පරණ පුරුදු සටන | සටන | Satana 20.08.2024

  Рет қаралды 92,181

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 483
@samanpriyalal6040
@samanpriyalal6040 5 ай бұрын
අපරාදෙ ගුවන් කාලය විජිත හේරත්ට වැඩි කාලයක් දීල npp ඉදිරි වැඩපිළිවෙල සාකච්චා කරානම් අපිට ගොඩක් වටිනව මොකද අපි මෙදා පාර මාලිමාවට.. අනුර මහත්තය නිසැකවම ජනපති....
@jinna1235
@jinna1235 4 ай бұрын
පුප සුදුද ඔයාගේ.....😂😂
@rajivewee2085
@rajivewee2085 5 ай бұрын
Malimawata අපේ රටට අපේ මිනිස්සුන්ට ජයවේවා ❤🎉❤
@upulasithabandara6250
@upulasithabandara6250 5 ай бұрын
අහන්න තිබුන වටිනා කතාව විජිත හෙරත්ගෙ විතරයි ,අනිත් උන් 3දෙනාම පිස්සු දොඩවනවා ,,,ජනතාව තෙරුම් ගෙන ඉවරයි ,මාලිමාවට ජයවේවා ...
@noelanthony530
@noelanthony530 5 ай бұрын
Npp එකට ජන්දෙ දෙන්න අපි එනවා මේක අවසාන අවස්ථාව අපි දීලා බලමු දුෂණ වංචාව නැති පිරිසක් ඉන්න පක්ෂයක්නෙ 👍
@KdGamage
@KdGamage 5 ай бұрын
Anewa...!
@Skibidibonky
@Skibidibonky 5 ай бұрын
අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
# සාදය හමාරයි # සැප්තැම්බර් 21 # 9 වන විධායක ජනපති AKD
@Sriyan-n4c
@Sriyan-n4c 5 ай бұрын
😂
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 5 ай бұрын
​@@Sriyan-n4cඋඹට නම් හරි හිනා නේද
@smileinurhand
@smileinurhand 5 ай бұрын
After 2022, there was a three-fold increase in base costs. However, it is widely known that in Sri Lanka, workers in private shops and households are often treated unfairly, lacking basic rights such as fixed working hours (8 hours), paid sick leave, and salary increments. 1) There are more civil servants (1,400,000) and military personnel (320,000) than necessary. 2) No corruptly obtained property or money has been recovered. 3) In Sri Lanka, it is not right to separate/name schools based on religion. Why religion in education? That's where the difference/enmity starts. Nasty politicians come to power by using religion as their slogan
@danih.6707
@danih.6707 5 ай бұрын
අපිටත් 88/89 හොඳට මතකයි ප්‍රේමදාස,රනිල් කරපුවා😢😢😢😢කොච්චර University ලමයින් ඔය දෙන්න මරුවා ද. මරල jvp පිටින් දැම්මේ. අදටත් ඒවා මතක් වෙනකොටත් භය හිතෙනවා!
@healthplusbyfernando
@healthplusbyfernando 5 ай бұрын
Aththa minimaruwo un thama
@maheshranga8179
@maheshranga8179 5 ай бұрын
සුරංග ❤❤❤ සිරස❤❤❤
@KdGamage
@KdGamage 5 ай бұрын
NPP eka feskuwelta maranthikay ? wancha ,dushetha bayawela.!
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
# අනුරාගමනය 2024 🧭❤️
@ruwanthilaprasanna927
@ruwanthilaprasanna927 5 ай бұрын
සුරංග අයියෙ මම පෞද්ගලිකව ඔයාගේ ප්‍රශ්න ඇසීමට අවංකව කැමතියි. ජනතාව වෙනුවෙන් මාධ්‍යවේදී ඔබට ස්තූතියි
@travel_diray
@travel_diray 5 ай бұрын
මාලිමාවට ජය ❤💪💪💪
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 5 ай бұрын
Kohomath api AKD dinonawa ❤❤❤❤❤ ...
@nadunvihansa3739
@nadunvihansa3739 5 ай бұрын
NPP JAYAWEWA ❤❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
සොම්බි රනිල් ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ වෙත පන්නා දමමු! 2024
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 5 ай бұрын
ලෙඩේ වැඩිවෙන්න කලින් බේත් ටිකක් ගමු
@Sriyan-n4c
@Sriyan-n4c 5 ай бұрын
උඹට පිස්සන් කොටුවට තමයි යන්න වෙන්නෙ
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@wickypriyan7654
@wickypriyan7654 5 ай бұрын
විජිත හේරත් ඇර අනිත් තුන් දෙනාගේම මූනු දැක්කම තේරෙනව මුන් පට්ට හොරු කියල, උන්ට හුරේ දාන්න ආපු ගොන් රැලකුත් ඉන්නව.
@raamuweneha-beyondtheframe5274
@raamuweneha-beyondtheframe5274 5 ай бұрын
Yako Buddika kiyanne horek newei.. Boruwata minissunta chodana nokara idapan, Gotata pupa deela den hamotama chodana karanwa.. bayya
@raveenlakshan4136
@raveenlakshan4136 5 ай бұрын
Redi hodanna puluwn ne hodat​@@raamuweneha-beyondtheframe5274
@JanakaDmja
@JanakaDmja 5 ай бұрын
විජිත හේරත් කියන්නෙ කසිප්පු ගහලා වාහන එළවන එකෙක් ඌ කොහෝමද හොද එකෙක් වෙන්නෙ
@buddhiacademy3903
@buddhiacademy3903 5 ай бұрын
@@raamuweneha-beyondtheframe5274 එයා හොරෙක් නෙවෙයි හොරු රකින රක්වලෙක් එයා ගැටමාන්නේ ධම්මකිත්ති ස්ත්‍රී දුෂ්න්යක් කරලා පොලිසියෙන් ඇල්ලුවම එයා එලියට ගන්න එදා සොම්බි රනිල් ලග වැද වැටුනා ,එයා ගැන මාතර කෂ්ටිය දන්නවා .එයා කරන්නේ තනිකර මං පොර දේශපාලනයක් එයාට සල්ලි දෙන්නේ රජාමහෙන්ද්‍රන් එයා උතුරු මලිමබඩ දමාපු සමාධි පදනමේ සෙන්ටර් එකට සල්ලි දුන්නේ සිරසේන එයා,මරික්කාර් ,සුජීව ,කිදෙල්පිටිය ,ශ්‍රීපාල් වගේ අය දේශපාලනේ කරන්නේ කැපිටල් මහාරජ්ගේ ව්‍යාපාර වලට රාජ්‍ය ප්ර්ග්ධ්නය පොම්ප කරන project වලට සපෝට් කරන්න ,2001 දිසිරසේ රනිල් අල්ලේ නටවන්න අවහම එකේ මුලිකත්වයෙ හිටියේ මේ සෙට් එක ,සිරස කරන්නේ ශ්‍රී ල්නාකා UNP ස්ජබේ වගේ දේශපාලන පක්ෂ වලට මේ වගේ ඉත්තෝ දමලා උන්ට අවශ්‍ය කරන රාජ්‍ය අරමුදල් ලබා ගන්න එක .සවෝන් ඩනියෙල් එකේ මහ මොලකරු .ඒ අය කරන්නේ දුප්පත්කම වෙන්දේසි කරමින් මිනිස්සු රවටමින් බදු පැහැරහරිමින් මාධ්‍ය මගින් රටම අන්දන එක ,මේ ප්‍රශ්න අහන සෙට් එකත් එහෙමයි .කිංස්ලි කුජිත් වුනේ ගොට්ට කඩේ ගිහිල්ලා .
@aniljayawardena3249
@aniljayawardena3249 5 ай бұрын
​@@raamuweneha-beyondtheframe5274badu 2k genihin race ekk gannath epa kuwa porak, mun hadana rata. Ehema ekekutawath kanna nodena ekek🤮🤮🤮🤮🤮
@PadmasiriThalpe
@PadmasiriThalpe 5 ай бұрын
අපේ ජනාධිපති අනුර කුමාර ඔබට ජයවේවා !!!
@indeerasilva5814
@indeerasilva5814 5 ай бұрын
මිලින්ද අමතක විමට බෙහෙත් ගනින් තක්කඩිකම අහුවෙනතුරැ නොසිට අනේ පැස්කුවල් අතේ කෝට්. උඔලා තවත් කඩේ යනවා ගෑස් සිලින්ඩර් පිපිරෙකම් බුද්ධික අර ආසුගේ බල්ලා කේස් එකේ අයිතිකාරි එක්ක කේස් එකට මොනවද වුනේ සත්‍යය කථා කරන එදා සිටම මහජන සේවයට කැපවු ආචාර්ය ෑපාධියක්තබාගෙන බඩ ගෝස්තරවෙදිනට දුවන්න කරැණු දන්න විජිත හේරත්ගේ මහත්මා ගුණයට හිස නමා ආචාර කරමු.only hope is NNP. We must support financially and voting for NNP. They don’t have. Stolen money or. Black money . If they don’t win Sri Lanka will never be a good country. NNP Jayaweva!
@soisaharsha8408
@soisaharsha8408 Ай бұрын
මිලින්ද කියන්නෙ අම්බ ගොනෙක් කැම්පස් ගිය හරකෙක් 🤣
@ravdon4776
@ravdon4776 5 ай бұрын
මාලිමාවට ජය🧭👌❤️‍🔥
@KKaruKarunadasa
@KKaruKarunadasa 5 ай бұрын
👍
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 5 ай бұрын
Yes api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය 90%...ජය ❤නියතය
@nilanthasampath2649
@nilanthasampath2649 5 ай бұрын
මාධ්‍යවේදී සුරංග මහතාට අපගේ ප්‍රණාමය ......❤❤❤❤❤....ඇත්තටම ඔබගේ ප්‍රශ්න කිරීම ඉතාම ප්‍රසංසනීයයි....great ...❤
@maheshranga8179
@maheshranga8179 5 ай бұрын
නියත ජය මාලිමාවට ❤❤❤😂
@MethsaraHash
@MethsaraHash 5 ай бұрын
මාලිමාවට ජය වේවා ✌❤️
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
# දේශයේ අපේක්ෂාව අනුර # මුළු රටම මාලිමාව ට
@shiransuranjith9491
@shiransuranjith9491 5 ай бұрын
😂😂😂 හින සැබැ නොවන හින
@manojmanjula9563
@manojmanjula9563 5 ай бұрын
දිලිසෙන සියල්ල රත්‍රං නොවේ😢කථා එමටයි😢භාවිතය තුල මාලිමාවේ සැබෑ රත්‍රං හමු වී ඇත❤ලොකු ටෝක්ස් වලට වඩා බොරුව, වංචාව, කපටිකම ආදී දේ නොමැතිකම ඉතා වැදගත් මාලිමාවට ජයවේවා❤❤
@ShamilaKurukulasooriya
@ShamilaKurukulasooriya 5 ай бұрын
සුරංගගේ ප්‍රශ්න කිරීම..විශිෂ්ටයි ..
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 5 ай бұрын
මාලිමාවට ජය වේවා
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
# මාලිමාව ට කෝටියක් # අපි නෙ ඡන්දෙ දෙන්නෙ
@sarathnanayakkara9852
@sarathnanayakkara9852 5 ай бұрын
සමනැලියක් මාලිමාවට ජය
@agcarvision359
@agcarvision359 5 ай бұрын
මම ගොඩක් කැමති මන්ත්‍රීවරු දෙන්නෙක්... විජිත හේරත්, බුද්ධික පතිරණ ඒත් මොනදා උනත් මම ඡන්දෙ දෙන්නෙ මාලිමාවට ❤😊
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@shiransuranjith9491
@shiransuranjith9491 5 ай бұрын
😂😂😂 බැ හිනෙන් වත් බැ තොපිට ඒක තමා සත්‍ය
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 5 ай бұрын
​@@shiransuranjith9491පල පල යන්නේ
@PadmasiriThalpe
@PadmasiriThalpe 5 ай бұрын
ඃහරක් එපා මාලිමාවට ජයවේවා
@maheshranga8179
@maheshranga8179 5 ай бұрын
J r ඉදන් මුන් අපිව අන්දන එක තමයි කරන්නෙ.අපි තාමත් උන්ට හුරේ දානව.අති උදාර ශ්‍රී ලාංකික ජාතියක්😢😢😢😢😢😢
@chandimabandara1995
@chandimabandara1995 5 ай бұрын
A pitipasse enneth hora kana golayo😂😂😂
@anandarodrigo4024
@anandarodrigo4024 5 ай бұрын
අනූප ට, කොල කෑල්ලක් දෙන්නකෝ,,!,පිහදාගෙන ම යන්න,,☝🏻🤣🤪,,,!
@KrishanWijesuriya
@KrishanWijesuriya 5 ай бұрын
Driving License එක ID එක Print කරන්න Card ටික නෑ.. මාරුවෙන් මාරුවට මුන් දියුණු කරපු රටේ Passport එක දීගන්න බෑ..ඒ උනාට රට ගොඩලු
@KrishanthaWijesinghe-fm6ir
@KrishanthaWijesinghe-fm6ir 5 ай бұрын
විජිත හේරත් මහතා සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤
@GaminiWeerasingha-nt7uy
@GaminiWeerasingha-nt7uy 5 ай бұрын
ඉර.අනුරට..අදුර.සජිත් සමඟ .ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 5 ай бұрын
AKD ❤❤❤
@Catman346
@Catman346 5 ай бұрын
අනුපයා කොහෙ ගියත් එන්නෙ Npp එක පැත්තට මඩ ගහන්න😂
@ryanranawak5012
@ryanranawak5012 5 ай бұрын
එයා ඊලග පාර ගෙදර කලුතරින් පාවීආ පොල් කෝම්බය
@chandimabandara1995
@chandimabandara1995 5 ай бұрын
Pissek..😂😂😂 Gevindu kumarathunga akkalu hetiye..Hethaganna puluwan neda..😂😂😂
@nadeekaindrajith7277
@nadeekaindrajith7277 4 ай бұрын
ඌ අදනම් චොර උනා හොදටම 😂
@MethsaraHash
@MethsaraHash 5 ай бұрын
මාලිමාවට කෝටියක් ✌❤️
@JanakaDmja
@JanakaDmja 5 ай бұрын
ලක්ෂ හතර කෝටියක් වෙන්නනම් ඉතින් ඉන්දියාවේ අය ගෙනල්ලා තමයි කරන්න වෙන්නෙ
@shiransuranjith9491
@shiransuranjith9491 5 ай бұрын
හිනෙන් වත් බැ ලක්ෂ 50 දපන් ඡඩයා
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 5 ай бұрын
​@@shiransuranjith9491මාලිමාවෙ ජඩයෝ නෑදෑ
@akilawith8253
@akilawith8253 5 ай бұрын
Respect Suranga 👌
@thidasattanayake5838
@thidasattanayake5838 5 ай бұрын
Aththatama vindana hodata news kiyanawa. Jaya vewa vindana. Malimawata jaya vewa Anura sahodarayata jaya vewa ❤❤❤❤❤❤
@sithumakash1242
@sithumakash1242 5 ай бұрын
මාලිමාවට ජයවේවා
@pubuduihalagama
@pubuduihalagama 5 ай бұрын
බුද්ධික බඩුවක් ගහන්, අඩියක් ගහලා බුදිය ගනින්.....
@Batugahagenisansala
@Batugahagenisansala 5 ай бұрын
Sirasa oyala kelin inna eka gena sathutui.❤❤❤
@suranganirosh7637
@suranganirosh7637 5 ай бұрын
Malimavata jaya wawa ❤️❤️🌷
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 5 ай бұрын
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
@mejayawardhana
@mejayawardhana 5 ай бұрын
පැස්කුවල් වාහන කේස් එකෙන් රෙදි ගැලවුනා😂😂😂
@lahirutharuka8644
@lahirutharuka8644 5 ай бұрын
අනුපට හිතෙනවා ඇති පොහොට්ටුවේම ඉදියනම් හරි කියලා😂😂😂😂😂😂
@KdGamage
@KdGamage 5 ай бұрын
Anupata deasapalana prathipatthiyak nea balaya thiyena pettha wasiyata thoraganawa.?
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 5 ай бұрын
නියමයි සුරංග ඔබ වැනි නිවෙිදකයින් තවත පහල වෙිවි එඩිතර කම රටක්වටි ඉතාලියේ සිට නරඹන අපි සටන වැඩසටහන බලන්න ඉත කැමැත්තෙන් ඉන්නේ..
@lasathfernando8010
@lasathfernando8010 5 ай бұрын
Malimawata අපේ රටට අපේ මිනිස්සුන්ට ජයවේවා
@shanukagishan3224
@shanukagishan3224 5 ай бұрын
AKD 😍😍
@nandakumarkrishnan622
@nandakumarkrishnan622 5 ай бұрын
Best tv Chanel our country ❤
@thusharahiran954
@thusharahiran954 5 ай бұрын
මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා
@JanakaDmja
@JanakaDmja 5 ай бұрын
මුලු රටම මාලිමාවටනම් අපි එතකොට මාලදිවයිනේද
@shanukagishan3224
@shanukagishan3224 5 ай бұрын
​@@JanakaDmjauba sajithge sarama asseneb😂😂
@prasannasampath-
@prasannasampath- 5 ай бұрын
@@shanukagishan3224 pau oi......u 🤣
@GaminiWeerasingha-nt7uy
@GaminiWeerasingha-nt7uy 5 ай бұрын
ඓතිහාසික ජයක් මාලිමාවට ජයවේවා මාලිමාවට අනුර කුමාර සහොදරයාට අනාගත ජනාධිපති ❤❤❤❤❤❤
@kumarakumara3141
@kumarakumara3141 5 ай бұрын
මලිමවට❤ ජය වේවා
@vijitjay9.303
@vijitjay9.303 5 ай бұрын
විජිත හේරත් අරුණහම බුද්ධික ඇතුලු තිදෙනා කියන කාරනා අපැහැදිලියි.🙃 මෙතනාදි කියන කරන අපහැදිලිකම් වගෙම තමයි තට්ටු මාරුවට මෙතුවක්කල් මෙරට කරපු කියපු දෙවලුත්.😏😏 කෙරුවාවල් පිළිබිඹු වේ
@hashanpathirage9770
@hashanpathirage9770 5 ай бұрын
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@thilakwijethunga75
@thilakwijethunga75 5 ай бұрын
අපරාදෙ සටනේ ගුවන් කාලය.ව්ජිත හේරත් සහෝදරයගෙන් පමණයි හරවත් අදහස් බොහෝමයක් ජනතාවට දැනගන්න ලැබෙන්නෙ.
@JBandara-ny1xq
@JBandara-ny1xq 5 ай бұрын
අනේද කියන්නේ... බැඳුම් කර හොරු වැඩි ප්රමාණයක් ඉන්න සජබෙ බුද්ධික කියනවා ඒ අය බලයට ආවම බැඳුම් කර හොරුන්ට දඩුවම් දෙනවලු... ඒ කියන්නේ හොරු තමුන්ටම දඬුවම් දීමක්ද? ලෝකෙම හිනාවන විහිලුනේ මේවා... ❤❤❤NPP❤❤❤
@prabathchaminda7298
@prabathchaminda7298 5 ай бұрын
මාලිමාවට ජය වෙවා AKD නියත ජනපති 2024 AKD නියත ජනපති 2024
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 5 ай бұрын
බුද්දික සර්වෝදය සල්ලි වලින් නංගිලා දෙන්නෙක්ට එයාගේ හෝටලේ බොන්න අරන් දුන්න කියල මතක් වුනාම 😂.බොරුවට සුදු පිරුවට ඇදන් ඇවිත් පච කියනවා.
@dileeshadinali2585
@dileeshadinali2585 5 ай бұрын
Aadarsha kukku බී 😢ආදර්ශයක් බුද්ධිමත් ලෙසට kala . 12:28 11:43
@buddhiacademy3903
@buddhiacademy3903 5 ай бұрын
🤣🤣🤣😂😂😂😂😂
@KdGamage
@KdGamage 5 ай бұрын
A wedio eka mamath beluwa,kilutu jewitha sudu piruwata walin wahagena inne.!!
@Irshard-mi3sh
@Irshard-mi3sh 5 ай бұрын
පුණරුද යුගයට මාලීමාව ❤❤❤
@thusaradhammika6618
@thusaradhammika6618 5 ай бұрын
මාලිමාව❤🎉🎉🎉😊
@RamaniRanaweera-t8i
@RamaniRanaweera-t8i 5 ай бұрын
ජයවෙිවා මාලිමාව
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 5 ай бұрын
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dimanthanipuna2656
@dimanthanipuna2656 5 ай бұрын
9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා.
@shaheermohamed2222
@shaheermohamed2222 5 ай бұрын
Sirasa TV news very good ❤❤❤❤❤❤❤
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 5 ай бұрын
අපේ රටේ බත්කන පුරවැසියන්ගේ දේශපාලනය NPP මාලිමාව .
@sameersameer-co5gk
@sameersameer-co5gk 5 ай бұрын
බයියන්ගෙ මතෙ නමල් බෙබිද.. පෙට්ටි සජිත්ද
@prasannawijerathne6677
@prasannawijerathne6677 5 ай бұрын
රට බාරයි නුබට පුතේ. A.K.D. නියත ජ්නපති. මාලිමාවට ජයවේවා ........
@JanakaDmja
@JanakaDmja 5 ай бұрын
පිස්සු කෙලින්නද
@shanukagishan3224
@shanukagishan3224 5 ай бұрын
​@@JanakaDmjaburu puthano janapqthi karamu , japan igena gamu nidan haramu 😂😂😂😂
@aniljayawardena3249
@aniljayawardena3249 5 ай бұрын
Last time I supported Ranil, before that Ranil but never ever again. Next time definitely NPP, AKD 🎉🎉🎉🎉🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭
@udaniliyanage1993
@udaniliyanage1993 5 ай бұрын
Sirasa ❤ Suranga ❤ Vijitha ❤ Malimawa ❤️ ANURA ❤
@janakaprasad9520
@janakaprasad9520 5 ай бұрын
Niyamai. SURANGA niyamai niyamai niyamai niyamai Thanks.
@DeepaniWijesekara-rq7oi
@DeepaniWijesekara-rq7oi 5 ай бұрын
අපරාදේ මේ වගේ අය (විජිත හේරත් හැර) ගෙන්වා ගැනීම. මිනිස්සුන්ට ගතයුතු දෙයක් නෑනේ. මාලිමාවට ජයම වේවා බුද්ධිමතුන් ගෙන්වා සාකච්ඡා කරනවා නම් ජනතාව දැනුවත් වෙනවා. අනුර සහෝදරයාට ජයම තමයි ❤️❤️❤️❤️❤️
@yvonneabeygunawardane8179
@yvonneabeygunawardane8179 5 ай бұрын
Malimawata Jayawewa ❤
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 5 ай бұрын
රනිල් රාජපක්ෂලා සජිත් ප්‍රෙමදාසලා ගලගගොඩඅත්තෙ ලා දයාසිරි ලා සිරිපාල ලා එක මිටට පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 5 ай бұрын
❤දැන්වත් මේ ලංකාවේ❤ මිනිස්සු❤ බුද්ධිමත්ව සිතා❤ මේ සාපෙන් රට ගලවාගමු දෙමු එකපාරක් ❤මාලිමාවට❤ ඡන්දය❤ඇති දැන් මේ සාපෙ
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 5 ай бұрын
Malimawata jaya weva 🎉
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 5 ай бұрын
Madyawedi souranani oba siyalu denata apage sthuthiya me oba prashna karanne apege prashnai apageth adahas newathath oba siyalu denata apage pranamaya ❤ 🙏
@jayawanshaserasinghe5368
@jayawanshaserasinghe5368 5 ай бұрын
අනූප කියන විඩියට අනෙක් අය අසූචි කන හින්ද මමත් කනව කියනව
@DeepaNilanjanee
@DeepaNilanjanee 5 ай бұрын
බුද්දික වටෙම පුටුවල ඉන්නේ මහ බැංකුහොරු නේද . ඒක නම් ඕගොල්ලො හොයන්නෙ නැහැ.සමගියෙන් බාගයක් සම්බන්දයි
@dumindarasika-v8c
@dumindarasika-v8c 5 ай бұрын
සුරංග නියමයි ❤❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 5 ай бұрын
හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු! 🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 5 ай бұрын
උද්දච්ච මෝඩ සජිය දිනුවත් ඉංග්‍රීසි බැරි මිනිමරු ලපය දිනන්නෑ බන්😂😂
@nelsin5040
@nelsin5040 5 ай бұрын
Physics bsc ekak sinhlen karee kawads kiwwe සජිත් eekawath danne naa​@@ZiyaTel-dz4qm
@RoshanKumara-r7n
@RoshanKumara-r7n 5 ай бұрын
JVP හැතිකරේගේ දන්නේ ඉතින් පරාජේ පේනකොට ඕහොම කතා කිය කිය වැලපෙන එක තමයි
@RoshanKumara-r7n
@RoshanKumara-r7n 5 ай бұрын
​@@ZiyaTel-dz4qmඅනිවාර්යයෙන්ම
@SurenDhananjaya
@SurenDhananjaya 5 ай бұрын
​@@ZiyaTel-dz4qmකිසි අවුලක් නෑ. ශ්‍රී ලංකාව ආසියාවෙ උඩින්ම තියන්න දායක උන පරණ පාලකයෝ ඕන අපිට 😍
@Chamira483
@Chamira483 5 ай бұрын
අනූප පැස්කුවෙල් මහත්තයගෙන් පාස්කු ප්‍රහාරය වන්දි දුන්නද අහද්දි වෙවුලන හැටි බලන්න. ගෝලීය අර්බුදයක් ගන කියවනව 2019 සිද්ධියකට 2021 වෙනකම් පොල් ගෑවද කාලකන්නි තිරිසන්නු
@nilanthasampath2649
@nilanthasampath2649 5 ай бұрын
මේ තට්ටය තරුණයෙක්ලූ...😂😂😂😂 මැදි වයසෙ කියපන් හොර කණ්ඩායමක් නියෝජනය කරන තට්ටයෝ
@healthplusbyfernando
@healthplusbyfernando 5 ай бұрын
Mu tharuna wayasa danneth na yko kohomada ratak karanne
@tharangameththananda1835
@tharangameththananda1835 5 ай бұрын
මාලිමාවට ජය ✌️
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 5 ай бұрын
Vijita nisai baluwe anut eun harak malimawata kotiyak akd dinawamu janatawata jaya ❤grazie vijita sisasa
@lahirutharanga5196
@lahirutharanga5196 4 ай бұрын
කෙරෙයි කෙරෙයි රනිල්ට චන්දේ😂😂😂
@chathuralankadayananda4568
@chathuralankadayananda4568 4 ай бұрын
සුරංග නියමයි.ඔය ගට් එක ඔහොමම තියා ගන්න.අර හිරු එකේ ගොන් චමුදිතයා වගේනන් වෙන්න එපා.
@dmnkarunathilaka9054
@dmnkarunathilaka9054 5 ай бұрын
අනුර ♥️අනුර♥️අනුර♥️
@KaChandradasa
@KaChandradasa 5 ай бұрын
Malimawa ❤❤❤❤
@pgwsantha9938
@pgwsantha9938 5 ай бұрын
# මාලිමාවට කෝටියක් අපිනෙ ඡන්දෙ දෙන්නේ
@nalinsanjeewa
@nalinsanjeewa 5 ай бұрын
මෙම වැඩසටහනට පුලුවන්නමි විදෙස්ගත රැකියාවල නියතු අයගෙ දැන් ලොකුම ගැටලුවකට මුනදි ඇත පාස්පොටි සමිබන්දව එ සමිබන්දව අදාල අය කැදවා විමසිමක් කලොත් ලොකු කාර්යාභාරයක් බව දන්වා සිටමු..
@TharanganiGamage-k1s
@TharanganiGamage-k1s 5 ай бұрын
මාලිමාවට කෝටියක් මාතරින්
@thamilaikaappom
@thamilaikaappom 5 ай бұрын
මමත් මල්ලිලාත් හේනේ හැංගිලා හිටියා 88-89 කාලවල, මගේ මල්ලි බේරුනේ මගේ පන්ති යාලුවෙක් හමුදාවේ හිටපු නිසා.
@jayawanshaserasinghe5368
@jayawanshaserasinghe5368 5 ай бұрын
සුරංග රෙදි ගැලවෙන්නම ප්‍රශ්න කරන්න
@chadhansa742
@chadhansa742 5 ай бұрын
සටන ආරම්භයේම අනූපට වතුර බී කට පිහදාගෙන කලිසමේ රෙවුනු අවස්ථාවක් .... 😮😮😮😅😅
@kdgimhank
@kdgimhank 4 ай бұрын
17:17 😂😂 මන් තව අහනවා😂❤ මේ මද්‍ය වෙදියනම් පට්ට😂❤❤
@shanisanjula679
@shanisanjula679 5 ай бұрын
AKD🎉❤
@Lyricsworld2009
@Lyricsworld2009 5 ай бұрын
පැස්කුවල්ලා මේ සැරෙ කුනු කූඩේ.රටෙ මිනිස්සු මේ සැරෙ පැස්කුවල්ලා ගැන බලාගනියි.
@Ravishgaming110
@Ravishgaming110 5 ай бұрын
අනූපයටනම් අඩුම.සතියක් යනකම්වත් සුරංග ව හීනෙන් පේනවා😅
@amilaruwansiri9919
@amilaruwansiri9919 5 ай бұрын
Npp jayawewa 🎉🎉
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 300 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Seth Pirith සෙත් පිරිත් දේශනාව
1:01:41
Ruwinda Rankothge
Рет қаралды 1,2 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
2:18:44
Newsfirst Sri Lanka
Рет қаралды 204 М.
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
2:04:45
Newsfirst Sri Lanka
Рет қаралды 119 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН