Mixer grinder repair part 4|Related to the Armature|Sinhala 🇱🇰|EASY STEPS

  Рет қаралды 38,532

EASY STEPS

EASY STEPS

Күн бұрын

Пікірлер: 129
@hhhhhh7793
@hhhhhh7793 3 жыл бұрын
Bohoma sthuthi
@dilshansenevirathna4136
@dilshansenevirathna4136 2 жыл бұрын
Niyamai
@ChamiGoda
@ChamiGoda Жыл бұрын
Supiriyak.
@MenakaMadushan-uz6kx
@MenakaMadushan-uz6kx 4 ай бұрын
Jayaveva brother ❤
@කාසිපනම්
@කාසිපනම් Жыл бұрын
Good
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ඉතාම වටිනවා නිහතමානිව අවංකවම කියා දෙනවා අදමේවා ගේ අය හරිම විරලයි(කුහක ඉරිසියාකාර අයතමයි බහුල)ඉතින් ඔයාට නිදුක් නිරෝගි බවහා දියුනුව ප්රාර්ථනා කරනවා
@easysteps6726
@easysteps6726 Жыл бұрын
oyatath esema wewa!
@nuwansalitharanaweera3812
@nuwansalitharanaweera3812 7 ай бұрын
😊
@rasaiha-oy9vq
@rasaiha-oy9vq Жыл бұрын
Mokada karanne kiyala kiyandako. Thanks oyata
@amilakasun2496
@amilakasun2496 2 жыл бұрын
Bohoma sthuthii.. jayawewa obata..
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Excellent quality.
@sadunroxx7310
@sadunroxx7310 2 жыл бұрын
supiri good luck bro
@sampathk.ksampath578
@sampathk.ksampath578 Жыл бұрын
Bendar eka karakena wege adu wela sahenna hit wenawa ai e poddak kiyadenna puluwanda thank
@easysteps6726
@easysteps6726 Жыл бұрын
WhatsApp ekata msg ekak danna
@chinthakaweerasingha8759
@chinthakaweerasingha8759 Жыл бұрын
Ampiyar maltiyen maninna barida
@easysteps6726
@easysteps6726 Жыл бұрын
puluwn.. habai loku range ekak baa.
@gayangamumu4091
@gayangamumu4091 2 жыл бұрын
good wark
@janathpriyantha4056
@janathpriyantha4056 2 жыл бұрын
ඔබ නිහතමානී පුද්ගලයෙක්! මේ වගේ රටක ඔබ වගේ පුද්ගලයන් දුර්ලභයි ඔබට වාසනාවන්ත ජීවිතයක් අත් වේවා
@nimeshchathuranga7752
@nimeshchathuranga7752 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට බ්‍රෙන්ඩර් එක ක්‍රියාත්මක කරාම ලොකු ශබ්දයක් එකක් බ්‍රෙන්ඩර් එක වැඩ කරන්නෙ අැයි මෙි වීඩියෝ එකේ repear. කරපු බ්‍රෙන්ඩර් එක වගේ
@nimeshchathuranga7752
@nimeshchathuranga7752 3 жыл бұрын
Amuchar eka mokk hari prashnayk nisada ehma loku saddayk ahnne
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
@@nimeshchathuranga7752 එහ‍ෙම ව‍ෙන්නත් පුළුවන්.මං බ්ල‍ෙන්ඩර් සම්බන්ධව කරල තිය‍ෙන වීඩියා‍ේ ටික බලන්න. 0714326787
@sihanvideo1814
@sihanvideo1814 7 ай бұрын
blender moter eke coil eka check karana vidiya video ekak nedda bro
@asokamarasinghe8942
@asokamarasinghe8942 3 жыл бұрын
👌 ඉතාමත් පැහැදිලි ආකාරයෙන් කියා දි තිබෙනවා. ඇත්තෙන්ම විශිෂ්ඨයි. 👍
@Enoka-el7jo
@Enoka-el7jo 5 ай бұрын
Pats ganna tanak kiyannako
@manjulagamage6966
@manjulagamage6966 4 жыл бұрын
Yaluwa oyata godak godak stute
@kushaniranga974
@kushaniranga974 2 жыл бұрын
kaban brash aka sprin aka atule tiyana kambiya awulnam mokada karanna puluwam
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
aluth carbon brush 2k danna..ehema nattn a kambiya nathuwa danna.
@nuwansalitharanaweera3812
@nuwansalitharanaweera3812 4 жыл бұрын
නියමයි යාලුවා.... ස්තූති..... ගොඩක් වටිනවා...
@kapilanuwan5257
@kapilanuwan5257 4 жыл бұрын
Niyamai
@sachinthasachintha6422
@sachinthasachintha6422 Жыл бұрын
මගේ බ්ලෙන්ඩර් එකේ ආමේචරය මාරු කලා . ඒත් වැඩ කරන වෙලාවට ස්පාර්ක් වෙනවා. ඒකට මොකක්ද කරන්න ඕන.
@easysteps6726
@easysteps6726 Жыл бұрын
carbon brush අලුතින් මාරු කලාද?
@sachinthasachintha6422
@sachinthasachintha6422 Жыл бұрын
Ou
@easysteps6726
@easysteps6726 Жыл бұрын
@@sachinthasachintha6422 whatsapp ekata msg ekak danna
@sachinthasachintha6422
@sachinthasachintha6422 Жыл бұрын
WhatsApp number aka denna puluwanda
@easysteps6726
@easysteps6726 Жыл бұрын
@@sachinthasachintha6422 Channel eke About wala bln
@shehangamage2254
@shehangamage2254 4 жыл бұрын
Hoda wadak good luck
@rumeshpriyankara6919
@rumeshpriyankara6919 2 жыл бұрын
Nice video bro
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
Wampathe thiyana plug ekata mokada smbanda karnne?
@w.k.t.prabuddhikamendis9025
@w.k.t.prabuddhikamendis9025 Жыл бұрын
Analog වෙනුවට Digital ඇම්පියර් මීටරයක් දාන්න පුලුවන්ද?
@easysteps6726
@easysteps6726 Жыл бұрын
puluwn
@sharppixpencilart
@sharppixpencilart 3 жыл бұрын
මරු
@chamilanayanajith2480
@chamilanayanajith2480 4 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නාට ඉස්තුතියි
@kanchanacandera6830
@kanchanacandera6830 2 жыл бұрын
අ ඇත්ත
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 2 жыл бұрын
අමිචරෙ ශෝට්ද බලන්නෙ කොමද
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
ශ්‍රේණිගත ලාම්පුවෙන් පුළුවං භූ කාන්දුවක් බලන්න. ඊට අමතරව ඇමීටරයෙන් පුළුවං ශෝට් බලන්න
@rasaiha-oy9vq
@rasaiha-oy9vq Жыл бұрын
Blendare wadakaranda patangaththama trip eka yanawa. Mama aluth amateur ekak genalla savikara start wenneth naha trip eka yanawa aluth. Brash damma
@NamalKumara-yg7xp
@NamalKumara-yg7xp Жыл бұрын
මගේ බ්‍රෙන්ඩර් එකී කොමියු ටේටර් එකගාවෙන් ගින්දර පිටවෙනවා. හොදටම රත්වෙලා දුමදානව. අමිචර් එක බර්ෂ් අලුතින්ම දමලත්. කොඉල් එකි ප්‍රශ්නයක්ද සද්දෙත් වැඩි.
@easysteps6726
@easysteps6726 Жыл бұрын
bush eka gewilada bln
@piyumichathurangani5134
@piyumichathurangani5134 3 жыл бұрын
Mokada atin karakawannat beary vidiyata tada eay
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
0714326787
@dhana3487
@dhana3487 3 жыл бұрын
Oya godak kiyawanawani
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 2 жыл бұрын
ග්‍රියින්ඩර් එකෙ කබන් ඇතිලි ගවින් ගින්දර විසිවෙන එක සම්නය දෙයක්ද
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
යාන්තමට ගින්දර විසික් වුණාට ගැටළුවක් නෑ.
@jayasirimum6558
@jayasirimum6558 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් දිගටම වීඩියෝ කරන්න
@thaniduthennakoon6828
@thaniduthennakoon6828 4 жыл бұрын
maru aiyee.. niyameta theruna.. thank you..
@SunilAmararathna-uc5xu
@SunilAmararathna-uc5xu 5 ай бұрын
ආමිචරය මාරැකලා දැන් කැරකෙන්නෙ අනික් පැත්තට ඇයි
@easysteps6726
@easysteps6726 5 ай бұрын
@@SunilAmararathna-uc5xu බ්‍රෂ් දෙකේ පැත්ත මාරු වුනොත් අනිත් පැත්තට කරකැවෙනවා
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
සුපිරි ජයවේවා
@dineshnilanga2800
@dineshnilanga2800 Жыл бұрын
Brush walin gindara enne ay...
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
සරලව කියල දෙනව ඒක වටිනව ගොඩක්,තෑන්ක්ස් ජයවේවා ❤🌟
@djaramr.chocolate
@djaramr.chocolate 3 жыл бұрын
Carbon brush hodada nadda kiyala thiranaya karanne kohomada
@samanthapradeep5985
@samanthapradeep5985 4 жыл бұрын
ඉතාමත් වටිනවා tanks
@samanthasamantha2914
@samanthasamantha2914 4 жыл бұрын
ගොඩක් හොදයි විඩියෝ එක මටනමි ගොඩක් වැදගත් උනා ස්තුුතියි සහොදරයා
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Amicharaya othana aka suear nedda
@pasanmanjitha8904
@pasanmanjitha8904 3 жыл бұрын
Blender eke goshakari sabdayak enne ai
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
bush gihillda bln...machine ekei jar ekei..
@jmgunarathna758
@jmgunarathna758 2 жыл бұрын
Feel coil chek karagana akarayath pehedili karadenna thanks
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
hari kyla denm
@sampathkumara214
@sampathkumara214 3 жыл бұрын
ayye drive cup eka galawanne kohomada
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
blender drive coupler gana video ekak tynwa mn krpu eka bln.
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙන ⁣බ්ලෙන්ඩර් එකේ තරම්ම සද්දයක් එනවා කාලයක් පාවිච්චි නොකර තිබිලා මෝටරේ බදලා තිබුනේ ගලවලා හැදුවට පස්සේ මේ වගේ ලොකු සද්දයක් එනවා හේතුව මොකද්ද ?
@blackpanther-um1uj
@blackpanther-um1uj 4 жыл бұрын
samanyen armeture ekak kiyak vithra wenawada?
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
500-1400
@ridmacosta1460
@ridmacosta1460 2 жыл бұрын
Clamp meter 1 check karanne බැරිද
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Mkda? ampere ekada?
@imrancasim4233
@imrancasim4233 4 жыл бұрын
ඇත්තටම ගොඩක් උදව් වුණා මේ video එක මගේ ගෙදර තිබුන බ්‍රෙන්ඩෙරෙ හදාගන්න ස්තුතියි බ්‍රො හොඳ නිර්මාණයක් දිගටම කරන් යන්න සුබ පතනවා
@chamilkarunapala4974
@chamilkarunapala4974 3 жыл бұрын
ගොඩාක් හොදයි අයියෙ..තවත් විඩියෝ දාන්න..verry good
@upulkumara4212
@upulkumara4212 4 жыл бұрын
Pahadili kirima ikmanata karanna puluwanda
@electricboylk3055
@electricboylk3055 2 жыл бұрын
අයියේ අමෙචර් එකයි බශ් දෙකයි සවුත්තු වෙලා අලුතින් දැම්මා එත් බශ් තියෙන තැනින් ගින්දර එනවනේ මොකක්ද අවුල මොටරයත් ටිකක් රත් වෙනවා
@thusharaduminda6219
@thusharaduminda6219 3 жыл бұрын
armeture gnna kohenda
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
ඉල‍ෙක්ට්‍රාෙනික් ඉල‍ෙක්ට්‍රිකල් කඩවල තිය‍ෙනවා
@jayanthalalfernando7490
@jayanthalalfernando7490 4 жыл бұрын
Niyami..me wge aluth,wadagath video thami oygn API blprttu wenne👌👊👍
@mamaseem
@mamaseem 4 жыл бұрын
Super bro me unit eke wiring digrame ekai video thalatha thiyanne
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
Wiring diagram eka description eke ☝️☝️ video eke on the way bro...😃
@mamaseem
@mamaseem 4 жыл бұрын
EASY STEPS ok thx
@mamaseem
@mamaseem 4 жыл бұрын
EASY STEPS ok thx
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ඔය බ්රශ් සෙට් කරන තහඩු පතුර ගැලවිලා ඒක හදාගන්නෙ කොහොමද,
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
pahadili naa..0714326787
@harshasandaruwan1552
@harshasandaruwan1552 4 жыл бұрын
Supiri.. Frist Comment...
@rajithapathirana8838
@rajithapathirana8838 4 жыл бұрын
Ampiyer meter aka hada ganna vidiha kiyanna pulwanda..
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
MN dnm video ekak.
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Sumeet blender 1k thiyenawa. Wamata karakenne. Kohomada gada ganne
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
Brush wire deka maru wela athi..a deka maaru krn.
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
@@easysteps6726 hari machn. Thank u
@nuwanmax1004
@nuwanmax1004 4 жыл бұрын
නියමයිනේ
@samanudayakumara7693
@samanudayakumara7693 4 жыл бұрын
Attatama hodai..
@danuka608
@danuka608 4 жыл бұрын
Blender ek speed thunedima hemin wada krnne ai bn
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
0714326787
@rasikasamankumara6541
@rasikasamankumara6541 3 жыл бұрын
Bendar wala brash walin gini vidinawane ai kohomada hadaganne video ekak dennako pls
@primansandeep8075
@primansandeep8075 4 жыл бұрын
Bro .athulen gindara paththu wenawane blender eke dan lagakadi idala.e unata wadakaranawa.mokakda ekata hethuwa ?
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
Carbon brush gewila nm aluth dekak dna..eka hari nogiyoth mta Katha krn..0714326787
@shiransandun9569
@shiransandun9569 3 жыл бұрын
Armature winding kiyala denna
@rawirakodithuwakku4020
@rawirakodithuwakku4020 3 жыл бұрын
අයියා අයි බේන්ඩරේ on කරපුගමන් tip suich eka off wennawana
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
earth leakage ekak..mn blender sambndawa krla tyn videos tika bln..
@maamalinda3267
@maamalinda3267 3 жыл бұрын
Motor eka badanne ai, brush hodai
@sumeeradushyantha9924
@sumeeradushyantha9924 4 жыл бұрын
Well machan
@ashenshashindu5362
@ashenshashindu5362 4 жыл бұрын
bush chek karana vidiyo eka mkada aiye.
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
m.kzbin.info/www/bejne/j5-Wqqh8fpmbnsk m.kzbin.info/www/bejne/a5-klqOHiJ53ftU
@Kodi-p7k
@Kodi-p7k Ай бұрын
@akash mihiranga
@nimeshmari3323
@nimeshmari3323 2 жыл бұрын
❤️
@salithamadhuranga1707
@salithamadhuranga1707 4 жыл бұрын
Blender එකකට current දුන්නාම මෝටරෙ චැසිය හැමතිස්සෙම earth වෙනවද?
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
Mta pahadili naa..0714326787
@nishanthancool2585
@nishanthancool2585 3 жыл бұрын
කාබන් බ්‍රෂ් එකෙන් ගින්දර එනවා. සර් බ්‍රෂ් එකත් මරැ කරා එහෙත් ගින්දර එනවා මොකක්ද සර් ලෙඩෙ.???
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
Armature එක ගිහිල්ලා ඇති සමහර විට. 0714326787
@djaramr.chocolate
@djaramr.chocolate 3 жыл бұрын
ආමීචරයක් කීයක් වෙයිද?
@janaka4001
@janaka4001 4 жыл бұрын
Trinco boy😍😍
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
Aiya blander eke brekar eka nethuwa wayer eka nikana getagaha dunnoth mokada wenen
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
මුකුත් වෙන්නෙ නෑ.. වැඩ කරනවා.. හැබැයි ලොකු ලෝඩ් එකක් ආවොත් මෝටරය පිච්චිලා යාවි.
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
එහෙමද අයිය ඔයානම් පට්ට වැඩ්ඩෙක අයිය
@rajithfernando1236
@rajithfernando1236 4 жыл бұрын
👍👍👍
@imrancasim4233
@imrancasim4233 4 жыл бұрын
🤘👌💕
@dammikapriyadarshana4884
@dammikapriyadarshana4884 4 жыл бұрын
Aluth amichar akak demma ath tikawelawak yanakota brus giniyam wenawa godak rath wenawa brus laga aliya godak wedi mokadda aula
@easysteps6726
@easysteps6726 4 жыл бұрын
0714326787
@aewrt14
@aewrt14 3 жыл бұрын
Oya ge contact details dene pulwan de. Mage motor eke replaces kerane pulwan de
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
Channel eke ABOUT wala bln
@mushi8188
@mushi8188 2 жыл бұрын
Oyage phone numbere danna! Or whatsapp group ekak hadanna..loku udawwak wei
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Channel eke ABOUT wala bln👆
@nimeshchathuranga7752
@nimeshchathuranga7752 3 жыл бұрын
👍👍👍
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
The armature  and  field coil of the motor [in Sinhala]
13:46
Elec lab
Рет қаралды 48 М.
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
Mixer Grinder Repair|Armature Replacement|@easysteps6726|Sinhala
23:04
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН