No video

මුදල් සොයනා දොරටුවෙන් ඇතුල් වෙන්න - Find your money secret - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 79,339

Motivation.lk

Motivation.lk

Күн бұрын

#success #moneysecrets #bhathiya_arthanayake #motivationlk #sinhalamotivationalvideos
බොහෝ වෙලාවට කෙනෙක් වදවෙන්නේ තමන්ට මුදල් කොපමණ වුවමනා ද ඒක උපයන්න තමන්ට බෑනේ නේද කියන කාරණය ගැන. නමුත්, ඔවුන් තමන්ට මුදල් ඉපයිය හැක්කේ කුමකින් ද? ඒවා ප්‍රයෝජනයට ගන්නේ කෙසේ ද වැනි කාරණා දකින්නේ නැහැ. මේ නිසා අපි අද ඒ සම්බන්ධයෙන් කතා කරන්න හිතුවා. ඔබ හිතුවොත් ඔබට උපයන්න බැරි නැහැ. නමුත්, ඔබ ඉපයිය යුත්තේ කෙසේදැයි සොයාගත යුතුයි.
මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
forms.gle/Jvq8...
ඒ වගේ ම මේ දිනවල බොහෝ දෙනෙක් අපෙන් මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරු විමසනවා. අති සාර්ථක සැසි 08 ක් ලෙසින් පවත්වන මේ මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරුයි මේ.
“ BE UNSTOPPABLE” Master class - Book your seat now ❤️
ඔබ බොහෝමයක් දේ කරන්නේ අවිඥාණිකව. හැබැයි ඔබ ජීවිතේ දිනන්න නම්, සවිඥාණිකව කරන දේ තමයි වඩාත් බලපෑම් එල්ල කරන්නේ.
මිනිස් ජීවිතයේ ක්‍රියාකාරකම් ගත්තොත් හැම එකම හිතමින් කරන දේවල් නෙවෙයි. පුරුදු විදියට හදාගන්න දේවල්වලින් අපි ඉබේම මෙහෙයවෙනු ලබනවා. දවස අවසානයේ කළ යුතු දේ බොහෝ දේ තිබිලත්, ඒවා නොකළ බව පෙනෙන්නෙත්, නොකළ යුතු දේට කාලය අනවශ්‍ය ලෙස වැයකර ඇති බව දැනෙන්නෙත් මේ නිසා. වෙනස් වෙන්න ඕනේ වුණත්, තමන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව ඇතුළුව තමන්ව අවබෝධ කරගන්න බැරිවීම නිසා, බොහෝ දෙනෙකු පරිවර්ථනීය වෙනසක් ඇති කරගැනීම කියන කාරණාවේ දී Mission Failed ලෙවල් එක ඉක්මනින් අත්පත් කරගන්නවා. මේකට උත්තරයක් හොයන්න තමයි අපි “BE UNSTOPPABLE” Master Class එක පටන් ගත්තේ.
අපේ පළමු කණ්ඩායමට ලංකාවේ විතරක් නෙවෙයි, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකුත් එකතු වුණා. ඒ හැමෝම තමන්ගේ ජීවිතවල ලොකු වෙනස්කම් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටිනවා.
මේ මාස්ටර් ක්ලාස් එක පැමිණ හමුව කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන සැසි ඇතුලත් ලංකාවේ එකම මාස්ටර් ක්ලාස් එක. පලමු සහ අවසන් දින සැසි පැවැත්වෙන්නේ කොළඹ දී. අතරමැදි සැසි 06 ම Zoom ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. විදෙස්ගත සහ දුරබැහැර අයට කොළඹ පැවැත්වෙන සැසි දෙක Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. මේ Master Class එක ඔබව/ ඔබගේ දරුවාව/ ඔබගේ සේවකයාව ඒ වෙනසට සූදානම් කිරීම උදෙසා.
සැසි සියල්ල සැලසුම් වෙන්නේ සහ මෙහෙයවන්නේ Transformative Life Coach භාතිය අර්ථනායක විසින්.
භාතිය International Coaching Federation හි සාමාජිකයෙක්. මෙරට කීර්තිමත් සමාගම්වල නිළධාරීන්ට පුහුණුවීම් සිදුකිරීමෙන්, coaching ලබාදීමෙන් පමණක් නොවෙයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ සේවය සැපයීමේ අත්දැකීම්වලින් ද ඔහු සන්නද්ධයි.
වෙනස් ප්‍රතිඵල උදෙසා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකු වෙනුවෙන් සකස්කල පාඩම් මාලා 08 ක වැඩසටහනක් විදියට මේක ක්‍රියාත්මක වෙනවා. වෙනස් විදියට හිතන්න, වැඩ කරන්න පොළඹවන, ඒ සඳහා මඟ පෙන්වන වැඩසටහනක්. සරළවම කිව්වොත්, ඔබ තුල සිටින ඔබ නොදුටු ශක්තිය අවදි කරන්නට සමත් එකක්.
🔷 වඩාත් ම යෝග්‍ය කාටද?
වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, සිසුන්ට මේ ඕනෑම අයෙකුට ගැලපෙන අන්දමින් සකස් කරන ලද්දක්. වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිද්දෙන් ක්‍රියාත්මක වන්නක්.
🔷 පැවැත්වෙන්නේ කොහොමද?
වැඩේ පටන්ගන්නේ ජූනි මස 04 වැනිදා. පලමුවැනි සතිය සහ අවසන් සතියේ වැඩසටහන් ඉරිදා දිනයක පැවැත්වෙන්නේ Physical sessions වශයෙන්. ඒ පැය හතරක සැසි දෙකක් වශයෙන්. මැද සති 06 ම Online sessions ලෙසින් සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා ක්‍රියාත්මක වෙනවා.
🔷 ඔබට ලැබෙන්නේ මොනවාද?
Modules අට සඳහා ම toolkit 08 ක්. සති 08 පුරාම Whatsapp group එකක් මගින් මඟ පෙන්වීම්, දිනපතා ම සතියේ Learning එකට අදාල සිහිකැදවීම් සහ පුහුණු කිරීම්. Coach භාතිය සමඟින් සමීපව මේ දෙමස පුරාම වැඩ කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව Physical සැසියේදී ලැබෙන සංග්‍රහ බුක්ති විදින්නත් පුළුවන්.
දැන් මේ වැඩේට එකතු වෙන්න ඕනේ නම්, පලමුව මේ පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
forms.gle/Mo2s...
සැසියට අදාල Modules, ගෙවිම් සහ අනෙකුත් විස්තර සඳහා සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. Whatsapp කරන්න - +94 71 432 1835
- Team motivation.lk
This video audio track -
LICENSE CERTIFICATE: Envato Elements Item
=================================================
This license certificate documents a license to use the item listed below
on a non-exclusive, commercial, worldwide and revokable basis, for
one Single Use for this Registered Project.
Item Title: Inspiring Epic
Item URL: elements.envat...
Item ID: AX3HBJW
Author Username: FlorewsMusic
Licensee: Bhathiya Arthanayake
Registered Project Name: Motivation.lk Bhathiya Arthanayake FB posts
License Date: April 24th, 2023
Item License Code: 4EYAG2DN7P

Пікірлер: 227
@Motivationlk
@Motivationlk Жыл бұрын
ආදරණීය ඔබ සැම වෙත. ඔබ සැමගේ කමෙන්ට් කියවනවා. ඒ සියල්ලට වෙන් වෙන් වශයෙන් ප්‍රතිචාර දක්වන්නට නොහැකි වූවත් පොදුවේ සියල්ලට ස්තූති කරනවා. ❤
@user-dz5rq9ys8g
@user-dz5rq9ys8g Жыл бұрын
Sir.suporting document eka attach karalada tinne
@tharindudananjaya7538
@tharindudananjaya7538 Жыл бұрын
❤❤❤❤❤
@sachinkavishka912
@sachinkavishka912 Жыл бұрын
sir marketing feild akata podak advise idea tikak denako 😍
@tikiribanda9448
@tikiribanda9448 3 ай бұрын
​@@tharindudananjaya7538😊😢
@gayannawarathne59
@gayannawarathne59 2 ай бұрын
❤❤❤
@danushkacostha6704
@danushkacostha6704 Жыл бұрын
ජීවිතේ නැති කරගන්න තරමට මානසීකව වැටිලා තනිවෙලා ඉන්න අවස්තාවක අහම්බෙන් ඔබ තුමාගෙ වීඩියෝ එකක් දකිනවා.....එක දිගට වීඩීයෝ බලමින් ජීවිතේට බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. හීන මවනවා. දිනපතා විඩියොස් බලලා ඒවට ඇබ්බැහි වීමක් වෙනවා 🥺. එහෙම ඉන්න කොට ඔබ තුමා විඩියෝ එකක් කරන්වා ඔබතුමාගේ දිරිමත් කිරීමකින් පමනක් ඉහලම ලකුනු ලබාගන්න හුරු උනු ක්‍රීඩකයෙක් ගැන. ඔබ තුමා ඔහුට දුන්න උපදෙස් මම පිලිපැදලා මගේ ගමන... මගේ වැඩ හැමදේම මම සැලසුම් කරගන්නවා....ජීවත් වෙන්න අරමුනක් නොතිබ්බ මට දැන් හම්බ කරන්න ආසාවක් ඇවිත්. මගෙ හැකියාව චිත්‍ර කලාව. ඒ නිසා ලැබුනු රැකියාව නිසා මන් ගොඩාක් තෘප්තිමත් . කාර්‍ය්බහුල වෙලා ගොඩාක් 😊. අද ඔබ තුමාගේ විඩියොවක් දකින්නෙ නැවත අහම්බෙන්. එවිටයි මට සිහිවුනේ මන් කොතරම් කාර්‍ය්බහුල වෙලාද කියලා.......ගෙල වැලලා ගන්න සිතුන දින ඉදන් මේ වෙනකොට සියල්ල වෙන්න වැඩිම උනොත් මාස 4 ක් ඇති. අද මට මන් ගැන ස්තුටුයි. කිසිදින නොදුටු ඔබ තුමාගේ හඩ මට දැනෙන්නෙ මගේ තාත්තා වගේ. පුදුමය කියන්නේ අද මේ විඩියෝ එක මම දකින්නෙ අද මට අවශ්‍යම පැහැදිලි කිරීමක් 😱😱. උදේ නැගිටිනකොට හිතුවේ මගේ හැකියාව මීට වාඩා මන් විකුනන්නේ කොහොමද කියලයි . පිලිතුරු ලැබුනා. ස්තූති ඔබතුමාට. හමුවන්න එනවා දින්නක දිනපු ගෝලයෙක් දිනපු දරුවෙක් විදියට සාක්ශි දර්න්න ❤️🧡💛💚💙
@Motivationlk
@Motivationlk Жыл бұрын
ආදරෙයි පුතා. ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න විනා අතෑරගන්න නෙවෙයි. ඉලක්කයට ම යන්න.
@NuBiz-hl2ds
@NuBiz-hl2ds Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්තටම තාත්තා කෙනෙක් වගේ❤️❤️❤️
@combocom485
@combocom485 Жыл бұрын
Pin this comment to get benefits.. Specially for young people
@tharindudilshan98
@tharindudilshan98 Жыл бұрын
​@@Motivationlk ❤❤❤
@shyamaleemendis950
@shyamaleemendis950 Жыл бұрын
සර්ට මීට වඩා සතුටක් තවත් නැතුව ඇති.........
@suramyamsk2055
@suramyamsk2055 Жыл бұрын
මානසිකව වැටිලා තුවාල කර ගන්න මිනිස්සු සනීප කරන ඔබත් එක්තරා වෛද්‍යවරයෙක්.❤
@morningshine5106
@morningshine5106 Жыл бұрын
නිධානය උඩ ඉදගෙන ,නිධානය හොයනවා ❤❤❤ඒක මරු 💐💐💐
@funnycreation9323
@funnycreation9323 Жыл бұрын
ගැම්මක් අරං ගමනක් යන්න ඉන්න එවුන්ගේ ඇම්ම වැඩි කරන මෝටිවේශන් නැම්ම❤ජය වේවා sir
@nishanmadusanka1809
@nishanmadusanka1809 Жыл бұрын
ඔබට ධනවතෙක් වීමට අවශ්‍යනම් නිතර ධනාත්මක සිතන්න ඒ වෙනුවෙන්. වයිබ්‍රේශන් එක හදාගන්න. ඔබ කුමන ව්‍යාපාරයක් ආරම්භ කරත්. ඔබ විකුනන දෙය සමග වැඩිපුර ඔබ ඒ පාරිබෝගිකයාට මානසික නිදහස විකුනන්න... පලමුව මිනිසුන් හම්බ කරන්න. පසුව ඔබට මුදල් ගලා ඒවි මිනිසුන් ගලා එන්නා සේම. මේක කියන්නෙ මට හිතෙන දේ.... i am nishan 😎
@JanakieKarunarathna
@JanakieKarunarathna 7 күн бұрын
😅
@chanikaranasinghe96
@chanikaranasinghe96 Жыл бұрын
ඔයාගේ සාර්ථකත්වය ගැන ගොඩක් සතුටුයි භාතිය අයියා. සිරසේ අපි එකට වැඩ කලා. Im really proud of u. 💐💐
@likarose5361
@likarose5361 6 ай бұрын
අනෙ ඇත්තටම සර් උල්පතකින් වතුර ගලාගෙන එනවා වගෙ දවසින් දවස අලුත්ම අදහස් ගෙනත් මම වගෙ ජිවිතෙ බිoදුවටම වැටිලා ඉන්න කිදෙනෙක්ගෙ හිත ශක්තිමත් කරනවාද ගොඩාක් පිo සර්
@edonly200
@edonly200 Жыл бұрын
මා මුදල් වෙනුවෙන් නොව මා වෙනුවෙන් මුදල් වැඩ කල යුතුයි. 😌❤️
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 Жыл бұрын
ඒ සඳහා මා ළඟ මුදල් තිබිය යුතුයි
@edonly200
@edonly200 Жыл бұрын
@@chamikadesilvadepura7818 ඔව් ආරම්භයක් ලෙස 100$ හොදටම ප්‍රමාණවත්
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
මගේ ජිවිතයට ඔබතුමා ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@maduwanthiputtalam7896
@maduwanthiputtalam7896 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි. අද දවසේ පණිවිඩය ගොඩක් තදින් හිතට දැනුනා. ජිවිතේ ගැන අලුතින් හිතන්න පුළුවන් උනා. 🙏🙏🌹❤️💪💪
@sadahamthulakshana7527
@sadahamthulakshana7527 Жыл бұрын
ජයවේවා ඔබගේ උපදෙස් අතිශයින් කාලීනයි
@lahiruishara3430
@lahiruishara3430 Жыл бұрын
සතියට අවශ්‍ය energy එක ගන්න අනිවාර්යයෙන්ම මම ඔබ තුමාගේ වැඩ සටහන නරබනවා....ඒ වචන වල සුපිරිම සුපිරි බලයක් තියනවා...❤ හදවතින් දීර්ගායුශ පතනවා.. ස්තුතිවන්ත වෙනවා ❤
@maheshmmudalige4845
@maheshmmudalige4845 Жыл бұрын
කලින් දැනගන හිටියෙ නෑ, අද දැනගත්තා අඳුරගත්තා.. motivation නම් motivation Thank u sir ❤️🤙
@maheshikamalindi4679
@maheshikamalindi4679 Жыл бұрын
ස්තුතිය 🙏🙏සර්...අපිට කියලා දෙන්න සමහර අප්ප්‍රසන්න සිතිවිලි දෙවල් වලින් ,negative thorts වලින් ඔලුව නිදහස් කරගන්න method එකක්..භාවනවක් ..ස්තුතිය සර්
@shehanicroos1993
@shehanicroos1993 Жыл бұрын
ස්තූතියි සර්..උදේම මෙහෙම දේවල් අහනකොට ජීවිතේට ලොකු ශක්තියක් ලැබෙනවා..♥️🙏
@hasancambal6652
@hasancambal6652 Жыл бұрын
බුද්ධිමත් කම සහ උගත්කම ගැන පැහැදිලි කරන විඩීයෝ වක් ඕන
@UdeniMalika
@UdeniMalika 11 ай бұрын
Bohonathama ස්තුති sir❤ ජීවිතය නමැති padam kiya denawata
@sasankasandun5017
@sasankasandun5017 6 ай бұрын
ඇත්තටම වටිනවා ඔබ තුමාගේ අදහස්.....ස්තුතියි❤
@tharakanishadi8399
@tharakanishadi8399 Жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ බලලා මමත් ජීවිතේට ගොඩක් දේවල් ගත්තා.අපි හැමෝටමමේ දවස් වල ලොකු ආර්තික දුශ්කරතා ගොඩක් තියෙනව.මුදල් කලමනාකරනය ගැන තවත් විස්තර කරන්න පුලුවන්නම් බොහොම ස්තුති වන්ත වෙනවා
@chinthakapriyadarshana6972
@chinthakapriyadarshana6972 10 ай бұрын
ජීවිතේ ජයගන්න ගොඩක් වටිනවා. ස්තුතියි ඔබ තුමාට
@malikakusumsiri8515
@malikakusumsiri8515 Жыл бұрын
මම ඉන්නෙ ඩුබායි ...ගෘහ සේවිකාවක්...මට මෙහේ ඉදල ලංකාවේ පටන් ගන්න පුළුවන් දෙයක් ගැන පැහැදිලි අදහසක් ලබා දෙන්න
@rumeshmadushanka3857
@rumeshmadushanka3857 2 ай бұрын
Issella oya danuma hoyanna oyage seemawa therum aragena. Issellama iturukaranna kawadahari lankawata awama Patan ganna habayi lankawata awama business (wyaparaya) kata hara kisima dekata wiyadam karanna kiyala adistana karaganna (lankawata awama business eka patangannakan wiyadam karanna Wanama ganak Wanama ginumaka ithuru kara ganna) sha thamange mudal palanaya karanna wena katawath denna epa aduma tharame lamekutawath)
@menakerathnayake9426
@menakerathnayake9426 Жыл бұрын
ස්තුතියි සර් හැම දේම හරි විදියට බලන්න ඉගැන්වීමේ කලාවට
@miyurunirmana8356
@miyurunirmana8356 Жыл бұрын
ජීවිතයට ගොඩක් වටින Video එකක් සර්ට ගොඩක් පිං සිද්ධ වෙනවා මේ කරන සේවයට❤️
@kumarasenapiyasenage2614
@kumarasenapiyasenage2614 Жыл бұрын
Sir mama me video eka baluwe harima sathutin.ගොඩක් දේ mama ගැනම අවබෝධ උනා. ඔබට ඉස්තුති.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඉතාමත්ම වටිනා ඔවදන් රැසක්, ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@user-ho4so3es1d
@user-ho4so3es1d 11 ай бұрын
ස්තුති යි විශ්වයට වගේම නුබට🙏❤️👍
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Udema* _marama_ _motivation ekakkķ_ . !!.." " _Obathumata Godakkkkk_ _isthuthiiiiiiiiiì_ .!!" 🎉😊❤
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@nathural_99
@nathural_99 Жыл бұрын
නියමයි සර් ජය වේවා
@nihanpadmasiri4722
@nihanpadmasiri4722 Жыл бұрын
An excellent speech. Thank you so much sir.
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@ahimali422
@ahimali422 Жыл бұрын
ස්තුතියි sar..ඔබට ජයක්ම වේවා .
@ravindralakmal8961
@ravindralakmal8961 Жыл бұрын
ඉතාම වැදගත් , ජයවේවා ! බුදුසරණයි !
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
*ඇත්ත හැකියාව ,අත්දැකීම,දැනුම හා attraction යන දේවල් තියෙනවා නම් සාර්ථකයි* ❤💪🌎
@moon.1111.
@moon.1111. 11 ай бұрын
ස්තූති සර්..🙏 ස්තූති ♥️✊
@himaliweerasinghe3998
@himaliweerasinghe3998 Жыл бұрын
I start my work, after listening to your motivational speech. Thank you so much 🙏🏻🙏🏻🙏🏻
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
Thank you sir. හැමදාමත් වගේ හිතට මාර ගැම්මක් එනවා ආදරෙයි ගොඩක් මේ කරන මඟ පෙන්වීම ට 🙏🙏❤️❤️🙏🙏
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි සර් ඔබට බුදුසරණයි
@UpulJayasekara-ej7hn
@UpulJayasekara-ej7hn Жыл бұрын
Very Valuable Important points mr.Bathiya...Thank you so much sir, Good luck!!👌👌👍👍👊👊..
@sudesh8653
@sudesh8653 Жыл бұрын
මට තාම වැඩ මුළුවකට සහබාගි වෙන්න බැරි උනා
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබ තුමාට
@ajithckumara
@ajithckumara Жыл бұрын
Good morning sir...have a good day..!!! Thank you so much for your valuable service..
@kavi11.11
@kavi11.11 Жыл бұрын
Thank you sir ♥️ Thank you universe 🌏 Good morning ☺️
@wesakwijeratne5017
@wesakwijeratne5017 Жыл бұрын
අති මහන්සි වෙලා යම් අරමුණක් වෙනුවෙන් වැඩ නොකරන කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.එතැනදී මේ කියන සංකල්ප වල සංකලනයන් සෑම දෙයක්ම ඔටෝ ඇති වෙනවා.මොකද හැම දෙයක්ම හරි විදියට දකින නිසා.ඒ වගේමයි කෙනෙක් තුල ඇති හරි පුරුදු අතිශය වැදගත්.මම දැකලා තියෙනවා සමහර ව්‍යාපාරිකයෝ දවස පුරා මහන්සි වෙලා හැන්දෑවට ක්ලබ්ස් වලට ගිහිල්ලා නැති වෙන්න බොන.කිමද පලය? Self discipline and hard work matters most of all. Thanks for your program
@Thesmi-pd4cv
@Thesmi-pd4cv 9 ай бұрын
Thank you very much sir for sharing valueblethings it's very imfortant to my life may God bless you
@thenujathedaswin1203
@thenujathedaswin1203 Жыл бұрын
බොහොම ස්තුති ඔබට . හරිම වටිනා video එකක් ..❤❤❤❤❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 5 ай бұрын
Thank you very much. Long life Good Health.💖
@surangapiy1
@surangapiy1 Жыл бұрын
Thank you So much for the inspiration ❤❤
@Magical-Life-arunamadu
@Magical-Life-arunamadu Жыл бұрын
Proud to wickramashiliyan bathiya aiyye.❤️❤️❤️
@pilingconstruction157
@pilingconstruction157 26 күн бұрын
මගෙ jewethe වෙනස් krana program ekk.. Thnx sir
@csbcreation
@csbcreation Жыл бұрын
As always, the turning point of our lives. Thank you very much BHATHIYA ARTHANAYAKE.
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job sir
@ireshadamayanthi4788
@ireshadamayanthi4788 4 ай бұрын
💐💐බොහොම ස්තුතියි 💐💐
@nayaniepannipitiya198
@nayaniepannipitiya198 Жыл бұрын
Great lesson.. thank you Mr. Bathiya..
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
Thank you very mutch sir ❤
@chandrasirimotorsadvertise6035
@chandrasirimotorsadvertise6035 Жыл бұрын
Thank you sir😢 mn godak aulen inne mata 23 i mn isarahata monawada krnne kiyala degree eka kalata mata eka iwara wenkm inna be salli hamba krnne mn sarthaka wenna upades hoyaddi sirge nidanayak wage chanal eka hambune😊
@sanjayasanjaya944
@sanjayasanjaya944 Жыл бұрын
Oyagen gemmak aran mama dan wedak patan aran tiyenne goda yai kiyala shuwer
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 2 ай бұрын
Godakwadagath sir stuthe❤❤❤❤❤❤🎉🎉🎉🎉
@yvonneperera9091
@yvonneperera9091 3 ай бұрын
Thank you for Putha, 🙏
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 3 ай бұрын
Valuable video ❤
@SMTFashion
@SMTFashion Жыл бұрын
Very very good sir
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
Good morning sir 🌻🌞 have a nice day 🌞 thank you very much 🥰💕 for your valuable guidance 🌹🌹🌹
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 11 ай бұрын
Good video sir❤❤ 🙏🙏🙏
@sadunakalanka6922
@sadunakalanka6922 Жыл бұрын
ස්තුති 🙏
@KrishanthiPriyadarshani-b5p
@KrishanthiPriyadarshani-b5p 20 күн бұрын
Godak kamathi mama oba thumage upadesana wadamulu ahanna.
@mangalikasriyani4444
@mangalikasriyani4444 Жыл бұрын
Thank you sir. I always watch your prgrame to build up my life.
@arunanissankawijerathna621
@arunanissankawijerathna621 Жыл бұрын
good programe
@yrdesilva6006
@yrdesilva6006 Жыл бұрын
Thank you v much sir 😊 ur speach always motivated me..God bless u...!!
@anushaniroshani1414
@anushaniroshani1414 Жыл бұрын
බුදු සරනයි සර්,හුගාක් ස්තූතිය ❤
@ireshasandamali2840
@ireshasandamali2840 Жыл бұрын
බෙහවින්ම ස්තුතියි සර්
@tharindushantha1526
@tharindushantha1526 Жыл бұрын
බොහෝම ස්තුතී
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Obathumata ❤❤❤❤
@thushanperera888
@thushanperera888 Жыл бұрын
This is excellent Sir, a super eye opener to know the strength of myself which i need to get in shine
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi ser.....jayawewa hamotama....danaya sawbaggya sathakathwaya....
@sachinthaniweerakoon-hg4db
@sachinthaniweerakoon-hg4db Жыл бұрын
Great 🙏💯
@Lazancruise
@Lazancruise Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්❤
@thishanadvertising3301
@thishanadvertising3301 6 ай бұрын
Thank you sir.
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
💜️ thank you
@maliduprabhath6089
@maliduprabhath6089 Жыл бұрын
Thank you very much for the content sir but, Google drive link eka an me description eke 😢
@tharangasulochana188
@tharangasulochana188 Жыл бұрын
godak hoda video ekak Super sir
@RohanMolagoda-xl7bn
@RohanMolagoda-xl7bn 6 ай бұрын
Thanks !
@surangagamage8317
@surangagamage8317 Жыл бұрын
Sar obatumage vidiyo aka mama beluwa watina adarsh godak tiyenawa jiviteta ganna bohoma pin obatumata ma wage vidiyo tawa danna ape jivita goda yanna aka loku rukulak wevi bohoma pin budusarani sar
@pradeepsudrshana
@pradeepsudrshana Жыл бұрын
🙏🙏🙏❤❤❤ස්තුතියි සර් ...තෙරුවන් සරනයි ...
@SagaSriOfficial
@SagaSriOfficial Жыл бұрын
ස්තූතියි සර්..🙏❤
@mcqpal6760
@mcqpal6760 Жыл бұрын
Valuable Session and Thanks a lot guide us. ❤
@thushanifernando1922
@thushanifernando1922 Жыл бұрын
Have a happy day!❤
@leela1447
@leela1447 Жыл бұрын
අදහස් වලට pin 🌷🌷🌷❤️❤️❤️
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
Great idea sir..thank you
@supercoverus7636
@supercoverus7636 Жыл бұрын
Thank u mr bhathiya
@sandunjayasinghe9508
@sandunjayasinghe9508 Жыл бұрын
Paulo koiyo ද ෂාරුක් ඛාන්ගේ මාදිලියේ චරිතය ඔහු හෙළි කළ පරිදි.
@bhagyabaddawala7178
@bhagyabaddawala7178 3 ай бұрын
Thank you sir.❤
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife Жыл бұрын
ස්තූති ඔබට ❤️❤️❤️
@malirocky8692
@malirocky8692 Жыл бұрын
Nice Day sir
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Thank you sir For your motivational speech
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Thank you sir godak watina desanayak
@pushpasupun6466
@pushpasupun6466 Жыл бұрын
THANKS THANKS THANKS SO MUCH FOR Sir ❤🎉🙏🏋‍♀️🤝🚀👑🌌🌏🦁✊️💪💸💸💸🌈🌈🌈
@sureshchaminda6375
@sureshchaminda6375 Жыл бұрын
Great one...💪🔥❤
@srilankarajaratatv5376
@srilankarajaratatv5376 Жыл бұрын
Thank you sir❤
@BEAUTIFULANDTHEWORLD
@BEAUTIFULANDTHEWORLD Жыл бұрын
Excellent sir
@user-hj3gr4ku8r
@user-hj3gr4ku8r Жыл бұрын
Thanks sir
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 10 МЛН
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 66 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 21 МЛН