චොකලට්‍ කේක් chocolate cake/සිංහල/Chocolate icing recipe/Mommy with niki 💚chainy fernando 💚 no 46#

  Рет қаралды 121,791

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Hi guy’s 👋
කොහොමද ඔයාලට?
මමනම්‍ හොඳින් ඉන්නවා, ඔන්න ඉතින් අද ඔයාලා ගොඩාක් දෙනා ඉල්ලපු රෙසිපි එකක් ගෙනාවේ‍ මම හිතනවා කට්‍ටියම ඒ ගැන ගොඩාක් සතුටින් ඇති කියලා💚 chocolate cake කියන්නේ මගේ signature dish එකක්, මම එතරම්‍ම රසට chocolate cake හදනවා, ඒක එතරම්‍ රසයි කියන්න මම තරම්‍ උදාහරනයක් තවත් නැති තරම්‍ ඔව්‍ ඔව්‍ ඔයාලා හරි, මාව මහත් වුනේ මගෙම කේක් මමම කාලා, ඉතින් ඔයාලත් බයනැතුව හදල බලන්න, හැබැයි රසට ඇබ්‍බැහිවුනෝතින් මට බනින්න ඔට්‍ටු නැහැ😌 මට පුළුවන් උපරිම දේ අදත් කලා, අඩුපාඩුවක් ඇතොත් සමාවෙන්න, ඉතින් එහෙනම්‍ ආයෙත් මේ‍ වගේ රසම රස ලස්සන වීඩියෝවකින් හම්‍බෙනකන් මම නිහඬ වෙනවා. ඔයාලා හැමෝටම
බොහොම ස්තුතියි💚
මම, චයිනි Fernando 💚
Ingredients for 1 kg chocolate cake
Margarine 200g
Sugar. 200g
Flour. 220
Large Eggs. 04
Cocoa powder 30g
Baking powder 2 1/2 teaspoons
Whipping cream 70 ml
Vanilla 1 tablespoon
Pinch of salt
Thank you 💚

Пікірлер: 1 000
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hi guy’s 👋 කොහොමද ඔයාලට? මමනම්‍ හොඳින් ඉන්නවා, ඔන්න ඉතින් අද ඔයාලා ගොඩාක් දෙනා ඉල්ලපු රෙසිපි එකක් ගෙනාවේ‍ මම හිතනවා කට්‍ටියම ඒ ගැන ගොඩාක් සතුටින් ඇති කියලා💚 chocolate cake කියන්නේ මගේ signature dish එකක්, මම එතරම්‍ම රසට chocolate cake හදනවා, ඒක එතරම්‍ රසයි කියන්න මම තරම්‍ උදාහරනයක් තවත් නැති තරම්‍ ඔව්‍ ඔව්‍ ඔයාලා හරි, මාව මහත් වුනේ මගෙම කේක් මමම කාලා, ඉතින් ඔයාලත් බයනැතුව හදල බලන්න, හැබැයි රසට ඇබ්‍බැහිවුනෝතින් මට බනින්න ඔට්‍ටු නැහැ😌 මට පුළුවන් උපරිම දේ අදත් කලා, අඩුපාඩුවක් ඇතොත් සමාවෙන්න, ඉතින් එහෙනම්‍ ආයෙත් මේ‍ වගේ රසම රස ලස්සන වීඩියෝවකින් හම්‍බෙනකන් මම නිහඬ වෙනවා. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි💚 මම, චයිනි Fernando 💚
@asiniperera4111
@asiniperera4111 3 жыл бұрын
Akke icing suger nathuwa less suget icing cake akak hadannako.
@saradasathya1258
@saradasathya1258 3 жыл бұрын
Ane akke sudu mata podi deyak danaganna ony dan rasne kale icing deyawenwa oya ehema icing deya wenawanm moko karanne
@yulia9589
@yulia9589 3 жыл бұрын
@@saradasathya1258 fridge eke tiyanna puluwan
@annesithara9274
@annesithara9274 3 жыл бұрын
Mama oyage video hamadama balanava godak lassanai harima vadagath grazie
@saradasathya1258
@saradasathya1258 3 жыл бұрын
@@yulia9589 thank you darling
@dnd4411
@dnd4411 3 жыл бұрын
ඒක නම් හරිම රස පාටයි .කමෙන්ට් නොදැම්මට හැම වීඩියෝ එකක්ම බලනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💐💚
@menusharasangi3381
@menusharasangi3381 3 жыл бұрын
Oww a
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Looks delicious A 1. Superb recipe and decoration thank you dear .
@vindyakarunarathna8307
@vindyakarunarathna8307 2 жыл бұрын
කවදාවත් විපින් ක්‍රීම් දාලා හදලා තිබ්බේ නැහැ හරියට එයිද කියලත් බය හිතුනා. හදලා කාලා බලද්දි පුදුම රහක් අක්කිට ගොඩක් පින් මේවා හරියටම අපිට කියලා දෙනවට. අක්කිටයි පවුලේ හැමෝටමයි බුදුසරණයි ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mage recipe try karanna kawadawath bayawenna epa nangi, mage langa boru naha, Oyatath bohoma sthuthi feedback ekata, godak sathutui 💚💐
@vindyakarunarathna8307
@vindyakarunarathna8307 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤️❤️❤️ Ummmaaa
@senuyashodha4243
@senuyashodha4243 3 жыл бұрын
ෂා හරීම ෂෝක් cake eka nm 😄😄රස වෑහෙන රසම රස චොක්ලට් කේක් එකක් ..... video eka balalama mata nm cake eke rasa danuna appaaa.. 😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@Hasith640
@Hasith640 3 жыл бұрын
අක්කිගෙ සේරම විඩියෝස් මන් බලනවා ඒත් ඔන්න අදයි කමෙන්ට් එකක් දම්මෙ 👍 අක්කිගෙ වගාවයි අලුත් එලවලු කඩලා හදන රෙසිපිස් බලන්නයි තමයි ගොඩක් අාස ☺️👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ලඟදිම ඔයාලා වෙනුවෙනුත් වීඩියෝ එකක් ගේන්නම්‍ නංගි, බොහොම ස්තුතියි💚💐
@harshanitharanga3659
@harshanitharanga3659 3 жыл бұрын
ගොඩක් රස පාටයි..ස්තුතියි recipe එකට😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@poddaandvadda5470
@poddaandvadda5470 Жыл бұрын
ඔයාට අපි හැමදාම ආදරෙයි අක්කේ ඔයාගේ රෙසිපිස් හරිම රසවත් තැන්කිව්❤❤❤
@nicvu5271
@nicvu5271 3 жыл бұрын
Super cake recipe.. Harma aasa hithena widiyata kiyala denawa Keep it up Budu Saranaaaai oyata...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐🙏
@newtonfernando4424
@newtonfernando4424 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි. චොක්ලට් කේක් එක හරිම රසයි. හරියටම හරි.God bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you so much 💚♥️
@madhaweerathnayake2308
@madhaweerathnayake2308 Жыл бұрын
Hadala blanna oni akke.. hama vedio ekaktma comment nodammata hama vedio ekakma blnawa akkiya. Oyage recipis godk man try krla tyenawa. Niymi hama ekkma. Thnx akki hari de hari vidiyt kiyla denawt. God bless you akki.
@chathurikaprasadani2577
@chathurikaprasadani2577 Жыл бұрын
Thank you dear mama deweni saretath me cake eka haduwa .godak rasai ❤️
@sanjson921
@sanjson921 3 жыл бұрын
Wow Sister, That’s amazing...your son is so cute.xx
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much sister 💚💐
@hitihamigekamalawathi9970
@hitihamigekamalawathi9970 2 жыл бұрын
හරිම සතුටුයි...හදලා බලලා කියන්නම් රස..ආදරෙයි ...💛💛💛💛
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@lakshmiranmalee1379
@lakshmiranmalee1379 7 ай бұрын
මිස් ඔයා පැහැදිලිව කියලා දෙනවා. ගොඩක්ම පිං .❤❤
@marinafernandez6948
@marinafernandez6948 3 жыл бұрын
Looks very delicious. lovely presentation .Thank you for your effort & Commitment to bring recepie to us.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too for your appreciation 💚💐😘
@shanikamadushani9960
@shanikamadushani9960 3 жыл бұрын
Niyamai Akka.😋😋 you are the best.E lagata MN illapu noodle receipieyak one🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Gennam patto, Thank you 💐💚
@dilektajayanijayasuriyakur3880
@dilektajayanijayasuriyakur3880 3 жыл бұрын
Wooow niyamai akki 😋😋😋😋🍰🍰🍰🍰🍰🍰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐
@nayanirathnayake2203
@nayanirathnayake2203 3 жыл бұрын
හරිම ආස හිතෙන විදියට ලස්සනට හැදුවා ගොඩාක් ස්තූතියි ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි💚💐
@isuruwijerama3681
@isuruwijerama3681 3 жыл бұрын
කමෙන්ට් කලේ නැති උනත් ස්පි හරිම ආසාවෙන් බලනව ඔයගෙ ව්ඩියෝ. ඔයා හරිම දක්ශ කාන්තාවක් අනිත් අයට ආදර්ශමත් .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@Manel3591
@Manel3591 3 жыл бұрын
Thank you! Wish you every blessing to bring many recipes like this to us!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you you too💚💐
@ophib2985
@ophib2985 3 жыл бұрын
Thank you for sharing your secret with us. God Bless you .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you and God bless you too💚💐
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Looks delicious mouthwatering keep it up dear😋😍👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you dear 💚💐
@chandaniejm9019
@chandaniejm9019 3 жыл бұрын
රස පාටයි..ආස හිතුනා හදන්න 👍👍🎂🎂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@nirashafernando4267
@nirashafernando4267 2 жыл бұрын
Amazing 😻 a perfect Srilankan style chocolate cake!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Yes it is👌 Thank you so much 💚💐
@sujaninadee5913
@sujaninadee5913 3 жыл бұрын
ඔයානමි මරැ අක්කි.ආසාවෙ බෑ.ඔයා මගේ අක්කි උනානම් මරු. ඔයා හදන කෑම වලට මම හරිම ආසයි. බුදු සරණයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ස්තුතියි නංගි, වචනෙත් ඇති මට💚💐
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
නියමයි හරිම අසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි ඔයාට 🙏❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි💚💐
@nelupadias5479
@nelupadias5479 3 жыл бұрын
ලස්සනයි නියමයි,රස ඊටත් වඩා ඇති✌️,අපි හැමෝම වෙනුවෙන් ඔයාට ගොඩාක් ස්තුති ඔයා කියලා දුන්නාට ,,🙏❤️❤️,,මහන්සියෙන් ඔයා අපිට කියලා දෙන හැමදේටම ගොඩාක් පින්,,ආදරෙයි හැමදාම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තුතියි💚💐
@mohashawijeweera7883
@mohashawijeweera7883 3 жыл бұрын
අක්කි මොනව හැදුවත් රස පාටයි❤😊 cooking වලට ලොකු ආසාවක් ආවෙ අක්කිගේ videos වලින් තමයි❤ ඔයාගේ ගොඩාක් recipes try කරා මම. අක්කි videos දානකන් තමයි ආසාවෙන්ම බලන් ඉන්නේ❤😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you darling mohasha💚💐😘
@sepalikakarunathilake7254
@sepalikakarunathilake7254 3 жыл бұрын
නංගී මම ඔයාගෙ චොකලට් කේක් එක හැදුවා, අපේ anniversary එකට. Husband කිව්වා මම හදපු කේක් වලින් හොඳම cake එක කියලා, මට හරිම සතුටුයි. අද ලොකු දුවගෙ Birthday එකටත් මේ cake එකම හැදුවා. Thank you so much. May God bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනේ හරිම සතුටු වගේම ස්තුතියි අක්කා feedback එකට, God bless you💚💐
@shishamaprinci608
@shishamaprinci608 Жыл бұрын
Oyge kama varga mn hadala thiyenva godk eva. Harim rasi. Thank u soo much ❤❤❤
@malkiranmuthu3624
@malkiranmuthu3624 3 жыл бұрын
Wooooow mara lassanai..rasama rasa patai akkiyoooo..superb
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐
@lishanigunaratne8231
@lishanigunaratne8231 3 жыл бұрын
Nice to see your chocolate cake recipe.....fantastic ...💖💛💚 Hope to make very soon.....love u so much ....... Stay safe......😄✨️😄
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐
@jayanigallage7663
@jayanigallage7663 3 жыл бұрын
Superb akki😍 තෙරුවන් සරනයී ඔයාටත් පවුලෙ අයටත්🙏පරිස්සමෙන් ඉන්න... අන්නාසි ගැටෝ කේක් එකක් කරන්නකෝ අක්කි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi, aniwaryenma hadamu 💚💐
@thilankadivyanjali2412
@thilankadivyanjali2412 3 жыл бұрын
Shoiii chuti patta...cake ekath ලස්සනයි rasa patai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට .ඔයාගේ ක්‍රම තව ඉදිරියටත් කියා දෙන්නකෝ .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම ගේන්නම්‍💚💐💐
@gayanthidesilva3704
@gayanthidesilva3704 3 жыл бұрын
Wow superb, i made ur recipies , those were perfect , i will try this also, thank you so much dear, and waiting for more recipies , some gataues also please
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
For sure darling thank you 💚💐
@theshaalinanayakkara2742
@theshaalinanayakkara2742 3 жыл бұрын
Thank you so much for your recipe anuty ♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Welcome darling 💚💐
@sachi.087
@sachi.087 2 жыл бұрын
නියමයි අක්කෙ සුපිරී ❤❤❤❤😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💐
@malindevass4419
@malindevass4419 Жыл бұрын
Thanks dear! For the world Best recipe!
@mudithahettiarachchi2953
@mudithahettiarachchi2953 2 жыл бұрын
Thank you so much for this recipe...🙏😊 I tried it and it came out really soft & tasty...❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback Thank you 💚💐
@nilukapremasiri1715
@nilukapremasiri1715 3 жыл бұрын
Thanks akki මම අනිවාර්යයෙන් හදනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐
@SRIYANGIANU
@SRIYANGIANU 3 жыл бұрын
Niyamai akke 🥰😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@mangodagerosemarie
@mangodagerosemarie 3 жыл бұрын
lovely dear , very smoothly explain . Delicious chocolate cake . I am gonna to make . God bless you 🕊❤️💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much and God bless you 💚💐🙏
@TheNZboys
@TheNZboys 2 жыл бұрын
You are an inspiration to all moms out there. Thanks for sharing this recipe. I baked a butter cake followed by your recipe. It came out amazing. Keep up your good work. ❤️ Ruwanthi from New Zealand.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear Ruwanthi 💚💐
@krishaerandi1945
@krishaerandi1945 2 жыл бұрын
අක්කි මට නම් ඔයාව පෙනෙන්නේ යකඩ ගැහැණියක් වගේ. එහෙම කීවට අමනාප වෙන්න එපා. ගොඩක් ලස්සනයි. ගොඩක් ආදරෙයි තව තවත් හොඳම වීඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 💐💐💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐😘😘
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 3 жыл бұрын
Chooty puthata Loku unama sweet memories godaaaiiii ammath ekka... Yammy ... yammy.. All the best sis 💐❤🥰🤗🙏🇱🇰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aththamai dr, Thank you 💚💐
@nilanginadeesha1829
@nilanginadeesha1829 3 жыл бұрын
Wow super akka rasa patai. E wagema godak lassanai. Anik chocolate cakerecipe ekath denna. Thank for share this.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
For sure nangi, Thank you 💚💐
@indunilsl3470
@indunilsl3470 3 жыл бұрын
Wooow nice cake.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@anudelthalawa8093
@anudelthalawa8093 3 жыл бұрын
තුනුරුවන් සරනයි සොයුරියේ ❤️❤️ ..බොහොමත්ම ස්තූතියි ඔයාට.😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි සොයුරිය💚💐
@senewirathnejanani9693
@senewirathnejanani9693 7 ай бұрын
I have prepared this ,it was so delicious ,many thanks dear
@upekhagunasekera9337
@upekhagunasekera9337 3 жыл бұрын
Thank you very much 💕...giving the delicious recepy of chocolate cake...I will surely try this very soon.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too💚💐💚
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
Wow 👍🌷❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 3 жыл бұрын
I tried ur recipe and it came out well. Soo tasty and sooo soft
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you for your feedback dr💚
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 3 жыл бұрын
නියමයි..ඔයාගෙ රෙසිපියට කේක් හැදුවා හොදට ආවා. ස්තුතියි..පොල් කේක් රෙසිපියක් ගේන්න ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම හදමු, බොහොම ස්තුතියි💚💐
@nayanaranj8794
@nayanaranj8794 2 жыл бұрын
ගොඩක් රසයි.ඇත්තට ම ස්තූතියි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@asirinijayasinghe6278
@asirinijayasinghe6278 3 жыл бұрын
Made this today & it came out really well! Thanks for this wonderful recipe xoxo
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too for your feedback 💚💐
@asirinijayasinghe6278
@asirinijayasinghe6278 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Need more cake recipes from u
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Will try dr, thank you 💚💐
@chanukanimantha560
@chanukanimantha560 3 жыл бұрын
නියමයි ආ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@mangalikaweragoda4841
@mangalikaweragoda4841 Жыл бұрын
තෑන්ක්ස් මිස් ඔයාට , හොදට තේරුම් ගත්තා.සතුටුයි.මම බටර් කේක් රෙසිපිය දැක්කේ නෑ හොයලා බලන්නම් මිස් ගැටෝ එකකුත් හදලා පෙන්නන්න ඔයාට ජේසුපිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Aniwaryenma hadamu 💚
@shashikalakumarasingha9842
@shashikalakumarasingha9842 2 жыл бұрын
Aththatama loba nathuwa pahadiliwa kiyala denawa. Ekata godak sthuthi. Akki kiyala dunna vidihata mn dansal bath haduwa .wenada hadana sini sambaleta wadiya akki kiyala dunna sini sambale rasama rasai. 👌.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚😘
@saradasathya1258
@saradasathya1258 3 жыл бұрын
Onna baluwa, math haduwa chocolate cake ekak bt oya kuwa wage me para mama panna dala haduwe athatama mara rasai soft akke blamu chocolate cake eka 🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi feedback ekata💚💐
@gayashisenawirathna791
@gayashisenawirathna791 3 жыл бұрын
thank you so much akki. love you ❤😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too darling and love you too💚💐😘
@nandanakumara5007
@nandanakumara5007 Жыл бұрын
Deyak hariyata kiyala denakota eka balanna asai oya eka hariyatama karanawa oyala famiglia ekata budu saranai ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi… Budu saranai 💚🙏
@user-sq9sf2un9o
@user-sq9sf2un9o 9 ай бұрын
Thank you darling, I really wanted to c a moist chocolate cake. Nice recipe
@chamakumar3400
@chamakumar3400 3 жыл бұрын
අනේ අක්කේ මම ගොඩාක් කැමති ඔයාගෙ ඉදිරිපත් කිරීමට තමයි ඔයාගෙ ලොකු ආඩම්බරයක් නැහැ.චූටි පුතාට ගොඩාක් ආදරෙයි කීවා කියන්න.මට ඉන්නේ එයාගේ වයසේ දියණියක්.💖💖💖💖💖🌹🌹🌹🌹🌹 ඔයා මගේ රටේ කෙනෙක් උණු එක ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා.ආදරෙයි ඔයාගෙ හැම ආදරණීය වචනයකටම සහා ඔයාගෙ පවුලේ සියලුම දෙනාටමත්.පරිස්සමෙන් ඉන්න හැමදාම තෙරුවන් සරණයි🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඒ වචන වලට හරිම ආදරෙයි, බොහොම පිං💚💐
@sewwandilakshi7009
@sewwandilakshi7009 3 жыл бұрын
Ane akki ude idn bln hitiya meka dankl.thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you darling 💚💐
@sujantharanjan5766
@sujantharanjan5766 3 жыл бұрын
Comment නොදැම්මට අපි ඔයාගේ හැම vedio එකක්ම බලනවා. තව තවත් ලස්සන vedios කරන්න. අපි බලන් ඉන්නවා ඊළග vedio එක එනකන්. පොඩි තුන් දෙනෙක් එක්ක ඔයා හැම දේමත් කරගෙන ඉන්න එක අගය කරනවා අපි. තව ගොඩක් දුර යන්න සුබ පතනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි වගේම ඔයාලා හැමෝගෙම ඒ සිතිවිල්ල මට ලොකු ආශිර්වාදයක්💚💐💚
@kalpanipavithara791
@kalpanipavithara791 3 жыл бұрын
Wenada wagema godak lassanata pahadiliwa kiyala denawa,thank you so much ❤ 👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too darling 💚💐
@sewwandimadushika9071
@sewwandimadushika9071 Жыл бұрын
Wow so Yummy 😋 nozel size kiyannako
@cappuccino6502
@cappuccino6502 3 жыл бұрын
I tried ur butter cake recipe, it was so good,the best recipe ever,thanks a lot dr.... I will try this recipe too. Please give us a coffee cake recipe too,love uuu
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you for your feedback darling, definitely I’ll share my coffee cake recipe too💚💐
@mekalawijesuriya3710
@mekalawijesuriya3710 9 ай бұрын
Cake tre eka siz eka kiyada.
@kamaniayagama5443
@kamaniayagama5443 Жыл бұрын
Hmmmm rasaaaai
@nadunimaheshika8957
@nadunimaheshika8957 3 жыл бұрын
Shaaaa niyamaiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@shanisadamali9361
@shanisadamali9361 3 жыл бұрын
Harima asa hithuna .mama mage chuti duwage birthday ekata hadanawa. (7.6) akke oyage weda sarthaka wenna suba pathanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💚
@chamodartofficial
@chamodartofficial 3 жыл бұрын
නියමයි මේකනම්.මාත් හැදුවා හරිම රසයි.😋😋😋.Thank you akki oyata.💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
හරිම සතුටුයි, Thank you nangi feedback ekata💚💐
@chamodartofficial
@chamodartofficial 3 жыл бұрын
💚💚💚💚💚
@menakasw8461
@menakasw8461 Жыл бұрын
ඇත්තටම මම අද තමයි ඔයාගෙ විඩියෝ එකක් බැලුවේ එ බලපු වෙලාවෙ ඉදලම අනිත් විඩියොත් බලන්නම ආස හිතුනා අනිවාර්යයෙන්ම හැමදාම දැන් බලනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@fernandosherin8635
@fernandosherin8635 3 жыл бұрын
Niyamai. Welldone. Goodjob
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you sherin 💚💐
@luckythi7416
@luckythi7416 2 жыл бұрын
මං Cake එක හැදුවා 😊 it was so delicious 🤤 I shared it with my colleagues too and they loved it and asked for the recipe, I told them about your channel. To be honest this is the best chocolate cake I’ve ever tried.The only thing is my cake was a little bit dry and I don’t know why, but still it tastes good 👍 😊 Thank you so much for sharing your knowledge with us. I want to try the other chocolate cake recipe that you mentioned in this video too! Can you please make a video for that one too?🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Maybe you over baked your cake dear, and thank you so much for your feedback also will share my second recipe soon as possible 💚💐
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
Thanks ...❤️...පීසා හදන හැටි කියල දෙන්න පුලුවන්ද කොහොම හැදුවත් රොටී වගේ එන්නෙ....හරිම ආඩම්බරයක් ඔයා අපිට ❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
පිට්‍සා රෙසිපියටත් ලොකු ඉල්ලුමක් තියනවා, අනිවාර්යෙන්ම හදමු. බොහොම ස්තුතියි💚💐
@saranisram8372
@saranisram8372 8 ай бұрын
Hi Niki, thanks for sharing this receipe, it came out really well. As you said , the whipping cream was the secrets ingredient for sure. Thanks again for your lovely cooking receipes. Love what you are doing and keep it up ❤
@namalifernando3867
@namalifernando3867 2 жыл бұрын
අනේ මාත් හැදුවා.හරිම හරිම රසවත්.....ඔයාට ගොඩක් ස්තූතියි අක්කි....අපේ ගෙදර ඔක්කෝමලා ගොඩක් සතුටු උනා. .කියලා දුන්නට ගොඩක් ස්තූතියි .....ඔයාට තෙරුවන් සරණයි .සෞභාග්‍යමත් අනාගතයක් ලැබේවා .......
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi feedback ekata, ewagema Bohoma pin💐💚
@lahirid5695
@lahirid5695 3 жыл бұрын
Hey Akka I need the second recipe of your chocolate cake also . Please be kind enough to share it with us . I really appreciate your all the videos and effort. Thank you so much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
For sure darling, Thank you 💚💐
@fathimasumaiya7002
@fathimasumaiya7002 3 жыл бұрын
Oyage garden video balanta kemathi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@thanujadilshani229
@thanujadilshani229 2 жыл бұрын
Math me recipe eka try kala. Aththatama matama rasata awa. Gedara hamoma rasai kiya kiya kawa. Thank you so much. Chocolate ganach cake recipe ekath dennako
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Langadima ekath hadamu aniwaryenma 💚💐
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 2 жыл бұрын
Hi dear I made your chocolate cake yesterday,it’s super delicious and thanks a lot for sharing with us
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback dear, thank you so much 💚🥰
@chanikasilva4512
@chanikasilva4512 3 жыл бұрын
ස්තුති අක්කා ❤️ අක්කා විපින් ක්‍රිම් වෙනුවට . මිල්ක්මේඩ් එකතු කරන්න පුලුවන්ද ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Milkmaid walata cake eka thada gathiyak wenna puluwan patto, fresh milk or milk powder use karanna puluwan ethakota recipe eka wenas wenawa,💚💚
@chanikasilva4512
@chanikasilva4512 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ane ehemada . Me dawas wala hoya ganna ba tikak . Oyage cake eka godak rasa patai . අනිවාර්යයෙන් hadala kiyannam ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐
@s.d6788
@s.d6788 3 жыл бұрын
අනේ මං මේ රෙසපි එකට හැදුවා .. හරිම රසට ආවා.. කේක් වලට ආසා නැති අපේ මහත්තයා ත් මේ කේක් එක කෑවා ගොඩාක් .. කොහොම ස්තුති කරන්න ද මන්දා ..අනේ අක්කෙ මේ ඔයාගේ රවුම් කේක් තැටියේ දිග පලල කියද? මං කොහොමද ඔයාට ෆොටො එකක් දාන්නෙ මං හදපු කේක් එක.. ස්තුති
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
මේ‍ක 28 cm රවුම්‍ තැටියක් නංගි, ඔයාට mommy with niki chainy fernando Facebook page messenger එක හරහා මට photos එව්‍වහැකි නංගි, මට හරිම සතුටුයි, බොහොම ස්තුතියි💚💐😘
@s.d6788
@s.d6788 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 grazie mille 🙏🏽
@nivanirodrigo4567
@nivanirodrigo4567 3 жыл бұрын
Harima vatina video ekak dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you dr💚💐
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
Looking Delicious😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@s.windy2250
@s.windy2250 3 жыл бұрын
Thank you so much dear...මීට වඩා ටිකක් dark කර ගන්න coco powder ටික ක් වැඩි කරාට කමක් නැද්ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Video 1 wada color 1 dark hadala balannako💚💐
@s.windy2250
@s.windy2250 3 жыл бұрын
Thanks dear
@shanikamadushani9960
@shanikamadushani9960 3 жыл бұрын
Ane Akka sarin Sare awith baluwa vedio eka daalada kiyala. Vedio eka dakkama maara sathutui.👍👍👍🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you patto oyatath 💚💐
@gowriwalpita6230
@gowriwalpita6230 3 жыл бұрын
Hi today I made this cake that’s very delicious thanks for sharing your secret recipe
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you for your feedback dr💚💐
@ishikakarunasena8407
@ishikakarunasena8407 2 жыл бұрын
I baked it today. It came really tasty and soft. This is the best chocolate cake recepie. Thank you so much 💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback nangi, thank you so much 💚♥️
@rww6667
@rww6667 3 жыл бұрын
Thank you so much dear. Another must try recipe. Wish you all the best 💝
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too dr💚💐
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 2 жыл бұрын
❤❤❤❤ හරිම රෙසිපිය දෙන යූ ටියුබ් කුකින් චැනල් විරලයි. ඒ අතර ඔබ විශිෂ්ටයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@geethikajayanthi3341
@geethikajayanthi3341 3 жыл бұрын
Thank you Sweet Herat 💕💕💕.....apata awan eka genath kiyala denna cake hadanna awan ekata Danne kohomada kiyalath kiyala denna.oyata godak pin akke oyage wedanam 🌟 harima lassanai apata thawath jeevithe lassana karaganna Udau karanna oyage paule hemadenatamath Budu Saranai...,
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Mama videos dekema oven eka gana kiyala deela thiyanawa darling 💚💚
@angelanju788
@angelanju788 3 жыл бұрын
Maarama asawen videos balanawa oyage aunty 🤩🤩🤩
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐
@Sama-op1ut
@Sama-op1ut 2 жыл бұрын
Nanga oyata godak pin harima sathutui ane asai ane oyage vedio valata ahanben mata oyage vedio balanna labune math harima asai eka eka kama hadanna cake ehema hadanava eth aththatama kiwoth icing karana vidiya hariyatama danagena hitiye na godak godak sthuthi ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui akka, thank you Oyatath 💚🥰
@lasquadras2637
@lasquadras2637 3 жыл бұрын
Akke Oyage video api balanava. Godak vatina deval. Oya katha karana vidiha shooi ☺️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you darling 💚💐
@hasinilakshani8969
@hasinilakshani8969 3 жыл бұрын
Lassani Akkiii cake ek. ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 3 жыл бұрын
ජයඔබට...සියපවිලම...රැකෙවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම පිං💚💐🙏
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
The Best Chocolate Cake Recipe
14:28
Preppy Kitchen
Рет қаралды 1,3 МЛН
බටර් කේක්/melting butter cream recipe/cake decorating/Mommy with niki✅/ no 40#
22:28