8 Income Sources of Riches - ධනවතුන්ගේ ආදායම් ක්‍රම 8 - Motivation by Bhathiya Arthanayake

  Рет қаралды 225,057

Motivation.lk

Motivation.lk

3 жыл бұрын

මුදල් පිළිබද මානසික නිදහස දිනා ගැනීම සඳහා එක් ආදායමකට විතරක් සීමා නොවී ආදායම් මාර්ග කිහිපයක් ම නිර්මාණය කරගන්න කියන එක මූල්‍ය විශේෂඥයින්ගේ උපදෙසක්. සමහරවිට අපි අපේ ජීවිත කාලය පුරාම විවෘත කරගන්න සමත් වෙන්නේ ආදායම් එකක් දෙකක් විතරයි. හැබැයි ලෝකේ ධනවතුන් මෙවැනි ආදායම් මාර්ග 08 ක් විවෘත කරගන්නවා. අද අපි කතා කරන්නේ ඒ පිළිබදව.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
bhathiyaarthanayake.com/
අපි ජුලි මස 09 වැනිදාට පාසල් සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති නූතන මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග ජයගැනීමට අදාල Zoom සැසියේ Google Form එක පහතින් තිබෙනවා. එය පුරවා මූලික ලියාපදිංචිය සපුරා ගන්න. සැසිය සඳහා අය කිරීම රුපියල් 1500 /= ක් පමණයි.
How To Overcome Challenges In Modern Education Google Form
forms.gle/c2tUKGzKDzehpo5r8
Resources...
Stock Footages -
pexels.com​​​
කොළඹ කොටස් වෙළදපල දිගුව.
www.cse.lk/
#Bhathiya​​​ #Arthanayake

Пікірлер: 500
@talkwithpubudu3313
@talkwithpubudu3313 3 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් දැනටත් මම රැකියාවක් කරන ගමන් පොඩියට ව්‍යාපාරයක් කරනවා මිනිස්සුන්ට වුවමනාවක් තියෙනවා නම් දියුණු වෙන්න පුළුවන් මම දෑස නොපෙනෙන පුද්ගලයෙක්
@amalparanagama106
@amalparanagama106 2 жыл бұрын
Woow... Wish you All the Best,Brother ... Honestly
@slvideo2087
@slvideo2087 2 жыл бұрын
ඔබගේ ව්‍යාපාරය වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕනි.බුදු සරණයි
@manojfernando4387
@manojfernando4387 6 ай бұрын
Thanks a lot Mr. 🙏🙏🙏
@sorrynoob7857
@sorrynoob7857 5 ай бұрын
kohomada mekta comment kare😮
@metabase
@metabase 2 ай бұрын
@@sorrynoob7857 Ekane bn.. 🙄
@gimhanigunasiri2343
@gimhanigunasiri2343 Жыл бұрын
මම සර්ගේ වීඩියෝ ලගක ඉදලා බලන කෙනෙක්. මානසිකව වැටිලා ඉන්න මට ජීවිතය නැවත දිනන්න පුලුවන් කියලා, ශක්තියක්, ධෛර්යක් ඒ වීඩියෝ නැරඹීමෙන් ලැබුණා සර්. ඔබතුමාට ගොඩක් පිං සර්. මම 2011 ඉදලා බුක් ෂොප් එකක් කරගෙන යනවා. හොදින් පවත්වා ගෙන ව්‍යාපාරය අද වන විට වහන තත්වයට පත්වෙලා. මම දරුවෝ තුන්දෙනෙකුගේ මවක්. ඔවුන් අවු: 3 1/2, 7, 11 වයස් වල පසුවෙන්නන්. ඒ නිසා කෙසේ හෝ මාගේ ව්‍යාපාරය නැවත දියුණු කරගැනීමට අත්‍යාවශ්‍යයි. ඔබ තුමාගේ වටිනා දැනුමෙන් මට උදව් කරන්න පුලුවන්නම් සර් ලොකු පිනක්.
@nilupullife
@nilupullife 3 жыл бұрын
සර් නිසා ඇත්තටම මම ගොඩක් හැදිලා ඉන්නේ පිං සර්❤❤👍
@jayaweerawijesinghe1638
@jayaweerawijesinghe1638 3 жыл бұрын
සර්ට බුදුසරණයි
@chamindadarshan8638
@chamindadarshan8638 3 жыл бұрын
❤👍
@lakshithamanoj1157
@lakshithamanoj1157 Жыл бұрын
දියුනුව ගැන හිතන දියුනු වෙන්න බලාපොරොත්තු වෙන අපිට ඔබ මැණිකක් සර් ඔබට බොහොම ස්තුති තවත් මෙ වගේ vedeos දාන්න ඔබ තුමාට බුදු සරනයි💖
@kumariugn2704
@kumariugn2704 2 жыл бұрын
මේ කතා ගොඩාක් වටිනවා.මමත් ලොකූ හීනයක් දකිමින් ඉන්නෙ කඩයක් පුන්චියට දාගෙන ඉදිරියට යන්න.ඒත් මගේ පොඩී බබාලාත් එක්ක ආයෝජනය කරන්න මුදල් හොයගන්න අමාරුයි.මේ වගේ mortivetion දකිද්දී ලොකු දහිර්‍යයක් එනවා. පුළුවන් විදිහට ඔබතුමා මේ අතරේ ම ඉතා අඩු පොලියකට ණය ක්‍ර්මයක් හෝ වෙනත් ක්‍රමයක් පැහැදිලි කරලා දෙනවාන්ම් ලන්කාවේ දිලිදු පව්ල් ගොඩාක් ගොඩයාවී.ගොඩාක් පින් ඔබතුමගෙ අදහස් වලට.ජය වේවා සර්.
@neelthusharaonline
@neelthusharaonline Ай бұрын
සර්ගෙ අදහස් මල්පල ගන්වමින් මම මිලියන එක හමාරාක් ආයොජනය කලා මට දැන් මාසෙකට 28750ක මුදලක් බැංකුවට වැටෙනවා සර්ට ගොඩක් පිං
@ravindraattanayake
@ravindraattanayake Ай бұрын
මොකක්ද ආයෝජනය කියන්න පුළුවන් ද උදව්වක් වශයෙන් 😊
@neelthusharaonline
@neelthusharaonline Ай бұрын
@@ravindraattanayake මම ලක්ෂ පහලොවක් 20% ගානෙ අවූරුද්දකට ස්ථිර තැන්පතුවක් දැන් මා නිව් ග්ලොබල් ලංකා ඉන්වස්ට්මන් පිනෑස් එකට මම මාසෙ ගානෙ පොලිය ගන්නවා මට මාසෙකට 28750ක් එනවා පොලිය
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
ස්තුතියි සර්.....ඔබතුමාගේ උපදෙස් මත මුලින්ම ඕනෑම තත්වයකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබුණා...දැන් දියුණුවේ මාර්ගයට සෙමෙන් අවතීර්ණ වෙමින් ඉන්නවා...ඒ පිළිබඳව ඔබතුමන්ට නැවතත් ස්තුතියි......
@WARZONENOOBX
@WARZONENOOBX 3 жыл бұрын
ඇත්තටම වටින විඩියොවක්.. කොටස් වෙලදපොල ඔබතුමා විඩියොවක් දනවානන්.. කැමති
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
එක වටිනවා
@wicramarathneliynaga3506
@wicramarathneliynaga3506 5 ай бұрын
ඇත්තටම ඒ උපදෙස් ටික මිලකල නොහැකි තරම් වටිනවා.ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි.!!!!!!
@udakandagedanushka5873
@udakandagedanushka5873 2 жыл бұрын
ජීවිතේට වටින වැදගත් පාඩමක් ❤️🙏
@damitharangana943
@damitharangana943 3 жыл бұрын
මුලින්ම සර්ට ගොඩක් ස්තුතිය පුද කරනව මේ වගේ හොද අදහස් තියෙන වීඩියෝ දානවට.🙏 සර්ගෙ වීඩියෝස් බලල ගොඩක් දේ ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.තව ඉදිරියට තවත් හොද වීඩියෝ බලාපොරොත්තු වෙනව.සර්ට බුදු සරණයි.🙏❤️
@janakapradeep7143
@janakapradeep7143 3 жыл бұрын
ගොඩක් වැදගත් උපදෙස් ටිකක් ජය වේවා ❤️ දාපු වෙලවෙම බැලුව. Self love ගැන වීඩියෝවක් දාන්න ඊලගට,ගොඩක් අයට මග හැරුන දෙයක් ඒක ❤️
@lahiruchandika7326
@lahiruchandika7326 3 жыл бұрын
ගොඩක් වැදගත් අයියෙ මේක..! ස්තූතියි., සරලවම හොද අදහසක් ලබාදෙනවා,
@7417928020
@7417928020 2 жыл бұрын
ජයවේවා...ඉතාමත් ප්‍රයෝජනවත් දැනුවත් කිරීමක්....
@d2mxindikasl104
@d2mxindikasl104 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්, සර්ගෙ අවවාද ගොඩක් වටිනවා ජීවිතේට.
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 3 жыл бұрын
ඇත්තටම හරිම වටිනා අදහස් ඉදිරිපත් කිරීමක්. ඔබතුමාට ස්තුතියි . ඔබතුමාගේ පොත් දෙක ලබගත් හැක්කේ කෙසේදැයි දැන් ගන්න අවශ්‍යයි .
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි සර්, හැමදාමත් ජිවිතයට පාඩමක් ❤️🙏
@chamindaramanayaka3339
@chamindaramanayaka3339 Жыл бұрын
ඔබ තුමන්ට වචනයකින් හරි බාදා එනවනම් ඒ බාදාම තමයි ඔය ඔබ තුමන්ව තව තවත් ඉදිරියටම ගෙන යන්නේ ❤️🙏
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 2 жыл бұрын
Bohoma sthuthi sir, godak watina upades. Obathumae watina upades athiwa mema vedio balane man harima sathutin. Dawasa patan ganna danuma sahitha hithata loku shakthiyak danenawa obathumae watina upades ahuwana.
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
❤ යමු යමු පෙරමුණ බලා.. තෙරුවන් සරණයි..
@asankapradeep9937
@asankapradeep9937 3 жыл бұрын
බොහොම ස්තුති සර්. ගොඩක් වටිනවා.
@svathusithadeepanatha584
@svathusithadeepanatha584 Жыл бұрын
ඔබගේ උපදෙස් බොහෝ වටිනවා🙏
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliment's for You're Lovely nd Genericity Education. The Time has come Sri Lanka People walk in Correct and Bright way. My salute to You. Highly Appreciate you're work.
@slvideo2087
@slvideo2087 2 жыл бұрын
ඇත්තටම මේ video ගොඩාක් හොඳයි.ගොඩාක් හොඳ දෙයක් ගන්න පුළුවන් video එකක් mee video eka.❤😊.
@iroshasurangidolamulla262
@iroshasurangidolamulla262 2 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට .
@iamwriting3935
@iamwriting3935 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ උපදෙස් ...
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Thanks Thanks All the best godak watina dayak suba Dawasak seyalu katauthu sarthaka wewa 👍🌹🙏
@mihiitoons
@mihiitoons 6 ай бұрын
ජීවිතේට වැදගත් පාඩමක් ❤
@laxmiweera4125
@laxmiweera4125 2 ай бұрын
වටිනා උපදෙස් මාලාවක් ස්තුති ඔබ තුමාට .🙏🙏
@jagathindrasiri91
@jagathindrasiri91 3 жыл бұрын
මේක හම්බුනේ අද පට්ට මෙක. ඔක්කොම ටික බලනවා .පට්ට වටිනව. CSE eka ගැන full video ekak karanna puluwanda sir
@prabathchandrasiri8041
@prabathchandrasiri8041 3 жыл бұрын
Really great idea 💡. Thanks you so much!!
@sanjaya6687
@sanjaya6687 8 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට මේ වගේ දේවල්වලින් මිනිස්සුන්ව දැනුවත් කරනවට
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...
@sasindukothalawala1174
@sasindukothalawala1174 2 жыл бұрын
ස්තුති දැනුම බෙදා ගැනීම සම්බන්ධව❤️
@prtrkumarasinghe1029
@prtrkumarasinghe1029 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා
@sujithranasinghe931
@sujithranasinghe931 Жыл бұрын
❤❤සර්ගේ වීඩියෝ එකක් බැලුවේ නැත්නම් වැඩක් නැ.. එක දැන් ඇබ්බැහි වෙලා ❤❤❤
@harshisamarasinghe680
@harshisamarasinghe680 3 жыл бұрын
Thank you very much for sharing your knowledge with us. Triple gems bless you
@dinushafrancis5216
@dinushafrancis5216 3 жыл бұрын
Thanks you so much sir! අන්තිමට qwa tika godak watinawa hamadetamath wada...
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Thank you Sir, You gave good hints to us to make new income..💯👌👍🤝👏
@SandunSuranga
@SandunSuranga 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💝
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
Thank you sir 🙏 Great useful video 👍 👌 Best motivater in the sri lanka
@hemanthakumaraherathmudiya4948
@hemanthakumaraherathmudiya4948 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්... ඇත්තටම වටින එකක් කෙනෙකුට හැමදාම නෑ..බෑ කිය කිය ඉන්නෙ නැතුව කොහොමද දියුණු වෙන්නෙ කියන එක තේරුම් ගන්න . බුදුසරණයි 🙏🙏
@malkanthikumari6921
@malkanthikumari6921 3 жыл бұрын
සර් ඇත්තටම හොඳයි සර් ගෙ වැඩ සටහන ස්තූතියි තෙරුවන් සරණයි
@chathurkajayasanka2819
@chathurkajayasanka2819 3 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් .
@tharindunimshara6362
@tharindunimshara6362 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 3 жыл бұрын
Excellent ,!!! Thank u boss..🙏
@dilshanchandimal6039
@dilshanchandimal6039 3 жыл бұрын
ඇත්තටම ලොකු හයියක් සර්ලා වගෙ මිනිස්සු ,, හදවතින්ම සුබ පතනවා සර්ටත් ,, ❤️
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 2 ай бұрын
කියන්න තේරෙන්නේ නෑ. ඒ තරමටම විශිෂ්ඨ වටිනාකමක් ඇති දැනුම් සම්භාරයක්. ස්තූතියි ඔබට.❤❤❤❤❤
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@pudumasamagam5376
@pudumasamagam5376 3 жыл бұрын
ගොඩක් වටිනා video 1ක්..♥️♥️
@ks178
@ks178 3 жыл бұрын
Thanks for the valuable ideas 💡👍👍👍
@chandima9276
@chandima9276 Ай бұрын
වටිනා වීඩියෝ එකක් හැදුවාට ස්තුතියි sir 👍😍🥰😇
@sangeethdissanayake
@sangeethdissanayake 3 жыл бұрын
Thank you for the video,
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 3 жыл бұрын
Love this one. Watching from Baku, Azerbaijan 🇱🇰🇦🇿💓....
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. 👍👍👍
@nimeshchinthaka6689
@nimeshchinthaka6689 2 ай бұрын
Godak watinawa sir. Me wage danathmaka dewal hamadama samaja gatha karanna.teruwan saranae obate.
@sadunavee9075
@sadunavee9075 3 жыл бұрын
Thank you sir .most valuble vedio...💜️❤️
@difanidifani8692
@difanidifani8692 2 жыл бұрын
හිතට ගන්න දැනෙන මිනිසුන් හට ඉතා වැදගත් .❤️👍
@kingsleymallawa605
@kingsleymallawa605 Күн бұрын
Video eka beluwama hithata loku balaporoththuwak wage manasika shakthiyak denenawa mage ekama balaporoththuwa magema viyaparayak pawathwagenayama oba thumata bohoma sthuti
@lasanthaaberathna9604
@lasanthaaberathna9604 3 жыл бұрын
Good job sir....! Congratulations.....!
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
කියන්න වචන නැහැ ගොඩක් වටින අදහස් ඔබට බොහොම ස්තූතියි 🌷ඔබ වගේ කෙනෙක් නිර්මාණය කිරීම ගැන විශ්වයට ස්තූතියි 👃👃
@manjuladubai3351
@manjuladubai3351 2 ай бұрын
ගොඩක් ව්ට්නා වීඩියෝ එකක්, ස්තුති ඔබ තුමාට
@chamararuwan2962
@chamararuwan2962 3 жыл бұрын
බොහොම ස්තුතිය් සර්....👌👌👍👍
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
අපිට සල්ලි වලින් හොද ඇදක් ගන්න පුලුවන් වුනාට හොද නින්ද ක් ලබන්න බෑ . 😎
@dananjayarajapaksha1163
@dananjayarajapaksha1163 Жыл бұрын
Godak watina video ekak ❤️
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් ව්ටින කරුණු 😍🙏
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Hi. Wenada wagema behewinma watinawa video eka sir thank you very much 💓🙏🙏 Thunuruwan saranai Jayawewa obata 🙏
@indusarawijenayaka6677
@indusarawijenayaka6677 3 жыл бұрын
Godak watinawa sir thank you.❤️
@nimanthiweronika1400
@nimanthiweronika1400 Жыл бұрын
බොහොම ස්තුතියි 👌👌
@sureshkumara8671
@sureshkumara8671 2 ай бұрын
ඇත්තටම වටිනවා ස්තුතියි
@sadarijayasekera7293
@sadarijayasekera7293 3 жыл бұрын
Brainstorming ideas. Thx Bhathiya
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්ට ....❤
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 4 ай бұрын
Excellent welcome
@nimalirathnayka8769
@nimalirathnayka8769 3 жыл бұрын
Thank you so much sir.❤️❤️❤️🙏🙏🙏
@user-rt3fi4tb6w
@user-rt3fi4tb6w 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක්
@thushanperera888
@thushanperera888 2 жыл бұрын
Interesting piece of information..thank you..
@witharanaaravinda5123
@witharanaaravinda5123 3 жыл бұрын
Thank very much for make us knowledgibel
@rukshankavinda2852
@rukshankavinda2852 3 жыл бұрын
oya sinha nadaya enakan hamadama balan innawa, jeewithw godak dewal igana gaththa, igana gannawa, yana gamanata haiyak dunnata pin.
@danuskasenarathna4733
@danuskasenarathna4733 9 ай бұрын
ගොඩක් වටිනා අදහසක්.ජය වේවා සර්
@fascinateceylon9615
@fascinateceylon9615 2 жыл бұрын
Budhu saranai..obatath paule samarath...bohoma vatinava
@nadeeegodawaththa1092
@nadeeegodawaththa1092 Жыл бұрын
Thank you sir. Now I hope apply this for my life
@uthpalakarunathilaka8210
@uthpalakarunathilaka8210 3 жыл бұрын
Thanks Sir Superb presentation
@shiroshmax5076
@shiroshmax5076 2 жыл бұрын
ස්තුතියි ඔබට.. තෙරුවන් සරණයි ජයවෙවා
@sewwandimadushika9554
@sewwandimadushika9554 Ай бұрын
Godak watinw sir.bus eke wadata yana gmn video eka baluwe...paya ganak dura yana gmn future plans hitha hitha ynw...pahadiliwa hodt kiyl dunna..godak sthuthi sir...❤
@sanjeewabandara5225
@sanjeewabandara5225 2 жыл бұрын
Thank you Mr Bahathiya Arthanayake
@raniari6013
@raniari6013 3 жыл бұрын
Thank you sir godak watina wa tharuwan saranai
@ruwandhikaweeerawikrama5679
@ruwandhikaweeerawikrama5679 3 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම
@nipunaacademy
@nipunaacademy 3 жыл бұрын
Sir mage tagat eka lokaye top10 milayanas kenek wenaeka. ekata obathumage upades saha magapen wima godak watinawa Sir. obathumata jayawewa!👌👍
@udayapriyankara9737
@udayapriyankara9737 2 жыл бұрын
Ela.. congratulations...
@akiyabro9143
@akiyabro9143 2 ай бұрын
Congratulations brother
@thimiraranjeewadewage2634
@thimiraranjeewadewage2634 3 жыл бұрын
Godak watina video ekak. Theruwan saranai.
@madushankaasiangrameen6168
@madushankaasiangrameen6168 2 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් ........
@heshaninipuni3885
@heshaninipuni3885 3 жыл бұрын
Thnks sir. I will try this...
@hashanekanayaka.9784
@hashanekanayaka.9784 2 жыл бұрын
Good content and explanations. Thanks & Good luck
@shashikagamage3661
@shashikagamage3661 3 жыл бұрын
Thank you very much sir🙏
@thilankarukmal157
@thilankarukmal157 3 жыл бұрын
Excellent
@sandeshdileeshaka9355
@sandeshdileeshaka9355 3 жыл бұрын
Thank you sir...❤️
@ruwanweerasinghe3000
@ruwanweerasinghe3000 3 жыл бұрын
හොඳම අදහස් 👍👍👍
@dilshanwasalaarachchi8562
@dilshanwasalaarachchi8562 3 жыл бұрын
Thank you very much sir
@sandikathilakarathna3497
@sandikathilakarathna3497 3 жыл бұрын
Thank you Sir,
@rukshaniweerasiri966
@rukshaniweerasiri966 3 жыл бұрын
Thank you sir.
@thamaranandani381
@thamaranandani381 Жыл бұрын
Thank u very much godak watinawa.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 95 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН