අකල් බුදු නාටකේ විකල් සඟ ජවනි​කා (විනෝද දර්ශන​ය)

  Рет қаралды 824,176

Meme tv

Meme tv

Күн бұрын

Пікірлер
@lalithkumara8430
@lalithkumara8430 11 ай бұрын
මේ සංවාදයට කලින් දෙන්නම හොද ගංජා සුරුරුට්ටුවක් ගහල ඇති කියල හිතෙන්නේ මට විතරද
@sujithbandara2603
@sujithbandara2603 11 ай бұрын
Sanna gahala ne
@chandimanirosha905
@chandimanirosha905 11 ай бұрын
මටත් විශ්වට ගානට වැදිලා වැඩි වෙන්න ම
@usmusic4199
@usmusic4199 11 ай бұрын
oi oi 😅
@dimuthprasad1254
@dimuthprasad1254 11 ай бұрын
ඵකෙන්ම
@lasithsandaruwan7908
@lasithsandaruwan7908 11 ай бұрын
Ata pitin gahala thiyene
@kasun.halwala
@kasun.halwala 11 ай бұрын
මේ කොලුවට කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබේවා! යහපතක්ම වේවා...
@ravinduchamod2988
@ravinduchamod2988 11 ай бұрын
🙂
@melanirathnayaka5932
@melanirathnayaka5932 11 ай бұрын
Keeyatada ude
@srilalshriyantha1509
@srilalshriyantha1509 11 ай бұрын
අනිවාරෙන්. පව්.
@Dhammasl_ed
@Dhammasl_ed 11 ай бұрын
අනිවාරෙන් 😞
@think_twice_02
@think_twice_02 11 ай бұрын
මේ පිස්සගේ බොරු කථාවලට මුන් හොඳට අහු වෙලා!
@romesh.wijetunge
@romesh.wijetunge 11 ай бұрын
උගතහැකි පාඩම් ---------------- * කවදාවකවත් වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවයකට ඔහුව හමුවීමට ඔහුගේ තැනට නොයන්න. * එසේ යාමටම සිදුවුවහොත් සිහියෙන් සිටීමට නොහැකි සියලු දේ ප්‍රතික්ෂේප කරන්න.(ජීවිතේ පලමු හමුවීමේදී මෙය අනිවාර්ය වේ) -----------------------------------------------
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 11 ай бұрын
චානක්‍ය දී ඇති උපදෙස් හා සම්මුඛ දෙයක් පවසා ඇත...මේ ස්වාමීන් වහන්සේ යම් මත්ද්‍රව්‍යයක් නිසා එහි බලපෑමට යටත්ව ඇති බවක් පෙනෙන්නට තියනවා...
@amoramichelle1212
@amoramichelle1212 10 ай бұрын
ඇත්ත 👍 මේක තේරුම් ගත්ත කෙනෙක් හරි ඉන්නවනේ 🥰
@GeethaMaalani
@GeethaMaalani 10 ай бұрын
100,ta,100,k,kemathi
@securityfortinternational125
@securityfortinternational125 10 ай бұрын
Yes👍
@RanjithSusantha-o6d
@RanjithSusantha-o6d 9 ай бұрын
ව්ස්වට වැරදුනෙ එතන තමයි ..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
විශ්වට ගංජා නොපෙව්වා නම් , ඉතා හොඳ සාකච්ඡා වක් අහන්න තිබුනා , මාර ගැබුරු දැක්මක් , විභාග වලින් නෙවෙයි , අවබෝධ යෙන් , 🙏🙏🙏🙏
@vanlanka
@vanlanka 11 ай бұрын
ඇත්තටම සන්නා, හරිම සංවේදීව සහ professional විදියට මෙයාව handle කළා. කොටින්ම කුඩා කළ මහණ කරවීමේ විපාක වලින් මනස අවුල් කර ගෙන තිබෙන ඔහුගේ රෝගී තත්වය මනෝ වෛද්‍යවරයකු තරමටම පරීක්ෂා කර ඔප්පු කරා. ස්තුතියි.
@DilshVideo
@DilshVideo 11 ай бұрын
මම නම් දකින්නෙ එහෙම දෙයක් නෙවේ. දෙන්න මොනවහරි දෙයක් පාවිච්චි කරලා කතා කරන්නෙ
@Sugeeshwara-im
@Sugeeshwara-im 11 ай бұрын
රෙද්දෙ මනෝවිද්‍යාවක් ඔතන නෑ පොරට ජොයින්ට් පාරක් ගැස්සුව interview එක ගත්තා 😂😂😂 ඔතන සන්නා පොරගෙන් ආතල් එකක් ගන්නෙ 😂😂😂
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 10 ай бұрын
ඕකට වීඩියෝ හදල දාන්න ඕන නැනෙ.වෛදයවරයෙක් ගාවට එක්ක ගියානම් හරි. මුට තියෙන්නෙ ජාතිය ආගම සංස්කෘතිය එක්ක වෛරය.එච්චරයි.
@subhasiriwijitha5615
@subhasiriwijitha5615 10 ай бұрын
Okun dennama gon pakayo dennek
@MYTRADINGVIEWACCOUNT
@MYTRADINGVIEWACCOUNT 8 ай бұрын
obage oluwa kohe hari wadunada pisso dennekta waddo kiyanna tharam. karunakara angoda gihilla beheth ganna.😂😂😂
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 11 ай бұрын
බුද්ධ දේශනාව ඉදිරියේ දෙන්නම අසරණයි. ගව් ගානක් ඈත. මිථ්‍යාදෘෂ්ටිකයි. අපරාදෙ මේ ප්‍රඥාව අවධි කළ හැකි මිනිස්සු නිකං කාලෙ කකා සම්ප්‍රපලාප දොඩවමින් නාස්ති වෙලා යන්නෙ
@risingsrilanka3733
@risingsrilanka3733 11 ай бұрын
මුන් මිත්‍යාදෘෂ්ටියෙත් උපරිම... වයසට යන්න යන්න පිස්සු තව තද වෙනවා...
@shante1692
@shante1692 8 ай бұрын
Budunge siuradagena dodawana aka paw..k.s.a
@DhanushkaMapagedara-nz6bh
@DhanushkaMapagedara-nz6bh 6 ай бұрын
ංබ්​@@shante1692
@MacNiroshan
@MacNiroshan 3 ай бұрын
අයියෝ දෙයියනේ
@sandman303
@sandman303 11 ай бұрын
එකට බොමු කියල තමන් නොබී අනිකට පොවල උගෙන් ආතල් ගත් උන් හැම තැනම හිටිය...... 🫣
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 11 ай бұрын
ය්කෝ ඒක පට්ට කතාව..😂😂😂😂
@subathchaminda8276
@subathchaminda8276 11 ай бұрын
හරියට හරි...හැබැයි මූ මොනවා ගහලා කතා කරත් මට හිතෙන්නෙ අද සමාජ යථාර්ථය ගැන කිව්වෙ කියලා....
@a.pwolt...4228
@a.pwolt...4228 11 ай бұрын
සමාජ තත්වේ ගොඩ නැගෙන්නේ අනිකාගේ කුණු කියල නෙමෙයි තමන් හරියට හදුන්නම් සමාජේ නිකම්ම ගොඩනැගෙයි
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 11 ай бұрын
aetha oyage kathwa
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 11 ай бұрын
ow sanna shien
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
පුනරුප්පත්තිය, අපි ඉපදිලාම නෑ , 🙏🙏🙏🙏 ඉතා නිවැරදි යි, නියම බෞද්ධ දර්ශනය ,, කය තුළ පුද්ගල යෙක් නැත්නම් , ඉපදෙන්නේ කවුරුන්ද , 👍 මොහොත යනු හේතු ඵල විතරයි ,
@janithdissanayake9378
@janithdissanayake9378 11 ай бұрын
මොහු මෙම සාකච්ඡා සිදු කරන මොහොතේ නිවැරදි සිහියෙන් නැහෑ චමුදිතගේ සාකච්ඡාවට ආවේ අමුවෙන් ...අද කැනබීස් පාවිච්චි කරලාමොහුගේ නිරුවත එලියට අරන් පෙන්නුවා සන්නස්ගල සර් respect....
@rasifernando9117
@rasifernando9117 11 ай бұрын
දෙන්නගෙම නිරුවත එළි වුණා
@DsampathBandara
@DsampathBandara 11 ай бұрын
නිරුවත කෙසේ වෙතත් සන්නස්ගල කියන්නේ අමු පහත් මිනිහෙක් කියන එක නම් වැටහුනා.ඌ විතරක් පොර වෙන්න හදන්නේ.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 11 ай бұрын
වනචාරී සමාජ ක්‍රියාවලිය තුළ වැඩුණු ලෝකය සහ මිනිසා අර්බුදය කරා ගෙනයන දේශපාලුවා, පූජකයා, සමාජවාදීයා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, මිත්‍යාවාදියා, ආගමිකයා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා සහ නැකැත්කරුවා විසින් ශක්තිමත් කර ඇති පවුල සහ විවාහය තුළ කාන්තාව පුරුෂයාගේ මෙන්ම දරුවාගේ ගොදුරක් හෝ වහළියක් මිස නිදහස් කාන්තාවක් නොවේ. කාන්තාවගේ නිදහස සහ සතුට බිහිවෙන්නේ පෘතුවිය මත මොලය නොවැඩුණු සහ තම බිරිඳව නිවසකට කොටුකර පැය 24 අතර පුරා අනුන්ගේ මුදල් වලින් ලිංගික උවමනාව සඳහා වෙනත් ගෑණු සොයාගෙන යන එහෙත් තමන්ගේම දරුවාට ලිංගික අයිතිය සහ ගබ්සා අයිතිය ලබාදීමට දැඩි විරෝධය පාන දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, මිත්‍යාවාදියා, ආගමිකයා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා සහ නැකැත්කරුවා පරාජය කර ස්වභාවික විද්‍යාවේ සහ ශ්‍රේෂ්ඨ ධනවාදයේ උපකාරයෙන් කාන්තාවගේ නිදහස සහ සතුට අහිමි කළ වනචාරී සමාජ ක්‍රියාවලිය පරාජය කර පුද්ගලයා ආරක්ෂා කිරීමේ ගෝලීය ක්‍රියාවලිය පෘතුවිය මත ශක්තිමත් කිරීමෙන් පමණකි. එතෙක් කාන්තාව දරුවාගේ මෙන්ම පුරුෂයාගේ ගොදුරක් මෙන්ම වහලියක් මිස නිදහස් කාන්තාවක් නොවේ.
@anilshantha964
@anilshantha964 11 ай бұрын
සහතික ඇත්ත
@shortcinema2833
@shortcinema2833 11 ай бұрын
​@@rasifernando9117sanna kohomath sirge program eka karanne bila thamai
@dulanjayadihan1434
@dulanjayadihan1434 11 ай бұрын
පොඩි කාලේ මහනවෙලා, අතවරයට ලක් වෙලා ගංජා ගහන්නත් පුරුදු උනාම මේ වගේ දේවල් වෙනවා,ඇත්තටම මේ හාමුදුරුවන්ට මානසික ලෙඩක් තියේන්නේ.ඉක්මනට හොද වෛද්‍යවරයෙක් හමුවේවා.
@vihangarajapakshe5135
@vihangarajapakshe5135 11 ай бұрын
😂😂😂
@mishastar2366
@mishastar2366 11 ай бұрын
Kageda warada mata hithenne ammagei ammata hu apukenagei pau asaranaya
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 11 ай бұрын
ඊට පස්සෙ ජෙප්පෙක් වෙන්නත් ඔ්න
@sanjusara3751
@sanjusara3751 11 ай бұрын
Hitapu pansale tibuna dewa rupa + pilima walata kulu gedi walin gahala kadapu vipaka walata tama oya pissu hadila inne
@mandodary4544
@mandodary4544 11 ай бұрын
Ganja aulda ban gahapan ganja okay uththare labei
@hbt751
@hbt751 11 ай бұрын
අවලෝකිතේශ්වරටත් සර් ගානෙ ආතල් review එකක් ඕනි කියන අය මේ කොනට 😂
@darshanasenavirathne9447
@darshanasenavirathne9447 11 ай бұрын
මේක තේරුම් ගන්න මුන් දෙන්න වගේ අපිත් කේ.ජී ගහන්න වෙනව...😇😇😇
@_.rifky._
@_.rifky._ 8 ай бұрын
I'm stoned asf rn... me okkama therenawa Mata... He is 💯 correct. Wise people or people from next civilization sound crazy to people. Especially the people who are awakened or transcended. ❤
@methindumuhandiram7153
@methindumuhandiram7153 7 ай бұрын
@@_.rifky._ Yes, most of the things are not understandable for normal people
@chamigamarachchi684
@chamigamarachchi684 11 ай бұрын
පොඩි කාලේ ලිංගිකව හිංසනයට පත් උන නිසා උගත් උනත් සන්නටත් අවුලක් ඒ වගේ කතා අහන්න ලොකු කැමැත්තක් තියනවා කියලා ගොඩක් කල් ඉදන් ප්‍රෝගෑම් බලන මට හිතෙනවා.😊
@isuru6114
@isuru6114 11 ай бұрын
මූට මොනවද පෑගිලා😅
@ishanchathuranga-el8uj
@ishanchathuranga-el8uj 11 ай бұрын
ඇත්ත එලියට එනවාට බයයි. ගොඩක්
@nirmaladevi4023
@nirmaladevi4023 11 ай бұрын
චමුදිතත් එක්ක හොද කල්පනාවෙන් කතා කලා මෙතන වෙනස් ස්වරූපයක් බලපු කාටත් එය තේරුම් ගන්න පුලුවන්.
@priyalinfaber439
@priyalinfaber439 11 ай бұрын
ඔව් බන් මාත් මේ ඒකයි බලන් ඉන්නෙ...පොර කොරනෙ
@VishwaKaushalya
@VishwaKaushalya 11 ай бұрын
ම්ම්ම් ගහලා ඉන්නෙ.ගුලි කාලා වගෙ හෙන pending එකෙ ඉන්නෙ
@roshanbuddika6441
@roshanbuddika6441 11 ай бұрын
කල්පනාවක් නෑ උෟට එතන අර බොතලේට මොනවහරි දාගෙන හොලව හොලව මොනව හරි ගහනව මේකා😂
@Thenukiapsara
@Thenukiapsara 11 ай бұрын
aththa😂
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 11 ай бұрын
ඔව්..සේපාල් එක්කත් හොදට කතාකලා
@SunandaWickramanayake
@SunandaWickramanayake 11 ай бұрын
සායනය සාර්තකයි. 💯 ස්තූතියි සර්.🙏 අනුකම්පාවක් මිස කිසිත් තරහක් ඇතිවුනේ නැහැ. පූර්ව ළමා විය සංවර්ධනය අනිවාර්‍යයි. නැතිනම්, විශ්ව බුද්ධ ලා හැමතැනම පහල විය හැකියි.
@kplsin6438
@kplsin6438 11 ай бұрын
අංගවිකල ජීවිත දෙකක්... පව් කියලා හිතෙනවා..
@indranisamarasekara9065
@indranisamarasekara9065 11 ай бұрын
රයිගමයයි ගමිපලයයි 😅
@infoatniro9055
@infoatniro9055 11 ай бұрын
​​@@kplsin6438සන්න නම් පවක් නෑ. ඒත් මේ කොල්ල පව් 🙂👍. පට්ට සාර්ථක මනුස්සයෙක් ට ගෙදරට වෙලා පව් පව් ගගා comments දෙන උබත් පව් වගේ එකක් හිතෙනව හැබැයි 😂
@wijesinghejennet5571
@wijesinghejennet5571 11 ай бұрын
පව් කියලා මහා අනුකම්පාවක් හිතෙනවා
@manojadikari129
@manojadikari129 11 ай бұрын
Me hamuduruwo muge gema kalin danan thama awith bat kale😂
@Raveendra-e2z
@Raveendra-e2z 8 ай бұрын
සන්නස්ගල වසලයෙක් බව පෙන්නුම් කලා , වැඩිහිටියෙක්, ගුරුවරයෙක් ,උගතෙක් වසයෙන් මෙයාට අවවාද කරන්න තිබුනා හොඳට ග්න්ජා පොවලා වැඩිපුර වැරදි දෙවල් කියෙව්වා, වෙන ඇදුමකින් මේ interview eka කරන්න තිබ්බා ,කෙසේ වෙතත් සිවුරට දෙන්නාම හොඳ සාධාරණයක් කලා බුදුම සරනයි,
@dammikamadumali997
@dammikamadumali997 8 ай бұрын
ඔව් මූ මැරෙන්න පනුවෝ ගහල
@wimalasenaegodage3190
@wimalasenaegodage3190 5 ай бұрын
ඔඑකෑඈඑඈදෙඈඈඈඈක අ😮😮එක
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 11 ай бұрын
බුදු පියාණන් වැඩ සිටියා නම් ඔබ වහන්සගේ මනස සුවපත් කරනවාමයි..
@lakshithamadhushan8498
@lakshithamadhushan8498 11 ай бұрын
😂😂
@sanjeewadsk
@sanjeewadsk 11 ай бұрын
දෙන්නගේම 😒
@mrjontyon8490
@mrjontyon8490 11 ай бұрын
සුවපත් කරන්න දෙයක් නෑ මු ගංජා කෙලලා ඉන්නේ🥲
@sehandudeesara3548
@sehandudeesara3548 11 ай бұрын
😂😂
@pearlbuilders2273
@pearlbuilders2273 9 ай бұрын
Sanna, the best media discussion I have ever heard. I like the professional ending 👍
@රශ්මිරංගනකලාසංගමය
@රශ්මිරංගනකලාසංගමය 11 ай бұрын
ගෞතම සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ නිර්මල බුදු දහමට නිග්‍රහ කරන කිසිවෙකුට ගැලයුමක් නොමැති බව සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏
@dkmemo6520
@dkmemo6520 11 ай бұрын
😒
@Sweet-beesss
@Sweet-beesss 11 ай бұрын
දේවාලයක්ද කරන්නෙ 😂
@US_DOLLAR34
@US_DOLLAR34 11 ай бұрын
​@@Sweet-beesssPalayan palli kaputa
@Ranjith1967
@Ranjith1967 11 ай бұрын
මේකෙන් සිද්ධාර් ථ ගෞතම දර්ශනයට හානි වෙන්නේ කෝමද කියල ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
@Ranjith1967
@Ranjith1967 11 ай бұрын
මේකෙන් සිද්ධාර් ථ ගෞතම දර්ශනයට හානි වෙන්නේ කෝමද කියල ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
@PathiranaRenuka
@PathiranaRenuka 10 күн бұрын
ඉතාම සංවේදී අවස්ථාවක්. සන්නස්ගල සර් අති සාර්ථකව නියම තැනට ඒ පුද්ගලයා ගෙනාවා. එය තේරුම් ගැනීමට නොහැකි වීම ඔහුගේ අභාග්‍ය ය. දෙමාපියන් දුක්පත්කම නිසා දරුවන් පැවිදි කරනවා. පැවිදිභාවය ලැබුණත් එහි අධ්‍යාත්මිකභාවය හැමදෙනාටම ලබන්න බැහැ. මොකද පෙර ආත්ම භවයන් තුල පුරුදු පුහුණු කරගත් අධ්‍යාත්මික ගමනක සබඳතාවක් තිබේ නම් පමණයි නියම පැවිද්ද ලැබෙන්නේ. නොදන්නා දරුවන්ගේ ජීවිතවලට අගුළු දැමීම මොනතරම් අපරාධයක් දැයි මේ සාකච්ඡාවෙන් පෙණුනා. ඒ දරුවා පැවිදි භාවයට වයිරකරනවා. මානසික ආතතිය පේනවා. මත්වූ බවත් පෙණුනා. බෝතලයක් භාවිතා කළ නිසා එහි මත්වතුර තිබුණා යැයි මා සිතනවා. මම මොහු ගැන අසා තිබුණ ද දුටුවේ හා හඳුනා ගත්තේ අද යි. කවුරුන් ඔහුට එරෙහිව කතා කළත් මම එහෙම කරන්නෙ නෑ. සමාජයේ වරදකට ඔහු දඬුවම් විඳිනවා. පැවිද්ද ලබා දුන් නායක භාරකාර හිමි කවුද. ඇයි මෙහෙම වුණේ. නිසි පිරිවෙන් අධ්‍යාපනය දුන්නේ නැද්ද. ආදී ප්‍රශ්න ගොඩාක් මතු වෙනවා. සන්නස්ගල සර් ඔබ කළේ ලොකු කාර්යයක්. මීට වගකිව යුත්තේ කවුද. පිළිතුරු තවම භාරගත් කෙනෙක් නැත. මා දකින පරිදි ඔහු මානසික විකෘතියට පත්ව ඇත. අපි අනුකම්පා කරමු😮
@psbookshop6023
@psbookshop6023 11 ай бұрын
මේ සංවාදය ඇතුලේ මට දැනුන සංවේදීම කතාවක් තිබුණා එතන තමා මේ දරුවට වැරදුන තැන ..අවුරුදු 9 දී ලස්සන ජිවිතයක් අමු අමුවේ මරණවා ... කහ සිවුරක් පොරෝලා ඒ ලස්සන ලෝකේ විනාශ කරපු ඒ දෙමවුපියනට විශ්ව සමාව දුන්නත් විශ්වය සමාව දෙන එකක් නැ ! එත් මොහු සිවුරක් දැරීමට තරම් මානසික මට්ටමක් නොමැති බවක් පෙනෙන්නේ මොහුට යම් මානසික ප්‍රතිකාර අත්‍ය අවශයි ..
@gggg-ui7up
@gggg-ui7up 11 ай бұрын
අවුරුදු 9 දී සිවුරු පොරවපු එකම කෙනා නෙවෙයි මේ බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේ ලා ඉන්නවා ඕනෑ තරම්.
@psbookshop6023
@psbookshop6023 11 ай бұрын
මිත්‍රයා ඔබ කතාකරන්නේ ප්‍රතිශතයක් ගැන මම කතාකලේ සදාචාරය ගැන ..පටල ගන්න එපා @@gggg-ui7up
@DsampathBandara
@DsampathBandara 11 ай бұрын
මානසික ලෙඩ වලට ප්‍රතිකාර තිබුනට සන්නා වගේ උන්ගෙ තිරිසන් කමට ප්‍රතිකාර කොහෙන්ද?
@indikabasnayake1234
@indikabasnayake1234 11 ай бұрын
මේ තමා නියම උත්තරේ ....
@2001blackwolf
@2001blackwolf 11 ай бұрын
@@DsampathBandara අනිවාර්යයෙන්ම ඌ මහ තිරිසනෙක් මුලු තරුණ පරපුරට දහපදුරා දේවල් ප්‍රමෝට් කරන පාදඩයෙක්.. මුං වගේ එවුන් සමාජ පිලිල..
@Beannovator
@Beannovator 11 ай бұрын
උපුල් සාන්ත සන්නස්ගල නම් චරිතය ඉතා සංයමයකින් යුක්තව ප්‍රේක්ෂකයන් හට ඔහුව කියවා දුන්නා. අනවශ්‍ය දෑ පසෙකලා අවශ්‍ය දේ උකහා ගැනීම ප්‍රේක්ෂක අප සැමට බාරයි. විශිෂ්ඨ පහදා දීමක් 👌
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 8 ай бұрын
You are right.
@Samantha-cq6ux
@Samantha-cq6ux 8 ай бұрын
මානසික රොගයක් තියනවනම් අන්ගොඩ පල.😂
@abesingha
@abesingha 11 ай бұрын
මොහු මානසික විකුර්තිකයෙක්. තමන්ගේ හිතට එන දේවල් ඔහේ කියවන් යනවා. හැකි ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු කරන්න.
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 11 ай бұрын
යටි පෙල ගැන හිතල බැලුවොත්,අවධානයෙන් වීඩියෝ එක බැලුවොත් තේරෙනවා පීඩනයක් එක්ක ඉන්නෙ කියලා ඇගිලි වෙව්ලන විදිහෙන් ,හිනා වෙන විදිහෙන්..... ඌට නීතිය ක්‍රියාත්මක කරලා හරියන්නෙ නෑ ඒ සහෝදරයට පීඩනය නිදහස් කරගන්න උදව් කරන්න ඕන ....සන්න ඒක තමයි අන්තිමට කිව්වෙ මට කතා කරන්න කියලා... පට්ට පීඩනයක ඉන්නෙ.....මට නම් හිතෙන්නෙ අවුරුදු 9 ඉදන් ජීවිතේ හොදම කාලෙ හිර කූඩුවක දාලා අනිත් සත්තු නිදහසේ හැසිරෙන විදිහ බලන් ඉදපු සතෙක්ට තියෙන මුන් මගේ ජීවිතේ මට විදින්න දුන්නෙ නෑ නේද කියන මානසික ඇරියස් එක තියෙන්නෙ..ඒ මානසික ඇරියස් එක 10000%ක් සාධාරනයි.
@කවීෂ
@කවීෂ 11 ай бұрын
මහනායකලාට පන නැති කම
@LUXLIEBABYZZ
@LUXLIEBABYZZ 11 ай бұрын
නැ මෙයාට මොනවද දීල මේ video එක කරන වෙලාවෙ . චමුදිතගෙ video එක බලන්න
@pradeepdinusha632
@pradeepdinusha632 11 ай бұрын
​@@LUXLIEBABYZZpalayn hu @$ yAnna😂
@indikaguruge8295
@indikaguruge8295 11 ай бұрын
​@@LUXLIEBABYZZ😂😂 අනේ පලයන් මෝඩයෝ යන්න
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
අපි දෙන්න කතා කරනවානේ, මෙහෙම නිදහසේ ඉදලා ,,මේක තමා සංඝ , 👍👍👍දෙබිඩි නොවූ ප්‍රකෘති ය,👍 ආගමික භික්ෂු ව හා, අවබෝධ කල කෙනෙක් අතරේ ඇති වෙනස, 🙏🙏🙏🌹 විශ්ව බුද්ද ඔබේ පිලිතුරු , සාමාන්‍ය මිනිස්සු න්ට තේරෙන්නේ නෑ , 🙏🙏🙏
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 5 ай бұрын
මං පිස්සු කෙලින්නෙ පෙති ගහලා මෙව්වා තේරෙන්නනම් අපිත් ගංජා සුරුට්ටුවක් හරි පෙති හරි ගහන්න ඕන 😂😂😂😂
@samithafernando211
@samithafernando211 3 ай бұрын
ඔව් 100% හරි
@bandara-
@bandara- 11 ай бұрын
කන්න බොන්න නැති කමට මහන කරන්න එපා යකුනේ මේ පේනවනේ . පව් මේ මනුස්සය
@janakakasthuri3850
@janakakasthuri3850 11 ай бұрын
👍👍
@nddiary
@nddiary 11 ай бұрын
විශ්වට හොදටම වැදිල ඉන්නේ😴කිසිම තේරුමක් නැතුව කතාකරනවා කියල මට හිතෙන්නේ. වස්තිලගේ කලින් වීඩියෝ එකක් ඒ කාලේ බලද්දි එන තරම් ආතල් එකක් ආව මේක බලද්දි😌 සන්න කොහොමද හිනා නොවී ඕක කළේ🙄😂 ශ්‍රී සුභ නව වසරක් වේවා! ටැන්කිව්
@DasunUMA1
@DasunUMA1 11 ай бұрын
අර්ථ 2ක් තියෙනවා ඒකේ.❤ එක අර්ථයක් ගැන මම කථා කරන්නේ නෑ.හිතන්න.❤
@thushansilva1492
@thushansilva1492 11 ай бұрын
Sanna wishwata joint ekak gassala inna bro
@Iranrj
@Iranrj 11 ай бұрын
Meka.arakku.panaya.karai
@RightView-y8t
@RightView-y8t 11 ай бұрын
Legend විශ්ව බුද්ධගේ වැඩ කෝ?? Thank you Mr. Sannasgala ලෝකෙට සත්‍ය පෙන්නලා දුන්නාට. ඇම ගිල්ලේ චමුදිතයි සේපාලයි මෝඩ ජනතාවයි.
@janakakasthuri3850
@janakakasthuri3850 11 ай бұрын
අපූරු කමෙන්ට් එකක් 👍👍👍👍
@sasindurampitiya
@sasindurampitiya 11 ай бұрын
ගැම්මක් ❤
@sarathjayaweera4642
@sarathjayaweera4642 11 ай бұрын
සර් එක්ක ඉදගන්න කොටම මම හිතුව අනිවාර්යයෙන්ම හැව ඇරල ගනි කියල😊 ජයවේවා සර්❤
@ChandikaHennayaka
@ChandikaHennayaka 8 ай бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 සර්
@mouninarjun3485
@mouninarjun3485 11 ай бұрын
මේ ස්වාමින්වහන්සේට මොකක් හරි ලොකු සිත් තැවුලක් තියෙනවා
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 11 ай бұрын
යටි පෙල ගැන හිතල බැලුවොත්,අවධානයෙන් වීඩියෝ එක බැලුවොත් තේරෙනවා පීඩනයක් එක්ක ඉන්නෙ කියලා ඇගිලි වෙව්ලන විදිහෙන් ,හිනා වෙන විදිහෙන්..... ඌට නීතිය ක්‍රියාත්මක කරලා හරියන්නෙ නෑ ඒ සහෝදරයට පීඩනය නිදහස් කරගන්න උදව් කරන්න ඕන ....සන්න ඒක තමයි අන්තිමට කිව්වෙ මට කතා කරන්න කියලා... පට්ට පීඩනයක ඉන්නෙ.....මට නම් හිතෙන්නෙ අවුරුදු 9 ඉදන් ජීවිතේ හොදම කාලෙ හිර කූඩුවක දාලා අනිත් සත්තු නිදහසේ හැසිරෙන විදිහ බලන් ඉදපු සතෙක්ට තියෙන මුන් මගේ ජීවිතේ මට විදින්න දුන්නෙ නෑ නේද කියන මානසික ඇරියස් එක තියෙන්නෙ..ඒ මානසික ඇරියස් එක 10000%ක් සාධාරනයි.
@rathnagedara7472
@rathnagedara7472 11 ай бұрын
මුට තාත්තෙක් නෑ, එ් නිසා සමාජයෙන් පලිගන්නවා. රටේ කොහෙ හරි අැති තාත්තෙක්, අම්මවත් දන්නෙ නැ එ් කවුද කියල හරියටම, සැකේට කියයි, අහවල වෙන්ට අැති කියල.
@rathnagedara7472
@rathnagedara7472 11 ай бұрын
දෙන්නම බේබද්දො
@mouninarjun3485
@mouninarjun3485 11 ай бұрын
@@Chirana_Kalansooriya තාත්තෙක් නැති එක නෙවෙයි එයාගෙ ප්‍රශ්නය පොඩි කාලෙම මහන කරපු එකයි. එයත් මනුස්සයෙක් හගීම් දැනීම් තියෙන . මේ වගෙ දේවල් බුදු හාමුදුරුවන් ගෙ කාලෙත් සිද්ද වෙලා තියෙනවා.
@mouninarjun3485
@mouninarjun3485 11 ай бұрын
@@rathnagedara7472 සෝවාන් වුන බේබද්දෙකුත් හිටියා ලු බුදු හාමුදුරුවන් ජීවමාන කාලෙ. කාවවත් විවේචනය කරන්න අයිතිය නඇ එ හින්දා . අනික බොන එකෙයි නිවන් දකින එකෙයි සම්බන්ධය මොකක්ද .
@adomeh-7571
@adomeh-7571 11 ай бұрын
ජොයින්ට් එකක් ගහල හොඳටම වැදිල ඉන්නෙ විශ්ව බුද්දට 😔
@amaleranga4876
@amaleranga4876 11 ай бұрын
දේන්නම චයිනිස් පරක් ගහලා වගේ
@asankajayasundara6175
@asankajayasundara6175 11 ай бұрын
​@@amaleranga4876අනිවාර්යෙන්ම බං
@dazrajapakse4350
@dazrajapakse4350 11 ай бұрын
අනුකම්පාවක් ඇති වුනා ! ඇරියස් පිරුනු ජීවිත .. පුංචි දරුවො මහණකරන්න හිතන් ඉන්න දෙමව්පියොන් මේ කතාව අහන්න ඕන .
@asankajayasundara6175
@asankajayasundara6175 11 ай бұрын
ඔයාගේ වයස කීය ද... ආගම මොකක් ද?
@aniloska8399
@aniloska8399 11 ай бұрын
අනිවාර්යයෙන්ම 😢
@dazrajapakse4350
@dazrajapakse4350 11 ай бұрын
@@asankajayasundara6175 ආගම ….උප්පැන්නෙ තියෙන්නෙ බෞද්ධ කියලා .
@ishancharith6218
@ishancharith6218 11 ай бұрын
කතාව ඇත්ත.මහන කම කියන්නේ යමක් හොදින් තේරුම් ගත හැකි වයසේ සිට දැරිය යුතු පදවියක්.ලංකාවේ මිනිස්සු පොඩි ලමයින්ව මහන කරන්නේ කේන්දරේ අපලයි කියලා,අගහිග කම් නිසා,නඩත්තු කරගන්න බැරි නිසා... අවබෝධයෙන් මහන වෙන එක වැදගත්.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 11 ай бұрын
😊 ඉතින් පුංචි වයසෙ මහනවෙලා මහා යතිවරු වුන ස්වාමින්වහන්සේලා කොච්චර ඉන්නවද... හැමෝටම එහෙමවෙන්නෑ..
@ireshachathurani5860
@ireshachathurani5860 11 ай бұрын
සන්නස්ගල සර් හරි අපූරුවට හරිම සූක්ෂමව වචනවලින්මේ හමුදුරුවන්ගේ මනස හසුරුවනවා වගේම හාමුදුරුවෝ තුල තියන යථාර්ථය එලියට ගන්නවා. තමන්ට තමන් ගැනම යමක් හිතන්නට සලස්වනවා. ඒක හරිම කලාත්මකයි ❤ කතාව සම්පූර්ණ ඇහුවම තේරෙනවා මේ හාමුදුරුවෝ කුඩා කාලයේ තමන්ගේ කැමැත්තට මහණ නොවුන නිසා ලෞකික සම්පත් වලට ආසාවෙන් ඉඳලා ලොකු පීඩනයක් දරාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වගේම ඒ මානසික පීඩනය නොසෑහෙන්න දරා ගෙන ඉඳලා තියන නිසා මේ විදියට මානසිකව ව්‍යාකූල වෙන්න ඇති..හාමුදුරුවෝ ඉක්මනට සුවපත් වේවා! තෙරුවන් සරණයි! 🙏 අනන්ත බුදු ගුණ බලයේ දයාව අනුකම්පාව මේ ස්වාමින් වහන්සේට ලැබේවා!!! කවුද මේවට වගකිව යුත්තෝ...?????
@SLSamaje
@SLSamaje 11 ай бұрын
මට නම් ඇතිවෙන්නේ හාමුදුරුවෝ ගැන අනුකම්පාවක්...එක හේතුවක් තමයි, එතුමට මොනවා හරි මානසික අවුලක් තියෙනවා, මේකෙ බැනලා කමෙන්ට් දාපු ගොඩක් බෞද්ධ අයට අමතක වෙලා තියෙනවා අපිට බුදුහාමුදුරුවෝ උගන්නපු දර්ශනය ගැන...අසරණයින්ට අනුකම්පා කරන්න ඕන නේද..ගොඩක් අයට ඒක අමතක වෙලා... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...😢😢😢😢 බාගෙට භාගයක් නාමික බෞද්ධයෝ විතරයි,,,
@piyadhasapathirana
@piyadhasapathirana 11 ай бұрын
ලෙඩුන්අනුකම්පා,කලයුතුයි,නමුත්,රැවටෙන,අයට,මොකද,කරන්නෙ,කාගෙවුනත්,රෙදි,ගලවලා,පෙන්වන,එකනම්,වැරදියි
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
දැන් ඔයා කොහොම බෞද්ධ යෙක්ද ....?
@asankajayasundara6175
@asankajayasundara6175 11 ай бұрын
​@@SanjeewaUdayakumara-ub9krදහම ගැන දන්න අයෙක් ද ඔබ
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
@@asankajayasundara6175 ඔව් ....
@aniloska8399
@aniloska8399 11 ай бұрын
ඔව් ඒක ඇත්තටම ඇත්ත 😊
@Creativemind2222-l4v
@Creativemind2222-l4v 11 ай бұрын
අවුරුදු 7500ටම හම්බුනේ නැති,සුපිරිම දානේ එකක් ලගදීම හම්බෙයි 🙏🙏🙏සාදු සාදු ෂා....!!!
@ranjithpallehena7498
@ranjithpallehena7498 11 ай бұрын
තොපි දෙන්න එකතුවෙලා කරන ජවනිකාවක් ද මේක රැඋලො උඹට ලැජ්ජාවක් නැද්ද
@priyaentertainment6251
@priyaentertainment6251 11 ай бұрын
කරලියට ආව දවසෙම දැක්කා.හිතුවා එවෙලේම යුනීවර්ස් රිටන් එක නිසැක මෑත ලැබෙන කෙනෙක් කියා.සිවුර ද දරා ඇතුලට ගියා ආවා.ඩෝස් එක ඒකමයි.කොට කලිසමක් ටී ෂර්ට් එකක් හැඳ කුදලගෙන ගියා නැවත ඇතුලට.නැවත එළියට එන දවසක මෙවැනි මානසික ව්‍යාධි කිසිත් නොවේ යැයි පතමි.පොරක් කියලා හිතුවා.වරක් නොහිතුවා යො යෝ කේම් ෆ්‍රොම් යුනිවස් රියල් පිස්සෙක් කියලා.ඩෝස් එක කාලයක් යද්දි ඉක්මවා යන්නේ ද මොලේ කුරුවල් වෙලා ඔවැනි ආබාධැති පිස්සෙක් වීම අරුමයක් නොවේ.ඔළුවක් ඇති එකෙක්.ඇතුලෙදිවත් හොඳ එකෙක් වෙලා ඇවිල්ලා හරියට ජීවත් වෙයං.නැත්නම් ඊළඟට නම් දෙක නැතිම වෙයි.ඔය මොක උනත් ධර්මය කර්මය ස්වභාවධර්මය ඔව්වා අපි ඔක්කෝටම වඩා උඩින්.එව්වට අපි ගොඩක් යටින් ඉන්නෙ එච්චරයි.
@anuradhajayathunga8557
@anuradhajayathunga8557 11 ай бұрын
ළමා මහනකම් තහනම් කල යුතුයි.මේ එහි විපාක.ළමා අපයෝජනයක ප්‍රතිඵලයක්.දරුවෙකුට මුල් ළමා විය තුල ආදරය රැකවරණය අධ්‍යාපන ආහාර අහිමි වීම අසහනයෙන් පිරුණ පීඩනය මේක අපරාධයක් .ප්‍රතිකාර අවශ්‍ය යි.😑
@dhilanthianjela3568
@dhilanthianjela3568 11 ай бұрын
ඔව්, දරුවන් කුඩා කල මහණ කරවීම හරිම අඥාන ක්‍රියාවක්.. ආදරය, සෙනෙහස අහිමිවීමේ පසු ඵළය මෙයයි😢
@pethum2
@pethum2 11 ай бұрын
ඇත්ත එකගයි
@Kungfuchala
@Kungfuchala 11 ай бұрын
Paka
@Gaganayaka
@Gaganayaka 11 ай бұрын
පක තමයි මහන කරන්ඩ බලෙන් බැනෙ යකො මුන් කන්න නැතිව මහන වෙලා දැන් හම්බ කරන එකයි කරන්නෙ
@koreanstudiesandtravalvlog
@koreanstudiesandtravalvlog 11 ай бұрын
​@@Kungfuchalaඋබෙ දරුවෙක් මහන කරපන්..ලොකු උන්ට පුම්පේ අරිම්න
@lolzz...
@lolzz... 9 ай бұрын
සුපිරිම ඩබල....
@AnushaSandamali-pk9vh
@AnushaSandamali-pk9vh 11 ай бұрын
අඩේ අද කියපු මොකුත් තේරුම් ගන්න බැරුව තාමත් කල්පනා කරන මම😂😂😂😂
@nayanalakshitha9910
@nayanalakshitha9910 11 ай бұрын
ඇත්ත මටත් තේරෙන්නේ නැතෝ😂😂😂😂
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 11 ай бұрын
Hukas 😆😆😆😆😆😆😅😅🤣😂😇
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 11 ай бұрын
😂😂😂😂😂
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 11 ай бұрын
😂😂😂😂😂
@pasiyamusic
@pasiyamusic 11 ай бұрын
මටත් කිසි දෙයක් හිතාගන්න බැහ් 😅
@thilakfdo6954
@thilakfdo6954 11 ай бұрын
සන්නා මොහු පීඩා විඳින මානසීක රෝගී තත්ත්වය තේරුම් අරන් ඇති බවක් පෙනී යනවා.. ඒ වගේම සන්නා අවසානයේදී ඉතාමත්ම ලෙන්ගතුව මොහුව මානුෂිකව තේරුම් අරන් මොහුට මොහු පෙළෙන රෝගී තත්ත්වයෙන් අත් මිඳෙන්නට උපකාර කරන බවත් ව්‍යංගයෙන් පවසනවා.... Respect Sanna... 👍
@renukagamage5033
@renukagamage5033 11 ай бұрын
ඔව්, ඒ වැඩේ නම් ඉතාමත්ම අනර්ඝයි.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
මානසික රෝගියා සන්නා, ඔහුට ගංජා පොවලා ප්‍රශ්න අහන්නේ , නමුත් ඔහු ඉතා නිවැරදි පිලිතුරු දෙනවා
@SLVLOG
@SLVLOG 11 ай бұрын
අද dd එකේදි භික්‍ෂු පරිච්ඡේදය මතක් කළා විතරයි 😊
@sandeepdilhara3890
@sandeepdilhara3890 11 ай бұрын
😅
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 11 ай бұрын
ලංකාවෙ කොච්චර සිල්වත් ගුණවත් ස්වාමීන්වහන්සේලා ඉන්නවද..නමුත් තුනුරුවන් සමග සන්නාගෙ හිතේ තිබෙන වෛරය නිසා ශාසනය තුල ඉන්න භික්ශූන් නමින් පෙනී ඉන්න චීවරවේශධාරියෝ ගෙනත් බුදු දහමට මඩ ගහනව.ඔබ වැනි අය බුද්ධ කාලෙත් හිටිය අදත් ඉන්නව.අනාගතෙත් පහල වෙනව.😊😊😊
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 8 ай бұрын
ඒ කියන්නේ බුදු දහමට මඩ වදින නිසා කරන දෙයක් හොරෙන් කරපල්ලා කියලා වෙන්ඩ ඇති කියන්නේ එතකොට කාට මඩ ගහන්නද අර එක වචනයක් අල්ලගෙන propert ජෙරම් හිරගෙට යැව්වේ
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 8 ай бұрын
@@ChandraPathirana-g4j භික්ෂුවක් කියන්නෙ මොන වගේ ගතිපැවතුම් තියන ගුණ තියන පුද්ගලයෙක්ද කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියනව.භික්ෂුත්වය නැති වෙන්නෙ කොහොමද කියලත් උන්වහන්සේ දේශනා කරල තියනව.හිස රැවුල් බාපු පමණින් සිවුරක් පොරවගත්ත පමණින් භික්ෂුවක් වෙන්නෙ නෑ. පලමුවෙන්ම සැබෑ භික්ෂුන් වහන්සේ නමකගෙ ස්වභාවය ත්‍රිපිටකය කියවලා හෝ දැනගත්ත නම් විශ්ව බුද්ධලා වගේ ශ්‍රමණවේශධාරීන් ගෙනත් බුදු දහමට අපහාස කරන්න උත්සහ කරන එකක් නෑ..
@IndikaKapila-e6w
@IndikaKapila-e6w 3 ай бұрын
yes
@rvithrenuja9562
@rvithrenuja9562 11 ай бұрын
උගුරට හොරා බෙහෙත් පොවන සීන් එක තේරුනේ මේක බැලුවට පස්සෙ...😂😂 සන්නා ගානට වැඩේ දුන්නා...😂😂😂
@MaxKavee-q9t
@MaxKavee-q9t 11 ай бұрын
සිරාවටම මොලෙන් මේ කතාව බලපු අහපු උන්ට ඒක තේරෙනවා සන්නා ගේම දුන්නා ලස්සනට😂
@manojadikari129
@manojadikari129 11 ай бұрын
Me hamuduruwoth muge gema danagena thama uttara dunne😂
@_Lokumallipm
@_Lokumallipm 11 ай бұрын
මමත් කියන්න ගියෙ ඕකමයි 😂😂
@botta174
@botta174 11 ай бұрын
සම්පූර්ණ වැඩසටහන බැලුව.....අවසානෙදි....සන්න කියනව ඔයාට මාව ඕනෙ උනොත්....කතා කරන්න කියල.......🙏ආදරෙයි ඒකට....බුදු හාමුදුරුවන්ට පුලුවන් උනා....හැමෝටම ඇහුම් කන් දෙන්න......දැන් ඉන්න හාමුදුරුවරු නඩුදානව....මේ මනුස්සයව තේරුම් ගෙන ඔහුට උදවු කරන්න කවුරුත් නෑ......Thanks ❤️🙏සන්න.... 👏❤❤❤❤ ඔහුට උදවු කල යුතුයි.....
@janakakasthuri3850
@janakakasthuri3850 11 ай бұрын
ඔව් ඇත්තටම ඔබ හරි...අපිට වඩා.....ඔවුනට අනුකම්පා කලයුතුයි තමා.හැබැයි මානසික ගැටලු තත්ත්වයටත් බේත් කරවල
@sisiravithanage6689
@sisiravithanage6689 11 ай бұрын
විස්වගේ බුද්දීයට අනුකාම්පා කරන්න...ඔහු හිතන දේ කියනදේ. ඔහුගේම නීර්මාණාත්මක අදහස් හා ඔහුට ඇතීවු..මානසීක හා සාරීරීකා ඇතීවු කම්පනය.. පාපොච්චාරනය කරන බවයී ..හැගෙන්නේ...
@SuneethaEakanayaka
@SuneethaEakanayaka 11 ай бұрын
අනේ සාදු ඕන ආතල් එලක් ගනින් සිවුර ගලවපන් චීවරේ දාගෙන චීවරේ...මුවාවෙන් පිස්සු ඇට් කරන්න නැතුව. සිවුර .ගලවල...වෙන ඇඳුමක් දාගෙම ගනිකා මඩමක් දාගනින් .අපි උබ ගැන හොයන්නෙ නෑ
@indikaguruge8295
@indikaguruge8295 11 ай бұрын
​@@sisiravithanage6689 සිවුරයි , ආගමයි පැත්තකින් තියලා කම්පනය පාපොච්චාරණය කරගත්තා නම් හොදයි නේද 😂
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
kzbin.infoxyD8POfSrUY?si=G_KymZ7XolnZkIhZ
@adhi3089
@adhi3089 11 ай бұрын
මේ කතාව හරියට ඇහැව්වොත් සේරටම තේරෙයි මේ සිවුර දා ගත්ත මිනිහා තනිකරම බොරැවක් කරන්නේ කියලා....ඒක සන්නස්ගල සර් හොදටම පැහැදිලිවම මතු කරලා පෙන්නනවා.
@dineshranathungaeducationc158
@dineshranathungaeducationc158 11 ай бұрын
පැහැදිලිවම.. ගතයුත්ත එයයි.
@samanthikapathberiya8757
@samanthikapathberiya8757 11 ай бұрын
Joint කියන්නේ මොනාද
@Viha-._.-Boy
@Viha-._.-Boy 11 ай бұрын
@@samanthikapathberiya8757 වයස කීයද
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 11 ай бұрын
​@@samanthikapathberiya8757Flowers
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 11 ай бұрын
රෙද්ද තමයි.සන්නස්ගලයා කපටියා.අරෑට ගංජ ගස්සල තියෙන්නේ
@sithimutucumarana2980
@sithimutucumarana2980 11 ай бұрын
මහණෙකුට, 👉 බුද්ධ 👈 කියා හෝ එම නමට ඉදිරියෙන් ශ්‍රී /වශ්ව,/ආදී විශේෂ ණ පද යෙදීම බුදු වරුනට කරණ අපහාසයක් ඒ බුදු වරු සිටින්නේ තුන් ගොල්ලක් පමණක් නිසාය (1/සම්මා සම්බුද්ධ , 2/පච්චේක බුද්ධ , 3/අරහන්ත බුද්ධ )❤❤
@easyenglishlearner9209
@easyenglishlearner9209 11 ай бұрын
Sanna is playing the role of a psychiatrist here.. and it is spot on.. ❤❤
@rashmigunawardhana128
@rashmigunawardhana128 11 ай бұрын
දරාගන්න බැරි කම්පනවලට පත්වෙච්ච ජීවිතයක්. පරපීඩක සිතුවිලි ඉහවහා ගිය හිතක්.සිංහල සබ්දකෝෂයේ වචනත් එක්ක කරන හරඔයක්.බේරා ගතයුතු ජීවිතයක්
@upaliwijesiri5780
@upaliwijesiri5780 11 ай бұрын
සිවුර නොතිබුනා නමි මනසික රෝහලේ සාකචිචාව ලස්සනයි
@johnparker7546
@johnparker7546 11 ай бұрын
අහන් ඉන්න බැරිනම් පලයන් පකයෝ. උබට බලෙන් යූ ටියුබ් වීඩියෝ පෙන්නන් නෑ. ගෝතයා
@DeepaDahanayaka
@DeepaDahanayaka 4 ай бұрын
ඇත්තෙන්ම පුතා මට හරිම දුකයි ඔයාට මේ වගේ ඒක එක්කෙනා ප්‍රශ්න ගේන කොට සිව්ර ගලවලා නිතිය අනූව හරි පාරේ යන්න බුදුසරණයි
@TheVirajsd
@TheVirajsd 11 ай бұрын
ආය විශ්ව බුද්ධ ලා එන එකක් නෑ. මොකද ලන්කාවෙ කාටවත් කරන්න බැරි වුන දේ සන්නා කරා. මේක අවදියෙන් බැලුවම ඒ දේ ලස්සනට පේනවා. මේකාලේ මිනිසුන් ට digital platform එකේ හොන්දටම දැනුම දෙන එකම ගුරුවරයා... සන්නා✌️
@Thenukiapsara
@Thenukiapsara 11 ай бұрын
වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවාම තේරුන එකම දේ තමයි, මේ හාමුදුරුවෝ ඉන්නේ ලොකු පීඩනයක, අපි කොච්චර බැන්නත් හිනා වුනත් වැඩක් නෑ ඒකට. නොතේරන කාලේ මහන කරහම ළමා කාලේ නැති වෙනවා, ඒක වෙලා තියන්නේ මේ හාමුදුරුවරුවන්ට ත්. මේ වගේ ගොඩක් හාමුදුරුවරු ඉන්නවා.
@gihanabeysinghe1787
@gihanabeysinghe1787 11 ай бұрын
මේක කැමරා කරපු එකාට හිනා ගියෙ නැති එකට respect 😂
@Indikabandara-lt4xw
@Indikabandara-lt4xw 11 ай бұрын
uu nm yakek 😄
@shanthakumararathnayake219
@shanthakumararathnayake219 11 ай бұрын
ඌත් ජොයින්ට් එකක් ගහලා ඉන්න ඇත්තෙ😂
@FactTube10-e8l
@FactTube10-e8l 11 ай бұрын
කැමරා දෙක සෙට් කරලා ඌ ඈතට වෙලා හිනා වෙනව ඇති 😂😂😂
@ChamilaGunarathna-v8p
@ChamilaGunarathna-v8p 9 ай бұрын
😅😅😅😅😅😅😅
@Nuwansampath-yt2oz
@Nuwansampath-yt2oz 7 ай бұрын
වැදිල තියනව වැදිල්ලක් 🍀
@newside3999
@newside3999 11 ай бұрын
දුප්පත්කමට පොඩි උන් මහන කරන්න එපා.ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වයසක නම් මහන කරපල්ලා
@mudithadulmini1695
@mudithadulmini1695 11 ай бұрын
❤😢
@Utubenil
@Utubenil 11 ай бұрын
ඇත්ත. සමහර අවිනීත හාමුදුරුවරු තම අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්නවා පොඩි දරුවො මහණ උනාම. පන්සල ලගින් යන්න බය දරුවො මන් දන්නවා එහෙම සිව්රු අතහැරපු. අවසානයේ මෙහෙම ජීවිතත් දකින්න ලැබෙනවා.
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 11 ай бұрын
යටි පෙල ගැන හිතල බැලුවොත්,අවධානයෙන් වීඩියෝ එක බැලුවොත් තේරෙනවා පීඩනයක් එක්ක ඉන්නෙ කියලා ඇගිලි වෙව්ලන විදිහෙන් ,හිනා වෙන විදිහෙන්..... ඌට නීතිය ක්‍රියාත්මක කරලා හරියන්නෙ නෑ ඒ සහෝදරයට පීඩනය නිදහස් කරගන්න උදව් කරන්න ඕන ....සන්න ඒක තමයි අන්තිමට කිව්වෙ මට කතා කරන්න කියලා... පට්ට පීඩනයක ඉන්නෙ.....මට නම් හිතෙන්නෙ අවුරුදු 9 ඉදන් ජීවිතේ හොදම කාලෙ හිර කූඩුවක දාලා අනිත් සත්තු නිදහසේ හැසිරෙන විදිහ බලන් ඉදපු සතෙක්ට තියෙන මුන් මගේ ජීවිතේ මට විදින්න දුන්නෙ නෑ නේද කියන මානසික ඇරියස් එක තියෙන්නෙ..ඒ මානසික ඇරියස් එක 10000%ක් සාධාරනයි.
@upulsenevirathne
@upulsenevirathne 11 ай бұрын
මෙතරම් පැන් වලදන්නෙ
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
kzbin.infoxyD8POfSrUY?si=G_KymZ7XolnZkIhZ
@sithuminipriyadarshani5687
@sithuminipriyadarshani5687 11 ай бұрын
මුගේ අම්මා මූව පොඩි කාලේ මහන කරපු එකේ ඇරියස් එක ... මානසික පීඩනය... භින්නෝන්මාදය.. බෙහෙත් කරන්න ඕනේ.....
@anujabagya7394
@anujabagya7394 11 ай бұрын
Anna ekai
@samithasamitha7340
@samithasamitha7340 11 ай бұрын
සන්නා මනෝවදර්‍ය් වරයෙකු ගේ වැඩේ ලස්සනට පිලිවෙලට කලා 🙏🙏🙏
@VinodaniVithanage-b9h
@VinodaniVithanage-b9h 11 ай бұрын
Nibbida
@VinodaniVithanage-b9h
@VinodaniVithanage-b9h 11 ай бұрын
7
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 11 ай бұрын
යටි පෙල ගැන හිතල බැලුවොත්,අවධානයෙන් වීඩියෝ එක බැලුවොත් තේරෙනවා පීඩනයක් එක්ක ඉන්නෙ කියලා ඇගිලි වෙව්ලන විදිහෙන් ,හිනා වෙන විදිහෙන්..... ඌට නීතිය ක්‍රියාත්මක කරලා හරියන්නෙ නෑ ඒ සහෝදරයට පීඩනය නිදහස් කරගන්න උදව් කරන්න ඕන ....සන්න ඒක තමයි අන්තිමට කිව්වෙ මට කතා කරන්න කියලා... පට්ට පීඩනයක ඉන්නෙ.....මට නම් හිතෙන්නෙ අවුරුදු 9 ඉදන් ජීවිතේ හොදම කාලෙ හිර කූඩුවක දාලා අනිත් සත්තු නිදහසේ හැසිරෙන විදිහ බලන් ඉදපු සතෙක්ට තියෙන මුන් මගේ ජීවිතේ මට විදින්න දුන්නෙ නෑ නේද කියන මානසික ඇරියස් එක තියෙන්නෙ..ඒ මානසික ඇරියස් එක 10000%ක් සාධාරනයි.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 11 ай бұрын
😁😁 අනේ ඌ දන්න මනෝව්‍යිද්‍ය ... ඌ තනිකර මිනිස්සු පිස්සො කරනඑකනෙ කරන්නෙ..😄😄😄
@Utubenil
@Utubenil 11 ай бұрын
මොනවද මේ යකා කියෙව්වෙ. විව්ස් ගන්න කාටහරි අවමන් කරනවා
@jpdp869
@jpdp869 11 ай бұрын
Don't rush to judge before you watch the full interview. Actually this is in a way Sanna playing the role of a psychologist and exposer of the nature and charact of this human being and ills of our society and some damaging consequences. Feel this person suffers from bipolar disorder where he speaks his old self in the past and as a murdered person/character and of new self and Sanna's probing brings that old person to present time where both characters exist. And to an extent Sanna may have succeeded to impress upon Vishwa his own nature and self. Large number of comments ridicule the interview or hints that Vishwa may be doing the interview under influence of a joint. I think it is the skill and directive nature of Sanna's interview which brings out the real Vishwa who is a confused, sometimes disoriented, unstructured and traumatic thinking pattern of this man. But this man himself is not a fool, if trained and guided properly he may end up being very logical and genuinely philosophical.
@Npphorana
@Npphorana 11 ай бұрын
බොහෝ දේ තේරුම් ගත්තා.. ස්තූතී විශ්ව.. තෙරුවන් සරණයි සන්න සර්....🙏
@YohanSanjulaRanathungaWaidyash
@YohanSanjulaRanathungaWaidyash 11 ай бұрын
චමුදිතයාගේ interview එකේදී සමහර ගොබ්බයෝ මූට ඇත්ත කතා කරන පට්ට පොරක් කියලා කිව්වා😂. ඒත් සර් තමා ඇත්තටම මූ පිස්සෙක් කියලා ඔප්පු කරේ. Thank you sir
@diamondtv5374
@diamondtv5374 11 ай бұрын
සර් පිස්සෙක් වේන්න බෑද ඔයාට පිස්සු නෑ කියලා කවූද කියූවේ
@warunawpk4232
@warunawpk4232 11 ай бұрын
අන්න ඒ ඉන්ටවු ඒකේදිම කිව්ව මතකද මං සමහර වෙලාවට පිස්සෙක් වගේ,හිගන්නෙක් වගේ එක එක විදිහට පෙනී ඉන්නව කියල.ඒකේ හොද ඇහුව වැඩි නිසා මේකේ සමාජයෙන් බැනුම් අහන විදිහට මේ පාර කතා කරන්නේ.අව්‍යාජ මනුස්සයෙක්ට ඒ දෙකම සමානව තිබ්බොත් තමයි පැවැත්ම තියෙන්නේ.එකක් වැඩි උනොත් සම්මතය තුල පැවැත්මක් නැතිවෙනව.සම්මතය තුල පවතින්න අව්‍යාජ මිනිස්සුන්ට හොදයි,බැනුනුයි දෙකම අවශ්‍යයි.සම්මත සමාජයක ඉහලම වැජබෙන්නෙත් අන්න ඒ වගේ මිනිස්සු.හොද විතරක් අහන මිනිස්සු ඉක්මනට සම්මත සමාජයකින් අතු ගෑවිල නොපෙනී යනව.ලෝකේ දිහා හොදට බලන්න
@isurg_
@isurg_ 11 ай бұрын
මේකට එන්න කලින් ජොයින්ට් ගස්සලා මත් කරවලා,
@MS-ql4db
@MS-ql4db 11 ай бұрын
😂
@aishaa1624
@aishaa1624 11 ай бұрын
චමුදිතගෙ ඉන්ටවීව් එකේදි හොඳ සිහියෙන් ඉන්නෙ.ඇස් දෙකෙන් හොයාගන්න පුළුවන් .
@manjulasaman8111
@manjulasaman8111 11 ай бұрын
මේ වගේ සාකච්ඡා බලන්න ආසාවක් ඇතිවුනෙ මේ සර් මුල මැද අග ගළපල සමාජෙටම දෙන පණිවිඩය ගොඩක් වටින හින්ද, නිර්මාණාත්මක සාකච්ඡාවක්, ආදර්ශමත් නිමාවක් 👍
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 11 ай бұрын
ඇත්තටම මමත් කැමති මේ sirge කතාවලට
@aravindapremathilaka4721
@aravindapremathilaka4721 11 ай бұрын
චමුදිතයාගේ වැඩසටහනේදී මූ පොරක් කියල පෙන්නුවා ඇත්ත තත්වය පෙන්නපු සන්නා සර් ❤
@jehanfd
@jehanfd 11 ай бұрын
සිරාවට 😂❤️
@Sweet-beesss
@Sweet-beesss 11 ай бұрын
උඹ මුන් ඔක්කොටම වඩා පොර. දැන් චූ කරල දොයියපන් ලපටි පගා 😂
@NawodaLeelasena
@NawodaLeelasena 11 ай бұрын
ප්‍රතිකාර අවශ්‍යයි🤐 ස්තූතියි සර්❤
@sanath5632
@sanath5632 11 ай бұрын
මේක ඉවර වෙනකම් බැලුවොත් ,මුන්ට වගේම අපිටත් පිස්සු හැදෙයි කියලා බයට ,මම ඉවර වෙන්න කලින් බලන එක නතර කරා🤣🤣🤣🤣🤣
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 11 ай бұрын
මටත් එහෙමම හිතුනා...ඔලුවට මොකද්ද අවුලක් වගේ දැනුනා සිරාවට...බගේට බලලා නැවැත්තුවා...දවස් 2කට පස්සේ ආපහු බලන්න හිතුනා😂😂
@AnnurangapereraMohotti
@AnnurangapereraMohotti 11 ай бұрын
අපිත් 😂
@ALc330
@ALc330 11 ай бұрын
අඩෝ මාත් ඕයි 😂
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 11 ай бұрын
අවසාන වෙනකන් බැලුවනං පිස්සු හැදෙනවා
@nilminikumari258
@nilminikumari258 11 ай бұрын
i😊😊😊​@@suraweeraarachchigenishans3419
@jehanlopez1257
@jehanlopez1257 11 ай бұрын
විශ්ව බුද්ධ නමැති පුද්ගලයාගේ චරිතය ගැන මට යම්කිසි දෙයක් වැටහුනා.. ඒකට හේතු කාරණා 3ක් මං මට අනුව ගන්නවා.. (1) ඔහුගේ පවුලේ ආර්ථික අපහසුතා සහා පීඩනය, (2) කුඩා කාලයේදීම මහණ කිරීම, (3) ඔහුගේ පියා මවගෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගැනීම.. කොටින්ම කිව්වොත් ඔහු පවු.. ඔහුගේ ජීවිත කතාවේ යම්කිසි අමිහිරි අත්දැකීම් තුලින් ඔහු ඒ තැනට ඇද දාපු දෙමව්පියන් සහා නපුරු සමාජයීය ඇසුරින් ඔහුගේ මානසිකත්වය මෙවෙනි තත්ත්වයකට පත් වූ නිසා ඔහුගේ අනුගාමිකයෙක් නොවී ඔහුගේ ජීවිත කතාව මේ සමාජයේ යම්කිසි විදියට සංසරණය උනොත් ඇත්තටම මේ සමාජයේ මිනිස්සුන්ට සහා පූජකයන් මහගු පිටුවහලක් සහා ආදර්ශයක් වෙයි.
@DamayanthiNirosha-l3q
@DamayanthiNirosha-l3q 11 ай бұрын
ඇත්තෙන්ම පව්
@umeshasathyangani7970
@umeshasathyangani7970 11 ай бұрын
Oba hari hondata baluwot e karunu tika tamai pahadili wenbe
@jehanlopez1257
@jehanlopez1257 11 ай бұрын
@@DamayanthiNirosha-l3q 🤍🙏
@jehanlopez1257
@jehanlopez1257 11 ай бұрын
@@umeshasathyangani7970 🤍🙏
@Janakinayana
@Janakinayana 11 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් මේ දෙපලට මානසික සුවය ලැබේවා
@shortcinema2833
@shortcinema2833 11 ай бұрын
Sanna aruge redi galewwa ekai atta
@nimsara34
@nimsara34 11 ай бұрын
උබට ඊට වඩා ට්‍රැක්නෙ බන් 😅
@PublicDetails-em2nv
@PublicDetails-em2nv 11 ай бұрын
😊
@harshanarathnayaka8657
@harshanarathnayaka8657 11 ай бұрын
Lankawe supirim dial ekk sanna sir...e mnussyw track wge penwnm ub gna hthgnn plwn 😂😂 pinnaya
@Janakinayana
@Janakinayana 11 ай бұрын
@@PublicDetails-em2nv රත්කෑල
@samitharanasinghe4625
@samitharanasinghe4625 11 ай бұрын
ආගම, මහණ විම,දරුවන්, ආරක්ෂාව, ආදරය, සම්ප්‍රදාය, සංස්කෘතිය, තනිකම, අත්දැකිම් නැති කම, නොගැලපෙන ජිවිතය, මඟ නිවැරදිව කියාදිමට නොහැකි විම. අවසානය මේ වගේ තනිවු ජිවිත සමාජය තුළ පිිස්සු කෙළිනව
@dineshshanaka7380
@dineshshanaka7380 11 ай бұрын
මගේ ආදරණීය මිත්‍රයා ඔයා හරීම හරීම හරී❤❤❤❤
@a.pwolt...4228
@a.pwolt...4228 11 ай бұрын
සමාජය තත්වය ගොදගන්නනම් අනිකාගේ කුණු කියකිය ඉන්න එක නෙමෙයි කරන්න ඔනේ තමන් හැදිලා සමාජය හදන්න ඕනි අනුවන කම නිසා සමාජයක් විනාසයි
@sashikagc1255
@sashikagc1255 11 ай бұрын
අපේ තාත්තයි බාප්පයි බීපුවාම මීට වඩා හරවත් දේවල් කතා කරනවා.
@IndraniSilva-ge9kt
@IndraniSilva-ge9kt 11 ай бұрын
😂
@MegaHarindra
@MegaHarindra 11 ай бұрын
😂😂
@nimeshmoneravilla2115
@nimeshmoneravilla2115 11 ай бұрын
Oya biuvma kohmd bba
@romesh.wijetunge
@romesh.wijetunge 11 ай бұрын
දවල්ද?
@Terrificrosie
@Terrificrosie 11 ай бұрын
Daanako video ekak eyaalage talks apitath balanna😅
@kapilasamaraweera9925
@kapilasamaraweera9925 11 ай бұрын
"ව්ශ්ව" මානසික ලෙඩෙක් ...මේක බලන ඕන කෙනෙකුට තේරෙනවා. ..අඩු වයසින් ළමයි මහණ කරන්න හොද නැහැ අප්පා....😢පේනවනේ ශාසනයම ඉවරයි...😞
@ShanukaLakshan-sw7qn
@ShanukaLakshan-sw7qn 10 ай бұрын
මේ ඔයා කියන දේ වැරදි පොඩි. කාලේ මහන කලේ නැතිනම් විනයානුකූල වෙන්නේ නෑ හැමෝම දිහා එක විදියට හිතන්න එපා
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 9 ай бұрын
Pisso nam podi kaale mahana kalath loku kaale mahana kalath pissoma thama😮
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
නාකි පකෙක්😂ඇවිත් ම්‍රන්
@ChaminduNawanjana-c4n
@ChaminduNawanjana-c4n 11 ай бұрын
මේක බැලුවම තේරෙනව සන්නට කොච්චර feelings control කරගැනීමේ හැකියාවක් තියනවද කියල කොහොමද අඬන්නෙ හිනා නොවී හිටියෙ❤️
@CSP2150
@CSP2150 11 ай бұрын
සිංහල උගන්වන නමුත් සිංහල සංස්කෘතියට පාහර දෙන පිස්සෙක්, සිවුරු දාගෙන බුද්ධාගමට අපහාස කරන එකෙක්. මුන් තනිකරම කරන්නේ NGO වැඩ. මුන්ට ඕන සිංහල සංස්කෘතිය නැති කරන්න. කාලකන්නි.
@saschawickramasinghe
@saschawickramasinghe 11 ай бұрын
සන්නා රිලවා ඌට ජොයින්ට් ගස්සලා දාඩිය දදා ඉන්න එකාව නටවනවා
@SukithaRangana
@SukithaRangana 11 ай бұрын
මේ වගේ චරිත වලට අනුකම්පා කිරීමට ඉගැන්වීමත් ඉගැන්වීමක්. තවත් ඒ වගේ වෙන්න තියෙන අවස්ථා අඩු කිරීමට උත්සාහ කිරීමත් වටිනවා. වටින වැඩසටහනක්
@sanjeewabandara-gm9tw
@sanjeewabandara-gm9tw 11 ай бұрын
දෙන්නටම හොඳ මොලයක් තියෙනව. හොඳ දේකට පාවිච්චි නොකරන එකයි දුක 😢
@KarunawathiGamage-y5o
@KarunawathiGamage-y5o 10 ай бұрын
🎉😂😂❤😊😅😮😂
@kevinriyon526
@kevinriyon526 11 ай бұрын
සම්මා සමග සන්නා, හොඳ නරක එකට අනා එක කටට. (100% හරිත් නැති 100% වැරදිත් නැති දෙබස් වලින් තනි කතාවක්...) ශිල්ප දෙන්නත්, දක්වන්නත්, දකින්නත් හැක්කේ "පරිනතයන්ට👈මිස 👉පරි නකයන්ට" නොවේ... සර් 👍
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
මේකට කාටවත් ලේබල් ගහන්න බෑ ,,ඒක ගහන්නේ මම , , මැරිලා ඉවරයි නේ, හොඳ වෙන්න ත්, නරක වෙන්නත් පුද්ගල යෙක් නෑ , රස්තියාදු කාරයෙක් , 👍👍👍, ඒ කිව් දේ , සන්නාට තේරුනේ නෑ , ඔහු සසර නවත්වපු කෙනෙක් , 🙏🙏🙏🙏🌹🌹🌹
@Ratna-d8j
@Ratna-d8j 2 күн бұрын
ඔ බ ට ත් විශ්වට වගේ වෙ ලා !!!
@shanthgamage7
@shanthgamage7 11 ай бұрын
හැමදේම අමතක වෙලා පාවෙනවා වගේ😂😂
@shanakamadushan5382
@shanakamadushan5382 11 ай бұрын
Sirawata oiii😂😂😂 apit gahala wage....
@nirmaleelankathilaka5921
@nirmaleelankathilaka5921 11 ай бұрын
😂
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 11 ай бұрын
😂😂
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 11 ай бұрын
රටේ දරුවන්ට පන්සලේ, පල්ලියේ, කෝවිලේ සහ දේවාලයේ පූජකයන්ගේ ලිංගික අතවරයට ලක්වීමට මූලික හේතුව දුප්පත්කම සහ නොදියුණුකම නම් රටේ දුප්පත්කම සහ නොදියුණුකම පරාජය කිරීමට රට තුළ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළදාම රට තුළ ශක්තිමත් වීමට ඉඩ නොදුන් දේශපාලුවට, පූජකයාට, සමාජවාදයට, වාමාංශිකයට, මිථ්‍යාවාදියාට, ආගමිකයාට, සම්ප්‍රදායිකයාට කේන්ද්‍රකරුවාට, නැකැත්කරුවාට සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයාට හෙන ගහන්න ඕනේ නැද්ද?
@ajrathnayaka2911
@ajrathnayaka2911 11 ай бұрын
😂😂😂😂😂
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 11 ай бұрын
මේක ටිකක් අහද්දි ඔලුවට මොකද්ද වෙනවා වගේ දැනුනා...බාගෙට බලලා නැවැත්තුවා...මනස විකුර්ති වෙනවා සිරාවට😂😂😂
@RanathCS
@RanathCS 11 ай бұрын
ඔයා ආතල් එකට නැතුව විමර්ශනාත්මකව ඉවර වෙනකන් බලන්න ඕන. එතකොට පෙනෙයි මොකද්ද වෙන්නෙ කියල. සන්න ආතල් එකට මේක දාන්නෙ නෑ.
@SaviduShehan-y4b
@SaviduShehan-y4b 11 ай бұрын
ගුලි දෙකයි මල් පාරයි මගෙ හිතේ ❤😢
@DL_beats
@DL_beats 11 ай бұрын
ඔව් ඔව් සැරටම වැදිලා ... ❤😂😢
@rasifernando9117
@rasifernando9117 11 ай бұрын
දෙන්නටම
@inokadamayanthi2619
@inokadamayanthi2619 2 ай бұрын
මෙය අර්ථ කථනය ඕනෙම කෙනෙකුට කලහැකියි. මම දකින විදියට අද පැවිද්දන් අතර විශ්වබුද්ද සහ අනෙක් චීවරය දරාගත් අය අතර වෙනස මොහු කරනා දෙය එළිපිට කිරීමත් අනෙක් සමහර භික්ශූන් හැංගිලා කිරීමත් පමණි. මෙය කෙටි අර්ථ කථනක් පමණි .හිතන්න බොහෝදේ කාලයට ඉඩහරිමි.
@Louve333
@Louve333 11 ай бұрын
සන්නා මේ පොරගෙ ඇතුලාන්තය හරි අපූරුවට උටවත් නොදැනෙන්ට එලියට ගන්නවා...😂😂අමු පිස්සෙක් මූ...😂😂😂thank you sannaa...
@wkseetha3606
@wkseetha3606 11 ай бұрын
z
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 8 ай бұрын
ඵක හුත්තිගෙ පුතෙක් වත් තාම කෙමෙන් ඵකක් දාලද කියල බැලුවෙ විෂ්ව බුදධව මහණ කරලතියෙන්නෙ රාජපක්ෂල කියලා තාම හරකෙකුගෙ ඔලුවට ඵ් අදහස ඇවිත් නැතුව ඇති 😅😅😅😂
@sj5233
@sj5233 11 ай бұрын
සන්නා ඌට අනුකම්පා කරනවා කැමරාවක් නැති දෙන්නගේ කතා බහේදී විශ්ව බුද්ද එක්කෝ හරි ට්‍රැක් එකට එයි කියා හිතනවා අසරන පීඩිතයන් කොන් නොකරනවා නම් ඒ සන්නම විතරයි ආදරෙයි සන්නා❤
@Sleepwalker761
@Sleepwalker761 11 ай бұрын
"පිස්සව උබට පිස්සෙක් පිස්සට උබව පිස්සෙක් " -Manasick-diariya
@_.rifky._
@_.rifky._ 8 ай бұрын
💯 💪
@dhanushkagunawardena81
@dhanushkagunawardena81 10 ай бұрын
Good job. After viewing the full video I understood doing this conversation with Vishwa had brought him to the garbage.. :)
@absolution5431
@absolution5431 11 ай бұрын
සන්න ඉන්ටව් එකට කලින් විශ්ව බුද්ධට ජොයින්ට් එකක් ගැස්සුව.. 100%ට 1000% ශුවර්...😅😅 කැතවැඩ කරන්ඩ එපා..
@GGbro0001
@GGbro0001 11 ай бұрын
😂
@damithchathurangagalagoda2278
@damithchathurangagalagoda2278 11 ай бұрын
😂😂
@hiddenguest7920
@hiddenguest7920 11 ай бұрын
වතුර තිබහ😂😂
@කවීෂ
@කවීෂ 11 ай бұрын
අනිවර්යෙන්ම .😂
@CR236-c1r
@CR236-c1r 11 ай бұрын
අනිවාර්යයෙන් 😂
@rensonperera7893
@rensonperera7893 11 ай бұрын
මම මේක අහන්න ගන්නකොටම හිතුණා මේකව බිත්තිය මුල්ලටම ගෙනල්ලා හිර කරයි කියලා. නියමයි ...❤
@abhimanu9
@abhimanu9 11 ай бұрын
මෙහෙම පෙන්නල මානසික වයාදියක ඉන්න කෙනෙක් කියල සමජ ගත කරරන්න ඔනෙද දන්නෙත් නෑ
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 11 ай бұрын
​@@abhimanu9යටි පෙල ගැන හිතල බැලුවොත්,අවධානයෙන් වීඩියෝ එක බැලුවොත් තේරෙනවා පීඩනයක් එක්ක ඉන්නෙ කියලා ඇගිලි වෙව්ලන විදිහෙන් ,හිනා වෙන විදිහෙන්..... ඌට නීතිය ක්‍රියාත්මක කරලා හරියන්නෙ නෑ ඒ සහෝදරයට පීඩනය නිදහස් කරගන්න උදව් කරන්න ඕන ....සන්න ඒක තමයි අන්තිමට කිව්වෙ මට කතා කරන්න කියලා... පට්ට පීඩනයක ඉන්නෙ.....මට නම් හිතෙන්නෙ අවුරුදු 9 ඉදන් ජීවිතේ හොදම කාලෙ හිර කූඩුවක දාලා අනිත් සත්තු නිදහසේ හැසිරෙන විදිහ බලන් ඉදපු සතෙක්ට තියෙන මුන් මගේ ජීවිතේ මට විදින්න දුන්නෙ නෑ නේද කියන මානසික ඇරියස් එක තියෙන්නෙ..ඒ මානසික ඇරියස් එක 10000%ක් සාධාරනයි.
@kavi590
@kavi590 11 ай бұрын
මොහු අවසාන කොටසේ කියන දේ ඇත්තක් තියනවා කුඩා කාලයේදී ලමයි මහන කරන එකෙන් එ ළමයින්ගේ ආසාවල් අවශ්‍යතා සියල්ලම නැති වෙනවා එක ළමයින්ට කරන අසාධාරණයක් අවසානයේ කියන දේවල් වලින් පෙනවා විශ්ව කැමැත්තෙන් නෙමෙයි මහන වෙලා තියෙන්නේ අද මම උනත් අකමැත්තෙන් මහන උනොත් මම උනත් ගැනු සමග සම්බන්ධතා තියාගෙන මෙ විදියට හැසිරෙන්න ඉඩ තියනවා ලමයි පොඩි කාලෙ මහන කරන්න එපා ❤
@devikajayasekara4698
@devikajayasekara4698 11 ай бұрын
😢
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 11 ай бұрын
Ithin dan Hari siwra arinna puluwanne neh
@chamindamuhandiram4084
@chamindamuhandiram4084 11 ай бұрын
😂😅 ඔබට අනුව බුදුන් වහන්සේත් වරදක් කර ඇත. සත් හැවිරිදි තම පුතාව මහණ කරලා. 😭🙏 මුළු විශ්වයම ගැන දැන ගන්න නුවනක් තිබුන බුදු හාමුදුරුවන්ට ඔයාට තරම් මොළයක් තිබිල නැති එකයි මට පුදුම.....😃😃😁😁
@kavi590
@kavi590 11 ай бұрын
@@chamindamuhandiram4084 බුදු හාමුදුරුවෝ පුතාව මහන කරේ අවුරුදු 2500 කලින් අපි දැන් ජිවිත් වෙන්නේ 2024 බුදුරජාණන් වහන්සේ හිටපු කාලෙ දැන් කාලේ වගේ පුන්චි පොඩි හාමුදුරු නමකට ගල් කැපුවෙ පුකෙ ඇරියේ නැ දැන් කාලේ පන්සලේ ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට පුකෙ අරිනවා ඕක මුලු රටම දන්නවා දැන් 😂
@DarkFenix2
@DarkFenix2 11 ай бұрын
​@@chamindamuhandiram4084බුදුහාමුදරුවො එයාව මහණ කරෙ නෑ😂 රාහුල කැමැත්තෙන් මහන උනේ
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
අපි විශ්ව බුද්ද ගෙන් බලාපොරොත්තු වෙන්නේ , පුද්ගල භාවයක්, නමුත් ඔහු කතා කරන්නේ , තමා ගැන නොව, සිස්ටම් එක ක් ,,
@TANGOCHILL
@TANGOCHILL 11 ай бұрын
ඔබට ඉක්මන් සුව ලැබේවා! සන්නා කොච්චර පරිනතද කියලා තේරුම් ගන්න පුලුවන් මේ වැඩසටහන බැලුවම ඇත්තටම එයාගෙ ප්‍රශ්නෙ හරියට සාකච්ඡා කලේ සන්නා. වටහාගැනීම උබ සතුයි !
@Ratna-d8j
@Ratna-d8j 2 күн бұрын
ඇ ත් ත !!! ඒ , ම ත් වී පිළිතුරු ලද නි සා !!"
@susanplihakkara3140
@susanplihakkara3140 11 ай бұрын
චමුදිතත් එක්ක කරපු වැඩ සටහනේ හිටපු කෙනා නෙමේ මේ.. ලොකු වෙනසක් තියනවා .. සන්නා හොද ජොයින්ට් පාරක් ගස්සවලා වැඩසටහනට කලින්.. කපටි සන්නා ලගට යන්න කලින් හිතන්න තිබ්බා...
@kushanrathnayake6710
@kushanrathnayake6710 11 ай бұрын
ඇත්‍ත,.කැරි සන්නා. චමුදිතය එක්ක හිටපු කෙනා මෙතන හිටිය නන් සන්නට රෙවෙනව..
@dilanhemachandra9665
@dilanhemachandra9665 11 ай бұрын
Aniwa.. supiri pettek gassawala tyenne..sanna ge joint ekak.. sanna thamai tharuna paramparawata ganja gassanne..
@DsampathBandara
@DsampathBandara 11 ай бұрын
අපි විනිශ්‍යට හදිස්සි නොවී ඉමු..
@hasindushamalka7391
@hasindushamalka7391 11 ай бұрын
ඒකනම් ඇත්ත 😂
@sudeeradharmarathna9266
@sudeeradharmarathna9266 11 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත
@mayurapradeep7832
@mayurapradeep7832 11 ай бұрын
සන්නා හරි ලස්සනට මේ discussion එක develop කරගෙන ඇවිල්ලා ලස්සනට හිර කරනවා කොර වෙන ප්‍රශ්න අහනවා. හැබැයි විශ්වට තේරෙන්නේ නෑ සන්නා ඌව හිර් කරනවා කියලා . හේතුව හිර කරපු ගමන්ම release කරනවා. නැත්නම් විශ්ව aggressive උනොත් සාකච්ඡාව අසාර්ථක වෙන නිසා. හොඳ discussion එකක් 👍
@MadhuBhashini-tb8yc
@MadhuBhashini-tb8yc Ай бұрын
Ledekta ganga gassanawada
@jawferali870
@jawferali870 7 ай бұрын
Mara double really enjoyed thanks sir
@sampathkahagalla
@sampathkahagalla 11 ай бұрын
සර් මානසික වෛද්‍ය වරයෙක්... ස්තූතියි පිලිල ගලවාදමීමට කරන වචන විප්ලවයට ✊
@MaheshKulasinghe
@MaheshKulasinghe 11 ай бұрын
😂
@MaheshKulasinghe
@MaheshKulasinghe 11 ай бұрын
😂
@MaheshKulasinghe
@MaheshKulasinghe 11 ай бұрын
😂
@NeguAsiya
@NeguAsiya 11 ай бұрын
හදේ ඉදන් කරන සුපිරිම වීඩියෝ එකක්😂
@KusumPeiris-fe8yt
@KusumPeiris-fe8yt 11 ай бұрын
මටනම් දුකයි මේ ලමයා ගැන හොද මානසික වෛද්‍ය වරයෙක් මුනගස්සලා බෙහෙත් කෙරුවනම්.ඒ උදව්වට ගොඩක් පින් .
@ThushaKarunathilaka
@ThushaKarunathilaka 8 ай бұрын
Aeþhþha
@ThushaKarunathilaka
@ThushaKarunathilaka 8 ай бұрын
Aththa
@jaliyajaliya1506
@jaliyajaliya1506 3 ай бұрын
මෝන දේ උනාත් රිජුවම කතා කරන සුවාමින් වහාන්සේ කේනේක් සාදාරනායි
@Yasitha_wegodapola
@Yasitha_wegodapola 11 ай бұрын
මොනවා උනත් මුළු ලෝකේම සිංහල කතා කරන එක හොද කන්සෙප්ට් එකක්😂😂
@lasithajeewantha6956
@lasithajeewantha6956 11 ай бұрын
එකෙන්ම ට්‍රැක් කියල ඔප්පු උනා. සන්නස්ගල සර් respect ❤️
@renukagamage5033
@renukagamage5033 11 ай бұрын
@lahirurandima8168
@lahirurandima8168 11 ай бұрын
මොනවා උනත් ගහල තියෙන බඩු සුපිරි 😅
@Anuradh3578
@Anuradh3578 11 ай бұрын
සන්නා එක්ක ජොයින්ට් එකක් ගහලා අවිත් තියෙන්නේ වගේ... හොද බඩු ටිකක් කලෙකින් සෙට් වෙන්න ඇත්තේ... වතුරත් ගහනවා ඇතිවෙන්න
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 11 ай бұрын
@@Anuradh3578හරි
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 11 ай бұрын
බොන්නෙත් වතුරට මිස්‍රයක් දාල වෙන්න පුලුවන්
@Apsara-c6h
@Apsara-c6h 11 ай бұрын
මටත් හිතෙනව මොනව හරි බීල නැත්නම් මානසික ලෙඩක්
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 11 ай бұрын
​@@Anuradh3578යටි පෙල ගැන හිතල බැලුවොත්,අවධානයෙන් වීඩියෝ එක බැලුවොත් තේරෙනවා පීඩනයක් එක්ක ඉන්නෙ කියලා ඇගිලි වෙව්ලන විදිහෙන් ,හිනා වෙන විදිහෙන්..... ඌට නීතිය ක්‍රියාත්මක කරලා හරියන්නෙ නෑ ඒ සහෝදරයට පීඩනය නිදහස් කරගන්න උදව් කරන්න ඕන ....සන්න ඒක තමයි අන්තිමට කිව්වෙ මට කතා කරන්න කියලා... පට්ට පීඩනයක ඉන්නෙ.....මට නම් හිතෙන්නෙ අවුරුදු 9 ඉදන් ජීවිතේ හොදම කාලෙ හිර කූඩුවක දාලා අනිත් සත්තු නිදහසේ හැසිරෙන විදිහ බලන් ඉදපු සතෙක්ට තියෙන මුන් මගේ ජීවිතේ මට විදින්න දුන්නෙ නෑ නේද කියන මානසික ඇරියස් එක තියෙන්නෙ..ඒ මානසික ඇරියස් එක 10000%ක් සාධාරනයි.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
අපි කතා කරන්නේ නෑ , නිහඬ යි, මිනිස්සු කතා කරන්නේ ,, 👍👍👍 (මනසේ කයේ ක්‍රියාවලිය හදුනාගත් කෙනා ,, පුද්ගල භාවයෙන් මිදේ, ) සන්නා ට තේරෙන්නේ නෑ , , ඔහු හිතන්නේ , සාම්ප්‍රදායික , සිවුරු දාගත්, කෙනෙක් එක්ක සංවාදයක් කරන බවයි.
@samithafernando211
@samithafernando211 3 ай бұрын
තේරුම් ගත්ත එකෙක් හරි ඉන්න එක සංතෝසෙයි
@lasanthapushpakumara74
@lasanthapushpakumara74 11 ай бұрын
මට තිබ්බ ජොලිය තමයි සන්න ඌට පිස්සු නොකිය පිස්ස කිව්ව..ඌටත් ඒක මීටර් උනා..ඒත් මොනව කියල කරන්නද 😂😂
@kasunilangasinghe5582
@kasunilangasinghe5582 11 ай бұрын
සමාජය යහපත් මගට ගන්නට නම් මෙවැනි අන්තරගතයන් සහිත විවෘත සාකච්චා තවත් නිවරදයෙන් විය යුතුයි .well done sannasgala sir ....
@aravindagunawardhane4829
@aravindagunawardhane4829 11 ай бұрын
ගංජා ගහන්නේ නැතිව වැඩසටහන කරානම් ගොඩක් හොදයි. චමුදිත හොදට කරා වැඩසටහන.
@erangavajika2236
@erangavajika2236 11 ай бұрын
ඇත්තම කතාව...මේක හරි ප්‍රාථමිකයි...වීශ්ව බුද්ධි ජොන්න්ට් එක නොගහා කලා නම් හොද අදහස් ටිකක් ගන්න තිබ්බා..
@zijja47
@zijja47 11 ай бұрын
ubl wge modyo ithin uba ganja ghl thiynwd
@arundeshapriya1456
@arundeshapriya1456 11 ай бұрын
Aththa
@sfgost
@sfgost 11 ай бұрын
sira kathawa bn..muta hodat gassala..
@RanaRanasingha
@RanaRanasingha 11 ай бұрын
😂😂😂
@margayawelfare2680
@margayawelfare2680 11 ай бұрын
Mata nam meka supiri kathawak. eththa katha karanawa.
@herathmudiyanselagedilshan9198
@herathmudiyanselagedilshan9198 11 ай бұрын
සන්නා මනෝවයිද්‍යවරයෙක් වගෙ.. හැම දේකටම උත්තර එ කතා බහ ඇතුලෙ තියෙනවා .. තේරුම් ගැනීම ප්‍රේක්ශකයාට පරිච්චේදයක්.. සන්නාගෙ පොතෙ දෙවෙනි කොටසේ එක් පරිච්ඡේදයක් 😊.. සුපිරි ආදර්ශයක්❤
@malinskelum3652
@malinskelum3652 11 ай бұрын
Godak unta e tika therenewa adui bn😌
@dharmadasasingharachchi9636
@dharmadasasingharachchi9636 11 ай бұрын
mona hal kallakd bn sanna
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 11 ай бұрын
Ganjaa සන්නස්ගල යත් මානසික ලෙඩෙක් pako ඌ ම කියන්නේ මේ හදන්නේ උගේ පොත විකුණා ගන්න විශ්ව උගුල ට දාලා උඹ ලා වගේ හරක් දෙන talk බලපන්කො.
@malinskelum3652
@malinskelum3652 11 ай бұрын
Keyboards molakaarayo awilla🤮
@Ratna-d8j
@Ratna-d8j 2 күн бұрын
ඇ ත් ත !"!
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 379 М.
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 600 М.
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН