
@dilankashohan4864
@dilankashohan4864 55 минут бұрын
🙏🙏🙏
@dreamy2759
@dreamy2759 3 сағат бұрын
MY ANGEL⚘️
@btssongspalace1241
@btssongspalace1241 3 сағат бұрын
Thank you so much akki💜️
@AnjaliRajapaksha-k1h
@AnjaliRajapaksha-k1h 2 сағат бұрын
Thanks mis.
@kavindukarunanayaka9627
@kavindukarunanayaka9627 3 сағат бұрын
Thank you universe and my angel azraa sirajudeen akki ❤🎉
@Rashu21ot
@Rashu21ot 2 сағат бұрын
Akkage video ekk dankm bln inne aththatm 🤗🌼
@Seleena08
@Seleena08 2 сағат бұрын
16:44 Ane akkata godak pin. e de ehem wedanathmaka nowenna anith ayata magapenvana ekata ❤🙏
@anjaleeniwarthana3720
@anjaleeniwarthana3720 2 сағат бұрын
❤thank you 💙🍀
@DehemiVarthana
@DehemiVarthana 2 сағат бұрын
Thank youuu ❤❤
@ayeshnilan2578
@ayeshnilan2578 2 сағат бұрын
Thank You Akka 🎉❤
@chethaneesamarakoon4064
@chethaneesamarakoon4064 3 сағат бұрын
Anee patan gaddima lassanata hina una❤🎉🤗 thank you kiuwwa ham detama azra akki❤🎉
@MihiraniDiwakara
@MihiraniDiwakara 2 сағат бұрын
Thank you so much Azraa. Hithagannath ba mata mama " Bhawanawa" gana hithuwa Dan tikakata kalin kohomada meka patan ganne kiyala. Payak giye na oyage video eka awa. Thank you so much universe mata me video eka Azraa oyawa genath dunnata. Thank you so much universe and Azraa 🙏🙏🙏
@Zaraa-77-b1s
@Zaraa-77-b1s 2 сағат бұрын
අක්කා මට ප්‍රශ්නයක් තියනවා. මම එක දවසක් භාවනා කරාට ඒක හැමදාම continue කරගෙන යන්න බෑනෙ. එක දවසක් කරොත් අනිත් දවසෙ භාවනා කරන්න හිතෙන්නෙම නෑ. කොහොම හරි පටන් ගත්තත් තප්පර ගානක් ඉදල භාවනා කරගන්න බැරි තැනටම හිත වැටෙනව. හැබැයි භාවනා කරන දවසට එක දිගට පැය බාගයක් විතර ඉන්න පුලුවන්.නවත්තන්න හිතෙන්නෙ නෑ. ඒ දවසට පුදුම වෙනසක් දැනෙනව හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්.ඒත් ඊලග දවසෙ භාවනා කරගන්න බෑ. මේ විදියට මන් කඩින් කඩ තමෛ භාවනා කරන්නෙ. ඒත් කරන්නෙ නැති දවස් වලට හරිම නෙගටිව් දවසම. ඒකට මොකද කරන්නෙ 😐...reply pls dr ❤
@universeinyou
@universeinyou 3 минут бұрын
Rinathmka sithuwili wlt puluwn oya alokaya kara gaman krn eka nawaththnna e nsa ekata ahu nowi balen hari eka purudu wenkm krnna ptn gnna
@ravindakumara1562
@ravindakumara1562 2 сағат бұрын
Good
@FOURTYSEVEN-NB47
@FOURTYSEVEN-NB47 48 минут бұрын
@thathsaranigunathilaka8400
@thathsaranigunathilaka8400 Сағат бұрын
❤❤
@HirunYasaskith-p5f
@HirunYasaskith-p5f 3 сағат бұрын
අනේ අක්කේ ඊළග පාර video එකෙන් gurdian angels ලා ගැන කියන්න පුලුවන්ද please 🙏🏼
@VivenDamn
@VivenDamn 3 сағат бұрын
Thank you angel😌💙🌏✨
@sankananayakkara2227
@sankananayakkara2227 3 сағат бұрын
Thank you Azraa
@afraasirajudeen2043
@afraasirajudeen2043 19 минут бұрын
❤❤❤❤❤❤❤❤good
@ShanuthiAhinsa2000
@ShanuthiAhinsa2000 2 сағат бұрын
Thank you akki.
@harshakumara5265
@harshakumara5265 2 сағат бұрын
thanks mis
@adithyawarnasooriya1111
@adithyawarnasooriya1111 Сағат бұрын
Akke The Secret potha gana video ekak oni ❤🎉
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 2 сағат бұрын
❤❤❤❤❤❤❤
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 3 сағат бұрын
Thnk you❤good luck dr🎉
@DinuRathnayake-y1h
@DinuRathnayake-y1h 2 сағат бұрын
Thanks akki❤
@moonlife-b9j
@moonlife-b9j 2 сағат бұрын
danuth mge me gathiguna gana amma ekka katha karala awe.. eyala kiyna widihe anith minissu wge hithanna mt bari ai kiyla mt den therenawa.. thank you akki.💫. onima welawedi hambune.. thank you universe🤍
@ravindakumara1562
@ravindakumara1562 2 сағат бұрын
Niyamai... Great.. Anna ratata ooni kaanthwo... Women... Mata maara sathutak danuna
@Wenuradishan
@Wenuradishan 4 сағат бұрын
ස්තුතිය azraa akke මගෙන් ජිවිනය 🌠 ලස්සන කර නවට අක්කෙ ඔයට මුල් මහන් විශ්වය🌠 මානවට 🌈️ ආශිර්වද ශක්තිය ලැබෙන කොයල ප්‍රෙණ්නා ☄️කරනව 🌠අක්කේ💗 ආදරේයි 💗අක්කේ ❤❤
@tharuu77
@tharuu77 2 сағат бұрын
Thank u akki❤
@chamaribalasooriya-k7f
@chamaribalasooriya-k7f 2 сағат бұрын
Adarei..
@StudyForme-xi6kw
@StudyForme-xi6kw 2 сағат бұрын
Thank u azraa ❤
@anjaleeniwarthana3720
@anjaleeniwarthana3720 2 сағат бұрын
😍😍😍
@hp2583
@hp2583 5 сағат бұрын
Thank you nangi. Oya apita mewa kiyala dila karaganne wishala pinak🙏💖💐
@kelumdeshapriya3390
@kelumdeshapriya3390 4 сағат бұрын
හොද වේලාවට මට තිබුණු බැදිම් ටිකත් ගොඩක් අඩුවෙලා target කරපු දේ ලගාකරගන්න හිතෙන්නේ නැහැ සෑමදේම අනිත්‍යයි කියලා හිතෙනවා , මහණවෙන්නත් හිතෙනවා 😢 අනේ මන්දා මොකද දැන් කරන්නේ.
@Parami442
@Parami442 3 сағат бұрын
මටත් දැන් එහෙම හිතෙනවා
@pahanma1111
@pahanma1111 3 сағат бұрын
මටත් othomai
@kelumdeshapriya3390
@kelumdeshapriya3390 2 сағат бұрын
Please azraa miss මේකට උත්තරයක් දෙන්න කෝ
@heshupa6548
@heshupa6548 2 сағат бұрын
මට ත් ඔහොම හිතුනා,එතකොට මම හිතනවා මට ඕනි target එකට ගියාම මට මීට වඩා ආධ්‍යාත්මික වැඩ කරන්න පුළුවන් කියලා මටත් කාලයක් හිතුනා study කරන්න ඕනි නෑ ,ඔක්කොම අනිත්‍යයි කියලා ,ඒකෙන් වෙන්නෙ පස්සෙ ජීවිතේ සාර්ථක නෑනෙ කියලා අන්තිමට හිතලා පසුතැවෙන්න වෙයි කියලා බය 😊❤
@heshupa6548
@heshupa6548 2 сағат бұрын
මේකට හොඳ විසඳුමක් දෙන්න කො azraa 🧚 target අතාරින්නෙ නැතුව ආධ්‍යාත්මික පැත්ත improve කරන විදිහ කියන්න කො
@Blinky1015
@Blinky1015 3 сағат бұрын
Thank you nanga 💛
@sewminijayathilaka1561
@sewminijayathilaka1561 3 сағат бұрын
Thank you so much akke❤️❤
@Tharushi-ng9zp
@Tharushi-ng9zp 54 минут бұрын
Tnx akki❤❤❤
@TharangaSujeewa-z5l
@TharangaSujeewa-z5l 2 сағат бұрын
කරන්න සුදුසු හා ඉක්මනිම් හිත එක අරකට ගන්න හොදම බවනාවක් කියන්න පුළුවන් ද
@purnimahettiarachchi
@purnimahettiarachchi Сағат бұрын
Thank you so much Akki🥹🌷☁️💌🦢
@wxvp5117
@wxvp5117 3 сағат бұрын
මම sound meditation බාවිතා කරගෙන යනවා. අක්කා කලා කිව්ව දොලපාරක සද්දෙ. මම ටික ටික වෙනස් වෙනවා මට දැනෙනවා. පින් ඔයාට ❤❤. කුන්ඩලිනී කරන්න කලින් යෝගා , ප්‍රානයාම කරන්න ඕනෙමද. නැත්තම් රෝගි තත්ව ඇති වෙන්න පුලුවන්ද. ඒක ගැන පුලුවන්නම් පැහැදිලි කරලා දෙන්න.
@AmeeshaNethmi2005
@AmeeshaNethmi2005 3 сағат бұрын
matath oya dewal thibuna mama podi kaale idala bhawana krnw......oyage 30 days challenge eken thama issellma me dewal bhawanawa nisa wenne kiyl danagaththe.......mama issara me dewal ai kiyl hithnw eth dan dannawane............Thank U AZRAA☀ me hamadekatama godak pin.........🌼🌼🌼🌼
@Sandali002
@Sandali002 2 сағат бұрын
Mkdd krpu භාවනා ක්‍රමය
@AmeeshaNethmi2005
@AmeeshaNethmi2005 2 сағат бұрын
@@Sandali002 issara godkma kale Maithree bhawanawa ,dan nm anapanasathi bhawanawa. dekama krnw
@Seleena08
@Seleena08 2 сағат бұрын
OCD wage manasika ledak beheth nobi thaman thulinma hoda karaganne khomda akke 😢❤
@RashmiWijegunasekara
@RashmiWijegunasekara 2 сағат бұрын
විනාඩි 15 ක විතර පොඩි භාවනාවක් කියලා දෙන්න බැරිද?
@TerraBella-w4b
@TerraBella-w4b 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 77 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,8 МЛН
මුද්දරේ
1:50:14
SL VLOG
Рет қаралды 14 М.
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 144 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН