Fish Fertilizer/Home Gardening/Healthy foods/සිංහල/වැඩි අස්වැන්න/Mommy with niki-Chainy Fernando 🍃

  Рет қаралды 370,155

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 842
@salonyomali8776
@salonyomali8776 2 жыл бұрын
මමත් මාරම ආසයි මේ වගේ වගා කරන්න. ගොඩාක් හිතට සතුටක් දැනෙනවා ඒවාගේ ඵලදාව දැක්කාම. ඔබතුමියට ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට.බුදු සරණයි
@hasunwimalaweera290
@hasunwimalaweera290 2 жыл бұрын
ගොඩක් වටින දෙයක් ඔයා කියලා දුන්නේ සති 3 නේන් පහු වෙලා ඊළඟ පියවර කියන්න නංගී ඒවාගෙම බීජ බෙදන වැඩෙත් මාරු ඔයාගෙ වගාවට වගේම ඔයාගෙ අත් දෙකට රත්තරං හිතටත් බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow akka sathi 3 uparima masayak hondatama athi, Bohoma sthuthi 💚🙏
@champikasakunthala2926
@champikasakunthala2926 2 жыл бұрын
ඔයානමි කිසිම ලෝබකමක් නැතුව හැම දෙයක්ම කියලා දෙනවා.මමත් මැජික් පොහොර එක හදලා මගෙ පැළ වලට දැමිමා.පැළ ටික සරැවට තියෙනවා.දැන් එිවගෙ කරල් එන්නත් පටන්ගෙන තියෙන්නේ.ඔයාට ගොඩක් ස්තූතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear 💚
@swarnalathakariyawasam4482
@swarnalathakariyawasam4482 2 ай бұрын
😅😅Wqww😅😅😅
@swarnalathakariyawasam4482
@swarnalathakariyawasam4482 2 ай бұрын
😅😅😊😅😅😅😅😅😅😅w😅
@chalikadilshan3737
@chalikadilshan3737 Ай бұрын
ලොභ නැතුව ලස්සන.වගාව.පෙන්නුවා.ජය.ජය
@nadeeshapriyadarshani4043
@nadeeshapriyadarshani4043 2 жыл бұрын
හුගාක් වටිනා වීඩියෝ එකක් අක්කේ .සමහරු සුදුවෙන වීඩියෝ කරද්දී ඔයා අපිට හැමදාමත් වැදගත් දෙයක් කියා දෙනවා .ගොඩාක් ස්තුතියි අක්කේ .මගෙත් තියෙනවා පොඩි ගෙවතු වගාවක්.දන්තමයි ගස්වල මල් එන්න පටන් ගත්තේ .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
අක්කේ ඔයාගේ වගාව තව තවත් සාර්ථක වෙලා වෙනදාටත් වඩා වැඩි අස්වැන්නක් ලබාගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බීජ බෙදා හරින්න ඔයා හිතපු එක ගොඩාක් හොඳ දෙයක් .💐💐💐 අද ඔයා කියලා දුන්නේ බොහෝම වැදගත් දෙයක් . ස්තුතියි අක්කේ අපිත් එක්ක මේ දේවල් බෙදා ගත්තට. 💛💛💛💛💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚
@padmiranaweera8645
@padmiranaweera8645 2 жыл бұрын
Oyage wagava hari lassanai i'm very happy wish you all the 👌
@roycearthur8060
@roycearthur8060 Ай бұрын
Mari Appa!. Jayawewa Sister. Great 👍😊💯💐💝✨️
@ritafaber4063
@ritafaber4063 2 жыл бұрын
ඔයාගේ අවවාද අනුශාසනා වලට ගොඩාක් ස්තුතියි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත කතාව ලංකාව කියන්නේ මොනතරම් සුන්දර රටක්ද . . ඇයි මේහෙම කලයක් උදා උනේ අපේ රටට . දුකයි. අක්කි ඔයා ගේ හැම වචනයක්ම ගොඩාක් වටිනවා ඔයා ගැන ඇත්තටම අඩම්බරයි ලෝකයටම ඔයා දෙන්නෙ වටිනා දෙවල් . බලන්නකෝ ඔයාගේ ගෙවත්ත දකිනකොට පුදුම සතුටක් එන්නේ . හර්‍යට ම්ගේ වගේ. සතුටුයි අක්කි . හැමදමත් ඔයා එක්ක ඉන්නව වටිනා කියන දෙවල් අපි එක්ක බෙදා ගන්නවට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාලා හැමෝටම .🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Budu saranai 💚😘
@malkanthiperera9760
@malkanthiperera9760 2 жыл бұрын
මමත් හොදට ආසාවෙන් එලවලු මල් හිටවන කෙනෙක්. මම ඉන්නේ යූකේ වල.මෙහෙ හරියට ගොලුබෙල්ලෝ ඉන්නවා.ඒකට මොකද කරන්නේ.හැමදේම ගෙනල්ලා දැම්මා .වැඩක් නැහැ .මගේ පැල සේරම කනවා.කරුණාකරලා මට කියන්න ඒකට මොකද කරන්නේ කියලා.
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
පාසල් වැඩ අතරතුර මේ විඩියො බලලා හිත නිවා ගන්නවා පාඩමකුත් ඉගෙන ගන්නවා තැන්ක්යු නැන්දි 💓💓💓💓💓💓
@champawijesinghe9762
@champawijesinghe9762 2 жыл бұрын
ලස්සනම ලස්සන වගාව.ඔබගේ උත්සහය උත්සහය සහ කැපවීම.තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා.සුබ පතනවා ඔබට.තෙරුවන් සරණයි!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏🙏
@chathurikarajapaksha5202
@chathurikarajapaksha5202 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ ❤️❤️❤️මමත් ගෙවතු වගාවට අලුත් කෙනෙක් .ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනවා ......අනිවාර්යයෙන්ම ඔයා කියපු දියර පොහොර හදලා වගාවට යොදන්න බලාපොරොත්තු වෙනවා .ගොඩක් ස්තුතිය ඔයාට ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏😘
@champikasakunthala2926
@champikasakunthala2926 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.හැම දෙයක්ම හොදට කියලා දෙනව
@pradeepatennakoon1713
@pradeepatennakoon1713 Ай бұрын
හරිම අගෙයි ඔබේ උත්සාහයට සහ දැනුවත් කිරීම්. ඔබේ කටයුතු දිනෙන් දින සරුසාර වේවා! බීජ වැඩේ නම් කළොත් හරිම වටිනවා. තෙරුවන් සරණයි!
@manorijayasinghe8304
@manorijayasinghe8304 2 жыл бұрын
ස්තුතියි ඔයාට ...හොඳ දැනුමක් ලැබුනා ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@seneni1235
@seneni1235 2 жыл бұрын
ඔබ තුමිය ගේ කීයා දීම 👍 හරිම පෙහෙදිලිය thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@manoridesilva7223
@manoridesilva7223 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි වසපොර ඕනේ කියලා හර්තාල් කරන අම්මන්ඩිලට මෙවගෙ විඩියො ප්‍රසිද්දීයෙ පෙන්වන්න ඕන පූළුවන් මටත් ඇටජාති ටිකක් ඒ වන්න මට තියෙන්නේ පචර්ස් 5 යි ඒත් මම වගා කරලා තියෙනවා ඔයා ඒ වන ඇට ජාති බෙදන්නත් පුලුවන් ජෙසුපිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oya fb innawada? Mama danum dennam address ewanna 💚
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ලස්සන වගාවක් බුදු සරණයි !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
හරිම ලස්සනයි වගාව. උනන්දුවෙන් බැලුවා. ඔබට බොහොම ස්තූතියි අපෙත් හිත් සතුටු කලාට. මමත් වගාවට හරිම ආස කෙනෙක්. සීනි දාලා හදන පොහොර එක දැනගත්තේ අදයි. එය මම හදන්න ඕනෙ. නැවත හමුවෙමු. ජයවේවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@divinejourney-official50
@divinejourney-official50 2 жыл бұрын
නංගී ,,, ඔයා හරිම දක්ශ ,, වටිනා කෙනෙක් ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් !! 🧡💜 හැමදාම නැතත් ඉඩක් ලැබුනාම ඔයාගේ videos බලනවා ALlL the best 🌼🌸🌼🌸🧡💜
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui akka, Bohoma sthuthi 💚🙏
@AriyawathiSenarathna
@AriyawathiSenarathna Ай бұрын
ඔයා හරි හොඳ කෙනෙක් .සතුටුයි දැනුවත් කිරීම් වලට බොහොම පිං සිදු වෙනවා .තෙරුවන් සරනයි ඔබට !!!
@senuwithpets8462
@senuwithpets8462 2 жыл бұрын
අක්කේ ඔයාගෙ වගාව හරිම ලස්සනයි.අපිටත් අැට වර්ග ඕන.ඔයා කථා කරන විලාසේ හරිම ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@chandanireanuka5655
@chandanireanuka5655 2 жыл бұрын
මට සීඩීස් දෙනවද
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ෂෝක් අක්කේ.. ලෝබ නැතිව ඔයා හැමදේම අපි එක්ක බෙදා ගන්නවා හැමදාම..🤗 ඔයා හොඳ motivation එකක් අපිට..අපේ රටේ අගය අපේ පාලකයින්ට තේරෙන්නේ නෑ..දුකයි අක්කේ කොහොම දියුණු කරගන්න පුළුවන් පින්බිමක් ද මේ..🥺 ඔයාට බොහෝම ස්තූතියි මේ හැමදේටම..🤗🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි ඔයාලට..🙏♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🙏
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
Paalakayo kiyanneth wagaa karagena kaapalla kiyala.....apithama weradi serama kaden ganna balan inne api.......
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 2 жыл бұрын
හරිම අඩම්බරයි ඔබ තුමිය ගෙ වගාව නිර්ලෝභී කමෙන් දනුවත් කිරිම ගන බුදු සරණයි නිදුක් නීරෝගි සුවය ලැබේවා ආදරණීය සහොදරියට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🙏
@rohanfernando4603
@rohanfernando4603 2 жыл бұрын
බොහොම ස්තූතියි නිර්ලෝභීව අප සමග ඔබතුමියගෙ දැනුම බෙදාගැනීම ගැන ඔබතුමියට බීජ බෙදාහරින්න ඕනනම් මට පුලුවන් අතරමැදියෙක් වෙලා අපේ රටේ අයට බෙදල දෙන්න ඒක ලොකු සේවයක්
@nirmalaudeni6368
@nirmalaudeni6368 2 жыл бұрын
හරිම ලස්සනයි...හරීම..හිතට වදින..වීඩියෝ එකක්..මාත් පුලුවන් විදිහට කැනඩාවේ වගා කරා...ස්තුති ඔයාට...තවතවත් මේවගේ දේ කරන්න..ඔයාගේ දෑතට බුදුසරනයි..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, Budu saranai 💚😘
@ganeshanilakshika1124
@ganeshanilakshika1124 2 жыл бұрын
අක්කේ ලබු කොල වලිනුත් තෙල් දාලා කෑමක් හදනවා. හරිම රසයි අක්කත් හදල බලන්න.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mm rasai nangi 💚
@CookWithNiro
@CookWithNiro 2 жыл бұрын
වෙන අය නම් සරුසාර වගාවක් පෙන්නන්න කැමති නෑ. ඔයා කිසිම ලෝභ කමක් නැතිව පෙන්නනවා. ඔයාගෙ අත් දෙකත් වාසනාවන්ත අත් දෙකක්. වාසනාවන්ත අනාගතයක් ඔයාලා හැමෝටම..💯💯
@niroshaperera6476
@niroshaperera6476 2 жыл бұрын
Oyata godak pin mewa apita pennala apita moral ekkak denawata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@nilushadilhani8823
@nilushadilhani8823 2 жыл бұрын
@@niroshaperera6476l were
@kavindainduwara8971
@kavindainduwara8971 2 жыл бұрын
@@tissaabeysekara9216 godak pin obathumiyata wagawa thawa thawath saru wewa
@acnaufal
@acnaufal 2 жыл бұрын
මට ගොඩාක් සන්තෝසය්! මමත් අවුරුදු 20 කට වැඩි කාලයක් පිටරටක ගේවතු කරනකෙනෙක්! මාස හයක් ඇතුලත වගා කරලා ගොඩාක් දේවල් අවුද්දු පුරාම බාවිතා කරනවා! ලංකාවෙ සමහරු කම්මෙලි😭. දැනට තියෙන තත්වයට ගේවතු වගාව පිලියමක්🌹
@Nimesha_Samarathunge
@Nimesha_Samarathunge 2 жыл бұрын
This fertilizer feed means "fish sludge". Well nutritional agro feed with pleasent smell.you can use fish and shell fish waste also. Well mixing required to get a better quality.. well done akki... ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚😘
@umeshsuraweera5150
@umeshsuraweera5150 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා...මම ආසම ඔයාගේ වගාව බලන්න.🌾👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@suga3572
@suga3572 2 жыл бұрын
ආසාවෙන් විඩියෝ එක බැලුවා .. මාත් ආසයි ගොඩාක් වගා කරන දේවල් වලට.. ❤️❤️❤️❤️... බත් එක නම් දැකලා ලොකු බඩ ගින්නක් ආවා... 🤤🤤🤤🤤... ආදරේයි .😘😘😘.. බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🙏
@suga3572
@suga3572 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 😘😘😘😘
@susisusi690
@susisusi690 2 жыл бұрын
ඔයාගෙ වගාව හරිම ලස්සනයි හරිම සරුසාරයි .බලන්න ආසා හිතෙනවා.ඒවගේම පොඩි ඉඩක ගොඩක් දේවල් වගා කරගෙන තියනවා.ස්තූතියි මේවා අපට පෙන්නලා අපව දිරිමත් කරනවට.පුළුවන් නම් මටත් බෝංචි බීජ ටිකක් ලබා දෙනවද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Danum dennam ethakota address ewanna💚
@damithrubasinghe8660
@damithrubasinghe8660 2 жыл бұрын
මමත් වගාකරන්න හරිම ආසයි..මට ඔබතුමිය ගේ මේ වීඩියෝව එව්වේ ඇමරිකාවේ නායක හාමුදුරුවන් වහන්සේ වල්පොල පියනන්ද හාමුදුරුවන් ....හරිම සතුටුයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
පූදූම ආඩමිබරයි ඇත්තටම ඔයා ගැන. ඒ මමත් ගෙවතූ වගාවට ආසා ආදරය කරන කෙනෙක් හැටියට. මෙ දවස් වල ලහිලහියෙ මමත් වත්තෙ වැඩ. ගොඩක් දෙවල් තවාන් දැමීම. මගෙත් ලොකුම ආසාව. ගෙවතූ වගාවට. ඒ වගෙම නොසෑහෙන බීජත් බෙදූවා. ලැබෙන සතූට කියලා නිම කරන්න බැහැ. ඔයාට තෙරුවන් සරණයි. වගාවන් සරැසාරම වේවා. 😊♥️♥️♥️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚💚
@nilaweidi9307
@nilaweidi9307 2 жыл бұрын
හායි ෙකාෙහාමද ඔයාට මම ඔයාෙග් විඩිෙයා් බලනවා හරි ලස්සනයි👍මම නිලා වයිඩි මට ලස්සන ගාර්ටන් එකක් තිෙයනවා හරි ලස්සන පැල වර්ග තිෙයනවා බලන්න👍මමත් 2023 හැම පැලයකටම ඔයාෙග් මාලු ෙපාෙහාර දියරය හදලා දානවා👍ලංකාෙවි එලවලු ඇට වර්ග මම ලබන අවුුරුද්ෙද් වවනවා👍thanks 🤩😘
@kamalakodithuwakku6559
@kamalakodithuwakku6559 2 жыл бұрын
හරිම සතුටුයි .ලාංකික ජනතාව ගොවිතැන ට උනන්දු කලාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Eka mage uthukamak, Bohoma sthuthi 💚🙏
@shalinithilanka4501
@shalinithilanka4501 2 жыл бұрын
නංගී ඔයාගේ ගෙවත්ත දැක්කම ගොඩක් ආසයි🧡 මගෙත් පුංචි ගෙවත්තක් තියෙනවා ඉදිරි කටයුතු සාර්ථක වේවායි සුබ පතනවා🙂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@prabashinishalika1772
@prabashinishalika1772 2 жыл бұрын
ස්තුති ඔබට මම දැක්ක දෙයක්.පොහොර වගෙම ඇදරෙන් සලකමින් කරගෙන යන වගවක්. සොබාදහම එහි පල හිතනවට වඩා ලබා දෙනවා. එය අත් විදින කෙනෙක් මා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma 💚🙏
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
දැක්කම ආසයි ඔයාගෙ වගාව.මමත් එලවලු වවනව පෝච්චිවල මට වත්තක් නැහැ බැල්කනියෙ තමයි පෝච්චි තියල තියෙන්නෙ මම ඉන්නේ පැරිස්වල. වගාකරන්න මමත් ආසයි ස්තූතියි ඔයාට.
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
අනේ ඔයාගෙ වගාව හරිම ලස්සනයි මැණිකේ.ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන. මාළු දියර පොහොර එකට හකුරු දාන්නත් පුලුවන්.මම හැදුවෙ හකුරු දාලා.වතුර පොඩ්ඩක්වත් නොදා සාන්ද්‍රනය හදාගන්න පුලුවන්නම් හොදයි. මමත් මල් හටගන්න ,ඵලදාව වැඩිවෙන්න,ඒ වගේම අස්වැන්නෙ බර වැඩි කර ගන්නත් යොදන්නෙ, කෙසෙල් දියර පොහොර,මාළු දියර පොහොර,ඒ වගේම කිරි හෝ යෝගට් සත්කාරය,සහ ඇල්බීසියා දියර පොහොර එක. ඔයාගෙ වගාව දිනෙන් දිනම සරුසාර වේවා. තෙරුවන් සරණයි පවුලෙ හැමෝටම..😍😘👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aththatama godak hondai dear, sathutui oyaganath, Thank you 💚🙏
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
හරිම ආසයි මෙහෙම දකිනකොට.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කාලයක් වෙන් කළාට. ගෙවත්තට වගේම ඔයාටත් අපි ආදරෙයි. ❤️ ❤️ ❤️ ❤️ ❤️
@pereraharshani9236
@pereraharshani9236 2 жыл бұрын
හරි ම හොදට වගා කරලා තියෙනවා ආස හිතෙනවා
@shalikadilshari1952
@shalikadilshari1952 2 жыл бұрын
ඔයා නම් හරි සුන්දර කාන්තාවක්. ජේසුගේ ලස්සනම තිලිණයක්.💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@preemafernando4831
@preemafernando4831 2 жыл бұрын
දුව ඔයාගෙ පුංචි වගා බිම හරිම ලස්සනයි !පිලිවෙලයි,ඔයා වගේම .ඉතින් ඔයා උපන් බිමෙන් ඈත සිටියත් ලාංකීය විදිහට උයන්න පිහන්න,වවන්න ,අනෙකුත් සැම දෙයක් මත් අගය කරනවා .මාත් ඉතාලියේ ඉන්නෙ .ඔයා වගේම මාත් පොඩියට වවනවා.නමුත් ඔයා කී විදිහට අස්වැන්න ගන්න පිලිවෙල කරනන පොහොර මේ කාලයේ නම් ලංකාවේ ඉන්න අයට පිලියෙල කරගන්න තියා හිතන්නවත් අමාරුයි නේද ?(සීනි මිල ගනන් ,මාලු මිල )ගොම පොහොර තමා ඉතින් හොදම .ඔයාගෙ පවුලේ සැමට ජේසු පිහිටයි !
@ritafaber4063
@ritafaber4063 2 жыл бұрын
පලදාව දැක්කම මට නම් හරීම සතුටුයි. God bless you all ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
ඔන්න මාත් ඔයාව සබ් කලා.ඔයාගේ වගාව දැකලා.නිතරම ඔයාගේ වගාව බලනවා. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.🙏🙏🙏❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚
@KanchanaGangani-k2g
@KanchanaGangani-k2g Ай бұрын
මාත් එහෙමයි
@KanchanaGangani-k2g
@KanchanaGangani-k2g Ай бұрын
අපට බීජ දෙන් නැද්ද රට එවා
@KapilaPriyantha-xx1yd
@KapilaPriyantha-xx1yd 9 күн бұрын
මටත් හරිම ආස උනා ඔයාගෙ පැහැදිලි කිරිමට කැමති යි
@hansiaraliya5249
@hansiaraliya5249 4 ай бұрын
දැක්කත් ආසයි.ඔයා නම් ශෝයි අනේ 🥰🥰🥰🥰🥰🥰 ස්තූතියි ඔයාට අපිට ලෝභ නැතුව හැම දේම කියලා දෙනවට. 💖💖💖💖💖💖💖💖
@weerakoonweerakoon9957
@weerakoonweerakoon9957 2 жыл бұрын
හරිම සුන්දර හැගීමක් එන්නේ අක්කා ඔයා ගෙ විඩීයෝ බලන කොට.. ආදරෙයි හැමදාම.. බුදු සරණයි ඔයාලා හැමෝටම..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu Saranai 💚🙏
@tharikasolochani4020
@tharikasolochani4020 2 жыл бұрын
මටත් ආසයි ...හරිම ලස්සනයි ...matath ata ටිකක් one....👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚
@ManelHoradagoda
@ManelHoradagoda 4 ай бұрын
ඔයාගෙ වගාව හරිම වටිනව මටත් ගෙවත්ර්තක් තියනව මාව දිරිගැන්නූවෙ හදබිම අදිකාරියයි ඔයාට මම හරි කැමති යි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 4 ай бұрын
💚
@pushpakumara3195
@pushpakumara3195 2 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@dilamani
@dilamani 2 жыл бұрын
Thank you so much for your lovely tutorial. මාළු පොර වලට පණුවෝ එන්නේ නැද්ද ?
@marydias9913
@marydias9913 Жыл бұрын
Thank you very much chini for taking your time share with us
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@shivanthamasushan6795
@shivanthamasushan6795 2 жыл бұрын
ගොඩාක් වටින video එකක් . බොහොම ස්තූතියි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@shanishania3917
@shanishania3917 2 жыл бұрын
Thanks dear... Iam waiting for you're videos... God bless ur family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🙏
@depanimanik6914
@depanimanik6914 2 жыл бұрын
හරිම ආස හිතෙනවා වගාවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
It's a good idea of you to distribute . Appreciate blessings to all of you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 2 жыл бұрын
බොහොම ස්තුතියි . තව තවත් සරුසාර වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
ඔයානම්..👌 මරු හරියට ල0කාවෙ වගේ..හරි දක්ෂයි ඔයා..අපි මෙහේ ඉන්දුවට ඔය විදියට හැදෙන්නැනේ..එපා වෙනව වගා කරන්න.ඕව දැක්කම සතුටුයි..👍මටත් ඔයාලයි ගෙදර එන්නහිතෙනව😄👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, uthsahaya atharinna epa💚
@dulmikasongs4921
@dulmikasongs4921 2 жыл бұрын
ස්තුතිය් වටිනවා මේක මම හදනවා
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
සුදු නංගිට බොහොම ස්තුතියි පොහොර එක ගැන පැහැදිලිව කියලා දුන්නට.මම මිලානෝ ඉදන් නංගිගෙ වීඩියෝ හරිම අාසාවෙන් බලනවා. අාදරනීය බිරිදක් මවක් අපේ දයාබරසොයුරිකක් ලෙස කාන්තා අපිට ඔයා හරි අාඩමිබර කාන්තාවක්.සිය පවුලටම යහපතක්ම වෙවා!!!
@chandimakumuduni6716
@chandimakumuduni6716 2 жыл бұрын
ඔයාගෙ වගාව හරි පිලිවෙලට තියෙනවා හරිම ආසයි සුකිනි ලංකාවේ හරි අමාරුයි බීජ හොයා ගන්න අනේ එවන්න පුලුවන්ද බුදු සරනයි ඔයාලට 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 🙏
@tissaabeysekara9216
@tissaabeysekara9216 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 waze
@chandanireanuka5655
@chandanireanuka5655 2 жыл бұрын
@@tissaabeysekara9216 මම ආස ගොඩක් වගාවන් බලන්න
@nirmalaudeni6368
@nirmalaudeni6368 2 жыл бұрын
හරි හරි කාලේ දැන ගත්තා ස්තුතී.ඔයාට
@indikajayasinghe2364
@indikajayasinghe2364 2 жыл бұрын
ඔය වගේ දේ, ගොඩාක් ගොඩාක් වටිනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@MAATHA-HOME
@MAATHA-HOME 9 күн бұрын
මම අද තමයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ.ස්තුතියි නංගී.❤
@sithminiprarthana6499
@sithminiprarthana6499 2 жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි අක්කි විඩියෝ එක . ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Dakkahama harima asai. OyAge piliwala ganath godak adambarai. Ada video ekath harima satutin baluwa. Take care & God bless you & your family always.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear, God bless you too 💚😘😘
@vipuleechathurika7044
@vipuleechathurika7044 2 жыл бұрын
ඇත්තටම පුදුම ආදරයක් හිතෙන්නේ මේ video බලනකොට .ඔයා පිටරට ඉන්නවා කියන එක අපිට දැනෙන්නෙම නැති තරම්. මේ නිහතමානී බවට ආදරණීය බවට නිර්ලෝභී බවට අපි ගොඩක් ආදරෙයි .හැමදාමත් සතුටින් ඉන්න .god bless u & ur loving family .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear 💚🙏
@anildias5442
@anildias5442 8 ай бұрын
Thanks for the knowledge given on organic fertilizer.
@guneshaudayangani9949
@guneshaudayangani9949 2 жыл бұрын
ලස්සනයි අක්කී.මමත් ගිය අවුරුද්දෙ ඔයාගෙ වීඩියෝ දැකල වැව්ව.මටත් ආස හිතුන .ගොඩක් ආසයි.ලස්සනයි අක්කී ඔයාගේ වීඩියෝස්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling, sathutui 💚
@ajithgunasekara3062
@ajithgunasekara3062 2 жыл бұрын
හරි ෂෝයි මන් හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න
@preshalasugandi2652
@preshalasugandi2652 Ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@shiromafernando6416
@shiromafernando6416 2 жыл бұрын
පුතා මාලු පොහොර කොපමණ කල් පල් කරනවද.( මාස 3ක් ඇතිද) කෙසෙල් පොහොර හදන විදිය දන්නවා. අදත් ලස්සනයි vlog ඵක.❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathi 3 k masa 1 wage thibbahama athi aunty.. Bohoma sthuthi 💚
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
ඔයාගෙ වගාව තව තවත් සරුසාර වේවා ! ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@kanchanak7096
@kanchanak7096 Ай бұрын
බොහොම ස්තුතියි
@chandanithotawaththa2917
@chandanithotawaththa2917 2 ай бұрын
Oya Lankawata vatinaa sampathak..Budusaranai !!
@chandanithotawaththa2917
@chandanithotawaththa2917 2 ай бұрын
Pohora yodana kaala monawada??
@amaradasaamaradasa988
@amaradasaamaradasa988 2 жыл бұрын
Thank you akki 😊😊😊😊 harima lassanai oyage gewaththa 💖💖💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@suranjigamage5263
@suranjigamage5263 2 жыл бұрын
Harima lassanata saralawa kiyala denawa oyalahemotama mamath gewathu wagawa karanakenek apitath elawalu eta tikak one .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Danum dennam ethakota address ewanna💚
@wasanthakumari3510
@wasanthakumari3510 2 жыл бұрын
ඔබ තුමියගේ වීඩියෝ බලල මමත් වවන්න පටන් ගත්තා. ගොඩක් පින්.. ඔබ තුමියට පුලුවන් නම් සුකිනි බීජ ටිකක් මට දෙන්න. ආසයි හදන්න. මමත් මේ පොහොර එක හැදුවා. බොහොම ස්තූතියි ..
@ChandaniDasanayaka-d8v
@ChandaniDasanayaka-d8v 5 ай бұрын
හරිම ලස්සනයි ඡය වෙිවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 5 ай бұрын
💚🙏
@ashafernando2632
@ashafernando2632 2 жыл бұрын
all the best my dear..❤❤wagawa thawa thawath saru wewa🍒🍎🍓🍑🍏🍋🍈
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚😘😘
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔයාගේ කතාව නම් හරිම වටිනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@roxzara5451
@roxzara5451 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි නංගි.අපිට වවන්න බැහැ වදුරො නිසා.වියදම් කලාට වැඩක් නැහැ.ප්‍රොපගේටර් එකක් හදා ගත්තත් දහපහලොස් දෙනේක් පැනල කඩනව.සේරම කාල යනව.ඔයාගෙවගාව දිහා බලල සතුටු උනා.ජය වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏🙏
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
එම දියර පොහොර එක වතුරට කළවම් කරන අනුපාතය මොකක්ද....ස්තූතියි ඔබේ ඉදිරිපත් කිරීමට.ඔබ ඉතා ආදර්ශමත් කාන්තාවක්.. ...මගේ ප්‍රණාමය ඔබට....!
@Harshisdiary8443
@Harshisdiary8443 2 жыл бұрын
ශොක් අනේ කතා කරන විදිහ හොදට හැමදේම විස්තර කරලා කියනවා අක්කා❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🙏
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
සුපිරි අක්කියෝ බුදුසරණ යි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚
@kingsleyperera1523
@kingsleyperera1523 2 жыл бұрын
ඊයේ ඔයාගෙ වීඩියෝ එක බැලුවා .අද දියර පොහොර එක හැදුවා .මම ඉල්ලපු බීජ ටික එවන්න ස්තුතියි .කෙසෙල් මුව පොහොර එකත් හදලා තියෙන්නෙ .වැස්ස නිසා ඒක තාම ගස්වලට ඉසින්න විදියක් නැහැ .
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 2 жыл бұрын
හරිම වැදගත් දේවල් කියලා දුන්නේ ස්තුතිය..ඔයාගේ කරපින්චා රම්පා පැල හොදට හැදුනද? ඒකත් පෙන්නන ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mama pennannam dear amathaka wuna, seetha kalene hitewwe rampa hari giye naha, karapincha pala tikak harigiya 💚
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 2 жыл бұрын
Bohoma sthuthi
@chamo9237
@chamo9237 2 жыл бұрын
ගොඩාක් හොද වගාවක්.ආස හිතෙනවා දැක්කම.මාත් වගා කරන කෙනෙක්.බිත්තර කටු,තේ කුඩු අයින් කරන ඒවා මමනම් දානවා වගාවට.අක්කෙ අපිට ඇපල් ගස් හදාගන්න බැරිද? මටත් බීජ ටිකක් එවන්න පුලුවන් නම් 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Danum dennam ethakota address ewanna 💚
@iranganiesubasinghe5901
@iranganiesubasinghe5901 2 жыл бұрын
Your presentation is highly appreciated. It's wonderful and superb. I will also try to make the fish fertilizer. Today is my first day I came across ur video. I also like to get your seeds if anyone is arranging same. I will also see the possibility of arranging the delivery programme, if u explain the procedure how it is done. It would be a pleasure for me. Thank you once again for doing this kind of videos being in a foreign country.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear, found the person for my seed project, send me your address when I notify💚
@rashmimalsha8271
@rashmimalsha8271 2 жыл бұрын
හරිම ලස්සනය් අක්කෙ මටත් ආසයි මට ඉඩක් ඒත් දැන් උරවල හිටවන්න මමත් පොඩි පොඩි දේවල් ගෙනාව බීජ දෙද්දි කියන්න අක්කෝ මටත්.මටත් පුලුවන් ඔයාට ඒකට උදව් කරන්න බලල කියන්න අක්කෝ.ගොඩක් ස්තූති ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💚💚💚
@FamilyTeachings
@FamilyTeachings 21 күн бұрын
තෙරුවන් සරණයි ඔබට
@dalreenannestrantenburg8540
@dalreenannestrantenburg8540 2 жыл бұрын
Thank you very much for taking your time to explain all this..For how long can we keep the fertilizer? How often do you put it on the plans? Keep up the good work..God bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Keep it for 3 weeks dear also Every 3 weeks I putting this fertilizer to my plants. Thank you 💚
@ruwansameera2494
@ruwansameera2494 2 жыл бұрын
අපි කටුනේරියේ you are videos so beautiful. ජේසු පිහිටයි!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අක්කී ❤ඔයා හරි නිහතමානී අක්කියෙක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏😘😘
@wasanthiperera6847
@wasanthiperera6847 2 жыл бұрын
දුව ඔයාගෙ දැනුම බෙදලා දෙනවාට ඔයාට බොහොම ස්තූතියි. මට ඔයා මාලු පොහොර සහ වතුර මිශ්‍ර කරන අනුපාතය හරියට පැහැදිලි වුනේ නැහැ. කරුණාකර ඒක පැහැදිලි කරනවද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aunty mama egana pahadiliwa, pohora peraganna video ekin gennam 💚
@wasanthiperera6847
@wasanthiperera6847 2 жыл бұрын
Thanks a lot.
@priyankapk9851
@priyankapk9851 3 ай бұрын
ගෙඩක් ස්තුනියි මිස්
@sewwandikaushalya4266
@sewwandikaushalya4266 2 жыл бұрын
Harima ලස්සනයි akke ..asai dakiddi...budusaranai පරිස්සමෙන් enna ..😘😘❤
@tharusikahimalsani4842
@tharusikahimalsani4842 2 жыл бұрын
ඔයාගේ වගාව නම් ගොඩක් ලස්සනයි අක්කා❤. අලුත් වීඩියෝ එකක් දානකල් ආසාවෙන් බලන් ඉන්නේ.🥰❤ තක්කාලි බීජ මටත් ඕනී අක්කා🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Danum dennam ethakota address ewanna 💚
@Mr.pabasaramonsterschool
@Mr.pabasaramonsterschool 9 ай бұрын
අක්කේ මට අර තක්කාලි ඇට ඕන මම ශ්‍රී ලංකාවේ කෙනෙක් එවතහැකි ද අක්කි pleasea
@asminasitthi9916
@asminasitthi9916 2 жыл бұрын
Ettamai nangi oya hemadyakma eersiyawa nethuwa kiyala thenwata tnx
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
My garden tour/ Magical FERTILIZER Reveals/Mommy with niki/ chainy fernando/ no 53#
24:54
Mommy with niki-Chainy Fernando
Рет қаралды 444 М.
We harvested eleven different vegetables from my garden / Mom Nikki / No. 48#
13:49
Mommy with niki-Chainy Fernando
Рет қаралды 135 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН