ෆ්‍රිජ් එකක් නැතුව ගෙදර හදපු මුදවාපු කිරි | mudawapu kiri hadana hati | kiri hatti | mee kiri recipe

  Рет қаралды 20,889

nira S

nira S

Күн бұрын

Пікірлер: 91
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
මාරි බිස්කට් 10 න් සුපිරි පුඩිම | Marie biscuit coffee agar agar pudding kzbin.info/www/bejne/e57TZqxnqLKVl6c
@suragasampa6577
@suragasampa6577 3 жыл бұрын
ඒකනම් සුපිරිම හොදේ නියමයි
@mohamednusair186
@mohamednusair186 9 ай бұрын
මුහුන් කොචිචර කාලයක් ශිතකරනයක කල් තියාගන්න පුලුවන් ද
@welovecricket.9103
@welovecricket.9103 3 жыл бұрын
Thanks for the recipe 😍❤
@educated6943
@educated6943 3 жыл бұрын
Thank you bohoma sthuthiyi 😍😍😍😍
@italyamma
@italyamma 3 жыл бұрын
ගොඩාක් වටිනවා . බොහොම ස්තූතියි . සුභ දවසක් .
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Lassana video akak Duwa hadanawamai mekanam theruwansaranai duwa
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හදමු හදමු
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
Oyata godak sthuthi 👈🌹🌹🌹🌹🌹💓
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
හරිම රස පාටයි
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
නියමයි ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤️❤️
@sllowata1212
@sllowata1212 3 жыл бұрын
නියමයි නගො ලේසියෙන් මුදවාපු කිරි රසම රස වැඩක් ❤️❤️❤️❤️👌👌👌
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 3 жыл бұрын
බොහොම ස්තූතියි
@srilanka4213
@srilanka4213 2 жыл бұрын
නියමයි නගා .ගොඩාක් වටින වීඩියෝ එකක්. හැමදාමත් අපිව අලුත් දේකින් දැනුවත් කරන ඔයාට ගොඩාක් පිං.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@vikasithalokaya6514
@vikasithalokaya6514 3 жыл бұрын
suba dawasak watina video ekak 👍👍
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thank you so much
@MaduSLVlogs
@MaduSLVlogs 3 жыл бұрын
Akanam superiyak akka...niyamai
@ict4u
@ict4u 3 жыл бұрын
Easy steps...will try...thanks
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
Good luck Dear👍😘ලස්සනට කියලා දෙනවා හදවතින්ම සුභ පැතුම් ඔයාට බුදුසරණයි..!!
@DineshMadusanka-tv8xd
@DineshMadusanka-tv8xd 3 ай бұрын
Thanks oya hati gatthe kohenda matath one
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
මේවා අබුඩාබි වලින්
@cmathleticstv300
@cmathleticstv300 3 жыл бұрын
Godak watina video ekak
@nethraranasinghe8974
@nethraranasinghe8974 3 жыл бұрын
Hodai me dewal gena denuwath kirima sambandawa frash millk eka rath kranna onada
@Thakkalibeautyquing
@Thakkalibeautyquing 3 жыл бұрын
ow rath karanna ona dr .man kala widihata
@amithrodrigo4364
@amithrodrigo4364 2 жыл бұрын
සුපිරි.👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 3 жыл бұрын
Godal watinawa freshmilk natawaganna ona nadda thanks dr 👍❤️
@Thakkalibeautyquing
@Thakkalibeautyquing 3 жыл бұрын
na ewa jeewanuharanaya karala thiyenne
@aranaproduction10
@aranaproduction10 3 жыл бұрын
හරිම ලේසියෙන් ගෙදරදිම මුදවාපු කිරි හදාගෙන කන්න පුළුවන් දැන්
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 3 жыл бұрын
Thanks
@sawbagyalumbini5660
@sawbagyalumbini5660 Жыл бұрын
Meka fridge ekaka noda kopamana kalayak tiya ganda puluvanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
දවස් දහයක් වගෙර්
@tilakarahim499
@tilakarahim499 3 жыл бұрын
Godak stutiy..
@Ayale1111
@Ayale1111 3 жыл бұрын
පට්ටම patta
@rckids6557
@rckids6557 3 жыл бұрын
මගෙත් ආසම කෑමක් තමයි. ම්ම්ම්ම්ම්ම්ම්
@erangadesilva6841
@erangadesilva6841 3 жыл бұрын
Supiri 👌👍👍👍
@every77
@every77 3 жыл бұрын
Superb akki ♥️🤗🤗🤗
@gamingisuruwa332
@gamingisuruwa332 Жыл бұрын
Woow
@dilmiimalsha8704
@dilmiimalsha8704 Жыл бұрын
Akki api mehema kiri mudawala aya hadana dawasata hadapu eke muhun ganna puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවනි
@dilmiimalsha8704
@dilmiimalsha8704 Жыл бұрын
Yogurt me vidiyt hadanna puluwanda akki jelatin dannathuwa
@dilmiimalsha8704
@dilmiimalsha8704 Жыл бұрын
Eth ape muhun dammama abul rasak enawane ra wela wage
@lakyshawineetha7988
@lakyshawineetha7988 2 жыл бұрын
Nago Muhin Ganne Kohenda, Yogat Ganna Puluwanda Muhun Wemuwata
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මුහුන් කියන්නේ කලින් කිරි හට්ටියකින් වෙන් ටිකක් වෙන් කරලා ගන්න ටිකකට.
@asmaaalyammahi6916
@asmaaalyammahi6916 3 жыл бұрын
Goodak. Hoday
@adithyaadithya1647
@adithyaadithya1647 11 ай бұрын
Muhun wenuwata yogurt ganna barida
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
පුළුවන්
@darshanapradeep7057
@darshanapradeep7057 2 ай бұрын
යෝගට් දාන්න බැරිද මුහුන් වලට
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
එක එක යෝගට් අනුව වෙනස් වේවි ඒවට කෝර්න්ෆ්ලා සහ ජෙලටින් දාලා නම් සෙට් වෙන්නෙ නෑ
@naturewithhasi
@naturewithhasi 2 жыл бұрын
එළකිරි ගත්තාම ඒවා ගොඩක්වෙලා උණුකරන්න ඕනිද අක්කා? මුහුන් එකට කොත්මලේ මුදවාපු කිරි ගත්තට කමක් නැද්ද?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඇගිල්ල දාන තරමට රස්නෙට ගන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් ඒවා ගන්න
@naturewithhasi
@naturewithhasi 2 жыл бұрын
Hari අක්කා,, හදලා කියන්නම්කො.. ❤❤❤❤
@dilrukshiweerasekara769
@dilrukshiweerasekara769 3 жыл бұрын
එලකිරි walinuth puluwanda dear
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් ඔව් එලකිරු තමා හොදම
@menudirajapaksha1007
@menudirajapaksha1007 3 ай бұрын
එලකිරි වලින් කොහොමද හදන්නෙ
@mohamednusair186
@mohamednusair186 Жыл бұрын
හයිලන්ඩි කිරි මාසයක් විතර කල් ඉකුත් විමෙි දිනය ( මුහුණ වලට ගැටලුවක් නැද මිස් )
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නෑ කමක් නෑ
@Gayathra1998
@Gayathra1998 2 жыл бұрын
මේ කිරි එක කූල් පිට ගත්තොත් කූල් යනකං ඉන්න ඕනෙද?.නැතිනං ඒ වෙලාවෙම හදන්න පුලුවන්ද?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කූල් යනකම් ඉන්න
@srilanka4213
@srilanka4213 2 жыл бұрын
නගා මට කියන්න මුහුන් වලට යෝගට් එකතු කරන්න පුලුවන් ද කියලා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ow ලංකාවේ යෝගට් ගන්න පුලුවන්.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දේශීය යෝගට් එකක් ගන්න
@shanikapriyadarshani9606
@shanikapriyadarshani9606 3 жыл бұрын
ෆ්‍රෙශ්මිල්ක් ගන්න බැරිද
@Thakkalibeautyquing
@Thakkalibeautyquing 3 жыл бұрын
puluwani man aran thiyenne fresh milk dr
@shanikapriyadarshani9606
@shanikapriyadarshani9606 3 жыл бұрын
@@Thakkalibeautyquing hari akki thanks
@NiranjalaKumari-lx6ow
@NiranjalaKumari-lx6ow 4 ай бұрын
❤❤❤❤
@madu2068
@madu2068 Жыл бұрын
Ane mm haduwa...hadala iwar une 11.50t ude...paya 6kt wadi dan ath kiri ake thada gathiyak nane ...mm gaththe යෝගට් akak...mn කොහොමද mek miden vidihat dan hada ganne.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කිරි එකේ වතුර ගතිය වැඩි ඇති. වතුර වැඩි කිරි ඔයා හොඳට නටවලා නිවලා ගන්න ඕනා. අනෙක මුහුන් එක හොඳ එකක් වෙන්න ඕනා. හොල්ලන්නේ නැතුව තියන්න ඕනා කරුවල තැනක
@madu2068
@madu2068 Жыл бұрын
@@niraSrecipes ehem තමයි mn thiyala thiyenne .mn පාවිච්චි kare යෝගට් akak යෝගට් walin hadann පුළුවන් ned ...chello යෝගට් aka තමයි පාවිච්චි kare
@madu2068
@madu2068 Жыл бұрын
Ane mn dan කොහොමද mek hada ganne...mek hari giye නැත්තං ape thaththa gen mn ඉවරයි ...miden vidihat කොහොමද mek hada ganne... වතුර පොඩ්ඩක් wath kawalan une na...hodat wahala ehem තමයි thiyenne ..mn muhun walat mudawapu kiri wenuwt යෝගට් පාවිච්චි kare ...ath tham hai wela nane ..podi hattiye ak nam tikak diy gathiya adui..hari yaid . Mt.bayai ...ෆිජ් akak dammoth hari yanne nathi weid
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@madu2068 e yoghurt eka gelatun dala hadapu ekakda danne na. aiyoo
@madu2068
@madu2068 Жыл бұрын
@@niraSrecipes ane mn මොකක්ද karanne dan
@italyamma
@italyamma 3 жыл бұрын
Watching
@samanmalirathnayaka4457
@samanmalirathnayaka4457 2 жыл бұрын
Mn haduwa wathura wage awe
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
hoda muhun danna ona. kohomada muhun gatthe
@samanmalirathnayaka4457
@samanmalirathnayaka4457 2 жыл бұрын
@@niraSrecipes mn yogut ekkui jelatin unu wathure diya karala damme fridj eke thibba rasnenma
@ajithkumara3673
@ajithkumara3673 2 жыл бұрын
මම තුන් පාරක් හැදුවා...ඒ හැමපාරම දියයි සෙට් වුනේ නෑ. මුහුන් දාලා පැත්තකට දැම්මේ නැ හොඳට මිශ්‍ර කලා.ඒකද දන්නේ නෑ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හොද මුහුන් ගන්න ඕනා. මුහුන් හොද නැත්නම් වැඩේ අවුල් වෙනව
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 52 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН