ගල් කුළුණු මත සැගවුණු සුන්දර ගල්කිරියාගම නාගල රජමහා විහාරය 🙏

  Рет қаралды 8,651

Travel with pini

Travel with pini

Күн бұрын

Пікірлер: 75
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 11 ай бұрын
පින්වත් අපේ හාමුදුරැවන් මෙි ලස්සන මනරමි බුදු රැව සහ අරැනලු දැක බලා ගන්න ඉඩ සැලසුවාට බොහොම පින් ලැබෙිවා ඒ පින් බලෙන් අමා මහ නිර්වාන සුවය ලැබ ගිනිත්වා මෙි සියලු කටයුතු කැමරාවට හසු කරන මහත්මයා ඇතුලු සියලු දෙනටද මෙි පින හේතු වාසනා වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏💛💛💛
@vimalavimala8190
@vimalavimala8190 11 ай бұрын
අපේ ලංකාවෙ මෙතරමි සිද්ධස්ථාන තියෙන බව දැනගෙන තිබනෙ නැහැ ඔබ වහන්සේට බොහොම පින් දුර රටවල්වල ඉන්න අයට දැක ගන්න සැලැස්සුවා තෙරුවන් සරණයි
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන් මේ කරනා උතුම් පින් නිවන් දක්නා ජාති දක්වා හේතු වාසනා වේවා
@indukumari1159
@indukumari1159 11 ай бұрын
ඔබවහන්සේ ට අනේක වාරයක් පින් ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sonitasonita6030
@sonitasonita6030 10 ай бұрын
තෙරැවන් සරනයි පින්වත් අපේ පොඩි හාමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා දිර්ගායු වෙිවා
@MalaRanasinghe-b4k
@MalaRanasinghe-b4k 10 ай бұрын
මම ත් ගියා ඒ පන්සල බලන්න හරිම මනරම්❤❤❤❤❤
@rathnarathna7735
@rathnarathna7735 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත ස්වාමීන් වහන්සේ ට.පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු
@pathmakumari4137
@pathmakumari4137 11 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ට පින්සිදුවන්නට අද තමයි අපිත් දැක්කේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@MalaniDissanyaka
@MalaniDissanyaka 11 ай бұрын
සාදු සාදු සාදු
@SisilaDilshan
@SisilaDilshan 11 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@MalaNandani-z2z
@MalaNandani-z2z 11 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා
@kawkarunwthi4596
@kawkarunwthi4596 11 ай бұрын
අනේ අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං යිස්තුතියි මම කවදාවත් දැකලා නැ සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඹබ වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා බුදුසරණයි 🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු පියාණන්ට මගේ නමස්කාර වේවා බුදු සසුන රැක ගන්න මහත් වෙහෙසක් දරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹
@gppremaratne6911
@gppremaratne6911 11 ай бұрын
හොඳ හැරවුමක්. අපේ පැරණි සිද්දස්ථාන සොයායන්න කාල වකවානු නිරීක්ෂණය කරන්න. බුද්ද ඉතිහාසය දකින්න. එතකොට අපේ හෙළ ඉතිහාසය ඉබේ හෙලිවේවි.
@kifranando8458
@kifranando8458 11 ай бұрын
අපේ හාමුදුරුවනෙ වඩ්න්න කාගම හාමුදුරුවන්ගෙ පන්සලට අව්කන බුදු පිලිමය නිර්මාණය කරතිය්යෙන්වා ....තෙරුවන් සරණායි
@manjulahettiarachchige983
@manjulahettiarachchige983 11 ай бұрын
Oba wahanseta godak pin... 🙏🙏🙏 . Ara purawiddya wala inna lokko owwa dakala nathi nisa.. oba wahanse pennana Eka.. godak pin..❤❤🙏🙏
@shyamalathaperera3923
@shyamalathaperera3923 11 ай бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .
@GeethaGeetha-he4tn
@GeethaGeetha-he4tn 11 ай бұрын
හරිම.ලස්සනයි .අපේ පින්වත් හාමුදුරුවනේ .තෙරැවණගෙම සරණයි 🙏🌼🙏🌼🙏🌼
@diluparathnayaka8855
@diluparathnayaka8855 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නමෝ බුද්දා ය
@Mali999mmmKalhar
@Mali999mmmKalhar 11 ай бұрын
Bohoma pin ape hamuduruvane siyalu denatama theruvan saranai
@prasadbandara5286
@prasadbandara5286 10 ай бұрын
සාදු සාදු සාදු !!!
@latasalan4900
@latasalan4900 11 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා ඔබ වහන්සේ ට සියලු කටයුතු සර්තකවේවා
@chandralk-di2tr
@chandralk-di2tr 11 ай бұрын
සාදු.සාදු.ාදු🙏🙏🙏🙏🙏🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 11 ай бұрын
නමස් කරා වේවා 🌹🌹🙏🙏
@kk3480
@kk3480 11 ай бұрын
තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහනිසේට
@chandradk8578
@chandradk8578 11 ай бұрын
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට ඇතුළු ඔබ සියලු දෙනාටම
@latasrilanka5029
@latasrilanka5029 11 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 11 ай бұрын
අනේහොදයීපොඩීඅයත්එක්කයනඵකඵයාලාටත්අපේපුරානනටබුපෙන්නනඵකමොකදනැතීනමිඑයාලාදන්නේනෑනේසතරවරමිදෙවීපිහිටයීආරක්ෂාවයී
@dermasaudi9393
@dermasaudi9393 11 ай бұрын
Parani.sidasthana dakala sadu sadu sadu kiyannaa sanasana oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@wijeyasasa9038
@wijeyasasa9038 11 ай бұрын
Theruwansaranay hamuduruwanta niduk nirogi wewa suwapath wewa siyalu katayuthu sarthaka wewa mewa minisunta daka bala ganna me haraha loku pinak budusaranay
@dammikamalani9281
@dammikamalani9281 10 ай бұрын
Teruwan saranay 🙏 🙏 🙏
@soosoo8801
@soosoo8801 11 ай бұрын
බුදු සරනයි සියලුම දනාට🙏🙏🙏
@menikeugd441
@menikeugd441 11 ай бұрын
Harima.lassanayi.sadu
@kaushiweerathunga97
@kaushiweerathunga97 11 ай бұрын
Sadu sadu ape hamuduruwane
@RenukaRenuka-h8j
@RenukaRenuka-h8j 11 ай бұрын
සාදු සාදු සාදු
@cheminiminsadi5595
@cheminiminsadi5595 11 ай бұрын
Namaskarawewa suwameeni, Athorak nathiwa wadimin daye sathara atha Wehesak nowewa yana ena kisi thaneka Opp nanwamin pinbara apa sasun ketha Himiraju obayi budu sasune Sarasanda.....
@malkanthinissa
@malkanthinissa 11 ай бұрын
🙏🙏🙏🤲 teruvan saranai siyaluma denata
@cellone2095
@cellone2095 11 ай бұрын
Sadu sadu sadu
@donamalika3908
@donamalika3908 11 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏🙏
@ireshaudyangani844
@ireshaudyangani844 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@danushkadanuu5629
@danushkadanuu5629 11 ай бұрын
Ussadewa maharahathaman wahanse wedasiti maha pinbima
@srilanka3362
@srilanka3362 11 ай бұрын
ම්ට කලින් ආහාලා නැහැ ආපෙ හාමුදුරුවන්ටත් කාර්ය මණ්ඩලයටත් සන්මා සන් බුදු සරණයි
@AaSs-gx4yk
@AaSs-gx4yk 11 ай бұрын
බුදු සරණයි හැමෝටම
@Kanthi-vg7qh
@Kanthi-vg7qh 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayanthawickramasinghe8291
@jayanthawickramasinghe8291 10 ай бұрын
🙏
@GunawathiWanninayaka-dy7ig
@GunawathiWanninayaka-dy7ig 10 ай бұрын
Mage gedara thiyenne kanda pahala thawath wiharayak thiyenawa anek pathhe asai dakinakota
@GalaxyKwt-de3mo
@GalaxyKwt-de3mo 11 ай бұрын
🙏🏽🙏🏾
@Douma-w6h
@Douma-w6h 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@manelwicarmaarchchi2172
@manelwicarmaarchchi2172 11 ай бұрын
Sadu sadu
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 11 ай бұрын
Saduu Saduu.
@amilakumari1365
@amilakumari1365 11 ай бұрын
🙏🙏🙏
@suminda8308
@suminda8308 11 ай бұрын
♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️
@shehaniwithanage
@shehaniwithanage 11 ай бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@chamindaprasad9786
@chamindaprasad9786 10 ай бұрын
Nagala rajamaha viharay නිකවැව
@ranjanihettige
@ranjanihettige 11 ай бұрын
Theruwansaranae
@champikawijesekara2256
@champikawijesekara2256 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hemalifernando5082
@hemalifernando5082 10 ай бұрын
ස්වාමීන්වහන්ස මම FB එකට යන්නෙ නැහැ නමූත් මටත් අවශ්‍යයි මෙම වෙහෙර විහාර සැදීමට දායකත්වයක් ලබා දීමට .
@latavirakoddi184
@latavirakoddi184 11 ай бұрын
🙏🙏🙏🙏🙏❤
@ChandrikaVikramage-kx1jh
@ChandrikaVikramage-kx1jh 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
@manelkuruppu2277
@manelkuruppu2277 11 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@NadeekaNilmini-n8r
@NadeekaNilmini-n8r 11 ай бұрын
Taruwansarani 🪷🪷🪷🪷🙏
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 10 ай бұрын
දඹුල්ල පන්සලට සමානයි එවක මෙයද දිනන්න ඇති
@lh.kalana994
@lh.kalana994 11 ай бұрын
මොනවද me yakku karanne me salli උල්පත් නේද
@chamindaprasad9786
@chamindaprasad9786 10 ай бұрын
Danta datun wahansala tanpat una stanayak oy
@ThilakSalwathura
@ThilakSalwathura 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renuhandaragama871
@renuhandaragama871 11 ай бұрын
Sadu sadu sadu
@RanilKumara-w5l
@RanilKumara-w5l 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@SarathWetthege
@SarathWetthege 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹
@dhammikahettiarachchi2942
@dhammikahettiarachchi2942 11 ай бұрын
🙏🙏🙏
@RathnaBro-y2f
@RathnaBro-y2f 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sudarmakumari2762
@sudarmakumari2762 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menakahettiarachchi2591
@menakahettiarachchi2591 11 ай бұрын
🙏🙏🙏🙏
@lankaw.a.8522
@lankaw.a.8522 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
84. සීගිරියේ සගවා ඇති පුරාවස්තු නරබන්න එන්න.
5:59
වරම පරීක්ෂා කිරීම | Appachchi Dewalaya - Ratmalana
18:09
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 261 М.
Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
41:13