✔මෙන්න හැමෝම පුදුම කරන ස්ට්ම් කරන්නැතුව ඉඳියාප්ප හදන ක්‍රමය| easy mothod string hoppers recipe|💓

  Рет қаралды 1,497,217

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 1 100
@madushawijewarnasooriya2222
@madushawijewarnasooriya2222 Жыл бұрын
ඔයාගෙ vedios වලට අපි ගොඩාක් කැමති අනිත් අය වගේ වෙලා ගන්නෙ නෑ...ලේසි ක්‍රම හරිම විදිහට සරලව කියලා දෙනවා...ඔයාට බොහොම ස්තූතියි ❤
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
රට ඉන්න අපට හරිම වැදගත් ඔයාට ගොඩක් පිං මේවැනි දෙයක් මේලේස දුන්නාට👍👍👍👍👍🙏
@kkpdone1720
@kkpdone1720 Жыл бұрын
මම අද හැදුවා. හරියටම හරි ගියා. ඒක අත්දැකීම් මත පදම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි! මම මේක මගේ fb එකට ශෙයාර් කරනවා. ඒ වගේම ඒක හරි බව තහවුරු කිරීමට මම මේක කරපු හැටි වීඩියෝ කරා. ඒකත් කමෙන්ට් එකක් විදියට දානවා. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතාවය හමුවේ මේ ක්‍රමය හරිම වටිනවා 🙏🏾❤️🥰🥰
@niluherath1548
@niluherath1548 4 ай бұрын
දිආප්ප වියලි වගේ නැද්ද. මාත් හදන්න් ඕන
@nimesha9671
@nimesha9671 Жыл бұрын
මම ඉදි ආප්ප කන්න හරිම ආසයි. ඒත් කරදර නිසා හදන්න හරි කම්මැලියි🙈. අක්කිගෙ ක්‍රමයට දැන් හදන්න ලේසියි🤗 හදල බලන්නම්.ඔයාට ගොඩාක් ස්තුතියි.
@pradeepajayarathne8495
@pradeepajayarathne8495 Жыл бұрын
ඔයා නම් සුපිරි අක්කී... අද මං හැදුවා.. මං ඉදිආප්ප හදන්න හරිම කම්මැලී... ඒත් දැන් මං හැමදාම හදන්නේ මෙහෙම.. කිසිම වෙනසක් නෑ... බොරුවට වද වෙන්න ඕනි නෑ.. thank u so much akkii....
@chamoddilshan3937
@chamoddilshan3937 Жыл бұрын
රසේ වෙනසක් නැද්ද
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Жыл бұрын
පාටවත් වෙනස් නොවී ඒක හදාගත්ත වදිහ හරි පුදුමයි 😍
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 Жыл бұрын
❤😮 මේක තමයි මම මෙතෙක් දැකපු ලේසිම විදිය ඉඳි ආප්ප හදන්න.වට්ටි හෝද හෝද කරදර වෙන්න ඕනෙ නෑ .. බොහෝම ස්තූති ❤ ඕනෙ වෙලාවට හැදුවා කෑවා..
@kkpdone1720
@kkpdone1720 Жыл бұрын
@@කවීෂ මම හැදුවා හරියටම ආවා වීඩියෝ එක තියෙනවා එවන්නම් බලන්න ඕනෙ නම්.
@chandranisenaviratna315
@chandranisenaviratna315 Жыл бұрын
Very easy method thank you dear ❤
@piumiheavenliya627
@piumiheavenliya627 Жыл бұрын
Soft ekata thiyenawada dr
@rasika5920
@rasika5920 Жыл бұрын
​@@kkpdone1720 එවන්න
@abdullrahman6906
@abdullrahman6906 Жыл бұрын
Ow oba hari.me channel ekata godak asaven balanava
@manoripriyanthika1323
@manoripriyanthika1323 Жыл бұрын
හැමදාමත් කෙටි ක්‍රම කියා දෙන ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@irekavithanage8159
@irekavithanage8159 Жыл бұрын
පිටරට ඉන්න අපිට ගොඩාක් ලේසි ක්‍රමයක් .ගොඩාක් ස්තුති.❤
@monikachandranimalliyawadu6656
@monikachandranimalliyawadu6656 Жыл бұрын
Thank you very much , and God bless you👍
@pasidunimsara3704
@pasidunimsara3704 Жыл бұрын
}:)
@pasidunimsara3704
@pasidunimsara3704 Жыл бұрын
Drew5"RtCrew free
@anushabooks
@anushabooks Жыл бұрын
Me widihata hondata hadenawada?
@samanthiwimalaweera4649
@samanthiwimalaweera4649 Жыл бұрын
Nehe. Mama heduwa. Kanna be welila wage hayiyayi. Penuma witharayi
@PgWimalawathi
@PgWimalawathi 3 ай бұрын
ඔයට නම් ගොඩාක් ස්තුතියි මොකද මෙවගෙ ඩෙවල් අපිට උගන්වන වාට ගොඩාක් පින් කොච්චර ලෙසි ක්‍රර මයක් ඉක්මනින් නිමා කර ගන්න පුලුවන් බුදු සරනින් ඔයාට සියලු දෙවියන් ගෙ ඩෙව අරක්සාව ලෙබෙවා ඩිර්ගායුස ලෙබෙවා නිදුක් නීරොගි සුවය ඉක්මනින් ඔයාට සියලු ම දුක් කරදර නිමා වි සතුටෙන් ඉන්න ලෙබෙවා ..
@WLG409
@WLG409 Жыл бұрын
පහසු ක්‍රමයක්! හදුන්වා දුන් ඔයාට ගොඩක් ස්තූතියි 💕
@pradeepahanwella9146
@pradeepahanwella9146 Жыл бұрын
දවසේම කාර්ය බහුල අපිට මෙවැනි ලේසි ක්‍රමයක් හදුන්වා දුන්නට ඔයාට ගොඩක්ම ස්තුතියි
@anuraranaweera7746
@anuraranaweera7746 Жыл бұрын
Wow wow සුපර් සුපර්,මාරම සොයා ගැනිම්,Thank U ,Bless U නියමයි මාරවිල ඔයාලා ස්තුතියි 💓👍💓
@bpjayasinghe5091
@bpjayasinghe5091 11 ай бұрын
වැඩිය අනවශ්‍ය කතා නැතුව අලූතින්ම පෙන්නූ ක්‍රමය සුපිරි ස්තූතියි
@kkww4218
@kkww4218 Жыл бұрын
අනේ හොඳයි මේ රටවල් වල ඉන්න අපිට ගොඩක් වැදගත් ..ස්තූතියි ඔයාට ..
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
ඇත්තටම හරිම වටිනා දැණුවත් කිරිමක්...අපි දැනගෙන හිටියෙ ඉදි ආප්ප හුමාලයෙන් තම්බාගන්න විතරයි...ගොඩක් ස්තුතියි..විදේශ රටවල ඉන්න අයට වගේම ලංකාවෙ ඉන්න අයටත් ලේසියි....තවත් මේ වගෙ අලුත් සරල ක්‍රම කියලා දෙන්න...තෙරුවන් සරණයි,ජයවේවා!!!
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 Жыл бұрын
ලාබම ක්‍රමයක් .ස්තූතියි
@sajitha154
@sajitha154 Жыл бұрын
@@swarnawanniarachchi6081 yiitouoei83ytu is a i8oye
@manelgservices1449
@manelgservices1449 Жыл бұрын
ස්තුතියි ...ඉදිආප්ප හදන්න ලේසි කුුමයක් කියාදුන්නට. වටිටි හෝදන්න යන වෙලාවත් ඉතිරියි.🙏
@ugdperera3361
@ugdperera3361 Жыл бұрын
ඔයා හැදුවොත් ඉතින් සුපිරිම තමා.බොහෝම ස්තූතියි අපේ කාලය ඉතිරි කලාට
@n.h.withanapathirana2201
@n.h.withanapathirana2201 Жыл бұрын
හීනෙකින්වත් හිතෙන්නෙ නැති විදියක් ..ගොඩාක් ගොඩාක් පින්...හිතට හරිම සතුටක් දැනුණා..දැන් හදන්නම්කො ඇති තරම් ඉදිආප්ප...♥️♥️♥️♥️
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
ගොඩක් හැදුව දාට මාත් කන්න එනවා 😂😂
@pavanisugandhi8014
@pavanisugandhi8014 Жыл бұрын
අන්න ක්‍රමේ... 😳 සුපිරියක් හොඳේ... 🙏 thanks අනේ..
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
ඇත්තටම පුතේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. ඉඳි ආප්ප තම්බන්න ගිහින් හරිම දුකක් විඳින්නේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. ඔයාට ජයම වේවා. තෙරුවන් සරණයි.
@devikafernando7139
@devikafernando7139 Жыл бұрын
ඒකනම් ඇත්ත ස්ටිම් කරන්න ගිහාම වෙලා යනවා.ඒත් තැම්බෙන්නේ නැ සමහර වෙලාවට
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Ane mehema hadanawanam vadipura idiappa piti laga tiya gan.na.amu puti kanna wei
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
සුපිරිම සුපිරි 👏👏👏👏👏👏👏👌👌කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබතුමියට 🌹🌹🌹
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඇත්තටම එක nam සුපිරි , ස්තුතියි ඔබට
@widanagedeepa
@widanagedeepa Жыл бұрын
ඒකනම් ගොඩක් ආසාවෙන් බැලුවා ඉක්මනටම හදන්න ඕන පිටරට ඉන්න අපිට ගොඩක්ම වටිනවා මොකද ස්ටීම් කර කර ඉන්න කාලයක් අපිට නැහැ වැඩ නිසා ගොඩක් ස්තූතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට පළවෙනි වතාවට මම මේක දැක්කේ
@punyawijesekara3697
@punyawijesekara3697 Жыл бұрын
ඒ ක්‍රමේ නම් අපුරුයිනේ.ස්තුතියි ඔබට දැනුවත් කිරිමගැන.👍
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
අනේ.. මේක නන් නියමයි..කවදාවත් හිතලා නෑ මෙහෙම හදන්න පුලුවන් කියලා.මාත් මේ වගේ හදලා බලනවා.👍thank you.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම හරිම ලේහෙසි ක්‍රමයක්... ඔයා කොහොමත් අපට හෛසි දේවල් තමයි කියල දෙන්නෙ කෑම උනත් වැඩිය වැඩ නෑ වෙලාව යන්නේ නෑ රස අතිනුත් නියමයි මම ඔයාගෙ වැඩ වලට හරිම ආසයි. පැහැදිලිව කියාලත් දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤
@kanthilatha7772
@kanthilatha7772 Жыл бұрын
පහසුවට ඉඳිආප්ප හදන්ඩ කියාදුන්නට ගොඩාක් ස් තුතියි
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
සාර්තක නැහැ.
@anushadamayanthi6965
@anushadamayanthi6965 Жыл бұрын
නව රාත්‍රී පුජාවට මම ඉස්සෙල්ලාම කැවිලි හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා හරියට හදාගන්න පුලුවන් උනා ස්තූති
@dammekadammeka9777
@dammekadammeka9777 Жыл бұрын
ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි
@sameera1018
@sameera1018 Жыл бұрын
පට්ට ලේසියිනෙ ඒ ක්‍රමය 😍👌👏👏👏 ගොඩක් ස්තූතියි 🙏
@dggffvxc5570
@dggffvxc5570 Жыл бұрын
හරිම ලේසියෙන් ඉදි ආප්ප හදන විදිහආස සිතෙනවා බොහොම ස්තුතියි ඔයාට
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
මටනම් හිතෙන්නේ මේ ක්‍රමය සාර්ථක උනොත් මම නම් හැමදාම හදනවා ඉදි ආප්ප කන්න මම හරි ආසයි ටිකක් කාර්යබහුල අපිට ඔබ ගෙනාවේ වටිනා කෙටි ක්‍රමය ක් ගෙදර ගිහින් අදම හදල බලනව ඔයා ට ගොඩක් ඉස්තූතියි
@sujathadamayanthi3549
@sujathadamayanthi3549 Жыл бұрын
ඒක නම් නියම සොයා ගැනීමක්.
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 Жыл бұрын
ඉදි අප්ප හදන්න ලේසි විදියක් .හරිම වටිනවා. මමත් මේක කරල බලනවා .ඔයාට මේ වගේ අදහස් ගලා ගෙන එන එකත් අපි ප්‍රශංසා කරනවා.මමත් කරලා ම බලනවා .ස්තුතියි
@dilushipeiris7319
@dilushipeiris7319 Жыл бұрын
ඇත්තමයි.....තාමත් හිතාගන්න බැහැ එහෙම හදන්න පුලුවන්ද කියලා...
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
පුදුමයි අක්කී. අනේ මරුනෙ.බොහෝම ස්තුතියි. ❤😍😘
@kumarilanka9298
@kumarilanka9298 Жыл бұрын
ඉක්මනින්ම හදනව වගේම ඉක්මනින්ම ඔබේ වීඩියෝ එක පෙන්නුවා ගොඩාක් ස්තූතියි
@vijithapriyangani2210
@vijithapriyangani2210 Жыл бұрын
හරිම ෂෝක් .ලෙහෙසියෙන් හදා ගන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Жыл бұрын
ඔබ කියාදෙන ආහාර සැකසුම් ක්‍රම හරිම අපූරුයි .ස්තුතියි ,ඔබට ජය ...
@p.snehadewminidewmini8777
@p.snehadewminidewmini8777 Жыл бұрын
ගොඩක්ම ලෙසික්‍රමයක් ඔයාට ගොඩක් ස්තුතිය ❤️❤️
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
හරි ලස්සනයි අපිට ඕන ගානට ලොකු ඉදිආප්ප උනත් හදාගෙන කන්න පුළුවන් 💐💐💐💐💐
@sirimaperera3184
@sirimaperera3184 Жыл бұрын
ගොඩාක් ස්තුති .මෙවැනි දේවල් දැනුවත් කිරිමට.දන්න දේවල් කියා දීමත් පිං .තෙරුවන් සරණයි .
@hemamalani1381
@hemamalani1381 Жыл бұрын
මේ ක්‍රම සහ විදි කොහොම හොයා ගන්නවද ? හරිම ශෝක්. ඔයා හරි බුද්ධිමත් දරුවෙක්..සිතූතියි..සිතූතියි...
@lindaarachchi717
@lindaarachchi717 Жыл бұрын
Ane aththamai eyata mara hakiyawak thiyenne.
@sudunishanthi9002
@sudunishanthi9002 Жыл бұрын
Indiyava karala vidiyo valin man dakka ma vidiyatama hadanava dan godak kal Onama kamak Onama kamak a rata nama gahapuvahama balanna puluvan ediappa aka aka vidiyata hadana hati thiyanava
@indranimanike9355
@indranimanike9355 Жыл бұрын
Thank you miss miss indrani
@sonalirajapaksha518
@sonalirajapaksha518 Жыл бұрын
ඇත්තටම❤
@wimalapeter5307
@wimalapeter5307 Жыл бұрын
Aaaaù
@senaneehewawasam7285
@senaneehewawasam7285 Жыл бұрын
හරීම පහසුයි මේ විධිය. ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏
@sunethrakumari553
@sunethrakumari553 Жыл бұрын
ඔයානම් මාරම මාරයි අක්කි. තැන්කූ අපිට මේවා කියලා දෙනවට.
@waragodamanage5930
@waragodamanage5930 Жыл бұрын
මම හැදුවා මේ විදියට.වීඩියෝ එක බලපු ගමන්ම.ඇත්තටම ඒක රසයි.පොඩි ක්‍රිස්පි ගතියකුත් තියනවා.මාරම ටේස්ට්. සුපිරි..මේ වගේ තව esy කෑම හදන්න කියලාදෙන්න අක්කේ
@ghdgarunayake3091
@ghdgarunayake3091 Жыл бұрын
සොයාගැනීම නම් විශිෂ්ඨයි . ස්තුතියී !!!
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
පහසුවෙන් හදාගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .!
@chandrikarohini3872
@chandrikarohini3872 Жыл бұрын
ශා නියමයි අදම හදනවා ...ඔයා නම් අපිව පුදුම කරවනවා ...ඔයාට බුදු සරනයි
@ramaniperrera9827
@ramaniperrera9827 Жыл бұрын
හරි වැදගත් ඒ වදියට නොදන්න. අයටත් හදාගන්න පුලුවන් කාලෙත් ඉතුරැයි. ස්තුතියි තෙරැවන් සරණයි.
@renukahewalokuge6641
@renukahewalokuge6641 Жыл бұрын
හොඳ ලෙහෙසිම ක්‍රමයක් ස්තුතියි ❤️
@subhashinibrahmana2214
@subhashinibrahmana2214 Жыл бұрын
පුදුමයි .හරිම සතුටුයි.
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
අසාර්ථකයි . හදලම බලන්න.
@lakshikawijenayake
@lakshikawijenayake Жыл бұрын
හරිම පහසු ක්‍රමයක් . දැනුවත් කලාට බොහොම ස්තූතියි
@wandanasandamali6815
@wandanasandamali6815 Жыл бұрын
ඒක නම් මාරම ලේසියි. අක්කෙ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි 100% ඕනම දෙයක් හරියටම හරියනව thank u sooo much..❤️❤️
@chandipri
@chandipri Жыл бұрын
හරිම අපූරුයි. ලොකු වෙනසක්. 👍👍👍👍👍👍👍
@ap92207
@ap92207 4 ай бұрын
දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි
@shanthisiriwardene9694
@shanthisiriwardene9694 Жыл бұрын
I think this is the best modest way to make string hopers Nice to watch it. Look like so simple to make it Thanks for sharing your experience.
@pabalupabalugallage-1104
@pabalupabalugallage-1104 Жыл бұрын
අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි.ඒ ක්‍රමය කියලා දුන්නටනම්👍👍🧡😍👨‍👩‍👧‍👦
@shriyanimangalika7567
@shriyanimangalika7567 Жыл бұрын
අම්මොහ් ඒක මාරයි.. Thanks ඈ ❤❤
@anulasooriyaarachchi3176
@anulasooriyaarachchi3176 Жыл бұрын
Bhoma stutie oyata
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Godakma thanks oya apata aluth dewal pahasuwen hadana vidiya kiyala denawata. Attatama hadala balanawa. Oyage soyaganeem nam harima watinawa. Tnx oyata.
@yasaamara8504
@yasaamara8504 Жыл бұрын
Thank you for your recipe Very easy to do Will try that way ❤
@מליט-ח3ט
@מליט-ח3ט Жыл бұрын
ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නා බොහොම ස්තුතියි දෙවි පිහිටයි
@wirajinibandara8512
@wirajinibandara8512 Жыл бұрын
මම හදන්නේම ඔයාගේ රෙසිපි ...එ්වා හරිම ලේසියි....
@sanjeewaneethashari1743
@sanjeewaneethashari1743 Жыл бұрын
ගොඩක් ස්තුතියි .අපිත් අනිවාර්යයෙන්ම හදනව.
@gothamirupamali8711
@gothamirupamali8711 Жыл бұрын
හරිම ලේසියි නේ... තට්ටු හෝදන්න යන කාලෙත් ඉතිරියි...❤
@DeepaJayasinghe
@DeepaJayasinghe 8 ай бұрын
Hal piti walin barida....
@thilinip8606
@thilinip8606 Жыл бұрын
ශා.... මේ ක්‍රමයනම් නියමයි
@damayanthinakandala6340
@damayanthinakandala6340 Жыл бұрын
ඒකනම් ඇත්තටම පුදුමයි. මම ඔය දැක්කමයි. ඔයාට ගොඩක් ස්තූතියි.
@hdmallika2646
@hdmallika2646 Жыл бұрын
ඒක නං හොඳම හොඳ ක්‍ර නං හොඳම හොඳ ක්‍රමයක් තමයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි
@millewegedarapathmawathi9981
@millewegedarapathmawathi9981 Жыл бұрын
@@hdmallika264600
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
අසාර්ථකයි .හදලම බලන්න.
@nilusharehani4942
@nilusharehani4942 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ස්තුතියි ජය වේවා
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
ශා ඒක නම් හරි පුදුමයි. හරි ඉක්මන් වගේම වට්ටි හෝදන්නත් ඕන නෑ. හදලම බලන්න ඕන 👍❤️
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
මන් හදල බැලුව. සාර්තක නෑ. මැටි වගේ.
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
මාත් හැදුවා. රෝස්ට් කරලා වගේ කුඩුවෙලා යනවා.
@vasheewanshadeera8435
@vasheewanshadeera8435 Жыл бұрын
ගොඩක් Talent kenek oya oyage you tube program eka lankawe වැඩියෙන්ම බලන program එක වේවා කියලා මම wish karanawa🌹
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Жыл бұрын
ඇත්තටම හරිම පුදුමයි හරිම ලේසි ක්‍රමයක් තෙරුවන් සරණයි
@vilodyasamanthi7455
@vilodyasamanthi7455 Жыл бұрын
දර ලිපේ තියල හදා ගන්න පුළුවන් විඳිය කියලා දෙන්න පුලුවන් ද මේ විඳිය ට
@champikaruwan6965
@champikaruwan6965 Жыл бұрын
හරිම ශෝක් අක්කේ ...ඉදි ආප්ප තට්ටු හෝදගන්න ඕනෙත්. නැහැ ...අති විශිෂ්ටයි ....අක්කේ .තව තවත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ......බුදු සරණයි
@nimeshidilrangi4292
@nimeshidilrangi4292 Жыл бұрын
සරලයි පැහැදිලියි❤️
@nilminiliyanaarachchige901
@nilminiliyanaarachchige901 5 ай бұрын
බොහෝම ස්තුතිය හරිම වටිනවා.🙏❤️🙏🌈🦋💥
@thilinaranasingha2022
@thilinaranasingha2022 Жыл бұрын
වට්ට්‍ වල දාලා පහක් හයක් තම්බන වෙලාවේ , මේ විදිහට දෙකක් හදලා කෑවත් හයක් කෑවා වගේ කියලයි මට හිතෙන්නේ , හොදට බඩ පිරෙයි , 😊👍
@deepikaweerasooriyayaarach40
@deepikaweerasooriyayaarach40 Жыл бұрын
Hariyata,Hari,aeththa,thamai,😀😀😀😀😄
@nishnish9832
@nishnish9832 Жыл бұрын
ඉදිආප්ප තට්ටුවේ දාලා 5-6ක්ද හදන්න පුලුවන් එක සැරේකට?...😲😲😲 අම්මෝ්...මම නම් එක සැරේට 15-20 දානවා...ඒ ටික තැම්බෙනකම් අනිත් තට්ටුවලට මිරිකනවා..ඒ ටික මිරිකලා ඉවර වෙනකොට අර ටික තැම්බිලා...මේකට වඩා ඒක හරිම පහසුයි...
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 Жыл бұрын
අම්මප ඇත්ත .....😋
@sanjanachathubhashini5600
@sanjanachathubhashini5600 Жыл бұрын
@@nishnish9832 මමත් එක පාර 40ක් තියෙනවා
@damindakumara1496
@damindakumara1496 Жыл бұрын
aiyo idi appa watti ganna kalin me video eka dakka nam .me widiya harima lesii.thank you oyata.👍👍👍❤️❤️
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Жыл бұрын
ඒ ක්‍රමයට ලැවරියා හදන්න පුලුවන් ද බලමු ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
@smhs3313
@smhs3313 8 ай бұрын
ඇත්තටම හරිම ලේසි ක්‍රමයක්. ස්තූතියි .
@nishnish9832
@nishnish9832 Жыл бұрын
අනේ මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා..⁣ඔයාගේ වීඩියෝස් බලලා තමයි මම කෑම ජාති එහෙම හදන්නේ...ඒත් තරහා වෙන්න එපා මේක නම් සෙට් නෑ...මට නම් අපි හදන සාමාන්‍ය විදිය හරිම පහසුයි මේ ක්‍රමයත් එක්ක බලනකොට...☺️ මේක ⁣ටයිම් වේස්ටින්...
@manjulawaduge4814
@manjulawaduge4814 Жыл бұрын
අනිවාර්යයෙන්ම.. මගෙත් හොදට ආවේ නෑ.
@charithawadimuna8053
@charithawadimuna8053 Жыл бұрын
ශා නියමයි good girl ..ගොඩක් ස්තූතියි ඔබට
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
ඇත්තටම ... ඒක නම් හරි පුදුමයි...!
@malanisamarakoon9374
@malanisamarakoon9374 Жыл бұрын
Niyamai
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
@@hemagunasekara627 👍
@aadhithequeen8902
@aadhithequeen8902 3 ай бұрын
Thank a lot here in uk i cannot find a stringhoppers steamer. This method really helpful for me thank u soo much
@anneperera1684
@anneperera1684 Жыл бұрын
Surprise 😮😮😮 Thank you . 🙏🙏 තව හොයාගන්න තියෙන්නේ ඉඳිආප්ප වංගෙඩියක් විතරයි 😥😥
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 Жыл бұрын
හරිම ලස්සනයි හදන්න ලේසියි. බොහොම ස්තූතියි.
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Shaaaa budusaranai devipihitai siyalu katayuthu saartaka wewaa
@weerarathnahk8222
@weerarathnahk8222 7 ай бұрын
❤❤❤❤ සුපිරිම ක්‍රමයක්❤
@lalajirathnayaka2208
@lalajirathnayaka2208 5 ай бұрын
අම්මෝ මේක නම් සුපිරයි නංගී ...❤❤❤
@rhythmofmusic2504
@rhythmofmusic2504 9 ай бұрын
ඒක නම් මාරයි.. සුපිරි.. හදන්න ඕනි මාත්.. ගොඩක් ස්තූති ඔයාට.. ❤
@linetroint3800
@linetroint3800 Жыл бұрын
👍තෙරැවන් සරනයි !!! පිං සිද්ධ වේවා ඔයාට හැදු වැඩු දෙමව්පියන් ට ත් මිය යම් ඥාති වේ නම් ඒ අයට මෙ පිං අනුමෝදන් කරනවා.
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
නියමයි අපිට ගොඩාක් ස්තුති දැනුවත් කලාට 👍
@ApkGG-lj7nt
@ApkGG-lj7nt Жыл бұрын
ගොඩක් වටිනවා mis...thanks
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
ඔක්කොම පැත්තක දාලා ආවා.. මේ suprise එක බලන්න ♥️❤️❤️💐
@rthnawathrathnawathi1438
@rthnawathrathnawathi1438 Жыл бұрын
ගොඩක් ස්තුති හරි වටිනවා ප්ලාස්ටික් තම්බලා කන්න ඕන නෑ දෙවි පිහිට ලැබේවා
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
මේක කරලා බලන්‍න ඕන. හරි ගියොත්‍ මරු. Thank you very much!
@vikum914
@vikum914 Жыл бұрын
කාලෙකින් ඉදිආප්ප හැදුවෙ නෑ වට්ටි නැති නිසා😁😁. .හෙට ඉදන් ආයෙත් හදන්න ගන්න පුලුවන්. ගොඩාක් ආසාවෙන් ඔයාගෙ රෙසිපි බලන්නෙ. ඒවා හරිම ලේසි. .ගොඩක් ස්තූතියි🥰🥰🥰🥰🥰
@fathimarizqa6149
@fathimarizqa6149 Жыл бұрын
Me too dr... steamer nethuwa idiyappa heduwama nehe... den puluvan pan tiyanawane😂
@dammiliyanage8481
@dammiliyanage8481 Жыл бұрын
ස්තුතිවන්ත wenawa obata ... hithaganna wath be.. විශිෂ්ඨයි
@camiedes7488
@camiedes7488 Жыл бұрын
Wow! Harima lesi kramayak... Bohoma isthuuthi 💐💐💐💝
@kavindugimhan4886
@kavindugimhan4886 Жыл бұрын
අනේ හරිම ෂෝක් අක්කි. මෙහෙම හදනවා දැක්කේ අදමයි අනේ. මාත් හදලා බලනවා. ගොඩක් ස්තුතියි ඔයාට.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
හරිම ලෙහෙසි ක්‍රමයක්..ගොඩාක් ස්තූතීයී ...
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
ඒක.නම් සුපිරියි.හදන්න ඕනා ස්තුතියි ❤️
@sanrakshirajasekara7673
@sanrakshirajasekara7673 Жыл бұрын
ඇත්තමයි මේක නම් සුපිරිම සොයා ගැනීමක්👍
@rupasingha7816
@rupasingha7816 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි.. රන් දෑතට බොහොම ස්තූතියි ඔයාට.. පලකිරීම අගය කරමි.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН