KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබ මේවා දකින්නේ ජිවිතේ පළමු වතාවට EP:91
4:29
Mr.පුදුමයාගේ හොඳම short වීඩියෝ ටිකක් එක පෙලට EP:06
8:28
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
To Brawl AND BEYOND!
00:51
Mr.පුදුමයාගේ හොඳම short වීඩියෝ ටිකක් එක පෙලට EP:11
Рет қаралды 435,953
Facebook
Twitter
Жүктеу
1
Жазылу 963 М.
Mr.Pudumaya
Күн бұрын
Пікірлер: 356
@norikodharmarathna1276
2 жыл бұрын
අපේ අම්මෝ pudumayo. බොහොම ස්තූතියි ඔබට. මේ දේවල් අපිට බලන්න පුළුවන් විදියට වැඩ කරනවට. මේ අවුරුද්දේ තමයී pudumayage videos බලන්න ගත්තෙ. සතුටුයි. ඒ වගේම, ඔබ කරන හැකි පමණින් කරන අනිකුත් සේවය න් වලටත් ඔබට බොහොම පින්. පුදුමය ට ජය!
@jayasinghe5060
2 жыл бұрын
සුපිරි hode.hama video ekama like කරලා තියෙන්නේ
@lumeshasjayasinghe
2 жыл бұрын
පුදුමයා වගේ පච්ච කොල වලිම් පච්ච ගහලා තියෙන අය මේ කොනට 😉❤️
@vgrmission5512
2 жыл бұрын
පට්ටා ලස්සනයි ජය වේවා ඉදිරියටම යන්න මං ඔයාගේ විඩියෝ හැමදාමත් බලනවා
@yeshanchathuranga950
2 жыл бұрын
මේ video වලට ඇබ්බැහි වෙනවා අප්පා 😇..... මරු
@slpoddo2829
2 жыл бұрын
පුදුමයා කියන්නේ මල් වට්ටියක්.අපි එකෙ එක මලක්...❤ ආදරෙයි පුදුමයෝ....
@dahamyasiru2077
Жыл бұрын
මල් වට්ටියක් නෙමෙ මල් වත්තක්
@Ranuga1212
2 жыл бұрын
Ara nopeni yana reddak ganna asa hithunu mn wage aya nadda😁adath maru aiye video eka.
@kahengamasenavirathna5336
2 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි
@KalingaJayathilaka
Жыл бұрын
හැමදාම අපිව පුදුම කරවන සතුටු කරවන මේ වගේ වීඩියෝ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැනෙන්න ඕනා පුදුමයා අයියේ ❤❤😀😀
@titanpromix4729
2 жыл бұрын
go Mr.පුදුමයා go 1M go
@titanpromix4729
2 жыл бұрын
@yhertcvshorts6523 sub kara bro
@mincraftsteveirl45
Жыл бұрын
මරු මරු අදත් මර👍😇😇🥳🥳🥳😄❤️
@deepikapriyadarshani5682
2 жыл бұрын
Thank you pudumayo.. ඔයා නිසා දැකලා නැති ගොඩාක් දේවල් බලාගන්න ලැබෙනවා..
@dushannethuka5155
2 жыл бұрын
Aiye magen pala weni coment eka
@anushadilrukshi7916
Жыл бұрын
අපේ ගෙදරත් පච්ච කොල තියෙනවා 😁😁
@Dushmantha_Herath
Жыл бұрын
අර විනිවිද පේන රෙදිකෑල්ල දැක්කාම හැරී පොටර් මතක් වුනාද 🖤
@maheshrath1503
Жыл бұрын
රෙදි කෑල්ලක් මතක් උනා. මටත් තියනවා ඔය වගේ විනිවිද පේන එකක්. ඒ තරමට පිහලා 😃
@Dushmantha_Herath
Жыл бұрын
@@maheshrath1503 😂😂
@isharasandamini3722
2 жыл бұрын
අදත් නියමයි පුදුමය අයියෙ ❤👌🤗😍💖💗
@isharasandamini3722
2 жыл бұрын
@YHERTCV#shorts hmmm onna hari
@shamalikumari7372
2 жыл бұрын
I. Love. You
@dulakshichathurika7495
2 жыл бұрын
අන්තිමේදී mr.පුදුමයා උඩ පැන පැන ගිය විදිය මරුනේ....😁❤️❤️❤️❤️👍👍👍👍
@sithumaroshana7085
2 жыл бұрын
niyamar ayye digatama ohoma karagana yamu😀😀😃
@kaviRajapaksha1
Жыл бұрын
පච්ච කොල වලින් මුලු ඇගේම පච්ච ගහගන්නවා .. ඊලගට අම්මලගෙත් ගහනවා. ඒ අතීතේ මාර සුන්දරයි
@kelumchandrasena4916
2 жыл бұрын
පුදුමයා මාමේ ඔයාගෙ වීඩියෝ එක එනකන් මමයි නංගියි බලාගෙන ඉන්නවා . මාමට බුදු සරණයි. 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slbuspisso492
2 жыл бұрын
Hi
@MediatvSriLanka
2 жыл бұрын
Very interesting concept 👍
@sweethome7551
2 жыл бұрын
තැන්ක්යු මිස්ට පුදුමයා... ඇත්තටම ලස්සනයි videoඑක 🤗🤗👍👌 ගොඩක් වටිනවා අපිට මේ වගේ වැඩසටහන් ලබාදීම පිළිබදව...
@dulshanmadushanka8051
Жыл бұрын
බල්ලගෙ සීන් එකට නම් හිනා ගියා😅😂
@sarathBro25
Жыл бұрын
Supiri ❤
@sadithaanuhas2947
2 жыл бұрын
පුදුමයා දාපු ගමන්ම විඩියෝ එක බලන්නේ තියෙන්නේ පිස්සුවක්😍♥️
@sahansarathnayaka5950
2 жыл бұрын
ඒක නම් ඇත්ත. ❤❤
@Kp-opgirl
2 жыл бұрын
Thank you pudumayo 💕💕💕💕💓❤️❤️💕💕
@dulakshichathurika7495
2 жыл бұрын
ඔන්න ආවෝ...අදත් සුපිරියි ඈ....හ්.👍👍👍👍❤️
@weerakoonlayanal1780
Жыл бұрын
පුදුමයා මාමේ ඔයාට අපි ගොඩක් ආදරෙයි ඔයාට බුදු සරණයි 🙂
@staacademy611
2 жыл бұрын
226 වෙනි like එක මගෙන්
@slvinuyt
Жыл бұрын
Pudumayo man oya gawa hitiye subla 35k idan😊
@chamaridinusha4798
2 жыл бұрын
ඔයාගේ වීඩියෝ සුපිරි 🤘🤘🤘
@twins9957
2 жыл бұрын
Maru 👍👍👍
@fake_xmanu8858
2 жыл бұрын
මරු
@kinganu8885
2 жыл бұрын
Supiriyak thama pudumayo api hamadamath oyata adarei good luck.❤️
@chathurakrishan8371
2 жыл бұрын
අම්මෝ පච්ච කොල නම් මාත ගහල තියෙයි 😘😍
@Gagamini-vi4zu
2 жыл бұрын
මේක නම් සුපිරියක් මිස්ට පුදුමයා😍
@himalasuwa3551
2 жыл бұрын
සුපිරි බ්‍රෝ
@thisaranidheeshana7782
Жыл бұрын
මට දැන් 17යි.අපි තමා අන්තිමටම පච්ච කොල ගැහුවේ අපි තමා..දැන් නන්ගිලා මල්ලිලා මේවා දන්න්නෙත් නැතුව ඇති , Mr.pudumy
@duleeshaudawela795
2 жыл бұрын
Oya වටිනා වීඩියෝ ගොඩක් අරන් එනවා මාමේ. බොහොම ඉස්තුති මාමේ 💖💖💖💖💖💖💖💖💖💖. ඔයත් එක්ක ඉන්නවා හැමදාම
@sriyanihettiarachchi8057
2 жыл бұрын
හොඳයි කියලා හිතෙනවා දැක්කම
@chamaraliyanarachchi6198
2 жыл бұрын
පෘතුවිය භ්‍රමණය වෙන ගමන් පරිභ්‍රමණයත් වෙන නිසා භ්‍රමණය අතරතුර අර දුරින් පෙනෙන තරු ඒ විදියටම තියෙන්න විදියක් නැනේ..
@tharinduprabashwara2520
2 жыл бұрын
අදත් සුපිරියක් 💪
@wajiradewasinghe4037
2 жыл бұрын
සුපිරි පුදුමයා අයිය ❤️
@mohamadrizkan825
2 жыл бұрын
Pudhumaya Live Enne Nadda..
@Dreamer99.99
Жыл бұрын
අපි AL Maths paper එක ලියද්දි ඔයිට වඩා වේගෙන් ලියනවා🤣🤣🤣
@pickme6369
Жыл бұрын
අර පිනිවිද පේන රෙද්ද දැක්කම harry potter මතක් උනේ මට විතරද
@DeepthiKumara-y9l
Жыл бұрын
Mama hari asa wadak thama pahha kola gahan aka😂😂😂😂😂😂😂😂😂❤
@journeywithme7062
2 жыл бұрын
අනේ මරු පුදුමයෝ හරිම ලස්සන වීඩියෝවක්
@Janidu753
Жыл бұрын
අඩේ පොඩි එකා තමයි හොදටෝම කරේ🤣🤣🤣🤣🤣🤣
@chathuranuwan4192
2 жыл бұрын
1st coment Rkmgen.😌
@lakminjayasingha9023
Жыл бұрын
නියමයි අය්යා
@ravindu1555
2 жыл бұрын
ගැම්මක් බං. ❤️❤️❤️❤️❤️❤️
@kaveeshagimhan320
2 жыл бұрын
අදත් පට්ට 🔥
@chamaridinusha4798
2 жыл бұрын
පට්ටයි බං
@xoteam5734
2 жыл бұрын
ලස්සන සමනලයෙක්🥰🥰🥰 මං ආස පාට නිල්❤️❤️❤️
@gamingloku8571
2 жыл бұрын
මරු මරු💖😊අදත් පට්ටයි😘
@lovekorea26
2 жыл бұрын
පච්ච කොල මාත් ගහල තියෙනෝ😍😁
@damithaprasanna1777
Жыл бұрын
Mama karala thiyei♥️
@lasalinethusali8077
2 жыл бұрын
Niyamai pudumayoo 😍♥️
@mahendraprabath7899
2 жыл бұрын
supiri😃😃😃😃
@status-eo4pw
2 жыл бұрын
Dapuwa dnd ep bn mul idn hitiy api ubth ekk pudumy
@princewijethunga-uv2nu
Жыл бұрын
Supiri ahanna දෙයක් na
@dhammikabro8919
2 жыл бұрын
ඒ රෙද්ද හරියට Harry Potter ekee wagee
@seneshikaudeni7702
2 жыл бұрын
Adath super pudumaya ♥️👍
@b.rprogramebasuruwithfrien96
2 жыл бұрын
Niyamayi
@samanthisamaranayaka3809
2 жыл бұрын
gammak thama
@supunmadhusanka9375
2 жыл бұрын
supiri adath pudumayoi
@naruto15730
Жыл бұрын
අපිත් ඔක කරලා තියෙන්වා 😊
@tharangamadushanka3166
Жыл бұрын
පච්ච කොල 👌👌
@amarasigha2272
2 жыл бұрын
අදත් එලම තම
@bhax4574
2 жыл бұрын
Pudumayo oke oya pennana kollata wada hoda talent ekak Mata thiyanawa kohomada pennanne
@ranganaprasad8316
2 жыл бұрын
Mewa eka sarayak baluwa bosa
@erandimakaushalya3607
2 жыл бұрын
Super ❤️
@everythingsforyou3207
2 жыл бұрын
Mama thiyenawa
@gayangunathilaka1227
2 жыл бұрын
Ammo ow pudumayoo dakka thana kole kadanawa, gahagannawa
@tomorrowpeoples428
Жыл бұрын
like Comment Ahalama Epawenawa bn..🤢 Videos Nam Ela👍
@niroshavijerathna1462
2 жыл бұрын
අපිත් ගහලා තියෙනවා
@deneth110
2 жыл бұрын
නියමයි
@sadewsathsara5434
2 жыл бұрын
111 like eka magen 25 comment eka magen
@shashidagayadiya5670
Жыл бұрын
Ane apith pachcha gahala tiyenawa mr pudumaya
@achinthaudarano.0aus282
2 жыл бұрын
patta pdumauo ☺️😆
@sigma_kavi959
Жыл бұрын
api nam chandi balala laddu walata samaposha kawa
@chamindasooriyapperuma6295
Жыл бұрын
මම දැකපු හොඳම channel එක මේකයි
@Thenulgaming792
Жыл бұрын
Ara adrushyamana redda thiyenne harry potter ekene ban😂😂😂
@CoolgirlAhas
2 жыл бұрын
Videoes ඇතුලේ ඉදන් ලස්සනට කතා කරන පුදුමයාව දකින්න කැමති කවුද 😊😊😊
@kavinnilanga4736
Жыл бұрын
නියමයි අයියේ
@d4sdeviya
2 жыл бұрын
Api kala
@vajiralakshitha9241
2 жыл бұрын
Kotiya paw ane 😥💔
@tharindudulanjan5533
2 жыл бұрын
අපිට බැයිද අර camera එක තියපු විදියට මිනිහෙක් තියලා සිංගප්පූරුවෙන් බහින්න
@fantagaming1017
2 жыл бұрын
🤣🤣
@Thusaradasanayake121
2 жыл бұрын
1st❤️❤️❤️❤️
@Venomlrk
2 жыл бұрын
You first😅🙄😏
@chandanipchandani2246
2 жыл бұрын
Maru bn
@sunethrahettiarachchi8781
2 жыл бұрын
Apith pachcha gahala thiyano☘️☘️
@ManikeLilawathi-fc8cb
Жыл бұрын
Supiri
@Nima_Walker
2 жыл бұрын
පොඩි එකා මරු😂
@sofia025
2 жыл бұрын
Math pachcha kola valin pachcha gahala thiyanava😁😂
@Dreamer99.99
Жыл бұрын
Harry ගේ ලෝගුව හොරකම් කරලා එයා 😭😭😭
@buddhikaedirisinghe5748
2 жыл бұрын
නියමයි😃😃
@maneesha1926
Жыл бұрын
මම පච්ච කොල වලින් පච්ච ගහලා තියෙනවා😂
@rasanjaleedesilva8090
Жыл бұрын
WOW
@sithusithu8987
2 жыл бұрын
පච්ච කොල 😢 දැන් ඒව හොයන්නත් නෑ
@hasidudilshan1047
2 жыл бұрын
Niyamai❤️❤️❤️❤️❤️
4:29
ඔබ මේවා දකින්නේ ජිවිතේ පළමු වතාවට EP:91
Mr.Pudumaya
Рет қаралды 195 М.
8:28
Mr.පුදුමයාගේ හොඳම short වීඩියෝ ටිකක් එක පෙලට EP:06
Mr.Pudumaya
Рет қаралды 383 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
9:15
Smart Test Ep :86 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 151 М.
18:54
අයන්න අකුරෙන් පලතුරු 5ක් | #Sri_Lanka_Education
Talk With Chanu
Рет қаралды 181 М.
8:04
මේවා නොදකින දෑස කුමටද ? EP:80
Mr.Pudumaya TV
Рет қаралды 226 М.
6:53
චීනය කොහොමද වේගවත් තාක්ෂණික දියුණුවක් ලබාගත්තේ?
TechHouse LK
Рет қаралды 533
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 122 М.
43:47
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places
TAG Knowledge
Рет қаралды 436 М.
1:01:15
පෘථිවියේ උපත සම්පූර්ණ කථාව | අපව මැව්වේ දෙවියන්ද ? | Earth formation | Suranga Karunanayaka
Suranga Karunanayaka
Рет қаралды 183 М.
6:15
🔴 මේ ඔක්කොම අයින්කරලා ඕනි හරිද - අනුරපුරයේදී නිලධාරීන් ගෙන්නලා ජනපති මේසෙටත් ගහලා කිව්ව දේ | AKD
Voice Tube
Рет қаралды 309 М.
14:25
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
Lochi
Рет қаралды 650 М.
8:39
Mr.පුදුමයාගේ හොඳම short වීඩියෝ ටිකක් එක පෙලට EP:03
Mr.Pudumaya
Рет қаралды 662 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН