Nadagamkarayo Episode 346 || ''නාඩගම්කාරයෝ'' || 18th May 2022

  Рет қаралды 2,303,284

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 400
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
මොනවා වුණත් මෙච්චර දවසක් කුකුළා මුදලාලි නැති අඩුව පිරිමහපු බිංදුසිරි චරිතෙට පණ දුන් ධර්මප්‍රිය ඩයස් මහතාට බොහොම ස්තුතියි ❤
@chamindadilhan1002
@chamindadilhan1002 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම නලුවො🖤
@rohithapriyankara7354
@rohithapriyankara7354 2 жыл бұрын
චරිතයට සාධාරනයක් ඉටු කල නලුවෙක්😊
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
අනිවාරෙන් ❤️👍
@nilminipriyanka1316
@nilminipriyanka1316 2 жыл бұрын
Ow ❤️❤️
@chamarapradeep3939
@chamarapradeep3939 2 жыл бұрын
😗
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
ආයුබොහෝ වේවා ගිරිරාජ් මහතානණී ... ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා ... දීර්ඝායුෂ වේවා
@vinolakmali8188
@vinolakmali8188 2 жыл бұрын
@PRETTY GIRL 99999999
@vinolakmali8188
@vinolakmali8188 2 жыл бұрын
99
@dullabro6484
@dullabro6484 2 жыл бұрын
කතාවක දුශ්ඨයගෙ චරිතයක මෙච්චර ආදරෙ කරන පිරිසක් ඉන්නවා දැක්කමයි❤️ ගිරා මාමට ජය❤️🤛
@diniduakasha6509
@diniduakasha6509 2 жыл бұрын
අම්බෝ කුකුලා මුදලාලි ඇවිල්ලා පට්ට සතුටුයි දැන් ආයි හිනා වුනා හැකි 😂❤️.
@user-sp1ji7jg2s
@user-sp1ji7jg2s 2 жыл бұрын
කුකුළ මුදලලි නැවත නාඩගම්කාරයෝ එනවා ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sudeerasampath2476
@sudeerasampath2476 2 жыл бұрын
Aniwa🤘
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
🙏🌷❤🤲👌👍🔥
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
ඇඩ්මින් කාරයනම් පට්ට කපටි ඈ මොකද සතියම දැම්මත් කුකුලා මුදලාලි එන එක චුට්ටක්වත් දැනෙව්වේ නැහැ නේ 🤣🤣🤣🤣අනේ පට්ට සතුටුයී ඕන්න අද කතාව බලන එක තවත් ආසා ඕනා අපිට ❤❤🥰කුකුලා මුදාලාලිට ආදරේ අය ❤යමු
@thakshilamadumali4914
@thakshilamadumali4914 2 жыл бұрын
මගෙ තාත්තා නැති උනෙත් කැන්සර් එකකින්. ඒ වගේ ලෙඩක් හැදිලා මේ වගේ හොඳින් ඉන්න කෙනෙක් දැක්කත් සතුටුයි 😔❤ බුදු සරණයි
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
රටෙ මිලියන 1 1/2 බලන් ඉන්නවා. අපිව දාලා කොහෙ යන්නද... තෙරුවන් සරනයි ඔහුට
@sonalbroofficial9481
@sonalbroofficial9481 2 жыл бұрын
Mageth..dn ඔහු nathiwela wasara 8k.😓🙁
@BandulaSamarasinha
@BandulaSamarasinha 21 күн бұрын
ව්ෆ්ම්ක්ලොප්ද්ව්ඩ්ග්ව්න්ම්ෆෞඔව්ෆ්ඩ්ව්ද්ස්‍ර්හ්ක්ක්ල්ම්බ්ග්ජ්ද්ංග්ට්ව්
@sisirakumara3442
@sisirakumara3442 2 жыл бұрын
කතාවෙන් අයින් වෙලා ගියාම දැනුණ දුකට වඩා.... ඕබතුමා සනීපවෙලා ආයමත් දකින්න ලැබිචිච එක තරමි සතුටක් අපිට වෙන නැහැ.... අපිව සිනස්සුවෙි නැතිවුනාට කමක් නැහැ මහත්තයෝ වෙලාවට බෙහෙත් ටික ඇරන් හොදටම සනීප වෙන්න.. එතකොට පුළුවන් අපි ඕක්කොටම සතුටින් ඉන්න ❣️❣️❣️❣️
@nethuminichanupa6027
@nethuminichanupa6027 2 жыл бұрын
කතාවේ නපුරු චරිතයක් උනත් අපිව හිනස්සල පිස්සු හදවනව ඇත්තටම ආයේ ආපු එක ගැනනම් මාර සතුටුයි ❤️😊
@pasindulakshan7419
@pasindulakshan7419 2 жыл бұрын
🥰🥰🥰❤️
@dineshasanjeewani9436
@dineshasanjeewani9436 2 жыл бұрын
💕💕🤗🤗🤗
@buddikaniroshan3576
@buddikaniroshan3576 2 жыл бұрын
@@pasindulakshan7419 6
@bandulasamarasinghe4126
@bandulasamarasinghe4126 Жыл бұрын
Zrtihzhio
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
ආපහු කතාවේ දකින්න ලැබුන එක සතුටුයි කුකුළා මුදලාලිව....😍
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
@PRETTY GIRL මේක නාට්‍යයක් ... ඒ නිසා බොරු නම් දාගෙන comment අස්සේ රඟ දෙන්න එපා ...
@lankanking9695
@lankanking9695 2 жыл бұрын
@PRETTY GIRL ඇට පිටින් ගංජා ගහලද උබ😂
@rohithapriyankara7354
@rohithapriyankara7354 2 жыл бұрын
අද විශේශතා තුනයි... 😌 1.බිංදුසිරි ගමෙන් යාම 😪 2.කුකුල ලකුන මුදලාලි නැවත රගපෑමට පැමිනීම❤️ 3.මංත්‍රී අයියගෙ කලිසමෙ හිලක් තිබීම😁
@geethakumari5842
@geethakumari5842 2 жыл бұрын
🤭🤭🤭
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
😁😁🙉🙈🙊
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
මොකා තිබ්බද
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
මොනාද බන් මන් ආයෙත් බැලුවා
@rohithapriyankara7354
@rohithapriyankara7354 2 жыл бұрын
@@bhagyadewmini4172 මාලන් එක්ක කතා කරන තැන බලන්නකො 😁
@shanukakumara5140
@shanukakumara5140 2 жыл бұрын
හැමොටම අමතක වුන ගජමෑන් 🙂 කුකුළා මුදළාලි ආවා වගේම මං බලන් ඉන්නෙ ගජමැන් එනකම් ❤️
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
කුකුලා මුදලාලි ආව එක විශේෂ සිද්දියක් උනාට මෙ සතියේ Trailer එකෙන් එනවා කියලා පෙන්නුවෙ නැ.Surprise එකක් තමයි .කතාවට විතරක් නෙවෙයි ඔබතුමා නීරෝගිව ඉන්නවා දකිද්දි ගොඩක් සතුටුයි..!!🙏❤️💪💞
@thisaldanidu1661
@thisaldanidu1661 2 жыл бұрын
6g
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
පුදුම සතුටක් 😃 කූකුළා මුදලාලි දැක්කාම,දැන් කතාව ආයෙම සම්පූර්ණ යි,,,ලස්සනයි ,,දීර්ඝ ආයුශ ලැබේවා එතුමාට,
@user-by2mv5mw7p
@user-by2mv5mw7p 2 жыл бұрын
හැමෝම පුල පුලා බලා සිටි ඒ epi ය අද තමයි හොදම කුකුළා මුදලාලි is On Fire 🤭❤️
@asankasanjeewa8658
@asankasanjeewa8658 2 жыл бұрын
බිංදු සිරි අසාධාරණයක් කරන්න එපා ඔහු තමන්ගේ චරිතය ඉතාමත් නිවැරදිව තාත්විකව කරා හරිම ලස්සනයි එය ඒ වගේම කුකුලා මුදලාලි වත් සුවවීම නම් ඇත්තටම ලොකු දෙයක් තෙරුවන් සරණයි
@prabodharavihari7749
@prabodharavihari7749 2 жыл бұрын
කුකුලා මුදලාලි නැති අඩුව පහුගිය කාලේ හොදටම දැනුනා හරිම සතුටුයි ආයෙත් ආපු එකට ගිරිරාජ් කෞශල්‍ය සර් ❤🔥
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
හිතට ලොකු සැනසීමක් දැනෙන්වා... දැක්කාම.. මගේ අයියත් මෙහෙම සනීප වෙලා එයි කියලා.. තෙරුවන් සරණයි මමේ.. එයාටත් ඔයා වගේම ඉක්මනට සනීප වෙන්නයි ඕනි
@ManjulaManjula-gu1ou
@ManjulaManjula-gu1ou 2 жыл бұрын
බුදු සරණයි🙏🙏🙏.ඉක්මනින් සනීප වෙන්න ඕන🙏🙏
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
අනිවාර්යයෙන් එයත් සනීප වෙනවාමයි .. ජෙසු පිහිටයි එයාටත්🙏
@ayanthanu1099
@ayanthanu1099 2 жыл бұрын
අනිවාර්යයෙන් ma oyage aiya ta සනීප venna kiyala pathanava විශ්වාස karan inna b.s
@Justforchill298
@Justforchill298 2 жыл бұрын
🙏🙏❤️
@bhagyasithumini3365
@bhagyasithumini3365 2 жыл бұрын
ඉතාම ඉක්මනින් සනීප වෙත්වා
@audiolibrary686
@audiolibrary686 2 жыл бұрын
LTTE එක නැතත් අද ස්වර්ණවාහිනිය නම් සුපිරි බෝම්බයක් ගැහුවේ.😂 ආදරෙයි නාඩගම්කාරයෝ❤
@moneylksrilanka
@moneylksrilanka 2 жыл бұрын
@PRETTY GIRL හරි ඉතිම් මේක කතාවක් නෙ බන් 🤣
@moneylksrilanka
@moneylksrilanka 2 жыл бұрын
@PRETTY GIRL hari bn ela 💕😂
@moneylksrilanka
@moneylksrilanka 2 жыл бұрын
@PRETTY GIRL අනේ හුකාම් බන් 😂 ගෑනුන්ගෙ නම් වලින් ඉන්න පින්න පකයල
@moneylksrilanka
@moneylksrilanka 2 жыл бұрын
@PRETTY GIRL ඕ උබෙ අම්ම දන්නව ඒක හොදට අහපම්කො 😂
@cl610
@cl610 2 жыл бұрын
@PRETTY GIRL අනේද කියන්නේ..හරිම අතාත්ත්විකයි සමහර දේවල් .....මේවාට හුරේ දාන එක නෙවෙ කරන්න ඕන ඇත්ත ඇති සැටියෙන් පෙන්නවා දෙන එක ..
@SomiduDilankara
@SomiduDilankara 2 жыл бұрын
Legend is back on stage. Huge respect for Mr. Giriraj Kaushalya❤😎
@Dev69.
@Dev69. 2 жыл бұрын
මන් හිතුවේ ඉරාජ් කියලා😐
@teshankavindu7340
@teshankavindu7340 2 жыл бұрын
@@Dev69. 🙀
@rohithakeerthisigha1710
@rohithakeerthisigha1710 2 жыл бұрын
T
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
kolla awa aye
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
❤️❤️👍
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
බින්දු සිරි left🤣 කුකුලා මුදලාලි back 😍❤ නාඩගම්කාරයෝ suppress 😊👍👌 කතාව සමබරව ගෙනියනවා 👍👌 දැන් නම් කතාව ලස්සනට ඔනේ 🔥👍❤
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
@PRETTY GIRL පොඩ්ඩක් විතර අමුතුයි තමයි. ගනන් ගන්න එපා, රටට කෙලවිලා, නීතිය බල්ලට ගිහින් තියේනනෙ, තව මොන කතාද
@wajiraudayanga7768
@wajiraudayanga7768 2 жыл бұрын
මොනා උනත් බින්දුසිරි මහත්තය හාමුදුරුවෝ නිදහස් කරල කතා කරද්දි කතා කරපු විදිහට දුක හිතුන කොච්චර දුශ්ටයෙක් උනත් 😐😐😑😑
@pradeepakumari4328
@pradeepakumari4328 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පිංබර ස්වාමිනේ දුක හිතිලද වාඩියට වැඩියේ බිංදුවගෙ මරණ දිනේ 😍
@Rexrod123
@Rexrod123 2 жыл бұрын
කතාව නැවතත් ඉස්සර විනෝදෙටම තියේවි කුතුහලයත් එක්ක 🔥 ඔබතුමා නැති එකෙ පාඩුව ලොකු අඩුවක් උනා කතාවට ❤
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
🐓 මුදලාලි is Back...🤟❤ දුෂ්ටයෙකුගෙ චරිතයකට කියලා අපි ආදරය කළේ 🐓 මුදලාලි නොහොත් කුසුම්සිරි කබ්‍රාල්ට විතරයි... ආදරෙය් ගිරි මාමේ.❤️❤
@shehanigamage9521
@shehanigamage9521 2 жыл бұрын
000 බාප්පි left ...☹️
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
@@shehanigamage9521 දේශනාවෙන් පස්සෙ මේ පාර හැදෙය් වගේ..🥴🥴
@ruwanpathikariyawasampathi8601
@ruwanpathikariyawasampathi8601 2 жыл бұрын
අපේ පැතුම් ඉටුවුනා. ඔබතුමාට ඉක්මන් සුව ලැබී නැවතත් නාඩගම්කාරයෝ නාට්‍ය විචිත්රවත් කිරිමට හැකිවෙනවා.
@Smile-sl2oz
@Smile-sl2oz 2 жыл бұрын
කතාව ලස්සනයි.💜️👍 ස්වර්ණවාහිනීයේ රෑට යන කතා සෙට් එකම නියමයි.🤩 හැබැයි එපිසෝඩ් වැඩිය නැතුව පොඩ්ඩකින් ඉවර කරානම් පස්සේ කාලෙක හරි බලන්න තිබ්බා.🙂
@kpnvlog8272
@kpnvlog8272 2 жыл бұрын
ලොකු හාමුදුරුවන් ගේ ඒ ක්‍රියාවටනම් හිත පිච්චිලා ගියා ඔහොම අපේ හැමොම හිතුවනම් අද මිනිස්සු හැම එකාම ගොඩ .. මනමාලත් ආයේ ගහන්ඩ ඔනේ තැනටම ඇනේ ගහන්වා🤣🤣🤣🤣
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
අනේ ⁣බෝරිං ⁣වෙලා තිබ්බ කතාව දැන් සුපිරියටම නැගලා යනවා 💗කුකුලා මුදලාලිට ආදරේ අය කෝ බලන්න 😚😘
@nalinpiyatissa4834
@nalinpiyatissa4834 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@silshansuranga6781
@silshansuranga6781 2 жыл бұрын
😊😊😊
@silshansuranga6781
@silshansuranga6781 2 жыл бұрын
😊😊❤❤😊😊
@kalums3830
@kalums3830 2 жыл бұрын
hi gaytri mk
@kalums3830
@kalums3830 2 жыл бұрын
kohomada oyata
@anushikakavishani2851
@anushikakavishani2851 2 жыл бұрын
කුකුළා මුදලාලි ආවනේ... දැන් හිනාවෙන්න පුලුවන් හැමදාම....😜😜😊
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
බින්දු සිරි මහතාට thanks , කුකුල් මුදලාලිගේ අඩුව පිරිමැහුවට , 🙏 ඒ වගේම , නැවත ආපු මුදලාලිට දීර්ගායු සහ සුබපැතුම් 🙏♥️🌹
@neron2448
@neron2448 2 жыл бұрын
කුසුම්සිරි නැවතත් කරඬුතැන්නට ,බිංදුසිරි අාපසු තෙලිජ්ජවිලට මරැ මරැ💥
@sobhitayakkala4416
@sobhitayakkala4416 2 жыл бұрын
දුෂ්ඨ චරිතයක් කොට මනස හදාගෙන හිඳීම හරිම අමාරුයි. ඒ වගේ චරිතයන්ට සම්මාන ලැබීමත් ඇගයීමත් අඩුයි.නමුත් Good job ධර්ම ප්‍රිය 👍
@isurulakshitha1601
@isurulakshitha1601 2 жыл бұрын
දියෝගබදු ලයියා සරාලට සෙට් උනා.බිංදුවට සරාගෙන් ඇප නැතිවෙන්නම කෑම දුන්නා.කුකුළා මුදලාලි ආයෙත් ආවා.මේ සතියේ කතාව සුපිරි පරි ඉතිරිලා💓🥰💓🥰
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
අනේ ....හරිම සන්තෝසයි...කුකුළා මුදලාලි ආයෙමත් ඇවිදින් ....ලොකු අඩුවක් සම්පූර්ණ සම්පූර්ණ වෙලා අද ....❤️❤️❤️❤️
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
අනේ ගොඩාරියක් සතුටුයි නැවතත් කුකුළා මුදලාලී කතාවට ආව එකට🤗❤
@subashini8135
@subashini8135 2 жыл бұрын
aniwarenma
@dineshchathuranga5274
@dineshchathuranga5274 2 жыл бұрын
කුකුලා මුදලාලි නොහොත් ගිරිරාජ් අයියා... දැකීමත් සතුටක්.. ආසම කරන චරිතය...අයියේ.. නුඹට දීර්ඝායුෂ අයියේ...❤❤
@Anu-vi5zv
@Anu-vi5zv 2 жыл бұрын
කුකුලා මුදලාලී ආවා 🥰 දැන් කතාව මරූ.. ලෙජන්ඩ් දැකිම සතුටක් ❤️😔❤️
@rawanajeewandara421
@rawanajeewandara421 2 жыл бұрын
පට්ට සංතෝසයි ,,,ගිරා මහත්තයව දැක්ක එක,,,තෙරුවන් සරණයි මහත්තයෝ !!!, (බිංදු සිරි ),,,,ධර්මප්‍රිය මහත්තය ඒ අඩුව මැකුවා සුපිරියට කතාවෙදි,,,,
@_himahima_6677
@_himahima_6677 2 жыл бұрын
අනේ කුකුලා මුදලාලි හිතුවෙ නැති වෙලාවක ආවා🥺 ආයෙත් කතාව ඉස්සර වගේම ලස්සන වෙයි🥺❤️
@suneetharathnayake913
@suneetharathnayake913 2 жыл бұрын
SDr
@subavibandara2471
@subavibandara2471 2 жыл бұрын
කුකුළා මුදලාලි welcome😌 කතාවෙ ඉන්න ආදරනීය චරිතයක්❤️
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
අනේ අපෙ කුකුළා මුදලාලිට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන 😁❤️❤️❤️
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
හිටියගෙන් බාගයයි මුදලාලියෝ ~ ඉක්මනින් තවත් සුවවෙන්න බුදුසරණයි සියලු දෙවිපිහිටයි ~🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ~
@slsurajstudio5501
@slsurajstudio5501 2 жыл бұрын
මේ එපිය තමා වැඩිම විව්ස්,වැඩිම කමෙන්ට් වැටෙන එපිය.බොරු නම් බලපල්ලා.ජනතාවගේ ආදරේ මෙච්චර ලබන්න එතුමා මොන තරම් වාසනාවන්තද😍
@neron2448
@neron2448 2 жыл бұрын
කුකුළා මුදළාලි අාදරණීය චරිතය කතාවට නැවත අාවාම මුලු කතාවම මාරම ලස්සනක් තියෙන්නෙ. ජයවේවා🙏
@jayanisjayanis6396
@jayanisjayanis6396 2 жыл бұрын
තෙරැවන් සරනයි කුකුල මුදලාලිට.. ඉක්මන් සුව ලැබේවා
@shanakap077
@shanakap077 2 жыл бұрын
11:12 මන්ත්‍රියගෙකලිසම ඉරිලා නේද ඒ තියෙන්නේ 😁🤭😂
@cl610
@cl610 2 жыл бұрын
මාත් දැක්ක....😂😂😂😂
@kajininethmika5922
@kajininethmika5922 2 жыл бұрын
😂😂😂😂
@malshanvilochana9579
@malshanvilochana9579 2 жыл бұрын
පොඩි කුකුලා පිටව යයි..මහ කුකුලා යලි කරලියට...😁.පාලුවෙන් තිබ්බ කතාව ආයෙ ලස්සන වෙයි කුකුල මුදලාලිගෙ සම්ප්‍රාප්තියත් එක්කම 😊❤
@dulanaimasha8189
@dulanaimasha8189 2 жыл бұрын
අදනම් මාර සතුටු දවසක් ....ගිරිරාජ් මහත්තයා අද ආව එක❤️පරිස්සමින් බුදු සරණයි ගිරිරාජ් මහත්තයා ❤️
@dewmnsuwandika3629
@dewmnsuwandika3629 2 жыл бұрын
අද කතාව අලුතින් පටන් ගත්ත වගේ හැගීමක් එනව කුකුල මුදලාලි ආව නිසා😍😍😍🌹🌹🌹ඔබට දීර්ඝායුෂ🥰🥰🥰♥️♥️♥️
@thusithlall244
@thusithlall244 2 жыл бұрын
කුකුලා එද්දී කුකුල් මල්ලි යනවා.කතාව වෙනස් පැත්තකට අරන් යනවා වගේ.හරිම ලස්සනයි
@amilanuwan4746
@amilanuwan4746 2 жыл бұрын
දුෂ්ඨයෙක් ආවම ලංකාවම සතුටු උන පලවෙනි පාරද කොහෙද මේ ගිරිරාජ් මහතානනි ඔබට බුදුසරණයි
@binooshiochinda1382
@binooshiochinda1382 2 жыл бұрын
Ekanm eththa thama
@keshanisaranga2005
@keshanisaranga2005 2 жыл бұрын
අදනම් මාරම සතුටු දවසක්..මරු.කුකුලා මුදලාලිත් ආවා එහෙනම්.ඉස්සරහට සුපිරියට තියෙයි..
@vivo12s49
@vivo12s49 2 жыл бұрын
නාඩගම්කාරයො ආතල් දෙන්න ඉන්න සුපිරිම චරිතෙ අද අවා
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
මේක දෙවෙනි ඉනිමට එහා 🥺එක තැන පල් වෙනවනෙ 😏
@maduka7021
@maduka7021 2 жыл бұрын
බිංදු සිරිට....රසවත් කෑමක් සමග කුකුලා මුදලාලි නැවතත් කරලියට😁💙
@gimhanikendawala9472
@gimhanikendawala9472 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ගිරිරාජ් මහත්මයා..මාර සතුටුයි
@Nilukionline
@Nilukionline 2 жыл бұрын
ඇත්තම කිවොත් මුදලාලි කතාවේ නැති ටිකේ කතාව බැලුවේ නැ....දැන් ආපහු බලනවා.බුදු සරණයි ඔබතුමාට
@n.sarangabandara3111
@n.sarangabandara3111 2 жыл бұрын
අපෝ කොච්චර කොහොම උනත් මංගල මහත්තයෝ ඔයා අපේ හිත් රිද්දනවා.. ඔයා මේ කතාවේ ලස්සන චරිත මවල ඒවට අපි ආදරෙ කරද්දී එක පාරටම ඒ චරිත අයින් කරන්න එපා.. බිංදු සිරි, සංවර්ධන මිස්.. ආයේ හමුවෙමු. 💕💕
@thinethnadila157
@thinethnadila157 2 жыл бұрын
ගිරා මාමේ නීරෝගී සුව ලැබේවා...,♥️♥️
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
අම්මෝ අදනම් මාර සතුටුයි❤️👌 මොනවා නැතත් බිංදුවට වඩා කුකුළා මුදලාලි හොඳයි 🤗❤️
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
ලොකු කුකුලා ආපු එක ගැන නම් ගොඩාක් සතුටුයි එත් වෙනස් වෙලා නැහැ වගේ එතුමාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@frdclb9931
@frdclb9931 2 жыл бұрын
ගිරා මාමා නැවත කතාවට ආව එක ලොකු සතුටක් 😍😍😍😍නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💖💖💖💖💖😍😍😍😍😍
@dineshrangana2761
@dineshrangana2761 2 жыл бұрын
මන්තිරියගෙ කලිසමේ පැලිල කව්ද දැක්කෙ 😂😂😂
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
ආයේ කතාව බලන්න ආස හිතෙනවා කුකුලා මුදලාලි ඉන්න නිසා ❤️😁
@sewminiilangasinghe2007
@sewminiilangasinghe2007 2 жыл бұрын
අනේ දෙයියනේ කුකුළා මුදලාලි..සතුටුයි ගොඩාක් ඒ මූන දැක්කට පස්සේ..❤❤❤❤
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
අඩ්ඩෙහ් 🐓 මුදලාලී......හදවතේ සතුට....❤️❤️❤️
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
දැම් තමයි නාඩගම්කාරයො ආයේ පටන් ගන්නෙ ...කුකුලා මුදදාලි ආයේ ආවා ලොකු හාමුදුරුවෝන්ටත් ඔන්නෑති දෙයක් නෑ ..අපරාදේ අරුන් ලෙසටම ගුටි කනක්ම් බලන් හිටියේ සික්.කෑවනි...එතකොට උන් සරාලට කරන්නෙ යහපතක් වෙන්න ඇති
@ashanmadushanka8560
@ashanmadushanka8560 2 жыл бұрын
අදනම් මාර සතුටු දවසක් කුකුලා මුදලාලි දකින්න ලැබුන එක 😍😍
@tronesaler9677
@tronesaler9677 2 жыл бұрын
හැම ගමකම හාමුදුරුවෝත් මේ කතාවෙ හාමුදුරුවෝ වගෙ වුනානම් කියපු අය , අද ලොකු හාමුදුරුවන්ට කුනු හරුපෙන් බැනලා comment දාලා. මුල අමතකයි මුන්ට..
@hasithanuwan2
@hasithanuwan2 2 жыл бұрын
දැන් තමා කතාව රසවත්ම.......❤️❤️❤️❤️
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
යකෝ ගෝඨා ගෙදර ගියාවගේ සතුටුයි කුකුලා මුදලාලි ආව එකට... ❤❤❤❤🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤
@silviyakanthi1977
@silviyakanthi1977 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@moneylksrilanka
@moneylksrilanka 2 жыл бұрын
Pissu pakek 🤣
@nethuyt
@nethuyt 2 жыл бұрын
Episode 1 ඉදින් ඔක්කොම 😹 KZbin එකෙන් බලපු යක්ක පුත්තු කො මෙ පැත්තට 👍
@hashankumara4584
@hashankumara4584 2 жыл бұрын
😹
@sehankumara86
@sehankumara86 2 жыл бұрын
Mm
@dilangatharushika9673
@dilangatharushika9673 2 жыл бұрын
අම්මො කුකුළා මුදලාලි දැක්කාත් හිනා යනවා ආයෙ ආපූ එක මරු 🙂❤️
@SM-gw9wq
@SM-gw9wq 2 жыл бұрын
මුල් දවස් වල එක කොටසක් මග නොහැර බැලුවා.පස්සෙ පස්සෙ කතාව අදිනකොට එපා උනා.කුකුළා මුදලාලි නැති උනාම තවත් එපා උනා.කාලයක් ආසාවටවත් කතාව බැලුවෙ නෑ.අද ආයෙමත් බලන්න පටන් ගත්තා කුකුලා මුදලාලි නිසා ❤️
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
කතාවක් උනත් කුකුළ මුදලාලි දැක්ක කියන්නෙ ඉතිං අමිිම අප්ප දැක්ක වගේ තමයි❤️❤️❤️❤️❤️...
@pasindupasindu651
@pasindupasindu651 2 жыл бұрын
අනේ මටනම් පට්ට සතුටුයි කුකුල මුදලාලි අපු එකට අද ඉදන් තමයි නියම ආඩගම් කාරයො පටන් ගන්නේ 🥰🥰
@slmusiclife6146
@slmusiclife6146 2 жыл бұрын
අදනම් පට්ට සතුටුයි ආසම නළුවෙක් ගිරිරාජ් කව්ශල්‍ය සනීප වෙලා ආව එක ගැන ගොඩක් සතුටුයි උබ තුමාට නීරෝගි සුවයම වේවා ❤️
@janinduchaminda95
@janinduchaminda95 2 жыл бұрын
👍👍👍
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
කුකුලා ඉස් කම් බැක් 😍😍😍😍💚💚💚💚💚💚💚 බිංදුවා ඊස් ලෙෆ්ට් බැක් 🤣🤣🤣 අද ඒ අහිම්සක මූම්න 😂😂
@udarajayawardena2018
@udarajayawardena2018 2 жыл бұрын
Left Back 🤣🤣
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
@@udarajayawardena2018 🤣🤡😁
@cricketlive3352
@cricketlive3352 2 жыл бұрын
පට්ට සතුටුයි ආ..😍🤟 කෝ බලන්න කුකුලා මුදලාලිට ආදරේ අය 👍💖
@ritamabelpereramasevge9909
@ritamabelpereramasevge9909 2 жыл бұрын
ඔබ තුමා දකින්න ලැබීමම සතුටක් පරිස්සමින් වැඩකටයුතු කරන්න පරිස්සමින් ඉන්න
@kalanichathurya6719
@kalanichathurya6719 2 жыл бұрын
සරාලා අලුත් අදුම් ටිකක් අරන්..😁😁
@chanthikasusantha4519
@chanthikasusantha4519 2 жыл бұрын
කුකුලා මුදලාලිට බුදුසරණයි 😍😍😍😍😍 නිදුක් නීරෝගී සුවය පතනවා🙏🙏🙏🙏🙏🙏🙏
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
කතාවට අතර මැදින් ආපු අයව යවලා පරණ අය ආයෙම එකතු කරලා කතාව ඉවර කරන්න වගේ යන්නේ. ගීතානි මිසුත් යන්න වගේ ලෑස්ති වෙන්නෙ. පරණ සෙට් එක ආයෙම එකතු වෙනකොට මීට අවුරුද්දකට විතර කලින් මේ කතාවේ තිබුන අමුතුම ගැම්ම මතක් වුනා. ඇත්තටම ඒ දවස් වල මේ කතාව ලොකු වෙනසක් ඇති කළා. ටෙලි නාට්‍ය නොබලන අය පවා මේ නාට්‍ය බලන්න පටන් ගත්තා.
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
🙏🙏
@manusharavishan3552
@manusharavishan3552 2 жыл бұрын
බෞද්ධ නිතිය හැමවෙලේම ගැලපෙන් නෑ බෞද්ධ නිතීය තෙරෙන් නැත්තන් පොලිස් නිතීය තමා මුන්ට දෙන්න ඕනි
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
ආවා මෙතන තෙලිජ්ජ විලින් කරඩු තැන්නට හොද වැඩේ 🤣🤣🤣
@sandusandu6381
@sandusandu6381 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි කුකුලා මුදලාලි නැත අපුඑක ⁣ඔහුට නිදුක් නිරෝගි සුව පත් වෙිවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️🌹🌹🌹
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
හිතුවෙ නැති මොහොතක.කුකුලමුදලාලි..දකින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි .ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි .🌹❤️🌷
@user-xc7js3qq6i
@user-xc7js3qq6i 2 жыл бұрын
නරකාදි ගෑනු😡
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
@@user-xc7js3qq6i තො.තමයි නරකාදි.ගූවලක්.කියල පේනවා
@user-xc7js3qq6i
@user-xc7js3qq6i 2 жыл бұрын
@@subhanichetana5310 මිනිහ එවන්නෙ මොකටද නැගපු ගමන් බහින්නද එහෙම එකෙක්ද උබට ඉන්නෙ😆
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
@@user-xc7js3qq6i උබේ අම්මට කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ
@user-xc7js3qq6i
@user-xc7js3qq6i 2 жыл бұрын
@@subhanichetana5310 ඇයි ලැජ්ජද පව් බන් මිනිහ 🤧🤧
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
කුකුලා මුදලාලි නැති පාලුව අද හරි නැති උනා😍අර මෝඩ බිංදුව නැතුව කුකුලා මුදලාලී ගෙ ජවනිකා හරිම රසවත් ගිරා මාමාට දීර්ගායුෂ ලැබේවා නීරෝගී වේවා🙏🙏🙏❤️
@wasanalaminitis8483
@wasanalaminitis8483 2 жыл бұрын
අද නම් ගොඩක් ලස්සනයි කතාව ගොඩක් සතුටුයි ගිරිරාජ් කෞෂල්‍යය අංකල් නැවත කතාවට සම්බන්ධ විම ගැන මම අම්බලන්ගොඩ කලුවඩුමුල්ලේ පන්සල මාස තුනක් තිස්සේ සැම සෙනසුරාදා දවසකම අටවිසි බෝධ් පූජාව ඇතුළු මෙත් බෝසත් වහන්සේ ට සක් දෙවියන් වහන්සේ ට පූජාව තියලා ප්‍රාර්ථනා කරේ ඉක්මනින් සුවය ලැබිලා මෙහෙම දකින්න ලැබෙන්න කියලා . මගේ තාත්තාට සනිප වෙලා ඉන්නවා වගේ සතුටක් දැනෙන්නේ ඔහොම ඉන්නවා දැක්කාම දීර්ඝායු සම්පත්තිය ලැබේවා ඔබ තුමාට අමන්දයා නංගීත් ඔබ වගේම හරිම නිහතමානී කෙනෙක් අපි එක්ක නිතරම කතා කරලා හරිම උනන්දුවෙන් පන්සල් ඇවිත් ඒ කටයුතු සාර්ථක කරගන්න උදව් කරා තෙරුවන් සරණයි
@isurumaduwanthajayalath7344
@isurumaduwanthajayalath7344 2 жыл бұрын
මන්‍ත්‍රියාගේ කලිසම යටින් ඉරිලා තියෙනවා මන් විතරද දැක්කේ😜😂😂😂😂😂
@mimi7364
@mimi7364 2 жыл бұрын
mth dekka🤣
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
මාත් දැක්කා හලෝ...
@isurumaduwanthajayalath7344
@isurumaduwanthajayalath7344 2 жыл бұрын
@@sakuni1406 ඒකනේ😜
@isurumaduwanthajayalath7344
@isurumaduwanthajayalath7344 2 жыл бұрын
@@mimi7364 heee😂
@dineshlakmal4247
@dineshlakmal4247 2 жыл бұрын
මාත් දැක්කෝ
@akvideo9880
@akvideo9880 2 жыл бұрын
ඔක්කොම බලන් හිටිය දවස 😍අද තමා වැඩිම කට්ටියක් බලන දවස...😍💙
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
හාමුදුරුවනේ සරාලා මොන තරම් ද්‍රෝහි කම් කලාද බිංදු සිරි.. ඇයි නිදහස් කලේ😥
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 2 жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා නිරතුරුව කුකුල මුදලාලිට
@pavanaimalka
@pavanaimalka 2 жыл бұрын
ගිරිරාජ් අංකල් එනව කියල ආරංචියක් ආවා. ඒකමයි අද කතාව බලන්න ආවෙ ❤️
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
අද න්ම විසෙස දවසක්... කුකුලා මුදලාලි අවා...😘😘😘
@sameeradilshan1197
@sameeradilshan1197 2 жыл бұрын
කතාව බැලුවට වඩා සතුටුයි අපි කාගෙත් මූනට හිනාවක් ගේන ගිරිරාජ් කෞෂල්‍ය මහතාට සනීප වෙලා ආපු එක නම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏🙏
@user-wj5oi7cu6s
@user-wj5oi7cu6s 2 жыл бұрын
මේකේ ලොකු හාමුදුරුවෝ කියන විදියට ජීවත් වෙන්න බෑ ලංකාවේ 😂😂😂
@bimalijinendra2792
@bimalijinendra2792 2 жыл бұрын
කුකුළා මුදලාලි පරිස්සමෙන් වැඩ කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏❤️ බුදු සරණයි පරිස්සමෙන් inna
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 98 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 205 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 19 МЛН
Bandu and Tenison Cooray 31st Night Jokes @ Ridee Reyak 2015
16:06
TV Derana
Рет қаралды 1,6 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Девушка ограбила мажора, но…😳
1:00
Trailer Film
Рет қаралды 7 МЛН
Принципы...
0:23
Это точно смешно
Рет қаралды 2,6 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2 МЛН
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 30 МЛН