Nagala temple / නාගල රජමහා විහාරය / දීප ගවේෂි /deepa gaweshi Episode 04 (2020-07-25

  Рет қаралды 13,676

පුරාණය - Puranaya

පුරාණය - Puranaya

Күн бұрын

#mahathupawandana​
#dhammajeewa​
#deepagaweshi
කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොඨ්ටාශයේ නිකවැව නම් ග්‍රාමයෙහි නාගල කදු වැටිය පාමුල පිහිටා ඇති මෙම පූජනීය ස්තානය ශ්‍රී නාගල රජ මහා විහාරය යි. දේවානම්පියතිස්ස රාජ සමයට උරුමකම් කියන මෙම පුද බිමට ඓතිහාසික කතා පෙලක් පවතී.
/ djeewa
/ dhamma.jeewa.104
* • Yapahuwa kingdom/යාපහු...
* • Ruwanweli maha sa radu...
* • makulana song / මකුලාන...

Пікірлер: 47
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය ඉතාම වටිනා කතාවක් බුදු සසුන බැබලේවා මාගේ මව් බිමත් බුද්ධාගමත් සුරකින්න උර දෙන මහා සංඝ රත්නය සදාකල්හි වැජබේවා 🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺⚘⚘⚘🌹🌹🌹🌻🌻🌻🍀🍀🍀🌼🌼🌼👃👃👃
@udanparanawithana3206
@udanparanawithana3206 7 ай бұрын
Ape Hamuduruwo 🙏🙏🙏🙏
@eruwewe
@eruwewe 5 ай бұрын
great explain...
@hirushalakshan5719
@hirushalakshan5719 2 ай бұрын
ඉතාමත් වටිනා මෙහෙවරක්. ලංකාවේ පිහිටි පෞරාණික වැදගත්කමකින් යුක්ත විහාරස්ථාන පිළිබද සවිස්තර තොරතුරු ඉදිරිපත් කිරිම. මේ කර්තව්‍ය සදහා දායක වන සියලු දෙනාට තෙරුවන් සරණයි.
@anurangaherath1852
@anurangaherath1852 4 ай бұрын
Good one ☝🏾 ❤
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 2 жыл бұрын
සාධු..සාධු..සාධු..!!! බොහොම වටිනා වැඩසටහනක්.... හරිම ලස්සන පින්බිමක්... ඒ පින්බිමට මගේ නමස්කාරය වේවා...!!!! නමෝ බුද්ධාය...!!!
@puranayalk
@puranayalk 2 жыл бұрын
තෙරුවන් සරණයි
@CharikaSatahan
@CharikaSatahan 3 жыл бұрын
Theruwan Saranai 🙏🙏🙏
@ishansenevirathna4241
@ishansenevirathna4241 3 жыл бұрын
ඉතාමත් වටිනා Videowak.
@saswenomarma
@saswenomarma 3 жыл бұрын
හොඳයි ලස්සනයි 😘😘 😘 🙏🙏🙏
@hemasenevirathna7190
@hemasenevirathna7190 3 жыл бұрын
අතිවිශිෂ්ටයි.
@puranayalk
@puranayalk 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nehaswishwaja2658
@nehaswishwaja2658 4 жыл бұрын
බොහොම වටිනවා හාමුදුරුවනේ .... තෙරුවන් සරනයි......🙏🙏
@helambawatawanadhammajeewa2708
@helambawatawanadhammajeewa2708 4 жыл бұрын
තෙරුවන් සරණයි
@masiyasocial5873
@masiyasocial5873 2 жыл бұрын
@@helambawatawanadhammajeewa2708 ස්වාමීන් වහන්ස අපි මේ දිනවලදී පන්සලට ආවොත් ඉහළ තියෙන විහාර වන්දනා කරන්න යන්න අවසර දෙනවද
@ajithpriyantha2457
@ajithpriyantha2457 3 жыл бұрын
අපෙ නායක ස්වාමීන් වහන්සේ දැකීම සතුටක්. ඔබ වහන්සේගේ අනුහස් හා අනුශාසනා මම දනිමි.. බුදු සසුනේ බැබළෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය....
@masiyasocial5873
@masiyasocial5873 2 жыл бұрын
මේ පන්සලට වන්දනා කරන්න යන්න අවසර දෙනවද
@nirmaladeed9223
@nirmaladeed9223 4 жыл бұрын
ඉතාම සුන්දර ඉස්තානයක්. ඉස්තුතියි 🙏🏻🙏🏻🙏🏻
@helambawatawanadhammajeewa2708
@helambawatawanadhammajeewa2708 4 жыл бұрын
තෙරුවන් සරණයි
@come-to-c-our-channel
@come-to-c-our-channel 2 жыл бұрын
ඉතාමත් වටිනව මෙවැනි ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමට . 🙏🙏🙏
@ManojJinadasa
@ManojJinadasa 3 жыл бұрын
THERUWAN SARANAI. this documentary is very beautifully produced. great work
@bogolledhammajeewa4277
@bogolledhammajeewa4277 3 жыл бұрын
තෙරුවන් සරණයි
@shamanthamadusanka6834
@shamanthamadusanka6834 4 жыл бұрын
සාදු සාදු සාදු
@helambawatawanadhammajeewa2708
@helambawatawanadhammajeewa2708 4 жыл бұрын
තෙරුවන් සරණයි
@dilshanmadusanka4084
@dilshanmadusanka4084 3 жыл бұрын
මාරයාගෙ සෙට් එක අන්ලයික් කරලා
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ඒකනේ
@ShaviBandara
@ShaviBandara 9 ай бұрын
පර්වතය උඩ විහාර වන්දනා කරන්න දෙන්නේ පෝයට විතරයි නේද.....
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 6 ай бұрын
නාගල විහාරස්ථානයේ හාමුදුරුවන් වහන්සේගේ පෝන් නම්බර් එක තියෙනවා ද හාමුදුරුවෝ
@sltravalboy7469
@sltravalboy7469 Жыл бұрын
🙏🙏🙏
@nethshanpramuditha37
@nethshanpramuditha37 9 ай бұрын
Nikn dawas walata ynna berida
@dumendidumendi3022
@dumendidumendi3022 Жыл бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomapriyadarshani7507
@anomapriyadarshani7507 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
@masiyasocial5873
@masiyasocial5873 2 жыл бұрын
අපි මේ දිනවලදී පන්සලට ආවොත් පර්වතයේ ඉහළ තියෙන විහාර වන්දනා කරන්න යන්න අවසර දෙනවද.
@jwcsenevirathna170
@jwcsenevirathna170 2 жыл бұрын
පානදුර ඉදල එන මාර්ගය කියන්න පුලුවන්දා අපේ හාමුදුරුවනෙ ?
@Beautifulsrilanka10
@Beautifulsrilanka10 3 жыл бұрын
Nagala viharaya thalawitiya parakaduwa me pansalada
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
894 magen........
@prabhashjayathilaka209
@prabhashjayathilaka209 2 жыл бұрын
Ape rate Moda hattha me wage puda BIM balanna yanne nane Moda hattha yanne Pak walata club walata hotel walata gobba. Hatthata agayak na rata gana
@Hasinichamathka0608
@Hasinichamathka0608 2 жыл бұрын
Mama hasini 9G
@thusharasanjeewa8685
@thusharasanjeewa8685 3 жыл бұрын
LaSSNAI
@kingelephantsafari5135
@kingelephantsafari5135 2 жыл бұрын
Mata me pansale hamuduruwange T.P nambare dannako
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි හිමියනි මට ඇමතුමක් දෙන්න 0715889005
@kamaniepathirana4
@kamaniepathirana4 3 жыл бұрын
🙏🙏🙏
@travelingceylontm1000
@travelingceylontm1000 4 жыл бұрын
🙏🙏🙏
@helambawatawanadhammajeewa2708
@helambawatawanadhammajeewa2708 4 жыл бұрын
තෙරුවන් සරණයි
@kavindugayantha6517
@kavindugayantha6517 3 жыл бұрын
🙏🙏🙏
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 60 МЛН
Ritigala/රිටිගල / දීප ගවේෂි /Deepa gaweshi Episode 06 (2020-09-25
14:38