Aradhana - Cover by Api Machan ( Tribute to pandit Amaradewa )

  Рет қаралды 4,068,440

Api Machan

Api Machan

Күн бұрын

Пікірлер: 1 400
@සදතාරුකා
@සදතාරුකා 6 жыл бұрын
ලස්සනයි දරුවනි.. යමු යමූ .අතීතය මියදෙන්න දෙන්න එපා.. ආදරණිය අමරදේව ගුරුදේවයන්ව සිහිපත් කරමූ.
@f.rraufeek1494
@f.rraufeek1494 5 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ,මේ සිංදුව...😍😍❤️❤️❤️🔥👍💯✔️
@desikaelpitiya3097
@desikaelpitiya3097 2 жыл бұрын
දවසකට කී වාරයක් අහනවාද කියලා මමම දන්නේ නැහැ. ඒත් කොපමන ඇහුවත් ඇතිවෙන්නෙත් නැහැ…අහන්න අහන්න ආසයි….great voices .... Congratulations to all…👏👏👏
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Definitely
@YohanBro6108
@YohanBro6108 22 күн бұрын
Superb❤
@binudiary
@binudiary 4 жыл бұрын
මං සිංහල සිංදුවක් ඇහුවේ කාලෙකින්..සිංහල සිංදු වල ලස්සනත් අමතක වෙලා තිබ්බේ...ඇත්තටම ලස්සනයි...දිගටම කරගෙන යන්න...සතුටුයි...proud to be a sinhala girl...
@dayaprasanna377
@dayaprasanna377 7 жыл бұрын
api machan නියමයි මුල් ගායනයට උපරිම සාදාර්නය ඉස්ටකරාට ගොඩාක් ලස්සනයි සදාටම ඔයගොල්ලො සමගියෙන් ඉන්න ඉදිරියට ඔයගොල්ලන්ට මීට වඩා යමක් කරන්න පුලුවන්
@shamenkaj
@shamenkaj Жыл бұрын
Ape Thaththata nam puduma kamaththak thiyenne ma sinduwata 🤘👌🤘👌
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 8 жыл бұрын
ආරාධනා... ආරාධනා... ජිවිතයේ තනි මංසල අතර මං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා... ආරාධනා... නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ... කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා ආරාධනා... ආරාධනා... එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා ආරාධනා... ආරාධනා...
@senalheshara327
@senalheshara327 7 жыл бұрын
Niyamai Ela kollloo
@sonaliperera8737
@sonaliperera8737 7 жыл бұрын
senal heshara panamada kadithi
@senalheshara327
@senalheshara327 7 жыл бұрын
Sonali Perera mokakda pana mada kaditi
@wickramarathnavimal6227
@wickramarathnavimal6227 6 жыл бұрын
Boru Neada
@BuddhikaRupasinghe
@BuddhikaRupasinghe 6 жыл бұрын
Thank you very much....
@nalaka.perera
@nalaka.perera 7 жыл бұрын
ගෙදර තියන පරන Gramophone ය ඔයාල හොදට පිහදාලා, සුද්ද කරලා ලස්සන කරලා අරන් තියනවා, මේ ගීතවල මුල් ගායකයා හො ඔවුගේ පවුල්වල අය හරි මේවා දැකලා සන්තොස වෙන්න ඕනේ, මම කැමති ලස්සනම ගීතයක් මේක මච්න්
@tharstonsachin
@tharstonsachin 2 ай бұрын
Attada ...grama phone walin.witarada ahanna puluwan...ok
@NadeeraWeerasinghe1125
@NadeeraWeerasinghe1125 8 жыл бұрын
~උඹලගේ හැම සින්දුවම හරිම ලස්සනයි Api Machan.. සමගියෙන් ඉඳපල්ලා අපේ කොල්ලනේ , Wish you all the very best for a loooong Journey in Music ~
@dammikaguna
@dammikaguna 7 жыл бұрын
100% agreed
@nishanthakgamage4783
@nishanthakgamage4783 7 жыл бұрын
superb wark
@thiliniishanka5523
@thiliniishanka5523 7 жыл бұрын
වර්තමානයේ හරවත් ගීත බිහිනොවෙන්නේ, දක්ෂ ගායකයෝ නැති නිසා නෙමෙයි නිර්මාණශීලී ගීත රචකයෝ නැති නිසා කියලා මට නම් හිතෙන්නේ... දැහැනකට සමවැදුනා වගේ.... හරිම තැම්පත්, කනට මිහිරි හඩවල් ටිකක්. ඔයාලගෙම නිර්මාණ බිහි වෙනවා දකින්න අහන්න අසාවෙන් බලන් ඉන්නවා. සුබ පැතුම්!
@dhaushkarathnayake4528
@dhaushkarathnayake4528 2 жыл бұрын
කුලරත්න ආරියවංශයන්ගේ අපූර්ව පද රචනයක්.... මේ ෆිල්ම්.එකේම අනෙක.. සීත අරණේ ( මිල්ටන් මාලනී)
@inokaino8506
@inokaino8506 4 жыл бұрын
Mo danuei oyala set eke meh song eka ahawwe.. Waaaaooow wena kawara katha da.. Math music lover kenek.. 👍🌹🌹💖💖Niyamai "Api Machan"... Set ekata.. Eka malli kenek hodata mathakai.. 1st song eka start karana kena.. Sirasa supers ta awa kenek.. Nama enneh ne matgeketa.. Ahinsaka kollo set ekak.. Niyamai.. Gud work. Ekak... Milton Mallawarachchi mahatha ge song ekak oya vidiyata kiyanna.. Mo asaei.. MALIN MALE RON GANNA SONG Ekata... Try ekak denna.. Maru music.. Eke thiyenneh... Jaya wewa.. Oyalata..
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 5 жыл бұрын
ආරාධනා kiyala කියන පළවෙනි wachana deka aheddi අමරදේව master mathak una lassanai malliyooo 👍👍👍👍
@devayanirazak1268
@devayanirazak1268 3 күн бұрын
THUMBS UP ...OK OK
@whiteffacademy3635
@whiteffacademy3635 4 жыл бұрын
ගොඩක් වටින සින්දුවක් මෙකලෙ දරුවන්ගෙන් අහන්න ලබුනෙ දන් ඉන්න අය සින්දු කියන එව අහුනම මින විකරයක්ද හිතෙනව අන්ගට දන්නෙන කනට වදින හිත්ට සුවයක් දනෙන ගිත්‍යක කන්කලුරවය අති අමරදෙව ජොතිපල මිල්ටන් නන්දමලනි සොමතිලක ජයමහ සුනිල් එදිරිසිංහ කපුගෙ මෙ අයගෙ වගෙ ගොසකරි නති ගිත අහන්න නවතන අපිට ලබෙන්න කිටල හිතුවත් මෙ තෘන දරුවො අවිත් නවත් මෙවගෙ දෙයක් කරොත් ඉත්ම හොන්දය් 2000 වසරෙන් පස්සෙ සන්ගිතෙ ඉවරකරල ඉවරය් කෙහෙල්මල් කොන්ඩකරයො කරබුකරයො නාත අහන්න පුලුවන් ගිත ගයන්බ ඔබලට ගිඩක් ඉස්තුති ජයවෙවා
@shanipathirana7072
@shanipathirana7072 4 жыл бұрын
Godak Lassanai mallila pita rata thaniwela indi hithta godak dannuna oyalat subagamanak.
@heshanatapattu5014
@heshanatapattu5014 8 жыл бұрын
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා....
@shamindaprathap
@shamindaprathap 2 жыл бұрын
Well said ❤
@dew6536
@dew6536 2 жыл бұрын
🥺♥️ සතුට රැගෙන යලි වඩින්න ආරාධනා
@siragekamare8408
@siragekamare8408 8 жыл бұрын
බොහොම සතුටුයි..මේ උත්සාහය ගැන. සුභාවිත ගීතය වද පීදෙමින් යන වකවානුවක ඔබ වැනි තරුණයන් සතු වගකීම අවබෝධකරගෙන ඒ රික්තය පුරවනු දකිනු රිසි වෙමි...සුභ අනාගතයක් ඔබ හැමටම...
@zilva-jo8es
@zilva-jo8es 6 жыл бұрын
What...........
@pushpikakariyawasam8264
@pushpikakariyawasam8264 4 жыл бұрын
❤️❤️ ජීවිතේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ... ආරාධනා
@chanksamarak7368
@chanksamarak7368 2 жыл бұрын
Haa
@dewmidewmi9173
@dewmidewmi9173 2 жыл бұрын
🎸
@sanjeewa3165
@sanjeewa3165 8 жыл бұрын
Machan , mallila niyamai ' e rahata api kemathie. Jaya wewa !!!1
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Aradhanaaaa....bima balanawa godak welawata.ekath amuthuma look ekak.harima akarshaniyai eya.ai oya tharam bima balanne?....kiyanna therenne na.harima sundarai.harima lassanai.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@jayangadayarathne5878
@jayangadayarathne5878 9 ай бұрын
සෙනේහයේ සත් පියුමන් yalidu පිපේවා ❤
@කපිලකූපර්
@කපිලකූපර් 5 жыл бұрын
ලස්සනයි යාලුවනේ සුභ ගමනකට ආසිරි
@sharmi6955
@sharmi6955 8 жыл бұрын
godaaak lassanay.. obata idiriyata yanna shakthiyak labewa.... suba pathum 🌹🌹🌹🌹
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
අපේ ❤අමරදේව සර්ගේ ගිතයට හානියක් නොකර කොල්ලො ටික ලස්සනට ඉදිරිපත් කළ එකට හරිම සතුටුයි ලස්සනයි සුන්දරයි ජයවේවා ❤❤❤❤❤❤
@anomadissanayake1758
@anomadissanayake1758 2 жыл бұрын
ලේසියෙන් කෙනෙක්ට ගයන්න පුලුවන් සිංදුවක් නෙමේ මේ. Great work 👍
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@isuragamage3321
@isuragamage3321 7 жыл бұрын
weldone boys............... one of my favourite song of amaradewa sir........ dulakshi..... obata nawatath magen arandana....................
@ushansenarath9407
@ushansenarath9407 4 жыл бұрын
අතීතයෙන් ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න, ආරාධනා... 💕💕💕
@harshanuwan7047
@harshanuwan7047 5 жыл бұрын
ලදුනේ ගහපන් මචන් ප්ලීස්...ඉල්ලීමක්...👍👍👍👍
@treasureislandofworld
@treasureislandofworld 8 жыл бұрын
ape amma kiwwe ekaga deyai ! hoda wadakata ape rate tharuna lamai yomuwena eka mona tharam watinaa deyakda... ape rate anagathe baraganna puluwan pirisak hadena eka dakala nikan kale nasthi karaganna mathdrawya rasa windina ayath me paththata adila evi. ane wasanawan ! ubalata hadawathinma subha pathanwa machanla ! kadimamai ! Jaya !
@manthiperera1126
@manthiperera1126 6 жыл бұрын
Sri Lanka needs more musicians like you guys. Well done Bros.
@achiniayesha302
@achiniayesha302 6 жыл бұрын
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න....ආරාධනා ...ආරාධනා .....🌺🌺🌺🌺🌺🌺
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
ARAAADHANAAAAA.......harima lassanai patan ganna me voice eka.eth bima balanawane godak.kamak na .ekath amuthuma hangeemak....
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@erandijayaweera9252
@erandijayaweera9252 6 жыл бұрын
කියන්න වචන නෑ මට නම් ඒ තරමට ලස්සනයි. ...
@l.p.g.pathierana5794
@l.p.g.pathierana5794 5 жыл бұрын
ලස්සනයි ගොඩක් .තවත් .අමරදේව කෙනෙක් .සදාඅමරනීයයි.ඔබටයි මේ.ආරාධනා .බුදුසරණයි හැමෝටම
@MrLelanlucky
@MrLelanlucky 6 жыл бұрын
වෙනම ලෝකයකට අරන් ගියා. Thank you
@herathchandra4082
@herathchandra4082 5 жыл бұрын
Good luck පුතා really very nice voice all of you 👍all the best ... god bless forever
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 2 жыл бұрын
මේ වොයිස් ටික පිස්සුවක් දෙයියනේ 🥺🌍❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@ranjithwije4819
@ranjithwije4819 6 жыл бұрын
ගොඩක් ලස්සනයි සුබ පැතුම් . i wish your all the best. good luck
@susirinishantha4361
@susirinishantha4361 5 жыл бұрын
Mema susanyoogaya, gaayana vilaashaya, sangeethaya ikmavaa mathuvana mihiri, geburu kata hada. Vichithraiy. Obalaa ge idiripath kireema aakarshaneeyai. Visistaiy. Sanvaraseeliy.!!!
@lahirusadharuwan6100
@lahirusadharuwan6100 8 жыл бұрын
adennama kiyanawa oi supar තෙරුවන් සරනයි
@tamarabailey1893
@tamarabailey1893 2 жыл бұрын
I just love this song. I live in Canada but was born in Sri Lanka. You guys voices are amazing, I love listening to you everyday. It brings so many memories of my childhood.
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@sumangalaelpitiya2522
@sumangalaelpitiya2522 4 жыл бұрын
මම ඉතාම සතුටට පත් උනා. කීප වතාවක්ම ඇහුවා. මෙවැනි ගීත දිගටම ගයන්න. මෙවැනි අරුත් ඇති වටිනා නව නිර්මාණය ඉදිරිපත් කරන්න උනන්දු වෙන්න. ජය වේවා..!
@kasungayasri8269
@kasungayasri8269 7 жыл бұрын
all the best what a nice team.. I like you all.. nice performance brothers (y)
@motivationallife1145
@motivationallife1145 4 жыл бұрын
Meka thm mge bokktm wdunu sinduw.....❤❤❤ godk klekt klin ahuw oyl sinduw release krpu gmn wge....ayeth ahnn hithun....❤❤❤👌👌👌👌👌👌
@anjelaathukorala339
@anjelaathukorala339 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ... හදවතට කතා කරන කටහඬ දරුවනේ ඉතාම මිහයූරුයි
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@sndnsge1537
@sndnsge1537 5 жыл бұрын
Well done boys ❤️❤️❤️ නියමයිනේ මල්ලිලා සුපිරියි යමු ඉදිරියට Congratulations ❤️❤️❤️
@dineshrangika9475
@dineshrangika9475 8 жыл бұрын
කියන්න වචන නෑ.. උබලට ජයම වේවා!
@shyamalindike3998
@shyamalindike3998 5 жыл бұрын
Great performance after a long time we see from this wonderful group
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 4 жыл бұрын
Liyanna lassanata,theerumak aethiwa....umba ban bolan....epaa kollo/ umbala käelläwenda aawe ban...löl
@nuwanichethana101
@nuwanichethana101 4 жыл бұрын
Ayye mama oyalage ahana 1song eka harima lassanai sitha eka aramunakata ganna mewa godak watinawa thank you very much.
@charithangabulathsinhala1336
@charithangabulathsinhala1336 Жыл бұрын
Wow! Superb! All the best young boys! 💐
@shiromipriyangika3268
@shiromipriyangika3268 Жыл бұрын
ඔයාලගෙ සෑම ගීතයක් ම..මමත් බලනවා ...හරිම ලස්සනයි ....දිගු ගමනක් යන්න ...සුභ පතනව ...තෙරුවන් සරණයි ....
@noelranasinghe3
@noelranasinghe3 7 жыл бұрын
This song has a different taste and I love it.it doesn't mean that the old song is not good it's superb but this has a different taste wish all the best "API MACHAN"
@duladabestsam7213
@duladabestsam7213 7 жыл бұрын
මම හැමදාම වගේ පරණ සිංහල සින්දු අහන්නේ අද අපේ තරුණ පරපුර ගැන ඇති කළ කිරීමත් හිතේ දරාගෙන. අහම්බෙන් වගේ තමයි ඔබගේ මෙම නිර්මාණ නෙත ගැටුණේ. දැන් මගේ හිත කියනවා, දන්නවා අපි එච්චර අවාසනාවන්ත නැහැ කියලා. කොච්චර ලස්සනද මේ නිර්මාණ. ඇරයුම් කරනවා යළිත් හෙළ ගී කෙත අස්වද්දන ඔබ සතු ඔය ජවයෙන්. තෙරුවණ් සරණයි.
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Aaradhanaaaa....oluwa ussala muna diha balannako.mona tharam lassanaida oyage arambaya.ththamai mata nam baawanawak...
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@SanathVithanage-r2e
@SanathVithanage-r2e 7 ай бұрын
Maru sinduva hithe prashna serama amathaka vena great sinduvak. ❤❤❤❤❤❤❤❤❤
@sumaltriloshan9870
@sumaltriloshan9870 8 жыл бұрын
congrats all of you! it's awesome.. I was a student of master. I remembered him when I listen to this song. I'm a Catholic priest in Rome. blessings!
@predeeppathmakumara8105
@predeeppathmakumara8105 3 жыл бұрын
Hama geetayakatama aradana niyamai kollane cover nam jayawewa
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
,❤️❤️❤️❤️❤️❤️
@helenrichard7606
@helenrichard7606 3 жыл бұрын
Your voices are amazing! I listen to the same song thousand times,I just close my eyes and listen.Mesmerizing!❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks a lot
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 3 жыл бұрын
Helloooo...... same here 😂 over and over, non stop
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
Try to listen to Original first. Then it will change 😀
@kasundeshapriya5933
@kasundeshapriya5933 3 жыл бұрын
👌👌👌
@erandasongsserasinghe1049
@erandasongsserasinghe1049 2 жыл бұрын
She
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Aradhana...geethaye arambaka voice eka saha eyage muhuna mata athmiya bandhimak wage danenawa...adarei...
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@ashawadayan
@ashawadayan 2 жыл бұрын
අදටත් අහන්නේ මේ පරන ටික මචන්......පරන අපි මචන් සෙට් එක තමා හොදටම කලේ🙌❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Sthuthi
@sew9641
@sew9641 4 ай бұрын
මමත් ❤ පරන ඒවා විතරයි අහන්නේ
@thilankawickramasooriya7856
@thilankawickramasooriya7856 7 жыл бұрын
API MACHAN ELA MACHAN thava mevage nirmana karannata yodhabala yodja shakthiya labeva proud of u API MACHAN
@shyamaligustafsson7086
@shyamaligustafsson7086 8 жыл бұрын
Amaradewayanata upaharayakma wewa,,,,,,,,,,,,,,,,,,,putha oyala lassanata gayana kala......
@saumyamendis7504
@saumyamendis7504 7 жыл бұрын
Shyamali Gustafsson aradana by amaradewa
@janakasaranasiri5712
@janakasaranasiri5712 4 жыл бұрын
Lassanai hugak.....amaradewa sir hitiyanm godak sathutu wei.
@chathuramaduranga5006
@chathuramaduranga5006 6 жыл бұрын
ලංකාවෙන් ඈත් වෙලා,නිදහසක් නැතුව උදේ හවස මැරීගෙන දගලන ජීවිතේට සැනසීමක් එක්කම ලංකාවේ ලස්සනම තැන් වල මතකයන් උබලගේ වීඩියෝ වලින් දැක්කා...ඉරාජ් වගේ උන්ගේ විනයක් නැති නිර්මාන අස්සේ උබල මාරයි...ගොඩක් සතුටුයි...ගොඩක් වින්දා... තවත් අලුත් එකක් එනකල් මග බලනවා... එල.. great work..thanks very much ..and good luck
@imesh9989
@imesh9989 4 жыл бұрын
Math 0yage gode
@chandrikakumarasinghe326
@chandrikakumarasinghe326 6 жыл бұрын
Harema lassana. You all have great voice. Oyala nm supiri thru. Kiyanna wachana naha. 💟💟💟💟💕💕💕💕💘💘 Athurugiriya chandrika👍👍
@vishuperera191
@vishuperera191 5 жыл бұрын
Master Amsradewa will give his blessings to you all..what a superb performance...
@anushadamayanthi3947
@anushadamayanthi3947 5 жыл бұрын
All the best. Ptta lassanai. 😛😛😛😛😛😛😛😛😛😛
@adyani638
@adyani638 3 жыл бұрын
අගයන්නට වදන් නැත. ❤️❤️❤️❤️❤️👌👌👌👌👌
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@thakshiladilhani7963
@thakshiladilhani7963 6 жыл бұрын
Godak lassanai machanla,good luck for all of you,idiriyata loku vadak karanna suba pathum,
@angeladolamulla1354
@angeladolamulla1354 8 жыл бұрын
wow keep it up with w d amaradeva masters songs
@pradeepakapugamage7290
@pradeepakapugamage7290 8 жыл бұрын
I and my 16 year old daughter and 12 year od son enjoy your version of popular classical songs very much. Keep singing lads
@mysticalmagicalcakes8976
@mysticalmagicalcakes8976 3 жыл бұрын
Mind soothing voices...!!! The BEST VOICES I'VE EVER HEARD FROM SRI LANKA. එකම සිංදුව විසි පාරකට වඩා ඇහුවා.... May you guys be blessed to do many more creations like these. Also be blessed with this unity within yourselves for ever . බුදු සරණයි 🙏❤❤❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️thx
@vindhayaadhikari1621
@vindhayaadhikari1621 6 жыл бұрын
aththata lassanai oya karana songs okkoma..pana songs wala hoda therumak thiyenawa..e songs oyalage katahadawal walin aheddi marama maara lassanai
@drayomiirugalbandara2783
@drayomiirugalbandara2783 7 жыл бұрын
Skills can be imparted, but the will to persist and persevere is inborn… a talent you have been blessed with. Well done.
@chandrikaratnayake26
@chandrikaratnayake26 7 жыл бұрын
ඔබලාගේ ගායනයන් හා කටහඩවල් ඉතා මිහිිරියි..ඒ අතරි්න් හර්ෂ ඔබේ හඞ මට විශේෂයි. මොකද Sirasa super star season 6 හි ඔබේ ගායනයන් අමතක කරන්න බැහැ. එහි සැබෑ Super star ඔබයි. පමා වී හෝ ඔබට සුුදුුසු තැන ලැබී තියෙනවා. ඒ ගැන සතුටුයි...Go head..Good luck!!
@NilakshiBandara
@NilakshiBandara 7 жыл бұрын
Your Every creations are wonderful and no words to express my feelings about them. Keep it up together. Congrats All !
@SuperNimanka
@SuperNimanka 4 жыл бұрын
මල්ලී මේ සින්දුව අමරදෙව මාස්ට කියද්දී විතරයි ලස්සන. මේක එච්චර masterpiece සින්දුවක්.
@SuperNimanka
@SuperNimanka 4 жыл бұрын
m.kzbin.info/www/bejne/bJ7ZpZ-fqZJ_aZY
@chethigane1493
@chethigane1493 6 жыл бұрын
touchwood, this is the only young group performed in a decent way, and kept the respect to the song. very nice, keep up the good work.
@nelomineranjana8784
@nelomineranjana8784 7 жыл бұрын
අහම්බෙන් දවසක හරිම ලස්සන සින්දුවක් අැහුණා. ඔව් ඒ අපි මචංලගෙ "මිහිරැති වසන්ත කාලේ" සින්දුව. පුදුම විදියට ඒ සිංදුවට වශී වුනායින් ඔයාලගෙ සිංදුවක් නෑර අද මං ලග තියෙවා. දවසට වතාවක්වත් ඒ සින්දු ටික අහන්න මං දැන් අැබ්බැහි වෙලා වගේ. ඒවා ඒ තරමටම ලස්සනයි. මහා ඝෝෂාකාරී සංගීතයකට අහුවෙලා ඉන්න අපේ පරම්පරාවෙ රසවින්දනය නියම තැනට ගේන්න මේ වගේ දේ හරි වටිනවා. කිසිම විදියකින් මුල් කෘතියට හානියක් නොකර පරණ දේ අපේ තාලෙට ගේනවා. ඔයාලගෙ උත්සාහය අති සාර්ථකයි. ඉදිරියටත් මේ වග් ලස්සන covers කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. වික්ටර් රත්නායක මහතාගේ "සදකැන් වැටිලා" ගීිතය ඔයලගෙ හඩින් අහන්නත් ලොකු අාසාවක් තියෙනව.There will always be people talking at your back because you are ahead of them. Do not worry about criticism, keep up the good work.
@kaveeshakariyawasam8002
@kaveeshakariyawasam8002 4 жыл бұрын
හදවත නිවන්න පුලුවන් මෙහෙම සෞන්දර්යක් ඇති රටක ඉපදෙන්න ලැබුන එකම පිනක් ❤. හරිම ලස්සනයි. ඔයාලා දැන් මගේ ජීවිතයේ කොටසක් 💐
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි
@asangab3300
@asangab3300 5 жыл бұрын
නියමයි තව මේ වගේ ඒවා ගහන්න මේවා ලේසියකට අහෙන්නේ නැති සිංදු සුපිරි......🎻🎻
@sewminiprinters7450
@sewminiprinters7450 6 жыл бұрын
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා... ආරාධනා... H
@runeshnalaka3694
@runeshnalaka3694 3 жыл бұрын
Woooow Apee Kollo Tika Superb Adambarai 👉❤❤😘😘
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🤟🤟🤟🤟
@dubaivlog2442
@dubaivlog2442 3 жыл бұрын
Harsha’s magical voice😍♥️♥️All voices are excellent 😍I’m in love with ur songs.
@heshanatapattu5014
@heshanatapattu5014 8 жыл бұрын
නෙලූ සුපෙම් කැටයම් මැකී නොයනු පිනිසම වේවා.......ජය වේවා...
@shashikasamarathunga1472
@shashikasamarathunga1472 7 жыл бұрын
Here I'm closing my eyes and listening to the beautiful,heart touching voice of these young talented boys. Wishing you all the best from Canada.
@ApiMachan
@ApiMachan 7 жыл бұрын
Shashika Samarathunga thanks
@mindikaratnayake3536
@mindikaratnayake3536 7 жыл бұрын
Well said Prof. Ranjith Fernando. Completely agree with you. Keep going Api Machan!
@chandanadesilva4606
@chandanadesilva4606 8 жыл бұрын
nicely done gentlemen.......thank you for keeping our culture alive.Professor Chandana DeSilva, Kean University, NJ, USA
@ApiMachan
@ApiMachan 8 жыл бұрын
Thank Sir....it a great honor for us....
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Aradhanaaaaaa..ai bima balagenama inne oya? Pudhuma voice ekak oyata thiyenne.papuwatama danenawa.lassanai.harima asai.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@DinaliSenalya
@DinaliSenalya 7 ай бұрын
2024 anyone
@ShehaniKodithuwakku
@ShehaniKodithuwakku 4 ай бұрын
Ye ❤
@anurachandrasiri268
@anurachandrasiri268 4 ай бұрын
@shan_p_dissanayake
@shan_p_dissanayake 3 ай бұрын
@methash_dinelka
@methash_dinelka Ай бұрын
@chamiduvishmika3548
@chamiduvishmika3548 10 күн бұрын
Yes ❤
@futureevent8240
@futureevent8240 7 жыл бұрын
Machan .... Hariam Lassanai.... Suba Prarthana karanawa mama
@liltige7092
@liltige7092 2 жыл бұрын
මැකී යන ගිතවලට නැවත පන දෙන ... උබලට පට්ට ලව් බොල... ❤️❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@shanikajayshingha4918
@shanikajayshingha4918 6 жыл бұрын
api machan set ekata api godak kemathi vidawa niwena sangithayak api machanla laga thiyenne
@melmintwins4874
@melmintwins4874 8 жыл бұрын
superb performance. well done boys.
@malathilatha8864
@malathilatha8864 Жыл бұрын
ආදරෙයි පුතේ .ammooooo ලස්සනයි ගොඩක්
@nt8928
@nt8928 2 жыл бұрын
You all've driven me crazy .actually you made me cry.your voices stricked to the very bones friend.😀😀😀😀😀😀😀😀😀
@ravindupeumeshagunathilaka2044
@ravindupeumeshagunathilaka2044 8 жыл бұрын
Patta sahoooooo jaya wewa!!!!!!!!!!!!!!!
@globaledudirect649
@globaledudirect649 7 жыл бұрын
GREAT....FEELING AS WE ARE SRI LANKANS....,THANK YOU VERY FOR YOUR GREAT PERFORMANCE..!
@PrasadLakmal-c7y
@PrasadLakmal-c7y 10 ай бұрын
අපරාදෙ උබල මේක නැවත්තුවෙ.දිගටම කලානම් අද ඉන්න තැන හිතාගන්න බෑ..❤❤
@sew9641
@sew9641 4 ай бұрын
ආයෙත් පටන් ගන්න පුලුවන් ඕනි නම් 😢❤
@wahidselvi376
@wahidselvi376 Ай бұрын
❤❤❤❤❤❤​@@sew9641
@මහේෂ්තිවංක
@මහේෂ්තිවංක 7 жыл бұрын
අමරදේව ශූරීන්ගේ සිංදුවකට කවර් එකක් කරන එක ලෙසී නෑ.. මං බලපු සුපිරිම කවර් සෝන්ග් එකක් .. අති විශිශ්ටයි තිවංක අයියා ඇතුලු "අපි මචං" සෙට් එකම ජය වේවා🏆🏅🎖
Api Hangum Walata - Cover by Api Machan. #apimachan
3:58
Api Machan
Рет қаралды 3,2 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Aradhana
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 19 М.
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Dagakara Oya Dasa covered by Api Machan
4:07
Api Machan
Рет қаралды 3,6 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,4 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН