KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ෆ්ලෑෂ්බැක්ලගේ තරු පහේ VVIP බස් එක - හෝටලයක් වගේ සැප | Flashback VVIP Bus
10:05
මේ CTB බස් එකේ ඩ්‍රයිවර් දෙන ආතල් එකට සමහරු හිතන්නෙ බීලා කියලා | CTB Driver | ranjith kumarasinghe
26:28
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
01:01
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
🕊️Valera🕊️
00:34
බස් එකට නගින මගියොන්ට CTB බස් ඩ්‍රයිවර් සැරටම දෙන ෆන් එක - CTB Driver Kumarasinghe Matale
Рет қаралды 469,848
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 773
@rusithrandika9256
2 жыл бұрын
අගය කළ යුතු රියදුරෙක්.. රැකියාව ජීවිතය කරගත් මිනිසෙක් එයයි විය යුතු වන්නෙ. සුබ අනාගතයක් ඉදිරියටත් මේ විදිහටම කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එ් රියදුරු මාමාට ❤️❤️
@tekweltransport8878
2 жыл бұрын
හදවත් පිරිසිදු මෙවැනි මිනිස්සු තවත් ඉපදෙන්න ඕනෑ අපේ රටේ .
@hpsunil9165
2 жыл бұрын
Jayamawewa obata sahooo ,,,bS,,,,,
@sghansashortclip2551
2 жыл бұрын
Rakiyawa jiwithe wenna mole amaruwada ubta😂
@lakshanvithanage4365
2 жыл бұрын
මමත් මාතලේ මම ගොඩක් පාරක් මේ බස් එකේ ගිහින් තියනවා ඇත්තටම මටත් පලවෙනි දවසේ දකිද්දි මම බැලුවේ කවුද සිංදු කියන්නේ කියලා බලද්දි රියදුරු මහතා ❤️😍 මාරම ලස්සනට කියනවා සිංදු ❤️😍😍 බස් එකේ පිටිපස්සටමත් ඇහෙනවා ❤️😍 ගමනේ ගමනාන්තයට යනකන්ම එහෙමයි ❤️😍 ඇත්තටම හොද දෙයක් ❤️😍
@Joliychenal
2 жыл бұрын
බැන බැන දවසේ ගාන හොයනවට වඩා අනිත් අය සතුටු කරන ගමන් තමන්ගෙ හැකියාව වගේම සතුටින් වැඩ කරන ඔබට වගේම නිලෙමෙටත් සුභ පැතුමි ඉදිරියටම යන්න රියදුරු දෑට බුදු සරන
@isharalokugamage
2 жыл бұрын
ජීවිතේ විඳින රැකියාව ආසාවෙන් කරන තෘප්තිමත් මනුස්සයෙක්❤️
@yasiruransara4845
2 жыл бұрын
අපේ මිනිස්සු හරි අහිංසකයි නිලමේ.. ඇත්තටම හරිම අව්‍යාජ මිනිස්සු.. කවදහරි මේ වගේ හොද මිනිස්සුන්ට හරියන්න ඕන..♥️♥️♥️♥️♥️♥️🤗
@ukkuralagammehelagedarawij4112
2 жыл бұрын
ගායන දක්ෂතාවය ඉහලයි, ඔබටත් බස් එකේ යන එන හැමෝටම තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි...!!!
@prasanranaweera9800
2 жыл бұрын
තරහ, වෛර පොදි බැඳගත් බස් රියදුරන්ට හොඳ ආදර්ශයක් මෙතුමා !!! 💐💐💐💐💐♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 තෙරුවන් සරණයි !!!
@AbC-li3es
2 жыл бұрын
මල්ලිබුදුසරනයි
@loveisuru0985
Жыл бұрын
mewaniaya apee ratee hemathenama hema basayema pahalaweewa
@loveisuru0985
Жыл бұрын
obaweniayata mihipita minisunge aasirwaadaya menma dewiyange pihitta lebenawamai
@loveisuru0985
Жыл бұрын
oba minihek nam nowei rata niwana hiith niwana lowak sanasana 0bata deergaayu lebeewa
@sanathrohithabandara6153
2 жыл бұрын
නිලමෙත් හොයාගන්න ජාති..නියමයි ඩයිවර් අයියා..ඔබ නම් මාරම මනුස්සයෙක්..♥️♥️
@shiwanthawaththewa5053
2 жыл бұрын
බස් වල නැග්ගම තරහ අවුස්සන රියදුරන් ඉන්න රටක ..වටින මනුස්සසයෙක්❤️
@bandaradissanayakeenglish
2 жыл бұрын
අනේ අපේ අහිංසක මිනිස්සු.. මොන තරම් අව්‍යාජද.. සුන්දර ජීවිත..
@rohitharajapaksha8649
2 жыл бұрын
හිතේ කහටක් නැති සැහැල්ලුවෙන් සතුටෙන් රැකියාව කරන ජීවිතය ගත කරන යහපත් මහත්තයෙක්
@anuradapathum6474
2 жыл бұрын
සුපිරි බස් එකක් දීලා ට්‍රිප් එකක් යන්න සෙටි කරගත්තානම් පට්ට ෆන්එකක් ගන්න තිබුනා ..නියම මනුස්සයෙක්..👍
@sethsandesh
2 жыл бұрын
මරු idea එක 😆🤘
@darshanakalansooriya1574
2 жыл бұрын
මේ රියදුරු මහත්තය දැක්කම මට මතක් වෙන්නෙ මම ඉස්කෝලෙ යන කාලෙ ගාල්ල බද්දෙගම ස්කූල් බස් එක GL 40 දුවපු හින්නි මහත්තය. කෑලි හැලෙන බස් එක . හැමදාම කැඩෙන ව. ඒත් කොහොම හරි 7.30ට කලින් අපි පාසලට ගෙනියනව. එතුමා හරියට පරිනත තවත් ගුරුවරයෙක් වගේ . තාත්ත කෙනෙක් වගේ. ලඟ වැලකුත් තිබුනා. අපි සමහර දවසට බස් එක ඇතුලෙ ගහගන්න වා . එතකොට හෙමිහිට බස් එක නවත්තලා වේවැලත් අරගෙන ඇවිත් සැර කරනවා. වේවැලෙන් කවදාවත් ගහන්නෙ නෑ . ගුටි කාපු එකා අල්ලගෙන ගිහින් බැට්රි පෙට්ටිය උඩ වාඩි කර ගන්නවා. ගුටි කාපු එකා තාමත් අඬනවා එතකොට එයාගෙ දුවිලි වැදිච්ච මල්ල ඇරලා අතට ටොෆියක් හෙම දීල ගැටලුව අමතක වෙන්න ඉස්කෝලෙ ගැන හරි ගෙදර ගැන හරි ප්‍රශ්න අහනවා. ගේ ගාවම නැවත්තල දෙමාපියන් එක්ක වචනයක් කථා කරල අපිව බාර දීල යන්නෙ. ඒත් කවදාවත් අපි දඟ කරා කියල කියන්නෙ නෑ. ගාල්ලෙ ඉඳන් බද්දෙගමට යන පාරෙ හැමෝම එතුමගෙ නෑදැයො හැටියට සැලකුවෙ. පාර අයිනෙ මලගෙදරක් වුනොත් කොහොම හරි වි 5 ක් ගොඩ වෙනවා. උස මහතයි වයසයි. කථාව ගමන හිනාව හැමදේම හෙමින්. හරිම සතුටෙන් ජීවත් වෙච්ච කෙනෙක්. එතුමා දැන් ජීවතුන් අතර නෑ. ඒවගේ කෙනෙක් මගේ දරුවට පෙන්නන්න කොහේවත් නෑ. එතුමාට නිවන් සැප ලැබේවා
@sethsandesh
2 жыл бұрын
මේ වගේ කතාවක් අහන්න හරි පින තිබ්බ එක ගැන සතුටුයි 👊💞
@ruwanepa8567
2 жыл бұрын
මාත් වටින් පිටින් ඇහිලා තියෙනවා හැබැයි අද තමයි හරියටම විස්තරයක් දැනගත්තේ...මාත් පෝද්දල කෙනෙක් ...ස්තුතියි .🙏🙏🙏
@nihalperera8913
2 жыл бұрын
Yes thanks you remember for me our lovely life,, blessingsyou🙏💥🌷 ( London, Nihal, Nadi, Nimila, Rose, and Douglas
@madumalithilakarathna868
2 жыл бұрын
එතුමාට නිවන් සුව ලැබේවා ...
@supunwithana
2 жыл бұрын
Math Galle Baddegama Nadeeka School bus eke gya 2011 2014 kale
@pabasaravideovision
2 жыл бұрын
මේ මාමාට පරණ බස් එකක් වෙනුවට අලුත් බස් එකක් දුන්නා නම් තවත් මරු.❤
@kasunviraj99
2 жыл бұрын
මේක තමා නියම භාන්ඩේ..
@ureshajayarathne5279
2 жыл бұрын
මේ පැත්තේ බස් ඔහොම තමයී
@sumithkumara6653
2 жыл бұрын
මම දන්න කාලේ ඉඳලම කුමාර අයියට හම්බඋනේ පරන ලඩි විතරයි මල්ලි
@mithilasahan7401
2 жыл бұрын
ඒකනම් ඇත්ත broo... අඩුම ගානේ english num: තියෙන බස් එකක්වත්.....
@වෑන්පිස්ස-ඩ1ච
2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@sameerasandaruwansameerasa7777
2 жыл бұрын
ඇත්තටම අගයන්න ඕන රියදුරු මහත්තයෙක් ඇත්තටම මෙහෙම සිංදු කියමින් කල්පනාවෙන් බස් රිය දාවනය කරනකොට නිදිමත එහෙම එන්නෙ නැ ඉතින් ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා !!!,
@rajithaabeysiri4024
2 жыл бұрын
කිසිම කලබලයක් නැහැ. තමන්ගේ බස් රථයට ගොඩවන මඟී ජනතාවත් ආරක්ෂා කරගෙන ගීතයකුත් ගායනා කරගෙන තමන්ගෙ රැකියාව ආදරයෙන් කරන රියදුරු මහත්මයෙක්. ❤ මෙවැනි බස් රථ ඇතුලේ රියදුරු දෑතට බුදු සරණයි, රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා ස්ටිකර් අලවන්න ඕනත් නෑ. මොකද මෙවැනි මිනිසුන්ට බුදුන්ගෙ, දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව කොහොමත් ලැබෙනවා. බුදු සරණයි ඔබතුමන්ට. 🙏
@kalharijayakodi7784
2 жыл бұрын
මනසික ඒකාග්‍රතාවය හොඳින් තියෙන මහත්මයෙක්❤️❤️ මිනිස්සුන්ගේ පරිස්සමයි සිංදු කීමයි දෙකම🙏🙏 දීර්ඝායුශ ලැබේවා😍😍❤️❤️ පරිස්සමෙන් හැමදාම රාජකාරිය කරන්න ලැබේවා
@dhanushkasuraweera6932
2 жыл бұрын
අනිවාර්යයෙන්ම...ලේසි නැහැ ඔය හැමදෙයක්ම එකවර කරනව කියන එක...පුදුම ඉවසීමක් මානසික ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන...වාහනේ සංඥා එහෙම හරියට ක්‍රියාත්මක කරගෙන...මගීන් බස්රථයට ගොඩවෙද්දි,බහිද්දි එහෙමත් කොච්චර අවධානයක් එහෙම තියෙන්න ඕනද...?
@kalharijayakodi7784
2 жыл бұрын
@@dhanushkasuraweera6932 aniwaryenma
@upanandadharmadasa5721
2 жыл бұрын
රියදුරු රැකියාව කළත්,සුපිරි කලා කරුවෙක්,මිහිරි කටහඬක්,අහන් ඉන්න ආසයි.කල්පනාවෙන් සුක්කානම හසුරුවනවා.තෙරුවන් සරණයි!!!දීර්ගායු වේවා!!!
@ashenpriyanjan5075
2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන මිහිරි කටහඬක් පිහිටලා තියෙනවා ඔබතුමාට. බස්වලට නැගලා සිංදු කියන ගොඩක් අය සිංදු කිව්වට කටහඬ මිහිරි නෑ. නමුත් මේ ස්වරය නම් අහගෙන ඉන්න පුළුවන් තරමටම ලස්සනයි
@sugathbandara3624
2 жыл бұрын
හරි අමාරු වැඩක්. බස් එක එලවන්න ඕන. සින්දු කියන්න ඕන. අවධානය තියා ගන්න ඕන. හොද හදවතක් තියෙන මහත්මයෙක්.
@thusithabsgayanbs5665
2 жыл бұрын
සතුට සල්ලිවලට ගන්න බැ මහත්තයෝ 🙏🙏🙏🙏නියමයි මමත් ගියානම් ඒ අය්යත් එක්ක මාත් ගහනවා නියම නමබ්ර් ekak🙏
@saliyaspk0602
2 жыл бұрын
ඉස්කෝලේ යන කාලෙ ඉදලම මාර හොද හදවත් දෙකක් සින්දු අයියායි මංජු අයියයි.. ❤❤❤ තාමත් පාරෙ දැක්කම හෝන් එක ගහගෙන යන්නෙ ආදරෙයි
@hemaw1657
2 жыл бұрын
ඉතා "හොඳ හා සතුටු සම්පන්න පුද්ගලයෙක්". රිය පැදවීමේදී ඔහු මගීන් සතුටු කරයි. මම රියදුරු මහතාට සුභ පතමි! 🙏
@sriyanikusum5465
2 жыл бұрын
මේ බස් රථයට ගොඩනගින හැමෝම වාසනාවන්තයෝ කියලා මට හිතෙන්නේ .අර්ථවත් ගී පෙළක් එක දිගට සවන් දීගෙන මානසික සුවයෙන් ගමනාන්තය දක්වා යන්න පුළුවන් .ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝආයු වේවා ! 🙏 නිලමේ ඔබටත් ස්තුතියි වැදගත් තොරතුරක්ම මාද්‍යයට එකතු කරනවට .
@gamagehemamali635
2 жыл бұрын
නියමයි රියදුරු මහත්තයෝ ඔබට දීර්ගායු ලැබේවා ! තෙරුවන් සරණයි "
@srilasrilanka9311
2 жыл бұрын
නිහතමානීව අසරණ මිනිස්සු වෙනුවෙන් මෙ කරන රැකියාව අගෙයි සතර වරම් දෙවියන්ගේ පිහිට අරක්ෂාව නිරතුරුවම ලැබෙවා බුදු සරනයි
@padmimanik
2 жыл бұрын
හරිම සුන්දරයි හැමදාම නිව්ස් වලට දකින්නෙ ලංකාව විනාශය කරා යන මාර්ගයන් නමුත් අද තමයි හිතට ටිකක් හරි සිත් සතන් කරන විඩියොවක් දැක්කෙ .💗💗💗💗 මම ඊශ්රායල් සිට
@DJNimeshSKBois
2 жыл бұрын
රියදුරු මහත්මයාට දෙවියන්ගෙම පිහිටයි ඉදිරියටම යන්න මහත්මයා Good Luck
@lifewithiresh8239
2 жыл бұрын
ඇත්තටම නියම මිනිස්සු 🧡 රැකියාවට එහා ගිය මනුස්සකමක් 🧡🧡🧡💪
@සිතුවම්පියස
2 жыл бұрын
තෙරුවන් සරණයි රියදුරු මහතානනී.........
@gagh6101
2 жыл бұрын
හොද රියදුරු මහත්මයෙක් ඩොල්කිය එක්ක සිංදු දෙකක්වත් දෙන්න අපට අහන්න හරිම ලස්සනයි බුදු සරණයි
@mostalk9677
2 жыл бұрын
ඇත්තටම සුන්දර මනුස්සයෙක්.ඒ වගේම පුංචි ආදායමක් ලබමින් ජීවිතය,විදින සැහැල්ලු ජීවිතයක් ගෙවන මිනිසෙක්.
@ranii-zj6iu
Жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි රියදුරු දෑතට දෙවි රැකවරණයි මල්ලි ඔයාට
@naifm
2 жыл бұрын
එක මාරු සුන්දර මිනිසෙක්
@dilaniranasinghe8133
2 жыл бұрын
Obage riyaduru daathata theruwan saranai devireka waranai jayaweva
@dilaniranasinghe8133
2 жыл бұрын
Very nice person god bless you
@chanakasusantha7783
2 жыл бұрын
අවබෝධයෙන් යුතුව ජීවත් වන හිත හොද මනුස්සයෙක්.❤️❤️
@thilakthilakarathna7929
2 жыл бұрын
අහිංසක සොදුරැ මිනිසෙක්.බුදු සරණයි දෙවි පිහිටයි.
@tharindumadushanka4974
2 жыл бұрын
රැකියාව ජීවිතය කර ගත් මිනිස්සු නියමයි ජය වේවා 🙏🙏🙏❤️
@sadunheshan7646
2 жыл бұрын
Thanks නිළමේ.... එල එල.. මට පට්ට සතුටුයි...දැනුත් හම්බ උනා ඒ සුන්දර මිනිසා
@mallikamanu7405
2 жыл бұрын
බස් එකෙ යන අයගේ සිත් සතුටු කරන් රිය පදවන ඔබ තුමාට නිරෝගි මත් දිවියක් ගත කරන්න දයිරිය සක්තිය ලැබේවා ඔය දැතට තුනුරුවන්ගේම සරනයි
@mgpmoragaswattha2816
2 жыл бұрын
රැකියාව වගේම ජීවිතය විදින සුන්දර මිනිසුන්.....♥️
@anandahiminawagashinne5569
2 жыл бұрын
කොයි රැකියාවත් ලස්සනට කරන්න පුලුවන්.මෙතුමා තව උදාහරණයක්.❤️❤️
@dhanushkasuraweera6932
2 жыл бұрын
රත්තරන් හදවතක් තියෙන රත්තරන් රියදුරු මහත්මයෙක්...ඔබ තුමාට නිදුක් නීරෝගී චිරජීවනය ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා...!තෙරුවන් සරණයි...!ගොඩාක් ආදරෙයි...❤️❤️❤️ හදවතින්ම ගරුකරනව...🙏🙏🙏 මෙතුමට හොඳ Viking Bus එකක් දුන්නනම් ඉතාම හොඳයි...
@dsds9978
2 жыл бұрын
ඒක මරු යන අය ඇත්තටම හොදින් ප්‍රීතියෙන් ගමන යනවා වෙන්න පුළුවන් ..හැමෝම තමන්ට පුළුවන් විදිහට සතුට බෙදා ගන්න හොද ආදර්ශයක් මෙතුමා🌷🌷🌷💗💗💗💗💗💗🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමින් රියදුරු දෑතට දෙවි පිහිටයි🌷🌷🌷🙏🙏🙏
@Red-ko5zv
2 жыл бұрын
වෙනස් විදියට සිතපු මිනිසුන්මයි මේ ලොව වෙනස් කලේ... සුන්දර කලේ.. වෛරය ක්‍රෝදය ඊරිසියාව කුහක කම් තුරන් කල මිනිසාමයි සැම විට සතුටින් සිටින්නේ... ජය වේවා.. ආදරෙයි.
@kuwaitjkjjj1684
2 жыл бұрын
Niyamai sindu ayya b s
@iranganisagarika4389
3 ай бұрын
මෙතුමාගෙ දරැවන්ගේ රසවින්දය වඩාත් වැඩි ඇති ලොවට සංවේදී දරැවො බිහිවේවා .
@100200465
2 жыл бұрын
වෙනස් කෙනෙක් වෙන්න ගොඩක් ලොකු දේවල් අවශ්‍ය නෑ කියල දැං තේරෙනවා 🥰
@sadeepalakshan5315
2 жыл бұрын
අපිව සතුටු කරමින් පරිස්සමෙන් එක්කන් යන සින්දු මාමේ ඔයාට බුදු සරනයි🙏❤️
@shasinandasiri6887
2 жыл бұрын
💗💗💗 අනිත් රියදුරන්ට ආදර්ශයක් ...නියම සතුට්න් ජිවත් වෙන මිනිසෙක් .සුභ පැතුම් ඔයාට බුදු සරණයි ...ඔයා අනිත් මිනිස්සුන්ගේ හදවතේ මතකයේ රදා පවතින්නේ ඒ ඔබේ සතුට අනිත් අය සමඟ බෙදා ගන්නා නිසා 🙏❤️👍
@nuwanrajapakshaonline310
2 жыл бұрын
කරන රැකියාව ආසාවෙන් කරොත් හැමදාම මේ වගේ සතුටින් ඉන්න පුලුවන් ❤️❤️
@eksurangani9359
2 жыл бұрын
Hodai
@ravindudilshan7666
2 жыл бұрын
සිංදු මාමා..❤️❤️ මෙයා කියන සින්දු වල මාර අර්තයක් තියෙන්නෙ බස් එකෙ යන ලොකු පොඩි හැමෝටම අහගෙන යන්න පුලුවං..
@sumithsumith6719
2 жыл бұрын
මම mataLe පට අදර්සමන් රැකියා ව
@AmiduDhilshan2022
2 жыл бұрын
ජීවිතේ විදින සුන්දර මිනිසෙක්🙂❤️
@nelukachandranath7183
2 жыл бұрын
රසවත් ගීතයෙන් මගී සිත් සුවපත් කරමින් රිය පදවන රියදුරු දෑතට දෙවිපිහිටයි...සම්මා සම්බුදුසරණයි..🙏🙏🙏
@kanchanasandamali4349
2 жыл бұрын
Sathutui.apith yatawatte thamai...
@priyanthapriyantha7919
2 жыл бұрын
Wonderful driver. Be careful careful when you are driving. Be safe. 👍🙏❤️💐
@sanjeewapushpakumara9388
2 жыл бұрын
ශා ඔයා මරු මාමේ.........❤ මේ ප්‍රෝග්‍රෑම් කරපු මාමට ගොඩක් ස්තූයි.........🙏
@namalifernando3867
2 жыл бұрын
හරිම සතුටුයි ඔබ ගැන........බුදු සරණයි ......
@amigo...maleke418
2 жыл бұрын
අද පාරවල්වල ඉන්න ඉක්මන් කාරයොන්ට හොඳ ආදර්ශමත් රියදුරු මහත්මයෙක් .. තවත් සුභ වේවා 2022 ඔබසියලු දෙනාටම නිළමෙත් ඇතුලු බුදු සරණයි ..... feliz novo Ano
@priyanthagamage202
2 жыл бұрын
තෙරැවන් සරණයි රියදුරු මහතාටත් නිලමේ ඔබ සැමටත්
@ugunarathanaugunarathana1931
2 жыл бұрын
Sound දුන්නා නම් මරු නේද? ලස්සන හඩක් බුදු ගුණ ගයන එක ලොකු දෙයක් ඒ ගීත තුල වටිනා දහම් දැනුමකුත් තියේ ඔබට බොහොම පිං
@sujasuja3318
2 жыл бұрын
බුදු සරනයි මල්ලියි භැමොටම දේවියි පිභිටයි 💜💜💜💜💜💜💛💛💛💛💛💙💙💙💙❤❤❤❤💚💚💚🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@you-cz1uj
2 жыл бұрын
මෙහෙම කෙනෙක් මේ රටේ ඉන්න එකත් ආඩම්බරයක් ❤❤❤❤👍
@sinharamudaligesamanperera
2 жыл бұрын
සුබ පැතුම් ! ඉතාලියේ තොරතුරු වෙතින් ....
@samandammika8318
2 жыл бұрын
බස් රතයෙ රියදුරු දැතටත් බස් රතයෙ ගමන් කරන සියලුම මගින්නත් බුදුසරණයි .තෙරුවන් සරණයි
@indikasriyani4601
2 жыл бұрын
Ane aiye oya badullata annako apith asai oya wage soya kenekuta budu saranai hemotoma
@chathurajayanandana7929
2 жыл бұрын
නියම රියදුරෙක්...සින්දුවක් කිව්වට පාර ගැන මාර මීටරේ.
@priyanthafonseka4180
2 жыл бұрын
මෙහෙම හදවත ලස්සන මිනිස්සු තාම ජීවත්වෙන රටක් මගෙ රට. ආඩම්බරයි හරි සතුටුයි. බුදුසරණයි ඔයාලා හැමෝටම. සියලු සේවාවන්ට ආදර්ශයක්.
@yasithbuddhika7986
2 жыл бұрын
බුදුසරණයි ඔබතුමාට සුබගමන්
@caac7008
2 жыл бұрын
ඇත්තටම නියමයි නිලමේ කවදත් ගේන්නේ වෙනස්ම දෙයක් රියදුරැ දෑතට දෙවි පිහිටයි තෙරැවන් සරනයි ඔබට නිදුක් නිරෝගි සුවය දිර්ඝයුෂ ලැබේවා නිලමේ තෙරැවන් සරනයි ඔබට
@Siwkona
2 жыл бұрын
නියම වැඩසටහනක්...❤️
@TvLANKA-xt3jv
2 жыл бұрын
රජයට බරක් වූ පාඩු ලබන cTB ආයතනය ..එය පසෙක ලා සේවය ඉතා ඉහලින් සපයන සුන්දර මිනිසෙක්....මොහුගේ ගීත ඉතාම අර්ථවත් ..මෙවැනි මිනිසුන් රට සුන්දර දියුණු තැනක් කරවාවී.....ජය වේවා ...
@chanduim8501
2 жыл бұрын
රජයට පාඩු වෙන්න මිනිස්සු පිනට යන්නෙ නෑ නි
@TvLANKA-xt3jv
2 жыл бұрын
@@chanduim8501 පිනට යන්නෑ අක්‍රමිකතා වැඩියි ..ඒකයි.
@chanduim8501
2 жыл бұрын
@@TvLANKA-xt3jv ඒ ඉතින් මගීන්ගේ ප්‍රශ්නයක් නෙමෙනි.රජයේ හැමදේම පාඩු කියල කියන්නේ රජයේ සේවකයෝ පිං පඩි ගන්න නිසා.ගන්න වැටුපට සේවය කරන්නෙ නෑ
@TvLANKA-xt3jv
2 жыл бұрын
@@chanduim8501 හරි ඔබ හරි තැනට ආවා ...
@sriyanirankothge8512
2 жыл бұрын
Mona mee harakada me unlike daala thiyenne
@raviasanka9113
2 жыл бұрын
තවත් එක් සුන්දර මිනිසෙක්. නිදුක් නිරෝගී වේවා!
@thusithchaturanga4245
2 жыл бұрын
ඉතාමත් වටිනාකමක් තිබෙන ගීත ගායනා කරමින් තම රැකියාව මිනිසුන්ගේ හිතට දැනෙන ලෙස කරනා සේවය ඉතාමත් අගෙයි.ඔබට බුදුසරණයි
@pathinayakaur445
2 жыл бұрын
තෙරුවන් සරනයි
@thennakonmenike6750
2 жыл бұрын
Ñiyamainoo
@nirodhanipuna6768
2 жыл бұрын
එක පාරක් මේ මමා අපේ ගමේ බස් එකෙත් වැඩ කරා. එක පාරට සිංදු කියන්ට ගත්තා . අමුතුම අත්දැකීමක් මේ රියදුරු මහතා බස් එකේ හැමෝටම දෙන්නේ ❤️
@ureshajayarathne5279
2 жыл бұрын
අපේත් වැඩ කරා එක පාරක්
@cctvmasterz
2 жыл бұрын
තෙරුවන් සරණයි රියැදුරු මහතාණෙනි හරි අගෙයි ඔබතුමාගේ ඔය කාර්යය ආශිර්වාද කරමි සියලු දේටම
@sanjeewakumara2722
2 жыл бұрын
Maru sindu mama elaaaa
@indikapradeep3311
2 жыл бұрын
මමත් හැමදාම යන්නේ මෙ බස් එකේ තමා මෙකට නැන්ගාම හිතේ තියේන දෙවක් ඔක්කොම අමතක වෙනවා සින්දු කියනගමන් ලස්සනට වැඩේ කරනවා ඔබට බුදු සරනයි
@bandaramallawa1135
2 жыл бұрын
නිලමේ මල්ලී වීඩියෝ එකක් කලොත් ඉතින් ,ආයේ කියලා වැඩක් නෑ.එක එකාගේ ඕපදූප නැති එකම චැනල් එක.මේ රියදරු මහත්මයාටත් ,නිලමේ මල්ලීටත් තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .යහපතක්ම වේවා .
@SinhalaOnline
2 жыл бұрын
නියමයිනේ
@dhanukadinusha99
2 жыл бұрын
අපේ පාරේ බස් එකක අයියා කෙනෙක් ස්පිරි චරිතයක් 😍❤️
@anuravandara4161
2 жыл бұрын
.....ජීවන ගමනට අලුතක් සොයන ගමන්......අනෙකාගේ සිත් ප්‍රබෝධමත් කරමින් පිරිසිදු සතුටක් ලබන සුන්දර මිනිසෙක්........රියදුරු මහතානෙනි ඔබට තෙරුවන් සරනයි ......උතුම් දලදා සමිදුගෙ පිහිට,ආසිර්වාදය නිරතුරුවම ලැබේවා .....මෙවන් මිනිසුන් මුනගස්වන .නිලමෙටත් තුති මල් මිටක්.......
@shanugirl5032
2 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@deepikaperera2283
2 жыл бұрын
උත්තම ගතිඇති මිනිසෙක් !!!හදවත පිරිසිදු නියම රිියදුරෙක්!!!!තමාත් සතුටු වෙන ගමන් අන් අයටත් සතුට සැනසිම බෙදනවා!!!දර්ඝායු වේවා තෙරුවන් සරණයි !!!.
@jayanijayani691
2 жыл бұрын
හිත පිරිසිදු... අවංක මිනිසෙක්!! අව්‍යාජ කතා බහක්! තෙරුවන් සරණයි!!මුදල් පසුපස රේස් එකේ යන රියදුරන් ට මොහුගෙන් ගත හැකියාව ආදර්ශ බොහෝයි.
@nilminimunasinghe6043
2 жыл бұрын
තවත් බොහෝ කලක් මෙසේ සතුටින් තමන්ගේ රාජකාරිය කරගෙන යන්න ඔබට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා .නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා .තෙරුවන් සරනයි .
@user-sn9zx5xr8h
2 жыл бұрын
මේ වගේ දේවල් පේන්නෙ නිළෙමෙට විතරයි. නියමයි නිළමෙ සහෝ
@සදතාරුකා
2 жыл бұрын
ඔබතුමාට බුදු සරණයි ..සුන්දර මිනිසෙක් ..🙏🙏🙏😍😍 මගීන්ටත් බැණ බැණ පුම්බාගෙන ලොකුකම් කර කර යන රියදුරන්ට මෙතුමා හොද ආදර්ශයක් .. ගායනා කරන්නත් පුලුවන් .. ජයවේවා ..
@kfckfc2576
2 жыл бұрын
Niamey pin,theruwan,sarany,despite,reyaduru,thumat
@kfckfc2576
2 жыл бұрын
Suhundara,mines,digau lebewa
@sugathdannangoda9998
2 жыл бұрын
ජයවේවා රියදුරාට සහ කවදත් හොද දේඅගයන අපේ නිලමේ අයියට .....තෙරුවන් සරණයි
@thejanikodithuwakku3666
2 жыл бұрын
සිංදු අන්කල්..😅😅.... වෙන බස් වලට නැග්ගම බහිනකල් ඔලුවට එන්නේ ප්‍රශ්න.මේකට නැග්ගමනන් බහිනකල් ඔලුව relax...🤩🤩
@pemahendrek5140
2 жыл бұрын
රියදුරු මහත්තයා ට සුබ නව වසරක් වේවා බුදුසරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවය නිතර ලැබේ වා ,,,,,,,,නිලමේ මහත්තයා ට ත් ස්තුතියි ජයවේවා ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි
@chithgomes1268
2 жыл бұрын
ඇත්තටම සුපිරි පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් බුදුසරණයි
@kevinpdj7212
2 жыл бұрын
නිලමෙ බොහොම ස්තුති මේවගේ දේවල් පෙන්නනවට.මේ මහත්මාට තෙරැවන් සරණයි….
@dinushanuwanbandaraekanayake
2 жыл бұрын
අපේ ගමේ නිහතමානී මිනිසෙක්...❤
@tharindudhananjaya2269
2 жыл бұрын
සොඳුරු මිනිසෙක් ..... තෙරුවන් සරණයි ඔබට ..!!
@slcreations4
2 жыл бұрын
ඇත්තටම සුන්දර සහෝදරයෙක් උඹ වගේ සුන්දර හිත් තියෙන මිනිස්සු හරි අඩුයි උඹ කොතැන කොහේ හිටියත් තුණුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි සහො🙏🙏🙏🙏🙏 ඒ වගේම නිලමේ ඔබතුමාටත් ගොඩක් පින් 🙏🙏🙏
@surangasampath4421
2 жыл бұрын
නිලමෙ අයිය අපෙ ගමටත් ඇවිල්ල ඈ එහෙනන්❤️😍 නියමයි❤️
@omanmuscat8273
2 жыл бұрын
හරිම සුන්දර මනුස්සයෙක් හදවතින්ම සේවය කරනවා මගීන්ගේ ආතතිය දුරැකරමින් තමන්ගේ සේවය කරනවා එතුමාතග් සියලුම යහපත් අරමුනු ඉටුවේවා නිදුක් නිරෝගි සුවපත්බව ලැබී ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා නිලමේ මහත්මාට ඉස්තුතියි තෙරැවන් සරනයි.
@rohinirohini541
Жыл бұрын
ඔබගෙ හඩ ඉතා මිහිරියි රියදුරු දෑතට බුදු සරනයි!!🙏🙏
@sumanasirirwg1960
2 жыл бұрын
ඉතාමත් අනර්ඝයි.ඔබට සහ කොන්දොස්තර මහතාට දළදා සමිඳු පිහිටයි.
@anurafm
2 жыл бұрын
ජය වේවා. සුන්දරයි රාජකාරිය.
@jagathkumara3401
2 жыл бұрын
හරිම සොදුරු රියදුරු මහත්මයෙක් ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි.
@vindeude2462
2 жыл бұрын
මේ මහත්මයා ගැන නොදන්න කෙනෙක් හිතන්නෙ ගන්ජා ගහලා ඇති කියලා.සමහර රියදුරු අය බස්සො වගෙ බුම්ම ගත්ත ගමන්.මිනිස්සු බහින්න කලින් අද්දනව කාලකන්නි.එ අතරින් මෙතුමන් උතුම්.respect sr.👍🙏🙏🙏❤❤❤
@tharindusilva6752
2 жыл бұрын
ඉස්සරහින් යන වාහන වල ඩ්‍රයිවර්ටයි, පිටිපස්සෙ එන ඩ්‍රයිවර්ටයි,නගින බහින මිනිස්සුන්ටයි කුණුහරුපෙන් බැන බැන යද ඩ්‍රයිවර්ලා එක්ක බැලුවහම රත්තරං මනුස්සයෙක්... ජය වේවා! බුදු සරණයි!!
@a.c.k.perera6681
2 жыл бұрын
පාරෙ ඉන්න මිනිස්සු තමන්ට සල්ලි ලැබෙන කෑලි විදිහට දකින රියදුරන් අතරෙ ඔබතුමා නියම රියදුරු මහතෙක්. බුදුසරණයි 🙏
@nimalgunarathna9952
2 жыл бұрын
රටට අවශ්‍ය මිනිසුන් .අගයන්න කලයයි
@rohanakumarasiri5022
2 жыл бұрын
Sindu kiuwata paara gana puduma mitarakin yanna. Tharuwan saranai
@nelumwithanage658
2 жыл бұрын
ඉර්ෂ්‍යාව ,කුහකකම් නැති,හොඳ හදවතක් ඇති, සුන්දර මිනිසෙක්. 💜️💐බුදු සරනයි ! ඔබටත් ,ම0ජු මල්ලිටත්.
@kumaridissanayake903
2 жыл бұрын
අනේ හිත හොද ආදර්ශමත් මිනිසෙක් ... ඔබ නිදුක් නීරෝගී වේවා...
@nuwanchauranga6126
2 жыл бұрын
මේවා ගේ උතුම් රිය දුරු මහත් තයෙක් දකින්නට ලැබේ න්නෙ කලාතුරකින් සමහරු ඉන්නවා හිනා වත් වෙන් නැති රිය දුරු වෝ නිලමේ අයියා ඔයා ගේ video මන් හැමදාම බලනවා ඒ video හරිම ලස්සන වැදගත් විිඩියො බුදු සරණ ඉ
@dasunsaliya2470
2 жыл бұрын
ගමේ සින්දු අයියා.....❤️❤️ ගැම්ම තමයි ඈ....
10:05
ෆ්ලෑෂ්බැක්ලගේ තරු පහේ VVIP බස් එක - හෝටලයක් වගේ සැප | Flashback VVIP Bus
Nilame
Рет қаралды 918 М.
26:28
මේ CTB බස් එකේ ඩ්‍රයිවර් දෙන ආතල් එකට සමහරු හිතන්නෙ බීලා කියලා | CTB Driver | ranjith kumarasinghe
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 472 М.
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 4,4 МЛН
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 7 МЛН
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 16 МЛН
11:18
කිව්වට විශ්වාස කරපල්ලා මේ CTB බස් එකක් - මුළු ලංගමටම එකයි - Kalawana CTB Bus
Nilame
Рет қаралды 269 М.
8:09
බස් එකේ කැසට් එක උන රියැදුරු රන්ජිත් බස් පදවන ගමන් ගී ගයන හැටි
Swarnavahini TV - Live
Рет қаралды 417 М.
20:53
අදටත් මේ ලොරිය නවත්තන ඕනේ පොලිසියේ ලොකු ලොක්කෙක් හොල්මන් - Wasana Transport | Ampara
Nilame
Рет қаралды 1,6 МЛН
18:04
ලේලන්ඩ් බස් ලොරි හදන ගරාජ් එකක් කරන 5 වසරේ පොඩ්ඩා - Chamidu Yasas Sri
Nilame
Рет қаралды 895 М.
15:19
අම්මටසිරි වෙන යාමනක්නේ එක මඩේ යන්නේ - Dimo Boat Tractor
Nilame
Рет қаралды 446 М.
12:18
ගින්දර වගේ හදපු ලේලන්ඩ් බස් එකක් තියාගෙන පදින පුංචි කෙල්ල | Kawan Global Seal
Nilame
Рет қаралды 212 М.
15:44
තරු පහේ හෝටල් පවා උපදෙස් ගන්න හොයාගෙන කැලේට එන වැද්දා - Aliya Art | Samantha Kumara
Nilame
Рет қаралды 65 М.
12:06
හිස් ටැංකියකට ඔලුව දාලා කරපු වැඩෙන් දවසින් වයිරල් වුන කොල්ලා - Sandamali Kavi Style
Nilame
Рет қаралды 32 М.
28:04
පරණ බස් එකක් ඇතුල හදපු සුපිරි ගෙදර - Motorhome Bus House | Nilame
Nilame
Рет қаралды 582 М.
12:55
දෙයියෝ සාක්කි ජනපති අනුරගේ ගමේ ඉන්නේ මාර මිනිස්සුනේ - Saliya Aruna Shantha
Nilame
Рет қаралды 202 М.
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 4,4 МЛН