No video

Jaya Piritha, Maha Mangala Suthraya, Rathana Suthraya, Karaniya Meththa Suthraya ජය පිරිත, මංගල

  Рет қаралды 3,639,038

MSH Ceylon

MSH Ceylon

Күн бұрын

ජය පිරිත, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය
Jaya Piritha, Maha Mangala Suthraya, Rathana Suthraya, Karaniya Meththa Suthraya
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
සිරි ධිති මති තේජෝ ජය­සිද්ධි මහිද්ධි මහා ගුණං
අප­රි­මිත
පුඤ්ඤාධි කාරස්ස සබ්බ­න්ත­රාය නිවා­රණ සම­ත්ථස්ස,
භග­වතෝ අර­හතෝ සම්මා සම්බු­ද්ධස්ස
ද්විත්තිංස මහා පුරි­ස­ල­ක්ඛ­ණා­නු­භා­වේන අසී­ත්‍ය­නු­ව්‍ය­ඤ්ජනලක්ඛ­ණා­නු­භා­වේන
අට්ඨු­ත්ත­ර­ස­ත­මං­ගල ලක්ඛ­ණානු භාවේන,
ඡබ්බණ්ණ රස්‍යා­නු­භා­වේන කෙතු­මා­ලා­නු­භා­වේන
දස­ප­ර­මි­තා­නු­භා­වේන, දස උප­පා­ර­මි­තානු භාවේන,
දස­ප­ර­ම­ත්ථ­පා­ර­මි­තා­නු­භා­වේන, සීල සමාධි පඤ්ඤා­නු­භා­වේන,
බුද්ධා­නු­භා­වේන,
ධම්මා­නු­භා­වේන,
සංඝා­නු­භා­වේන
තේජා­නු­භා­වේන,ඉධ්‍යා­නු­භා­වේන,බලා­නු­භා­වේන,
ඤෙය්‍ය­ධ­ම්මා­නු­භා­වේන, චතු­රා­සී­ති­ස­හස්ස
ධම්ම­ක්ඛ­න්ධා­නු­භා­වේන නව­ලෝ­කෝ­ත්තර
ධම්මා­නු­භා­වේන, අට්ඨං­ගි­ක­ම­ග්ගානු-භවේන,
අට්ඨ­ස­මා­ප­ත්‍යා­නු­භා­වේන, ජල­භි­ඤ්ඤා­නු­භා­වේන,
මෙත්තා, කරුණා, මුදිතා, උපේ­ක්ඛා­නු­භා­වේන,
සබ්බ­පා­ර­මි­තා­නු­භා­වේන, රත­න­ත්තය සර­ණා­නු­භා­වේන,
තුය්හං සබ්බ­රෝග සෝක උප­ද්දව දුක්ඛ­දෝ­ම­න­ස්සු­පා­යාසා
වින­ස්සන්තු, සබ්බ­සං­කප්පා තුය්හං දමි­ජ්ඣන්තු.
දීඝා­යුකෝ හෝතු සච­ව­ස්ස­ජි­වේන සමං­ගිකෝ හෝතු සබ්බදා
ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ ගංගා මහා සමුද්ද
ආර­ක්ඛක දේවතා
සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු,
සබ්බ බුද්ධා­නු­භා­වේන,
සබ්බ ධම්මා­නු­භා­වේන,
සබ්බ සංඝා­නු­භා­වේන,
බුද්ධ­ර­තනං ධම්ම­ර­තනං සංඝ­ර­තනං තින්නං රත­නානං ආනු­භා­වේන,
චතු­රා­සීති සහස්ස ධම්ම­ක්ඛ­නා­ධානු භාවේන,
බි‍ටක­ත්ත­යානු භාවේන,ජින­සා­ව­කා­නු­භා­වේන,
සබ්බේතේ රෝගා,
සබ්බේ තේ භයා,
සබ්බේ ‍තේ අන්ත­රායා,
සබ්බේ තේ උප්ප­දවා,
සබ්බේ තෙ දුන් නිමිත්තා,
සබ්බේ තේ අව­මං­ගලා වින­ස්සන්තු
ආයු­ව­ඩ්ඪකෝ,
ධන­ව­ඩ්ඪකෝ,
සිරි­ව­ඩ්ඪකෝ,
යස­ව­ඩ්ඪකෝ,
බල­ව­ඩ්ඪකෝ,
වණ්ණ­ව­ඩ්ඪකෝ,
සුඛ­ව­ඩ්ඪකෝ,
හෝතු සබ්බදා
දුක්ඛ­රෝ­ග­භ­යා­වේරා-සෝකා සබ්බේ උප­ද්දවා
අනේකා අන්ත­රා­යාපි-වින­ස්සන්තු ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං_ සොත්ථි­භාග්‍යං සුඛං බලං
සිරි ආයු ච වණ්ණෝ ච -භෝගං චුද්ධි ච යසවා
සත­වස්සා ච ආයු ච-ජීව­සි­ද්ධි­භ­වන්තු තේ
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
මහානුභාවසම්පන්න ජය පිරිත් දෙශනාව.
1. තෙරුවන් නමදිමු | Theruwan Namadimu :-
• Video
2. දම්සක් පැවතුම් සූත්රය | Damsak Pawathum Suthraya :-
• Video
3. මහා බලසම්පන්න ආශිර්වාද බෝධි පූජාව | Bodhi Pujawa :-
• Video
4. දස මාර පිරිත 07 වරක් | Dasa Mara Piritha 07 Times :-
• දස මාර පිරිත 07 වරක් ම...
5. අංගුලිමාල පිරිත සෙත් කවි මාලාව සහ තේරුම Angulimala Piritha & Seth Kavi for Pregnant Mom :-
• Video
6. මෝර පිරිත | Mora Piritha | ජය පිරිත | Jaya Piritha | තුන් සූත්රය | Thun Suthraya | අභිසම්භිධාන පිරිත :-
• Video
7. ජය පිරිත | Jaya Piritha :-
• Video
8. රත්නමාලී ගථා | අන්තරාය නිවාරන පිරිත | ජය පිරිත | අංගුලිමාල ආරක්ෂාව | සිවලී පිරිත | Jaya Piritha :-
• Video
9. සර්ව රාත්රික පිරිත් දේශණාව | මහ පිරිත | Sarwa Rathrika Maha Pirittha Pirith Deshanawa Maha Piritha :-
• Video
10. මහා කස්සපතෙර - බොජ්ජංග පිරිත | Very Powerful Bojjanga Piritha (Maha Kassapa Thera) 21 times Pirith :-
• Video
11. මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth Pirith Deshanawa :-
• මහා බලගතු සෙත් පිරිත් ...
12. Seevali Piritha - සීවලී පිරිත | සෞභාග්යමත් ජීවිතයකට With Blessing උතුම් ආශීර්වාදය සමගින් :-
• Video
13. ජලනන්දන පිරිත 21 වරක් - Jalanandana Piritha :-
• Video
14. ගිරිමානන්ද සූත්රය | Girimananda Paritta Chanting :-
• Video
15. Rathana Suthraya 21 Times - රතන සූත්රය 21 වරක්
• Video
16. Jayaraja Nawaguna Shanthiya (Nawagraha Shanthiya) ජයරාජ නවගුණ ශාන්තිය (නවග්රහ ශාන්තිය) - • Video
17. Dhajagga Sutraya - ධජග්ග සූත්රය අමනුෂ්ය බිය දුරුකරන තැතිගැණීම දුරු කරන සතුරන් මිතුර කරන ධජග්ග සූත්රය - • Dhajagga Sutraya - ධජග...
18. අන්තරාය නිවාරණ පිරිත 7 වරක් - Antharaya Niwarana Piritha - 7 Times
• Video
Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha. By listening to this great pirith dheshana daily your mind will be relaxed and all the misfortune, evils, will be flown away from your life and your life will be succesfull by the blessing of The noble Triple gem.
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු!

Пікірлер: 1 000
@DinushaSwarnamali-nx1yz
@DinushaSwarnamali-nx1yz 3 ай бұрын
මෙම පිරිත් බලෙන් මගේ මිහිනී දුවගේ ලෙඩ දුක් දුරු වේවා
@user-ot9jq8qw5x
@user-ot9jq8qw5x 8 ай бұрын
අපේ පවුලේ සියලු දෙනාටම බලාපොරොත්තු ඉස්ට වේවා සියලු කර ඩර දුරු වේවා සියලු දෙනාටම යහපතක් දවසක් වේවා sadu sadu sadu 🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
උතුම් පිරිත් දේෂනාවෙන් මට සහ මගේ පවුලේ සියලුම දෙනාටත් ලංකාවාසී සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@techacademy116
@techacademy116 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් දුකෙන් සිටින යම් සත්වයෙක් වේද ඒ සත්වයාගෙ දුක නිවේවා රෝගීව සිටින සත්වයෙක් වේද ඒ රෝගය දුරු වේවා 🙏🙏🙏
@sudeshmayadunna664
@sudeshmayadunna664 11 ай бұрын
සාධූ සාධූ සාධූ මෙම පිරිත් ගාථා රාත්නයන්හී බලයෙන මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාටත් මේ ලෝක වාසී සියළුම දෙනාටත් සාතා සිව්පාවනුන්ටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. සාධූ සාධූ සාධූ❤❤❤
@kanchanasandamali7473
@kanchanasandamali7473 Ай бұрын
🎉
@priyanganialuthge9296
@priyanganialuthge9296 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@kuwaitkuwait1141
@kuwaitkuwait1141 2 жыл бұрын
ලෝකවාසි සියලුදෙනා නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දුකෙන්මිදෙද්වා 🙏🙏🙏🙏🙏🙏
@NethmiNisansala-ub3rs
@NethmiNisansala-ub3rs 7 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගෙත් මගේ පවුලෙ සියලු දෙනටම සෙත් වෙවා සියලු අපල දුරු වෙව🙏🙏🙏🙏සියලු රොග දුරුවෙවා සාදු සදු සදු🙏🙏🙏🙏
@thusithadesabandu4029
@thusithadesabandu4029 Жыл бұрын
සාදු සාදු 🙏 .. බුදු සරණයි ...🙏🙏🙏🙏🌹🌹
@user-kx2sr7ih2r
@user-kx2sr7ih2r 28 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Uthum pirith balayen samata nirogi suwa labewa 🙏
@wasanthadesilva59
@wasanthadesilva59 8 ай бұрын
උතුම් තිවිධ රත්නයේ ආනුභාවයෙන් සියළු සත්වයෝ සැපතට පත්වේවා!සැම දෙනාගේම දුක්ඛ දෝමනස්සයන් දුරු වේවා !
@user-hw9zx2tr7g
@user-hw9zx2tr7g 10 ай бұрын
Me pirythe බලෙන් mage thaanuka පුතා ge ledaroga සියල්ල දුරු වේවා 🙏🙏🙏🙏🙏
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි ම්‍ර්‍රේ.උතුම් පිරිත් බලයේන්.මගේ මවුබිම අරාක්ෂා වේවා අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
පිරි⁣තෙ අසීමිත සත්‍යයානු භාවයෙන් මගේ් මව්බිම සුරක්ෂිත වේවා !!!
@isharamaduwanthi9918
@isharamaduwanthi9918 Жыл бұрын
me pirithe aaanubawayen loka wasi siyalu sathwayo niduk nirogi suwa labathwa!!!!!!
@nayanakanthiwellage7419
@nayanakanthiwellage7419 Ай бұрын
😂😂❤❤
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 2 жыл бұрын
සියලු සත්තයෝ නිදුක් වේත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏
@chami9516
@chami9516 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏
@Anuznim2008
@Anuznim2008 Жыл бұрын
සාදු සාදු සාදු!!! 🙏
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා
@kanthiweerakone6023
@kanthiweerakone6023 2 жыл бұрын
Sama denatama uthum pirith balayen sanaseema pihita labewa.
@chathurikaherath3446
@chathurikaherath3446 Жыл бұрын
උතුම් බුදු පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මා තාත්තා ස්වාමිපුරුශයා හා දරු තිදෙනා හට ඇති කරදර දුක් කම්කටොලු මෙන්ම ග්‍රහ අපලද දුරු වේවා!!!! ලෝ වැසි සැමදෙනාටම ආශිර්වාදයක්ම වේවා !!!!
@RDMPriyangani
@RDMPriyangani 3 ай бұрын
Mata ikmaninma niroogi suwaya labewa .budu saranai siyalu lokawasinta
@faisu3217
@faisu3217 2 ай бұрын
සාදු සාදු සාදු මෙි ...පිරිතෙ අනුබලයෙන් සිද්ධිය සත්තයෙ සුවපත්. වෙිවා🙏🙏🙏
@wasanasewwandi3244
@wasanasewwandi3244 Жыл бұрын
Me pirithe anu භාවයෙන් mage kuse wadena daru patiya සියලුම agapasagayen පිරිපුන් pinwantha daruwek wewa....!!!!
@niroshapriyadarshani1746
@niroshapriyadarshani1746 3 ай бұрын
මේ පිරිතේ බලයෙන් අද දවසේ තිබෙන විබාගයට මගේ දුවට සාර්ථකව ලිවීමට හැකියාව ලැබේවා 🙏🙏🙏.
@user-yv6qz5yp1o
@user-yv6qz5yp1o 7 ай бұрын
Mage thiyena siyalu apala duru vi igenime shakthiya labeva gedara thiyena siyalu apala druvi nirogi suvaya labeva sadu...sadu...sadu🙏🙏❤
@renukasriyani1716
@renukasriyani1716 2 жыл бұрын
උතුම් පිරිත් බලයෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සියලු අපල දුරු වෙවා සියලු රෝග දුරැවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ChamalshaSenes
@ChamalshaSenes Ай бұрын
Sadeu sadeu sadeu
@nishanithilakarthna-jr6ot
@nishanithilakarthna-jr6ot Ай бұрын
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා නිවන්ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niwanthiniwa5875
@niwanthiniwa5875 2 жыл бұрын
මේ උතුම් පිරිත් දේශනා ශ්‍රවණය කිරීමට ඉඩසලසා දුන් සියලුදෙනාටත් ,ස්වාමීන් වහන්සේලාටත්,දසදිසාවේම සිටිනා සියලු සත්වයෝත් නිදුක්වේවා ,නීරෝගි වේවා, සුවපත් වේවා උතුම් නිවනින් නිවී සැනසේවා.🙏🙏🙏🙏🙏
@nishanisomasinghe1846
@nishanisomasinghe1846 Жыл бұрын
ආරක්ෂක පිරිතේ ආනුඹ්හාවයෙන් උතුම් නිව්නින් නිවී සැලසේවා!!!
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
පිරිතේ බලයෙන් ලෝකවාසී සියලම සත්වයෝ සියල්ලන්ට ම සෙතක් ශාන්තියක් යහපතක්ම සිදුවේවා...
@KumariKumari-ss5sb
@KumariKumari-ss5sb Жыл бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මට‍ ඇති ග්‍රහ අපල දුරුවේවා සාදු සාදු සාදු
@dinudesilva1155
@dinudesilva1155 2 жыл бұрын
මගේ අප්පච්චි සියලු අපල දුරු වේවා,ලෝක වාසි සියලු දෙනාම සුවපත් වෙත්වා,නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ පීර්ත් කියන සියලු සුවාමින් වහන්සේලාට දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා,,සාදු සාදු සාදු 🙏🙏🙏
@user-on2tc5og2d
@user-on2tc5og2d 2 жыл бұрын
Me pirithe balayen mage sithata sahanaya athiwewaa
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@piyaseeli2325
@piyaseeli2325 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට! සාදු සාදු සාදු
@piksey3407
@piksey3407 2 жыл бұрын
Sathu Sathu Sathu 🙇🙇🙇🧘🏻‍♀️❤️
@user-lt2hb1nr2n
@user-lt2hb1nr2n 2 ай бұрын
බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼
@inokadilrukshi2907
@inokadilrukshi2907 9 ай бұрын
බුදු ගුණ සත්‍යයි.ඒ සත්‍යයේ බලයෙන් මාගේ දරුවාට ඇති සියලු රෝගය න් සුව වී.පවුලේ සියලු දෙනාටම සතුට සැනසුම උදා වෙිවා..🙏🙏🙏🙏
@subashinihemamali2638
@subashinihemamali2638 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 me balagathu pirith balayen mage daruwagei magei siyalu apala duru wewa mage ammage siyalu Leda suwa wewa 🙏🙏🙏🙏
@sanjeewagunasekara1947
@sanjeewagunasekara1947 2 жыл бұрын
මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම පිරිත් දේශනා වල බලයෙන් මාගේ සියලු ග්‍රහ අපල දුරු වෙවා.මගෙ රට වැසියන් හට වාසනාවන්ත කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි ❤️
@sugandhiamarasingha667
@sugandhiamarasingha667 Жыл бұрын
👍👍👍
@dammikadisanayake256
@dammikadisanayake256 4 ай бұрын
සාදු සාදුසියලු දෙනාටමසෙතක් වේවාමගේ දරුවන්ටමේ සෙත් පිරිතේසනාවෙන්සෙතක් වේවා
@janithsankalpa3262
@janithsankalpa3262 2 жыл бұрын
Budu saranai
@mariabernadette5060
@mariabernadette5060 5 ай бұрын
Budusaranai
@priyankafarnado2353
@priyankafarnado2353 2 ай бұрын
ලොව සියලුම දෙනා නිදුක් වේවා නීරොගි වේවා සුවපත් වේවා 🙏
@PriyankaKumari-hx7wp
@PriyankaKumari-hx7wp Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සදු බුදු සරණයි සියලු පැතුම් ඉෂ්ට වෙිිවා සදු සදු සදු
@user-gc7et8pj3k
@user-gc7et8pj3k 5 ай бұрын
බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Semata sethweva dukkaradara duruweva siyalusathwayo nidukwethva nirogiwethva suwapathwethva siyaluma lakwasisemata senaseema udaweva sadu sadu sadu 🙏🌺🙏🌹🙏💐🙏🏵🙏🌷🙏🍁🙏🌹🏵🙏🌸🙏🌸🙏🌻💮🌺🌹🙏⚘🌸💮🌼🌹🏵🌸🌻⚘🌼💮🌸🌹🏵🌷🏵🌹🌺💐🍁🌷🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🏵🌹🥀⚘🌸🌻💮🌼🌹🌸
@manojipubudu2990
@manojipubudu2990 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@r.lakshikaniroshaniariyara264
@r.lakshikaniroshaniariyara264 7 ай бұрын
මේ උතුම් බුදු ගුණ බලයෙන් ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා බුදුසරණයි
@malimali4037
@malimali4037 6 ай бұрын
මෙි පිරිතේ ආනුබාවෙයෙන් සුපුන් චානත මගේ පුතාගේ සියලුම ලෙඩදුක් සුව වේවා සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MjKumara-xx9jo
@MjKumara-xx9jo 6 ай бұрын
Ahema thama
@PriyankaraSugath-ln6qn
@PriyankaraSugath-ln6qn 6 ай бұрын
Sadu sadu sadu
@ChandrikaRathnayaka-rj3mc
@ChandrikaRathnayaka-rj3mc 3 ай бұрын
Lllllkkjjuhujuur😊​@@MjKumara-xx9jo
@radical1455
@radical1455 6 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී. වෙත්වා,සුවපත් වෙත්වා,දුකෙන් මිදෙත්වා,නිවන් දකිත්වා,!🙏🙏🙏🙏🙏🙏🙏
@piyalindrakumara9865
@piyalindrakumara9865 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rajahe7916
@rajahe7916 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ දරුවට සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරනය නිරතුරුවම ලැබේවා බුදු සරණයි පුතේ 🙏🙏🙏🙏🙏
@NBandarigoda
@NBandarigoda Ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සෙලාට තුනුරුවන්ගෙ පිහිට ලැබේවා
@vimalpriyantha7438
@vimalpriyantha7438 6 ай бұрын
නමෝ බුද්ධාය!!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!! අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!!!! නීරෝගී වෙත්වා!!!!!! දුකින් මිදෙත්වා!!!!!
@thamaranilmini997
@thamaranilmini997 2 жыл бұрын
me utum පිරිත් බලයෙන් mage පවුලේ අයටත් මටත් යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා සියලු දෙනාටම තෙරුවන් sarani
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 4 ай бұрын
අසීමිත ..බුදු .ගුනබලයෙන්..මුලු..රටටම...සෙත් .ෂාන්තියක්ම.වේවායි පතමි මම
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 2 ай бұрын
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🗯️🗯️🗯️🗯️💘💘❤️‍🩹❤️‍🩹💘💘❤️‍🩹❤️‍🩹uලොව සියලු දෙනා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය 🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
🙏🙏🙏🙏ratata sethweva janathavata budusarani dukkaradara duruweva 🙏⚘🥀💐💮🌷🌻🌼🌺🏵🌸🍁🌹🙏🍁🍁🥀💐💮🌷🌼🌻🍁🙏🌺🙏🏵🙏🍁🍁🥀💐💮🌷🏵🙏🍁🙏🌸🙏🌹🙏⚘🙏💐💮🌷🌼🙏⚘🙏🌺🙏🌻🙏⚘🙏🏵🙏🌸🙏🌹🙏🍁⚘🍁🍁🍁🍁🍁🙏🙏💐💮🌷🌼🙏🏵🙏🌹🙏🌸🙏🍁🙏🏵🍁🙏🌺⚘🍁🙏🏵🙏🍁🍁🙏🥀💐🌼💐💮🌷💮💐🥀🌼🌻🥀⚘🍁🌺🏵🍁🙏🏵🙏🌸🌹🙏🙏🙏
@shanthakumara6401
@shanthakumara6401 2 жыл бұрын
Hodai
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
Sadu sadu saduu!!! Theruwan saranai..
@mochic4338
@mochic4338 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏
@arunasampath2563
@arunasampath2563 2 жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ පියා එන්දෝරිස් පියාටත් රොස්ලින් මවටත් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි!
@isurudilshan7320
@isurudilshan7320 2 жыл бұрын
නමෝ බුද්ධස්ස ...🌼🌼🌼🙏
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ මගේ නමස්කාර වේවා
@tgchandrkanthi7658
@tgchandrkanthi7658 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 මම සයිප්‍රස් බුදු සරණයි. සැණසීම උදාවේවා.
@sajeewanirajakaruna6482
@sajeewanirajakaruna6482 Ай бұрын
උතුම් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලුම ලෝකවාසීන් නිදුක් නීරෝගී සුවපත් වේවා🙏 සියලු දෙනාටම යහපතක්ම වේවා🙏
@pramodranasinghe2584
@pramodranasinghe2584 2 жыл бұрын
Namo buddhaya
@sadunimesha
@sadunimesha Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දෙනාමද ලෝකවාසි සියලු දෙනාටමද දුකින් මිදී සාමය උදා වේවා 🙏🙏
@thiliniperera5521
@thiliniperera5521 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 බුදු සරණයි
@manushadushantha9266
@manushadushantha9266 2 жыл бұрын
me pirithe balayen mage පවුලේ සැමට pathum ista වේවා niduk nirogi භාවය ලැබේවා
@lalithkumara341
@lalithkumara341 2 жыл бұрын
ලෝකවාසින් සියලු දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!
@hansaniperera1355
@hansaniperera1355 Жыл бұрын
Uuuuuuuhc
@kavishkaprabashana3417
@kavishkaprabashana3417 8 ай бұрын
🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Uthum pirithbalayen mageratata budusarani asarana api ape janathavata jayaweva budupiyanani api asarani ada mahapare ape rata asarana sahodarayo duk vidinava aragala jayaweva 🙏🇦🇪🇦🇪🙏🌺🙏
@SadewMakelwala
@SadewMakelwala 4 ай бұрын
සාදු සාදු සාදු
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
සාදු ...සාදු ....සාදු ....සා...ආ..ආ...
@resetteluixjxb3450
@resetteluixjxb3450 Жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 2 жыл бұрын
Me pirithe balayen mahata athi leda suwawrwa sudu sadu sadu 🙏🙏🙏
@shamisamudika7926
@shamisamudika7926 2 жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!සියලු සත්වයන් දුකින් මිදෙත්වා!
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@sinhani5basnayaka
@sinhani5basnayaka Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ 🙏
@janakasrinath1651
@janakasrinath1651 2 жыл бұрын
Uthum pirith balayen siyaludenama araksha wethwa! Theruwan saranai!
@SLDinushatech
@SLDinushatech 2 жыл бұрын
සාදූ🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 11 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@awpdnindula1615
@awpdnindula1615 2 жыл бұрын
Theruwan saranai !!!
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 5 ай бұрын
මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි මුලු ලෝකෙම සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු
@shyamamrss3958
@shyamamrss3958 Жыл бұрын
උතුම් තුණුරුවනට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.👌🙏 මහ පිරිත් ආනුභාවයෙන් සෞභාග්‍යමත්👌🙏 සැනසිලිදායක👌🙏 වාසනාවන්ත👌🙏 ජීවිතයක් ගත කිරීමට හැකි ශක්තිය උදා වේවා.👌🙏👌🙏👌🙏
@malemalemale316
@malemalemale316 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@anelkumara19
@anelkumara19 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@wasanthakumara6430
@wasanthakumara6430 2 жыл бұрын
Lokawashi samata therhuwan sharanaie!arhakshawaie!
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
සාධු` සාධු` සාධු` .🙏🙏 මේ උතුම් පිරිත් සුත්‍ර දේශනාවෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා .🙏🙏
@thusharagangani1050
@thusharagangani1050 8 ай бұрын
Siyalu sathwayanta niduk nirogi bhawaya labewa.sadu sadu sadu🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏ape swaminwahanselata budusarani niduk nirogi deergausha labeva uthum pirith balayen mage daruwange apala duruweva siyalu daruwata sethakma weva siyalu sathwayo niduk wethva nirogi wethva suwapath wethva🙏🌻🌷🌷🙏🌻🌻🙏🌻🌻🙏🙏🙏🌸🙏🌻🏵🌼🌹🌸💮🌻🙏🙏🙏🙏🙏🙏🙏🌷💐🌻🌻
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogideergausha labeva mage daruwange apala duruweva mage ratata budusarani janathavata budusarani semata sethweva duk karadara duruweva 🙏🌼🌻🌺🏵🌸🌷💮💐🥀⚘🍁🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushasadamali6050
@anushasadamali6050 2 жыл бұрын
බුදු සරණයි.... 🙏🙏🙏🙏🙏
@tharushadilshan1851
@tharushadilshan1851 Жыл бұрын
සාදු 🙏❤️🙏❤️🙏❤️❤️🙏🙏❤️
@nimeshajayasinghe95
@nimeshajayasinghe95 8 ай бұрын
මේ පිරිත්වල ආනුභාවයෙන් අපෙ දෝණි පැටියට ඉක්මන් සුව ලැබේවා....
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 5 ай бұрын
ඔබේ දියනියට ඉක්මන් සුවය ලැබේවා !
@amithaamitha157
@amithaamitha157 9 ай бұрын
නමෝබුද්ධාය...නමෝබුද්ධාය.නමෝබුද්ධාය..සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@adikarilakshmi2862
@adikarilakshmi2862 2 жыл бұрын
පිරිත් වල බලය ආලෝකය ලෙබේවා සාන්තියක් උදා වේවා !!!"
@Dinithikumari795
@Dinithikumari795 2 жыл бұрын
මේ උතුම් වූ පිරිත් බලයෙන් මාගේ මෙන්න මගේ පවුලේ අයද මගේ ආදරනීයන්ද ලෝකවාසීන්ද සියලුම සත්වයෝද නිදුක් වෙත්වා! නීරෝගී වේවා සියලුම පැතුම් ඉටුවේවා! දීර්ඝායු ලැබේවා සියලු උවදුරැ වලින් ආරක්ෂා වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@randigamage645
@randigamage645 2 жыл бұрын
උතුම් වූ පිරිත් ආනුභාවයෙන් හුගක් අසනීපයෙන් මේ වෙලාවෙ හුස්ම ගන්න මගෙ චූටි පූස් මැනිකට මේ පිරිත් ශ්‍රවනය වීමෙන් ඉක්මන් සුවයම ලැබේවා
@user-gj6fq8ph3c
@user-gj6fq8ph3c Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සැමට ම නිරෝගීමත් සුවය ලැබේවා සාධූ සාධූ සාධූ
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
🙏🙏🙏budupiyanan wahanseta mage namaskaraya weva ape swaminwahanselata budusarani niduk nirogi deergausha labeva uthum pirith balayen mage daruwange apala duruweva siyalu sathwayo niduk wethva nirogi wethva suwapath wethva 🙏🌸🌹💮🥀⚘🌷💐🌻🙏🌼🙏🙏🙏🙏🙏🙏
@lakshanmanoj8786
@lakshanmanoj8786 2 жыл бұрын
Me pirith lowa siyalu sathwayan hat asirwadaya kama wewa
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 195 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,5 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 10 МЛН