✔හාල් පෙගෙන්න තියන්න හාල් කොටන්න ඕනෙ නෑ විනාඩි 15න් පැණි ආප්ප|easy pani appa recipe|💓m,r kitchen💓

  Рет қаралды 442,137

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchen #apparecipe#paniappa#
චිකන් සුප් කැට ගෙදර හදන්න මෙච්චර ලේසිද?
• ✔කඩෙන් ගන්න සුප්කැට කෘ...
කෙසෙල් කොලේ හදන සුපිරි චිකන් කරිය
• ✔මේ විදිහට කෙසෙල් කොලය...

Пікірлер: 170
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
පැහැදිලිව තේරුනා..රසම recipe එකක් මේක ස්තූතියි පුතේ ඔයාට ..
@chanichathu2410
@chanichathu2410 Жыл бұрын
ඊයෙ දැක්ක වීඩියෝ එකකින් මං පැණි ආප්ප හැදුව ගොඩක් රසට ආවා ඒකනම් මේකත් බලමු.
@madhavipoornima1012
@madhavipoornima1012 Жыл бұрын
මේ දැනුත් හදනවා අක්කේ.හරිම ලෙසි.බොහොම ස්තූතියි අපිට මේවා කියලා දෙනවට.බුදුසරණයි
@rasikarasika515
@rasikarasika515 Жыл бұрын
අක්කෙ මමත් නිවාඩු ගියහම මෙ පාර හදනවා දැක්කම ආස හිතෙනවා
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
මගේපොඩි කාලයේ ඉදන්ම ආස කැැමක් මෙි ඉරිදා අනිවාර්යයෙන්ම හදනවා ස්තුති යි.
@Chasha-rc9bx
@Chasha-rc9bx Жыл бұрын
අක්කි අපි දැන් හැදුවේ. මාර රසයි අක්කි . තැන්කු කියල දුන්නට 😋
@ashinisandarekani3428
@ashinisandarekani3428 Жыл бұрын
ගැලවුනාද හොදට ආප්ප එක..pan එකකද හැදුවේ..කියන්න්කෝ
@anuradhamadushani186
@anuradhamadushani186 Жыл бұрын
වාව්.. ඒක නම් රස පාටයි.. අනිවාර්යෙන්ම හදන්න ඕන
@jananivithanage2918
@jananivithanage2918 Жыл бұрын
Apith hdala baluwa. Aththatama godak rasatma thibuna. Rasa wag lassanth thibba. Thank akke me wage lesiyen hdnt puluwn kama jathi Kita denwata.. ❤️👌😋
@amandaumayangani6625
@amandaumayangani6625 Жыл бұрын
Polkiri wenuwata...Ara pakat Wala tyna coconut powder Damme,thachiye alune ai kiyla danne na...marama rasai ...Halpiti Kaden genawe...
@Joltjoy736
@Joltjoy736 Жыл бұрын
Hal pegenna tiyala pol kiri walin blend klla gtattot hariynawda aunty😁
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
Akke oya biththara nathuwa cake hadana video ekak daa thibba..eke elawalu thel wenuwata ෆාම් ඔයිල් දැම්මට කමක් නැද්ද
@mydreamslr5496
@mydreamslr5496 Жыл бұрын
Akke oyata puluwan nam kiyannako oya use karana nonstick pans,dot tiyena pans ewa gaththe kohenda kiyala..ane ewa harima lassanai..thanks...please reply..
@harshiperera4304
@harshiperera4304 Жыл бұрын
Thank you akki mage fovurite kana thamayi akki oya
@chamalijayawardana1952
@chamalijayawardana1952 Жыл бұрын
Idiappa piti ගන්න පුළුවන් da...paanpiti එක්ක
@nadeeshairanthi6305
@nadeeshairanthi6305 Жыл бұрын
ඉදිආප්ප piti ganna පුලුවන් da
@harshaniranathunga1108
@harshaniranathunga1108 Жыл бұрын
පොඩි ආප්ප තාච්චියක හදන්න පුළුවන් ද මේක
@kumariariyawansha6084
@kumariariyawansha6084 Жыл бұрын
දවස් කියක් තියාගන්න පුලුවන්ද
@SandhyaDela
@SandhyaDela Жыл бұрын
Mamath aththatama hadala rasa balanawa.
@geeshanisilva1662
@geeshanisilva1662 10 ай бұрын
Polkiri wenuwata freshmilk ganna puluwanda .
@MalkanthiSamaraweera-k8v
@MalkanthiSamaraweera-k8v 10 ай бұрын
Rathu kekalu hal piti ganna barida
@wdndweerasinha4838
@wdndweerasinha4838 7 ай бұрын
පාන් පිටි ඕනමද මිස්
@ruwansanjeewa9444
@ruwansanjeewa9444 Жыл бұрын
ඉදිආප්ප පිටි ගන්න බැරිද
@dineshsamaravikrama4321
@dineshsamaravikrama4321 Жыл бұрын
ඕකට හාල් පිටි නැතුව පාන් පිටි වලින් හදන්නත් පුලුවන්ද කියන්නකෝ
@muthunehara1727
@muthunehara1727 Жыл бұрын
ඊසි වෙනූවට බේකින් පවුඩ වගේ දාන්න බැයිද
@amiththilakarathna2836
@amiththilakarathna2836 Жыл бұрын
Thanks akki.eth baking powder ganna da pls rply
@සෙව්වන්දිපෙරේරා
@සෙව්වන්දිපෙරේරා Жыл бұрын
දර ලිපේ හදන්න බැරිද
@subhashiniyapa563
@subhashiniyapa563 Жыл бұрын
Dawas keeyak kal thiyaganna puluwanda mewa
@pawanimadushani6489
@pawanimadushani6489 Жыл бұрын
Akke oya kiyalabena recipe arima rasai hodata pahabiliwa kiyalabenawa thanks oyata 💞💞💞💞 mamath godak recipes habuwa 👌👌👌👌👌👌👌👌
@nishadiy7pro480
@nishadiy7pro480 Жыл бұрын
Bekin පවුඩර් ganna barida.ist wenuwata
@chandanakumara3151
@chandanakumara3151 Жыл бұрын
Pani appa kallak kanna asai dakkama.😋😋😋😋
@thamarafonseka882
@thamarafonseka882 Жыл бұрын
Mamath heduva peniappa hrima rasai sudu appath heduwa thank kiyala dunnata
@arunalideepasika7838
@arunalideepasika7838 Жыл бұрын
Man heduwa harima rasai .mage baba asawen kewa thenks oyt.
@kanchanadilrukshi6159
@kanchanadilrukshi6159 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි..♥️🥰👍
@nilankadilhani8206
@nilankadilhani8206 Жыл бұрын
Kade thiyena hal pitida naththan idi appa pitida dear ganne
@nadeeshaweerakoon3631
@nadeeshaweerakoon3631 Жыл бұрын
Balan hitapu recipe ekak.thanks
@susanthasampath8055
@susanthasampath8055 10 ай бұрын
සුපිරියි රස නහර පිනවන කෑමක්
@sajeeharamees3109
@sajeeharamees3109 Жыл бұрын
Hai akke. Mata keyanna polkiri kohhara pramanayak akatu karanavada.anivarag Ripley karanna pls
@misharanethmi3862
@misharanethmi3862 Жыл бұрын
Eist wenuwata appa soda ganna berida
@ayeshayesh7521
@ayeshayesh7521 Жыл бұрын
Kade thiyanna idiyappa piti hodaida Akka your reply soon
@samhasafa8899
@samhasafa8899 Жыл бұрын
Mekata kada haal piti dala hadanda pulluvanda madu akke
@samanthikaudayakumari8829
@samanthikaudayakumari8829 Жыл бұрын
අපිත් හැදුවා... හරිම රසයි...😍😍❤
@ushani9571
@ushani9571 Жыл бұрын
Idi appa piti walin wandu appa hadana resipi ekak daanna please
@kumudunipriyadarshani957
@kumudunipriyadarshani957 Жыл бұрын
Mama heduwa ath adiya aleuna egg mix karanna hoda nedda?
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
හරිම ..ලස්සන යි..එවාගේම ..රසයිද..ගොඩක්.ස්තුතියි ..පුතේ .😘😘😘😘❤️💗💐🌷🌻👍👍👍👍🌹🌹
@dinuka7310
@dinuka7310 Жыл бұрын
Akke hal piti wenuwata kade thiyena idi appa piti ganna berida..aniwrema reply karanna...
@pathumeranda7319
@pathumeranda7319 Жыл бұрын
Ow matath eka danaganna one
@dhammikabandara5131
@dhammikabandara5131 Жыл бұрын
Ou matath dena gnn ona
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි Жыл бұрын
කඩේ ඉදි හාල් පිටි වලින් හදන්න පුලුවන් ,,මම ත් හැදුවා
@dinuka7310
@dinuka7310 Жыл бұрын
Thanx
@maheshakavindi6023
@maheshakavindi6023 Жыл бұрын
​@@pathumeranda7319
@nilankadilhani8206
@nilankadilhani8206 Жыл бұрын
Kade hal piti packet ganna puluwanda
@kasunpriyankara4387
@kasunpriyankara4387 Жыл бұрын
කඩේ ඉදිආප්ප පිටි කමක් නැද්ද .
@nalakagunasekara9960
@nalakagunasekara9960 Жыл бұрын
පුලුවන් අපි හදලා තියෙනවා
@imaamshafi1751
@imaamshafi1751 Жыл бұрын
Akki, Hakuru dhanna puluwandha?
@jayanirupasinghe7486
@jayanirupasinghe7486 Жыл бұрын
Meka thetha hal piti gattata kmk ndd
@harshaniyasarathna7852
@harshaniyasarathna7852 Жыл бұрын
Akke biththara appa , nikan appa hadanna puluwanda me widihata ? vedio ekak e gana karannko
@rupakaluarhei9682
@rupakaluarhei9682 Жыл бұрын
අනිවාර්යෙන් හදන්න ඔනේ ස්තුති
@mimii1122-i9x
@mimii1122-i9x Жыл бұрын
රස පාටයි
@Monsterking70
@Monsterking70 Жыл бұрын
හාල් පිටි නැතුව බැරිද
@BraveBirdsLK
@BraveBirdsLK Жыл бұрын
හදලා බලන්න ඕන.දැක්කාම ආස හිතුනා ❤
@pradeepikadarshani9101
@pradeepikadarshani9101 Жыл бұрын
Hal kohomada piti kare?? Kotanne nathuwa.
@amandaumayangani6625
@amandaumayangani6625 Жыл бұрын
MN igena gannawa..MN Meka bodime haduwa yaluwo ekka...mara rasai...pan eke aluna..thachiyeth adiya aluna...ai kiyla podak kiyna🤔
@NilanthiShamaleeNilanthi
@NilanthiShamaleeNilanthi 3 ай бұрын
Badapu hal pitida gatte
@dilrukshiranasinghe7651
@dilrukshiranasinghe7651 Жыл бұрын
Haal pegenna daala neweyida haal piti karaganne
@ovindunikaweethma6082
@ovindunikaweethma6082 Жыл бұрын
බැඳපු හාල් පිටි කමක් නැද්ද
@thusharasamarasinghe3998
@thusharasamarasinghe3998 Жыл бұрын
Akke ist wenuwata bekin soda ganna puluwanda
@jayabashiniwendakoon9624
@jayabashiniwendakoon9624 Жыл бұрын
Kade ඉඳිආප්ප hadanna ganna hal piti eka kamak nadda
@ishansameera6824
@ishansameera6824 Жыл бұрын
Haal pegenne natuwa hal piti danne kohemei ako
@dilanrathnayaka6657
@dilanrathnayaka6657 Жыл бұрын
අනේ හරියි ma rasai mama හැදුවා ඔයා ta ගොඩක් pin කියලා දුන්නා ta b s
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ඒක නම් රස පාසටයි
@rohiniariyawansha2008
@rohiniariyawansha2008 Жыл бұрын
Pampiti noda hadanna berida
@winsandarandunu8401
@winsandarandunu8401 Жыл бұрын
Mn haduwa.hari rasai❤
@sididi8960
@sididi8960 Жыл бұрын
Thank you so much for you. 💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷😁😁😁😁😁😁👍👍👍👍
@VINDAR077
@VINDAR077 Жыл бұрын
Super cute akki අක්කි,😀😃😄😍😊👍
@wanigasekara7113
@wanigasekara7113 Жыл бұрын
Pan piti nathuwa hadanna barida
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
ලස්සනයි හොදය ස්තුතියි
@arunalumanusha5145
@arunalumanusha5145 9 ай бұрын
Thank you akki❤❤
@fareeharizvi6115
@fareeharizvi6115 Жыл бұрын
hii sis super recipe very easy thank u so much Take care
@shandrawarsa5520
@shandrawarsa5520 Жыл бұрын
ගොඩක් රස ඇති
@shamilawishmi852
@shamilawishmi852 Жыл бұрын
Hal piti amu pitida
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️❤️❤️
@Chandramanika4131
@Chandramanika4131 Жыл бұрын
වාව් රස පාටයි😀
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Eka nam rasa patai❤️❤️❤️
@seelawathi7735
@seelawathi7735 Жыл бұрын
තව තවත් වැඩි පුර කැවිලි හදන්ඩ ස්තූතියි
@sa_sha9808
@sa_sha9808 Жыл бұрын
Instant yeast danawanam pipenna thiyanna one na neda? Danna kenek kiyannakoo
@chamaliranathunga1067
@chamaliranathunga1067 Жыл бұрын
Instant unath podi welawak tiyala gnna oni. Winadi 15th peya bagayath athara tiynwa nm hodai
@sa_sha9808
@sa_sha9808 Жыл бұрын
@@chamaliranathunga1067 thank you
@Asama_de
@Asama_de Жыл бұрын
රස පාටයි ❤
@ChalsWidiyawaththe
@ChalsWidiyawaththe 9 ай бұрын
Very good
@dukeguldhar7750
@dukeguldhar7750 Жыл бұрын
Thanks Nangi
@inokadipani3256
@inokadipani3256 Жыл бұрын
හරිම රසයි 😋
@peshadilsha278
@peshadilsha278 Жыл бұрын
pani danna puluwan neda
@ayeshayesh7521
@ayeshayesh7521 Жыл бұрын
AkkA I make this pani aappa very tasty
@shehankavinda5169
@shehankavinda5169 Жыл бұрын
Niyamai ❤️ Frist like and comment
@sarojiniperera1647
@sarojiniperera1647 Жыл бұрын
Wow niyamayi akki thanks
@sewminichapa1829
@sewminichapa1829 Жыл бұрын
Ediappa piti hoda nadda
@piyaseelirech9941
@piyaseelirech9941 Жыл бұрын
Rasata ettikiyala hitenawa අනිවාරයෙන්ම හදල බලන්න ඕනේ
@TamilinParis
@TamilinParis Жыл бұрын
Easy pani appa recipe 👌👌👌
@niroshiniperera7993
@niroshiniperera7993 Жыл бұрын
Thank you💕
@AnojaRamya
@AnojaRamya 7 ай бұрын
@savindudisanayaka
@savindudisanayaka 8 ай бұрын
Hal kotanna oni na kiyalane dala thiyenne.. oya haal ata pitin dala nane.. kotalane dala thiyenne.. Ai boru kiyanne manussayo nomaga yawanna
@fareedaghani9334
@fareedaghani9334 Жыл бұрын
Rasai wage thankyou
@gunawathifonseka9650
@gunawathifonseka9650 Жыл бұрын
රහට ඇති නනේ
@padmaabeysiriwarshana5758
@padmaabeysiriwarshana5758 Жыл бұрын
Thankyou
@samsonpalitha4351
@samsonpalitha4351 Жыл бұрын
Mama oyage video walata kamati
@samsonpalitha4351
@samsonpalitha4351 Жыл бұрын
NICE 👍
@tasheemasanduni1809
@tasheemasanduni1809 Жыл бұрын
Hal kotanne natiwa pìti wune kohòmada
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
thank you 😊😊😊
@jithmid1038
@jithmid1038 Жыл бұрын
යීස්ට් වෙනුවට වෙන ගන්න දෙයක් තියෙනවද??
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
පොල් වතුර ගන්න පුළුවන්
@arunamihirani2276
@arunamihirani2276 Жыл бұрын
@@shashisweerathunga364 කොච්චර ප්‍රමානයක්ද අාප්ප සෝඩා හොද නැද්ද
@nalakagunasekara9960
@nalakagunasekara9960 Жыл бұрын
මේ මිශ්‍රණට දාන වතුර ප්‍රමාණය මෙන් පොල් වතුර දාන්න.හැබැයි ගොඩක් වෙලා පිපෙන්න තියන්න ඕනා .
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 Жыл бұрын
@@arunamihirani2276 හොදයි
@arunamihirani2276
@arunamihirani2276 Жыл бұрын
@@nadeekathilakarathne3235 අාප්ප සෝඩා දානව නම් කොපමන වෙලාවක් තියෙන්න ඔනද
@rasikathushara8229
@rasikathushara8229 Жыл бұрын
මෙක බලදිදිත් මම පැණි ආප්පියක් කන ගමන් ඉන්නෙ 😀😄
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 68 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН