Nadagamkarayo Episode 295 || ''නාඩගම්කාරයෝ'' || 07th March 2022

  Рет қаралды 2,198,739

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 000
@Hgf-c9i
@Hgf-c9i 2 жыл бұрын
පින්වත් නැදුන්ගමුවෙ ඇත් රජුණි, 🥺🏳️ ඔබට සුභ ගමන්.......🙏 දුක් සහිත මේ සංසාරෙන් එතෙර වීමට ඔබ කළ පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා!!! 🙏
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
🙏🙏🙏
@kumarianeyaluwanemawatedka330
@kumarianeyaluwanemawatedka330 2 жыл бұрын
eya nemey duk wena apiy pau karayo nadun gala etraju hodatma pin karan giye deviya loke etta den hoda manussa kayak labala etta satek wela epa dunat manussa yanta wedeya eya pin kara api mha pau karayo duk videnawa hema damat
@yasharayashani9046
@yasharayashani9046 2 жыл бұрын
Ooka methana kiyala oya mokadda balaporoththuvennne 😁😁😁😁
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 2 жыл бұрын
Me wage hema ekatama comment dala welalenna hadana uba wage un saapayak
@sadeepagimhan4020
@sadeepagimhan4020 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජාට ඇත්තටම ආදරෙ අය කො ❤️❤️❤️❤️🐘🐘🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@hashiharshani9245
@hashiharshani9245 2 жыл бұрын
නැදුන්ගමුව රාජාට හැමෝම ආදරෙයි . ඒකේ ඇත්තක් බොරුවක් නෑ
@kukikuki7822
@kukikuki7822 2 жыл бұрын
😥😥
@yuwanash1949
@yuwanash1949 2 жыл бұрын
🥰🥰🥰
@sugathsugath7486
@sugathsugath7486 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@fatimaali6290
@fatimaali6290 2 жыл бұрын
නැදුන්ගමුවේ හස්ති රාජුට නිවන් සුව ලැබේවා ..😭😭😭
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
සතෙක්ට නිවන් අවබෝධ වෙන්න පුලුවන්ද.අනික නිවන කියන්නෙ මැරුනට පස්සෙ ලැබෙන දෙයක් නෙමෙයිනෙ.
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
අද ගොඩක් දුක හිතෙන දවසක්.මුලු ලංකාවක් ආදරය කර ගජ රජ නැදුන්ගමට දෙව්ලොවින් ආරාධනා කලා අපි කාටවත් නොකියා එයා යන්න ගියා.😥😥😥😥 නාඩගම්කාරයෝ ගැන කීවොත් ටෙලි නාට්‍ය ඉතිහාසය වෙනස් කල රසික සිත් අමන්දානන්දයට පත් කල ටෙලි වෘතාන්තයක්.සුබ පැතුම් සියලු නාඩගම්කාරයින්ට.😍😍😍😍
@Sithuu29
@Sithuu29 2 жыл бұрын
ay bn ohoma 🤨
@thilinamadushan1065
@thilinamadushan1065 2 жыл бұрын
00000
@yasharayashani9046
@yasharayashani9046 2 жыл бұрын
ane please දාර්ශණික වෙන්න එපා 😰😂
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
ජීවිතේම දන්වැල් දාලා නෙන්ඩුවෙන් ගුටී කාලා අන්න්තිමට ගියා
@kaveeshanayanajith2230
@kaveeshanayanajith2230 2 жыл бұрын
😂
@kts9665
@kts9665 2 жыл бұрын
දුටු විට පපුවම කඩා ගියා නෙතු අග කඳුලැල් පිරුනා දලදා තේවාවේ දුක ඇසුනා මහා ඇත් රජුනේ නුඹ නිවනට ඇදුනා.... 😥😥😥😥😥😥😥😥 මහා පින් කඳකි ඇත් නිරිඳුනේ නුඹ නුඹ නැති අඩුව කෙලෙසක පුරවමිදෝ දලදාව තනි කර ගියදෝ නිවනට නුඹ කළු මාමාව නුඹ නැති ලොවෙහි ඔහු ඉන්නෙද කෝම..... 😥😥😥😥😥😥😥😥 සසරේ පින් ඇති මහා ඇත් රජුනේ කඳුලැලි ගලයි සෝකෙන් හද පතුලේ නිවනට දොරගුල් ඇරුනත් දිවිගමනේ නුඹ බෝ සතකී අපගේ හදවත් ඇතුලේ..... 😥😥😥😥😥😥😥😥 #නිවන්_සුව_ලැබේවා_පිං_ඇත්තානනී...
@rasikapradeep3460
@rasikapradeep3460 2 жыл бұрын
මේ කවි පෙල කියවනකොට හිතට දරා ගන්න බැරි දුකක් දැනුනා
@chathuraperera791
@chathuraperera791 Ай бұрын
@sadeepagimhan4020
@sadeepagimhan4020 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජා මියගියා කිව්වම ගොඩක් හිත්වේදනාවක් ඇති උනානේද ❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️
@otunes2560
@otunes2560 2 жыл бұрын
හුම්
@chamiduproduction
@chamiduproduction 2 жыл бұрын
කියා ගන්න බැරී දුකක් ඇති උනා.....
@Hgf-c9i
@Hgf-c9i 2 жыл бұрын
Ane ow 🏳️🙏😥
@SanjuSanju-rq7od
@SanjuSanju-rq7od 2 жыл бұрын
Attatama
@roshanvlog1569
@roshanvlog1569 2 жыл бұрын
මම නිව්ස් එක දැක්කෙ උදේ උදේට කෑවෙත් නැ ඒ තරම් දුකයි
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
මුලින් ම නැදුන්ගමුවේ හස්තිරජුන් හට නිවන් සුවය පතමු 🙏🙏🙏 සරුසාර ලෙලි නිෂ්පාදන, සාරා ඇතුළු යාළුවන්ට ජය කථාවකින් හරි උත්සහායෙ පතිඵල දැකිමම සතුටක්
@rashmikalakshan7024
@rashmikalakshan7024 2 жыл бұрын
pinwantha athek
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
@@rashmikalakshan7024 මගේ පැත්තට එන්න
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@rashmikalakshan7024 ඒ සතා දැන් අනිවාර්යයෙන්ම සුගතියක ඇති. මේ කරපු පිනට.
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
😥😥
@M.P_shorts18
@M.P_shorts18 2 жыл бұрын
සැබෑ ජීවිතේ උතුම් පිය පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න සරාට . බුදු සරණයි ජේසු පිහිටයි . ❤️
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
කළු මාමව තනි කරලා ගජ රජ නැදුන්ගමුවේ දැයෙන් සමු ගනී.😥🙏 දලදා වහන්සේ වෙනුවෙන් කැප වූ ඒ පින් බලයෙන් අජරාමර නිවන් සුව ලැබේවා🙏💔 නැදුන්ගමුවේ විජය රාජා හස්තියා ❤
@sureshdammika8375
@sureshdammika8375 2 жыл бұрын
❤️❤️❤️
@sh-sw6jd
@sh-sw6jd 2 жыл бұрын
ඒක ඇයි ඉතින් මේ අදාලවත් නැති ඩ්‍රාමා එකක එපියකට දැම්මෙ
@tmgamingboy3526
@tmgamingboy3526 2 жыл бұрын
@@sh-sw6jd ආගමක්බදහමක් නැති පොන්නයන්ට තේරුම් ගන්න නෙවේ දැම්මේ ඒ උතුම් සතාට පින් දෙන්න දැම්මේ
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
ඇයි ඉතින් දැන් ඕක මෙතන කියන්නේ 😂
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
@@srilankarastafarimovement1239 ඒක තමයි කලින් කමෙන්ට් එකේ උඩ එකා කියල තියෙන්නෙ😂💔
@nera2448
@nera2448 2 жыл бұрын
"කුරැණෑගල...කුරැණෑගල... getting getting"🔥 . මනමාලන් පිස්සුවක් සුපුරැදු අැක්ටින් අායෙත් දකින්න ලැබීම නම් මරැ Brilliant and excellent.😀 ජානු ,රත්නෙත් නියමයි.✌
@M.P_shorts18
@M.P_shorts18 2 жыл бұрын
මුදලාලිගෙනුඉ සිරිසේනගෙනුඉ හැමදාම කරන්නෙ රටේ පොදු ප්‍රශ්නයක් ප්‍රෙක්ශකයන්ගෙ හිතට කා වද්දන එක ❤️. ඒක හරිම වැදගත් දෙයක්
@chamikarathennakoon1366
@chamikarathennakoon1366 2 жыл бұрын
Balliyo operation karana eka anumatha karanna bha ea sathata amma kenek wenna thuyana eka nathi kranne ea aithin udura ganna bha katawath
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
@@chamikarathennakoon1366 හැබැයි කතාවේ කියන විදිහට දඩාවතේ යන බල්ලො විතරක් ලක්ෂ 8 ඈ...සෙල්ලම් ගානක් නෙමෙ....මාත් අනුමත කරන්නේ නෑ ඔපරේෂන් කරන එක ඒත් කරන්න දෙයක් නෑ...ඒක අපිටත් දුකක් ඒ අහිංසක සතාටත් දුකක්....🙂
@anomapriyangani4968
@anomapriyangani4968 2 жыл бұрын
@@chamikarathennakoon1366 .ප .බ්න්න
@ishanbandara5075
@ishanbandara5075 2 жыл бұрын
0
@coversong6526
@coversong6526 2 жыл бұрын
kzbin.info/www/bejne/hnvKZIxvnbt6nbs
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 2 жыл бұрын
මාලන්ගෙ කොටස් වැඩිපුර දනවාට කැමති අය කො...❤️❤️❤️👍
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
🤚🤚🤚
@roshmisathsarani1996
@roshmisathsarani1996 2 жыл бұрын
ඉන්නෝ
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 2 жыл бұрын
@@thamarapriyadarshani456 ❤️
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 2 жыл бұрын
@@thamarapriyadarshani456 ❤️
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 2 жыл бұрын
@@roshmisathsarani1996 ❤️
@maleeshaprarthani7986
@maleeshaprarthani7986 2 жыл бұрын
මාස්ටර් ගේ පන්තියෙන් ස්කෝලේ කාලේ නාට්‍ය හා රංග කලාව විෂය මතක් උනා 🥺❤️💫.ආයේ කවමදාවත් එන්නෙ නැති සුන්දර පාසල් අතීතේ🙁🥀
@ChutiSayu
@ChutiSayu 2 жыл бұрын
දියුනු වෙන්න සල්ලිම ඔනේ නෑ.මහන්සිය විතරයි වැදගත්..ලොකු ආදර්ශයක් thank you ❤️ නාඩගම්කාරයෝ
@ictwithwaruna6711
@ictwithwaruna6711 2 жыл бұрын
knowledge
@nirashamelani8833
@nirashamelani8833 2 жыл бұрын
මොනවා උනත් මාලන් කියන්නේ super item එකක් ❤❤❤❤ජය වේවා
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@dilrangasampath6825
@dilrangasampath6825 2 жыл бұрын
Brand එකක්
@priyansaranga
@priyansaranga 2 жыл бұрын
අද ටෙලිනාට්‍ය බැලුවට කිසිම සිනහවක් නැහැ අපි හැමෝම ගොඩක් ආදරය කර නැදුන්ගමුවේ රාජා නැති උන නිසා ..... ☸️ඇත් රජුනි ඔබට සුභ ගමන්☸️ ☸️දලදා සමිදු පිහිටයි ☸️
@prasangiliyanage9059
@prasangiliyanage9059 2 жыл бұрын
මුදලාලියි සිරිසේන මාමයි කිව්ව කතාව ඇත්ත. මේ දවස් වල ගොඩක් පාරවල්වල බලු පැටව් දාල යනව මිනිස්සු. 🥺 පව් ඒ පැටව් කන්ඩ නැතුව දුක් විදිනව 🥺🥺😭
@t.lkarunasinhe525
@t.lkarunasinhe525 2 жыл бұрын
ලංකාවේ adarawanthayaa නදුන්ගමුවෙ විජය රාජාට අමා මහා නිවන් සුව ප්‍රාර්තනා කරමු රාජා වෙනුවෙන් like එකක් දෙමු 😥😥😥
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
මුදලාලි නම් මාරම හිත හොඳ කෙනෙක්. කතාවට වුනත් මුදලාලිගෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.😍
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
පල like හිඟන්න.ලැජ්ජ නැද්ද යකෝ fake හදන්න
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@Nova6-b8z නෑ මොකද මම නෙවෙයි උඹනෙ fake
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
පාටලීට හරිම සතුටුයි නමට කැමති වුනාට .මාස්ටර්ගෙ අකමැත්තක් නෑ සරාට.කොහොම හරි අවසාන වෙද්දි සරාට පාටලී ලැබුනොත් සතුටුයි.
@piyumirangika3129
@piyumirangika3129 2 жыл бұрын
උතුම් මිනිසුනි ! අහිංසක වීදි සතුන් වෙනුවෙන් එම වටිනා අදහස ක්‍රියාත්මක කිරීමට කරුණික වන්න. ❤
@nipunijayathilake7910
@nipunijayathilake7910 2 жыл бұрын
අපේ ගෙදර බල්ලො 7ක් මාත් හැදුවා.ගැහැනු සත්තු කියලා දැන ගත්තම පාරේ දාලා යනවා කාලකන්නි.කරන්න පුලුවන් නම් ලොකු පිනක්.❤️
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
සරාලගේ දියුණුව දකිද්දි මාර සතුටුයි මාලන් ඉන්නවා මේ සතිය නම් සුපිරියක් තමයි ❤️‍🔥නාඩගම්කාරයෝ❤️‍🔥
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@bromi972
@bromi972 2 жыл бұрын
ගීතානී මිස් ගැන කිව්ව ගමන් සුදු චූටිට ඩෝං යන තරම්...... 😂😂
@niroshalwis7525
@niroshalwis7525 2 жыл бұрын
එක තමයි ආදරය
@malithpriyankara5473
@malithpriyankara5473 2 жыл бұрын
Ekane e unath saraa thawa tikak geethani mis gana kiyanna thibune,
@GAYAN889
@GAYAN889 2 жыл бұрын
මට නම් පෙන්න බෑ ඕකි හොක්කට අයින්න හිතෙන්නෙ
@manujarajapaksha1719
@manujarajapaksha1719 2 жыл бұрын
හැබැයි සකිසුකා ලෙලි ප්‍රොඩක්ට් කියන එක පට්ට😁😁😁😁😁😁
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
දැන් ආයෙත් කතාවේ මේ වගේ මාලන්ගේ කොටස් ටිකක් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.😃මාලන්ගේ voice එක ඇහෙද්දිත් මාර ගැම්මක් තමා එන්නේ.❤
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
kzbin.info/door/z97RTK_VnFrfGQuWdNExrA
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
පල like හිඟන්න.ලැජ්ජනැද්ද ඔිියි fake හදන්න
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@Nova6-b8z නෑ. මොකද මම නෙවෙයි උඹනෙ fake
@amazing6357
@amazing6357 2 жыл бұрын
අනිවාර්යයෙන්
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
අදනම් ගොඩක් හිත රිදුණු දවසක් .නැදුන්ගමුවේ පිංවත් ඇත් රජු දැයෙන් සමුගත්තා.අපේ හිත් මෙහම රිදුනනම් පිංවත් ඇත් රජු බලාගත් කළු මාමාගෙ හිත කොහොම රිදෙන්න ඇතිද. කළු මාමේ ඔයාට තව දීර්ඝ කාලයක් ජීවත් වීමට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏 පිංවත් ඇත් රාජයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා....පතනා බෝධියකින් මතු ආත්මෙක අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasuninisansala103
@kasuninisansala103 2 жыл бұрын
අනිවාර්යයෙන් 😔😔😔
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
කෝලම් නාට්‍ය වෙස්මූනු ගැන හරියටම දැන ගත්තෙ අද.මේ නාට්‍යය නම් නාට්‍ය කලාවේ වෙනස්ම පට්ටම නාට්‍යක්.❤️👌✊❤️නාඩගම්කාරයෝ❤️✊මේ නාට්‍ය යම් දිනක නිම උනත්.මතකයෙන් නම් කිසි දිනක මිය යනතුරු අමතක නොම වේවි❤️✊
@sansithanirwan4844
@sansithanirwan4844 2 жыл бұрын
පින්වත් නැදුන්ගමුවෙ ඇත් රජුණි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏🙏❤️❤️
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
යලුවෝ හතර දෙනාගේ දුකේදී දුක් වෙලා සතුටේදී නිහඬව සතුටු වෙච්ච අය අතරා නාඩගම්කාරයෝ බලන අපි ඉන්නවා 🙂😥
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
පිංවන්ත ඇත් රජුනි ඔබට ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වෙිවා 😥😥😥
@lankika221
@lankika221 2 жыл бұрын
නැදුන්ගමුවේ හස්ති රජුනේ ඔබට නිවන්සුව ලැබේවා 😭🙏
@madhumaneeabeywardena6558
@madhumaneeabeywardena6558 2 жыл бұрын
Thank you "නාඩගම් කාරයෝ" පාරෙ අනාථ කරලා යන අහිංසක සත්තු ගැන ලොකූ පණිවිඩයක් දුන්නට 🙏
@tharujay3204
@tharujay3204 2 жыл бұрын
මේ පාර දක්සතම නළුවා - මාලන් ඡනප්‍රියතම නළුවා- සාරා කියන අය මේ කොනට❤
@buddikasupun6840
@buddikasupun6840 2 жыл бұрын
Sammana dekama malanta labunoth hodai
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
@@buddikasupun6840 පමිික තමයි.😂මාලන් මොකෙද්ද බන්.overacting විතරයි උගෙ
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
පොදූ එකේ චරිතයි නාඩගම්කාරයෝ චරිතයි අතර ලොකු තරඟයක් තියෙයි.
@h.k6731
@h.k6731 2 жыл бұрын
දක්ෂතම නළුවා දෙන්නෙ නිර්දේශිත නම් 3න් එක්කෙනෙකුටනෙ. නිර්දේශිත නම් අතර කෝකිලගෙ (මාලන්ගෙ) නම නෑනෙ.
@coverdance5913
@coverdance5913 2 жыл бұрын
පාරදිගේ බණ්ඩා
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
"Milk පුතා" ඇන්ඩ් "white මල්ලි" යකෝ මාලන් තියෙන නම් මදිවටද, ආතල් එකේ සීමාවක් තියාගනිංකො....😂😂
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
අම්මෝ සුදු චූටිගෙ ඉරිසියාව..සරා ගීතානි මිස් ගැන කියද්දි..අනේ අම්මෝ🤭
@W.P.R.1979
@W.P.R.1979 4 ай бұрын
මාලන් උබ මරැ කොල්ලා බං සුපිපි ඇක්ටින්.💙💙💙you awesome මම තවත් බලනවා
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
සුදු චූටිගෙ සරුසාර වලට මනමාලන්ගෙ කොකනට් ප්‍රඩක්ට්ස් සෙට් උනාම ගැම්මක් තමා...ගීතානි මිස් ගැන කියනකොට කොහොමද සුදු චූටිට මල පැන්න හැටි "සරා+සුදු චූටි" අම්මෝ ඒ ආදරේ ❤️ 💕නාඩගම්කාරයෝ💕 300 වෙන්නත් ළඟයි එහෙනම් ආදරෙයි හැම චරිතෙකටම හැමෝම තමන්ගේ චරිතෙට උපරිම සාධාරණයක් කරන ආදරණීයම නිර්මාණයක් 👌😍
@funlife1947
@funlife1947 2 жыл бұрын
සරා ඊයේ show එකට ආපු වේලාවේ මටත් උබත් එක්ක photo එකක් ගන්න බැරි උනා බන් මම කොච්චර try කරාද අඩේ උබ මාර talented බන් 🥺❤️
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
මේ සතියෙ නම් සුපිරියක් බලාපොරොත්තු වෙනවා.❤ බිංදුවට sorry වෙන දවස එනකම් බලන් ඉන්න මම වගේ අය කෝ.🤚
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
පල like හිඟන්න.ලැජ්ජ නැද්ද යකෝ fake හදන්න
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@Nova6-b8z නෑ මොකද මම නෙවෙයි උඹනෙ fake.
@Shovon369
@Shovon369 2 жыл бұрын
mokakda bn oya feck real waliya
@Shovon369
@Shovon369 2 жыл бұрын
@@Nova6-b8z mokakda bn oya ubalage feck real waliya
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
සරුසාර කොකනට් ප්‍රඩක්ට් අනේ දෙයියනේ මාලන් දීපු නම🙊🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@jeewarani9104
@jeewarani9104 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුණි ඔබ‍ට නිවන් සුව 😭😭😭😭😭
@samanthir.b.s646
@samanthir.b.s646 2 жыл бұрын
සද්දන්ත කුලේ ඇත් රජුනේ මෛත්‍රීය බුදුන් දැක නිවන් දකින්නට ඔබ සංසාරේ ගොඩක් පෙරුම් පුරන්න ඇති පිංවත් ඇත් රජුනේ ඔබ පුණ්‍යවන්ත යි ඔබ ගැන අපට ආඩම්බරයි පිංවත් ඇත් රජුනේ ඔබ sri lanka මාතෘභූමියට වාසනාවක් ගෙනත් දුන්නා ඔබගේ රාජ කාර්ය ඔබ මනා කීකරුව ඉෂ්ඨ සිද්ධ කළා අපගේ වියෝව අපට ශෝකයක් මෙන්ම ලොකු පාඩුවක් පෙර ආත්මයේ ආත්ම ගණනාවක් ඔබ පෙරුම් දම් පුරන්න ඇති දළදා වහන්සේ ඔබගේ පිට මත තබාගෙන සාධු කාර මැද්දේ සන්සුන් ගමනින් ගමන් කරන්න ඔබගේ පාරමිතාව සම්පූර්ණ කරා සුගතියේ කොතනක හෝ ඔබ කළ සේවාව ගැන හිතා ඔබ සතුටින් ඉන්නවා ඇති පින්වත් ඇත් රජුනේ ඔබ ගොඩක් වාසනාවන්තයි ඔබගේ පාරමිතාව සම්පූර්ණ ය ඔබට මාගේ ගෞරව පූර්වක නමස්කාරය පුදකරමි මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඔබට මේ පින් හේතු වාසනා හේතු වාසනා වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
මාලන් කුරුණෑගල යනවා කියල උඩ පැනගෙන ගියේ බිංදුගේ කසිප්පු ගැන පොලිසියට ඔත්තුව දෙන්නද කොහෙද. හැබැයි ඉතින් අර කොහෙවත් හිටිය සරාලත් අන්තිමට ඒ වැඩේට පැටලෙයි වගේ. කොහොමවුනත් අද නම් මාලන් නියමයි.
@suyaamasunimmitha915
@suyaamasunimmitha915 2 жыл бұрын
සමහරවිට රසිකගෙ මිනිහගෙ හොර සීන් එකේ විස්තරේ හොයන්නද දන්නෙත් නෑ
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
@@suyaamasunimmitha915 matath hithuna akanam🤔
@dulyafernando6869
@dulyafernando6869 2 жыл бұрын
"සරුසාර coconut products" එකත් නරකම නැහැ ! 😀😀😀
@Lucas_moon_34
@Lucas_moon_34 2 жыл бұрын
මාලන්ට ඔච්චර දේවල් වෙලත් මෙච්චර සතුටෙන් ඉන්නේ කොහොමද අප්පා 🥲🥲😅
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@subsub-999z
@subsub-999z 2 жыл бұрын
you must understand boys skills and attitude.thats the point to know
@රවිදුතීක්ශණ
@රවිදුතීක්ශණ 2 жыл бұрын
මොකද ඒක චරිතයක් නිසා.....ඇත්තට වගේ කාට හරි ඔහොම උනානම් ඌ ඉදියි ඔය වගේ හිනා වෙවී.....🤪
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
Malan malak gahala inne. Ekai😆
@noname5859
@noname5859 2 жыл бұрын
ගුලි කාලා 😂😂😂
@only_fire2297
@only_fire2297 2 жыл бұрын
නැදුන්ගොමුව රාජා හස්තියා නිවනටම යොමු වෙත්වා!😪😪😥😥
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
ගීතානිගේ නම ඇහෙනකොටම පාඨලීගේ මුණ අවුල් වෙනවා. දැන් නම් සරාටත් ඒක තේරිලා වගේ. එත් එක්කම මොනවා හරි කියල වැඩේ ගොඩ දාගන්නවා. ලොකු සීන් දාන්න ගියාට පාඨලී තරහ කරගන්නත් සරා කැමති නෑ වගේ..😃
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
කතාව මුලින්ම බලද්දි මාලන් ගැන හිතාගෙන හිටපු හැමදේම අද වෙනකොට වෙනස් වෙලා පට්ටම චරිතයක්...🔥 ❤️නාඩගම්කාරයෝ❤️
@click-y1x
@click-y1x 2 жыл бұрын
ඒත් මාලන් නිසයි අපි මේ කතාවට ඇබ්බැහි උනේ🥰
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
@@click-y1x ඒක ඇත්ත එදත් අදත් සුපිරිම Acting මනමාලන් තමයි ❤️
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
අදත් කථාව ලස්සනයි .හොද .ආදර්ශයක් ...ජයවේවා හැමෝටම ...
@Ravindu_Madusan
@Ravindu_Madusan 2 жыл бұрын
නාඩගම්කාරයෝ කතාව තුළින් දවසින් දවස මිනිස්සුන්ට ආදර්ශයට ගන්න පුලුවන් ගතිගුණාංග බොහොමයක් ඉස්මතු කරලා දෙනවා😊 අපිට ඒ ගැන බොහෝම සතුටුයි🙏❤️
@kelumsandaruwan2295
@kelumsandaruwan2295 2 жыл бұрын
බල්ලෝ වද කරන එකනම් හරි නෑ එ උනාට
@sanetaap2542
@sanetaap2542 2 жыл бұрын
තණමල්විල කොල්ලෙක් බලද්දී වගේම තවමත් heeraa ge ලිවීම බලනවා
@ab-Don
@ab-Don 2 жыл бұрын
*මාලනයා දිලා සුපිරි ගේමක්..😁😁 අන්න එකටයි කියන්නෙ මොලෙන් ගහනවා කියලා..👆👆👆* පොලිසියේන් කුදලගෙන ගියාම බින්දුවා කොංබුවා වෙයි...😁😁😁
@lasiyamusic5560
@lasiyamusic5560 2 жыл бұрын
ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට පවා වැදගත් කරුණු තියනවා මේකේ... 🖤❤️
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
යාලුවෝ 4 දැක්කාම පට්ට හිනා ඒවගේ දැන් තියන වන්ඩිය දැක්කාම ඊට වඩා හිනා යකෝ 😂😂😂🤣🤣🤣 සූපිරි ඔහෝම යමු නාඩගම්කරයෝ දැන්මම ඉවර වෙන්නේ නැති පාටක් තියෙන්නේ 🤔🤔😉
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
සරාගෙ acting නම් පට්ටම natural 🤘❤
@dinu3736
@dinu3736 2 жыл бұрын
සරුසාර කොකනට් ප්‍රඩට් මාලන් දීපු නම නම් පට්ට 😂😂 පාටලි ඕනවට වඩා වැටි 😜
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/j3m3hqN8qqejgtk
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
පාඨලී ත් එහෙමයි කුසුමාවතී තොත්ත බබත් එහෙමයි.
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
පල like හිඟන්න💩
@sahandilharakuruppu1416
@sahandilharakuruppu1416 2 жыл бұрын
ආතල් එනවා යනවා.🙄 මාලන් මරු..❤️
@Sathan777-i8n
@Sathan777-i8n 2 жыл бұрын
කාටවත් මතක නෑ කාලෙකින් ගජ මෑන්ව පෙන්නුවේ නෑ කියලා 😑💔
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ඇඩ් එක යනවා කියලා හැමෝටම කියපු ජානකීට දැන් ඇප නෑ වාගේ. සුදු වෙන්න ඉන්ජක්සන් ඉල්ලන රත්නෙයි අද කොටසේ මරු👍👌
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Ssigithi pattai 👍👍👍
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
සරාගෙ කිරි ඉබ්බි 😀 අම්මෝ පැහැදිලි ඉරිසියාව 😜
@DESHAN07
@DESHAN07 2 жыл бұрын
මාලන් කුරුණෑගල කියලා දෙතුන් පාරක් ඇහුව එකයි, එදා සිරිසේන මාමගෙනුයි මුදලාලිගෙනුයි ගම අයිති පොලිසිය අහපු එකයි ගැන සම්බන්දෙ තේරුනේ කාටද 🙄
@songswithfeelings8148
@songswithfeelings8148 2 жыл бұрын
Ammatahudu. Ehemath seen ekak thiyenna puluwan nee🙄
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
නිර්මලත්වයෙන් පිරි චපලත්වයෙන් තොර අහිංසක හදවතකට හැමදාම හිමිවූයේ වේදනාවයි..... නාඩගම්කාරයො බලන ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්..
@sunshineeveryday2470
@sunshineeveryday2470 2 жыл бұрын
කුකුල් බබාගේ ලස්සන දැක්කේ අද.....මාර ෆිගර් එකක්❤❤❤
@imeshmalinda3258
@imeshmalinda3258 2 жыл бұрын
බිංදුවාගෙ රැගුම් ඉවරයි ..... හොඳ කතාවක්......❤️❤️❤️❤️❤️
@vijitha8646
@vijitha8646 2 жыл бұрын
අදත් කතාව ලස්සනය......❤️❤️ නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ [ ] සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@matheeshamadushanka6192
@matheeshamadushanka6192 2 жыл бұрын
අම්මෝ යකෝ මාලන් ♥️😙 පට්ටම රසක් දෙන්නෙ කතාවට 😏
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
මනමාලං ආදරෙයි හැමදාමත් හෙටනමි තවත් සුපිරි කතාව ලස්සනයි අදත් ගොඩක් ලස්සනයි
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
ඒ ගම පුදුම ලස්සනක්. හරිම ආස හිතෙනව ❤
@pradeepakumari4328
@pradeepakumari4328 2 жыл бұрын
අදනම් ඒ තරම් සතුටකින් ආසාවකින් නෙවෙයි කතාව බකන්නෙ වෙනදට දානකල් බලං ඉන්නවා ඒත් අද ඒක ගානක් නැ.අපේ රටේ මුලු මහත් ජාතියම ආදරේ කරපු අපේ ඇත් රාජයා අපි අතරින් සදහට සමුගත්තා.පෙරුම් පුරනා සංසාරේ ඉක්මනින් පාරමිජ් දම් සපුරා මතු බුදු වී අපිවත් මේ සසරින් එතෙර කරනු මැනවි බෝසත් රජුනි 🙏🙏🙏
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
හොද වැඩේ බිංදුසිරියාට අද නම් පොලිස්යෙන් අලන්නම ඕනේ
@hinatv3932
@hinatv3932 2 жыл бұрын
කතාව මරු තාමත්..... ඒත් බොලද කොටසුයි.බොරුවට දගලන අලුත් චරිතයි නිසා කතාව බල්න්නත් එපා වෙනවා. (සරා කවඩියා සුද්දා කිරිපුතා උලුචූටි රත්නේ මාලන් පොඩි හාමුදුරුවෝ)මේ චරිතනම් පට්ට❤️.එයාලා නිසා තමයි තාමත් මේක බලන්නේ.
@danuka0
@danuka0 2 жыл бұрын
මාලන්ගෙ හිනාව ටිකක් දගර වලිගගෙත් වගෙ 😅🤣💔
@Sithu-gk7oi
@Sithu-gk7oi 2 жыл бұрын
මාලන් කුරුණෑගල යන්නෙ ජයන්ත ගැන හොයන්නද දන්නෑනේ...😌
@nera2448
@nera2448 2 жыл бұрын
සුදු චූටි දාපු නමට සරා නම් හොඳටම කැමතියි. සුපරියටම ගැළපෙනවා. සුදු චූටිගෙ තියෙන අාදරේ .🌿
@dope4534
@dope4534 2 жыл бұрын
මාලන් කියන චරිතය දැන් BRAND එකක් වෙලා ඉවරයි
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
ඇස් දෙකම තෙත් වුනත් කඳුළු වැටිලාම ඇහි දාර පියවුනෙත් නුඹෙ මතක මැවිලාම සිනාවන් හැංගුවත් රතු වෙච්ච නෙත් දැල පපු කුහර රිදෙව්වෙත් නුඹේ ප්‍රේමයි හැමදාම හිනාවෙද්දි දරාගත්තත් ඇස් දෙකේ කඳුලු හැම මොහතේම අඬවනවා පපුවේ වා කවුලු කොහි වෙලේ ඇර ගියත් මතකේ නිම් පවුලු හිතත් මගෙ ඔත්පලයි සිහිවෙද්දි දුක් කඳුළු 😔💔✍️සරා✍️😔💔
@nisansalawathugedara
@nisansalawathugedara 2 жыл бұрын
❤️
@shelomisharonika8715
@shelomisharonika8715 2 жыл бұрын
කලා ආයතනය කියලා දෙන දේවල් ගොඩක් වටිනවා
@pathum_kaushalya
@pathum_kaushalya 2 жыл бұрын
ගජමෑන් නැතුව පාලුයි කඩේ ගාව 💔🤕
@buddikasupun6840
@buddikasupun6840 2 жыл бұрын
Ow ane.dakinnath asai
@click-y1x
@click-y1x 2 жыл бұрын
සුදුවෙන ඉන්ජෙක්ෂන් ගහන්න සල්ලිතියේ නම් අරම ගෙදරක ඉදලා දුක් විදිනවදමෝඩ ජානු..😂😂
@ugunarathanaugunarathana1931
@ugunarathanaugunarathana1931 2 жыл бұрын
බලු ප්‍රස්නයට විසදුම නම් පොස් බල්ලෝ හැදීමේ මානසික රෝගය නැති කර මේ අහිංසක.සතුන්ව ඇති කිරීම
@hera-9719
@hera-9719 2 жыл бұрын
හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️✍️ මේක කියවපන්- කොටස- 295 දැන් නාඩගම්කාරයොන්ටත් වයස ය. කොටස් තුන්සීයයක් පුරාවටම ප්‍රේක්ෂකාගාරය එක ලෙස තියා ගැනීමට ඔවුන් සමත් වී ඇත. කුකුලා මුදලාලීගේ අඩුව නොවන්නට නාඩගම්කාරයෝ සර්ව සම්පූර්ණය. මා විස්වාස කරනා එක් දෙයක් ඇත. එනම් නාඩගම්කාරයෝ අවසාන කොටසට හෝ ගිරිරාජ් මහතා නොහොත් කුකුලා මුදලාලී එනු ඇතැයි නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තුවෙන් සිටිමයි........ ජානුගේ ඇඩ් එක රූපවාහිනීයේ විකාශනය වී නැත. මුලු සනුහරේටම තමන්ගේ වෙළද දැන්වීම ගැන කටින් කියා පූත්තානම් ඇනූ ජානූ මිනිසුන්ට මුහුණ දීමට බැරි තත්වයක් උදා වී ඇත. එක්කෝ මාලන් කුකුල් කෙල්ලව රවටා ඇත. කෙසෙ හෝ ඕනෑම දෙයක් සිදුවන්නට කලින් අණබෙර ගහන උන්දැලාට මෙය නම් යස පාඩමකී..... සරා,කවඩියා,සුද්දා හා කි‍රිපුතා විශාල යුද්ධයක අවසන් අවස්ථාවට පැමිණ ඇත. ජීවන යුද්ධය දිනීමට ඔවුන් විදි දුක අපමණය. දැන් ණය පාස්වී ඇත. ගිතානී මිස්ට පින්සිදු වන්නට දැන් ඇත්තේ මැෂිම ගැනීම පමණී. උදේ සිට හවස් වන තුරු ත්‍රී වීලයක ඉදගෙන පුටු රත් කරමින් තව ශ්‍රමය දියකර හරිනා තරණයන් සියල්ලන්ටම පාහේ මෙය නං කදිම පඩමක් බව කිවයුතුමනාය. ප්‍රශ්ණයකට තිබෙන්නේ මෙය කීයෙන් කී දෙනක් ඔලුවට ගනීද යන්න පමණී..... සරුසාර ලෙලි ප්‍රොඩක්ෂන් ලෙස සුදුචූටීගේ අනුදැනුම යටතේ ව්‍යාපාරයට නමක් දමා ඇත. ඒ අස්සේ ගීතානී මිස් ගැන කතා කිරීමට ගොස් සරා හොද දෙකක් සුදුචූටීගෙන් අහගන්නට ගොස් බේරුණේ අනූ නවයෙනි. කෙසේ හෝ වේවා කථාංගය සුබදායක පැත්තට නැඹුරුව ඉදිරියට ඇදෙමින් තිබේ. මෙය තවත් සුබදායක වන්නේ බිංදුසිරියා සරාලාගෙන් හොද හැටි මට්ටු වුණු දාටය. එදවස එනතුරු ඉවසිල්ලෙන් බලා හිදිමු. අදට නවතිමි..... ලියන්නේ✍:-"හේරා" (මධුෂාන් හේරත්) (පසුව ලියමී:- අප සමග අත්වැල් බැදගත් පන්දහසකට අධික සබ්ක්‍රයිබ් පාඨකයිනී, ඔබට තුතී......)
@supunchathuranganw6839
@supunchathuranganw6839 2 жыл бұрын
😍
@gamingmaduwa75
@gamingmaduwa75 2 жыл бұрын
සුපිරි හේරෝ
@jayasankaherath7660
@jayasankaherath7660 2 жыл бұрын
Digatama liyanda hero
@pradeepruwankumara8872
@pradeepruwankumara8872 2 жыл бұрын
හේරා ඉතිම් 👌👌
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
අම්මේ කොහෙද අප්පේ අපේ ගුරුතුමා ගිහින් හිටියේ මං හැමදාම බැලුවා කෝ comment කියලා තිබ්බේ නෑ ඒකට අද...thank you 🙏🙏
@gayansandaruwan1997
@gayansandaruwan1997 2 жыл бұрын
ආදරෙයි නාඩගම් කාරයෝ සෙට් එකටම බුදුසරණයි ❤🙏
@samarakondammika5783
@samarakondammika5783 2 жыл бұрын
හරි අපුරැයි සාමාජයට ආදර්සමත් නාට්‍යයක් බුදු සරණයි සැමට
@ගල්කපන්නා
@ගල්කපන්නා 2 жыл бұрын
ජානුගේ පුකයි කුක්කු දෙකයි මිරිකන්න ආසයි. 🤗🤗
@slunlimitedmusic
@slunlimitedmusic 2 жыл бұрын
මරු පුක
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
ඕයි 😂😂
@nilminikumari5736
@nilminikumari5736 2 жыл бұрын
සිරිසේන මාමගේ කතාව ඇත්ත ගමෙන් පටන් ගන්න ඕන රටම හදන්න
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 2 жыл бұрын
නාඩගම්කාරයෝ හැමදාම බලන සෙට් එක කෝ බලන්න
@hera-9719
@hera-9719 2 жыл бұрын
හේරාගේ කමෙන්ටුව🕵️✍️🕵️✍️🕵️✍️ මේක කියවපන්- කොටස- 295 දැන් නාඩගම්කාරයොන්ටත් වයස ය. කොටස් තුන්සීයයක් පුරාවටම ප්‍රේක්ෂකාගාරය එක ලෙස තියා ගැනීමට ඔවුන් සමත් වී ඇත. කුකුලා මුදලාලීගේ අඩුව නොවන්නට නාඩගම්කාරයෝ සර්ව සම්පූර්ණය. මා විස්වාස කරනා එක් දෙයක් ඇත. එනම් නාඩගම්කාරයෝ අවසාන කොටසට හෝ ගිරිරාජ් මහතා නොහොත් කුකුලා මුදලාලී එනු ඇතැයි නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තුවෙන් සිටිමයි........ ජානුගේ ඇඩ් එක රූපවාහිනීයේ විකාශනය වී නැත. මුලු සනුහරේටම තමන්ගේ වෙළද දැන්වීම ගැන කටින් කියා පූත්තානම් ඇනූ ජානූ මිනිසුන්ට මුහුණ දීමට බැරි තත්වයක් උදා වී ඇත. එක්කෝ මාලන් කුකුල් කෙල්ලව රවටා ඇත. කෙසෙ හෝ ඕනෑම දෙයක් සිදුවන්නට කලින් අණබෙර ගහන උන්දැලාට මෙය නම් යස පාඩමකී..... සරා,කවඩියා,සුද්දා හා කි‍රිපුතා විශාල යුද්ධයක අවසන් අවස්ථාවට පැමිණ ඇත. ජීවන යුද්ධය දිනීමට ඔවුන් විදි දුක අපමණය. දැන් ණය පාස්වී ඇත. ගිතානී මිස්ට පින්සිදු වන්නට දැන් ඇත්තේ මැෂිම ගැනීම පමණී. උදේ සිට හවස් වන තුරු ත්‍රී වීලයක ඉදගෙන පුටු රත් කරමින් තව ශ්‍රමය දියකර හරිනා තරණයන් සියල්ලන්ටම පාහේ මෙය නං කදිම පඩමක් බව කිවයුතුමනාය. ප්‍රශ්ණයකට තිබෙන්නේ මෙය කීයෙන් කී දෙනක් ඔලුවට ගනීද යන්න පමණී..... සරුසාර ලෙලි ප්‍රොඩක්ෂන් ලෙස සුදුචූටීගේ අනුදැනුම යටතේ ව්‍යාපාරයට නමක් දමා ඇත. ඒ අස්සේ ගීතානී මිස් ගැන කතා කිරීමට ගොස් සරා හොද දෙකක් සුදුචූටීගෙන් අහගන්නට ගොස් බේරුණේ අනූ නවයෙනි. කෙසේ හෝ වේවා කථාංගය සුබදායක පැත්තට නැඹුරුව ඉදිරියට ඇදෙමින් තිබේ. මෙය තවත් සුබදායක වන්නේ බිංදුසිරියා සරාලාගෙන් හොද හැටි මට්ටු වුණු දාටය. එදවස එනතුරු ඉවසිල්ලෙන් බලා හිදිමු. අදට නවතිමි..... ලියන්නේ✍:-"හේරා" (මධුෂාන් හේරත්) (පසුව ලියමී:- අප සමග අත්වැල් බැදගත් පන්දහසකට අධික සබ්ක්‍රයිබ් පාඨකයිනී, ඔබට තුතී......)
@supunchathuranganw6839
@supunchathuranganw6839 2 жыл бұрын
😍
@gamingmaduwa75
@gamingmaduwa75 2 жыл бұрын
සුපිරි හේරෝ
@kavindiabeysinghe825
@kavindiabeysinghe825 2 жыл бұрын
Niyamai hero
@kapila4562
@kapila4562 2 жыл бұрын
උඹනම් නියම හාර්ත හේරෙක් බන්. . Super...💐
@herathherath6865
@herathherath6865 2 жыл бұрын
🇵🇸🇵🇸🇵🇸👍👍👍👍🙏🙏🙏🙏
@samankumara4812
@samankumara4812 2 жыл бұрын
සුපිරියි සරාගෙ චරිතය ❤❤👍
@sach7239
@sach7239 2 жыл бұрын
සරාගෙ ආ ආ ආ ආ කෑල්ලනම් 😍 ආසම එකක් 😂😍😘
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
රසිකාට හොදම නිලිය සම්මානේ හම්බ වෙන්න ඕනේ නේද
@andrewmullegama3172
@andrewmullegama3172 2 жыл бұрын
අධ්‍යායක්ෂ මහත් මයාට Thank you sooo much 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@Koreanpissa555
@Koreanpissa555 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත්රජු⁣නි 😢
@shineshwikasitha6710
@shineshwikasitha6710 2 жыл бұрын
ඔච්චර ඉක්මනට නයක් ලැබුනා දැක්කමයි සතුටු යි😂
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
ඔව් ඇ🤣🤣😂😂
@gayashaniwijenayaka2163
@gayashaniwijenayaka2163 2 жыл бұрын
ඇත්තටම කඩේ ලග බලු පැටව් දෙන්නා දාලා ගිහින් ඇති කවුරු හරි...ඒකම කතාවට එකතු කරලා කනේ පාර ගහන්නැති
@rameshlaka6205
@rameshlaka6205 2 жыл бұрын
දැනුමට යමක් නම් sk සිරිසේන තමයි 😁💙
@Lucas_moon_34
@Lucas_moon_34 2 жыл бұрын
සකිසුකී ලෙලි ප්‍රඩක්ශන්ස් become සරුසාර කොකොනට් ප්‍රඩක්ශන්ස් 😅
@mixpickle0330
@mixpickle0330 2 жыл бұрын
කුරුණෑගල කුරුණෑගල කුරුණෑගල love you මාලන් ❤❤❤❤
@pmdsandamali9434
@pmdsandamali9434 2 жыл бұрын
කිරි පුතා සැවෝම සමඟ ඉදිරියට💝👏👌
@kosalakavinda8022
@kosalakavinda8022 2 жыл бұрын
මරු කතාව බන්...ඕයි මාලන් 😂❤❤😍
@windy5483
@windy5483 2 жыл бұрын
මිල්ක් පුතා , වයිට් මල්ලි 😂✊
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
රසිකා ජනප්‍රියම නිලිය වෙයි කියලා හිතන අය කෝ?😋
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 948 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,5 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН