Nagala Historic Temple | නාගල රජමහා විහාරය | කදු පර්වතයක කෙලවරේ ඇති පූජනීය පිංබිම සොයා | 4K

  Рет қаралды 95,478

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

ගල් කුළු සත­ර­කින් සම­න්විත නාගල කන්ද රජ­රට ඓති­හා­සික උරු­මය රක්ෂා­කො­ට­ගත් ස්ථාන­යකි. කඳු­වැ­ටිය ඈතින් විහිදී යයි. නාගල රජ­මහා විහා­රයේ ලෙන් ආරාම සංකී­ර්ණය ස්වේත වර්ණ­යෙන් පෙනේ. එය මේ ගිරිහිස මත පැලඳ වූ කිරි ගරුඬ ඔටු­න්නක් සෙයින් පෙනේ.
මොරගොල්ලාගම දුම්රිය ස්ථානය සමීපයෙන් වැටී ඇති ප්‍රධාන මාර්ගයෙන් ගමන් කල අප කිලෝමීටර දෙකක පමන දුරක් ගමන් කලේ කදු මුදුනේ ඉදි කර ඇති විහාර සංකීර්ණ දෙස පුදුමයෙන් මෙන් දෑස් යොමාගෙනයි. නිදහස් සහ නිස්කලංක වට පිටාවක ඉදි කර ඇති පුරාණ නාගල රජමහා විහාරය සැබැවින්ම නිදහස සොයා යන්නෙකුට පාරාදීසයකි.
මේ නිකවැව - නාගල රජමහා විහාරය සොයා ගිය සංචාරකයාගේ වන්දනා ගමනේ රූප රචනාවයි
ආයුබෝවන් මම දිනේෂ්.
History runs as far as (250-210 BC), which is King Dewanampissa ara Nagala Rajamaha Viharaya holds its glory with many ancient ruins. Ancient Stupa, arts, structures, and architecture are a few of them. Nagala Viharaya is situated between Moragollagama and Madagalla. If you go on a Poya day, you can worship this temple properly as it is not open for public viewing all year. I hope you enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 449
@janitharahul3637
@janitharahul3637 Жыл бұрын
අවාරේ සිරිපා රූප රචනාවෙන් හම්බුන සොදුරු සංචාරකයා 🍂😍💖
@ddtwins
@ddtwins Жыл бұрын
අපිත් පලවෙනියටම බැලුවේ අවාරේ සිරිපා රූපරචනාව... එදා පටන් අද දක්වාම හැම බ්‍රහස්පතින්දාටම මග බලාගෙන ඉන්නේ දිනේශ් අයියා අපේ ගෙදරටම එනකම්
@lilanthawijerathne3085
@lilanthawijerathne3085 Жыл бұрын
Same here
@saliyamadu293
@saliyamadu293 Жыл бұрын
මාත් ඒකෙන් දැක්කේ
@devikaranasinghe6968
@devikaranasinghe6968 Жыл бұрын
Me too.
@madushankaviraj8772
@madushankaviraj8772 Жыл бұрын
Matath❤️❤️❤️😍
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත Жыл бұрын
මම අදමයි මෙ ලස්සන පූජනීය ස්තානය දැක බලා ගත්තේ.ඔබට පින්.....❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තවත් සුන්දරම විහාරස්ථානයක් තමයි නිකවැව නාගල විහාරය කියන්නේ . ගොඩක් ස්තුතියි මල්ලි අපේ පලාතේ පන්සලක මේ වගේ වැඩක් කලාට .. ජය වේවා .. කට්ටියටම
@travelwithpriyankara
@travelwithpriyankara Жыл бұрын
මේ පන්සල.වදින්න ඕනෑම දවසක.යන්න අවසර තියේද මිත්‍රයා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
@@travelwithpriyankara පෝය දවසක එන්න එදාට තමයි උඩ විහාරේ අරින්නේ. ♥️
@harka2716
@harka2716 Жыл бұрын
para kohomada meheta kurunegala idala ena? maga paara hadanawa kiwwa dan kohomada paara ?
@TharuRuwanmali
@TharuRuwanmali Жыл бұрын
Poya dawasata witharaida ynna puluwan me Viharayata
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
@@TharuRuwanmali ඔව් එදාට විතරයි
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 3 ай бұрын
මම මුලින් හිතුවෙ ලංකාවෙ නෙවෙයි කියලයි. අහලවත් දැකලවත් නොතිබුණු ස්ථානයක්...දිනේෂ් ,ලොකු පීරිස්, සහන් මල්ලි ඔබ තිදෙනාට ම බොහෝම පිං. බොහෝ ම ස්තුතියි.❤❤❤❤❤❤❤
@pumashortvideography8554
@pumashortvideography8554 Жыл бұрын
අම්මෝ විඩියෝ එක නිකම් බවනාවකට සම වැදුනා වගේ ❤️
@charakapiumal6143
@charakapiumal6143 Жыл бұрын
අපි මොනාද දැකලා බලලා තීන්නේ ලංකාවේ ඉපදිලාත්.....❤ හරිම ලස්සන පරිසරයක්...🙏❤️
@PleyStore-cc5dr
@PleyStore-cc5dr 10 ай бұрын
❤😂 3:03
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
අනේද කියන්නෙ . ඉපදුනර්හ් මොනම දෙයක් දැකල නෑ .දුකයි ඉතින්
@somathilaka9726
@somathilaka9726 8 ай бұрын
ඇත්තටම ඔය ලංකාවද මට පිලිගන්න බෑ
@sadeeshaperera5857
@sadeeshaperera5857 8 ай бұрын
ඇත්තටම . මාත් මේ ගමේ. ගම නිකවැව ( කුරුණෑගල )
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ...💐 ලොකු පීරිස් ...💐 සහන් මල්ලි...💐 ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! පරිස්සමින් යනෙන ගමනාන්ත සුන්දර ලෙස ගිහින් එන්න. ඒ ගමනාන්ත වෙත ගෙන යන අප පුදුමාකාර සතුටකින් ඒ සුන්දරත්වය විදිමින් ඔබත් සමග අපේ සිතින් ගමන් කරන්වා. ඔයාලාට පින් 🙏 සුභ ගමන්.... 💐
@malkidias311
@malkidias311 Жыл бұрын
සොඳුරු හඩක් ,සොඳුරු සිතක්,සොඳුරු රුවක් ,සුභ පතනවා හදවතින්ම සොඳුරු සන්චාරකයාට🌹🌹❤
@sorathahorana7142
@sorathahorana7142 Жыл бұрын
හැමදාමත් වගේ ලස්සන ගමනාන්තයකට අපිව රැගෙන යන හදවතේ සංචාරකයාට මාගේ ප්‍රණාමය 🙏🙏
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
සිත නිවාගන්න කියාපු තැන තමයි දිනේශ් එක්ක සංචාරයක් කියන්නෙ ❤️💚💚
@ashahemage7610
@ashahemage7610 Жыл бұрын
සොඳුරු සංචාරකයා බොහොමයක් ලස්සනට පැහැදිලි කලා නිර්මාණය අගය කරමි. තෙරුවන් සරණයි ඹයාලට නිදූක් නිරෝගී සුවය අත්වේවායි පතමි.
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
බොහෝම පිං. තත්පරයක් අහක නොදා බැලුවා. අහලවත් තිබුනෙ නැති තැන්. ශක්තිය ධෛර්‍යය ලැබේවා. නීරෝගි වේවා.
@kalanamadusanka7945
@kalanamadusanka7945 Жыл бұрын
සුන්දර පරිසරයක්❤❤❤
@amaaa3233
@amaaa3233 Жыл бұрын
මෙවන් සොදුරැ තැන් නුදුටු දෑස් කුමටදැයි මොහොතකට දනුනා තවත් මෙවැනි සුන්දර පුජනීය ඉසව් සොයා යන්නට වාසනා🙏🙏🙏
@maduka_s
@maduka_s Жыл бұрын
සොදුරු මිනිසෙකුගේ සංචාරය වන් පිං බිමක වන්දනාව . බොහොම ස්තුතියි දිනේෂ් අයියා 🙏💚🍀
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
🙏තෙරුවන් සරණයි 🙏බොහොම පිං පුතාලට 🙏මේවා පෙන්නලා පැහැදිලි කරලත් දෙනවා 🙏🙏නිස්කලංක සුන්දර තැනක් සාදු 🙏සාදු 🙏සාදු 🙏බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@pw1482
@pw1482 Жыл бұрын
හිත නිවුනා. භාවනාවක් වගේ රූප රචනාවක්. ස්තුති දිනේෂ්
@rushiedussooriya7199
@rushiedussooriya7199 Жыл бұрын
සිතන නිවන පරිසරයක පිහිටි ඉපැරැණි විහාරයක්..🥺❤ මෙවැනි රූප රචනා දකින්න සලස්සනවට ගොඩක් පින් අයියේ ❤🙏🍃
@rhnpiyathilaka9230
@rhnpiyathilaka9230 Жыл бұрын
Oya mahatthayage veideo eka,welwataram nisaa watinakama aduwee ethanol.
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
❤🌿🙏 සිත නිවාලන, මනස සුවපත් කරන පූජනීය පිං බිමක.. පිංබර රූපරාමු ගොන්නක්..😇ආදරණීයම භාවනාවක්.🥹🪷 හදවත ගැඹුරේම නැවතුන හදවතේ නවාතැන🥰
@ravindusenadeera4621
@ravindusenadeera4621 Жыл бұрын
මේ විහාරෙට කාලෙකට කලින් මම ගියා. ඉතිහාසයෙන්ම අපේ ඉතිහාසය ගිලගත් වෙහෙර විහාර කොතෙක් ඇතිද මේ ලංකාවේ.. ඔබ වැනි කෙනෙක් ඒ දෙවල් නිවැරෙදි කර මේ විදියට පෙන්වනවා නම් තවත් කී දෙනෙක් ගිලී ගිය ඉතිහාසය දැන ගනීද. ඔබෙ ගමනට ජය.. 🙏❤️
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@wasanthia6373
@wasanthia6373 7 ай бұрын
😊😊😊😊😊
@sunithasudirikku2851
@sunithasudirikku2851 7 ай бұрын
පොසොන් පොහෝ දින මෙම විහාරය වැඳ පුදා ගතිමි .මෙවැනි ස්තාන තව කොතෙකුත් ඇත්ද මේ හෙළබිම .🙏🙏🙏❤
@maheshisubha8419
@maheshisubha8419 6 ай бұрын
අනෙහ් මේ පන්සලට යන්නෙ කොහොමද
@youtubekaviya731
@youtubekaviya731 Жыл бұрын
ඔයා තරම් වාසනාවන්ත කොල්ලෙක් තවත් නෑ...ආදරෙයි පූතූ හැමදාමත්.... ඛූදූ සරණයි පරිස්සමෙන්
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
නිදහස සොයා යන ඕනෑම අයෙකුට නිහඬව, නිස්කලංකව විඳින්න පුළුවන් සිත නිවන සුන්දර පරිසරයක පිහිටි කිසිදා මා නුදුටු ලස්සන ඓතිහාසික පින් බිමක්. මෙය දකින්න සලස්වපු ඔයාට ගොඩක් පින් අයියේ🙏 😘🧔♥️ DAP
@MsShantha
@MsShantha Жыл бұрын
තෙරුවන් සරණයි දිනේශ් මල්ලි , ලොකු පීරිස් , සහන් මල්ලි 🙏🏻🙏🏻ගොඩක් පින්... පරෙස්සමින් ... 🫶🫶
@OnlineRRR
@OnlineRRR 7 ай бұрын
එදා මේ ලක් දෙරණ මොනතරම් සුන්දර දිවයිනක් වන්නට ඇතිද කියන්න වචන නෑ.ආදරෙයි මගේ.මව් බිමට ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
සිත නිවෙනවා..රූප රාමු පෙල බලනකොට...පරිසර වේදියා දිනේෂ් ....ලොකු පීරිස් ..සහන්..හදවතින් ම ආචාරය...🏞️❤❤❤ ඉතිහාසය හා බැදුනු ලංකාවේ සැගවුනු සොදුරු ඉසවු සොයා යන ගමනට ඔබ සියලු දෙනාට සුමන සමන් දෙවි පිහිටයි.. බුදුසරණයි ..🙏🙏🙏
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
අපූරු සුන්දර චාරිකාවක් 🍃 මමත් එතනට ගියා වගේ දැණුනා💕🥰 ᵀʰᵃⁿᵏ ʸᵒᵘ අයියේ මේ වගේ video ගෙනවට😊
@n-lyrics8798
@n-lyrics8798 8 ай бұрын
ලස්සනයි විහාරය 🥰🥰 වැඩසටහන
@nilu2203
@nilu2203 Жыл бұрын
හරිම සුංදරයි.ඒ රූප රාමු පසුබිම් සංගීතය ස්වාභාවික පරිසරයේ හුලං ,කුරුළු නාද ...පුදුමයි.ඇසට කනට මනසට හරි සනීපයි.ඒ වගේම දිනේෂ් අයියේ ඔයාගෙ ඒ වචන හරිම නිදහස් ❤️ අහම්බෙන් ඇස ගැටුන අවාරෙ සිරිපා වීඩියෝවෙන් මුනහැසුන සොඳුරු මිනිසා❤️නැත්තන් හදවතේ සංචාරකයා💚 ඉතින්.. නිදුක් නීරෝගී වේවා🙏🙏🙏
@sujanidevika-q6s
@sujanidevika-q6s Жыл бұрын
පුතා ඔයාට ගොඩක් පිං අපි වගේ අම්මලාට පූජනීය ස්ථාන බලා ගන්න සැලසුම් කිරීම ඔයාට බුදු සරණයි
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
පින් බිමක සුන්දරත්වය ඔබේ රූප රාමු තුළින් අපේ ඇස් මානයට ගෙනාව දිනේෂ් ඔබට පින්. ඔබේ හික්ම්ම,හැඳියව, ඔබේ vlogs වලින් අපි දකිනවා
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
බලන්න ගොඩාක් පරක්කුවුනා... ඒත් කමෙන්ට් එකක් නොදා ඉන්න තරම් හිත දුන්නෑ, අන්තිමට රේල් පාර ලග ටිකනම් මාරම ලස්සනයි අයියා 😍❤️
@travelwithnadun
@travelwithnadun Жыл бұрын
Lassanai Aiya...❤️🥰💪
@lasanthaetipola9283
@lasanthaetipola9283 Жыл бұрын
💪💪💪💪👍👍👍
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
නමෝ බුද්ධාය ! 🙏 උතුම් පුන්‍ය භූමියට උතුම් චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! බොහෝ පින් ඔබතුමන්ලාට මෙවැනි උතුම් පුන්‍ය භූමි අපිට මෙලෙස දැකබලා ගැනීමට , ඒ පිළිබදව විස්තර දැනගැනීමට මගහසර කියාදෙන ඔබතුමන්ලාට පින් . ඇත්තටම වැදපුදාගන්න ඕනෑම පුන්‍ය භූමියක් 🙏🙏🙏 ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
සිත් සනසාලන ලස්සන පූජනීය පරිසරයක් සමඟ අද රූප රචනාව හරිම අපුරුයි දිනෙස් අයියේ.... 🙏❤🍃
@vihangafernando1111
@vihangafernando1111 Жыл бұрын
වෙලාවකට හිතාගන්න බැහැ මේ අපේ රටද කියලා මාරම ලස්සනයි අයියේ 🥺
@jani17
@jani17 Жыл бұрын
Kochchara Sundarada ape rata saha Baudda parisaraya sitha nivalai. Niwana Kochchara sanasimak apita genadeida. Thank u Dinesh and team
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී ජීවිත පිනවන්නා මගේ ඇස් පින් කලා ඔබේ මෙම රූප රාමූ බැලීමට මේ අපේ ඉතිහාසය මේ අපේ රට 🇱🇰 ඔබට ස්තූතී දිනා ලොකු පීරිස් සහන් මල්ලී ❤ නියමයී නියම වැඩ සටහන් ඔබට පින් මෙය මගේ රට කියල සිතා ගත නොහැකී බුදු සරණයි ජේසු පිහිටයි
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
සමහර මිනිස්සු හරි ඉරිසියයි මේ වගේ ලස්සන තැන්වල මේ වගේ හිත නිවන පූජනීය ස්තාන බිහිවෙනවට 😌❤️
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 Жыл бұрын
පට්ට ලස්සනයි ලොකෙෂන් එක. ලංකාවේ ද හිතා ගන්න බෑ❤
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
නිහඩ නිස්කලංක මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන ඓතිහාසික පූජනීය පින්බිමක්..! ඓතිහාසික තොරතුරු සමග සුන්දර රූපරචනාව අපිට ගෙනාවට ගොඩක් පින්..🙏❤
@virangapasindu4297
@virangapasindu4297 Жыл бұрын
හරිම සුන්දරයි අයියේ
@sandarusandaru434
@sandarusandaru434 Жыл бұрын
ලස්සන වැඩසටහනක් මම රෝද පුටුවේ ඉඳන් මේ වැඩසටහන නරඹන්නෙ ඔබතුමාට ගොඩක් පින්
@mangalamadhusanka202
@mangalamadhusanka202 Жыл бұрын
වෙනදා වගේම ලස්සන රූප රචනාවක්.. 😍😍
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ.ගොඩාක් ස්තුතියි පුතා හැමදාමත් අපිට යන්න බැරි තැන් වලට අපිව රැගෙන ගියාට
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
හදවතේ සංචාරකයා... අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්.. ඇබ්බැහි වූ භාවනාව... ආදරෙයි අයියේ.. ❤️❤️
@khp7425
@khp7425 Жыл бұрын
පූජණියත්වය සහ සුන්දරත්ය එකතුවුනම කියන නම සිරිලංකාව.සමහරු සුන්දරත්වය විතරක් හොයාගෙ මෙි පූජණිය රට දාලා ගියාට අපි කොමහරි මෙිරටෙිම රැකිලා ඉමු.ඒ අනාගත සිංහල ජාතියත් බුද්ධසාසනයත් වෙනුවෙන්.
@janaagri257
@janaagri257 Жыл бұрын
ඇත්තටම මටත් ඇවිදින්න බෑ..මචෝ..ඕයගේ වීඩියෝ බොහොම වටිනවා..ස්තූතියි..🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@janakijanaki1062
@janakijanaki1062 Жыл бұрын
හරිම ලස්සනයි .ඔයාට ගොඩක් පින්.
@lifewithnipu
@lifewithnipu Жыл бұрын
දීර්ඝ සංචාරයකට පස්සේ අද තමයි video එක බලන්න හම්බුනේ අදත් video එක බලනකල් ඉවසිල්ලක් තිබ්බේ නෑ... දිඹුලාගල සංචාරය වගේම මේ සංචාරයත් අනර්ඝයි හරියට භාවනාවක් වගේ.. ඔයා දැන් ඉතිහාස පොතක් වගේ අයියේ වචනයක් වචනයක් ගානේ ඉගෙනගන්න දේවල් තියෙනවා. මේ පුංචි රටේ හැම අස්සක් මුල්ලක් නෑර සොදුරු ඉසව් රූප රචනාවකට ගේන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏ඒවගේම හෝර්ටන් තැන්නේ vlog එක එනකල් ඉවසිල්ලක් නෑ. හදවතේ සංචාරකයාට හැමදාමත් හදවතින්ම ❤
@h.madhusankha9614
@h.madhusankha9614 Жыл бұрын
සිත නිවාලන, මනස සුවපත් කරන පූජනීය පිං බිමක..❤🌿🙏
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 Жыл бұрын
ජයෙන් ජය පතමි.
@SanjuSanjubai
@SanjuSanjubai Жыл бұрын
✨💯🔥😂😢
@potgrizzlie2776
@potgrizzlie2776 Жыл бұрын
අදහ ගත නොහැකි ලස්සන ,මෙ ලස්සන ලන්කාවට තුරුනුවන් සරණ ලැබේවා !
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 Жыл бұрын
🙏🙏🙏👍😍😍 දකුනු පුරවරේ ඉපිද මෑත කල පදිංචියට ආව වයඹ පලාතෙ තාම මා නොදුටු සුන්දර ස්ථානයක් මේත්,, well done Dinesh..👍😍😍
@Dilshan...
@Dilshan... Жыл бұрын
💛මමත් ගියා අද නාගල විහාරයට ඔයා පෙන්නපු හින්දා අයියා මන් දැනගෙන හිටියේ නැති තැනක්
@TharuRuwanmali
@TharuRuwanmali Жыл бұрын
Poyata witharaida ynna puluwan me Viharayata,
@RajithaTharanga-fp4jc
@RajithaTharanga-fp4jc Жыл бұрын
නියමයි 🤜🤛
@kasunbuddika721
@kasunbuddika721 Жыл бұрын
හදවතෙ සංචාරකයන්.අදරෙයි හැමදමත්.❤❤❤❤
@taroisl
@taroisl Жыл бұрын
A splendid videography 💚
@weldextech9978
@weldextech9978 Жыл бұрын
Obata pin sahodaraya ...oba me karana karyaya sulu patu nowe
@VihangaManujeewa
@VihangaManujeewa 4 ай бұрын
My country is so beautiful with the Buddhist heritage. I love my country. Thank you Dinesh ayya ❤
@samanbandara6261
@samanbandara6261 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින්...ලන්කාවෙ මෙහෙ පන්සලක් තියෙනව කියල දැනුයි දන්නෙ...දෙවන වතාවටත් පින්
@shavi4103
@shavi4103 Жыл бұрын
Aiya, Oyalata Godak Pin Me Punya Bhumiya Apita Pennuwata. Ithama Sundara Vdo 1k. Theruwan Saranai...
@sudarapathum5402
@sudarapathum5402 Жыл бұрын
ආදරණීය හදවත් එකතු කළ සොඳුරු සංචාරකයා( DAP)♥️♥️
@kumariindrani7881
@kumariindrani7881 Жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් ඔබ පුජනිය ස්ථාන වලට ගියාම කතා කරන විලාශය හැසිරිම මිනිස්සුන්ගේ හිත් වලට වදිනවා මන් දකින ලංකාවේ ඉන්නම හොදම නිහතමානි නිලංකාර සංචාරකයා ඔබත් ඔබගේ පිරිසත් එ පිරිසත් හරිම නිහතමානි ආසවෙන් බලන එකම චැනල් එක සියලුම දෙනාටම ජේසු පිහිටයි ❤❤❤❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
අපේ රටෙ යන්න නොහැකි වුනු සුන්දර ස්ථාන ඔබ නිසා දැක බලාගත්තා අප්‍රමාන පින්
@kumariherath1726
@kumariherath1726 Жыл бұрын
හැමදාමත් සුබ පතනවා දරුවෝ ...තෙරුවන් සරණයි ..
@surangapriyadarshana742
@surangapriyadarshana742 7 ай бұрын
👍👍👍🙏🙏🙏ගොඩක් සතුටුයි ඔයා ල ට ගොඩක් පිං 🙏🙏🙏
@dildiaries8047
@dildiaries8047 Жыл бұрын
දිනේශ් අයියේ ගල්කිරියාගම තියෙනවා සාලියරාජ ආරණය සේනාසනය කියල හරිම ලස්සන පන්සලක්. එතන තමයි සාලියරාජ කුමාරයා අශෝකමාලාවන් එක්ක බොහෝ කාලයක් කන්ද මුදුනේ මාලිගාවක් හදන් ඉදලා තියෙන්නේ. අදටත් ඒ පිළිබදව සාක්ෂි, සාධක තියෙනවා ගොඩක්.එතන වැඩ ඉන්න හාමුදුරුවන් ගෙන් ගොඩාක් තොරතුරු දැනගන්නත් පුලුවන්. මං එක පාරක් ගිහින් තියෙනවා ඒත් වීඩියෝ එකක් කරන්න මට බැරි උනා. ඔයා තමා හොදම කෙනා ඒ වටිනා ඉතිහාසය සැගවිලා තියෙන පන්සල ගැන ලෝකෙටම කියන්න. ඉතිහාසය ඉගෙනගන්න ආස හැමෝටම ඒක ගොඩාක් වැදගත් වෙයි.
@jeewaka59
@jeewaka59 Жыл бұрын
නියමයි
@dhananjayahasitha6227
@dhananjayahasitha6227 Жыл бұрын
හදවතේ සොදුරු සංචාරකයා🍀🍀💚❤
@greatsrilankan
@greatsrilankan Жыл бұрын
very very nice And useful Video series
@shashinikumari7454
@shashinikumari7454 Жыл бұрын
හදවතේ සංචාරකයා..දැකපු හොඳම සංචාරකයා ❤
@nayanaweihena7859
@nayanaweihena7859 Жыл бұрын
අපේ ගම මාතලේ උනත් අපි නොදත් ඉතමත් වටිනා සුන්දර පින් බිමක් පෙන්වූ ඔබට ස්තූතියි ❤
@indirakatugampola5752
@indirakatugampola5752 Жыл бұрын
අති විශිෂ්ටයි ඔබේ වෑයම. අපූරු ගමනක්නෙ. And also impatiently waiting for the " පැල් රචනාව ".
@Chamila_J007
@Chamila_J007 Жыл бұрын
❤Good job
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 Жыл бұрын
Adamai dannee mehema thanak tiyanawa kiyala,, 😮,,, harima lassanai..❤ ,,, budu saranai,, ❤❤❤🥰🥰🥰...
@ishialo18
@ishialo18 6 ай бұрын
ස්වභාව දහමේ අපූර්වතම නිර්මාණ ඒ පරිසරය සුන්දරත්වය කිසිම දිනක විනාශ වෙන්න එපා..... ගොඩක් ස්තූති දිනේෂ් අයියේ සුන්දර රූප රචනාවක් ගෙනාවට❤️🙏
@Nishshanka-dw3lk
@Nishshanka-dw3lk 6 ай бұрын
❤️❤️❤️ඔබ තුමා ලොකූ දෙයක් කරන්නේ සුන්දර වටිනා හෙල බොදු ඉතිහාසය තවත් පරපුරකට දායාද කිරිමට දරන උත්සාහය ඉතා අගනා දෙයක් ....ඔබ තුමාගේ කතනයත් මේ පරිසරය වගේම හිත් නිවනවා❤️❤️
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
සොදුරු සන්චරයක් ❤ ඇබ්බැහි වෙලා තියෙන්නෙ බ්‍රහස්පතින්දා වෙනකන්
@traveler900
@traveler900 Жыл бұрын
නියමයි. අයියේ 🌿🇱🇰❤️
@behappyalways9091
@behappyalways9091 Жыл бұрын
බොහොම පින් !🌈️💚💚ස්තූතියි හැමදාම වගේ හිත නිවන චාරිකාවක් මතකය ට එක් කලාට 🎉
@ravindasiriwardana6288
@ravindasiriwardana6288 Жыл бұрын
නියමයි මචෝ...
@kavishkadilshan5849
@kavishkadilshan5849 Жыл бұрын
ඒ භාෂාව හාසුරන විදිහා මාරු 😍👊
@deshithamadushan2209
@deshithamadushan2209 Жыл бұрын
ස්වභාදම් අසිරිය මැදින් යන ගමනේ තවත් සොඳුරු පූජනීය නැවතුමක. 🙏❤️🌿
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
සුන්දර තැනක්. වසර ගණනාවකට පෙර අපි ගියා. මතකය අලුත් වුණා සුන්දර වීඩියෝව නිසා.thanks . 👍
@chamika1975
@chamika1975 Жыл бұрын
බොහෝ වටිනා video එකක්. මෙවන් පින් බිමක් දැක ගන්න ලැබීම සතුටුයි. බොහෝ පින්.
@gayang1773
@gayang1773 Жыл бұрын
Harima lassanai apa urumayan a wagama apa hadawata sancahrakaya dinash ayya oyatat bs
@MalikantyAjantha
@MalikantyAjantha 6 ай бұрын
ගොඩක්.ලස්සනයි ඩයාට.සුහ .ගමනකට.අසිරි.පතමි
@sampathbandara9080
@sampathbandara9080 Жыл бұрын
සොඳුරු සංචාරකයා දිනේෂ් අයියා ❤️
@sugandhikafernando8284
@sugandhikafernando8284 Жыл бұрын
Mama hadaama aasawen balanna hitapu thenak...... Thank you DAP & TEAM
@chariththimantha
@chariththimantha Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ❤️
@naveenchaminda94
@naveenchaminda94 Жыл бұрын
අපේ පැත්තෙනේ මඩගල්ලේ ආදරෙයි සහෝදරයා .බුදුසරණයි .
@mallikagardi3149
@mallikagardi3149 Жыл бұрын
අරන්කැලේ කිට්ටුවද මේ
@parameealwis1116
@parameealwis1116 Жыл бұрын
හරි ලස්සනයි 👍👍👌🏽👌🏽
@himadarideepika8171
@himadarideepika8171 9 ай бұрын
ලස්සන වටිනා වීඩියෝ එකක්.
@lalithamarasekara5981
@lalithamarasekara5981 Жыл бұрын
ඔව් දිනේෂ් ඔයා අපි ජවිතේට දැකපු නැති ලස්සන තැන් පෙන්නනවා thank you and ur crew
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
දෙය්යනේ කොච්චර ලස්සන තැනක්ද අපිට පින තියෙයිද දන්නෑ අැස් දෙකින් දැක ගන්න ඔයාට ගොඩාාාක් පිං මේ ඉසව්වලට අපිව අරං යනවට දෙවි පිහිටයි
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
මාරම ලස්සන පන්සලක් අයියා අපි ගිහින් නැති තැන් එක්කන් යනවට ගොඩක් පින් ඔයාට බුදු සරණයි ...!
@kanthirenuka2661
@kanthirenuka2661 11 ай бұрын
Kisimadaka nodutu sundara pinbimak ape rata apime rate epadunata meve dakala ne oyalate godak pinathwenava apita dekabala vedapuda gonna labeeva🙏🙏🙏👋👋❤budusaranai
@asithachamara897
@asithachamara897 Жыл бұрын
දිනේශ් අයියා දාල තියන වීඩියෝ 110 බැලුවා ඒත් මේක වෙනස්ම එකක් නිදහස් බව දැනෙන වීඩියෝ එකක් 🙏🙏❤❤
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
බලන්න කලින් කමෙන්ට් එකක් දාන හිතුනා Photo එක දැකලා dap❤❤හදවතේ සංචාරකයා budusarni ❤
@yelakamahesh9670
@yelakamahesh9670 Жыл бұрын
තවත් සුන්දර පින් බිමක්..ස්තූතියි දිනේශ් අයියේ ඔයාට අපේ රටේ ලස්සන මේ විදිහට අපේ දෑස් මානයට රැගෙන එනවාට..
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46