දානිගල | Danigala Alien Mountain | Somadvea රාජ් සෝමදේව | Neth Unlimited History Sri Lanka 161 - 01

  Рет қаралды 44,481

NU1's VLOG

NU1's VLOG

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 264
@piumalsandaruwan30
@piumalsandaruwan30 Жыл бұрын
දවසක රාජ් සෝමදේවයන් පුරාවෘතයක් වෙනව ! ♥️🙏
@yohandenipitiya4770
@yohandenipitiya4770 Жыл бұрын
Ekenma.
@ruchiraprasanga1114
@ruchiraprasanga1114 Жыл бұрын
මම ඉතිහාසය ගුරුවරයෙක්. ඔබ තුමා සහ අපේ නුවන් මහත්මයා නිසා විෂය නිර්දේශයට එහා ගිය ගොඩක් කරුණු දරුවන්ට උගන්වනවා.
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
රාජ් සෝමදේව මහාචාර්ය තුමා හට දීර්ඝායු පතන අතර නුවන් මහතා ඇතුළු සියලු දෙනාහටම ස්තුතියි .
@studioart1arjunanushanthap898
@studioart1arjunanushanthap898 Жыл бұрын
මං ආසම වාග් විලාසය අපේ මහාචාර්්‍ය තුමාගේ ..... හරිම ප්‍රතාපවත් නිවැරදි අහං ඉන්න ආස බස හැසිරවීමක් , රටේ පිනටද කොහෙද / එතුමා කියන වචන පොඩි දරැවෙක්ට පවා පැහැදිලයි / තේරැමයි, සමහර වචන අපිත් ඉගනගන්නව, දීර්ඝායුවේවා ඔබතුමාට.... රටට පිනට ඉපදුන මැණිකක් ,
@chamilamax
@chamilamax Жыл бұрын
අට පාස් මීහරක් දියවන්නාවේ සැප විඳිද්දී, රටේ මිනිස්සු වෙනුවෙන් දහඩිය වගුරන මහාචාර්ය තුමා ඇතුළු ඒ කන්ඩායමට බොහොම පින් ! ❤❤
@sagarapediyage1133
@sagarapediyage1133 Жыл бұрын
Saththakinma aththa..sirge dadiya dapu shirt eka dakinakota aththamai mulu agama wewlala giya
@swarnadissanayake5140
@swarnadissanayake5140 Жыл бұрын
ඔයාගෙ wyree භාෂා wa මේ වගේ වැදගත් වැඩ සටහනක් අනුමත කරන්නේ නැහැ!
@sagarapediyage1133
@sagarapediyage1133 Жыл бұрын
@@swarnadissanayake5140 Ane H,*** buddy
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
රටේ වැරදි කරන්නේ පර්ලිමෙන්තුවේ එවුන්ට වඩා උගත්බුද්ධිමත් කියන පල්හොරැ ?මොකද මේවගේ එව ගැන කලින්ම දැන ගන්නේ මේවගැන හොයන අය .එවා කාටත් හොරා හාරන්නෙත් එයාලම තමයි ?රටක හදන්න පාසැල් නොගියත් පරස්නයක් නැ? අනික පර්ලිමෙන්තුවේ මේතාක් කාලයක් බහුතර පිරිස උගත්බුද්ධිමත් කියන නිතිඤයෝ නේද? ඉතිහාසයේ ඉදල රට පාවලා දිල තියෙන්නේ උගතුන් කියන අයම නේද රටවල් පාවාදෙන්නේත් එ අයමයි
@anuill156
@anuill156 Жыл бұрын
ඔබතුමාට වගේම නුවන් ට ජාතියේ ප්‍රණාමය මේ වටිනා ස්ථානය ලෝකෙට ඉදිරිපත් කලාට... ඒ වගේම ඔබලාට කලින් මේ ස්ථානය ට ගිය සොබාදහමට ආදරේ කරන තරුණ පිරිසටත් බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට ..
@chinthakaidunil829
@chinthakaidunil829 Жыл бұрын
මෙම ස්තානයට නුදුරින් ඔබතුමා කීව වගේ අකුනු සන්නායකක් තියෙනව..පාරට පේනව හරිම ලස්සන තැනක්..
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
අනේ ප්ලීස් ,, මහාචාර්ය තුමා ඔය වගේ තැන් වලට අරගෙන යද්දී ඔයිට වඩා එයාගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න , එතුමා ජාතික වස්තුවක් ,,
@user-uf1cz7kw8i
@user-uf1cz7kw8i Жыл бұрын
ලංකාවේ පුරාවිද්‍යා විෂය පාසල් subject එක කරන්න පුළුවන් නම් ඉතා වටිනවා පුරාවිද්‍යාව කියලා ගැන ඉතාම වටිනා විෂයක් ලංකාවේ පිරිවෙන් හා පාසල් වලට පුරාවිද්‍යා විෂය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විෂයක් සඳහා අධ්‍යනයට තිබුනොත් මෙම විෂය ආරක්ෂා කර ගැනීමට හැකිවේ මාගේ අදහසයි😇😇😇😇😇👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓🖕
@anuill156
@anuill156 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@vipulakularathne3664
@vipulakularathne3664 Жыл бұрын
බැර ඔයාලගේ ගෙදර එක්කන් යන්න.
@shamilakalanka392
@shamilakalanka392 11 ай бұрын
@@user-uf1cz7kw8i ❤Grate
@kudagamgeadushanlakshithak751
@kudagamgeadushanlakshithak751 Жыл бұрын
රාවණා ගැන ඔබතුමා දරන අවංක මතය රටට ඉදිරිපත් කරන්නට
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
උතුරේ තියන අපේ බවුද්ද සිද්දස්තාන රැකල දෙන්න ...මහාචාර්ය තුමා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.n6067
@k.n6067 Жыл бұрын
රැක ගන්න කොන්ද කෙලින් තියන් වැඩ කරන්න බැරි නිසයි වත්මන් පුරා විද්‍යා කොමසාරිස් ඉල්ලා අස් උනේ .. අපේ නටඹුන් උනු ඉතිහාසයෙ නටඹුන් විතරයි අද තියෙන්නෙ .. නටඹුන් වලත් නටඹුන් විතරයි .
@enjoylife1401
@enjoylife1401 Жыл бұрын
Uthure thina ewa katha kroth megollonge serama boru ahuwenawa😂
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
❤️
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
රාජ් සෝමදේව සර් අපේ රටට මහා සම්පතක්.
@musichub2909
@musichub2909 Жыл бұрын
@Dinesh A Pathum එක් උත්සහයක් සාර්ථකයි. unlimitedhistory thank you
@gamunuchinthana9542
@gamunuchinthana9542 Жыл бұрын
❤❤❤ ලොකු වැඩක් හැමෝටම ස්තූති ෆ්‍රෙලා සුදත් ලොකු සහයක් දුන්නා
@sunchare
@sunchare Жыл бұрын
ගැමුණු ඔයා ලොකු ශක්තියක් අපිට
@gamunuchinthana9542
@gamunuchinthana9542 Жыл бұрын
❤ ගොඩක් ස්තූති ඔබේ වචන මට ශක්තියක්
@jana4150
@jana4150 Жыл бұрын
හොඳම වැඩසටහනක් ....ස්තුතියි 👍..........
@speedbirdssl654
@speedbirdssl654 Жыл бұрын
ඉතාමත් ස්තුතියි මහාචාර්‍ය සෝමදේවයන්ට මෙන්ම ජූඩ් ලියනගේටත්. මෙම ස්ථානයට 2021 වසරේ අති දුෂ්කර වනගත මාර්ගයක් ඔස්සේ මෙම දානිගල කන්ද තරණය කලා. ඉතාමත් දර්ශනීය කන්දක්. නිදන් හොරුන් විනාශ කල තැන් දකින්න ලැබුනා. කන්ද මුදුනේ දාගැබක නටඹුන් තිබුනා
@indranialwis2124
@indranialwis2124 10 ай бұрын
Professor sir ge bhasha wilasaya harima sithgannasuluyi Prasasthayi.. Harima hikmunu bhasa bawithayak ethuma ta thiyenne. Theruwan saranayi deergayu wewa oba thumata saha Mr Nuwan ta.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
It's a great service. Thanks for the hard work! It's an extremely difficult job risking your own lives.
@sunchare
@sunchare Жыл бұрын
It really is!
@Suneth.malinga1
@Suneth.malinga1 2 ай бұрын
❤❤❤ oka sithiyamak sanketha nemei
@pushpasepalirodrigo5178
@pushpasepalirodrigo5178 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුති .වටිනා වැඩක්.
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
මටත් මෙතුම එක්ක ඉතිහාසය හොයන් යන්නත් ආස හිතෙනවා❤❤❤❤. ඉස්සර මට පෙන්නන්නම බැරි විශය ඉතිහාසය , ඒත් පස්සෙ ඒක ටික ටික වෙනස් උනා මොකද ලංකාවෙ තාක්ෂණය අනිත් රට වලට වඩා සුපිරියක් කියල කියන කතා ඇහිල තියෙනවා . එතකොට හිතුන ඒක ගැන හොයන්න ❤❤❤❤ ඇත්තටම බාවනාවෙන් බැරිද ඉතිහාසය ගැබුරටම හොයන්න. මන් එහෙම කිවුවෙ අතීතයෙ බාවනා බලය ( විශ්ව ශක්තිය ) කියල එකෙන් වැඩ ගත්ත කියල කියනවනෙ රාවනා රජතුමා එහෙම .ඒකයි මන් ඇහුවෙ බාවනා කරපු කට්ටිය සමහර විට අපිට වඩා දෙයක් දන්නව වෙන්න බැරිද 🙁👀
@Raji8888SL
@Raji8888SL Жыл бұрын
Thank you so much 💓 was waiting for this ! 👌👍💪🇱🇰❣️🙏
@sunchare
@sunchare Жыл бұрын
You're welcome 😊
@krishansirimanna
@krishansirimanna Жыл бұрын
Great effort!. Awaiting eagerly to find the conclusions of the research. Highly appreciate everyone who participated in this research adventure for your contributions to the future of archeology and history of the motherland.
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
මං අහපු ප්‍රශ්නයකට උත්තරය ඉක්මනට ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුති...
@mahakali2801
@mahakali2801 Ай бұрын
ගෝත්‍රික මතවාදයෙන් ඔබ්බට අදහසක් එන්නෙම නෑනේ ඔබතුමාට
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
සර්ටත් නුවන් අය්ය ඔබ ඇතුළු මේ පිරිස කරන මෙහෙය අගයනව.ගොඩක් අපහසුවෙන් මේ කරන සටහන කොපි කිරීම අපේ රටේ නව මුහුනුවරක ඉතිහාසයකට දොරටුවක්ද විය හැකි.අපේ රටට නව ආලෝකයක් ලැබෙන හැරවුම් ලක්ෂයක් වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
@maheshranga8179
@maheshranga8179 Жыл бұрын
හැමෝටම තෙරූවණ් සරණයි
@UpulNuwan-yf6rv
@UpulNuwan-yf6rv Жыл бұрын
හිස නමා ආචාර කරම්‍ මහාචාර්ය තුමනි ඔබට❤❤❤
@sandumianjana2501
@sandumianjana2501 Жыл бұрын
GOOD WORK ❤🧡💛💚💙💜🙏🙏🙏🙏🙏🙏
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Жыл бұрын
Rai Somadewa sir ❤️💝 Thank you somuch. You are great ❤️
@sunchare
@sunchare Жыл бұрын
Thank you too
@SulochanaLakmini-ws6ot
@SulochanaLakmini-ws6ot Жыл бұрын
බොහොම පිං සර්❤💚🙏
@gemunui2653
@gemunui2653 Жыл бұрын
හොද වැඩක් ස්තුතියි ❤
@ving1389
@ving1389 Жыл бұрын
Awesome video! Thank you so much for exploring and sharing your experience and discoveries. Please do a follow up when you learn more.
@sunchare
@sunchare Жыл бұрын
Will do!
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
රටක ඉතිහාසයවත් රටේ දියනුවවත් නොසිතන යන යන තැන නිදන් හාරම්න් රටට වින කරන පාලකයෝ ඉන්න රටක ඕවා රකිවි ද? වෙන රටක නම් මොනතරම් හොදින් මේ දේ ආරක්ෂා කරයිද? දුකයි .
@gehan69
@gehan69 Жыл бұрын
Excited to be part of this journey with your team, more power to you all!
@sunchare
@sunchare Жыл бұрын
Welcome aboard!
@ranjithsilva878
@ranjithsilva878 Жыл бұрын
Great work well done Proff!!!
@sunchare
@sunchare Жыл бұрын
Many thanks!
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
ඔබතුමන්ලාට බොහොම ස්තූතියි මේ කර්තව්‍යයන්ට....
@locallife757
@locallife757 Жыл бұрын
බොහොම ස්තූතියි... ❤️🙏
@sachinimadushika1771
@sachinimadushika1771 Жыл бұрын
තෙරුවන් සරණයි පුලුවන්නම් රන්මසු උයනෙ තාරකා දොරටුව ගැන සදහන් කරන්නකො
@tharangadeshapriya
@tharangadeshapriya Жыл бұрын
Superb 👏👏👏
@sunchare
@sunchare Жыл бұрын
Thank you! Cheers!
@Nuwee19
@Nuwee19 Жыл бұрын
Ape rate hari ithihasaya denanaganna labima ahanna labima mahagu sathutak oba thumanta niduk nirogi dirgayu wewa. 😊
@k.n6067
@k.n6067 Жыл бұрын
අද පිටපත් කර ගන්නෙ මොන තරම් අසීරුවකින්ද .. එදා අපේ මුතුන් මිත්තන් මේවා සටහන් කලේ කොපමන වෙහෙසකින්ද කියල හිතා ගන්න පුලුවන් ...ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් එකම දේ අද අපිට වඩා ඔවුන් දියුනුයි දක්ශයි සහ බුද්ධියෙන් ඉහලයි කියලා .. සර් ඔබටත් නුවන් ඇතුලු කන්ඩායමටත් ..මේ ඉස්තානයට මීට පෙර පැමිණ ලෝකෙට පෙන්වූ විද්වතුන්ට සහ යූ ටියුබ් තරුන පිරිසට අපේ ගව්‍රරවය පුද කරමු . මේ පිටපතේ සත්‍ය දකින තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි .
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඒ උනාට පුරාවිද්‍යාව උගේ අතයට තියන් ඉන්න ඔය නාකි මහා චාරියා ඒ තරුණ අයට කැපිල්ල දාන එකනේ කරන්නේ. ඒ අය හිටියේ නැත්තං ඔය තැන ගැන කවදාවත්ම එලි වෙන එකක් නෑ. හැබැයි ඉන්දික තොටවත්තත් 2014/15 කාලෙත් ඔය තැන ගැන දැනන් හිටියා. බලන් යනකොට අපේ රටේ මහා චාරියලා ඊර්ෂ්‍යාව පිටාර ගලන පොතේ විතරක්ම මහා චාරියලා. නොදකින්.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
@@sahasdulmina4783 ඉන්දික තොටවත්ත අරන් රෝල් කරල කොහෙ හරි ගහගන්න
@randimapinnaduwa7774
@randimapinnaduwa7774 Жыл бұрын
💙 අනර්ඝයි..
@indi6245
@indi6245 10 ай бұрын
මොකක් හරි ක්‍රමයකට, ඒ කවුරුහරි විනාශකරපු තැනට නැවත පස් දැමීමක් කරගත හැකි නම් (helicopter එකකින් වගේ) ඔය කාර්‍යය ඉතා සාර්ථකව පහසුවෙන් කරගත හැකි වේවි කියල හිතනව.... ජය !!!
@k.pmusic1350
@k.pmusic1350 Жыл бұрын
Thank you very much sir
@sunchare
@sunchare Жыл бұрын
Most welcome
@CBEye
@CBEye Жыл бұрын
පර්යේෂණ සාර්ථක වේවා!
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
විග්‍නේශ්‍වරන්‍ කියලා සුපිරි ඉතිහාසඥයෙක්‍ ඉන්‍නවා අහලා බලමු
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 Жыл бұрын
u baffalo
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
කව්‍ද ?
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
🤣
@medilgamage438
@medilgamage438 Жыл бұрын
දැන් අලුත් පුරා විද්‍යා ඔස්තාර් කෙනෙක් අපිට ලැබිල ඉන්නවා කියල දැන ගන්න ලැබුනා. ඉස්සරහට ඕව කරන්න කලින් එතුමන් ගෙන් අවසර ගන්න වෙයි කියල මට නිකමට හිතෙනවා
@Nipzverbatim
@Nipzverbatim Жыл бұрын
නුවන් අයියා, රාජ් සර් ඔයාල එක්ක වැඩ කරන්න හරිම ආසයි😢, සමීර අයියා අනූ අක්කත් ආදරෙන් මතක් කරනව. නුදුරේදීම නැවත හමුවෙමු.
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
අද වැඩ සටහන අති විශිෂ්ටයි. ජයවේවා.
@damayanthirajapaksha3945
@damayanthirajapaksha3945 Жыл бұрын
විශිෂ්ටයි අපේ සර්...🙏
@Sheran...
@Sheran... Жыл бұрын
Many thanks to Professor Raj Somadeva and others for presenting such a program.❤❤
@madurabaratha7183
@madurabaratha7183 Жыл бұрын
නුවන් මහත්මයා මට මීට කලින් මේ ගල් ගේ ඇති සංකේත පිලිබඳ මීට දැනගන්න ලැබුණා. මට ඒ මොහොතේ මතක් උනේම Un limited history. "දිනේෂ් ඒ පැතුම්" විනෝදයට කඳු නගින කණ්ඩායම කරපු සංචාරයක් මගින් දකින්න ලැබුණේ. ඔවුන් බොහෝම ගුණගරුක සොබා දහමට පෙම් බඳින්නන් පිරිසක්. ඔබ සැමට ස්තුති කරන්න ඕන මේ කරන මෙහෙයට.
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 Жыл бұрын
Thanks
@sunchare
@sunchare Жыл бұрын
Welcome
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මේ ගමේ තරුන පරපුරට මෙම ස්තානය රැක ගැනීමට පිලිවන. ගමේ ග්‍රාමනිලදාරි හෝ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිටිනා සංස්කෘතික නිලදාරි දැනුව්ස්ත් කිටීම වටිනවා.
@heratht3098
@heratht3098 Жыл бұрын
මෙම ස්ථානය ගවේශනය සඳහා ඉන්දියානු පර්යේශන කණ්ඩායමක් මේ වසරේ අගෝස්තු මස පැමිණීමට සූදානම් බව තිලක් කන්දේගම මහතා කලකට පෙර ප්රකාශ කලා.
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 Жыл бұрын
❤ miss you all ❤️
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 Жыл бұрын
Going by the comments it shows how emotional people can get. These are the people who got SL at heart. There are many more. Thank zyou Prof & team for creating such awareness into our History. U hv give n the people a new sense of belonging.
@hewagehewage4027
@hewagehewage4027 Жыл бұрын
අපේ ගම දොරවක..ඇතුබැදී ලෙන..
@asirisenevirathna926
@asirisenevirathna926 Жыл бұрын
if these are prehistoric stone carvings, this circular path could also be related to "yaatu-karma" of prehistoric people, like Atacama desert figurines....
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 6 ай бұрын
❤️❤️
@nishaherath5590
@nishaherath5590 Жыл бұрын
👍
@udayavithana1805
@udayavithana1805 Жыл бұрын
👍👍👍
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@nimalr5111
@nimalr5111 Жыл бұрын
All Sri Lankans are in debt to both of you for the great service. Those minsters in charge of archaeology and their henchman are in cool rooms in Colombo when you are taking so much trouble.
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@sankajc9482
@sankajc9482 Жыл бұрын
DINESH A PATHUM Vlog relieved that
@haresheranga
@haresheranga Жыл бұрын
මාර චාරිකාවක්. මේ තැන ගැන මැප් එකේ තියෙන්නෙත් ඒලියන් රොක් කියලා...
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අපේ රාවණා හෙළ යක්ක පුත්තු පිස්සෝ තමයි මේ තරම් වැදගත් පෞරාණික ස්ථාන ගැන බහු බූත බොරු මත පතුරවන්නේ😖
@KCK4536
@KCK4536 3 ай бұрын
පිටපත් කල සංකේත පිළිබඳ විස්තර ඇතුළත් වීඩියෝවක් කරාද ඒ කිවෙනි (Episode ) එකද ?
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 Жыл бұрын
👍👍👍👍
@kudagamgeadushanlakshithak751
@kudagamgeadushanlakshithak751 Жыл бұрын
ගරු රාජ් සෝමදේව සර් සර් පුලුවන්නං පුළුවන්නං මේ ශ්‍රී ලංකාවේ ඇත්ත ඉතිහාසය ජනතාවට කියලා දෙන්න
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
අද පුරාවිද්‍යා අධ්‍යක්ෂක මනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා. ඒ අට වන ලද යුදෙව් සම්භවයක් "ඇති ජනාධිපතිතුමාගේ බලපෑම් මත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවංක නිලධාරීන්ට සිදුවන අසාධාරණයයි මේ . ඔබතුමාටත් මේ වගේ ම බලපෑම් සිදු වූ බව අපි දන්නවා. ලංකාවේ ඇත්ත ඉතිහාසය නිසි පරිදි එළි වීමට එරෙහිව බොහෝ දෙස් විදෙස් බලවේග ක්‍රියා කරන බව පෙනී යනවා. නමුත් සත්‍ය සැමදා වසන් කළ නොහැකිය. ඔබතුමාගේ මෙම වැඩසටහන් මාලාව පුරාම භාෂා භාවිතය පිළිබඳව මෙය හොඳින් පසක් කර දෙනවා🙏 ස්තූතියි
@k.n6067
@k.n6067 Жыл бұрын
පුරා විද්‍යා ආයතනයට හරියන්නෙ දේශය පාලූ කරන්නන්ට අව්ශ්‍ය ලෙස හැරෙන හැරෙන පැත්තට තොප්පිය හරි කියන අයයි . හරියට හිටපු අය වගේ . බුවනෙක බා රාජ මන්ඩපයටත් වරින් වර වෙනස් ප්‍රකාශනෙ ආවේ .
@swarnadissanayake5140
@swarnadissanayake5140 Жыл бұрын
නිකන් චෝදනා නොකර අය aස් වුණේ කියලා හොයලා බලන්න නිකම් ජාති ආගම් භේදයකින් තොරව!අපිට තේරෙන widiyata raj සෝමදේව මහතා ඔබලා වගේ patu අදහස් තිබෙන කෙනෙක් නොවෙයි!
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
@@swarnadissanayake5140 මම රනිල්ට බැන්නේ. ඇයි කේන්ති 😂
@swarnadissanayake5140
@swarnadissanayake5140 Жыл бұрын
කරුණා කර නිකම් ඉන්න බැරි නම් නිදන් හොරු ටික අල්ලා දෙන්න!නිකන් වල් පල් ලියන්නේ නැතිව!
@swarnadissanayake5140
@swarnadissanayake5140 Жыл бұрын
​@@savinduvidanage8001රනිල් යුදෙව් වෙක් නොවෙයි!හැබැයි මතක තියාගන්න අපි හැමෝම සුපිරි සුදු සිංහල ලේ පමනක් තිබෙන අය නොවෙයි!raj සෝමදේව මැති තුමා ඔබ වගේ ජාතියක් අල්ලාගෙන කතා කරන්නේකරන්නේ නැහැ!මේ වැදගත් වැඩ සටහන මඩ කරන්න එපා!කරුණාකර ඉතිහාසය හදා ranna!ඔයාගෙ දේශපාලනය එළියේ කරගන්න!
@chammipradeep2331
@chammipradeep2331 Жыл бұрын
අතිවිශිෂ්ටයි
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
පොල් අතු පැලේ සිදුරු තුලින් එන ඉර හඳ එලියට, ඒ ලස්සන දර්ශනයට කියන්න නමක් නැතිව හිටියේ. ඒත් ඒ ලස්සන දසුනට "සකද මල" කියන එකනම් ටිකක් ගොරහැඩියි වගේ කියල මට හිතෙනව.
@HelloMobile-em3vv
@HelloMobile-em3vv Жыл бұрын
PEBueratawe.Teyanawe.seluemenie.Sayae.Aekate.Gawesaeyenae.karanne...
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️🙏👍
@dilrukshiperera1787
@dilrukshiperera1787 Жыл бұрын
🙏❤️
@historybuddhismdhammasiddh4419
@historybuddhismdhammasiddh4419 Жыл бұрын
අනේ අපේ රාජ් sir පරෙස්සමෙන් අරන් එන්න.
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 Жыл бұрын
Somadeva mahcharya thumani danigala kannd sigiriyawage nirmanaya karann obathuma rajayen e sadah ussahkaranna ovathumata vithari e ya kala hakke obathuma sah siyalu gawashakayanna sakthiya labewa kiya ma prthana karanawa ❤❤❤❤
@apsarasadamali7599
@apsarasadamali7599 Жыл бұрын
👍👍👍❤❤❤
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Sir ranil kiyana katha aththada me purana pasal wala otharam akkara ganan mokatadalu maha wiharetawath thibbe nalu ewagema kurundi kiyanne demala baudda pansalaklu mekata wadasatahanak karanna rate nayakaya purawidiya dewal ganan ganneth na mewa attakda mekata wada satahanak karanna nayokayo danuwath karanna sir
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 3 ай бұрын
Ithin oba thumala mewa raksanaya karala thiyanna wuthasaha ganna methu thumani ko adth oya gena warthawak wenawada
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 Жыл бұрын
There is no any wrong or right ideas, all ideas based on their knowlage system.
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
මචං , නුවන්, මම ඔයාගෙ පහුගිය වැඩසටහන ට දාපු කමෙන්ට්ස් වලට උත්තර දෙන්න ට්‍රයි එකක් දෙන්න ප්ලීස්
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾💐
@gihanisuru8100
@gihanisuru8100 Жыл бұрын
Sir hada thiyena davsata rayak gathakarala balanna
@chandanaattanayaka1464
@chandanaattanayaka1464 3 ай бұрын
Ehema dawas 3/4k hitiyanam sir ta wetahei. Mamath poya dawasaka aruma puduma deyak dekka oya kanden
@vikumdharshaka3515
@vikumdharshaka3515 Жыл бұрын
This is great. but you don't have the right to say that Danigala is popular after this exploration.we know it as Danigala since many years. thank you
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ඒ අත්බූත කථාවල් වලට තිබ්බ ප්‍රසිද්ධ වීමට වඩා එහා ගිය එකක් මෙතුමා කියන්නේ. ලොවට වැඩක් තියෙන විද්‍යාත්මක කථාවක් මෙතුමා කියන්නේ
@kulanvithanage8463
@kulanvithanage8463 Жыл бұрын
🙏♥️🇱🇰
@helawansayachannel
@helawansayachannel Жыл бұрын
අපරාදේ තව ටිකක් පරක්කු වෙලා ඇවිත් තමයි ගවේෂණය කරන්න තිබ්බේ.මීට අවුරුදු 18 ක ට පෙර ඔය කන්ද මුදුනේ තියන තිරිවානා වැටිය වෘත්තාකාරව හරි ලස්සනට නිර්මාණය කරලා තිබුණා.කන්දේගම පන්සල ඉදිරිපිට සිට කන්ද දෙස බලාගෙන හිට ගත්තොත් කන්දේ දකුණු පස කෙළවර තියෙනවා තවත් සුවිශේෂී ගුහාවක් ඒකට ගම්මු කියන්නේ චිත්‍ර ගුහාව කියලා.ඒවත් මැකිලා යන්න ඉස්සෙල්ලා ගවේෂණය කරලා සංරක්ෂණය කරන්න.ඊට අමතරව කටාරම් කොටපු ගල් ගුහා හැට දෙකක් ඔය දානිගල, කන්දේගම ,දංගල ආශ්‍රිතව තියනවා.😮
@danushkadasanayaka8782
@danushkadasanayaka8782 11 ай бұрын
Unlimited history program eke email address ekkak denaganne kohomada?plz help
@Gayan_S339
@Gayan_S339 11 ай бұрын
Discriprion eke yata thiye
@isuruwickramasinghe8768
@isuruwickramasinghe8768 Жыл бұрын
අයියේ මෙතන බලන්න එන්න පුලුවන් ද?
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shameeramahawattage7150
@shameeramahawattage7150 10 ай бұрын
නිදන් කියලා දෙයක් නෑ කියලා සර් කලින් කිව්වා. ඇත්තටම අපේ මිනිස්සු ඉන්නේ මිත්යාවල
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤💛
@GreentelMobile-fi6yn
@GreentelMobile-fi6yn Жыл бұрын
👍👍🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@prashandammika12
@prashandammika12 3 күн бұрын
මෙතනින් පසු ඔබ තුමන්ලා මේ සන්කේත වලින් ගත් විස්තර කෝ ??????
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Api hemadamath nidan horu vinasa kara kiya kiya bennata. Mewata adala aithi rajaya sewakayo mewa hoyagena සංරක්ෂණය karanam horunta kalin me vinsaya wenne ne neda. Horuth kadala සංචාරකයන් das ganakuth awama thama ape sirla hari පර්යේෂණ walata enne. Meka sri gewath nuwan aiyagewath wereddaknewe. Eyal mehema hari awa. Ape rate awulak.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 42 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
දානිගල කන්ද තරණය |  Travel With Chatura
23:19
Travel With Chatura
Рет қаралды 134 М.
Neth Fm  Unlimited History  160
1:19:42
Neth FM
Рет қаралды 8 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27