අති විශාල මුදලක් දීලත් ඉවත් වුණේ නැති ලොව හිතුවක්කාරම ගෙවල් හිමියන් | Most STUBBORN Homeowners

  Рет қаралды 143,061

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 106
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
සල්ලි වලට තම ආත්මය පවා නොදුන්නු මිනිස්සුන්ගේ හිත් හරි නිස්කලංකව ගෙවෙනවා ආදරෙයි ඒ සියළු දෙනාට ❤❤
@thenukasilva4913
@thenukasilva4913 Жыл бұрын
E unata marunath oya ge dala yanne nh ne😂
@umesha_anuradhi
@umesha_anuradhi Жыл бұрын
අපි නොදන්න දේවල් ගොඩයි. ස්තූති විශ්ම ලෝකය ❤️
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
ගෙදරක් කියන්නෙ නිකන්ම ගොඩනැගිල්ලක් නොවෙයි ආදරනීය බැඳීම් රැසක මතක සමුදායක්. ඉතින් ඒක ඒ අයගෙ හිතුවක්කාර කම කියන්නම බෑ.
@maalanispmaalani9930
@maalanispmaalani9930 Жыл бұрын
අපි දැක්ක විශ්ම ලෝකය චැනල් එක රූපවාහිනි චැනල එකේ යනවා.දන් විශ්ම ලෝකය tv එකේ යන්න තරම් ප්‍රසිද්ධයි
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
චීනේ එකාධිපති රටක් කිව්වට,තමන්ට ඕන විදිහට ඉන්න බැ කියල කිව්වට එහෙමත් නෑ වගේ නෑ නේ.පුදුමයි ඔහොම ඉතුරැ කරා
@ROADRUNNER-vl9mu
@ROADRUNNER-vl9mu Жыл бұрын
චිනය එහෙම නලව.නලව ඉන්නේ.නැහැ මේ කතාව.ඇත්ත නමුත්.මෙයාගේ මොකක් හරි ඉහළම සම්බන්ධයක්.ඇති නැත්නමි චිනේ මම 4/5 මේ රටේ ඉඳලා තියෙනව⁣ෙ
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
@@ROADRUNNER-vl9mu ආ එක වෙන්න ඇති.මාත් එචයි බැලුවේ මෙහෙම ඉන්න පුලුවන්ද කියල
@kmh1512
@kmh1512 Жыл бұрын
පාරක් හදන්න ලෝකෙටම ඉතුරු එකම එක ගහත් (පඩු කරද) කාටත් හොරෙන් කපලා වළදාපු රටක අපි ඉන්නේ 😥😥😥
@_Digital_Da_Vinci_
@_Digital_Da_Vinci_ Жыл бұрын
එකම ගහ නෙමේ
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
ඉතින් හිටවපල්ලකො කියව කියව ඉන්නෙ නැතුව
@prabathelkaduwa9883
@prabathelkaduwa9883 Жыл бұрын
අනිත් රටවල් දියුනු වෙලා තමා පරිසරය රකින්න ගත්තෙ හැමේකම බේරගෙන වැඩ කරන්න බෑ ඕනෙත් නෑ එහෙම කරන්න
@janithsamaraweera7807
@janithsamaraweera7807 Жыл бұрын
Papa thma
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
තව ගස් කිහිපයක් තියෙනවා කියලනම් කියනවා.එහෙත් ඒ ගහේ වටිනාකම් අඩු වෙන් නෑ..එක වර්ගයක ගස් හෝ සතුන් සිටින්නේ 1000 කට අඩුවෙන්නම් ඔවුන්ව හදුන්වන්නෙ වද වීගෙන යාමේ තර්ජනයට අධිකව හසු වී සිටින කොට්ටාසයක් හැටියටයි. මොකද 1000ක් කිය්න්නෙ කිසියම් හේතුවක් නිසා බොහොම ඉක්මනින් එම සියලුම දෙනා වද වෙන්න පුලුවන්.ඉතින් මේ පඩු කරද ගස් තව දෙක තුනක් තිබ්බට අර ගහ කපපු එක සාධාරනීයකරනය කරන්න බෑ. එහෙනම් ඒක පරිස්සමට වෙන ස්තානයකට ගෙනගොස් පැල.කරන්න තිබ්බා..නේද් ????
@dumindakumara6911
@dumindakumara6911 Жыл бұрын
බලන්න ඒ රටවල එ ගෙවල් දාලා යන්න අකැමැති නිසා ඒවා එහෙම්ම තියෙන්න ඇරලා අනිත් වැඩ ඒ බලධාරීන් කරගෙන ගියා අපේ ලංකාවේ එහෙම ඔහොම වෙයිද නෑ මරන තර්ජන කරලා එක්කෝ මරලා බලෙන් හරි මෙහෙ ඉන්න අය උන්ගෙ වැඩේ කරගන්නවා අර දුප්පත් මිනිහට මොනවා උනත් කමක්නෑ
@tharudil1_
@tharudil1_ Жыл бұрын
Ow ඇත්ත ❤
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
සල්ලිවලට ගන්න බැරි මතකයන්❤️☝️
@tharudil1_
@tharudil1_ Жыл бұрын
🎉❤
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
ආයුෂබොහෝ වේවා ඔයාටත් ❤
@mahissarabawantha
@mahissarabawantha Жыл бұрын
යුරෝපයේ බලවත් රටවල් ගැන වීඩියෝවක් ඕනා අයිය. Please 🥺
@VladmirPutinOrg
@VladmirPutinOrg Жыл бұрын
යුරෝපයේ කොහෙද බන් බලවත් රටවල් තියෙන්නේ 😂😂😅😅
@mptech4352
@mptech4352 Жыл бұрын
යුරොපෙ නැ දකුනු ආසියාවෙ තමා බලවත්ම රටවල් තියෙන්නෙ 😂 ලොකෙ බලවත්ම රටවල් වැඩම තියෙන්මෙ යුරොපයෙ Russia (pop) Germany Swis Italy Poland Uk
@animelsworld6125
@animelsworld6125 Жыл бұрын
අන්තිමට පෙන්නපු ගේ හරිම ලස්සනයි❤❤❤
@tennymax274
@tennymax274 Жыл бұрын
Thank you ❤ ලෝකෙ හොඳම ඖෂධ සමාගම් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 😊🎉
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
හැම දාම ජිවත් වෙනවා කම් කමක් නැ ඔහොම ගෙවල් බදාගෙන හිටියට..
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 Жыл бұрын
You can purchase a even the most luxurious house in the world if you have money but you can't purchase old memories what ever you have.
@SLlion2005
@SLlion2005 Жыл бұрын
ඇත්ත ❤
@IshithaAbeyrathna
@IshithaAbeyrathna Жыл бұрын
අදත් සුපිරි විඩියෝවක්..❤
@animelsworld6125
@animelsworld6125 Жыл бұрын
මටත් කාටූන් එක මතක් උනා ශොපින් මෝල් එකට මැදි වෙලා තියෙන ගේ දැක්කම..👍👍👍
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
Hebei mulinma pennapu para hadanakota ethanin giya nethi kanthawanam moda theeranayak aragena thiyenne
@tharudil1_
@tharudil1_ Жыл бұрын
අපෙ රටවල් වල මිනිස්සුන්ට සල්ලි දෙන්නෙත් නැ හර් වටිනකමට ඉඩමක් දෙන්නෙ ත් නෑ ...😢 හරිම අසාධාරණයි
@Kavinduabey
@Kavinduabey Жыл бұрын
මැරෙන කොට ගෙදරත් පෙට්ටියටම දාගෙන යයි වගේ 😂
@maleeko4875
@maleeko4875 Жыл бұрын
රු 1000, ටයි, බත් පැකට් එකටයි මුලු ජාතියම පාවා දෙන මිනිස්සු ඉන්න ලංකාවේ අයට ඔහොම කෝටි ගනන් දෙන්නම් ගෙදරින් අයින් වෙන්න කිව්වමනම් ගෙදරින් විතරක් නෙමෙයි.ලෝකෙන්ම චුත වෙලා යයි😂😂😂😂😂
@bindubindutharaka844
@bindubindutharaka844 Жыл бұрын
E මිනිස්සු කොහොම මෝඩ වුනත් රටක් හැටියට e මිනිසුන්ගේ අයිතිය ඒ නිදහස ඒ රටවල් ඔවුන්ට ලබාදීම කොතරම් ඇගයීමට lak කරන්න onida. Ape රටෙහි වුණානම් දන්නෙත් නැහැ jvc ගෙනල්ලා දෙනවා bashtiya.😅😂😂
@HendalaPuranaRajaMahaViharaya
@HendalaPuranaRajaMahaViharaya Жыл бұрын
එයි බන්දුල කිබුලා එ වගේ video එකක්වත් බලලා හැදියන් ...
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
ලස්සනයි අයියා ❤❤❤
@aroshasandamal1009
@aroshasandamal1009 Жыл бұрын
මාත් මගේ ආච්චි හිටපු ලක්ෂපාන ගෙදර දුන්න එකට තාමත් දුක් වෙනවා😢
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
Denmark gana full details video ekak oniii ayye 😍
@abhi_jayaweera-jt2cp
@abhi_jayaweera-jt2cp Жыл бұрын
Ape Commando Snowy ganath vedio ekak gennako #VishmaLokaya eke aiye.. Snowyge Vedio ekak viral unath, godak Indian jathikayo hithanne Snowy eyalata aithi kiyala.. mn hithanne godak lankawe ayath danne nathuwa athi eya gana💔
@dsds9978
@dsds9978 Жыл бұрын
ලංකාවේනම් රෑ එලිවෙනකොට ගෙවලුත් නෑ මිනිස්සුත් නෑ අපේ රටේනම් එහෙමයි පිටරටක නිසා විස්වාස කරන්න පුළුවන්
@manushaadithya06
@manushaadithya06 Жыл бұрын
Australia ගැන video එක ඉක්මනට කරන්නකෝ😢
@shashikaladayananda7857
@shashikaladayananda7857 Жыл бұрын
Supiri vidieo ekk...❤
@wishwakoshaya001
@wishwakoshaya001 Жыл бұрын
Superb........🎉🎉🎉
@G.g.chaturangasandeepaKalansur
@G.g.chaturangasandeepaKalansur Жыл бұрын
Bollywood gana hari uruguay country eka gana video ekak denawada
@SDilshan-nb1sz
@SDilshan-nb1sz Жыл бұрын
වොයිස් එක පට්ට
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
බලන්න ඒ රටවල් මිනිසුන්ගෙ අයිතීන් වෙනුනේ කියාකරපු හැටි .අපේ රටේ උනානම් එදාම jcb ගෙනත් බිමටම සමතලා කරලා මිනිසුන්ට නඩු දාලා හිරෙත් දාලා තමයි නවතින්නෙ .
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 Жыл бұрын
මේ වීඩියෝ එකෙන් මිනිස්සුන්ගේ තියෙන ලාමක තණ්හාව තමයි පෙන්නේ..මොන ගෙදර උනත් මැරුණම ගෙනියන්න පුලුවන්ද..ගෙවන ගානත් වටිනවා නම් ඉන්න වෙන හොද තැනකුත් ලැබෙනවා නම් තවත් එකේම එල්ලිලා ඉන්නවා කියන්නේ එක අතකට අනික් මිනිස්සු දියුණු වෙන එකට තියෙන කුහකකම සහ තමාගේ නොලැබීම තමයි ඉතින්...
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
😂
@SriyaniSethunga-ej2tt
@SriyaniSethunga-ej2tt Жыл бұрын
Thank you❤️‍🩹
@amilaprabath4950
@amilaprabath4950 Жыл бұрын
රොම්බ තෑම්ක්ස් විස්ම ලෝකය❤
@eishithapasinducreations
@eishithapasinducreations Жыл бұрын
අදත් සුපිරියක්
@srilanka_traveler
@srilanka_traveler Жыл бұрын
පාරවල් හදන්න තිබිච්ච එකම ගහ කපලා හිටවපු රටක් මේක😂ලමයෙක්වත් ඉන්න හොද රටක් නෙවේ මේක..දැන් අර ගහට තුවාල කරලා හිටවලා පැලවෙයිද???
@HisharaSrimadhu
@HisharaSrimadhu Жыл бұрын
ලංකාවේ නඩු දාලා යවන්න පුලුවන් 👍
@NaVishaYa....
@NaVishaYa.... Жыл бұрын
Supiriyak
@Motivation_Matters849
@Motivation_Matters849 Жыл бұрын
Ayye oya video eka patan ganna kota yana video eka kohomada downlode kara gatte
@KALINDU01
@KALINDU01 Жыл бұрын
UP Movie එක.😢😢😢😢
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
ලන්කාවෙට් මෙහෙම තන් කීපයක්ම තියනව
@madushan9647
@madushan9647 Жыл бұрын
Supiri charitha tika sirawatama 😮❤❤
@fathimaazmiya6125
@fathimaazmiya6125 Жыл бұрын
Mama. Asa. Ven. Balana. Veda. Satahanak
@sanjayasanjayabandara9161
@sanjayasanjayabandara9161 Жыл бұрын
Akunu Gahana widiha one
@leehyuk7038
@leehyuk7038 Жыл бұрын
ලෝකෙ වෙන රටවලත් අපෙ රටේ වගේ මෝඩයො ඉන්නවා..😂
@Louve333
@Louve333 Жыл бұрын
මං යන්නෙම නෑ.....😂😂😂😂😂
@nalakathilakarathna4779
@nalakathilakarathna4779 Жыл бұрын
Patta aa
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
ලංකාවේ ලෝකෙටම එකක් තියන ගසුත් කපනවා
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Ape rate ara wada wigena yana gaha kapala danmane kalakanni
@TalkingBooks8118
@TalkingBooks8118 Жыл бұрын
adath supiriyak.
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@dhanushkabandara4578
@dhanushkabandara4578 Жыл бұрын
Superb
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
ලංකවේ නම් උන්ව අතුරු දහන් කරනවා. අර පන්ඩු කරද ගහ කැපුවෙ.😂😂
@chamindaarambepola3435
@chamindaarambepola3435 Жыл бұрын
😢
@danushkaherath4739
@danushkaherath4739 Жыл бұрын
ඒ වගෙ උන් තමා මැරුනත් ගෙවල් වල උන්ට කරදර කරන බූතයො වෙන්නෙ 😂
@hariyaeverything3626
@hariyaeverything3626 Жыл бұрын
අපෙ රටෙනම් හිරෙ 😂😂
@prabathjayawardana
@prabathjayawardana Жыл бұрын
ගෝටාබය ට බාර දුන්න නම් එලෝනවනෙ
@SanjanaKaushan
@SanjanaKaushan Жыл бұрын
හරිනෙ පුකේ අමරුව
@kaveeshamanage1468
@kaveeshamanage1468 Жыл бұрын
api ratawagenam galawala waladaye 😂
@ChinthanaEkanayake
@ChinthanaEkanayake Жыл бұрын
Obata huru apata nopurudu ???mokakd hallo Ee kathawe teeruma 🤔🤔🤔🤔🤔🤔
@sandaruwansan5683
@sandaruwansan5683 Жыл бұрын
NicE
@aaasaabey3107
@aaasaabey3107 Жыл бұрын
මෙිව අනිත්‍යයි නොදන්න මිනිස්සු
@byb12
@byb12 Жыл бұрын
ඇතියන්තම් සුපුරුදු කටහඩ .
@maheshtharaka4467
@maheshtharaka4467 Жыл бұрын
ලංකාව වගේ.😂😂😂
@Jayawardena_89
@Jayawardena_89 Жыл бұрын
@lapradeep3216
@lapradeep3216 Жыл бұрын
Mewata add danna epa bn balanna giyama epa wenawa
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😊🔥🖐️
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
❤️👌🤗
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Жыл бұрын
Ape pandu karanda gahath..oya wagee aarakshaa karala thiyenne ..😂😂😂
@nishanthamarasinghe9493
@nishanthamarasinghe9493 7 ай бұрын
𝗔𝗦𝗔𝗠𝗔 𝘃𝗼𝗶𝗰𝗲 𝗮𝗸𝗮
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
❤️😀🔥❤️😀🔥❤️😀🔥
@Fafam4t
@Fafam4t Жыл бұрын
පිස්සු මිනිස්සු කවදාහරි මැරුනම දාලා යන්න වෙනවා
@SanjiwaRoshan
@SanjiwaRoshan Жыл бұрын
,🙏🇱🇰
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
අපේ රටේනම් බලෙන්ම එලවලා
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
🤗🤘🤗🤘
@Helasiri
@Helasiri Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🔥🙏
@WIPA-v6u
@WIPA-v6u Жыл бұрын
😂
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
lankawe nm sallith nodi ain karala danwa🤬🤮🤢
@yohan77777
@yohan77777 Жыл бұрын
නෙදකින් මම හිටියනම් ඕකුන්ට හුකාගන්න කියලා ඩෝසර් කරලා දානවා
@Ranax_boy
@Ranax_boy Жыл бұрын
💯
@dushandesilva8390
@dushandesilva8390 Жыл бұрын
❤❤❤
@vd2oe
@vd2oe Жыл бұрын
❤️
@ydmtunes
@ydmtunes Жыл бұрын
@Madhawa_perera
@Madhawa_perera Жыл бұрын
❤❤❤
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 Жыл бұрын
❤❤
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 40 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН