THE BIG BOSS වැඩසටහනේදී ඉෂාක් බෙග් හැඬූ කඳුළින් කී කතාව

  Рет қаралды 317,565

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

3 жыл бұрын

.
.
.
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 1 000
@firewardenlankafireprevent8588
@firewardenlankafireprevent8588 3 жыл бұрын
බුදුන් දුටු ඉස්ලාමි බැතිමතා
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
නියම අර්ථ දැක්වීම
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Ай бұрын
අනේ ඔව්
@user-cm6fo1wy6v
@user-cm6fo1wy6v 3 жыл бұрын
මෙන්න සමගියෙන් සාදාරනනයෙන් ජිවත්වෙන නියම මුස්ලිමි මනුෂ්‍ය යෙක්
@adithyasadaruwan4819
@adithyasadaruwan4819 3 жыл бұрын
Samajaya,udu yatikuru kara wedagath kathawak hadawathinma adarey
@fighter8798
@fighter8798 27 күн бұрын
Mona wage gonekda tho
@user-hc6tv1jo5l
@user-hc6tv1jo5l Жыл бұрын
වෙසක් පොසොන් කොච්චර බෞද්ධ අය ගීත ගායනා කලත් අපට මුලින්ම ඇහෙන්නේ බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි 🙏🙏🙏
@thisanka7091
@thisanka7091 10 ай бұрын
මුස්ලිම් අය මාර හොද ගති ගුණ තියෙන මිනිස්සු... ❤ ආදරෙයි ඒ හැමෝටමත්❤ බෙග් පවුලේ හැමෝටමත්❤❤❤❤❤❤
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
අපි ආදරෙයි බෙග් මාස්ටර් ඇතුලු පවුලෙ හැමෝටම...හැමදාමත්..ශ්‍රී ලාංකීය සැබෑ මුස්ලිම් අභිමානය..
@ranjithupali1998
@ranjithupali1998 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ,හැමදාම ගොඩක් ආදරෙයි
@geethamala7835
@geethamala7835 3 жыл бұрын
Hadamath ආදරෙයි mohedin. Beg fsmily akata.......ape agam භේදයකින් තොරව ethama ආසාවෙන් අදටත් ඔබලාගේ sendu අහනවා adaree hadawathenma හැමදාමත්
@chithrakummari6460
@chithrakummari6460 3 жыл бұрын
Oba adaraneya puthak
@malawarasenaka3894
@malawarasenaka3894 3 жыл бұрын
සිංහල බෞද්ධයන්ගෙ,සදා නොමියෙන ගායකයා.
@ranjithranaweera2854
@ranjithranaweera2854 3 жыл бұрын
අදත් සෑම බොදු උත්සවයක පලමු ගිතය ඔබගේ පියාගෙයි. අපේ හදේ නැගෙන ඒ බුදු මහිමය ඒ ඔබගේ පියා වෙනුවෙන පිං ලැබේවා ...ඔබලාත් ඒ පිනෙන්. ජයම ජයම ලැබෙිවා.
@hilmynizar
@hilmynizar 3 жыл бұрын
අපිටත් ඇන්ඩෙනවා මේවා බලද්දී. "අන්තිම සිංහලයෙක් ඉන්නකල් ඔයගොල්ලෝ බඩගින්නේ ඉන්නේ නෑ" සත්‍ය කථාවක්. හරි සාදාරන පවුලක්. මොහිදීන් බෙග් ඉන්දියාවෙන් ආවා වුනත් ඔහු සැබෑ සින්හලයෙක්.
@ayeshabellanage6336
@ayeshabellanage6336 28 күн бұрын
All the 'Beg families" are protecting, defending by the gratitude Buddhists. Never forget them.
@sepalidayawansha1962
@sepalidayawansha1962 3 жыл бұрын
මොහිදීන් බේග් නාමයටත් අපි ආදරේයි ❤️❤️ හැමදාමත්
@ajanthamalani6111
@ajanthamalani6111 3 жыл бұрын
බෞද්ධ අපේ ආශිර්වාදය ඔබතුමාට තියෙනවා .ඔබතුමාට ජයෙන් ජය 🙏🙏
@anoma7450
@anoma7450 3 жыл бұрын
අනිවාරයෙන්
@nilakshacooray4715
@nilakshacooray4715 3 жыл бұрын
බෙග් මාස්ටර් නොමියෙන මිනිසා 💙🙏 ඒ වගේම මෙතුමත් නිහතමානී මනුසයෙක්. දීර්ඝායුෂ බොහෝ වේවා ඔබතුමාට 💜️🙏
@madusankasilva9115
@madusankasilva9115 3 жыл бұрын
නිහතමානී මිනිසෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@malikadewathi3584
@malikadewathi3584 3 жыл бұрын
ෙබග් මාස්ටර් හදවත්වල සදකල් පවතිනවා .ඉසාක් කියන ෙද්වල් අහන්න අමාරැයි අපිටත් අැෙඩනවා..දිර්ගායුස ලැෙබිවා .
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
අඩන්න එපා
@sadunikwt7504
@sadunikwt7504 2 жыл бұрын
Bs 🥰 🥰 🥰 🥰
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
මෙන්න නියම මුස්ලිමි හඩ අපි බලාපොරොත්තු වෙන්නෙ මෙි වගේ සංවෙිදි මිනිස්සු සිංහල මිනිස්සුත් ඒ වගේ බෙග් මාස්ටර් ලාංකික හැමෝම ඔබ පව්ලට ආදරෙයි
@hf5828
@hf5828 3 жыл бұрын
හදචතින් ගරැකලයතු උතුම් මුස්ලිම් මිනිසුන්තමයි අනිත් මුස්ලිමුන්ටත් ආදර්ශමත් ජීචිත දීර්ගආෂ ලැබෙන්න ඉෂාන් මහතමයාට
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 Ай бұрын
අනේ මටත් ඇඩෙනවා. බෙග් මහතාගේ හඩ තරම් බුදු ගුණ ගායනා කරන්න ගැලපෙන හඩ ක්‌ තවම බිහි වෙලා නෑ. ආඩම්බරයි තවමත් බෙග් මහතා ගේ හඩ. අපේ ආගමේ හැටියට එතුමාට නිවන් සුව ලැබේවා. ඔබ සැමදාම අමරණිය යි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මට අද වගේ මතකයි බෙග් මාස්ටර් මැරුන කියල ආරංචි උන දවසෙ මගේ අම්ම හොඳටම අඬපු හැටි. අපිටත් එදා දවස මල ගෙයක් වගේ දැනුනෙ
@ajanthamalani6111
@ajanthamalani6111 3 жыл бұрын
😭😭😭😭🙏❤️❤️❤️❤️🙏🙏ජීවතුන් අතර නැති වුණත් .මොහිදීන් බෙග් මාස්ටර් .ආදරය සදාකල් පවතිනවා🙏🙏🙏
@shsiriyalatha955
@shsiriyalatha955 Жыл бұрын
Kolanba.gunasinghapura.hotel.akaka.thibuna.magul.gedarakadimama.beg.mastarsamaga.photosgaththa
@punchirathnayake8993
@punchirathnayake8993 3 жыл бұрын
සාමිප්‍රදායික ස්රිලාංකික මුස්ලිමි ජාතික පවුල අපි අාදරය කරන පවුලක්.සදාජය අල්ලාදෙවියන් පිහිටයි.
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
කිසිදා නොමියෙන බෙග් මාස්ටර්❤️
@somawathae9042
@somawathae9042 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි
@karukarunarathna7523
@karukarunarathna7523 3 жыл бұрын
ලංකාවෙි බුදුගීත ගයපු හොදම ගායකයා මොහිදින්බෙග් ඔබට ඒවරම ලැබි ඇත අපිටත් ඉතාම කනගාටුයි අපේ හොදම ගායකයා නැතිඋනා
@NMPerry1944
@NMPerry1944 3 жыл бұрын
මිනීසාමය් ලොව දිවියන් වන්නේ ...මිනිසාමය් ලොව තිරිසන් වන්නේ .
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
හදවතින්ම. අපි. ඔබ‍ට. ආදරෙයි ඔබ තුමාගේ. පිය තුමන්ට. නිවන්. සුව. ලැබේවා. න් සලා. රෝ. ජෙන්න.
@kuwaitsrilaka4062
@kuwaitsrilaka4062 3 жыл бұрын
අපේ ආදරය ඔබේ පෞලේ සැමට
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
හයියෝ මට නම් ඇඩුනා .මරනය සෙරටම බොදුයි ..අනේ හරිම ආසයු අපිත් ඔබේ පියාගේ සිංදුවලට ඒ වගේම ඔබගේ ......නියම මනුෂ්‍ය කම් තියෙන මිනිසුන් ..🙏🙏🙏🙏🙏
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
මුස්ලිම්වරු අතර නම කීර්තීමත් පරපුරක් බේග් පරපුර මම තරම් මොහිදීබේග් තාත්තා ට ආදරේ හදවතින්ම මගේ සිතට දැනෙන්නේ හැමෝටම ඒ වගේ පන්සලක දානේ ගෙදරක පිරිත් පටගැනීමට පෙර ලංකාවේ බවුද්ද ගෙදරක ඔබේ පියාගේ හඬ ඇසෙනවා මයී ඒපිනම ඇතී අපී මොහිදීන් බෙග් මාස්ටර්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමූ ලැබේව
@Sugatho
@Sugatho 3 жыл бұрын
Sadu🙏🙏🙏
@siriyamadapatha5461
@siriyamadapatha5461 3 жыл бұрын
මොහිදීන් බේග් මහතාඅපේ ජීවිත වල හැමදාමත් අමරණීයයි. එය අපේ ලක්දව තුල බුදු දහම පවතින තුරැ ඔහුගේ නාමය රැදී තියේවි.(බුද්ධං සරණං ගච්චාමි )
@user-pi3kz4rv6v
@user-pi3kz4rv6v 3 жыл бұрын
මොහිදීන් බෙග් මාස්ටර්ගෙ කය දිරැවට මොහිදීන් බෙග් මාස්ටර්ගෙ නාමය නොදිරයි ඵතුමා ජීවතුන් අතර නැතත් ඔබේ පියාගේ නාමය සදා අමරණියයි
@rocksmetal1760
@rocksmetal1760 3 жыл бұрын
මොහිදින් බෙග් යනු ,අපේ සෑම බෞද්ධ උත්සව වලදීම සදා කාලික ජීවමාණ චරිතයකි .පියාගේ අඩිපාරේ යන එම සොඳුරු දරුවන් ද ,රට ට මහා සම්පතකි .
@sovistecno671
@sovistecno671 3 жыл бұрын
මට ඇඩුනා. මුස්ලිම් අයත් අපේ මිනිස්සු
@azarmohomed5865
@azarmohomed5865 Жыл бұрын
❤❤❤
@senarathnasamitha19
@senarathnasamitha19 29 күн бұрын
ඔබලා වගෙ බලු තම්බි නෙමෙයි මේ මනුස්සයා නියම මනුස්සයෙක් ​@@azarmohomed5865
@DiveHive
@DiveHive 29 күн бұрын
මුස්ලිම් අයත්? උන් කොහොමත් අපේ තමයි බන්. මේ රටේ ඉපදුන් උන් ඔක්කොම අපේ මිනිස්සු. එච්චරයි
@user-wi9wv5mt5m
@user-wi9wv5mt5m 12 күн бұрын
I honestly love sinhalese
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
මේ කතාවෙන්ම තේරෙනවා තාත්තට කොච්චර ආදරේද කියලා ඉස්සර සිංහල මුස්ලිම් කොච්චර සමගිය හිටිය ද කියලා, දැන් එකෙක් දෙන්නෙක් හින්දා සමගිය පිරිහිලා! We are sri lankan let's go together as one❤🇱🇰🇱🇰
@muhammadaroos2881
@muhammadaroos2881 Жыл бұрын
♥️♥️
@WKulasekara
@WKulasekara Ай бұрын
Adann.epa.oyalata.hari.yanawa.alla.deviyange.pihit
@ajanthaadikari6160
@ajanthaadikari6160 3 жыл бұрын
බෙග් මාස්ටර් නොදන්නා අය කරන කියන කතා ගැන හිතන්න එපා . අපිට අම්මා තාත්තා මතක් වෙද්දී 😭 🌻🌻🌻
@sandayakumari8445
@sandayakumari8445 3 жыл бұрын
ආදරේ කරන චරිතයක් මොහිදීන් බේග් මැතිතුමා ඒ වගේම මෙතුමාට ❤️❤️❤️
@suwineethasamarakoon1220
@suwineethasamarakoon1220 3 жыл бұрын
Api hari adareibeg master ta
@shammisumathipala3858
@shammisumathipala3858 11 ай бұрын
😢😢අපිටත් ගොඩක් දුක හිතෙනවා. ඇහැට කදුලක් ආවා මේක බලනකොට😢 තාත්තට මේ තරං ආදරය කරන හොඳ පුතෙක්❤ගොඩාක් ආදරෙයි ඉශාක් බෙග් ❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
තාත්තාට වගේම අපි ආදරෙයි අද මොහිඩීන් බෙක්ගේ කටහඩ තියෙනවා අපට සතුටුයි .♥️♥️♥️
@kanchanasewwandi8748
@kanchanasewwandi8748 Ай бұрын
ඔබතුමාලා ලග.... අපි හරිම දුර්වල මිනිස්සු ...දෙවියෝ ඔබතුමාලා රැක ගනීවා...🙏🙏🙏
@srimathihp5787
@srimathihp5787 2 жыл бұрын
හදවතින්ම තාත්ත ගැන කියල දුක් වෙන හැටි.ඒ තරමිි බෙග් මාස්ටර් හොඳ හිත ඇති මනුෂ්‍යයෙක්.මුස්ලිමිිඋනාට සිංහල මිනිස්සු හරිම ආදරෙ⁣යි.
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
පව් හරිම දුකයි ඇත්තටම ඔයාගේ තාත්තා අමරණීයයි අපි හරිම ආදරෙයි
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
පටන් ගන්න තැන ඉඳන්ම ඇස් වල කඳුළු නවත්තගන්න බැරි උනා.... අප්පච්චි කෙනෙක් නැති වෙන එකේ වේදනාව නැති වෙලාම බලන්න ඕනි 😔😔😔😔 සමාදානයේ සැතපේවා 🌹🌹🌹🌹
@sarathchandrewanniarachchi6780
@sarathchandrewanniarachchi6780 5 ай бұрын
බෙග් මාස්ටර් කියන්නේ ශ්‍රී ලාංකික අපිට ගෞරවයක් අභිමානයක්. ඉෂාක් මහත්තයෝ ඔය වැටෙන කඳුළු කවදාවත් මේ මහපොළොවට බරක් වෙන්නෙ නෑ ඔයාගේ ආදරණීය තාත්තා අපේ හදවත් තුළ ඉන්න තුරු ඔයාලත් අමරණීයයි ඔයාගෙ තාත්තා බුදු දහම වෙනුවෙන් කරපු ඒ අභිමානවත් මෙහෙවර මේ මිහිතලය තියනා තුරු මේ වාතලය තියෙන තුරු කවමදාවත් නැතිවෙන්නේ නැහැ. සිංහල ජාතිය තියෙනාතුරු ඔයාලා කවමදාවත් තනි වෙන්නෙ නෑ ඔබලාට අල්ලා දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි දෙවි පිහිටයි
@ceylon1241
@ceylon1241 3 жыл бұрын
මම comment බැලුවා. 99% ඔබ ගැන ඔබේ පියා ගැන ගුන කියලා තියෙන්නෙ සිංහල මිනිස්සු. මෙවැනි අයයි අපට ඕන සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු.
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
ඉෂාක්ස්ර් අඩන්නෙපා අපිටත්ඇඩෙනවා මාරමදුකයි ඔබතුමාට අපිඉන්නවා ඔයකදුළුවටිනවා
@skarachchis4607
@skarachchis4607 3 жыл бұрын
මන් ආසම ගායකයෙක් බෙග් මාස්ටර් ඒ වගේම ඔබ තුමා බෙග් මාස්ටර් බෞද්ධයෙක් නොවුනත් බෞද්ධ සින්දු ගායනා කරපු කෙනෙක් ආගම් භේදයකින් තොරව අපි අගය කළ යුතුයි ඒ වගේම රජයෙන් ඔබතුමාලට සැලකිය යුතුයි ඔබතුමාගේ වේදනාව අපට දැනෙනවා අගය කළ යුත්තන් අගය කළ යුතුයි ඔබටත් ඔබ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි..
@admikaberathna7538
@admikaberathna7538 3 жыл бұрын
මාස්ටර් බෙග් නාමය මේ රටේ සිංහල අපි කවදාවත් අමතක කරන්නේ නෑ. එතුමාගේ බොදු ගී තාමත් එදා වගේම අපගේ හදවත් තුල පිළිරැවි දෙනවා.. මොහිදීන් බෙග් කොයි වගේ පියෙක ද කියන වග ඔබගේ නිහතමානීකමෙන් පේනවා.. ඔබට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි..
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
අපේ ජාතියෙන් සමු ගත්තත් එතුමා සැමදා අමරණීයයි 🙏🙏🙏
@chamodyaniyomal9241
@chamodyaniyomal9241 2 жыл бұрын
බෙග් මාස්ටර්😢😢😢 ආසම ගායකයා, ආදරණීයම ගායකයා🙏 බුදු සරණයි, අල්ලා දෙවියන්ගෙ පිහිටයි අනිවාර්යයෙන්ම තියනවා🙏
@jayanijayani691
@jayanijayani691 3 жыл бұрын
සුපිරිම ගායකයෙක්!අමරණිය ගායකයෙක් !!ඒ කටහඬ තවමත් අපේ හදවත් වල රැඳිලා තියෙනවා. හැමදාමත් ආදරෙයි ❤️
@mallikaissac7632
@mallikaissac7632 3 жыл бұрын
Godblessu
@maheshasubashini5151
@maheshasubashini5151 Жыл бұрын
මොහිදීන් බෙග් master ඔබතුමාට අපේ ප්‍රණාමය හැමදාම ලැබෙනවා 🙏🙏🙏එලෙසින්ම ඉෂාග් බෙග් ඔබතුමා ද අපේ හදවතේ ලැගුම් ගෙන hamarai,,, ඔබ‍ට සදා ගෞරවය කරමි 🙏🙏🙏🙏
@sarithhasantha6344
@sarithhasantha6344 2 жыл бұрын
බේග් මාස්‍ටර් ඇතුළු පව්ලේ සියලු දෙනාටම අපි ආදරෙයි ❤️❤️❤️
@violetpathirana509
@violetpathirana509 3 жыл бұрын
ඔබේ පියතුමා ශ්‍රී ලංකාවට ලැබුණු දායාදයක්. අභිමානයක්. ඔබත් ඒ මග ගමන් කිරීම තවත් ආඩම්බරයක් සහ නව අභිමානයක්. නිහතමානි සහ අවංක කම ඒ සියල්ලම ලබන්න මුල් වුනා. ඔබත් ඔබේ පියතුමා වගේමයි. ඔබට වරදින්නේ නෑ . හදවතින්ම අපි ඔබ ඇතුළු පවුලට ආදරෙයි. තෙරුවන් සරණයි.
@gangakumari2253
@gangakumari2253 3 жыл бұрын
බෙග් මාස්ටර් සදා අමරණීයයි ඔබතුමාලත් රටක් අාදරය කරන කලාකරුවන් අපේ හදවත් තුල සදාකාලිකවම රැදේවා බෙග් මාස්ටර්ට නිවන් සුව ලැබේවා ඔබතුමාලට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
@ishanathapattu7139
@ishanathapattu7139 Жыл бұрын
ආදරෙයි බෙග් පවුලටම🥺❤️☸️
@chameeras8322
@chameeras8322 3 жыл бұрын
අල්හාජ් මොහිදීන් බෙග්, මේජර් මුතාලිෆ්, major general A.S.P. Zaheer, Colonel Tuan Rizli Meedin, ඉෂාක් මොහිදීන් බෙග් කියන්නේ, ලාංකික සියලුම ජාතිවල පණ.
@chathursamadhi1216
@chathursamadhi1216 2 жыл бұрын
අපි ශ්‍රි ලාංකිකයෝ කියලා මතක් කරේ අපි අතර ජාති බේද නැති කරේ ...බේග් මාස්ටර් ගේ සිංදු,
@svgssghs8334
@svgssghs8334 3 жыл бұрын
හරිම නිහතමානි හරිම අහිංසක චරිතයක්
@Wasantha1972
@Wasantha1972 3 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි ඉෂාක්.....!
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
තාත්තගේ ආශිර්වාදය ඔයාට හැමදාම තියෙනවා 🙏🙏🙏
@dedanaif3473
@dedanaif3473 3 жыл бұрын
මොහිදින් බෙග් ගීත ලොවෙි අමරණීය කලා කරැවෙකි.ඉෂාක් බෙක් අාදරණීය ගායකයානෙනි.පියානන්ට මම වගේම මුලු මහත් ශිුලංකා ජනතාවම අාදරෙයි.එ් වගේම ඔබටත් අාදරෙයි.තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා....දීර්ඝායුෂ ලැබේවා...අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි...බුදුසරණයි..සියලු දෙවියන්ගෙ රැකවරණ නිරතුරැවම ලැබේවා....✋✋✋✋✋✋✋✋✋✋✋
@Nilunilu3699
@Nilunilu3699 5 ай бұрын
අනේ මේ කතාව ඉවර වෙනකම්ම මටත් ඇඩුන බුදුසරණයි ඔබට🙏❤️
@rasikakumara9608
@rasikakumara9608 7 ай бұрын
රටට සම්පතක් අපේ මේ පව්ලම අල්ලාහ් දෙවි පිහිටයි බුදුසරණයි හැමෝටම ❤
@DevilSL99764
@DevilSL99764 3 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ වරදින්නැ ඔයාට බුදු සරනයි..අල්ලා දෙවි පිහිටයි ❤️
@darshanawickramanayaka2605
@darshanawickramanayaka2605 3 жыл бұрын
ඔව්..බෙග් සර් ...අන්තිම සිංහල බෞද්ධ මනුස්සයත් ඔබතුමාටත් මේ පවුලටත් ආදරේ කරනවා..
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
ඉෂාක් අයියේ ඔබට ඔබගේ පියාට අපේ හිතේ තියෙන්නේ හදාගත් කැමැත්තක් නෙවෙයි ඉබේම හදවතින්ම ඇතිවුණ ආදරය ගෞරවය ඒක කවදාවත් නැති වෙන්නේ නෑ වගේම අන්තිම සිංහලයා දක්වාම ඔබලාගේ ගීත අහනවා මොකද ඒ ගීත ,හඬ අපේ බෞද්ධ කම එක්ක එකටම යන දෙයක් දෙකක් නෙවෙයි Beg මහතාගේ ගීත නැති බෞද්ධ උත්සවයක් නෑ ඔබට ඔබගේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි
@dyanidyani4550
@dyanidyani4550 3 жыл бұрын
💐👏☝️🙏
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 28 күн бұрын
නොමරෙන හඩක්....ජාතික වස්තුවක්...මොනා වුනත් ප්‍රේමදාස හිටියනම් බෙග් මාස්ටර්ලාට සලකනවා...එයාගේ පුතාට වත් සිතක් පහල වේවා
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 3 жыл бұрын
අනේ මේ වැඩසටහන කරන මහත්තයෝ ඉෂාක් බෙග් මහත්තයා ගේ හොදම රසිකාවක් මම ඔහුගේ පෝන් නොම්මරේ එවන්න ප්ලීස් ආශිර්වාද ලබේවා ජේසු පිහිටයි
@bandararathnasekara9630
@bandararathnasekara9630 3 жыл бұрын
"ලොකුවට කතාකරන්න එපා, අපිහරි දුප්පත් මිනිස්සු" ඒ වදන් පෙළ 😢
@vishmihewanadugala84
@vishmihewanadugala84 3 жыл бұрын
බෙග් මාස්ටර්, අපේ හදවතේ සදා අමරණීය වෙ. එතුමාගේ නිවසේ සියළුම දෙනාට දීර්ඝායුෂ
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
මම හරම ආදරෙයි වැඩියෙන් ආසාවෙන් අහන්නෙ ඔබ තුමාගේ පියාගේ ගීත කවදාවත් අපි ඔබ තුමන්ල්ලා අම්තක කරන්නේ නැහැ ඔබ තුමාගේ ඇසවලින් වැටෙන කදුලුවලට අපිත්නයයි🙏🙏🙏
@nelummax3697
@nelummax3697 3 жыл бұрын
මම තාමත් ආසාවෙන් අහනවා කවදාවත් එපා වෙන්නෙ නැ ඔබ පවුලට ගොඩක් ආදරෙයි
@ensys1000
@ensys1000 3 жыл бұрын
හෙළයෙකු ගේ කඳුළු. මගේම කඳුලු.
@chulaniguruge1975
@chulaniguruge1975 3 жыл бұрын
දෙවි පිහිටයි..බෙිග් පවුලටම.
@DevilSL99764
@DevilSL99764 3 жыл бұрын
මං සිංහල.මං ජාතිවාදියෙක්.ඒත් මගෙ හොදම යාලුවා මුස්ලිම් ❤️
@vinodchathuranga8007
@vinodchathuranga8007 8 ай бұрын
aiii jathiwadiyek kiyanne
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 28 күн бұрын
හොද සින්හලයෙක් ජාතීවාදි වෙන්න එපා..මේ අපේ රටේ ඉතා හොද ගායකයෙක්..මුස්ලිම් වෙලත් ඔහු අපගේ බොදු ගී ගායනා කලා..ඒත් අපිට හිතුනාද ඔහු ගේ ගීත අහනකොට ඔහු මුස්ලිම් කියා....ඔයා හිතන්න ඔයා හොද සිංහලයෙක් කියා..
@maniake.maniake6832
@maniake.maniake6832 3 жыл бұрын
මෙක.බලපු.ආයට නෙතට.කදුලාක්.අවෙ.තැත්නමි.බොරු වක්.එ.හඩ.අදටත්.අමරණියයි.
@user-nm6dc8go1b
@user-nm6dc8go1b 3 жыл бұрын
😭😭😭
@anoma7450
@anoma7450 3 жыл бұрын
ඒක සහතික ඇත්ත නියම සිංහලයන් තරම් දන් දෙන උතුම් පිරිසක් කොතැනකවත් නොමැත සිංහලයන් ඉන්නකන් ශ්‍රී ලංකාවේ බතබුලතින් සරු වේවි බුදු සසුන රකින දෙවියන් අතරින් එක දෙවි කෙනෙක් තමයි අල්ලා දෙවියන් කියන්නේ
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
පව් තාත්ත ගැන කිය කිය.අඬනකොට මටත් ඇඬුණා 😭😭😭😭😭😭😭😭😭😭😭
@chandrahermanferdinandez3682
@chandrahermanferdinandez3682 3 жыл бұрын
මොහිදින් බෙග් ශේ‍ර්ඨ ගායකයාට අල්ලා දෙවියන්ගේ පිහිටම ලැබේවා !
@indixmax362
@indixmax362 3 жыл бұрын
Not only your father, you also will live in our hearts for ever....
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
අල්හාජ් බොහිදීන් බේග් මාස්ටර් ලංකාවෙ සිංහල මනුස්සය ගැන ඉතාමත් හොදින් තේරුම් ගත් මිණිසිසෙක්...එයා ඒකයි සිංහලයට ඕන විදිහට බෞද්ධ සිංදු කරල සිංහලය පිනෙව්වෙ...ඔහු දැනගත්තා බෞද්ධ දරශණය මෙය බව...සියලු ආඝම් අයට හොද ආදර්ශයක් .....වැඩිම බෞද්ධ ගීත ගායනා කල චරිතයක්....ඒ විදිහටම ඒ ආකෘති දෙකක් නිර්මාණය කරල ඔහු යන්න ගියා පුතාලා දෙන්න ඒ අඩුව පුරවනවා.....ඔබ දෙපලටත් බුදු සරණයි 🙏 සියලු දෙය නැසෙනවා එය සොභාධර්මයයි...පිං කුසල් කරන්න.....
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
Mohideen beg master. Greatest in voice.Allah will bring to him.
@doltanliyanage1904
@doltanliyanage1904 3 жыл бұрын
......б
@MohamedAli-it5st
@MohamedAli-it5st 3 жыл бұрын
Aamen
@SanjayKumar-ni2hk
@SanjayKumar-ni2hk 3 жыл бұрын
අහන්නවත් බලන්න වත් අමරු වඩසටහනක්.අපෙ අගමට් ජාතිකය ට් අපමණ අදරයක් අති ඉතමත් වඩගත් උතුම් මිනිසෙකි .අද ත් හඩ අසුනු පමනින් හදිවතෙ අති වන්නේ අපමණ අදරයක් . ගෞරවයක් .බ්‍රෙග් උපදින හම බවයකඩ් අප අතර ඉපදී එ හඩ ගුවනෙ රුව් දවා. ඔබට .අජරමර් නිවන් සුව් අත්වෙවා
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 3 жыл бұрын
අනිවා සින්හල මිනිස්සු ඉන්නකල්....කවදාවත් අසරන වෙන්නෑ...
@localadventurewithsam2128
@localadventurewithsam2128 3 жыл бұрын
Sathutai Machchan
@azarmohomed5865
@azarmohomed5865 Жыл бұрын
❤❤❤
@susantha5801
@susantha5801 3 жыл бұрын
නිහතමානි මීනිස්සු ...හැමදාමත් හදවතේ රැදි පවතිනවා.
@lepanhar9350
@lepanhar9350 3 жыл бұрын
ලංකාවට අාඩමිබරයක් ගෙනා අර්තවත් සිංදු ගැයු බෙග් මාස්ටර්ට නිවන් සුව පතනවා.ඒවගේම කවදාවත් නොමැරැනු චරිතවත් ගායකයා තෙරැවන් නමදින සැම වෙසක් පොසොන් පොහෝදාම අප අතර රැවි පිලිරැවි දෙනවා ඉසාක්ලත් ඒවගේම අය විම ගැන හරිම සතුටුයි.සලාමි .තෙරැවන් සරනයි.ජේසුගේ පිහිටයි.
@user-oh3py8md6u
@user-oh3py8md6u 3 жыл бұрын
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....
@mallikamallika172
@mallikamallika172 3 жыл бұрын
අපි ගොඩක් ආදරේ කරන ගායකයෙක් මොහොයිදින් බේග් එවගේම ඔබ තුමත් රටට ගොඩක් ආදරේ කරන වටිනා ගයේක්
@chamindasir6949
@chamindasir6949 2 жыл бұрын
ගායන ලොවේ අති දැවැන්ත චරිතයක්. බෙග් මාස්ටර්
@dineshvlog3077
@dineshvlog3077 3 жыл бұрын
⁣මුස්ලීම් හොද යාලුවෝ ඉන්නවා නියමයි සහෝදරවරු තෙරුවන් සරණයි!!! අල්ලා දෙවියන් පිහිටයි!!!ජේසු පිහිටයි
@kandytv2534
@kandytv2534 3 жыл бұрын
ඔබටත් තෙරැවන් සරණයි ඔබගේ පිය අමරනි මහත්තෙක්
@kumaripna4131
@kumaripna4131 3 жыл бұрын
මමත් ඇඩුවා මොහිදීන් බෙග් මහත්මයා නැති වෙච්ච දවසෙ අපෙ සීයා වගෙ එතුමාගෙ රූපෙ දවල්ට කන්නත් බැරිඋනා
@nimalgunarathna9952
@nimalgunarathna9952 3 жыл бұрын
අපි හැමදම ඔබලාට ආදරේ සහෝදරයා .බුදු සරනයි ඔබලාට .
@arunachinthakagurusinge1056
@arunachinthakagurusinge1056 3 жыл бұрын
සැබැ මුස්ලිම් වරු මෙින්න
@raniheen281
@raniheen281 3 жыл бұрын
ඔයාගේ පියා ජාති ජාතිත් අමරනියයි
@Waharaka_Thera_Waruna
@Waharaka_Thera_Waruna 3 жыл бұрын
තෙරුවන් සරණයි, නිවනම වෙත්වා !!!
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
🙏🙏🙏,,මම ගොඩක් ආසම ගායකයෝ ඔබත් ඔබගේ පියානනුත්,,ඒ ගීත මාරම ලස්සනයි ,පුදුම අර්තවත් ගීත තමයි එතුමා කීවේ ,,😥😥
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 3 жыл бұрын
ගොඩාක් දුකයි අපි ආදරෙයි ඔයාලාට❤❤❤❤❤❤❤❤❤
@pushpaweerathunga6016
@pushpaweerathunga6016 3 жыл бұрын
ඔබෙ පියා ට වගෙම ඔබට ත් අපි ආදරෙයි ඔබ තුමා ත් අපිට වට්නවා සින්හලයන් කවදත් ඔබලාට ආදරෙයි ඔබට බුදු සරන වෙනවා ඔබෙ පියා නිවන් දකිත්ව
@user-qt5dh9it9u
@user-qt5dh9it9u 3 жыл бұрын
ආදරයි හැමදාමන් ❤️❤️❤️❤️
@kithsiriepasinghe2867
@kithsiriepasinghe2867 3 жыл бұрын
හිත හොඳ මනුස්සයෙක් ,මුල අමතක නෙකරන මනුස්සයෙක් මොන ආගමක උනත් සේයව කලේ සිංහලයට මොවුන්ට උදව් කිරීම රජයේ වගකීම
@dreamswork2189
@dreamswork2189 3 жыл бұрын
This is for masters Son. There was a musical show in the old townhall in Anuradhapura during late 1960s. In the first part of the show electricity went off...the speakers went off. .there were about 300 waiting in the hall. You know what Beg master did. He sang withought the speakers to let all hear in the hall. Amazing talent.
@chathugirl-ie3ed
@chathugirl-ie3ed 2 жыл бұрын
අල්ල දෙවියන්ගෙ නියම මැවීම්.තමා මේ වගෙ මිනිසුන් 🙏❤ beg 🇱🇰
@cpjeddah1182
@cpjeddah1182 3 жыл бұрын
My favourite singer master mohideenbaig god blessyou
@punsarakaushanka8010
@punsarakaushanka8010 2 ай бұрын
සිංහල ,මුස්ලිම් කියලා බේද නෑ අපි ඔක්කොම ලාංකිකයෝ අනිවාරෙන්" අන්තිම සිංහලයෙක් ඉන්නකන් ඔයගොලා බඩගින්නේ ඉන්නේ නෑ" ❤❤❤❤❤බෙග් master ❤ ආදරෙයි .සිංහලයෝ ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ😊
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 29 күн бұрын
සිංහලයා නෙවෙයි බන් බෞද්ධයා
@senarathnasamitha19
@senarathnasamitha19 29 күн бұрын
​@@nishanthivijebandara3435අනිවාර්යයෙන්
@punsarakaushanka8010
@punsarakaushanka8010 29 күн бұрын
@@nishanthivijebandara3435 ඩාන් වෙනවා ඩූන් වෙනවා ඉතින් 🤭
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 29 күн бұрын
@@punsarakaushanka8010 ඒ මොක්ටාඩා 😛
@nithunimanthi3755
@nithunimanthi3755 3 жыл бұрын
හදවතේ අමරණීය ආදරණීය හඩ ගීත කවදාවත් අමතක නොවේ සදා අමරණීයයි ඔබටත් ඩියළු දෙවි පිහිටයි
@asnesilva7893
@asnesilva7893 11 ай бұрын
හරිම දුකයි. කඳුළු වැටෙනවා ඉබේටම. බෙග් මාස්ටර් ඔබතුමා පැතු විදියටම ඉෂ්ට වේවා. අපේ ආගමේ විදියට නිවන් දකීවා!
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 20 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1 МЛН
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 85 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 3,8 МЛН
Jafna visit of Hon Sirimavo Bandaranaike
6:24
Bandaranaike Archives Center
Рет қаралды 113 М.
කාගම සිරිනන්ද හිමිගේ වාරියපොල බණ wariyapola Bana with kagama sirinanda thero
1:10:00
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
57:41
ස්පර්ශ - SPARSHA
Рет қаралды 446 М.
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 20 МЛН