2024 ඉල් පුරපසළොස්වක පොහෝදින ධර්ම දේශනය

  Рет қаралды 61,473

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 169
@vineethadissanayake9646
@vineethadissanayake9646 Ай бұрын
මහා දුකක් දරාගන්න බැරි ව හිටපු මම ජීවත් කෙරෙව්වෙ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ව යි පිං වත් ස්වාමීන් වහන්ස
@rohanperera1824
@rohanperera1824 Ай бұрын
🙏🙏🙏
@piyumiliyanage549
@piyumiliyanage549 16 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@manjulaprasanna856
@manjulaprasanna856 Ай бұрын
නැව ගිලුණත් බෑන් චූන් හරි සරලයි ජිවිතය ඔච්චරයි මට තේරෙන්නේ පුරුදු පුහුණු කළ යුතු දහම එයමයි ජිවිතය තුල නිවනට සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා භාග්‍යවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ❤❤❤
@nilminidissanayaka8325
@nilminidissanayaka8325 Ай бұрын
මා හට ලැබුණ එකම පිහිට ඔබ වහන්සේ පමණයි..මේ සසර ගමනේදී. නමස්කාර වේවා ඔබ වහන්සේට.
@rohanperera1824
@rohanperera1824 Ай бұрын
🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 24 күн бұрын
🙏🙏🙏
@Mrattanayake
@Mrattanayake 22 күн бұрын
ඔබ වහන්සේගේ දේශනා තුලින් සැබෑ බුදු දහම දකිමි.
@ShandiShandi-hg3kr
@ShandiShandi-hg3kr 5 күн бұрын
9th March as we 😊want 😊99⁹9😊😊😅
@subhashiniakarsha9770
@subhashiniakarsha9770 Ай бұрын
මහා මුනින්ද්‍රයානානී... ඔබ වහන්සේ දේශනා කල බුද්ධ වචනයක් ඉතා සරලව තේරුම් කරදී අපේ ජීවිතේ අවධි කර ප්‍රඥා ව අවදි කරවීමම ඔබ වහන්සේ ට සසර ගමන නිමා කිරීමට හැකි වනු ඇත. තවත් චිරාත් කාලයක් ධර්මය අවබෝධ කිරීමට, මිනිසුන් ගේ ප්‍රඥා ව අවදි කිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ලැබේවා!!!!!🙏🙏🙏
@andrewjaz5246
@andrewjaz5246 27 күн бұрын
බලන් හිටු.
@RanjaniWarnasuriya
@RanjaniWarnasuriya Ай бұрын
ඔබ වහන්සේ දේශනා කර මේ බණදේශනාවට මාගේ හද පිරි පිරි නමස්කාරය වේවා හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏
@slpodda-o3t
@slpodda-o3t Ай бұрын
නිදුකාණන් වහන්ස නමස්කාර වේවා!
@KumaraKumara-xq9pv
@KumaraKumara-xq9pv Ай бұрын
ඔබ වහන්සේ හැමදාම දිනූම් ❤
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld Ай бұрын
බුදු බණ ඇසුවා නිරන්තරේ බුදු හඩ ඇසුවා නිවන් පුරේ.සාදු ස සාදු සාදු .👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@geethanjalihewage1145
@geethanjalihewage1145 Ай бұрын
වයසට යන්න යන්න සතුට වැඩි වෙනවා...❤ එයමයි සාක්ෂිය ඔබවහන්සේගේ වචනය තුල ජීවිතය දිය වීමේ...❤
@asunthashamali
@asunthashamali Ай бұрын
ඔබවහන්සේ මගේ ජිවිතයට වෙනස් කලානමස්කාර වේවා
@tharushipathirana5614
@tharushipathirana5614 Ай бұрын
මගේ ජිව්තයේමට මුන ගැසුණු ජීව මාන බුදු හාමුදුරුවන්
@warshaekanayaka5024
@warshaekanayaka5024 Ай бұрын
මගේ එකම ගැලවුම්කරු ඔබ වහන්සේ 🙏🙏🙏🙏
@iradissanayake7539
@iradissanayake7539 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@ruchikagoonawardana1827
@ruchikagoonawardana1827 23 күн бұрын
මා තුලින් මා දැකිය හැකි වි,පසුතැවිමෙන් මිදි සැනසිමෙන් ජිවත් විමෙි මාර්ග ය කියාදිපු ඔබ වහන්සේට නමස්කාර වෙිවා.!
@AshikaPriyadhrshani
@AshikaPriyadhrshani Ай бұрын
Oba wahansi mage duka nathikirime margaya pennuwa.mage namas karaya wawa oba wahansita
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 24 күн бұрын
තෙරුවන්සරණයි ❤❤❤
@sameeramadusanka8755
@sameeramadusanka8755 10 күн бұрын
😅 17:45
@imalisudarshika1742
@imalisudarshika1742 Ай бұрын
ජීවිතයට වටිනා දේශනයක්🙏
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh Ай бұрын
නමස්කාර වේවා .
@geethanjalihewage1145
@geethanjalihewage1145 Ай бұрын
භාග්‍යවත් වූ කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේට නමස්කාර වේවා.. සදාතනික ප්‍රේමයේ ගිලී යන්නට මඟ පෙන්වූ භාග්‍යවන්ත මුණිදුන්ට ජීවිතය පූජා වේවා... ආදරෙයි ❤ ❤
@dhanushkanadeeshan888
@dhanushkanadeeshan888 Ай бұрын
කොහෙන්ද හිනා වෙන්ට ඕනෙ😂
@rohanperera1824
@rohanperera1824 Ай бұрын
🙏🙏🙏
@gallegirl101
@gallegirl101 Ай бұрын
මහා මුණීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💙💙🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Ayaliashinsa
@Ayaliashinsa Ай бұрын
@rohanperera1824
@rohanperera1824 Ай бұрын
​@Ayal❤❤❤iashinsa
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Maga geevithaya vatunaa aaa welavde.oba vahansegaa dasanavak mata.ahunaa mama haduna oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@sarojawelhenge26
@sarojawelhenge26 Ай бұрын
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@ShiromiSalgado
@ShiromiSalgado 11 күн бұрын
ගොඩක් පිං ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@NCSudesh-px1oh
@NCSudesh-px1oh 18 күн бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු .ඔබ වහන්සේ ට කායික නිරෝගි කම හා මානසික නීරෝගී කම නිරතුරුව පතනව තෙරුවන් සරනයි
@roh1230
@roh1230 Ай бұрын
Mage namaskaraya wewa oba wahanseta Sadu Sadu Sadu 🎉🎉🎉🌸🌺🌸🌺🌹🌸🙏🙏🙏🙏🙏
@THINUKWATHMIRA-u4s
@THINUKWATHMIRA-u4s 25 күн бұрын
යථාර්ථය තේරුම් ගත් ඔබ වහන්සේටසාදු සාදු
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Ай бұрын
හිතළු ගොඩක්..තුළ දත්ත ගොඩක් ඇත.. දත්ත ගොඩක් තුල..සසර දුකක් ඇත.. වෙන සියල්ල..බාර ගන්න.. ඔළුවෙහි බර නැතිව යන්න. ජීවමාන බුද්ධ දේශනා ඇසුරින්...
@renukaleanage62
@renukaleanage62 Ай бұрын
Very correct and practical !!
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Ай бұрын
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma ❤ namaskara karami 🙏🙏🙏
@SamanKumara-l3v
@SamanKumara-l3v Ай бұрын
ඔබවහන්​සේ ​දේශනා කරන ​දේවල් කාලයක් ගිහිල්ලා ජීවිත අත්දැකීම් එක්ක ​තේ​රෙන්න පටන් ගන්නවා ඒක හිතාගන්න බෑ මාරම අත්දැකීමක්
@Mrattanayake
@Mrattanayake 22 күн бұрын
ඔබ වහන්සේගේ දේශනා තුලින් සැබෑ බුදු දහම දකිමි .
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 17 күн бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට.
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Ай бұрын
සුපිරිම සුපිරි කතාවක්✌️✌️✌️
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou 19 күн бұрын
ගොඩක් පින් අද ඉදන් මාත් අර බුරුවා වගේ හිතන්න ඕන 🙏🙏🙏
@nishaniadikari5653
@nishaniadikari5653 Ай бұрын
මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි❤❤❤❤ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🎉🎉🎉🎉
@MadushikaJeewanthi-z9b
@MadushikaJeewanthi-z9b Ай бұрын
මාරම රහයි.🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 29 күн бұрын
සතුටින් ඉන්න මඟ පෙන්වා දුන් මාගේ බුදුහිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්. දෙවනුවත් නමස්කාර කරම්. තෙවනුවත් නමස්කාර කරම්. දේශනා කළ මඟ අනුව යන්නෙම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@karunatilkkarunatilk9927
@karunatilkkarunatilk9927 Ай бұрын
Kauru monewa kiwath mate wedunu bane suwamin wahan sege🎉🎉🎉
@KumuduniBandara-l9x
@KumuduniBandara-l9x 10 күн бұрын
Budu dahama Oka tiyenne manasika nidahas kiyana eka ❤
@bwijayalal
@bwijayalal 14 күн бұрын
අපේ රටට අවශ්‍යයි මේ වගේ නායකයෙක්
@RenukaJayamali-w6t
@RenukaJayamali-w6t Ай бұрын
Sadu sadu mata jivithe thiyanathak obage darmaya asa e anuva jivathvenna labels evagama siyalu loka vasinta me uthum darmaya avabodaveva sadu ❤❤❤❤❤❤
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 19 күн бұрын
Oba wahansege daramaya ahanakota hitha nivenawa hamuduruwane
@shanthidassanayake3685
@shanthidassanayake3685 Ай бұрын
නමස්කාර වේවා ....
@vishakamaala6638
@vishakamaala6638 Ай бұрын
Sadu sadu sadu❤❤❤❤❤
@sylvesterperera7180
@sylvesterperera7180 Ай бұрын
ජීවමාන බුදුන් දකීවා
@krisnhokumar6651
@krisnhokumar6651 Ай бұрын
Theruwan saranai derigauu lebewa
@Ayaliashinsa
@Ayaliashinsa Ай бұрын
ජීවමාන බුදුන්.
@harshanifernando3164
@harshanifernando3164 Ай бұрын
Sathya deshanawak 🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷
@RenukaWeraheragama
@RenukaWeraheragama 21 күн бұрын
Living buddha sadu sadu sadu. ❤❤❤
@jayam1429
@jayam1429 Ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏
@sanjeewabandara2953
@sanjeewabandara2953 Ай бұрын
අපේ බුදුන් 🙏🙏
@vedioblog1111
@vedioblog1111 Ай бұрын
ගෞරවනීය නමස්කාරය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@shyamalieweerasingha8335
@shyamalieweerasingha8335 Ай бұрын
Sadu sadu sadu
@pasindunethsara8860
@pasindunethsara8860 Күн бұрын
සතුට 🩷😃
@rohanperera1824
@rohanperera1824 Ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤මධ්‍යස්ථ සිතක අසිරිය ❤❤❤ තුලින් ලැබෙන සහනය සමග මැද අතහැර ලබන විමුක්තිය කුමක් දැයි එතනට ප්‍රවිශ්ඨ වී බලන්න❤❤❤ටික ටික දුර්වලතා මතුවන විට ඇවිදින්න බැරිනම් ඇතිවන සතුට භුක්ති විදින්න ❤❤❤ පෟතුවිය ඉක්මවා ආලෝකය ඔස්සේ ජීවන චක්‍රය දකින්න මග පෙන්වා වදාළ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@samithanishan4093
@samithanishan4093 Ай бұрын
ගුරුතුමාට තෙරුවන් සරණයි.💙🙏
@vickramalathaseelavickrama2229
@vickramalathaseelavickrama2229 Ай бұрын
,
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 Ай бұрын
සාධු සාධු 🌹❤️🌹
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Ай бұрын
Me magamay wadanne himiyani 🙏🙏🙏👋👋👋
@nilminikpeeris9674
@nilminikpeeris9674 Ай бұрын
Meka maha dukakin jeewathwenA sasark b.s swamini
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc Ай бұрын
උමංදාව
@HppHCaldera72
@HppHCaldera72 Ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@manojaniroshini7970
@manojaniroshini7970 Ай бұрын
Godak pin
@kumarithamel9126
@kumarithamel9126 23 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම නම් කතෝලික නමුත් මම ගොඩක්ම කැමති මේ දහමට මොකද දෙයක් තේරෙන විදිහට කියනව ජීවිතේ කොහොම ද වෙන්නේ කරන්නේ කියල ...මම ගොඩක් දේවල් තේරුම් ගත්තා මේ දහම් තුළින්❤❤
@sanjananethmini5996
@sanjananethmini5996 Ай бұрын
👌
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Ай бұрын
💛🧡❤️🌷🙏😇
@nirmalajayasena8536
@nirmalajayasena8536 Ай бұрын
🌷🙏🙏🙏
@sajithwellalage6349
@sajithwellalage6349 Ай бұрын
🧡🧡🧡🧡🧡
@indrani1954
@indrani1954 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺
@kumirkumir3510
@kumirkumir3510 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@ipromote7151
@ipromote7151 Ай бұрын
😍🙏🙏
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 26 күн бұрын
🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏
@AsankaGamage-d6x
@AsankaGamage-d6x Ай бұрын
විශාල ගැම්මක් තමයි
@nalitilakarathne5784
@nalitilakarathne5784 Ай бұрын
🙏🙏🙏
@nimaljayakodi6834
@nimaljayakodi6834 12 күн бұрын
🎉🙏🙏🙏🎉
@nidugarusinghe
@nidugarusinghe Күн бұрын
🌹
@RoshanIndika-ku4qy
@RoshanIndika-ku4qy Ай бұрын
❤❤
@ArunaAruna-z4d
@ArunaAruna-z4d Ай бұрын
ජීවිත කාලය තුළ ඕන තරම් බණ අහලා ඇති. ඒත් ඇත්තම බුදු දහම මෙය බව පැහැදිලි. මේ ධර්ම දේශනා අහනකොට ඔළුවේ තියෙන බර ගොඩක් සැහැල්ලු වෙනවා
@sanjayaruwan9776
@sanjayaruwan9776 29 күн бұрын
🌹 ❤ 🌹
@Palitha14
@Palitha14 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛💛💛💛
@YasithaKumarasingha
@YasithaKumarasingha Ай бұрын
ජිවමාන බුදුන් ❤
@andrewjaz5246
@andrewjaz5246 27 күн бұрын
ජීවමාන මුදලාලි..
@chathurikagunawardana7299
@chathurikagunawardana7299 19 күн бұрын
Ane mn anunta irshaya karapu kenek waira karapu kenek newe .mn anith ayage kunu walin newe anith aya mage kunu Hoya Hoya wada dena nisayi mata mage senasima nethi une.mn anthima asarana thenata wetila inne manasin mn hari sehelluwen hitapu kenek ada man anith minisunta udaw karanna gihin naraka mithurange ashraya nisa e minisungen mn manasikawa wetila weave minissu ayi mata nidahase inne denne neththe kiyala hithala mn asaranawa wetila mage hitha wairayen pirila e anun mata karana naraka weda nisa man kihomada mage hitha nidahas karaganne 🙏🙏🙏🙏
@sumanawijayarathne
@sumanawijayarathne 19 күн бұрын
යුතුකම් කිරීමත් වගවීම් ඉටුකිරීමත් කිරීමේදී සිතට එන සිතුවිලි අරපරිස්සම් කරගෙන සිත රැකගෙන ඉන්න මට එය නිවනට හේතු වෙයිද පැහැදිලි කිරීමක් බලා පොරොත්තු වෙමි
@rukshankulathunga1642
@rukshankulathunga1642 Ай бұрын
Great
@NawaminiHapuarachchi-de5gx
@NawaminiHapuarachchi-de5gx Ай бұрын
@ShehanDam
@ShehanDam 14 күн бұрын
❤😊
@HppHCaldera72
@HppHCaldera72 Ай бұрын
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU
@dilanmihiranga1390
@dilanmihiranga1390 Ай бұрын
❤❤🙏🙏❤❤🙏🙏❤❤
@rupikajan8066
@rupikajan8066 Ай бұрын
Budusarania
@prabashinishalika1772
@prabashinishalika1772 Ай бұрын
🙏🙏🙏👍👍👍❤️❤️❤️
@nathalijulen3297
@nathalijulen3297 Ай бұрын
❤උමන්දාව වැනී ගම්මාන සියලුම ගම්මාන වල ඉදිකිරීමට මාලිමාවේ ඇස් යොමුවේවා ❤ ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුමරටවල් වලින් එකක් කරන්න ස්වාමින් වහන්සේ හා මාලිමාව හා එක්වෙමු.❤❤❤❤❤❤
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤මාලිමාවේ අවධානය යොමු කරමු❤❤❤
@nathalijulen3297
@nathalijulen3297 Ай бұрын
@Kapiladissanayaka-e4q ඔබ වැනි රටට ආදරය කරන සියලුම දෙනා සෑම ගමකම උමන්දාවක් හදන්න මුඩු බීම් වගාකරන්න පෙලෙබේවා. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ස්තුතියි 🙏
@AnusasTechOfficial
@AnusasTechOfficial 22 күн бұрын
මේ තරම් අපි පිං කරල මේ පිං බිමේ ඉපදිලා අපේ හාමුදුරැවන්ගෙ බණ අහල නිවන් දකින්න ඒ ඇහෙන එක වචනෙත් ඇති
@thanujalakmini4725
@thanujalakmini4725 Ай бұрын
*කොච්චර දැගලුවත් වෙන* *දේ වෙන වෙලාවට වෙන්නෙ* කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්වන්න බෑ *හීන වලට ගිහින් එන්න* *කෙටි පාරක් නෑ* මනා සේ දැනන් ඒ බව ගොනා සේ ඉදීම් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නෙ නෑ 9:02
@RandimaThiwanka
@RandimaThiwanka Ай бұрын
Niyama Budda dharmaya
@PM-ui2ul
@PM-ui2ul Ай бұрын
නිවන් මාර්ගය වඩා මාර්ග ඵල අවබෝධය ලැබීමට අවශ්‍ය සියලුදේ ලැබේවා!
@Rekagamaulanka
@Rekagamaulanka Ай бұрын
වෙලාවට මාලිමාව බලයට ආවෙ.... නැතිනම් ඔබ වහන්සේගෙන් බණ අහන්න වෙන්නෙ නෑ... අහන්න වෙන්නෙ ජෙප්පන්ට බණින එක විතරයි.... මම ඔබ වහන්සේගෙ බණ අහන එකත් නතර කලා ඔබ වහන්සේ ගවුම් ඉරාජ්ට රැවටිලා හොර දේශපාලුවන්ගෙ ගැලවුම්කරු වෙන්න ගිය නිසා.... දැනටත් මේ බණ අහනකොට ඔබ වහන්සේම කොච්චර නම් ප්‍රතික්ෂේප කලාද සතුරුකම් කලාද වෛරය කලාද ඔවුන්ට විරුද්ධව පොලිසි පවා ගියා නේද කියලා මට මතක් වෙනවා.... ඇත්තට ස්වාමින්වහන්ස ඔබ වහන්සේ දැන්වත් පාඩම් ඉගෙනගෙන දේශපාලනයට සම්බන්ධ නොවී ඉන්න....
@RECAPRO1
@RECAPRO1 27 күн бұрын
නිකන් නෙවෙ බන්.. සල්ලි වලට.. මයිනගෙ කලු සල්ලි වලින් හදපු උමන්දා මාලිගාව... සල්ලි වලට ආගම ජාතිය නෙවේ ඕනි එකක් විකුණයි මේ කහ බෙඩ් ශීට් කාරයා...
@Елена-з4ф
@Елена-з4ф Ай бұрын
bududahhama wikunan kana ballo
@NilanthiNadira
@NilanthiNadira Ай бұрын
🪷🪷🪷🪷🪷🪷🌷🌷🌷🌷🌷💐💐💐
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@Vibesvibes2024
@Vibesvibes2024 7 күн бұрын
Dharmaya vikurthi karana balayo
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
2024 09 01 vipassana bhawana
1:21:17
Siri Sadaham Ashramaya
Рет қаралды 74 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН