New year Vlog with Srilankan kalu dodol recipe/කළු දොදොල්/Mommy with niki chainy Fernando 😇😇

  Рет қаралды 69,447

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 444
@annemaldeniya2117
@annemaldeniya2117 2 жыл бұрын
Labuwaawu nawa wasaara Dewipiyaanange aarakshawa, aasahirwaadaya sapirunu neerogimath sawbhagyamath subama suba awruddak wewa maa aadaraneeya sahodariyata Saha mulu pawlatama. Jesu pihitai darling sis🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa sahodariy Oyatath obe pawle samatath..!! Jesu pihitai 🙏💫
@kalpi9214
@kalpi9214 2 жыл бұрын
අනේ ආසා හිතෙනවා...😍 ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුභ නව වසරක් වේවා..!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!🙏💫
@gpgunathilaka4602
@gpgunathilaka4602 2 жыл бұрын
Subama suba aluth awrudhdhak nangi...oba hemadenatamath..asama resipi..jayen jayama wewa...hamadamath adaren ekathu wenawa...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa akka..!! Bohoma sthuthi 💚💐😇
@oggycartoon6301
@oggycartoon6301 2 жыл бұрын
Suba navavasarak weva! Akkiyo oya dan thavath lassana vela chuttak kettu vela dan shoi.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi, Thank you 💚🥰
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Mechchar kal hithuwa hariiima amaru deyak dhodhol hadana eka kiyala. Shaaaa oya harima pahasuwata kiya dunna. Thank u dear.... ❤️😍👍💞💃💃💃
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi dear 💚🥰
@dddevikakumari4558
@dddevikakumari4558 2 жыл бұрын
නිදුක් ,නීරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා ❤❤❤❤🥞හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ,තෙරුවන්ගේම ආශිර්වාදය ලැබේවා ..❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!! Bohoma sthuthi 💚🥰
@sumudukaushalya1606
@sumudukaushalya1606 2 жыл бұрын
ඔබ සැමට සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා...,,🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💐💐💐👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා.!!💫😇
@chandragodage4464
@chandragodage4464 2 жыл бұрын
ඔබ සැමට ලැබුවා නව වසරක් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa oba samatath, Jesu pihitai 🙏🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
අවුරුද්ද පුරාවට රසයෙන් පුරවන්න ශක්තිය ,ධහිර්‍ර්‍යය ,වාසනාව ,සතුට ලැබේවා .සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි !පුතේ....🙏🙏❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා ආන්ටි ඔයාටත්..😇😘💚
@bakersdelight7006
@bakersdelight7006 2 жыл бұрын
Happy new year dotholwalata brown suger wanuwata hakuru thanawanag kiyatha thanda onay whitesugeruth thanda onatha
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear..!!💫🙏 Hakuru 350, seeni 150 danna👌
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Theruwan saranai🙏 Jesu pietai 🙏oyala hamotama..🌻🌻🌻🌻🌻 Niduk nirogimath Nawa wasarak wewa.. 🌱🌾🌾🌾🌾🌾🌾👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!🙏💫
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කා🥰 බොහෝ වටිනවා 🧡 අක්කා ඇතුළු පවුලේ සැමටම සුභ නව වසරක් වේවා 🙏 බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi, Jesu pihitai 🙏💫
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
🎉සුබ නව වසරක් වේවා අක්කි 🎉💐oya athuluwa pawle hemotama. Video aka dekkath bada pirenawa ape. Asai api.🤗🤗akke kewm hadana heti kiyala dennako. Aka oya lassanata heduwama asa hithuna. බුදුසරණ හැමෝටම ✨️✨️✨️✨️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..!!😇🙏Aniwaryenma e recipe ekath gennam nangi, Bohoma sthuthi oyatath ..💚💐😇
@upalibatuwita235
@upalibatuwita235 2 жыл бұрын
obatath suba aluth awruddak wewa. kalu dodol dekkama kanna asai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..💫🙏😇
@td130
@td130 2 жыл бұрын
අක්කී ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා අක්කී❤😍 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි.God Bless You🌟
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..!!😇🙏 God bless you 😘
@anomarupasinha8474
@anomarupasinha8474 2 жыл бұрын
Suba nawa wasarak wewa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
@@anomarupasinha8474 esema wewa..!!💚💫
@dilektajayanijayasuriyakur3880
@dilektajayanijayasuriyakur3880 2 жыл бұрын
Akki oyatath paule hmotamath subama suba aluth auruddak wewa!grazie akki .oyatath jesupihitai😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi oyatath..!! Jesu pihitai 🙏💫😘😘
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Ane akki video eka balanna parakku una.adath wenada wagema video eka lassanai.oyala hamotamath nirogimath subama suba aluth auruddak wewa.budu saranai.🌺🌺💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..!!😇🙏Budu saranai 🙏🙏
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා... සතුටින් සුවෙන් හැමදාව ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදුසරනයි දෙවිපිහිටයි ....😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා ..!!💫😇
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
නැන්දේ නැන්දා හදන්න නොදන්න කෑම මොකක්ද😀😀ඔක්කෝම දන්නවනේ...මම ආසම කෑම අද කියා දුන්නේ....ඇත්තටම බොහොම ස්තුතියි.....හැමදාම සතුටෙන් පරිස්සමට ඉන්න නැන්දී
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
නැන්දී ආස්මී හදන්නයි පැණී වළලුයි හදන්න දන්නව නම් කියා දෙන්න බැලීද...?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hadamu 💚
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Happy New year to you and your family, KALU DODOL Recipe IS very interesting! and I will try to make. Thank you, and God bless you and your family.❤❤🇪🇸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much and god bless you dear 💚🥰
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 2 жыл бұрын
ඔයාට සුබ නත්තලක්,සුබ අලුත් අවුරුද්දක් වේවා!ඔයාට වගේම ඔයාගේ පවුලේ සියලු දෙනාටමත් සුබ පතනවා ❤❤❤❤🌹🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා අක්කා..!!💫🙏
@florafrance8834
@florafrance8834 2 жыл бұрын
Amen jesu pehetai 🙏🏼🙋👍👏👏👏👍❤️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai..!!💫😇
@inushashen846
@inushashen846 2 жыл бұрын
Me video 1 adai dakke.mara lesine oya kiyala dena widihata aasa hithenawa hadanna.thank you.GOD bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🥰
@tashiyatashiya662
@tashiyatashiya662 2 жыл бұрын
Merry Christmas akkiyoo.and happy New year 2022.adath video aka godak lassanaiii.....hamadama sathutin enna.oyalata budu saranaii😘😘😘😘😘😘😘💓💓💓💓💓💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath esema wewa nangi..!! Budu saranai 💫🙏
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama kama mesey lassana ta piliwelata hadala , OYa ge wada superb Akka niduk nierogi suba nawa wasarak wewa family ekatama athirasada ,Hadi kawumda anith Kama eka ,ekath hadana widiya kiyanna , perfect good luck BS 👍❤️😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi..!! Bohoma sthuthi oyatath ewagema mama ada haduwe handi kawum.💫🙏😇
@priyangikadamayanthi3766
@priyangikadamayanthi3766 2 жыл бұрын
Thanks a lot akke ඔයාගෙ videos ගොඩාක් ලස්සනයි ඔයාගෙ තියෙන මානුශීය කමට මම ගොඩාක් කැමතියි ඔයාට සහ පවුලේ සියලු දෙනාටත් සුභම සුභ පැතුම් ඉටුවෙන නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🌹🌻🌷🌷
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, oyalath esema wewa..!!💫💚💚
@indiedirisinghe9503
@indiedirisinghe9503 2 жыл бұрын
හරි ලස්සනයි, පිලිවලයි, ආකර්ශණීයයි බලන් ඉන්න කොට ආස හිතෙනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
බොහොම ස්තුතියි..😇💚
@iroshirathnayake4400
@iroshirathnayake4400 2 жыл бұрын
සුබ නව වසරක් වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!💚🥰
@shyamadissanayake527
@shyamadissanayake527 2 жыл бұрын
Wishing you a very happy new year. Apita had kavum receipy akat denavada pls.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear 💚💫 Aniwaryenma hadamu ekath, 😊
@dinugamage9872
@dinugamage9872 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අක්කි!!💐💐🙏🙏❤️😘.ඔයා කියල දුන්න විදියට රුලන් අලුව හැදුවා .ඔයා කියලා දුන්න විදිහට කේක් එකක් හැදුවා .ඔක්කොම රසට ලස්සනට ආවා .photos එවන්න ඔයාගේ facebook පේජ් එකක් තියෙනවද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi..!! Harima sathutui mata, mage page ekak thibuna eka hack wela thama recover kale naha, aluth page eka haduwahama kiyannam ethakota danna mata balanna, mama asai 😇💐
@umeshsuraweera5150
@umeshsuraweera5150 2 жыл бұрын
අක්කේ ඔයාත් පවුලේ සියලු දෙනාටත් ලැබුවා වූ නව වසර සතුට සාමය සපිරි නීරෝගී මත් නව වසරක් වේවා..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..!!💫🙏
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
අක්ක නම් අංගසම්පූර්ණ සිරියාවන්ත කාන්තාවක්.බටහිර කෑම වගේම දේශිය ආහාරත් රසට හදනවා.ගෙවත්ත ලස්සනට වවනවා.හැමදේම පිලිවෙලට තියන් අක්කත් ලස්සනට ඉන්නවා.ඒ වගේම හරි මිත්‍රශීලි හොඳ ගතිපැවතුම් තියෙනවා අක්කට.අක්කගෙ හිනාව නම් හරිම ලස්සනයි .ඉතින් මේ ලබපු නව වසර අක්කටත් පවුලේ හැමෝටමත් සතුට පිරුණ සෞභාග්‍යමත්,ගෙවත්තෙ අස්වැන්න හොදින් ලැබෙන හොදම හොඳ වසරක් වේවා කියලා හදවතින්ම සුබ පතනවා.පරිස්සමින් සතුටින් ඉන්න අක්කා.බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..!!😇🙏 බොහොම ස්තුතියි නංගි ඔයාටත් නිර්ලෝභීව ලස්සන වචන ටිකකින් මාව දිරිමත් කලාට.. බුදු සරණයි..!!
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අක්කි පලමුවෙන්ම කියන්න ඔනේ නිදුක් නිරොගිමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා🙏🙏 අක්කි ඔයාගේ කලු දොදොල් එකනම් හරිම quick අනිවාර්යයෙන් මන් හදනවා අර හැදි කැවුම් එක නම් හරිම ලස්සනයි අනේ අක්කි එක හදන්න ඔනේ ingredients කියන්න අක්කී එක නම් සුපිරියි අක්කි. ඔයාට සහ පවුලේ සැමට බුදුසරණයි 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi oyatath, aniwaryenma handi kawum ekath langadima hadamu, thank you so much 💚💫
@manorigunawardane8536
@manorigunawardane8536 2 жыл бұрын
ඔයාට ත් පවුලේ සැමටත් නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා .........!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා ..!!😇🙏
@amilachayangani202
@amilachayangani202 2 жыл бұрын
Alith airudda palawani video akata onna apith akathu una akki..oyaga siyalu sithum pathum itu wanna kiyala hadawathenma pathanawa..❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..😇😘💚
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා මැණික දොදොල් කියන්නේ මන් ආස කෑමක් නෙමේ.. හදලත් නෑ.. ඒත් ඔයාගේ කජු දොදොල් එක දැක්කම නම් කන්නම හිතුනා..හදන්නත් ආස හිතුනා අක්කේ..මන් ට්‍රයි කරනවා..ඔයාට ගොඩක් පින් අක්කේ..😘🙏 ඔයා අර අතිරස හදපු විදියත් කියන්නකෝ අක්කේ..මේ 2022 අවුරුද්ද ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සියළු පැතුම් ඉටුවන සතුටින්ම ඉන්න ලැබෙන සෞභාග්‍යමත් සුබම සුබ වසරක් වේවා..😘❤️🙏💐 බුදු සරණයි ඔයාල හැමෝටම..😘❤️🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma kiyala dennam nangi, thank you so much Oyatath ewagema suba nawa wasarak wenna kiyala Oyatath prarthana karanawa 💚🥰
@priyaninawarathna9981
@priyaninawarathna9981 2 жыл бұрын
සුභ ම සුභ නවවසරක් වේවා !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!🙏😇
@dilshichamodya1675
@dilshichamodya1675 2 жыл бұрын
Comment karala mnwa kiyannada akkiyoo...adath harima lassani ...adarei hamadamath...💑❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi.!!
@wavez9999
@wavez9999 2 жыл бұрын
Suba nawa wasarak wewa hamotama.mama oyage video okkoma baluwa.lassanai hodin inna akki.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi..! Bohoma sthuthi.🙏🙏
@thusharisenadeera213
@thusharisenadeera213 2 жыл бұрын
Nangi Ara duburu seeni eka gtte mona supermarket ekenda? Pol kiri pettiya gatteth mona supermarket ekenda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Seeni gaththe Ali eken Pol kiri Chinese kadekin
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Oya hari daksha gruhanik Niyama sinhala kaanthawak oyagena apita hari adambarai Oyata sambudu saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@sajithmadurangha5483
@sajithmadurangha5483 2 жыл бұрын
සුබම සුබ නව වසරක් වෙව අක්කා ඔයාගෙ පව්ලෙ සියලුම දෙනාටම 🌹🌹🌹🌹💖💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi ..!!💫🙏
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
සුබම සුබ අළුත් අවුරැද්දක් වේවා අක්ක ඔයාටත් පවුලේ සැමටත්. ඔයාටත් දිගු ගමනකට ආසිරි පතනව හදවතින්ම. ආදරෙයි හැමදාමත්. අළුත් රෙසපි අරං සතියකට වතාවක්වත් අපිව බලන්න එන්න ලැබේවා කියා පාර්තනා කරනව
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..!! ඔයාටත් බොහොම ස්තුතියි😊😘💫
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
සුබ නව වසරක් වෙිවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!💫🙏
@nelupadias5479
@nelupadias5479 2 жыл бұрын
සුබ නව වසරක් වේවා පවුලේ සියලුම දෙනාට 💐💐❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!! 💚🙏
@rashmiperera4399
@rashmiperera4399 2 жыл бұрын
Oyatath suba aluth auruddak wewa akkiyoo
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi..!!
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
Superb recipe. Thank U so much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome 💚🥰
@wavez9999
@wavez9999 2 жыл бұрын
හැම දේම ලස්සනයි අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@asankadharmapala3449
@asankadharmapala3449 2 жыл бұрын
First happy new year all of you,lassana kama mesayak oyage pahanen mn aluth deyak dana gattha kalu dodol ekanam kiyala wadak ne shaaaa ,oyage sinhala kama wena rataka hitiyata hodata thiyanawa,thank you api wenuwen me dena deta ok dear see you again bye
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear..!! And thank you so much..🙏💐😇
@sllooks
@sllooks 2 жыл бұрын
Labuwa wu me nawa wasara obe pawle siyalu denatamath niduk nirogi wasanawantha wasarak wewa kiyala adaren prarthana karanawa akko💞💞💞💞💞Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Jesu pihitai. Parissamen inna. 🌼🌼🌼🌼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi oyatath..! Jesu pihitai 🙏💫😘
@sllooks
@sllooks 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 💖🌼
@kithmaperera1059
@kithmaperera1059 2 жыл бұрын
Subama Suba aluth auruddak wewa 🎊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..💫🙏😇
@thsapsara1600
@thsapsara1600 2 жыл бұрын
Subhama subha nawa wasarak wewa oba siyalu denatama. 🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa Oyatath..!!😇🙏
@thanujagunatissa8673
@thanujagunatissa8673 2 жыл бұрын
සුභ ම සුභ ප්‍රීතිමත් අලුත් අවුරුද්ද ක් වෙවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!😇💫🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔබටත් සුභ පැතුම්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
කරුණාකරලා හැදි කැවුම් හදපු විදිහත් කියනවද..ස්තූතියි.. සුබ නව වසරක් වේවා! නිදුක් නීරෝගි වේවා!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu, esema wewa..!!💚
@mudith7964
@mudith7964 2 жыл бұрын
Thanks dear ඔයාගෙ channel එක අමාරුවෙන් හොයා ගෙන ආවේ subscribe කළා . ඔයාගෙ red suger එක ගත්තේ italy වල මොන super market ඒකෙන් ද මට ආසයි හදන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hoya gaththa widiha ahanna math asai ☺️ Wihiluwak kale dear, Mama me brown sugar eka gaththe Ali super market eken, thank you 💚
@mudith7964
@mudith7964 2 жыл бұрын
Thanks dear
@joanpillai8909
@joanpillai8909 2 жыл бұрын
Wishing you and your lovely family a happy, healthy and a prosperous New year. So nice to see you following all the rituals, even though you're in a foreign land. Blessings abundantly 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear..!! And I love to do those things💚💫 Thank you 🙏
@malithfernando3642
@malithfernando3642 2 жыл бұрын
Akkr oya suwada dum kudu kohenda oya ganne lankawe kadawalinda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Lankawen genawe nangi, mehe thiyanawada danne naha 💚💫
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
සුබ නව වසරක් වේවා ඔයාලාට ❤️ලස්සනයි video eka හැමදාම වගේ...👍😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා dear ඔයාටත්..!! බොහොම ස්තුතියි😇🙏
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 2 жыл бұрын
Akke oyage hedi keum rasipi eaka kiyala denavada..budu saranai oyalata...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma langa ena awruddata oyalata hadanna kiyala dennam 💚🥰
@theshiningstar1758
@theshiningstar1758 2 жыл бұрын
Ambo dodol eka dakkama katata kelath inuwa😋🤤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😊
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
ආදරණීය අක්කි ඔයාටත් පවුලේ සියලුම දෙනාටමත් සුභම සුභ නව වසරක් වේවා...! 2021 වසරේ ඔයාලා වගේ ආදරණීය අය හමුවීම ලොකු සතුටක්❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
ඔයාටත් එසේම වේ‍වා නංගි..! ඔයා මම ගැන එහෙම හිතන එකත් ලොකු සතුටක් නංගි..💫😇
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
සුබ නවවසරක් වෙවා ඔබට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා .!!😇🙏
@kanthidias1220
@kanthidias1220 2 жыл бұрын
Oya dum dana powder eke kohende gatte? Mata hari asai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Lankawen genna gaththe 💚🥰
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
පේන විදිහට නම් රසවත් recipe එකක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi..🙏💫
@gayanthidesilva3704
@gayanthidesilva3704 2 жыл бұрын
ඔයටත් සුබ අලුත් අවුරුද්ද ක් වේවා අක්කා, අනේ ඔයාගෙ ඔය මේසෙ තියලා තියන දේවල් මොනාද, ඔය පරිප්පු ඒවා තියල තියෙන්නෙ ඇයි අක්කා, අනේ මන් දන්නෙ නැහැ නෙ ඒවා ගැන, කියලා දෙන්න පුලුවන් ද ඒ දේවල් ගැනත්,,,, ගොඩාක් ස්තුතිය ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි ඔයාටත්..!!! ඒ පුංචි චාරිත්‍රයක් නංගි මම ගොඩාක් ආසාවෙන් කරන, එක එක්කෙනා විවිධ විදියට විවිධ මත දරමින් මේ‍ දේවල් කරනවා නමුත් මම මේ‍ දේවල් මේ‍ විදිහට කරන්නෙ, හාල්, ධාන්‍ය, තුනපහ, ලුනු, සීනි මේ‍ දේවල් ගිය අවුරුද්දෙ වගේම මේ‍ අවුරුද්දෙත් නොවඩුව ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක, ඒ හැම දේටම ගෞරව දැක්වීම මේ‍ අතරට මුදල් හා රන් ආභරණද ඇතුලත්. මම හරිම ආසාවෙන් මේ‍ දේ ලෑස්ති කරන්නෙ, ඒක අවුරුද්ද මුල හරිම පිරිපුන් හැඟිමක් ඇති කරනවා නංගි…. තව දේවල් ඇති ඒත් මම කරන්නෙ මේ‍ සිතිවිල්ලෙන්….😇💚💐
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 2 жыл бұрын
Harima watinawa dodoll eka ❤️wishes you a very happy new year 🤗🤗❤️❤️❤️😊😊😊🌹🌹🌹🌹🌹🌹Ara handi kawum ekath hada widiha kiyannako please 😊😊😊😊😊🎊🎊🎊🎊🎊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear..!! Aniwaryenma gennam. Bohoma sthuthi..💚💐🙏
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
සුබ නව වසරක් වේවා හා අක්කා ඇතුළු පවුලේ සැමට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි ඔයාටත්..😇😘💚
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 2 жыл бұрын
සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා….🌺🌺🌺🌺🌺💐💐💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🌷🥀🥀
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!💫🙏
@bencyindra3724
@bencyindra3724 2 жыл бұрын
සුබඅළුත්.අවුරැද්දක්චෙිවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa 🙏💫
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
🌹❣️ලබන්නා වූ {´´••2022••``} නව වසර ඔබටත් පවුලේ සැමටත් සාමය සෞභාග්‍යය සපිරි නිරෝගිමත් නව වසරක් වේවා..❤️ !!!🌹😘 thank you so much ❣️ rasawath kema recipe apita kiyala denawada.❤️.akkage siyaluma wada katayuthu sarthka wewa kiyala parathana karanawa..❣️adareii akkiyoo😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි ඔයාටත්..😇😘💚
@omansakitchen
@omansakitchen 2 жыл бұрын
සුභ නව වසරක් වෙිවා💐❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!💫🙏
@danushikapriyangani1532
@danushikapriyangani1532 2 жыл бұрын
Suba nawa vasarak wewa akke🎊🎉🎊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා නංගි..!!😇🙏
@malikakalinga8925
@malikakalinga8925 2 жыл бұрын
Excellent job really inspiring no words to say . I want to make theses. Thank you 🙏🏾
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear..🙏💫
@dinithidonsekara6363
@dinithidonsekara6363 2 жыл бұрын
Thank you sooooo much for sharing your receipe. I made this yesterday and turned up sooooo beautiful and yummy. Greetings from Melbourne 😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback dear, thank you so much 💚🥰
@clareattale9258
@clareattale9258 2 жыл бұрын
Happy New Year 🙂. Thank you for teaching us kalu dodol recipe.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear..!!🙏💫
@subashiherath6692
@subashiherath6692 2 жыл бұрын
Suba aluth awruddak wewa.lassanai video eka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath esema wewa dear..!!, Bohoma sthuthi😇🙏
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
සුබ නව වසර පවුලේ සැමට. 🇫🇮🎆🎆
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!🙏💚
@anushadayanifernando5440
@anushadayanifernando5440 2 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලු දෙනාටම .ඔයා නම් නියම කාන්තාවක් පිටරට ඉදගෙන ලංකාවේ විදියටම හදනවා කෑම .ඔයා හකුරු පැකට් ගත්තේ කොයි කඩෙන් ද ඉතාලියේ මට ටිකක් ඒක දාන්න පුළුවන් ද මම හකුරු ගාල ගන්නේ.ඔයාට ගොඩක් පින් මේවා පෙන්නුවාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
එසේම වේ‍වා..!! මම Ali supermarket ekin gaththe 🙏💫
@neetamohan3958
@neetamohan3958 2 жыл бұрын
Wish you a happy and peaceful New year May God bless you and your family 👪
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same..!!💫🙏 God bless you 💫🙏
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 2 жыл бұрын
Same to you and your family ! May God bless you !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much and God bless you too..!!🙏💫
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Samaya sathuta piri suba aluth auruddak wewa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa Oyatath..!!😇💚💐
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰
@sujithhasiagreesuranga8541
@sujithhasiagreesuranga8541 2 жыл бұрын
Oyatath oyage paule siyalumadenatath Jesuge Adaraya piri subama nava wasarak.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!💚🥰🙏🙏
@akithyadissanayake4504
@akithyadissanayake4504 2 жыл бұрын
සුබ නව වසරක් වේවා❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 2 жыл бұрын
වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් ඔයාගේ පවුලේ හැමෝටම❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!🙏🙏
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Auguri Buonanno. God Bless You & Your Family Always. Take Care.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
auguro lo stesso a te..!! God bless you 🙏💫
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Grazie per te.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
Helthy and wellthy new year!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear..!!💫🙏
@nado757
@nado757 2 жыл бұрын
Buonanno.. polkiri mona kadawalinda ganna puluwan?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
auguro lo stesso a te.!! Chinese, Bangladese puluwan 💐😇
@nado757
@nado757 2 жыл бұрын
Thank you 😍😍
@anusajeewani5612
@anusajeewani5612 2 жыл бұрын
පහන තියපු ට්‍රේ එක වටේ තියපු දේවල් මොනවාද ?පරිප්පු දෙහි ,සල්ලි වගේ දේවල් අදුනාගන්න පුලුවන් .කියන්න පුලුවන්ද ඒ මොනවාද තියෙන්නේ කියල
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hal, parippu, mungata, seeni , lunu, kaha, miris, thuna paha, salli saha dehi💚
@janakasampath3440
@janakasampath3440 2 жыл бұрын
Niyamai akke.❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@subgala5692
@subgala5692 2 жыл бұрын
Subama suba aluth awuruddak wewa!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa..!!🙏😇
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
Wow, Love you both your family, God bless you all.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much and God bless you too dear..!!💫🙏
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
අනේ අක්ක ඒ හැදි කැවුම් හදන හැටි කියල දෙන්නකො
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu nangi..💚💐
@NINI-uq1ug
@NINI-uq1ug 2 жыл бұрын
Akke vinadi 30ma digatama hadiganna onada?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mul tika aniwaryenma nangi, naththam thanin thana kati gahenawa, winadi 15 k 20 giyahama chuttak arala kalata kamak naha💚🥰
@saradasathya1258
@saradasathya1258 2 жыл бұрын
Happy New year akke oyatai mulu paulatai akke mama love cake eka haduwa oya hadapu wedehata ma niyameta awa dawas 4k wethara geyamai mara raha thank you apita hamadama hoda deyak kiyala denawata oyata nirogi suwaya dirgausha labenna ony🙏😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi ..!! Ane harima sathutui nangi, Bohoma sthuthi oyatath..💚💐
@liyaa644
@liyaa644 2 жыл бұрын
Kavum ricepy please sis I wish you happy new year for you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma gennam dear, thank you 💚🥰
@anomasandamali4807
@anomasandamali4807 2 жыл бұрын
Oyalatath yesu pihitai dear😍😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai..!!💫😇
@udarilakmini4176
@udarilakmini4176 2 жыл бұрын
අක්කා ඇතුළු පවුලේ සැමට සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏 💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi..!!💚🥰
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Happy new year god bless in your family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wish you the same dear, God bless you 💫💚
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤
Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
30:38
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 20 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Semolina toffee very easy within 15 minutes/ celebration new year 2021/ no 20#
12:38
Mommy with niki-Chainy Fernando
Рет қаралды 73 М.
කළු දොදොල්|දොදොල් |Dodol |Kalu Dodol
8:02
Vanamali chandrasekara
Рет қаралды 18 М.