Minisa Suwandai Mala Se - Sunil Edirisinghe

  Рет қаралды 699,265

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 272
@buddhikamadushan4017
@buddhikamadushan4017 3 жыл бұрын
සංඛානි අක්කෙ ඔයාගෙනුත් සංඛ අයියගෙනුත් ඉල්ලන්නෙ වේදිකාව උඩදි ඔබට පෙනෙනව ඇති,ඔබට දැනෙනව ඇති ඔබේ පියා එක් රැස් කල ධනය....මේ යුග පුරුශයා සංගීතය නැමැති කාලාකේතේ වැඩුනු රූස්ස ගසක්...මේ ගසේ සෙවන සුවද ශක්තිය මතු පරපුරටත් එලෙසින්ම ලගා කර දීම ඔබ දෙපලගේ මා හැගි යුතුකමක්.......තාත්තගෙ මේ අතිවිශිශ්ඨ ගායානය හිත නිවන අපූරු භාවනාවක්...සංඛානි අක්කෙ මම හිතනව ඔබේ පියා ගායනා කල "දුවේ නුඹ මගෙ ප්‍රානයයි "ගීතය ඔබ අරඹයාම පියා ගායනා කල ගීතයක් කියල....ඒ තරම් ඔබ දෙපලගේ බැදීම වේදිකාව උඩත් ලස්සනට නිරූපනය වෙනව
@ruwandesilva985
@ruwandesilva985 Жыл бұрын
@n.h.chamilsampath8242
@n.h.chamilsampath8242 3 жыл бұрын
ගීතයක රසයක් හරියට හඳුනන්නෙ නැති ,නපුංසකයෝ කිහිප දෙනෙක් un like කරලා තියෙනවා.අහෝ නපුංසකයෙනි.
@ranukajasinghe9947
@ranukajasinghe9947 Жыл бұрын
ඔබ තුමාට කායික නිරෝගි සුවයම වෙත්වායි හදවතින්ම අධිෂ්ඨාණ කරමි .ඔබ ජාතියේ පිනට පහලවූ සම්පතකි.ඔබතුමා ගේ සියලු පැතුම් ඉටුවේවා .
@irandawarahena8032
@irandawarahena8032 3 жыл бұрын
අනර්ඝතම ගායනය ගායකයා...නිරෝගී ශක්තියෙන් චිරාත් කාලයක් වැජබේවා..ජාතියටම වාසනාවක් ඔබ තුමා...
@sewdeshapriya3547
@sewdeshapriya3547 3 жыл бұрын
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොලවේ උරුමේ කියමින් බිලිදී විහිගුම් ගුණදම් දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ උණු ලේ විස වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනිදැල් සයුරේ සා පවසින් ඉකි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
@actiontv8835
@actiontv8835 Жыл бұрын
🌹🌹🌹
@sameerajayarathne4157
@sameerajayarathne4157 Жыл бұрын
❤👍
@nilukajayawardana2374
@nilukajayawardana2374 11 ай бұрын
🎉
@indikaekanayaka3517
@indikaekanayaka3517 3 жыл бұрын
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා,, ඒ හිරු මල මේ දෙරණේ ,,,
@chamilsampath729
@chamilsampath729 2 жыл бұрын
මේ හඬ පිරිතක් මෙන් සිත් සනහාලන අපූරුව.දීර්ඝායුවේවා සර්.
@thisara9978
@thisara9978 2 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්මයාට මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..දීර්ඝ ආයුෂ ලැබේවා..❤️
@Hiru_editz_
@Hiru_editz_ 3 ай бұрын
2024 ත් අහනව 😊❤
@bandubokka1858
@bandubokka1858 3 жыл бұрын
අධි මාත්‍රා සිංදු...කවදාවත් එපා නොවන...
@ddconstruction1350
@ddconstruction1350 3 жыл бұрын
මෙවන් උතුම් හැඟුම් විඳින්න ලැබුන අපි පෙර අත් බවයක ඉඳුරා පින් කර ඇති බව නොඅනුමානයි
@prasadkumara16
@prasadkumara16 2 жыл бұрын
අර්ථාන්විත සුන්දර ගීත ,කිසිදිනෙක ආයෙමත් අලුතින් බිහි නොවෙන ගීත ..
@prageethjayasinghe709
@prageethjayasinghe709 3 жыл бұрын
කටහඬ තරම්ම ලස්සනයි හිනාව දෙන්නගෙම ❤️
@goal819
@goal819 2 жыл бұрын
නිරෝගී ශක්තියෙන් චිරාත් කාලයක් වැජබේවා..ජාතියටම වාසනාවක් ඔබ තුමා.
@gayankumara9506
@gayankumara9506 4 жыл бұрын
ඔබ සදා අමරනියයි...මහත්මයාණෙනි ...
@jagathsamarakoon4991
@jagathsamarakoon4991 3 жыл бұрын
ලාංකීය ජනතාව සංගීත රසාස්වාදනයෙන් කුළුගන්වන සුනිල් එදිරිසිංහ ශූරීන් යුග පුරුෂයෙක්👏👏👍👍👍😍😍😍
@navig8204
@navig8204 2 жыл бұрын
ඇත්තටම ඇසට කඳුලක් ආවා...ඒ තරංම සංවේදී කටහඞක්..ගායනයක්...චිරාත් කාලයකට ආයුබල සුනිල් එදිරිසිංහ හා රෝහණ වීරසිංහයන් ට
@thisara9978
@thisara9978 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාවනි..ඔබට නිවන් සුව ලැබේවා...
@charakawickramasinghe2156
@charakawickramasinghe2156 Жыл бұрын
කවුද මේ ඇයි මේ. ඇයි මේ මිනිස්සු මෙච්චර උනන්දුවෙන් අත්පොලසන් දෙන්නෙ...... මේ මහ පොලොව උඩ ඉන්න සැබෑ මනුෂ්‍යත්වය ගැන ගැඹුරින් කතාකරන විශ්වයේ එකම නිර්මාණය නිසා වෙන්න ඇති. සතිස්චන්ඳ්‍ර එදිරිසිංයන්ටයි ලාංකීය නොමැරෙන සුගානීය ආත්මය නන්දා මාලිනියන් පිටුපස ඉන්න ප්‍රසන්න සිනහවක් ඇති තම දරුවත් එක්ක ඉන්න කාන්තාව දෙස බලන්න. ඇය මේ සුන්දරත්වය විඳින අපූරුව. මේ මුළු සභාවම ඇය විලසින්ම අත්පොලසන් ප්‍රසාදය පුද කරනවා. පැත්තකින් ලක්ෂ්මන් විජේසේකර නැමැති ඒ නිහතමානී සුළඟත් මේ චමත්කාරයට එකතුවෙලා........❤❤❤❤
@anuradharuwan3294
@anuradharuwan3294 4 жыл бұрын
හදවතේ පතුලටම යන ගීත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dineshperera7726
@dineshperera7726 2 жыл бұрын
ලංකාවේ උන්ගෙ රස වින්දනය අද කොහෙද තියෙන්නේ.....! මේ ගීතය අහනකොට කඳුළු එනවා නම් ඔබ තවමත් රහ දන්න මනුස්සයෙක්...
@Damiya-99
@Damiya-99 2 жыл бұрын
සත්තකිම්ම යුග කීයක් පරණ උනත්අදත් ඒ ගීතනැවුම්
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 Жыл бұрын
2010න් පස්සෙ වගේ බිහිවුනේ ගීත නෙමෙයි බහුතරයක්. ගෑනුන්ව ඉල්ලල කරන අදෝනයි කුනුහරප දාල කරපු රැපි ටිකකුයි. අසහනකාරයො සිංදු ලියන්නයි කියන්නයි අරගෙන සුභාෂිත කියන වචනය සමාජයෙන් අතුගාල දැම්ම. ගොඩාක්ම අවුරුදු 12-25ත් අතර ඵවුන්ට ඒ වගේ ගීත ඉහලින්ම. මොකද උන්ට ඇහෙන්නෙ නැහැ මේ වගේ ගීත. අපි පොඩිකාලෙ ඇහුනෙ මෙතුමගෙ / සනත් නන්දසිරි මහත්මගෙ/ සෝමතිලක ජයමහ මහත්ම/කපුගේ මහත්මයන්ගෙ අර්තවත් ගීත....
@asankasanjeewa9790
@asankasanjeewa9790 Жыл бұрын
No Comment....
@harshanijayaweera4943
@harshanijayaweera4943 Жыл бұрын
😘😘😘😘😘
@අසංකරංජිත්කුමාර
@අසංකරංජිත්කුමාර Жыл бұрын
ඒ සිංඳුව රෑ 11ට විතර හෙමිහිට අහනකොට...වශී වෙනවා..මාර ලස්සනයි ..❤❤
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
හදවතටම දැනෙනවා,,,, ස්තුතියි 💐🙏💐 මේ සම්පූර්ණ සංදර්ශනය පටයක් ගත හැකිද,,,, ස්තුතියි ,,,
@anurakalyada
@anurakalyada Жыл бұрын
සැවොම සොභාදහම තමා තුලින් වටහා ගනිතොත්,කවරනම් සටනක්ද?ඔබ ජීවිතයේ ඇති සොබාදහමට යම් තාක් ලං වේද ඔබ එපමණට සරලය..සුවපත්ය..එවිට ඔබෙන් අන් අයට තබා සොබාදහමටවත් කරදරයක් නොවනු ඇත. ගීතයක පවා සැඟවී ඇති මේ මුනිවරුන්ගේ බණ වටහාගන්න.. මොනතරම් රැස් කලත් සියල්ල අතහැර යා යුතුය. අනිත්‍ය වූ කුමක්නම් ඔබේද? ඔබ‍ට ඔය ඔබ යැයි කියන රූපයවත්..ඔය මම යැයි කියන සිතිවිල්ලවත් තබා ගත හැකිද?? ඇත්තටම ඔය මම කියන කෙනා ඔබ දුටුවාද? නිසල වන අරණකට ගිය ඔබ‍ට දැනුනු ඒ පුදුම සැහැල්ලු සුවය මතකද.. එය කීමට වචන පවා නැත.. රහස අපද සොබදහමම වන බැවිනි. ඒත්.. මුලාවෙන් මැවුණු ආශාවෙන් සත්‍ය වැසී පවතී. මුනිවරුන්ගේ දහම සොයා යන්න... මෙතන ලෙහා ගතයුතු ලොකු ගැටයක්‌ තිබේ.. උතුම් ක්ෂණය අතපසු කර ගන්නේ කුමකටද..ඔබ මෙසේ සොබාදහම ඔබ තුලින් නුවණින් දකින විට අවිද්‍යා ගනදුරෙන් වැසුණු මුලාව ඉවත් වී අවබෝදයයේ ආලෝකය උදා වනු නියතය. එදාට ඔබ මලක් මෙන් සුවඳ මිනිසෙක් වනු ඇත. හිරු මෙන් එලිය ඇති නැණවත් මිනිසෙකු වනු ඇත. ඔබ‍ට නියම ශාන්තිය ලැබෙනුයේ එසේය.සියලු සැක භය එවිට දුරුවණු ඇත.ඒ ඔබ‍ට එදාට ගැලවෙනු කැමති අන් මිනිසුන්ටද මේ සොබාදහමේ බණ කියා දිය හැක.ඔබ සැබවින්ම මෙහි පැමිණියේ මේ සත්‍ය වටහා ගැනීමටමය.එනිසා නුවණින් අහන්න, නුවණින් දකින්න, ඔබ වටා හැමතැනම සත්‍ය පවතී. මලද. සුළඟද තණ අග දියබිදද මේ සියල්ල බණ කියයි. ඒත් ඔබේ සංකල්ප විසින් අසාවෙන් පොදි බැදගත් ඔබේ දැනුම විසින් සත්‍ය වැසී පවතී. ඔබ‍ට සැම විටම පෙනෙන්නේ බාහිර සුන්දරත්වයයි. ඔබ ඒ තුළ රැවටීමට පත් වේ. ඇතුලත සත්‍ය පෙනෙනුයේ විමසන නුවණැති මිනිසාටම පමණි. ඔබ මෙසේ ඔබම මුලාවෙන් තනා ගත් සිතක සිරකරුවෙකු වී ඇත.තවමත් සිතට ඔබ තුළ සත්‍ය කුමක්ද යන සැකය ඉපදවිය හැකිද.. දුක.. භය.. වෛරය.. ඉරිසියාව.. ලෝභ කුහක කම.. පුස් මානය ඉපදවිය හැකිද.. එසේනම් ඔබ තවම සොබා දහමේ බණ වටහාගෙන නොමැත. එනිසා අහන්න,, සිතන්න නුවණින්..සොබාදහමේ කතාව අපි තුල ඇත. ඒ ඇත්ත මුලාවෙන්.. සිතේ මායාවෙන් මැවුණු මමත්වයෙන් වැසී පවතී. මරණ බිය ඇතුළු සියලු දුක පවතින්නේ මම තුල පවතින සදාතනික සොබාදම් න්‍යාය ප්‍රත්‍යක්ෂ නොකරන තාක් කල් පමණි. ඔබ දර්මය දුටුවා යනු මම නැමැති මායාව තුල සැඟවී පවතින සොබාදම් න්‍යාය දුටු බවය. එය නොදකින තෙක් අප සැම නැති දෙයක් ඇති සැටියට මවාගෙන සිටින අන්ධයින් වැනිය. එනිසා සසරෙහි මෙතෙක් හමු නොවුණු ඒ කතාව සොයා යන්න. තමාව දැකගත් ආර්යයෝ සිටිනවා විය යුතුය. එක් තැනකට සිරනොවී මෙයයි ඇත්ත.. මෙයයි ඇත්ත කියන හැම කතාවක්ම අහන්න. හැබැයි නුවණින්.. සිහියෙන්.. සත්‍ය කොතනදැයි ඔබම සොයා ගත යුතුය..ගීතයකිනුත් මතුවන මුනිවරු කී බණ පද..ගීතයෙන් හදවත් සුවපත් කරන ගාන්ධර්වයින් කුමන භාෂාවකින් ගැයුවත් ඔවුන් ලොවට සැබෑම ආශීර්වාදයක්‌.
@isurumahalaksha5579
@isurumahalaksha5579 4 жыл бұрын
Legends... 😍 රෝහණ සර්, බන්දුල සර්...
@chandanawasantha9541
@chandanawasantha9541 3 жыл бұрын
පිස්සු හැදෙනවා බන් 👍👍👍👍👍👍👍
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
දේශත්ද්‍රෝහි ජඩදේශපාලුවෝ නිසා නොයෙකුත් දුක්ගැහැටවලට මුහුණ දීමට සිද්ද වෙලා තිබෙන ලාංකික ජනතාව මේ මොහොතේ මෙවැනි අතිවිශ්ස්ට කලාකරුවන් නිසා ලැබෙන මානසික ශක්තිය හා තෘප්තියෙහි අගය කියා නිමකල බැරි තරම් ස්තුතියි වාසනා වේවා .
@lasanthasoysa2883
@lasanthasoysa2883 2 жыл бұрын
මිනිසා සුවදයි මලසේ , අපි හැමෝම එහි අර්ථයෙන් ජීවත් වෙමු මේ ටික කාලයේ බුදුසරණයි සියලු දෙනාටම
@srilalbandara3220
@srilalbandara3220 3 жыл бұрын
එතුමාගේ දෝනියා පට්ට ලස්සනයි හින්දිනිලියක් වගේ තෙරුවන් සරනයි සියලුදෙනා ටම වාසනාවන්ත අනාගතයක් පතනවා ☝☝🙏🙏❤
@appuhamisir7418
@appuhamisir7418 4 жыл бұрын
ජයවේවා සුනිල් අය්යෙ...හැමදාමත් පපුවට දැනෙන ගීත....ජය
@malanimalani7446
@malanimalani7446 3 жыл бұрын
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා,, ඒ හිරු මල මේ දෙරණේ ,,,
@sachinthanadesilwa
@sachinthanadesilwa 2 жыл бұрын
ආසම ගීතයක්...අපේ ප්‍රවීණයන් එකම වේදිකාවකට එක්වූ මොහොතක්..සුබ පැතුම්...
@jeewaka59
@jeewaka59 8 ай бұрын
සුවඳ හමන්නට නම් මිනිසත් කමේ ගුණ ණුවනින් වැඩිය යුතුයි මිනිසත් කමේ ඒ බව දැන කටයුතු කල මිනිසත් කමේ දසතම සුවඳ දිදී හමයි මිනිසත් කමේ
@sewwandiherath7979
@sewwandiherath7979 Жыл бұрын
පුදුම ලස්සන ගායනයක් ❤😍 @Anoma'sKitchen eke Anoma auntyge husband, Sisira Wijethunga uncle stage eke ඉන්නව දකිනකොට හරිම සතුටුයි ❤
@chathurasamaraweera2929
@chathurasamaraweera2929 Жыл бұрын
මම ආසම ගායකයෙක්.ඔබතුමාට නීරෝගී දීර්ඝායු ලැබේවා❤
@dayanadandayanadan1626
@dayanadandayanadan1626 4 жыл бұрын
බුදු සරනය් සමටම 🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😂😁 ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ruwanrohitha948
@ruwanrohitha948 2 жыл бұрын
මේ තරම් සැහැල්ලුවෙන් ඉදිරිපත් කරන්න ඔබ කෙතරම් දක්ෂයෙක් ද?❤❤❤
@HashanChamikara
@HashanChamikara 2 жыл бұрын
අපේ කාලයේ ගුත්තිල පඬිවරයානෝ
@shanakadimantha8001
@shanakadimantha8001 3 жыл бұрын
දහස් සංඛ්‍යාත මිනිස්සුන්ගෙ හදවත් සුවපත් කරපු පරම්පරාවක් .❤️❤️❤️❤️❤️
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Sankani 's voice I'm addicted
@janithherath8409
@janithherath8409 3 жыл бұрын
Meaningful songs forever ❤️
@amapadma
@amapadma Жыл бұрын
මේ ගීතයට අර්තාන්විත වීඩියෝවක් කරනවනම් ඉතාවටිනව.අද මේකට අවශ්‍ය සැබෑම දර්ශන ඕනතරම් තියෙනව.
@roshanperera3365
@roshanperera3365 Жыл бұрын
මගෙ ආයුසත් අරං ඔබතුමා ජීවත් වෙන්න.❤️❤️❤️
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
unlike කරන අවජාතකයො ඉන්නවා.තෙරුවන් සරණයි ඔබ සැමට.🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👌👌👌👌❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖
@navodvimukthi7757
@navodvimukthi7757 3 жыл бұрын
ekanam aththa
@nirangamadushani6335
@nirangamadushani6335 3 жыл бұрын
ඉතාමත් මිහිරි රිදී සීනුවක් වගේ ලස්සන කටහඬක් .... අපේ රටේ සංස්කෘතියට අයත් එක් අංගයක් වන ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව අප සිත් තුළ කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නැහැ මන්දයත් අර්ථවත් ඉතාමත් රසවත් ගී ගායනා කරන රන් කඳන් වැනි ශාස්ත්‍රීය සංගීතයට මහා මෙහෙවරක් ඉටුකළ සංගීතඥයන්ගේ දරු පරම්පරාවද ඒ රැක ගැනීමට සිටින බැවිනි... ඉතින් මා ප්‍රිය සංඛනී මහත්මියනි ඕවන් හඬවල් බොහොම සීමිත බැවින් අප රටේ ශාස්ත්‍රීය සංගීතය වෙනුවෙන් ඔබගේ පියාණන් මෙන් මහත්වූ මෙහෙවරක් කරන ලෙස මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි...
@manojdhammika1674
@manojdhammika1674 Ай бұрын
මගේ ජීවිතේ රෝස කුසුම් තුනක් තියෙනවා. එකක් මාව බලන්න හැම අවුරුද්දකම ගෙදර එනවා. අනිත් එක මම සෙනසුරාදාට යි ඉරිදටයි දකිනවා. අනිත් එක පරිස්සම් කරගන්න මම මාර කට්ටක් කනවා. මගේ නොවුනත් මම දූලා තුන්දෙනාට මාර ආදරෙයි. කවදා හරි ඔයාලා තුන්දෙනා ලොකු වෙලා මේ කමෙන්ට් එක දකීවි. ❤❤❤
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 2 жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක්.සිත නිවෙනවා.අහගෙන ඉන්න කොට සත සැහැල්ලු ⁣ෙවනවා.🙏🙏🙏
@lakshimadu2607
@lakshimadu2607 Жыл бұрын
❤❤❤ හදවතටම වදින ගීතයක් අනාගත පරපුර උදෙසා මෙවන් ගිත නිර්මාණය කරන්න ඔබතුමන්ලාට ශක්තිය ලැබේවා 😍
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 8 ай бұрын
සංගීතමය භාවනා අත්දැකීම් පිළිබදව විශ්වයට වාර්තා කිරීම
@plwijesekara
@plwijesekara 3 жыл бұрын
People who dislike this song must consult a psychiatrist
@HimalSilva-m1n
@HimalSilva-m1n 18 күн бұрын
ඉතාමත් ලස්සන ගීතයක් , සුනිල් එදිරිසිංහයන්ගේ කට හඩ හරිම මිනිරියි
@anujisamarasinghe3301
@anujisamarasinghe3301 4 жыл бұрын
Legends
@wptrpriyadarshana6587
@wptrpriyadarshana6587 3 жыл бұрын
One of my favorite song,god bless you ❤🔥
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 8 ай бұрын
සංගීතමය දෛනික කටයුතුවලදී සතිය පැවැත්වීම
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
කියන්න වචන නෑ සුපිරිම ගායනය
@mohamednawzer4922
@mohamednawzer4922 2 жыл бұрын
My favourite sinhala/song ever.. ahapu ganan waaraya kiyanna bey..
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Api godak PIN kerela thienewa me wage kalakaruwek ge geetheyak AHANDA.👏👏❤💐
@indeewarianuradha1941
@indeewarianuradha1941 2 жыл бұрын
Me show eke sampoorna handa pataya ganna baridaa
@samindapriyantha7375
@samindapriyantha7375 Ай бұрын
❤❤❤😢😢,කොච්චර ලස්සනයි ද, මේ ගීත .❤❤❤
@arunalokuliyanage3580
@arunalokuliyanage3580 3 жыл бұрын
චිරාත් කාලයක් වැජඹීමට හැකිවෙිවා
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
ඒ මූණු වල තියෙන සතුට
@mrmazmi5336
@mrmazmi5336 3 жыл бұрын
api hari wasawanthai me wage sindu walin ape podi kale sundara una ekata. thawamath adarai meyalata kawadawath a adare poddakwath adu wenne nehe. me sindu ahanakota apita nodenima api ape podi kaleta yanawa. thankyou sir. thanktou sankani.....
@lakthilinapeiris6533
@lakthilinapeiris6533 Жыл бұрын
Wachana rasayath Sangeetha rasayath akinekata nodewunu adyathmikama charikawaki mema geethaya!!!
@sameerasameera6961
@sameerasameera6961 4 жыл бұрын
බුදුසරණයි හැමෝටම
@niruparajapakse649
@niruparajapakse649 3 жыл бұрын
What a beautiful performance!!
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
@ishanipavithra6900
@ishanipavithra6900 9 ай бұрын
Wedagath minissu Handwathata denena gayanayan Boru show nehe hmmo inna okkma ei wage
@asankawijesinghe5701
@asankawijesinghe5701 3 жыл бұрын
maru
@රිතූසෙතු
@රිතූසෙතු 2 ай бұрын
ඇහෙද්දි ලේ කකියන ගීත ..අනේ අපේ වාසනාවට මෙවැනි ගිත අහන්න ලැබුණා ....❤
@janusenu8258
@janusenu8258 9 ай бұрын
දවසේ විඩාව නිවන සෙනෙහෙබර අාමන්ත්‍රණය....අැබිබැහිවන සුලුය.....
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 3 жыл бұрын
api wemu awasan parapura...me gee widina...
@chamiduiddamalgoda858
@chamiduiddamalgoda858 3 жыл бұрын
sunil edirisingha obe watina kama nodutu minisunda atha
@milroynishantha3216
@milroynishantha3216 3 жыл бұрын
Mage Yaluwo Okkoma Innawa☆🙏
@Skara999
@Skara999 Жыл бұрын
අමරදේව මාස්ටර්, සුනිල් එදිරිසිංහ , වගේ මිනිස්සු සිංහල සංගීතයේ දෙවිවරු
@neranjandissanayaka2647
@neranjandissanayaka2647 3 жыл бұрын
Great song
@ajithkumara9543
@ajithkumara9543 2 жыл бұрын
අති විශිෂ්ඨ හැගුම්බර ගායනයක් නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා ......
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
උසස් ලොවට වැඩ සැලසූ,දෙවියන් බදු,මිනීසත් කමට අපගේ නමස්කාරය වේවා.
@vacanzaceylonyachira6258
@vacanzaceylonyachira6258 2 жыл бұрын
ආසාවේ බෑ මේ ඔකෙස්ට්‍රා එකට වටිනාකමක් දෙන්න පුලුවන්ද ?
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
@ruchiralakmal7311
@ruchiralakmal7311 3 жыл бұрын
Maru
@circainidi7839
@circainidi7839 Жыл бұрын
හරි ලස්සනයි තාත්තල දුවල සිංදු කියනවා. බලන්න ආසයි. පොඩි දුකකුත් ඇති වෙනවා
@angelitaperera4145
@angelitaperera4145 4 жыл бұрын
So awsome 🤗
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
අම්මෝ mewani සින්දු
@antonperera1436
@antonperera1436 Жыл бұрын
Praise the LORD... GOD bless you all forever....
@DilrukshiWavita
@DilrukshiWavita 17 күн бұрын
Me sinduwata mage athdakeemak ne. Eth mata ke gahala andanna hithenawa.
@fathimamohamed182
@fathimamohamed182 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@DilrukshiShamali
@DilrukshiShamali 11 ай бұрын
🎉🎉🎉🎉🎉
@Yasas_Amarasinghe
@Yasas_Amarasinghe 3 жыл бұрын
3:05
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Harima lassanai💙♥️
@circainidi7839
@circainidi7839 Жыл бұрын
Lyrics ගැන දාන්න. pls
@shanfarez7943
@shanfarez7943 2 ай бұрын
මම ආසම අර්ථවත් සින්දුව 💝💝💝
@dininduweerathunga5101
@dininduweerathunga5101 3 жыл бұрын
Superb bass groove in the interlude..❤️
@hystericalsculler
@hystericalsculler 3 жыл бұрын
Right on Dinindu. I noticed the same. Unfortunately, these very talented instrumentalists do not get the credit that they deserve. And if you check out Mr. Edirisinghe's 'Amal Biso' original track, the bass work in that song, is magnificent.
@gajabamanawadu6567
@gajabamanawadu6567 10 ай бұрын
Please explain
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
@danukasri4191
@danukasri4191 2 жыл бұрын
මං ආසම සින්දුවක් දැන් තියෙන සින්දු වගේ නෙමෙයි පරන සින්දු වලට මං ආසයි
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
මිනිසා සුවදයි මලසේ. රීපුවාම මාර ගදයි ඒකනේ 😂❤
@nandakumaraliyanage1884
@nandakumaraliyanage1884 11 ай бұрын
Sunilahaththayo Oba Thumata Dergayusha Labewa.
@chamaraasanka3610
@chamaraasanka3610 2 жыл бұрын
A katahada hadawathe pathulatama danenawa.sanwedi minisunwa hadawannatharam samath gayakayek.obata dirgayusha!!!!
@shamildarshana7365
@shamildarshana7365 2 жыл бұрын
සිත් සුවපත් වෙන ගායනයක් ❤️
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Praise the LORD
@malshadilshani9012
@malshadilshani9012 2 жыл бұрын
Me vage minisath bavayaka kalava vidinna apita idiruyata labevida
@chamindijasintha9278
@chamindijasintha9278 2 жыл бұрын
මෙවැනි අර්තවත් ගීත ගැයීමට්ස් නව පරම්පරාවටත් නුවන පහල වේවාස්
@MkMk-tr1mp
@MkMk-tr1mp 6 ай бұрын
Teruwan saranai
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН
Miniseku Pita Negi - Sunil Edirisinghe
4:01
Sunil Edirisinghe
Рет қаралды 498 М.
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 983 М.
Ruduru Thuru Wadule - Sunil Edirisinghe
3:46
Sunil Edirisinghe
Рет қаралды 188 М.
Awapasa Ahasaka - Sunil Edirisinghe
3:43
Sunil Edirisinghe
Рет қаралды 762 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН