KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නොනවතින රිළා මෙහෙයුම... | Monkey Problem
3:08
මහින්ද රකින්න වසරකට කෝටි 32ක් හෙනම ගහපිය
15:45
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Каха и дочка
00:28
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
හදිසියේ රිළව් අල්ලන්නේ ඇයි? | Monkey Problem
Рет қаралды 8,536
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 47
@nandananda6540
8 сағат бұрын
වන්දී කරන රිලව් විශාල කෑලෑවලට ගිහින් දාන්න. නැවත ගම්මාන වලට ගිහින් දාන්න එපා.ගම්මානවල ට රිලව් එපා.
@kamallanka4918
2 сағат бұрын
කෙටි කාලීන් විසදුමක් නොලැබුනත් දිගු කාලීන විසදුමක් ලැබෙන වැඩක්, පාසැල් නොගිය උගත් මිනිසුන් ලන්කාවෙ හිටිය 70- 80 දශකවදී බලු වෑන් තිබුන.. උගත් යැයි සම්මත නූගතුන් සමාජ ගතවූ පසුකාලීනව එම කටයුතු නවතා දැමුව... වයිරසයකින් බේරීමට වඩා දෙවියන් සමග නිදිවෑදීම උතුම් කියල කොවිඩ් මල කදන් පුච්චනවට විරුද්ධවූ නූගත් ආගමික උන්මත්තකයින් සිටින රටක.. දීර්ගකාලීන් විසදුම් සහිත වැඩ ඉදිරියට යන්නේ නැහැ.
@anurabandara9803
Сағат бұрын
දීර්ඝ කාලීන විසදුම් සොයන්න නොබිදෙන ක්‍රියාවලියක් තියෙන්න ඕනේ......පනතකට ,නීතියකට පමනක් සීමා නොවන ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට අරන් යන්න කටයුතු සකස් කරගන්න ඕනේ........ආන්ඩු මාරුවෙනකොට පාර්ලිමේන්තුවේ උන් රිලව් වගේ එහාට මෙහාට පනිනවා වගේ නොවෙන්න ඕනේ යැයි මගේ අදහස.........
@ashokaherath783
7 сағат бұрын
30 k අල්ලනකොට 100 ඉපදෙනවා මෙහෙම කරලා මදි සත්තු මරන් නැතිව දුපතකට ගිහින් දාල මාර්කට් වලින් ඉතිරි වෙන එළවලු පලතුරු ගිහින් දාන්න
@Ravi56774
6 сағат бұрын
අල්ලපු එවුං වඳ සැත්කම කරලා උංව හඳුනා ගන්න පුලුවන් කලිප් දානව , ඔය වඳ සැත්කම කරන එවුං සමහර විට ටිකක් මැරෙනවා තුවාල ආසාධිතව එක තැන ඉන්න සත්තු නෙවෙයි නෙ
@Vhhds136
6 сағат бұрын
අනිවාර්යයෙන්ම හොද අදහසක්❤
@alvionplus4520
9 сағат бұрын
නියමයි ❤❤❤
@pasindushanuka4883
17 сағат бұрын
සෝමාලියාවට පාන් දැන්මා වගේ තමයි😂😂
@PubuduMadusanka-i8u
5 сағат бұрын
😂😂
@Duminda-f7z
Сағат бұрын
යකො අය ගෙවල් අස්සට ගෙනත් දාන්න ඒපා එන්න බැරි දුරකට කැලේකට ගිහින් දාපියවි ...
@nuwanganasithumini8468
Сағат бұрын
පව් මෙ සත්තු..... උන් හිටපු කෑලැ වනසනකොට කවුරුවත් කාතා නැහැ. දැන් සත්තු දුපත් වලටගෙනියන්න කාතාව. මිනිසා තමයි ලොකෙ දරුනුම සතා........උන්ව ගිහිල්ල ගැබුරු මුහුදට ගිහින්දාන්න ඔන.......
@Susil16172
Сағат бұрын
රිලව් මරා මස් කෑමට මිනිසුන් හුරු කිරීමේ මේ පව්කාර වැඩේට මුලු ලංකාවටම දරුනු ශාපයක් වේ...
@gangaappuwa7795
13 сағат бұрын
Hodai e gaththa thiranaya balamu ne ewasimen ok budusaranai mage ratata 🙏🙏🙏👍
@MohamedNaushad-uw9yp
6 сағат бұрын
Wadha kera kiyala naasthiya valakawanna puluwanda ? Keleywakata ho dhoopathata daana eka thamayi hondha weda. Ema pradeshayatama mudha harinna epa....
@anurabandara9803
55 минут бұрын
කැලේකට උනත් අධ් ග්‍රහනය ඔරුත්තු දෙයිද.....දූපතක සතුන් ප්‍රමාණයට අවශ්‍ය ආහාර ජලය වගේ සාධක බලපානවා..........ඒ සතුන්ට ප්‍රමාණවත් ආහාර පිටින් ලබාදීමට නම් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ.......ඒවා බිද වැටුනොත් යලි සතුන් පෙර ප්‍රදේශ වලට ගේනවා ද කියන එක ගැටලූවක් වේවි.........රට බංකොලොත්, යම් යම් ප්‍රතිපාදන වෙන් කරන්න වෙනවා........ කොහොම නමුත් කාලයක් තිස්සේ කවුරුත් අත ✋ නොගසපු දෙයක්........ ඒක අගය කරන්න ඕනේ..........
@MaduMihirani-s3j
4 сағат бұрын
දන්නේ නැති නිසා අහන්නේ...😊 වද සැත්කම් කරලා ආයේත් උන් හිටපු ප්‍රදේශ වලටම ගෙනත් දැම්මහම රිලවි වගාවන් කන්නේ නැද්ද? වගාවන් කන හින්දා නේද උන්ට මොකක් හරි විසදුමක් දෙන්න කියන්නේ😂
@H.G.W.123
3 сағат бұрын
දීර්ඝ කාලීන වැඩක් බන් මේක අවුරුදු 15කින් විසදුම් ලැබෙන්න මේකෙන් වෙන්නෙ වද වෙන එක හොදම විසදුම මරන එක දූපත් වලට ගෙනිහින් දානව කියලත් කියනවා.
@AnandaPremasiri-q6l
2 сағат бұрын
නෑ උන් වද සැත්කම කරලනේ ඉන්නේ ඒවුනාම ගෙවල්වලට පනින්නේ වගාහානි කරන්නෑ
@priyanthimanel9799
20 минут бұрын
Wanda keruwata eyalagen wagawan walata Denata wana haniya nawathwanne kohomada. Nodanna nisai ahanne.
@chandranigalliyadda3015
3 сағат бұрын
Ape paththata enna ape ulapane puduma karadarayak thiyenne dorawalwahagena inne hspanna enawa
@SomaWeera-l6e
48 минут бұрын
දැන් තමයි රිලවුන්ගෙන් ප්‍රශ්ණ.රිලාකාන්ත හිටියෙ නැත්නම් මේ ප්‍රශ්ණ මොකුක් නැහැ.
@bh3873
2 сағат бұрын
වද සැත්කම කරලා කැලේට ගිහින්දාන්න.
@ChamiduLakpriya3314
8 сағат бұрын
වඳ කරල ගිහින් දැම්මට පස්සෙ ඒ ප්‍රදේස වල වද නොකරපු උන් එක්ක එකතු උනාම හොයන්නෙ කොහොමද වඳ කරපු උන්ද නැද්ද කියල
@Ravi56774
6 сағат бұрын
😂 හඳුනා ගත හැකි විදියට ක්ලිප් දානව
@ddsdisanayaka1208
Сағат бұрын
සියලු දේ වැරදියට බලන්නෙ නැතුව යහපත සදහා කටයුතු කරන්න
@meditationforsuccess1
5 сағат бұрын
aye genathdanawanam prasneta uththare thawa k
@lasithamantha7398
5 сағат бұрын
Kelawal wala puluwannam palathru gas inndann,berinam chopper ekakin hari ,,,rabun kos wage gaswala eta ihinna ethakota oya saththu gam wadinne
@Pradip555-n2e
50 минут бұрын
Hoda wadak gmwala inna okkoma loku kalawal walata dammanm harine ai apahu gmwalata danne
@vijitharajapaksha5746
2 сағат бұрын
මුන අරන් යන්න ආපහු අරන් එන්න නම් එපා කොහෙ හරි කැලෑවකටම දාන්න නැත්තම් රිලා මස් කන රටකට නොමිලේ දෙන්න පරිසර වේදින්ට හැමනෙන්න කියන්න
@Lahirugamacharige
7 сағат бұрын
boru weda karanna epa wada karala apahu gmanwalatama dammama parchanaya visadenawada
@Chirana_Kalansooriya
2 сағат бұрын
යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
@virajpriyamantha6748
2 сағат бұрын
Unge grahanaya nawaththanna karanne oka ketikalina wisadumak newei dirgakalina ekak .angathayedi munge grhanaya sehenna adu wenawa
@Chirana_Kalansooriya
2 сағат бұрын
@virajpriyamantha6748 මුලින් කරන්න ඕන කෙටිකාලීනව වැඩිපුර ඉන්න එවුන් මරලා හෝ කොහෙට හරි ගිහින් දාලා..ඉතුරු වෙලා ඉන්න එවුන්ව වඳ කරන එක,,,මේ අන්තිමට කරන්න ඕන ඒවා මුලින්ම කරනවා....අනික අවුරුදු 14ක් විතර රිලවෙක් ජීවත් වෙනවා...ඒ කියන්නෙ ඔය ඉන්න එවුන්ගෙන් වෙන වදය තවත් අවුරුදු 14ක් විදි න වෙනවා කියන එකනේ 😅...ඇත්ත කතාව ,කරන්න ඕන වැඩේ මුලින් කරන්න ගියාම පරිසරවේදියෝ අරුන් මුන් ලාල්ට කේස් එක දැම්මා...දැන් ඉතින් කිසීම වැඩකට නැති මගුලක් කරනවා....
@SympathyAss
5 сағат бұрын
ඔහොම හුරතල් කර කර ඉඳලා හරියන්නෑ, හොඳ වෙඩික්කාරයෝ ටිකක් දාලා කිහිප දෙනෙක් මරලා දාන්න, උන්ගෙ ගහනය ඒ තරමට වැඩි, වල් උරන්ටයි මොණරන්ටයි කරන්න තියෙන්නේත් ඕක තමයි.
@HiruniKankanamge
5 сағат бұрын
😡😡😡😡😡😡
@chamathhettiarachchi-m5u
4 сағат бұрын
අසාර්තකයි. හුරතල් කරලා හරියන්නෙ නෑ
@mfais6652
2 сағат бұрын
Dr. Saafi gawata arang giyama hari.
@chandranigalliyadda3015
3 сағат бұрын
Yes ewanna epa kalawalata gihin danna
@madeenamadeena8752
Сағат бұрын
ලන්කාවෙ ...උගත්...මිනිස්සු ....හරක්...කියන්නෙ ..මේකට....ටමය්
@RoshanRoshan-k1g
2 сағат бұрын
Adk කියන්නෙ නිකන් නෙමෙය්
@herathmartin3149
5 сағат бұрын
Congratulations npp. Ape pathea unuth alannah!
@prabakumari3701
5 сағат бұрын
Munwa ayeth genalla dammoth ayeth govithana vinasha karanawane mun allala cheeneda koriawata denna
3:08
නොනවතින රිළා මෙහෙයුම... | Monkey Problem
Newsfirst Sri Lanka
Рет қаралды 69 М.
15:45
මහින්ද රකින්න වසරකට කෝටි 32ක් හෙනම ගහපිය
Sudaa Creation
Рет қаралды 7 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 43 МЛН
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 2,3 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 4 МЛН
8:40
''ඉස්සරහට නිවුස් ගොඩක් තියෙයි" - හදිසියේම කටුනායක ගිය ඇමති බිමල් කියන කතා - Hiru News
Hiru News
Рет қаралды 82 М.
8:47
පරිසරවේදීන්ට කුණුබැනුම්. රිලා කූඩු දෙනවනම් අල්ලන වැඩේට ගම්මු ලේස්තිවෙයි.මෙන්න යෝජනාවක්
The Life Traveler
Рет қаралды 2,2 М.
5:19
ඒකාලේ ගත්තු ණය වලින් දේශපාලනඥයෝ කරේ තමන්ගේ ප්‍රතිරූපය හදන වැඩ විතරයි - Jagath Withana
Newsfirst Sri Lanka
Рет қаралды 1,9 М.
8:04
ධීවර ඇමති හදිසියේම ගාල්ල වරායට... අපි කුණුහරුපෙන් බනින්නේ සර්ට - Hiru News
Hiru News
Рет қаралды 11 М.
8:39
කථානායක ඉල්ලා අස්වුණු හේතුව ගැන සැර කතාවක් කළ ඇමති නලින්ද ජයතිස්ස | Nalinda Jayatissa |Asoka Ranwala
Newsfirst Sri Lanka
Рет қаралды 12 М.
4:38
වැව් තාවුල්ලේ අතරමං වූ වන අලි පැටවා මිනිසුන් ඇසුරේ සුරතල් වෙන හැටි - Hiru News
Hiru News
Рет қаралды 329 М.
11:43
නැදුන්ගමුවේ රාජා ගැන ලේසියෙන් දකින්න නොලැබෙන දුර්ලභ දසුන් පෙළක් - Nadungamuwe Atha - Nilame
Nilame
Рет қаралды 1,4 МЛН
26:05
අනුර කොච්චර කල් රට කරයිද? ජ්‍යොතිෂවේදියා කියූ කතාව #auslankatv #newsspicy #auslankatv
Auslanka TV - Ausලංකා TV
Рет қаралды 11 М.
12:32
අජිත් පී පෙරේරාත් හොර අධිනීතීඥයෙක් මෙන්න විස්තරේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 19 М.
10:20
CNN Exclusive: Syrian rebel leader says goal is to overthrow Assad regime
CNN
Рет қаралды 1,4 МЛН
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 43 МЛН