දක්ෂ අය අසාර්ථක වෙන්නෙ ඇයි ? සාර්ථකත්වයේ mindset එක හදා ගන්නෙ කොහොමද?

  Рет қаралды 5,606

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Mindset Booster Online workshop එකට ඔබේ ආසනය වෙන් කරගන්න මෙතනින්
ttps://nadeepa.com/mindset_booster

Пікірлер: 26
@Nethmini33
@Nethmini33 2 ай бұрын
කතා කරන ඇස් දෙකක් තියන ලස්සන රූපයක්.අහන් ඉන්න ආස හිතෙන හඬක්.වටින ජීවිතයක්.❤මාත් ආසයි එහෙම වෙන්න.🫶
@piumi_ayodhya
@piumi_ayodhya Ай бұрын
මාත් පුංචි කාලේ ඉදන් දක්ශයි කියන ගොඩේ හැමදාම ඉදපු කෙනෙක් ඒ වගේම හොදයි කියන ලේබල් එක හැමවෙලේම ලැබුන කෙනෙක් ... ඒත් මට දැන් දැනෙනවා මන් මොනවගෙන්ද සාර්ථක වෙලා තියෙන්නේ කියලා මට ඕනෙ දේවල් මන් ලග නෑ කියලා දැනෙනවා මන් මානසිකව සතුටින් නෑ කියලා දැනෙනවා තාවකාලිකව අපි සතුටු වෙන දේවල් තියෙනවා ඒත් ජීවිතේ ගැන හිතුවම සතුටක් නෑ .. තමන් ගැන තියන තමන් ලස්සන කරගන්න ඕනෙ දේවල් එහෙම මටම නොදැනි මන් කල් දානවා😢 අඩුම මට ප්‍රශ්න තියෙනවා ද මොකක්ද තියෙන ප්‍රශ්නෙ වත් තේරෙන්නැති වෙලාවල් අනන්තයි
@menushihapuarachchige7503
@menushihapuarachchige7503 2 ай бұрын
This is so true I was in a way all rounder I was good at anything I put my mind into academics and esthetics then people had high expectations of me I was trying to make everyone happy but my self in 2020 I was diagnosed with bipolar now I've healed alot and finding myself and love myself ❤
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 ай бұрын
WooooooooooooooooooooooooW . Superb explanation 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲talk superb 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😯😯😯😯😯😯😯😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲කතා විලාශය , සිංහල වචන නියමටම කියනවා මොළයට යන විදියටම. 🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠ලංකාවේ මිනිස්සු වාසනාවන්තයි මැඩම් වගේ කෙනෙක්ගෙන් ඉගෙනගන්න, පුහුණු වෙන්න ලැබෙන්න. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!
@KusumKumari-s2h
@KusumKumari-s2h 2 ай бұрын
තේරැවන්.සරනයි
@threesisters870
@threesisters870 2 ай бұрын
This is really for me 😢❤
@sdlpro6244
@sdlpro6244 2 ай бұрын
Thank you maam, If you like have a layered bop cut hair style, it will look good on you ❤
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 2 ай бұрын
Thank you miss obathumeyata theruwan sarani
@Walkwithlahiru
@Walkwithlahiru 2 ай бұрын
Good job thanks 👏👍
@hettiperera9012
@hettiperera9012 2 ай бұрын
Thank you
@ishankaishanka8983
@ishankaishanka8983 2 ай бұрын
Thank you Mis
@SubodaSamanmali
@SubodaSamanmali 2 ай бұрын
❤❤❤ thank you madam.. 👌💐
@chanakasandaruwan7544
@chanakasandaruwan7544 2 ай бұрын
Thanks❤❤
@ishasewmini8635
@ishasewmini8635 2 ай бұрын
Thank you mam❤❤❤
@tastezest6423
@tastezest6423 2 ай бұрын
Very good
@hashi94r
@hashi94r 2 ай бұрын
මට depersonaliation ගැන කියන්න්කෝ.. මට කවුරුත් උත්තර දෙන්නෑ
@Ravees1745
@Ravees1745 2 ай бұрын
මගේ වයසඅවු: 45. මට තිබුනෙ නඩත්තුවක් අවශ්‍ය නැති රූපයක් ඒත් දැන් මගේ සම ඩැමේජ් වෙලා ඒනිසා දැනට තියෙන හොඳම brand එක මොකක්ද මිස් use කරන්නෙ මොනවද skin & hair දෙකටම
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 ай бұрын
@@Ravees1745 කරුණාකර සම පිළිබද වෛද්‍යවරයෙක් මුණගැහෙන්න
@RajaSri-r4m
@RajaSri-r4m 2 ай бұрын
Thenk you
@KaveeshaKawmadee
@KaveeshaKawmadee 2 ай бұрын
Thank uu❤
@samankumarasamankumara5030
@samankumarasamankumara5030 2 ай бұрын
❤❤❤❤❤
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 ай бұрын
🙏❤️
@sitharaweerasinghe4256
@sitharaweerasinghe4256 2 ай бұрын
Ms,27 thiyana seminar eka u tube danna puluwan nam loku deyak
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Ай бұрын
ඒක youtube එකේ නම් නෑ. නමුත් ඒක ලබා ගන්න පුළුවන් ආයතනයට කතා කරල
@yasaslakshan5097
@yasaslakshan5097 2 ай бұрын
Thank you
@Zhji823
@Zhji823 2 ай бұрын
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 144 М.
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36