හෙළයන්ගේ පලමු රජු පණ්ඩුකාභය - 02 කොටස | Neth Fm Unlimited History Episode - 12

  Рет қаралды 54,014

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 161
@manjulamalkanthi3839
@manjulamalkanthi3839 3 жыл бұрын
මහාචාර්ය තුමා. ඔබ තුමා නිවැරදි සත්‍ය සමාජ ගත කිරීමට. වචනයෙන් කියන්න බැරි උත්සාහ යක නිරත වෙනවා. ඔබ තුමා ට ඒ පිළිබඳ මාගේ ගෞරනීය ස්තූතිය.ඒ අතර තුර පන්ඩුකාබය රජතුමා ගේ ජාන ගැනත් හොයනව. ඔබ තුමාටත්. මෙම වැඩ සටහන නිවේදක මහතාටත් මාගේ. ස්තුතිය. දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏... අපේ ඉතිහාසය ට සැමදාමත් ආදරෙයි
@srimamangalika9684
@srimamangalika9684 4 жыл бұрын
බොහෝම ස්තුතියි කරුණු කාරනා පැහැදිලි කරන විදියට දීර්ඝායු ලැබේවා
@himalsamantha4241
@himalsamantha4241 Жыл бұрын
බෝහෝම පිං මාහාචාර්‍ය තුමනි...... නැවත මුලඉදන් අහානවා....🙏🙏
@kamalkarunathilake8191
@kamalkarunathilake8191 4 жыл бұрын
I really respect your impartially professor. That's the way it should be. Thank you Mr. Nuwan, Neth fm and all who take part in this. One day this will be a great service to our nation.
@chamilaghanathilaka462
@chamilaghanathilaka462 2 жыл бұрын
ඉතාම හොඳ දැනීමක් ලැබුනා...ස්තූතියි දෙපලටම...💝💝💝
@chandikafernando972
@chandikafernando972 3 жыл бұрын
It's very valuable discussion. Thank you very much to Neth , Nuwan & specially Prof . Somadewa sir.
@kamalabeyrathne9719
@kamalabeyrathne9719 4 жыл бұрын
Thank you very much ! දානකන් බලන් හිටියේ ජයවේවා neth fm !!! ❤️
@ඉන්ද්රානන්දනවෝද්
@ඉන්ද්රානන්දනවෝද් 4 жыл бұрын
ඔබතුමා අපිට වටිනවා
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 9 ай бұрын
2024 තමා මම මේ වැඩසටහන බලන්නේ...කියාගන්න බැරි තරම් දැනුමක් ඇති වෙනවා.රාජ් සෝමදේවයන්ව රැකගන්න ඕනේ...දීර්ඝායුෂ ලැබේවා!! නුවන් මහත්තයා ඔබටත් එසේමයි. 🙏
@prasannasampath1453
@prasannasampath1453 4 ай бұрын
මෙතුමා එක්ක කතාකරන්න ආසයි... මොහු දැනුම නැවක්..❤
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt Жыл бұрын
ඉක්මන්.තිරණ.ගැනිම.අහිතකරයි😮කුඹුක්ගැටෙි.කසාගල..අමතක.උනාද ...කලාද..😮
@prasannakulasuriya4530
@prasannakulasuriya4530 3 жыл бұрын
Good program. Very useful . Thanks for all.
@iane5799
@iane5799 3 жыл бұрын
Great episode 👍 well done and keep it up 🙏
@SrimalPriyanga
@SrimalPriyanga Жыл бұрын
හොලිවුඩ්මේ වල වගේ, TV Series එකකින් මේ කතාව බලන්න පුළුවන් වෙයි කාලෙකදී....
@manjulabandara1888
@manjulabandara1888 4 жыл бұрын
සත්‍ය සමාජගත කිරීමට ඔබ දරන වෙහෙසට ප්‍රණාමය! 🙏
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
ගොඩක් වැදගත් අනාවරණයක් මහාචාර්යතුමනි. නමුත් අපේ සමහර ප්‍රේක්ෂකයන්ට මේ කරුණු වැටහෙන්නේ නැහැ. තම තමන්ගේ මතයන් තුළ ඉඳන් මේ දේවල් බලන්නේ නැතුව මධ්‍යස්ථ මනසකින් යුතුව මේ දේවල් බලන්න අවශ්‍ය වෙනවා ඒ වගේම අතීත කාමයට හසු වීමත් එතරම් සුදුසු නැහැ. තෙරුවන් සරණයි! ඔබතුමාට සහා නුවන් සහෝදරයාට ☸️🙏 🙏
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
Thank you professor raj soomodheva ♥️🙏
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
හරිම අපූරුයි...
@sanka208
@sanka208 4 жыл бұрын
ඉතිහාසය අමු අමුවේ විකෘති කරන මෙවන් සමයක ඔබතුමා විසින් කරගෙන යනු ලබන Unlimited History වැඩසටහනට මා බොහෝ සෙයින් කෘතඥ වෙමි. කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අප වගේ අයටත් පසුව නැරඹිය හැකි පරිදි KZbin මාධ්‍ය ඔස්සේ ද මෙම වැඩසටහන් ප්‍රචාරය කිරීම අප හට කරන්නා වූ මහත් සේවයකි. ඔබතුමන් විසින් සිදු කරනු ලැබූ දොලොස්වන වැඩසටහනේ දෙවන කොටස තුලදී මට නැගුණු ප්‍රශ්නයක් මේ ආකාරයට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඔබතුමන් තර්කානුකූලව නිවැරදිම ඉතිහාසය ඉස්මතු කිරීමට උත්සාහ කරන බැවින් ශ්‍රාවකයන් හැටියට අපට ද ලැබෙන පුංචි පුංචි අවස්ථාව විග්‍රහ කර ගන්නා එක නිවැරදි ඉතිහාසය ඉස්මතු කරගැනීම සඳහා බොහෝ උපකාර වේ යැයි මා සිතමි. ඔබතුමන් එම වැඩසටහනේදී දීඝ ගාමිණී කුමාරයා සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් මේ ආකාරයට සිදු කරනු ලබනවා. දිඝ කියන නම ශාක්‍ය වංශයේ කිසිදු තැනක සඳහන් නොවන බවත්, එම නම සිංහල ලංකාව තුළ ජීවත් වූ අයගේ පමණක් තිබූ බවත් සඳහන් කරනවා. නමුත් ත්‍රිපිටක ධර්මය තුළ අවස්ථා කිහිපයක දී මෙම නම අපට හමු වෙනවා. මම ඔබතුමාට ඒ අවස්ථා ටික පහතින් දක්වා තිබෙනවා. මෙම අවස්ථාවේ දී අපි කොයි ආකාරයට ද මේය විග්‍රහ කරගන්න ඕන. ඇත්තටම මෙම නම් ඉන්දියාවේ තිබූ බවට ත්‍රිපිටිකය සාක්ෂි දරන නිසා එකඑල්ලේ අපි කොහොමද දීඝගාමිණී ලංකාවෙ කෙනෙක් බව විග්‍රහා කර ගන්නේ ? 01. අංගුත්තර නිකාය : අට්ඨක නිපාතෝ : ව්‍යග්ඝපජ්ජ සුත්තං මෙම සූත්‍රය තුල කෝලිය ජනපදයෙහි සිටි දීඝජාණු නම් කෝලිය වංශයේ කෙනෙක් පිළිබදව සදහන් වෙනවා. 02. මජ්ඣිම නිකාය : මජ්ඣිම පණ්ණාසකෝ : උපාලි සුත්තං මෙම සූත්‍රය තුල නිගණ්ඨ නාතපුත්‍රගේ දීඝතපස්සී නම් ශ්‍රාවකයෙක් ගැන සදහන් වෙනවා. 03. මජ්ඣිම නිකාය : මජ්ඣිම පණ්ණාසකෝ : ධම්මචේතිය සුත්තං මෙම සූත්‍රය තුල කොසොල් රජුගේ දීඝකාරායන නම් සේවකයෙක් ගැන සදහන් වෙනවා. 04. මහාවග්ග පාලි විනය පිටකය : කෝසම්භක්කන්දකය මෙහි දීඝිතිකෝසල නමින් රජකෙනෙක් හා දීඝායු නම් රජතුමාගේ පුත්‍රයා ගැන සදහන් වෙනවා. 05. සංයුත්ත නිකාය : මහා වග්ගෝ : දීඝාවු උපාසක සුත්තං මෙහි දීඝාවු නම් උපාසක කෙනෙක් පිළිබදව සදහන් වෙනවා 06. මජ්ඣිම නිකාය : මූල පණ්ණාසකෝ : චූළ ගෝසිංග සුත්තං මෙම සූත්‍රය තුල දීඝපරජන නම සදහන් දෙවි කෙනෙක් ගැන සදහන් වෙනවා 07. සංයුත්ත නිකාය : සගාථ වග්ගෝ : දීඝලට්ඨි සුත්තං මෙම සූත්‍රය තුල දීඝලට්ඨි නම් දෙවි කෙනෙක් පිළිබදව සදහන් වෙනවා
@sulochanapallewela131
@sulochanapallewela131 3 жыл бұрын
මගේ අදහස, ඔය ඔක්කොම දීඝලා ඉන්නෙ ලංකාව ඇතුලෙ ලියපු ත්‍රිපිටකයේ.ප්‍රධාන නොවන පුද්ගල නාම, ස්ථාන නාම ඇතුලත් කරනකොට ඒවා දේශීය උරුවට වෙනස්කම් කරන්න ඇති.මොකද ඒවා ප්‍රමුඛ කරුණු නෙවෙයිනෙ. ඒත් ඉන්දියාවෙ කරපු ගවේෂණ වලදි දීඝ කියලා නමක් හම්බවෙලා නෑ කියල⁣යි මෙතන කියන්නෙ.
@premawarusamanna5410
@premawarusamanna5410 Жыл бұрын
M xn
@MalanieRathnayake
@MalanieRathnayake Жыл бұрын
Thank you senior professor raj soomadewa and mr.nuwan❤
@vl6719
@vl6719 3 жыл бұрын
උන්මාද චිත්‍රා සහ දීග ගාමිණි පිළිබඳ ප්‍රේම කතාවෙන්පසු පණ්ඩුකාභය කාලයේදීවත් දීඝගාමිණී පිළිබඳ තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ පණ්ඩුකාභයට නම් තැබීමේදී මුල් වී තිබෙන්නේ මවගේ පරම්පරාවයි ශ්‍රේෂ්ඨ රජ කෙනෙකුගේ පියා ලෙස ඔහු ගැන සඳහන් වන්නේ නැත්තෙඇයි
@jinendarisaram1838
@jinendarisaram1838 11 ай бұрын
Meti mola mahawanse boru oluwe thiyan ..vije olu we thiyan thama natanawa mechchara hodata Pura vidywe hoyala dilAth ape aya yannema hora vije gen hoyanawa ... Ape aasai ape aththa ethi hasesaya hoyanawata API den harima asawen ahanna obathumage obathumata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@jinendarisaram1838
@jinendarisaram1838 11 ай бұрын
Budusaranai oba thumata 🙏🙏🙏🙏🙏❤️❤❤
@harshaniudayakumari2145
@harshaniudayakumari2145 4 жыл бұрын
My favorite fm channel 😍😍
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
Mama kasagala.❤❤
@petfashi.c0m672
@petfashi.c0m672 4 жыл бұрын
මෙන්න ඉතිහාසය අහගනිල්ලා..බොරු මැජික් කතා නෙවෙයි.
@braydonkolton292
@braydonkolton292 3 жыл бұрын
pro tip : you can watch series on Kaldrostream. I've been using it for watching loads of movies during the lockdown.
@rockymelvin7566
@rockymelvin7566 3 жыл бұрын
@Braydon Kolton yup, been watching on kaldroStream for since november myself :D
@thomaskyler8837
@thomaskyler8837 3 жыл бұрын
@Braydon Kolton Definitely, I have been watching on Kaldrostream for years myself :)
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
Look dude i am not in any kind of a lockdown situation okay , keep your promotions somewhere else..we are talking about history here. 🙈
@danushkaranaweera8240
@danushkaranaweera8240 2 жыл бұрын
ආසාවෙන් ahanna වැඩසටහනක් 🙏🙏🙏🙏
@sachithmalindu6170
@sachithmalindu6170 10 ай бұрын
Thank you sir❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 жыл бұрын
Thank you Gentleman! 🤔😊👌♥️😍🇨🇦🇱🇰🇨🇦🇱🇰👍☸️🙏🙏🙏
@jananiadikari26
@jananiadikari26 Жыл бұрын
ස්තුතියි !✊
@kamalabeyrathne9719
@kamalabeyrathne9719 4 жыл бұрын
පුලුවන් නම් රාජ් සෝමදේව සර් ගෙන් අහන්න පණ්ඩුකාභය කුමාරයාගේ කුමරිය ගැන ලබන සතියේ. මහාවංශයේ තියනවා පණ්ඩුල ගුරුතුමා ඉගියක් දෙනවා කෑම ලබා දෙන බදුන් රන් වෙන කෙනෙක් ගැන ඒ ගැන ටිකක් පැහැදිලි මදි ... ❤️❤️❤️
@mathishamudalige8135
@mathishamudalige8135 3 жыл бұрын
Wow 👌👌👌👌
@indikadasanayakage5321
@indikadasanayakage5321 2 жыл бұрын
Very useful program
@MOVIECLUB321
@MOVIECLUB321 Жыл бұрын
වාරියපොල හරියෙත් තියනවනේ කසාගල කියල පෞරාණික ලොකු විහාරයක්. ඔබ තුමාට ඇයි ඒ විහාරය අමතක උනේ..දකුනේ විතරක් නෙවේ කසාගලක් තියෙන්නේ
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@threekal2
@threekal2 4 жыл бұрын
සුපිරි!
@surangawijewantha8204
@surangawijewantha8204 4 жыл бұрын
Good job sir!!
@ashenprakash9291
@ashenprakash9291 4 жыл бұрын
Obathumanla me karana wedasatahana nikamma wedasatahanak newei... Me rate pirihemin thiyana jathiye kodu naratiya newathath kelin karawa abimanawath jathiyak newathath me bime pahala karawimata ganna watina uthsahayak.... E wenuwen hisa Nama achara karanawa.... E wagema illimak karanna kemathi, me rate niweradi tharkanukula atheetha kathawa ikmaninma mahacharya thuma athin pothak widiyata Eli dakwanna.... Eka niyatha washayenma jathika sewayak. Me karana sewayata neth fm ayathanayatath mahacharya thumatath hadawathinma sthuthiwantha wenawa....
@prasannasampath1453
@prasannasampath1453 4 ай бұрын
ගල් උනුකරන බෙහෙත් වට්ටෝරුව මන් ලග තියෙනවා .. හැබැයි පුස්කොල පොත්වල නමෙයි.. ඒ බෙහෙත් අපි අහලවත් නැතිඒවා..
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 жыл бұрын
i respect for yours talent!! FRANCE.
@tharinduchanaka7906
@tharinduchanaka7906 4 жыл бұрын
කුඹුක්ගැටේ තියෙනවා කසාගල පුරාණ රජමහා විහාරයක්.
@inokamanthilake5136
@inokamanthilake5136 4 жыл бұрын
can see photos of this in google map. Thank you all for posting such photos. It is a 'want to go ' place. There is an inscription in old letters. I guess it is in 'deva nagari' script. what could it be saying?
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 Жыл бұрын
වෙනස්කලයුතු රාවන කල්ලියේ අවශ්‍ය තාවය මත නොවේ
@eroshshaman3743
@eroshshaman3743 9 ай бұрын
❤🎉
@බස්ණායක
@බස්ණායක 3 жыл бұрын
ආඩම්බරයි 🇱🇰
@chamod_weerakon
@chamod_weerakon 3 жыл бұрын
හැම episode එකක්ම එක episode එකකට add කරනවා නම් හුඟක් වටිනවා... 🙏🙏🙏
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
මෙම පුරාවිද්‍යාව ඉතිහාසය මහාවංසය යන පොත් සහ විෂයන් එකතු කරල නව කෘතියක් නිර්මාණය කලොත් ඒක අපේ ජනතාවට මහත්සේ ප්‍රයෝජනවත් වෙනව නේද.
@jayarathnevijekoon1075
@jayarathnevijekoon1075 4 жыл бұрын
පුත දීඝායු ලගම නොව දුරත් බලනු යන ප්‍රකාශය ජාතක කථාවක තිබෙන්නේ කොහොමද?
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@buddhikafonseka1626
@buddhikafonseka1626 4 жыл бұрын
මගේ පෂ්නය නම් අපි පොඩි කාලෙ ඉගෙන ගත්තු පඬුවස් දෙව් රජතුමා සහ ඔහුගේ නර්තනය ට තිබූ සම්බන්ධ ය එමෙන්ම කොහොබකංකාරිය ගැන ආදිය ඒ විජය රජු ගේ සොහොයුරා ද නැති නම් ඒද ස්වදේශික රජකු ද? ස්තුතියි.
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 Жыл бұрын
❤❤❤
@jinendarisaram1838
@jinendarisaram1838 11 ай бұрын
👍👍👍👍❤❤️❤️❤️
@jayarathnevijekoon1075
@jayarathnevijekoon1075 4 жыл бұрын
කලාවැව අසල පලාතොට අසල කසාතොට යනුවෙන් ගමක් තිබෙනවා නේද?
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️👍🙏
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍
@ruwanthikanadeeshani5959
@ruwanthikanadeeshani5959 2 жыл бұрын
💕
@sumithchitrananda9375
@sumithchitrananda9375 Жыл бұрын
ඔබගේ කීම සත්‍යය බව මමද පිලිගනිමි.තවද මාද දකුණේ අයකු වන අතර,පන්ඩුකාබය රජු විසින් දෙනලද නින්දගම් සහ තනතුරු පිලිබද තලපත් ඇති බව මමද දනිමි .
@ruwanrathnayaka7513
@ruwanrathnayaka7513 Жыл бұрын
මම සියලාගෙන් අහලා තියෙන ව්දිහට පන්ඩුකාබය කුමරයා රට එක්සෙසත්කර ව්ජය පෙලපත පරදෙසක් කරයන් හැටියට හින කුලයක් කරකියලා එක ඇත්තක්ද
@ruwanrathnayaka7513
@ruwanrathnayaka7513 Жыл бұрын
සර් බෙහෙත් වට්ටොරැව තියෙනවා .බෙහෙත් නම් අදුරන්නැ
@nirosh3601
@nirosh3601 Жыл бұрын
🥰🥰🥰
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 жыл бұрын
🙏💐🙏
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@prasadedirisinghe4218
@prasadedirisinghe4218 4 жыл бұрын
Databases are stored in different locations to use in case the originals are lost due to the reasons beyond our control. Say natural disasters, terrorist activities, etc. This is known as the Business Continuity Plan (BCP) in the corporate world. Placing a copy of “ Mahawanshaya” in Burma is something similar to the same in the past.
@dasunjana161
@dasunjana161 4 жыл бұрын
ගොඩක් අය අමතක කරන දෙයක් තමයි පණ්ඩුකාභය රජතුමා විසින් තමන්ගේ මාමාවරු ඇතුළු පිරිස සමූලඝාතන කරා කියන එක..
@DiamondMindQuotes
@DiamondMindQuotes 3 жыл бұрын
සර්. එත්කොට පණ්ඩුවාස දේව කියන්නෙ ලාංකීය සම්භවයක් තියෙන නමක්ද?
@DevinthuNethsara-nr8ff
@DevinthuNethsara-nr8ff Жыл бұрын
Patta boru athakota rawana koheda
@theuniversaleye9780
@theuniversaleye9780 9 ай бұрын
Ube ammage huththa asse..
@rohansameera2750
@rohansameera2750 4 жыл бұрын
එතකොට පන්ඩු වාසදේව කියන්නෙත් ලන්කවේ කෙනෙක් වෙන්න බැරිද
@tissaattygalle7958
@tissaattygalle7958 3 ай бұрын
ගුරුවරුන් ට ඉතිහාසය ටියුෂන් දෙන්ඩ කිව්වනම් හරි කියලා සල්ලි අරගෙන කරයි
@Mahesh-re1hk
@Mahesh-re1hk 4 жыл бұрын
💯👌💓🙏🙏🙏
@ajithjayasekera756
@ajithjayasekera756 4 жыл бұрын
Will the learned Professor know how Kuweni has been described in the Mahawamsa copy in Burma?
@dameprasa4614
@dameprasa4614 11 ай бұрын
මම ගම්පහ නිලන්ති. මහත්මිය😅😅😅😅😅
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏😃😃😃
@WerasenaGuruge
@WerasenaGuruge Жыл бұрын
ගජබා රජු නොවේද ?
@ChaturaD8
@ChaturaD8 9 ай бұрын
ඇබ්බැහි වෙලා අහන්නේ... පුන්චි ප්‍රශ්ණයක්, අර මැතිණිය ඇහුවා වගේ අම්මා (චිත්‍රා) ඉන්දියානුසම්භවයක් තිබෙන නිසා පණ්ඩුකාබයට පූර්ණ දේශීය කියන්න පුළුවන්ද?
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 Жыл бұрын
මුල්කිරිගල වැද්දො…හිහිහි.
@jinendarisaram1838
@jinendarisaram1838 11 ай бұрын
Ape ammala essara API podi kale bade amaruwak hadunahama sinhala behethak hadala aekata yakadayak hodata rath karala beheth akata rath unama yakade Aran dala bonna denawa
@supunmihiranga7827
@supunmihiranga7827 4 жыл бұрын
👍👌❤
@rohansameera2750
@rohansameera2750 4 жыл бұрын
මහා විහාරය තියෙන්නෙ කොහේද
@thusharinilmini8549
@thusharinilmini8549 4 жыл бұрын
Upathissa gramaya koheda thiyenne??
@Diasperfume
@Diasperfume 3 жыл бұрын
1) පණ්ඩුල කියලා වංශයක් හිටියා නම් පණ්ඩුකාභය රජුගෙන් පස්සේ ඒක නැති උනේ ඇයි?? 2) චිත්‍රවේල පණ්ඩුකාභයගේ පියා නෙවෙයි නම් ඇයි ඔහු වෙනුවෙන් දේවාල හැදුවේ..දීඝගාමිණි පියා නම් ඔහු වෙනුවෙන් ඇයි කිසිවක් නොකලේ?මහවංශයේ දීඝගාමිණී පියා ලෙස විතරයි සඳහන් වෙන්නේ.. පිළිතුරු බලාපොරොත්තු වෙමි..
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
ශාක්‍ය වංශයත් හැඳි ගාලා දැම්මනේ ඒ වගේ ඔය වංශ ඉතුරු වෙන්නේ නෑ පේන්නැද්ද හැම රජවරුම සහෝදරයි මරාගන්නව තාත්ත පුතාලා මරාගන්නවා පුතාලා තාත් තව මරාගන්නවා ඉතින් ඉතුරු වෙයිද වංශ කියන දේවල් සැම දේ අනිත්‍යයි
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 4 жыл бұрын
buduhimi lankawe hitiye nathi bawa meyin watahenawa,,,,,,,,
@ranjithkumara6026
@ranjithkumara6026 Жыл бұрын
පන්ඩුකාබය රජතුමාගෙ පුතෙක්‍කියන කම්බිලි දෙවියන්ගෙ සැඩකබිලි වගේ මතක කසාගලටනෙ අදිපති කියන්නෙ
@alain5597
@alain5597 4 жыл бұрын
පණ්ඩු වාසුදේව ස්වදේශීකයෙක් වෙන්න බැරිද?
@prasadedirisinghe4218
@prasadedirisinghe4218 4 жыл бұрын
A valid point. A hypothesis to prove.
@he9066
@he9066 4 жыл бұрын
වැරදියි රාවණා
@shirandamith851
@shirandamith851 2 жыл бұрын
Mokadda tiyena saakkiya??
@rohanjayasundara2970
@rohanjayasundara2970 3 жыл бұрын
පාසල් ගුරුවරයෙකු ලෙස බොරු ඉගැන්වීමට සිදුවීම ගැන කණගාටු වෙමි.
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Ethakota Indiyawen pamini pandu wasa dewa kawuda. Eyala pandawa da.
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 Жыл бұрын
රාජ් සෝමදේව.. තමුං බොරුකාරයෙක් බව ඔප්පුවෙලා තියෙන්නෙ. තවත් බයිල ගහන්ඩ එපා ඕයි කැමරා ඉස්සරහ. අනිත් පිස්ස සෙනරත් පරනවිතාන. මුන් දෙන්නම එකයි.
@bgindrhawathi3212
@bgindrhawathi3212 3 жыл бұрын
Mechchara wadagath deyak unlike karapu un kawda.pisso un nm.godak thanks sir mageth ekama Asawa mahacharyawariyak wenna .me awrudde exam .
@TV-kh6gb
@TV-kh6gb 4 жыл бұрын
මට දැන ගන්න ඔනේ අවුරුදු 2500 විතර කලින් අපෙ නාවික ශක්තිය ගැන වෙන රටවල් වල ලියවිලා තියනවද කියලා
@sandalidahanayaka4453
@sandalidahanayaka4453 3 жыл бұрын
chine wistharathiyanawane.leeyenhadapu thattu2 padipeslthiyana new chinee warayaka nawathalathibba kiyalath enew 2senna rajuge kaleta aithi ewakiyalath.grade12 sri lankan history silubuse ekethiyanawa
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
ග්‍රීක වාර්තාකරුවන්ගේ වාර්තා පිළිබඳ පොඩ්ඩක් හොයල බලන්න ඒවගේ තියනවා ලංකාවේ නැව් වල ශක්තිය ගැන.
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
චීන විස්තරයක තිබෙනවා වසර 2500 කට ඉස්සර ලෝකයේ ලොකුම නැව තිබ්බේ ලංකාවේ කියා මේ පිළිබඳ විස්තරයක් ආචාර සූර්ය ගුණසේකරයන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා විශ්වකර්ම නාලිකාව බලන්න
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
අපේ ඉතිහාසය කල්ප 28 කී ඉතිං කොහොමද පලමු රජ පණ්ඩුකාභය වෙන්නෙ
@commerce1450
@commerce1450 4 жыл бұрын
ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන්නේ විෂයයන් දෙකක් බව දවසට පස් වතාවක් කියන්නේ ඒකයි
@rohithasenavirathna3221
@rohithasenavirathna3221 3 жыл бұрын
Very good
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 4 жыл бұрын
කුවේනි දේවිය හා පන්ඩුකාභය රජු පන්ඩව වංශික අයනම්, මහා භාරත කතාවේ එන පන්ඩව වංශිකයන්ට සම්බන්දයක් තිබේද?
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
අපේ රාවණ රජුගේ කාලේ ඉඳලා අපේ රටේ දේවල් තමා ඉන්දියාවට පැතිරිලා ගියේ දැන් ඒවා ඉන්දියාවෙන් ආපු විදිහට තමයි වැරදියට වටහාගෙන තියෙන්නෙ
@nirosharanaweera4508
@nirosharanaweera4508 Жыл бұрын
Nilanthige gon prashne
@jayarathnevijekoon1075
@jayarathnevijekoon1075 4 жыл бұрын
දීඝායු නමින් කුමරෙක් ගැන ජාතක කථාවක සදහන් වෙනවා නේද?
@nalinekanayake760
@nalinekanayake760 Жыл бұрын
පණ්ඩුකාභය නොවේ, අශෝක , බින්දුසාර , චන්දරත්තෝ, කාලාශෝක , අජාසත්ත හා බිම්බිසාර ත් මේ හෙලයේ රජවරු තමා. ඔය යන විදියට ඒව හොයාගන්න තව බොහෝ කල් යාවි. මහාවංශය අපේ ඉතිහාස කතාව කියල ඔබලාට නොවැටහෙන එකයි පුදුමෙ.
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 9 ай бұрын
ඔය පඬුවස්නුවර පැත්තේ gamak තියෙනවා දොරබාවිල කියලා. 2km විතර ඇති. ඒ ගමේ අය කියනවා දොර madalawa කියන්නේ එතැනට ලු.
@lalithwimalanath9253
@lalithwimalanath9253 4 жыл бұрын
මහාචාර්ය තුමනි, වල කසාගල දෙකක් පෙන්නනවා. හෙව්වට හරිම තොරතුර හොයාගන්න බෑ, එක කසගලක් අඟුණකොළපැලැස්සේ අනික කුරුණෑගල කුඹුක්ගැටේ පැත්තේ, එතකොට පණ්ඩුකාභය කුමාරයා ගියේ කෝකටද කියල හරියටම කියන්නේ කොහොමද? ස්තුතියි! goo.gl/maps/BtbqnwyvrURHA3ez9
@shirandamith851
@shirandamith851 2 жыл бұрын
Agunukole
@ts-hp3ps
@ts-hp3ps 4 жыл бұрын
kalusuddanta katu aninawawage athi
@PRASAD-t6i
@PRASAD-t6i Жыл бұрын
මූ නම් රට පච කියන්නේ 😂😂😂😂
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
ඇත්තත් සෑහෙන්න කියනවා
@maddagedonroshan970
@maddagedonroshan970 4 жыл бұрын
Deepavamsa Chapter 10 8. Dīghāvuss’ atrajo dhīro Gāmanīpaṇḍito ca yo Paṇḍuvāsaṁ upaṭṭhanto Cittakaññāya saṁvasi.326 | 8. The wise son of Dīghāvu, the clever Gāmanī, who attended Paṇḍuvāsa, cohabited with the princess Cittā. 9. tassa saṁvāsam anvāya ajāyi Paṇḍukasavhayo, attānaṁ anurakkhanto ayasi Dovārikamaṇḍale.327 | 9. In consequence [164] of that intercourse the prince called Paṇḍuka was born. Saving his life (from the persecutions of his uncles), (Paṇḍuka) resided in Dovārikamaṇḍala. Deepavamsa clearly mentions that Panduka was a son of Chitra and Deegagamini. Pandu d was Pandya King of Madhura's daughter, not Kuweni! Her father was King Bamba of ancient Yakka clan. I will email you more details.
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 Жыл бұрын
සුද්ද ලියල දීල ඉතිහාසෙ වෙන්න ඇති අනේ යකෝ බොරු කියවන්නෙ නැතුව ඉදපල්ලා මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ නැතුව
@TV-kh6gb
@TV-kh6gb 4 жыл бұрын
එ තකොට පිට රැටියන් අපේ රට ගැන ලියපු විස්තර ඇතුලත් සිංහල පරිවර්තික පොත් ගැන පොඩ්ඩක් අහන්න්ඩෝ
@mujeebsalam1095
@mujeebsalam1095 3 жыл бұрын
Ani ma gana apa Lanka va ind
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН