වීසි කරන ටයර් බ්‍රෑන්ඩ් නිව් ටයර් කරන වැඩ්ඩා | Dag Tyre - Shiwantha Buddhika

  Рет қаралды 407,119

Nilame

Nilame

Күн бұрын

අලුත් ටයරයක් නොදා එකම ටයරෙන් කිලෝමීටර් හැට හැත්තෑදාහක් දුවන්න පුලුවන්වෙන විදියට ටයරය හදන සුපිරි වැඩකරු - අලුත් ටයර් නොදා ගෙවුන ටයරෙන් කිලෝමීටර් හැටදාහක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Dag #Tyre

Пікірлер: 747
@Nilame
@Nilame 3 жыл бұрын
ඔබේ ප්‍රදේශයේත් විවිධ හැකියාවන් ඇති දක්ෂයින් අමුතු අමුතු ස්ථාන ඇත්නම් නිළමෙට කියන්න - 077 564 0607
@indikapriyalal4013
@indikapriyalal4013 3 жыл бұрын
Kamak nedda🤓🤓
@rtnroofing2628
@rtnroofing2628 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීම පට්ට
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
Thank u
@mafiasl421
@mafiasl421 3 жыл бұрын
යට පස් යවන්න
@dayarathnakottahachchi2971
@dayarathnakottahachchi2971 3 жыл бұрын
@@indikapriyalal4013 7ù90⁰⁰00
@seteka8299
@seteka8299 3 жыл бұрын
මෙහෙමයී . මේක මාරම වටිනවා ! එත් පොඩි දෙයක් කියන්න හිතුනා . මොකද මම Tire designer කෙනෙක් . එක නිසා පොඩි දෙයක් කියන්නම් . මේකත් දැන්ගෙන හිටියොත් ගොඩක් වටීවී. සරලවම කිවුවොත් ඔනම ටයර් එකක් life time එක තීරනය කරන්නේ (සාමන්‍යන්) tread wearing -කට්ට කියලත් කියමුකො . ඇයි දන්නවද , ටයර් එකෙ තවා ගොඩක් දේවල් තියනවා දැනගන්න . උදාහරණයක් විදියට bead wire(කම්බී දැකලා ඇතිනේ) ඉතින් ටයර් එකක් ගත්තාම මුලින්ම කට්ට ගෙවීලා ගියාට , අනිත් දේවලුත් ඒ වන කොට හොද තත්වය නැතිවෙන්න පුලුවන් , නමුත් ටයර් නිශ්පාදකයෝ එක ගැන ලොකුවට හිතන්නේ නෑ .මොකද අනි අරෙන් කට්ට ටික ගෙවිලා යනකන් අනිවරෙන් අනිත් දේවල් වැඩ කරනවා කියන එක සුවර්. එත් අපී මෙහෙම කට්ට ගහලා , ඉස්සර වගේ වැඩ කෑලී නම් දාන්න හොද නෑ . මොකද . දැන් මේකේ life time අවුල් උන එකක් . කට්ට විතරයි අලුත් . හරියට මෙක කියන්න පුලුවන් . සීයා කෙනෙක්ට - මේකප් දාලා කොල්ලෙක් වගේ කලා වගේ වැඩක් . ඇත්තටම ඉස්සර වගේ දැන් වැඩ දන්න ගියොත් අනාත්‍යී නේ . එක නිසා , මෙහෙම රී බිල්ඩ් කර්පු ඒවා දාගෙන hi speed yannam epaa puthee ! මොකද ටයර් එක තියෙන්නේ අවදානම් තත්වෙක . මන් කිඅයපු එක ඔලුවේ තියන් මෙක පවිච් කලොත් අවුලක් නැති වෙයී කියලා හිතන්න බෑ !!!!
@Techpodda-yo4dc
@Techpodda-yo4dc 3 жыл бұрын
👍 but ape rate arghikyath ekk meka hodai kiylth hithenawaa.. api kawada safety thiyna wahana tireda daida😢
@mohamedramisdeen7453
@mohamedramisdeen7453 3 жыл бұрын
මම ටයර් ෂොප් එකක් කරන්න ආසයි. ඔබෙන් විස්තර දැනගන්න පුලුවන්ද
@seteka8299
@seteka8299 3 жыл бұрын
@@mohamedramisdeen7453 mama danne tire design eka pamanii ! Namuth obata tire company ekk damimatanm , boho ansaha wala danumak sahitha pudgalayan awsya wenawa , 01. Tire designere (mold and tools) 02.Product developed (tire construction ) 03.curing (expert in tire curing ) 04. Validation & mixing knowledge (tire side )
@bluebird.wuaze.com1
@bluebird.wuaze.com1 Жыл бұрын
ඇත්ත
@SCOPECREEP.
@SCOPECREEP. Жыл бұрын
එහෙම ප්‍රෂ්ණයක් වෙන එකක් නැහැ මහත්තයා 😅
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
නිලමේ නම් පට්ට ටයර් ඒකක් තමයි. ලෙලි යනකම් දුවලා දක්ෂයන් පෙන්වනවා. නිලමෙගේ ටයර් දිගු කල් පවතීවා!
@thisarawarnapriya8354
@thisarawarnapriya8354 3 жыл бұрын
අරුම පුදුම විශ්මිත දේවල්මයි නිලමෙ හොයන් එන්නෙ...... නියමයි ඈ
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 жыл бұрын
කොච්චර දක්ශ මිනිස්සු ඉන්නවද ලංකාවේ........සුපිරි වැඩ්ඩෙක්.....ජයවේවා .....මෙවැනි අය සොයාගෙන යන නිලමෙටත් ස්තුතිය
@asankasanjeeva7466
@asankasanjeeva7466 2 жыл бұрын
දක්ෂ මිනිස්සු ඉන්නව බං.. හැබැයි මොලෝ රහක් නැති උන් වැඩියි.. දක්ෂ උන් හින්ද තමයි ලංකාව මෙහෙමවත් තියෙන්නෙ නැත්නම් ඉතිං ..
@nawag100
@nawag100 2 жыл бұрын
වැඩේ හොදය්. දයාබර මහත්තය: 1. ප්‍රමිතිකරනයක් කරන්න. නැත්තං හිතන්න ඔය ටයර් එකක් පුපුරල ජීවිත හානියක් වුනොත් ලොකු ප්‍රෂ්ණෙකට මූන දෙන්න වෙනව 2. ඔය අලුත්වැඩියා කරන හැම ටයර් එකකටම අදාලව ඩාටබේස් එකක් තියාගන්න, ඒකෙ දැනට ඒ ටයර් එක දුවපු දුර, ඒ වහනේ අංකෙ, ඒ වහනෙ දැනට දුවල තියන් දුර කියන මේ සියලූම කාරනා ඇතුලත් කරල තියන්න 3. නීතිද්නයෙක්ට කියල සේවා ලබන්න තමුන් මේ ටයරය භාවිතා කරන්නේ තමුන් වගකීම අරගන, මේවයේ 100 ට 2 ක ඒ ලේයර් එක ගැලවීමක් වෙන්න පුලුවන් බවට දන්න බව කුයල අත්සනක් ගන්න. 4. මෙලෙස නිර්මානය කරන මේ ටයර් වල උපයෝගීතාව පරීක්ශා කරන්න ඔබම දිනපතා දුවන මැශිකම් හදල ඒ පරීක්ශන කටයුතු කරගන යන්න වියදමක් දරන්න 5. ඔබට ජය. ඔබේ උතුම් අරමුනු සාක්ශාත් වී දිනක ලංකාවේ මහා විශාල ටයර් නිශ්පාදන කර්මාන්තශාලාවක් දක්වා ඔබේ මේ ව්‍යාපාරය දිව්නු වේවා! තුනුරුවන් සරණය්! නිරොෂ්
@travelzone5203
@travelzone5203 3 жыл бұрын
නිලමෙට යූටියුබ් සම්මානයක් ලබාදෙන්න කැමති අය කෝ. 💯😘
@travelzone5203
@travelzone5203 3 жыл бұрын
එකෙන්ම.. 👍💯😘
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
මත් ඉන්නවා
@yapanimal610
@yapanimal610 2 жыл бұрын
නියමයි අයියෙ
@IndikaKumara-h3o
@IndikaKumara-h3o 6 ай бұрын
👍
@kegallesirirathana9344
@kegallesirirathana9344 Ай бұрын
@@travelzone5203 Nilame KZbin sammanayakata sudusui. I think Nilame is suitable for a You Tube Award.
@dilruru9857
@dilruru9857 3 жыл бұрын
මේ ඉන්නේ මගේ මල්ලි මෙහෙම දකිනකොට සතුටුයි එයාගෙ උත්සාහයෙන් එයා කරගන්න දේවල් බුදුසරණයි අද මේ සමාජයේ මෙහෙම හරි උදව්වක් කරන්න මිනිස්සු නැති තරම් නිලමේ මල්ලි ඇත්තටම මෙහෙම හරි සපෝට් එකක් දීපු එක ගැන ඔයාට ගොඩක් පින් නිලමේ මල්ලි ජයවේවා
@ඇන්තනි
@ඇන්තනි 3 жыл бұрын
මල්ලිව හම්බෙන්න ලොකු මහත්තුරු ආවොත් ගනන් ගන්න එපා උදව් කරනවා කියලා මල්ලිවත් කාලා රස්සවත් නැති කරයි බදු ගහලා
@prageethkusal3584
@prageethkusal3584 2 жыл бұрын
Supiriyak a
@nipunsaranga9267
@nipunsaranga9267 3 жыл бұрын
හොර මැර කම් කර කර ගංජ කුඩු විකුන විකුන ගමත් කා කා රටත් කකා ඉන්න සත්තුන්ට වඩා... උතුම් මිනිස්සු තමයි මේ ජය වේවා... 💪💪💪❤️❤️❤️
@udarachinthaka3886
@udarachinthaka3886 2 жыл бұрын
මචං ගංජ කරන මිනිස්සුන්ට බනින්න එපා
@priyanthasiriwijesinghe1291
@priyanthasiriwijesinghe1291 Жыл бұрын
නිළමෙටත් ස්තුතියි, අති දක්ෂයෙක් මෙයා. ටයර් රිෆිල් කරන නිසා විතරක් නෙවෙයි, මේ මැෂින් ටිකත් මෙයාම හැදුව කියන්නෙ මහා කර්මාන්ත ශාලාවක මැනේජර් කෙනෙක් කරල සම්පත් ලබා දුන්න නම් මාර ගේමක් ගහන්න පුළුවන් මේ මහත්මයාට.
@indikaasithadissnayake7048
@indikaasithadissnayake7048 3 жыл бұрын
ජයවේවා,,,,,,,,,, අයියා ඔයා නම් සැබෑ දක්ෂයෙක්......
@King-du8vm
@King-du8vm 3 жыл бұрын
ඔයා වගේ දක්ෂයෙක් අප රටට අාඩමිබරයක්.මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙිවා.ඉදිරියේදී කාර්, බස් දක්වා ගෙනියන්න ලැබෙිවා! ජයෙන් ජයම වෙිවා! තෙරුවන් සරණයි!
@sumithanandasumithjayawikc2531
@sumithanandasumithjayawikc2531 Жыл бұрын
Supiri ....
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
පුදුම දක්ශයන් ඉන්න වාසනාවන්තම රටක් මේක. අපිට හරිම සතුටුයි,ආඩම්බරයි ඔබ ගැන.ඔබට ජයෙන් ජය.my living God bless you always althe time.He will bless your precious hands,guide you,protect you and give wisdom and knoledge to builup your wonderful business.
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
අනේ ප්‍රවේසමෙන් අන් අය මෙයට සම්බන්ද කර ගැනීමේදී,අන්තිමට ඔබව අනාත කරයි.මන්දඔබ අවන්කයි.
@nimalmadiwaka9069
@nimalmadiwaka9069 3 жыл бұрын
මරුටි ඇල්ටො වගේ පොඩි වාහන වලටත් මෙවිදිහට හැදුවා නම් සුපිරි!!!
@luckuyana
@luckuyana 3 жыл бұрын
ඔව් බොල
@luckuyana
@luckuyana 3 жыл бұрын
අඩේ එව්වගේ තියෙන්නේ කැන්වස් නෙවෙයි කම්බි
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
සැබෑම දක්ෂයෙක් අවංක කොල්ලෙක් දැක්ක ගමන් පේනව... තෙරුවන්සරණයි ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත්වේවා!
@a.c.k.perera6681
@a.c.k.perera6681 3 жыл бұрын
නිලමෙ මල්ලි සුපිරි. මේ වගේ රටේ ඉදිරි ගමනට ධනාත්මක චරිත හොයාගෙන ගිහින් රටම දිරිමත් කරන ඔයාට මුලින්ම ස්තූතියි. ඒ වගේම තමන්ගෙ මහන්සියෙන් ඉගෙන ගත්ත දේ කිසිම ලෝභ කමක් නැතුව බෙදාගන්න සූදානම් මේ සුපිරි මල්ලිටත් අපේ හදපිරි ස්තූතිය.
@Gamini7599
@Gamini7599 Жыл бұрын
The
@uduladissanayake
@uduladissanayake 3 жыл бұрын
ඩැග් ගහන තැන් ඕනි තරම් ලංකාවෙ තියෙනව.ඒත් තනියෙන් මැෂින් හැදුව කියන්නෙ වැඩ්ඩෙක් තමයි.good luck
@RasikaPriyanga-in8ko
@RasikaPriyanga-in8ko 3 ай бұрын
ඔයා දන්නවද මෙ මැසිමක් ගන්නෙ කොහොමද කියල
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
⁣මේවගෙ තැනකට රජයෙන් කියල උදව්වක් කරනවනං ඉතිං ආදායම් බදු එකෙං ඇවිත් බදු ගහන එක තමයි කෙළවිලම පලයං කියල.
@gihanshani5059
@gihanshani5059 3 жыл бұрын
අාන්ඩුව සම්බන්ද කරගත්තොත් නම් කෙලියා තමා.ඉට මිිට තනියම කරගෙන යන්ඩ බොු.දෙවි පිහිටයි
@menakasamarathunga1091
@menakasamarathunga1091 3 жыл бұрын
නිලමේ.....හුදෙක් යූ ටියුබ් චැනල් අතර අරුතක් ඇති , වටින චැනල් එකක්.ඔබ බොහෝ දක්ෂයන් හඳුන්වා දෙන කෙනෙක්.ඔබට ජය....!
@doozraboy2894
@doozraboy2894 3 жыл бұрын
හොඳ වැඩේ.. ! මොන ටයර sizes (12/13/14/15) ද ඔය විදියට dag ගහලා ගොඩ දාන්න පුළුවන් ? Good luck
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 3 жыл бұрын
නිලමේ අය්යාගෙන් අපේ රටට පට්ට මැණික් ගොඩදානවා❤️❤️❤️ සුපිරිම සේවයක් වෙනවා බුදුසරණයි❤️🙏
@naifm
@naifm 3 жыл бұрын
සුපිරියක්
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 3 жыл бұрын
නයි ඉස්සර වගේ wediya video naththe moko
@පිටසක්වලඅරුන්
@පිටසක්වලඅරුන් 3 жыл бұрын
වල් විඩියෝ දාපන්
@පිටසක්වලඅරුන්
@පිටසක්වලඅරුන් 3 жыл бұрын
වල් විඩියෝ දාපන්
@ඇන්තනි
@ඇන්තනි 3 жыл бұрын
උබ හැමදාම බලනවා නෙහ්
@virajpramod6990
@virajpramod6990 3 жыл бұрын
නැති තරමට හොදයි සාප ඉන්ටවිව් නම්
@muthukumaranaariyaratne7209
@muthukumaranaariyaratne7209 3 жыл бұрын
Grete work .needed to our cotry .best of luck tks
@shanthauda2409
@shanthauda2409 2 жыл бұрын
this is really good example for the beginers who wants to start their own business.....keep what you are doing ...all the best...
@ganesh4771
@ganesh4771 3 жыл бұрын
Aiyye oya suppa 👌👌 අනුන්ගේ රෙද්ද වල් ඔයාන්නැතුව . Podi මිනිස්සු krna දේවල් ලෝකයට පෙන්නන එක ..oya සුපිරි ..🙏🙏🙏🙏🙏
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
බුදු සරණයි . අපේ ලංකාවේ අති දක්ෂයෝ ඉන්න වාසනාවන්ත රටක් , ඒත් අවාසනාවකට රටේ පාලකයෝ ඉස්සෝ වගේ වැඩක් නැහැ කතා කරලා .ඔබට ජය වේවා .🙏🙏
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
මේ රටේ කොච්චර දක්ෂයො ඉන්නවද රට ගොඩදාන්න පුළුවන්..පූරුවෙ කරුමෙට කාලකණ්ණි පාහර හොර හැත්තක් මේ රට පාලනය කරේ,කරමින් ඉන්නෙ සහ අනාගතේ කරන්නෙ.මිනිස්සු වහල් බවින් මිදුන දාට මේ රට ලස්සන වෙයි.මේ වගේ රටේ පිනට උපන් මිනිස්සුන්ට තැනක් එය.එතකන් පවුල් කිහිපයක් පමනක් රජ කරයි උන්ව බලයට ගේන වහල්ලු හැමදාම දුප්පත්ව ඉඳී..💐💐💐💐
@gppathirana7538
@gppathirana7538 2 жыл бұрын
මේකනම් හරිම වටින දෙයක් අද පවතින මිළත් එක්ක මෙවනි දෙයක් කරන එක මේවට එකම රජයකින්වත් නෑ අතහිත දීමක් වුන්ට මේව අගයකුත් නෑ ලංකාවෙත් මොනතරම් දක්ෂයො හිටියට ඔවුන් දිහා රජයෙ එකෙක් බලන්නෙ නෑ නෙ ඔබගෙ මේ රැකියාව තව තවත් දියුනු වේවා.
@youcenon
@youcenon 3 жыл бұрын
ඩැග් ගහන එක නම් කාලෙක ඉදන් කරනව මචන්. ඒත් මේ වැඩේ පට්ට. රේඩියල් කැඩෙන එකක් නැද්ද?
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
නියමයි ගොඩක් හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@manjulamadawala
@manjulamadawala 3 жыл бұрын
ස්තුතියි මල්ලි මෙවැනි දේ හඳුන්වා දීම ගැන. ඔයාට ජය පතනවා...
@kithnula
@kithnula 2 жыл бұрын
🙏ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් .....ජයවේවා..❤ 6 Nilame
@kithnula
@kithnula 2 жыл бұрын
@thilinikosala175
@thilinikosala175 3 жыл бұрын
Supiri weddek congratulation සහෝදරයා ... තව තවත් දියුණු වෙන්න පුලුවන් වෙන්න ඔන. නිලමේ 👍
@ishankichil7624
@ishankichil7624 3 жыл бұрын
niyamai malli oyagey soya ganeem , lankawey niyama vaddangwa handunnala dena ekata oyata godak ping thank you nilame malli
@nalakarangasooriyabandara3044
@nalakarangasooriyabandara3044 3 жыл бұрын
වැඩේ හොදටම හොදයි. ඒත් නිලමෙගේ මාතෘකාවෙන් දෙන ආකල්පෙ තමයි හරි නැත්තෙ. ටයර් කඩ කාරයන්ව අඩවන්න කවුරුවත් බිස්නස් පටන් ගන්න ⁣හොද නෑ. එයාලත් අපේ රටේ ආර්ථිකයේ කොටස්. සුලු වැටුප් වලට වැඩ කරන කී දෙනෙක් ඉන්නවද ඒ ටයර් කඩවල. උන්ට නිලමෙද කන්න දෙන්නෙ. රට ගොඩ ගන්න මිසක් කාටවත් රිද්දන්න කවුරැත් ව්‍යාපාර කලයුතු නෑ. ඒ නිසා වචන පරිස්සමෙන් භාවිතා කල යුතුයි. ජය.
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 3 жыл бұрын
නොවටිනා දෙයකට වටිනාකමක් දෙන එක බොහොම වටිනවා....
@disanayakadisa1969
@disanayakadisa1969 3 жыл бұрын
mona kiyannada hitaganna bari una pattma patta puduma satutui menna rajayen athdela goda ganna one minissu thanks nilame budusaranai diunuwen diunuwata path wewa
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
නිලමේ උබ අපේ ලංකාව ගොඩ දාන you tube කාරයෙක් ...ජය වේවා ..
@ruwankasthuri6036
@ruwankasthuri6036 3 жыл бұрын
Super aiye jayawewa නිලමේ අයියා ඔයටත් ජයවේවා බුදුසරණයි
@chinthanabandara3584
@chinthanabandara3584 3 жыл бұрын
මේවාගේ අපේ දේවල් ගෙනෙන "නිලමේ" ටත් මේ මහත්මයත් රටට ආදර්ශයක් ..
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
Supiri daksyek.🏅🏅👍🏼anthar jalye sitina supiri nelamewaraya obai🏅🏅🏅💓🇱🇰🙏🙏🙏
@sheransamanthaka147
@sheransamanthaka147 3 жыл бұрын
Mcn නිලමේ උඹට mcn me karana dewal walata ubata godak pinsidda wenawa bn uba salli hamba karanna unath karana wede godak වටිනවා ubata jayen jayama wewa තෙරුවන් සරණයි ♥️♥️♥️
@kamalkekulandara4772
@kamalkekulandara4772 2 жыл бұрын
ඔයා නම් නියම වැඩ්ඩෙක් සහො බුදුසරණයි හැමදෙයම සර්ථක වේවා
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ජය වේවා ..........!👍👍👍👌🙏
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
මේ රටේ දේශපාලකයන්ට කරන්න බැරී දේ මේ වැනි අය කිරිම හරිම සුන්දරයි , තෙරුවන් සරණයි . ජයෙන් ජයම් ලැබේවා .
@fayasfayas766
@fayasfayas766 3 жыл бұрын
Niyamai. Wede mama kemathy meshin hadana keeyak wiyadam yanawa da kiyala kiyanna puluwanda
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
අපේ කොල්ලො වැඩ්ඩෝ නයකය බල්ලෝ...iනිළමේ අර කසල ප්‍රතිචක්‍රී කරන යන්ත්‍ර factory eka කොහෙද???
@savindudesilva7250
@savindudesilva7250 3 жыл бұрын
Really proud of you brother
@pathumdeshappriya2373
@pathumdeshappriya2373 3 жыл бұрын
Aththatama wadagath deyak jiwitheta hoyala denawata godak thanks nilame
@sumuduweerasuriya4333
@sumuduweerasuriya4333 3 жыл бұрын
නිලමේ පුතා ඔයාගේ video බොහොම හොඳයි.. අඩුපාඩු කියනවා නෙමෙයි ඔය ගමන ඉදිරියට යන්න. තව ටිකක් හදන විදිහ විස්තර කලානම් හොදයි..
@index293
@index293 3 жыл бұрын
මොකද ඔයාට කොපිකරන්නද?
@hashMadu
@hashMadu 3 жыл бұрын
මේ චැනල් එක ඇත්තටම ගොඩක් වටිනවා අපිට,ජයවේවා💕
@maliththennakoon8978
@maliththennakoon8978 3 жыл бұрын
නිලමේ wadak karoth සුපිරි thama ,all best brother
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 2 жыл бұрын
Nilame oyath mila kala noheki watinaama manusya rathnayak. Ape rate inna vivida dhaksayan soya gos owun loketa heli kireema monatharam watina kriyawakda?
@agasa633
@agasa633 3 жыл бұрын
Super..man ☝🤟 niyama👉 waddek aniwa lankawe me wage waddo inna ona mn hari kamathi e deta ewagema නිලමේ brother 🤟 oyath mara sup eka denawa ape aye wada wala ...tanx =නිලමේ ❤️☝🤟
@samankumara7732
@samankumara7732 3 жыл бұрын
යකෝ දැරණියගල අවට ත්‍රීවීල් අයියලා මල්ලිලා ට පිනට පහළ වෙච්ච දේවතාවෙක් බොලව් රු 1000 ට ටයර් එකක් රීබිල් කරලා පඳින්න මොන තරම් වාසනාවන්ත වෙන්න ඕනෙද අනික ගැරැන්ට් එක 👌👍ජයෙන් ජයම අයියේ දිවයින පුරා ම ව්‍යාප්ත කරමු ඩිමෝ බට්ටගෙ කොස් පොළොස් අඳින අපේ සහෝදරයන් මේං මේ අයියව contact කර ගනිල්ලා නියමයි 👍 congratulations brother
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 3 жыл бұрын
නිළමෙ නම් ඇත්තේම නිළමෙකෙනෙක්ම තමයි සුපිරි වීඩියෝ දෙනවා ..
@sigirisinhayachannel3788
@sigirisinhayachannel3788 3 жыл бұрын
නියම වැඩ්ඩෙක් තෙරුන් සරණයි සහෝදරයා හැමොටම බුදු සරණයි ....සතුටින් පරිස්සමෙන් ඉන්න
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ආයෙ සුපිරි වැඩිිඩෙක් බුදු සරණයි 🌹🙏😃👍😍😎🌈️♥️🌈️♥️
@suranganeesamaraweera304
@suranganeesamaraweera304 3 жыл бұрын
ඔබේ හැකියාවෙන් විවිධාකර නිර්මාණය බහි කරන්න. සුභ අනාගතයක්.තුනුරුවන් සරණයි!.
@dilanweerasinghe2917
@dilanweerasinghe2917 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ වගේ වැඩ්ඩො ගැන
@kegallesirirathana9344
@kegallesirirathana9344 Ай бұрын
Nilameta hamuvenne mara vadakarayone. Good luck! May the Triple Gem bless you!!
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 3 жыл бұрын
නිලමේ ඉතින් හැමදාම සුපිරි වැඩ්ඩොනෙ එලියට ගන්නේ🤝💪💪❤️❤️❤️🤟💖
@nishanthawanasinha3266
@nishanthawanasinha3266 2 жыл бұрын
ඔයා මේ ගෙනෙන වීඩියෝ නම් සුපිරි .ජාතිය ගොඩ ගන්නනම් සුපිරි අදහස් මේවා .
@wenuranandasena7097
@wenuranandasena7097 Жыл бұрын
Nissan leaf electric ...petrol walin duhanna convert krn kenek genath video ekak demma mathakai 🤔🤔
@slgx996
@slgx996 3 жыл бұрын
Ane aiye mewage ayata idiriyata yanna atha denna puluwannam bohoma hodai aiye patta anunge kunu hoyana anith aya thara oya mara wenas aiye respect 🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤗🤗🤗🤗🤗
@m.g.s.niroshanniroshan3157
@m.g.s.niroshanniroshan3157 3 жыл бұрын
මගේ හොදම යාළුවා හොද උත්සාහ වන්තයෙක් ජයෙන් ජයම වේවා මචෝ...
@peacebeuponus8951
@peacebeuponus8951 3 жыл бұрын
ලංකාවෙත් ඉන්නව පට්ටම පට්ට වැඩ්ඩෝ... එලියට එන්න තමා ක්‍රමයක් නැත්තේ පව්. නිලමේ චැනල් එකට වැඩි වඩියෙන් අල්ලහ් දෙවයන්ගේම පිහිටයි.
@liyanageranil2895
@liyanageranil2895 2 жыл бұрын
P
@pathumsunjeewa129
@pathumsunjeewa129 3 жыл бұрын
Supiri wedak..jaya wewa..Theruwan saranai..nilamege video supiri..
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
මේ බෙල්ට් ගන්නෙ කොහෙන්ද සහ මිල ආදිය ගැන විස්තර කියන්න කෝ....
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
*පට්ට වැඩ්ඩො ඉන්නවා ලංකාවෙ ඒත් අත් දෙන්න රජයක් නැහැ ලංකාවේ ඉන්දියාවේ මෙවන් අයට අත් දෙනවා රටට සේවයක් කරන්න ඒකට ලංකාවේ එවා හොද නැහැ මෙවා හොද නැහැ කියලා තියෙන හැකියාවත් නැති කරලා දන්නවා 😏නිළමේ අපේ ලංකාවේ පට්ට වැඩ්ඩො සෙට් පෙන්නලා දිලා තියෙනවා ඒ වැඩ්ඩා න් ගෙ ඒ අදාල දේ කරන්න රජයෙන් තවමත් කිසිම උදව්වක් කරලා නැතිව ඇති ඒ අයියාගේ හැකියාව තවතවත් වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිලමේ පට්ට සේවයක් කරන්නේ රටට තවත් මෙවන් වටිනා විඩීයෝ බලාපොරොත්තු වෙනවා බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි 🙏👌👈*
@anuraperera173
@anuraperera173 3 жыл бұрын
pennana tyre eka three wheel tyre ekakata wadiya lokuyi neda?
@anuradhppremachandra3192
@anuradhppremachandra3192 3 жыл бұрын
නියම වැඩකාරයෝ...!!!!❤️1️⃣👍shiwantha සහ නිලමෙට ජය!!!!!
@pradeepkumara889
@pradeepkumara889 2 жыл бұрын
Good job
@janakanuwan5752
@janakanuwan5752 3 жыл бұрын
adambarai shodaraya anith vahana vala tayaruth me vidihata puravanna obata haki veva theruvan saranai
@basnayakebmg7699
@basnayakebmg7699 3 жыл бұрын
Marune jayaweva...! subapathanawa..!!🙏🙏🙏 Nilame Obathumata DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!!!🙏🙏🙏🙏💖💞
@chandiamarasinha3663
@chandiamarasinha3663 3 жыл бұрын
Onna molakarayo ,kochchara watina wadada ,ape e agayamu ,tawa tawat diynuwewa,budusaranai
@kelumkelum4692
@kelumkelum4692 2 жыл бұрын
ප්‍රසිද්ධ මාද්‍ය රටට අනවශ්‍ය දේවල් පෙන්නලා හම්බකරද්දි මාද්‍ය ක වගකීම අදුනගෙන "නිළමෙ"ලා වගෙ අය කරන දැනුවත් කිරීම අගය කළ යුතුමයි.රටකට අවශ්‍යය මේවගෙ දේවල්....ජය වේවා..
@ushanthaweralupitiya6817
@ushanthaweralupitiya6817 3 жыл бұрын
ඔබ නම් නියම වැඩ කරුවෙක්. තෙරුවන් සරණයි
@sicamspace
@sicamspace Жыл бұрын
මෙහෙමයි ඔයාගෙ උත්සාහ ගැන ගොඩක් සතුටු වෙනවා...නමුත් tyre service engineer කෙනෙක් හැටියට re built කරන එක අනුමත කරන්නේ නැහැ...මොකද tyre එකේ කටිට විතරක් නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා බලන්න....
@huaweip8676
@huaweip8676 3 жыл бұрын
අලුතින් හදපු ටයර් කම්පැණියට මෙයව දම්මනම් ලංකාව ගොඩ
@jayaviveenath9862
@jayaviveenath9862 3 жыл бұрын
mamth hithuwa
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
අලුතින් හදපු ටයිර් කම්පනි එකේ හදන්නෙ අලත් ටයර් මෙයා හදන්නෙ පරණ ටයර් අලුත් කරන එක.අලුත් ටයර කම්හලට මෙයා ගියොත් ටයර් එකක් ගන්න බැරුව ලතවෙන අහිංසක ත්‍රිවිල් හිමි කරුවන්ට දැනට කෙරෙන සේවාව නතර වෙනව නෙ.
@youcenon
@youcenon 3 жыл бұрын
කරන්න හොදම නැති වැඩේ තමා ඔයා කියන්නේ. මූව උස්සලා හංගයි ඒ කම්පැනි එකෙන්.
@ireshtharindu6791
@ireshtharindu6791 3 жыл бұрын
ඇත්ත කතාව ❤️❤️❤️❤️
@ඇන්තනි
@ඇන්තනි 3 жыл бұрын
පිස්සුද මේ මිනිහව නන්නත්තාර කරලා දායි
@ajithanura5084
@ajithanura5084 3 жыл бұрын
මචං ද්‍ය්යිර්‍ය ශක්තිය ලැබේවා ඔය කොල්ලට ...වැඩිය ප්‍රමෝට් කරන්න එපා ..එයාට එයාගෙ පාඩුවෙ රැකියාව කරගෙන යන්න දියං ..කොම්පැනිකාරයො කොල්ලට කරදරයක් කරයි
@sunilfernando1056
@sunilfernando1056 2 жыл бұрын
සුපිරි වැඩක් ..ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ....🙏🙏🙏🙏👍👍👍🏆️🏆️💎💎💎🎇🎇
@cnishantha5984
@cnishantha5984 3 жыл бұрын
Manne supiri ma weddak ,, ලාකාවෙ ... apa රටට ආඩම්බරයක් ...
@nissankapradeep575
@nissankapradeep575 3 жыл бұрын
Mama me tire pavichchikarala thiyenawa aththatama hodai Budusaranai
@dinushasampath3720
@dinushasampath3720 3 жыл бұрын
නියම බුද්ධිමතෙක් අති විශිෂ්ටයි
@asokakaruna4300
@asokakaruna4300 3 жыл бұрын
හොඳ වැඩක් අයියා මම ඉන්නෙ කටර් ලංකාවට අවට පස්සේ katha karanm
@jphrboys1039
@jphrboys1039 3 жыл бұрын
නිලමේ ඔයා නියමයි......ඔය වගේ වැඩ්ඩො දිගටම හොයන්න....
@dilanindika2853
@dilanindika2853 Жыл бұрын
සුපිරි සහෝදරයා ලංකාවේ ජයග්‍රහණය ජයග්‍රහණය නියතයකි
@mazy5282
@mazy5282 3 жыл бұрын
'නිලමේ' ඇත්තටම මේ කරන්නේ ලොකු සේවයක්! 👍
@macpkumara9738
@macpkumara9738 3 жыл бұрын
නිළමේ කරන වැඩ සටහන් පට්ටම පට්ටයි රජයකින්වත් නැති අතදීමක්
@samanlatha5036
@samanlatha5036 3 жыл бұрын
නිලමෙ උඹනමි සුපිරි මල්ලි මම ඉතාලි උඹ දාන සැම vidio එකක්ම මම බලනව (උඹ කිවෙ බොක්ක නිසා....😀😀😀😀)
@boletuktukstunt7691
@boletuktukstunt7691 3 жыл бұрын
හැමදාම සුපිරි දෙවල් පෙන්නන නිලමේට ජයවේවා 🌺🌺
@chathurangalaksiri8457
@chathurangalaksiri8457 3 жыл бұрын
මේවගේ මිනිස්සු තමා රටකට ඔනි,ජය වෙිවා!
@amilajo6709
@amilajo6709 2 жыл бұрын
Reesar yannadda Dak dammama
@vincesilva1128
@vincesilva1128 3 жыл бұрын
Shiwantha should build some more machines and rent it to others who wants to start the same business.
@vishwajayashan1789
@vishwajayashan1789 3 жыл бұрын
Lankawe youtube chanel walata patta parak aiye oya.mn mewa bala ba comments dana ekek newei hebei hema dama ahinsaka ape ekek ta gammak una supiri vedio tikak dnawa ekai watinakama.bs
@isharalakshan9712
@isharalakshan9712 3 жыл бұрын
ගම් එක දාලා අලවන්නේ නැතුව ඩැක් ගහන්න බැරී ද මොකද වැහීකාලේට ඔය ඩැක් එක ගැලවෙනවා. ඔය අලවන බෙල්ටෙක උණු කරලා ඒ ද්‍රවය බොලොක් එකට දාලා පේස් කලොත් වැඩේ හරී යන්නේ නැතී වෙයීද?
@genuineimporters1375
@genuineimporters1375 2 жыл бұрын
dag gahanaqwa wage thama mekath
@priyanthakumara7564
@priyanthakumara7564 3 жыл бұрын
මෙි අයියා නමි සුපිරිම සුපිරි වැඩිඩෙක්
@rmdileepadarshana5449
@rmdileepadarshana5449 3 жыл бұрын
Nilamaya patta waddo uba genne ubala dennatama jayawewa theruwansaranai
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 3 жыл бұрын
Original eke kilometre kiiyak duwanawada?.
@anzarabdul721
@anzarabdul721 3 жыл бұрын
මටනමි වැදගත් විඩියොවක් හරි ආසයි මෙි වගේ වැඩකරන්න
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
විශිෂ්ට මිනිසෙක් අපේ වීරයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 89 МЛН
රියදුරු පාසලේ බස් එක
3:18
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 941
Makeit ForDefense
10:25
DIY Crossbow
Рет қаралды 13 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 12 МЛН