Sudu ath powwek (සුදු ඇත් පොව්වෙක්) Sinhala cover song by Nathasha Perera 2022

  Рет қаралды 399,670

Nathasha Perera

Nathasha Perera

Күн бұрын

Пікірлер: 358
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 5 ай бұрын
අනෙ මගෙත් කිරි සිහිනය සැබෑවෙන්න කියලා ඔයාලගෙන් පුංචි ප්‍රාර්තනාවක් කරන් යන්නකෝ 😭💔
@BuddhikaDilshan-p2k
@BuddhikaDilshan-p2k Ай бұрын
oyage kiri sihinaya saba wewa❤️❤️
@manimendrahnimasha9706
@manimendrahnimasha9706 2 жыл бұрын
අප්පච්චී ගායනයට පස්සේ නතාශා කියපු ලස්සනම ගායනය.. ❤️🥰 feeling 🥰
@dilkisiriwardana868
@dilkisiriwardana868 Жыл бұрын
නතාශා කොල්ලෙක් විදියට මම ඔයාට ගොඩක් ගරු කරනව..මගෙ ජීවිතයට කලාව කියන ක්ශේත්‍රය තුල එදත් අදත් හෙටත් ම දැකපු සුන්දරම නිහතමානීම කාන්තාව ඔබයි..එය කවදාවත් නොවෙනස් වෙන දෙයක්.ඒ තරම් ඔබ වටිනව..මා ඔබගෙ කිසිදු ආකාරයක අඩුවක් දකින්නැ..රුවින් ගුනයෙන් ඔබ අග්‍රයි.ඔබ තුල ඇති බුදු දහම තමා නිවැරදිම දහම..උපතින් බෞද්ධ උනු අයටත් වඩා නිවැරදිව ඔබ තුලින් ඒ දහම දකින්න පුලුවන්.ඔයා වගෙ කෙනෙක් මේ ලෝකෙට බිහි කරන්නත් ඔයා වගේ කෙනෙක්ගෙ ආදරය ලබන්නත් ඒ දෙමවුපියන් ,සැමිය ගොඩක් වාසනාවන්තයි..ඒ වගේම මගේ ජීවිතයේ ආසම ගෞරවනීයම කලා කාරිනිය ඔබ කර ගැනීමට මාත් වාසනාවන්තයි ..ඔබට ගෙවෙන උදාවෙන හැම මොහොතක්ම කායික මානසික නිදුක් නීරෝගි ජීවිතයකට මන් හදවතින්ම ආශිර්වාද කරනව.
@itzmaailaaaife
@itzmaailaaaife 11 ай бұрын
Hallk 💀
@sitharalakshani7867
@sitharalakshani7867 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dilkisiriwardana868
@dilkisiriwardana868 8 ай бұрын
@@itzmaailaaaife ඇයි අනේ
@dilkisiriwardana868
@dilkisiriwardana868 8 ай бұрын
@@sitharalakshani7867ඉතින් ඉතින්
@MadushikaDhananjani-fl8ne
@MadushikaDhananjani-fl8ne 8 ай бұрын
😢😢
@kumaribandara2442
@kumaribandara2442 2 жыл бұрын
නිරෝෂගෙ ගීතය තවත් රසවත් කරලා ඔයා ගායනය කරා නතාෂා ඔයා . ගොඩක් වතාවක් ඇහුව . 🌹🌹🌹🌹❤️❤️❤️❤️
@arunabatugedara6934
@arunabatugedara6934 2 жыл бұрын
මිහිරකින් ගායනා කළා නතාශා හරිම අපූරුයි ❤️
@kalinirihana8952
@kalinirihana8952 2 жыл бұрын
Woow !!!!! ඒක නම් ...... හරිම ලස්සණයි !!! ආදරණියයි !!!! හිත නිවෙන භාවනාවක් වගේ ......ඔයාත් අද නම් ගොඩාක්ම ලස්සණයි ....සෝන්ග් එකට මාරම මැචින් .....Congratulations !!!!!!!!
@sujeewakaluarachchi1264
@sujeewakaluarachchi1264 2 жыл бұрын
ඔහොම සංවරව හිටපංකෝ.පුංචි කාලෙ වාගේ.උඹට හරි කැමතියි බං.ඔය කටහඬට
@limashar.fernando7521
@limashar.fernando7521 Жыл бұрын
වාව් අක්කි...🔥😍 කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥰❤
@dnskranaweera7553
@dnskranaweera7553 2 жыл бұрын
භාවනාවක් වගේ කටහඬක්❤️❤️
@thilanthushara5296
@thilanthushara5296 2 жыл бұрын
හදවතට දැනෙන මිහිරි ගායනයක් නටූ ... හරිම ප්‍රියමනාපයි .. 💕🌷💕
@malkanthim5198
@malkanthim5198 9 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි. ගීතයට කිසිම හානියක් නෑ. ඒ තරමි මිහිරියි.මගේන් ❤❤❤❤
@kavithgimhan3075
@kavithgimhan3075 Жыл бұрын
හරිම ලස්සනයි නතාශා...අහන් ඉන්න හරිම අසයි..වෙනම ලෝකයකට ටික මොහොතකට ගිය වගේ..wow...wow..wow❤❤❤❤
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
ඇත්තටම නිරෝසගෙ ගීතයට නව අරුතක් දෙමින් ගායනා කල අරිම මිහිරි ගායනයක්
@නදුනගේකලින්කෑල්ල
@නදුනගේකලින්කෑල්ල 2 жыл бұрын
අනේ අක්කි ඔයාගේ කටහඩ නම් අහන් ඉන්න ගොඩාක් ආසයි මේ සින්දුව අහන අහන වාරයක් ගානේ මාර හැගීමක් හිතට එනවා අක්කී...
@kyliewini8995
@kyliewini8995 2 жыл бұрын
සිංදුවත් ලස්සනයි නාතාෂාත් හරිම ලස්සනයි ❤️
@yethuni0626
@yethuni0626 2 жыл бұрын
අක්කගෙ කටහඩ මාරම ලස්සනයි අක්කි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ අක්කි ❤❤❤❤ භාවනාවක් වාගෙ ❤
@shamilarizvi7609
@shamilarizvi7609 2 жыл бұрын
Suba aranchiyak wath da me?? Harima lassnai ❤️👏👍
@amandailleperuma6558
@amandailleperuma6558 8 ай бұрын
@Nathasha Perera මාත් ඉල්ලනවා ඔයාගෙන් යශෝධරා කවි ටිකත් ඔයාගේ voice එකෙන් අහන්න ආස හිතෙනවා.. මාත් pregnant ❤ හරීම හිත නිවෙනවා මේක අහද්දි.. හිතට හරි සනීපයි. මාත් ඔයාට ගොඩාක් ආසයි.චූටි කාලෙ ඉදන්ම. දගමල්ල කියන්නෙ ඔයාට තිබ්බ ආසාව නිසාම බලපු කතාවක්...🥰 අප්පච්චි song එක, සුදු ඇත් පොව්වෙක් මේ අතරට අරන් එන්න යශෝධරා කවි ටිකත්... නතාශා පෙරේරා ඔයාට තෙරුවන් සරණයි ❤
@chandanilakshani414
@chandanilakshani414 2 жыл бұрын
හරිම ලස්සනයි❤️❤️ ඉස්සර ඉදලම මං ආදරේ කරන කෙනෙක් ඔයා... ඔයත් ගොඩාක් ලස්සනයි නටාශා...
@Dahami.Senavirathne_
@Dahami.Senavirathne_ 11 ай бұрын
අහපු ලස්සනම,කැමතිම කටහඬක්! ❤️
@nilakshidarshima894
@nilakshidarshima894 7 ай бұрын
I'm in my first trimester and listen to this every night before sleeping, soo soothing and calming ❤
@dumindasaumya2576
@dumindasaumya2576 2 жыл бұрын
ෂා.. මරු.. ඔයාගේ ඉන්ස්ටා ස්ටෝරි එකෙන් දැකලා ආවේ බලන්න මේක
@nimu9175
@nimu9175 11 ай бұрын
හරිම ලස්සනයි ඔයා මේ ගීතය ගොඩක් ලස්සනට ගායනා කලා💖💖💖
@saduminasadumina8076
@saduminasadumina8076 2 жыл бұрын
ගොඩක් ලස්සනයි භාවනාවක් වගේ ලස්සන හඩක්
@maduwanthiapsara1720
@maduwanthiapsara1720 11 ай бұрын
Akki tath daruwekge sihine seaba wenna kiyala parthana karanawa lassanata sinduwa kiwwa akki
@prabhathrathnayake7763
@prabhathrathnayake7763 Жыл бұрын
brliant voice thenk got akkiyo
@laughing_chey
@laughing_chey Жыл бұрын
මං හිතන විදිහට ජීවිතේ අම්මා කෙනක්ගේ ආදරණීයම, හැඟීම්බරම ඒ වගේම උතුම්ම ගුණාංග අල්ංකාරව කාවද්දල හදපූ මේ වගේ ඉතාම ලස්සන ගීතයක් අපි වගේ මේක රසවිඳින කෙන්ක් ගේ හදවතේ ගැඹුරටම දැනිලා ඒ සතුටට ඇස් දෙක තෙත් වෙන්න තරම් ලස්සනට ගායනා කරන්න නම් එකා ගායනා කරන කෙනත් ඒ වගේ ගතිගුන වලිං පිරිච්ච කෙනක් වෙන්න ඔනේ... මොකද ගීතයක් ගායනා කරද්දී ඒක ගායනා කරන කෙනත් ඒ හැඟීම් දාරාව හරහා යනවනේ... මේ වගේ ලස්සන නිර්මාණයක් කරාට ඔබට බොහොම ස්තූතිය අක්කේ❤️
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 Жыл бұрын
❤ලස්සනයි.හොඳට ඔයා කිව්වා.නංගී ..❤❤❤❤
@binariranasinghe5523
@binariranasinghe5523 9 ай бұрын
මාරම ලස්සනයි ... goosebumps when I was hearing ...❤❤
@anushasrimathi4043
@anushasrimathi4043 2 жыл бұрын
Uamli akkith meka me wagem lassanata gayanakal manowa na mama eke akki ouath lassanata gayana karanawa me song eka
@ashokasamarasekara1517
@ashokasamarasekara1517 2 жыл бұрын
Lassana gayanayak nangiyo suba pathum
@wishu5745
@wishu5745 2 жыл бұрын
හිත නිවෙන ලස්සන ගීතයක්‌ ❤️❤️❤️
@WasanthiKumari-u6h
@WasanthiKumari-u6h 8 ай бұрын
ගොඩක් ලස්සනයි.
@NnnirmalaKumari
@NnnirmalaKumari Күн бұрын
මාරම ලස්සනයි අක්කි❤
@monikadamayanthi
@monikadamayanthi 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇතිවීමක් නැති ❤️❤️🌹🌹🌹🌹🌹🌹
@LovelyButterfly-oh2dq
@LovelyButterfly-oh2dq 11 ай бұрын
ලස්සනයි සුපිරියි ❤❤❤❤❤🎉
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 11 ай бұрын
Oya lassana rupayata Ada lassanata galapenna adum adala tiyanawa lassanai nangi oyata lassana oya vidiyata
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Nathasha it was amazing ,තෙරුවන් සරණයි
@NilashaKuruppu
@NilashaKuruppu 11 ай бұрын
ඒ කටහඬ භාවනාවක්❤️😍
@dinukasanka6851
@dinukasanka6851 7 ай бұрын
Mt nm voice ekth ekk a song eka hithata wadinwa
@pushpasamanthi5918
@pushpasamanthi5918 Жыл бұрын
Oyage katahanda lassanata yodagannawa..hanggeema asannage hadawatha thulata kinda bahinna. Mama harima asai..katahandata..oya lassana Cham nihathamai kamata hadichcha kamata..
@dilkimadushika2517
@dilkimadushika2517 Жыл бұрын
Godakma lasanai ❤️
@nishalidilhara4582
@nishalidilhara4582 2 жыл бұрын
mama chuti kala idala asama karana lassanama lassana danga mallak danut kiyala wenasak nam naaa api seramala ekama wayase wage itin natasha harima lassanaiiii jesu pihitai hamadamat lassanata innaaaa ❤️❤️❤️❤️
@කතන්දරපිටුව-ත2න
@කතන්දරපිටුව-ත2න Жыл бұрын
ගොඩාක් මිහිරියි ඒ ගායනය. නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ඔබට..................🎉🎉🎉🎉
@mcufans8877
@mcufans8877 Жыл бұрын
🎉❤❤❤❤❤❤❤harima ලස්සනයි mayil kelin unaa
@AshaHansani-z4p
@AshaHansani-z4p 9 ай бұрын
Beautiful and hearted voice ,wish you to be happy always ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dula-c4o
@Dula-c4o Жыл бұрын
හරි ලස්සනයි එයා🥺🥺❤️
@reenusugathra5792
@reenusugathra5792 Жыл бұрын
ලස්සනයි.සුබපතනවා.දුවෙි.👍
@dimuthupriyanga6367
@dimuthupriyanga6367 2 жыл бұрын
Ane ayet oyagema lassana sinduwak krannakooo
@sewminiedirisinghe
@sewminiedirisinghe 11 ай бұрын
අක්කි ඔයවගේ ඇදුම් වලට හරිම ලස්සනයි...සින්දුව නම් 👌 ❤
@nallyperera1869
@nallyperera1869 2 жыл бұрын
Harima lassana hadawathata danuna gayanayak
@sachinimaheshika0712
@sachinimaheshika0712 8 ай бұрын
සිංදුවයි ඔයයි දෙන්නම ලස්සනයි ❤
@thivankaharshani6260
@thivankaharshani6260 Жыл бұрын
හරිම ලස්සනයි ❤
@LakshikaLaddu
@LakshikaLaddu Жыл бұрын
Marama lassanai nathasha.nirosha akkata wada supiri.
@sashikagayashan4333
@sashikagayashan4333 2 жыл бұрын
Lassanai.aswen ahagena htya.....harima sundarai.jaye wewaaa akke
@nimaliakmeemana643
@nimaliakmeemana643 Жыл бұрын
Pissu wage oyage hada bawanawak akkiye.බුදුසරණයී
@washanthikumari6483
@washanthikumari6483 11 ай бұрын
Harima lassanai oyath harima lassanai
@champaudyani9677
@champaudyani9677 2 жыл бұрын
හරිම ලස්සනයි.
@prathibasarojani6243
@prathibasarojani6243 2 жыл бұрын
ආයෙම ආයෙම අහනවා. ලස්සනයි. ඔයාවයි, සිංඳුවයි දෙකම ♥️♥️
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
ඇත්තටම හරිම ලයාන්විත හඬක් ලස්සනයි ගායනය.
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 2 жыл бұрын
Wowwww .....................very nice .👍💖💖💖💖💐💐
@shanthimadushanikaliyanage9309
@shanthimadushanikaliyanage9309 10 ай бұрын
❤ good luck nangi ලස්සනයි godak
@tharushiliyanage9859
@tharushiliyanage9859 2 жыл бұрын
අනේ ඔයා සංවරව ඔය විදියට් අදින්න් හරිම ලස්සනයි
@ashanidafra5053
@ashanidafra5053 10 ай бұрын
Admire her talent not de length of women's cloth
@medhangiisurika4623
@medhangiisurika4623 2 жыл бұрын
හරිම ලස්සනයි...හැඟීම්බරයි අක්කේ.. ❤😘
@priyangikumari7467
@priyangikumari7467 11 ай бұрын
Akkith ගොඩක් ලස්සනයි sinduwat ගොඩක් ලස්සනයි kiyanna වචන ne ❤❤❤❤
@sarangamadhushani4394
@sarangamadhushani4394 2 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තමයි....
@chamodya6939
@chamodya6939 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි🥰❤️
@gayaniniroshakurubapitiya7069
@gayaniniroshakurubapitiya7069 11 ай бұрын
Excellent…what a heart touching voice❤️
@sankarmukherjee9576
@sankarmukherjee9576 2 жыл бұрын
You are extremely melodious singer. Lot's of love and good wishes to you
@musiclab-lv7le
@musiclab-lv7le 2 жыл бұрын
Ragapanne nethuwa sindu kiyanna ලස්සනයි ❤️
@naushadnmsr8851
@naushadnmsr8851 2 жыл бұрын
Love it beautiful singing super song thx enjoyed best of luck
@dulikapriyadarshani584
@dulikapriyadarshani584 Жыл бұрын
Harima lassanay.
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
ලස්සනයි දග මල්ලෝ......🌻🌻
@surajonline8197
@surajonline8197 2 жыл бұрын
Wow...aththatama niyamai...👍👍👍❤️❤️❤️👍👍👍👍🤰🤰🤰🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱
@ayeshaperera9620
@ayeshaperera9620 6 ай бұрын
නිරෝෂා මිස්ගෙ කටහඩ චගෙමයි...නියමයි දුවෙ. ආදරෙයි❤❤❤❤❤❤
@hirunikaushya193
@hirunikaushya193 2 жыл бұрын
අම්මෝ හ් 🙂🙂🙂🙂 ඒක 😥😥 වශී උනා 😍😍😍
@madumadurika2839
@madumadurika2839 Жыл бұрын
@Nathasha Perera පුංචි request 1k තියෙනවා... කැමති නම්, යශෝධරා කවි පේළිය ඔයාගෙ හඩින් අපිට අහන්න දෙන්න... ඔයාගෙ හඬ ඒකට නියාමෙට ගැළපෙයි කියලා හිතෙනවා...
@nisansalagimhani9447
@nisansalagimhani9447 Жыл бұрын
Ow eka aththa
@MNHHeshani
@MNHHeshani 10 ай бұрын
අද චාම් ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumithbandara8959
@sumithbandara8959 8 ай бұрын
Supri ම තමා අදරෙයි ඒ හඩට💜
@disnakumari6013
@disnakumari6013 Жыл бұрын
Amazing voice my dear 💐❤️🙏
@amilapushpakumara7689
@amilapushpakumara7689 2 жыл бұрын
Supiri👍👍nathasha
@chineedissa8299
@chineedissa8299 10 ай бұрын
නතාශා කියන්නේ භාවනාවක් මොන ගීතය කිව්වත් හරිම ලස්සනයි ❤❤❤
@dilshakodagoda5717
@dilshakodagoda5717 2 жыл бұрын
Godak lassanayi nangiyooo
@slgamingboy7472
@slgamingboy7472 2 ай бұрын
So beautiful ❤️
@HanshaniPiyarathna
@HanshaniPiyarathna 11 ай бұрын
Aneeee.lassanay❤
@Tharidudilshan-r7k
@Tharidudilshan-r7k 10 ай бұрын
පට්ට 👌❤❤
@SanjeewaKumaranayaka
@SanjeewaKumaranayaka 11 ай бұрын
ගොඩක් ලස්සනයි අනෙ ❤️💙❤❤❤❤❤❤❤❤❤
@SunShine-yd6pz
@SunShine-yd6pz Жыл бұрын
Hari lassanai oyath oyage gayanayath 🥰❤️
@roshininarammpola8363
@roshininarammpola8363 2 жыл бұрын
ලස්සනයි ,,අහගෙන ඉන්න ආසයි ,,
@sewminiekanayaka990
@sewminiekanayaka990 Жыл бұрын
අනේ ඒ 💖💖💖හඩ බුදුසරණයි හඬට සහ ඔයාට මැණික 🙏💕
@roshanthisudarma1824
@roshanthisudarma1824 10 ай бұрын
Lassanai duwe meka oyage handin ahanakota ❤
@charithdias8170
@charithdias8170 3 ай бұрын
Super....
@jaysekarajaysekara8443
@jaysekarajaysekara8443 Жыл бұрын
ඒ හඩට ඇස්වහක්නම් වදින්න එපා.❤️❤️🌹
@NadeeshaKumari-z5f
@NadeeshaKumari-z5f 9 ай бұрын
Lassanaiii❤❤❤❤
@nethukariyawasam3020
@nethukariyawasam3020 2 жыл бұрын
Puduma lassanaiiii
@nishanthawerasinghe1505
@nishanthawerasinghe1505 11 ай бұрын
❤Harima lassanai
@SandyaKumari-u5u
@SandyaKumari-u5u 7 ай бұрын
Wow amazing 🎉🎉
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 11 ай бұрын
Wow❤❤❤ Ada lassanai Saree aka oyata lassanama aduma marama lassanai godak satutui
@kumaridilrukshi8643
@kumaridilrukshi8643 2 жыл бұрын
Wow.niroshata wada lassanata gayana karanawa.👍
@pramoddilshan2014
@pramoddilshan2014 2 жыл бұрын
Lassana i
@chamaniwiggin4160
@chamaniwiggin4160 10 ай бұрын
භාවනාවක් ❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 6 МЛН
Koi Dese (කොයි දේසේ) - Uresha Ravihari
3:41
Preethi Randeniya
Рет қаралды 1,1 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН