No video

How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora

  Рет қаралды 226,489

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
0786974418
How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 531
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
නිවසේදීම ගැඩවිල් පොහොර (vermicompost) හදාගන්න නිවැරදිම ක්‍රමය මේ විඩියෝ එකේ තියනවා ගැඩවිල් පනුවන් හොයාගන්න තැනසිට සියලුම කරුනු ඇතුලත් . අපේ පරිසරයේ මේ පනුවන් ඉන්නවා ඔබත් උත්සහ කරලා බලන්න .ඔබගේ ගෙවත්තේ තියන පලතුරු ගස් එලවලු මල් මේ සියල්ලටම යොදන්න පුලුවන් ... ලොව විශිෂ්ටතම ජීවියා කවුරුන්දැයි ඇසූ පමණින් ලැබෙන පිළිතුර ‘මිනිසා’ යන්නය. එහෙත් අප කාගේත් අවධානයට යොමු විය යුතු ලොව විශිෂ්ටතම සත්ව විශේෂය වන්නේ ගැඩවිලාය . ඊජිප්තුවේ criyopatra රැජින ලොව ජීවත් වෙන ‘ශුද්ධවන්තම’ සත්ත්ව විශේෂය ගැඩවිලුන් බව ප්‍රකාශ කර ඇත. ගැඩවිලුන් පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස වන්නේ ‘පොළොවේ බඩ වැල්’ වශයෙනි. ගැඩවිලුන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කර ඇති බවට චාල්ස් ඩාවින් පවසයි. ශ්‍රී ලාංකික ගොවි මහත්වරුන්ට නම් ගැඩවිලා සාමාන්‍ය ස⁣තෙකි..... පොළොවේ මතුපිට තිබෙන කසළ, පස් සහ දිරා යන අතු කොළ විකමින් යන ගැඩවිලි පණුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය මහ පොළොවට එකතු කරන්නේ මහා පරිමාණවලිනි. එය වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් 20 සිට 2500ක් පමණ වේ. ගැඩවිල් පණුවන් පස හෑරීමේදී පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩි වශයෙන් ජලය උරා ගෙන පසේ සරු බව වැඩි කරයි. මේ නිස පාංශු ජලය හා වාතය ප්‍රශස්තව රඳවා ගැනීමට ගැඩවිලුන් මහත් උපකාරයක් වෙයි. ඒ නිසා ශාකයන්හි මූල වර්ධනයට මනා පරිසරයක් පස තුළ ගොඩනැඟෙයි. මුළු මහත් ජීවිතයම පසේ පෝෂණය බෙදාහැරීමට දායක වන හෙයින් ස්වාභාවික පසක ගැඩවිලකු දැවටුණු තැනක් නොමැති තරම්ය. ගැඩවිල් පණුවන් පසේ ප්‍රති උත්පාදනයට නොමසුරුව දායකත්වය ලබා දෙන බව පැවසිය හැකිය. ගැඩවිලි පණුවන්ගේ ශරීරයෙන් 2/3 කම අන්තර්ගත වනුයේ ප්‍රෝටීනය. පසේ පොස්ෆරස් 5-10%ක ප්‍රමාණයක් පෝෂණය කිරීමට ගැඩවිල් පණුවන්ගේ මල දායක වෙයි. ගැඩවිල් පණුවන් පොළොව අභ්‍යන්තරයේ ඇති පොස්පේට් මතුපිටට ගෙන ඒම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ සිරුරෙන් ශ්‍රාවය වන්නා වූ නයිට්‍රජන් සහිත ශ්‍රාවය පසට නයිට්‍රජන් එකතු කරයි. ඒවා කැල්සියම් කාබනේට්, යකඩ, මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත්ය. ගැඩවිලුන්ට පාංශු වාතය 30%කින් වැඩි කළ හැකිය. ඇතැම් ගැඩවිල් විශේෂ පස මතු පිට ඇති අපද්‍රව්‍ය පස අභ්‍යන්තරයට රැගෙන ගොස් දිරාපත් කරනු ලබයි. උචිත උෂ්ණත්වයක් හා උචිත තෙතමනයක් ඇති සෑම ස්ථානයකම මෙය මැනවින් ඉටු කරනු ලබයි. තණ බුදින සතුන්ගේ මල ගැඩවිල් පණුවන්ගේ ප්‍රියතම ආහාරය වේ. ගැඩවිලුන් ජීවත් වන පරිසරයේ බැක්ටීරියා ග්‍රහණය සෙසු තැන්වලට වඩා 100% ක් වැඩිය. එබැවින් ඇමයිනෝ අම්ල සහ විටමින් Bවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වේ. ගැඩවිලා පසේ pH අගය 0.5 කින් වැඩි කරයි. pH අගය 4 අඩු පසේ ගැඩවිලුන් සොයා ගැනීමට අපහසුය. ගැඩවිලා පසේ ආම්ලිකතාවය දුරු කිරීමට දායක වන අතරම, ක්ෂාරීය පසේ pH අගය අඩු කර,Sට ද දායක වෙයි. ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකර ගැඩවිලා ගොවිබිමට නයිට්‍රජන් එක් කරමින් නොමිලේම පස සරු කර දෙයි. අධික ලෙස රසායනික පෝර, වල්නාශක හා කෘමිනාශක ඉවක් බවක් නොමැතිව ගොවිබිමට එක් කරලීම තුළින් ගැඩවිලා අද ගොවි බිමෙන් පලා ගොස් ඇත. ලෝකයේ බොහෝ ගොවිබිම් කාන්තාරකරණයට පත් වීමට ප්‍රධාන හේතුවෙන් එකක් ලෙස ගැඩවිලාගේ වඳ වීම පෙන්වා දිය හැකිය දේශීය ගොවියා හා බිම් පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවකින් යුතුව අලුත් කර ගැනීමේ කාලය එළැඹ තිබේ
@menakahirantha7035
@menakahirantha7035 2 жыл бұрын
Yata hilvalin yana vathura valata mokada karanne
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
ස්තූතිය ඔබට 💐
@nayomewawegedara4411
@nayomewawegedara4411 2 жыл бұрын
බොහොම ස්තුතියි
@shanthisagarika1734
@shanthisagarika1734 2 жыл бұрын
Sthuthie ape gedara nam pas wala gadawillo pirila..
@kanankegedaraabesinha7277
@kanankegedaraabesinha7277 2 жыл бұрын
ඉස්තැතිඔබතැමාට
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මම මේ පොහොර එක හදාගන්න විදිය ගොඩක් තැන්වලින් හෙව්වා. කවුරුවත් කියලා දුන්නේ නෑ මේ තාක්ෂණය ගැන. ඔබතුමා තමයි මේ ගැන හරියටම කියලා දීපු කෙනා. බොහෝම පින් නිහල් අයියේ ඔයාට. ඔයා චිරාත් කාලයක් ජීවත් වෙන්න දීර්ඝායුෂ ලැබේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@wasanthasomasundara1392
@wasanthasomasundara1392 Жыл бұрын
බුදු සරණයී ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා
@PriyankaPathakada
@PriyankaPathakada Жыл бұрын
බොහොම ස්තූතියි
@NuwanKumara-vk4zc
@NuwanKumara-vk4zc Жыл бұрын
​@@agriculturenihalranasinghaකොම්පෝස්ට් ටිකයි දියර පොහොරයි දෙකම ගන්න පුළුවන් ද
@MaduMadishi
@MaduMadishi 10 ай бұрын
​@@agriculturenihalranasinghaනිහාල් මහත්තය වැට මාර අතු අමුවෙන් දන්මොත් හරියන්නේ නැද්ද දිරාපත් වෙන කොළ යටින් දාල උඩින් වැට මාර දැන්ම
@elkhorn360
@elkhorn360 2 жыл бұрын
ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ඹබගෙන් ආදර්ශ ලබා ගත යුතුයි. ස්තුතියි මේ කරන සේවයට
@kasunrodrigo6592
@kasunrodrigo6592 Жыл бұрын
100% true
@tharindupamoda2102
@tharindupamoda2102 Жыл бұрын
පැහැදිලි කිරීම හරිම වටිනා ඔබතුමාට ස්තුතියි
@aeshopjames2749
@aeshopjames2749 Жыл бұрын
මගෙ ගැටලුවට විසදුමක් ලැබුනේ නැ. පනුවො සොයාගන්න ක්‍රමයක් දන්වන 🙏
@menakasampath5210
@menakasampath5210 11 ай бұрын
නිලමේලා මුදල් ගන්න බලාගෙන ඉන්න අතර ඔබතුමා මෙය නොමිලේම කියලා දෙනවා , ගොඩක් පිං, ඉදිරියේදිත් මෙි වගේ තවත් විඩියෝ කිරිමට ධෛර්යය ලැබෙිවා
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
මම එක වැඩසටහනක් දැක්කා යූටියුබ් එකේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න මුදල් ගෙවලා එතනට ගිහින් ඉගෙන ගන්න ඕනේ කියලා. නිහාල් පුතේ ඔබ ඔබගේ දැනුම ගුරු මුෂ්ටියකින් තොරව නිර්ලෝභීව හැමදෙනාටම කියලා දෙනවා. ඔබ රටට වටිනා මිනිස් ගුණදමින් පිරුණු සුන්දර පුද්ගලයෙක්. අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි පුතේ
@sherrymalcolm951
@sherrymalcolm951 Жыл бұрын
අගයකලයුතු තැන, අගයකරන ඔබවත් , මම අගයකරමි
@ariyaratnesm6825
@ariyaratnesm6825 Жыл бұрын
ඔබේ නිර්ලෝභී අගය කිරීමත් පැසසිය යුතු දෙයක් 👍
@slbudget.phones7556
@slbudget.phones7556 7 ай бұрын
මේ බදුනෙ ප්‍රමාණයට ගැඩවිලන් කීයක් ඕන වෙනවද
@sisirakumara9821
@sisirakumara9821 5 ай бұрын
මෙි ක්‍රමය වැරදි
@isharasampath2661
@isharasampath2661 Жыл бұрын
මීට කලින් එකක් බැලුවා.. සල්ලි දීලා ඉගෙන ගන්න විදිය කියන්නේ.. ඔබ තුමා නිර්ලෝභීව හැමදේම කියලා දෙනවා.. ❤❤❤
@hirunaishan5467
@hirunaishan5467 Жыл бұрын
නිලමෙ එකෙනෙ
@user-vb5hd9io6o
@user-vb5hd9io6o 7 ай бұрын
නිහතමානී ගොවියා කුලියාපිටියටම ආඩම්බරයක් ❤
@chintha07
@chintha07 Жыл бұрын
මේකනම් ගොඩක්ම වටින වැඩක්. සමහරු හදන ක්‍රමය නොකියා මුදල් ගන්න බලා ඉන්න කාලෙක ඔබතුමා මේ කරන වැඩේ ඇත්තටම වටිනවා...
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
නිහාල් මල්ලි තමා හරියටම ගුරුමුස්ටිය නැතුව කියලා දුන්නේ ස්තුති
@padmikumari1855
@padmikumari1855 Жыл бұрын
ඉතාමත්ම ස්තුතියි මහත්මයා කිසිම කෙනෙක් කියලා දෙන්න අකමැති දෙයක් ඔබතුමා කියලා දුන්නා ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි
@Aruna-o8d
@Aruna-o8d 17 күн бұрын
වෙන අය කීවේ ගැඩවිල්ලන් ඒ කියල දෙන අයගෙන් සල්ලිවලට ගන්න කියල ඔබ ඉතාමත්ම අවංකයි ඔබට ජය!
@chinthakamanoj819
@chinthakamanoj819 Жыл бұрын
නියමයි...හරි ක්‍රමය කියා දුන්නාට බොහොම ස්තුතියි !
@malindasampath1718
@malindasampath1718 11 ай бұрын
මාරම සරල විදියට ඒක පැහැදිලි කරල දුන්නා... ඔයා මේ සමාජෙට රටට ණය නැති පුද්ගලයෙක් අයියෙ ... ජයම වේවා 🙏🙏🙏
@onelove5671
@onelove5671 2 жыл бұрын
ඇත්තටම වටිනා දෙයක් අයියේ . මත් කුඩා ගෙවතු වගාවක් කරන කෙනෙක් පොහොර ප්‍රශ්නයට ඔයා හොද විසදුමක් දුන්නේ ❤️
@wasanthakumara5247
@wasanthakumara5247 Жыл бұрын
ඉතාම වටිනවා.බොහෝම පිං.
@thusharanayanananda5059
@thusharanayanananda5059 Жыл бұрын
ගොඩක් පිං මේ වීඩියෝ එකට. ඔබ වැනි අය තමයි මේ රට ලස්සන කරන්නේ. රටට සේවය කරන්නේ. මම ඔබ නිසා පුංචි ගෙවත්තක් හදනවා. ගොඩක් පිං. ඔබට නිදුක් නිරෝගී සුව අත්වේවා.
@GeographyWithRuwanmaliJayawick
@GeographyWithRuwanmaliJayawick 11 ай бұрын
මම මගේ උසස්පෙළ දරුවන්ට ‌organic agriculture කියල දෙන්න ඔබේ මේ වැඩසටහන් පෙන්වූවා. ස්තූතියි මේ මෙහෙවරට.
@asokaperera5700
@asokaperera5700 Жыл бұрын
හරිම හොඳින් කියලා දුන්නා. මුදල් සොයාගැනීමේ පරමාර්ථයෙන් තොරව පැහැදිලි කිරීම ගැන ඔබට බොහොම ස්තූතිය.
@user-dy1hr8sw1f
@user-dy1hr8sw1f Жыл бұрын
ඉතාම සුමට අයුරින් පහදා දිමට ස්තුතියි අනේක වාරයක් තුතී පුදනවා දැනට මා ඉන්නේ රැකියා විරහිතව කුලි නිවසක වැඩි දුර අවබෝධයක් සදහා එක් දිනක හෝ පුහුනුවක් ඔබ තුමාගේ යටතේ ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ තුමාගේ දුරකතනය අන්කය ලාබා දෙන්න ස්තුති
@thilinamadusanka6771
@thilinamadusanka6771 2 жыл бұрын
බොහොමත්ම පින් ඔබතුමාට මේ කරන සේවයට මමත් ගොඩක් කාලයක් සෙවුවා කොහොමද මේ ගැඬවිලි පොහොර හදන්නේ කියල . ඉතාමත්ම සරලව පැහැදිලිව ඉදිරිපත් කරල තිබෙනවා බෙහෙවින්ම ස්තුතියි . මෙම මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@gayanpathirana201
@gayanpathirana201 Ай бұрын
හැමදේම නියමෙට කෙරුවා.❤❤
@sitharasadeepani7228
@sitharasadeepani7228 Ай бұрын
හොදට තේරුම් යන විදියට කියලා දෙනවා.... ස්තුතියි ඔබතුමා ට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Ай бұрын
බොහොම ස්තුතියි
@dilshanwijerathna4561
@dilshanwijerathna4561 2 жыл бұрын
සුපිරියි 😍😍😍 දැනුම දුන්නාට පින් සිද්ද වෙනවා !!! 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@tharindulakshanbandara7625
@tharindulakshanbandara7625 9 ай бұрын
මම කෘෂිකර්ම උපාධියක් අරං රටට ලෝකෙට සේවයක් කරන්න ආසාවෙන් ඉන්න ක්ඩෙනෙක්. ඒත් මේ රටේ කෘෂිකාර්මික උපදේශක නිළධාරීන් කියන බහුතරයක් රටේ ගොවිතැන බිංදුවටම වැටෙනකන් බලාගෙන ඉඳන් නිකං පිං පඩි අරං ඉන්න අතරේ ඔබතුමා මේ කරන සේවය ඉතාම ඉහලයි. ඇත්තටම ඉතාම සරලව පැහැදිලිව ගොඩාක් හොදින් කියාදුන්න. බොහොමත්ම ස්තුතියි. ගොඩාක් පිං මේ කරන සේවයට. තව තවත් මේ වගේ වීඩියෝ කරල රටේ අසරණ ගොවි මහතුන්ට පිහිටක් වෙන්න ඉල්ලනගමන් ඔබතුමාගෙ ගමනත් දිනෙන් දින සාර්කත්වක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
@palithamarasingha6872
@palithamarasingha6872 Жыл бұрын
මම මේ වැඩසටහන හොය හොය හිටියේ .බොහොම ස්තුතියි නිහාල් මහත්මයා . ඔබගේ සේවය බොහොම වටිනවා .
@kapilamadurajeewa8362
@kapilamadurajeewa8362 10 ай бұрын
වැඩි වැල්වටාරම් නැතුව හැමදාම හොඳ ම දේ අපට ගෙනෙන ඔබට ගොඩක් ස්තුතියි
@user-kk5lr9qu9e
@user-kk5lr9qu9e 11 ай бұрын
ගොඩක් අය මුදලට කියාදෙන්න හදන දේවල් ඔබතුමා නිහතමානිව නොමිලේම කියල දුන්න ඔබතුමාට බොහොමත්ම පිං තෙරැවන් සරනයි වියාපාරය දියුනු වෙිවා
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 3 ай бұрын
නිහාල් ඔබතුමා කරන උතුම් සමාජ මෙහෙවරේ වටිනා කම මෙතෙකැයි කියා නිම කරන්න බැහැ ඔබ සමාජයට සම්පතක් මෙවැනි දැනුවත් කිරීම්වලින් මිනිසුන් තව තවත් ශක්තිමත් කිරීමට ශක්තිය දහිරිය තව තවත් ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා වාසනා වේවා ජයවේවා ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
thank you very much💛
@SiriyawathiGamage-gn6hv
@SiriyawathiGamage-gn6hv 6 ай бұрын
ඔබ තුමා කරන සේවය හරිම වටිනවා මෙය මුලු රටටම ආදර්ශයක් ඔබ තුමා ට තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
බෙහෙවින් වැදගත් ඔබට ජයවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
තෙරුවන් සරණයි !!! ජය වේවා! ඔබතුමාගේ පැහැදිලිකිරිමි සරලයි .💖🙏ජයෙන් ජයම වේවා !
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝ දරයා. හන්ගන්නෙ නැතිව ලෝබකමක් නැතිව විකුනන්නේ නැතිව හැමෝටම බෙදා දීම ඔබකරන මහගු සේවයක් ඔබට ජයෙන් ජය පතනවා ❤❤❤❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
thank you
@amasuraveera2218
@amasuraveera2218 Жыл бұрын
හරිම පැහැදිළියි ඒ වගේම කියල දෙන විදියට ලොකු උනන්දුවක් ඇති වෙනවා ගොඩක් පින් 🙏
@ShalikaWeerasinghe-ev8ws
@ShalikaWeerasinghe-ev8ws 10 ай бұрын
ඇත්තටම මාරම වටිනවා...කියන්න වචන නෑ ඒ තරමටම 👌
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 ай бұрын
ඔබගේ උපදෙස් අනුව එසේ කලත් මේ දවස්වල පවතින විටින් විට කඩා හැලෙන අදික වර්ෂාව නිසා අසාර්ථක වුනා ස්තුතියි
@mallikadissanayake8596
@mallikadissanayake8596 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ..ඔබේ නිහතමානී කම නිසාම කරන සියලුම කටයුතු අති සාර්ථක වේවා ..තුනුරුවන් සරනයි
@priyanthapremathilaka2213
@priyanthapremathilaka2213 Жыл бұрын
දහස් වාරයක් පිං අයියේ ඔබට. මෙි ගැන වීඩියෝ දාන අය. මෙික ජාවාරමක් කරගෙන. කවිිරැත් වර්මිකොමිිපස්ටි හදන විදිහ කියල දෙන්නෙ නෑ. ඒක ඉගෙනගන්න පාථමාලාවකට එයාල ලගට යන්න ඔිිනි. ඒ අතින් ඔයා දෙවියෙක් අයියේ.තෙරැවන් සරණයි ඔයාට.
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 5 ай бұрын
ඔබතුමාට ගොඩක් ම ස්තුතියි මෙ වටිනා උපදෙස් නොමිලේ ලබාදෙනවාට ඔබ තුමාගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි
@user-mc6rs5gw8u
@user-mc6rs5gw8u 5 ай бұрын
ඇත්තටම කලින් වීඩියෝ දෙකකම සල්ලි දීලා ඉගනගන්න ඕනි .මේක හරිම පැහැදිලි විදිහටම කියලා දෙනවා ඔයාට ගොඩාක් ස්තූතියී..🙏🙏
@samanpriyantha3346
@samanpriyantha3346 Жыл бұрын
මම මේ පොහොර එක හදා ගන්න ගැඩවිලි පනුවො සල්ලිවලට දෙනතෙනකින් ගන්න හිතුවෙ අනෙ පනුවො හදා ගන්න හැටිත් ඔබතුමා කියදුන්න ගොඩක් ස්තුතිය ඔබතුමා ට මේවගෙ ගෙදරම ඉවත් කරන ඒවා යොඩගන හොද ආදයම් මාර්ග පාදගන්න පුලුවන් ලේසියෙන්ම ගොඩක් පින්
@thambaradewapriya5013
@thambaradewapriya5013 6 ай бұрын
බොහොම ස්තුතියි කයිවාරු ගසමින් තමන්ගේ වයාපාර ගැන කතා කරන අය අතර ඔබ යහපත් අයෙක් ස්තූතියි
@sunethradissanayake641
@sunethradissanayake641 4 ай бұрын
බොහොම ස්තුතියි! පණුවන් සොයා ගැනිමේ සිට ගැඩවිල් පොහොර සදා නිම වනතුරැ ඉතාමත් පැහැදිලිව කියා දිම වෙනුවෙන් . සියලු කටයුතු සාර්ථක වේවා !
@nimalisamanthika8892
@nimalisamanthika8892 2 жыл бұрын
ස්තුතියි ගොඩාක් ඔබතුමාට
@lakminilakmini5221
@lakminilakmini5221 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්, මෙහෙම කියල දෙනවට,
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@DSenadheera2023
@DSenadheera2023 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.ජීවිතේ වාසනාවන්ත වේවා!!! තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ranjithjayarathna1403
@ranjithjayarathna1403 6 ай бұрын
⁣මමත් මෙික ඉගෙනගන්න තැනකට යන්න හිටියේ.ඔබතුමා අපුරැවට එය කලා.ස්තුතියි .තෙරැවන්සරනයි.
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
ගොඩාස්තුති ඔබතුමාගේ විඩියෝ මමබලනවාමයි හරිමවැදගත් ගොඩාක් පිං සිද්ධවෙනවා දැනුවත් කලාට තෙරැවන් සරනයි 🙏❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතිය
@jagathweerarathne6160
@jagathweerarathne6160 Жыл бұрын
Niyamai...harima pahadiliwa wisthara Kara oba thuma....🙏🙏🙏🙏
@anushkadarshana3543
@anushkadarshana3543 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වගේ දැනුම ලබා දෙනවාට..තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔබ තුමන්ට..ගොඩාක් අය මුදල් වලට පුහුණු වැඩ මුලු තියලා තමයි කියලා දෙන්නේ...ඔබතුමා වගේ මිනිසුන් තමයි රටට අවශ්‍ය ...ජයවේවා
@prema2669
@prema2669 6 ай бұрын
නිහාල් මහත්මයා..ගොඩක් ස්තුති යි මේ පනුපොහොර නිපදවීම ගැන අප දැනුවත් කිරීම පිලිබදව ..කාරුණික බවටත් සුන්දර සිනාවටත් ස්තුති යි .ස්තුති යි...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි
@CharithChandrajith
@CharithChandrajith 4 ай бұрын
ස්තුතියි ඔබ තුමාට, ගොඩක් අය ඔක හංගලා කිව්වේ ...
@user-zz1sy3pi3l
@user-zz1sy3pi3l 6 ай бұрын
මමත් ගෙඩවිල් පොහොර හදන්න උනන්දු වෙනවා ලස්සනට කියල දුන්නා ගොඩාක් පින්
@dushantharav
@dushantharav Жыл бұрын
ඔබතුමාට මේ දුන්න දැනුම ම ඇති නිවන් යන්න... ස්තූතියි ඔබතුමාට
@DammikaPerera-sj8zc
@DammikaPerera-sj8zc Күн бұрын
ඔබ ඉතා පැහැදිලිව කියා දෙනව ,ගොඩක් පින් ඒකට.කෑම ඉදුල්,පොල්කුඩු දාන්න බැරිද මේකට?ස්තුතියි.
@ajanthasilva2731
@ajanthasilva2731 2 жыл бұрын
ගැඩවිල් දියර පොහොර සහ මෙම පොහොර වලට ගෙදරින් ඉවත් කරන ඉදුල් දාන්න එපාද.....ඔබගේ වීඩියෝ සෑම එකක්ම ඉතාමත් පැහැදිලියි...👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
එපා බොහොම ස්තුතියි
@user-dw6st1wi7h
@user-dw6st1wi7h Жыл бұрын
මේ වීඩියෝ එකෙන් තමයි හරියටම මේ දේ තේරුම් ගත්තේ ..බොහෝම ස්තූතියි ඔබට ....බුදු සරණයි ..
@krishaniudugama5286
@krishaniudugama5286 Жыл бұрын
ස්තූතියි ඔබතුමා ට.පැහැදිලිව සියලුම දේ කියලා දුන්නා...තෙරුවන් සරණින් දියුණු වේවා
@UpaliWalakulpola-li1ch
@UpaliWalakulpola-li1ch 7 ай бұрын
නියම පැහැදිලි කිරීමක්,ලෝභ නැතිව සියල්ලම ඉක්මනින් කියලා දෙනවා.ගොඩක් ස්තූතියි.
@dilanifernando6674
@dilanifernando6674 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතඅමා හරිම හොඳට පැහැදිලිව සියලුම විස්තර කියලා දුන්නා ලෝබ කමක් නැතිව
@buddhikasenanayake8171
@buddhikasenanayake8171 2 жыл бұрын
Great presentation Genuine work Best of luck
@pearlsuranimala1160
@pearlsuranimala1160 Жыл бұрын
ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍යයි,සම්බන්ද විය හැකි දුරකතන අංකයක් ලබා දිය හැකිනම් බොහොමත්ම ස්තූතියි,
@user-xx1ez8dd9v
@user-xx1ez8dd9v 7 ай бұрын
බුදු සරණයි ඔබට.පැහැදිලිව සියලුම දේවල් කියලා දුන්නාට ගොඩක් පිං.අනිවාර්යයෙන් මමත් පටන් ගන්නවා
@Rose_568
@Rose_568 11 ай бұрын
Thank you very much for your valuable instructions🎉
@tuneup4261
@tuneup4261 Жыл бұрын
මාර දැනුමක්...අපි කවදාවත් නොදැන හිටපු දේවල් දැන ගත්තා..
@thusharasampath4740
@thusharasampath4740 Жыл бұрын
කිසිම රහසක් නැතුව දන්න හැමදේම ලංකාවේ මිනිස්සුන්ට නොමිලේම කියාදෙන ඔබතුමාල වගේ අයට තමයි කෘෂිකර්ම ඇමතිකම දෙන්න ඔීන .....ජයවෙිවා ....✌✌
@manjulekamge1363
@manjulekamge1363 Жыл бұрын
👍
@pearlsuranimala1160
@pearlsuranimala1160 Жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ,ස්වයන් රැකීයාවක් විදිහට කරගෙන යාමට ඔබතුමාගේ උපදෙස් ආශ්‍යයි ස්තූතයි,
@kanankegedaraabesinha7277
@kanankegedaraabesinha7277 2 жыл бұрын
ඔබ තැමාගෙ පැහැදිලි කිරීම ඉතා විසිස්ටයි.ඔබට බුදු සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතිය
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි නිහාල් මහත්තයා
@muthukirula
@muthukirula 6 ай бұрын
ඔබට බොහොම ස්තූතියි ...මේ දෙන දැණුමට
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
ඉතාමත් පැහැදිලි ..ගොඩාක් ස්තූතියි ඔබට...
@rondaronda3572
@rondaronda3572 7 ай бұрын
ඔබතුමා ගුරුවරයෙක් විය යුතුයි.කියා දෙන්නේ සුපිරියටම තේරුණා
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
බලාගෙන හිටියෙ මේ දේවල් වෙනුවෙන් ... ඔබට ස්තූතිය 💐
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@kalumdisna137
@kalumdisna137 3 ай бұрын
හරිම වටිනවා ඔබතුමාට බොහොම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
thank you
@arbro3900
@arbro3900 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්...තවත් අලුත් දේවල් තරුණ අපට කියලා දෙන්න..ස්තුති ♥️♥️..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
ගොම වෙනුවට ගිරිසිරියා කොල පල් කරපු වතුර ගන්න පුළුවන් ද ? වෙනත් ආදේශකයක් නැද්ද මෙහෙ ගොම නැහැනෙ.ගොඩාක් ස්තුතියි .එවගේම හරිම වටිනවා .
@udayangasanjeewa8122
@udayangasanjeewa8122 Жыл бұрын
බොහොම ලස්සනට පැහැදිලි කලා බොහොම ස්තුතියි මහත්මයාණෙනි
@prasadperera5292
@prasadperera5292 Жыл бұрын
කවුරුවත් කියලා දුන්නේ නෑ ඉතාමත්ම ස්තුතියි මහත්මයා තෙරුවන් සරණයි
@udeniherath8794
@udeniherath8794 6 ай бұрын
බොහොම පිං . ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 💯👏🏻🔥🙏🏻
@mallikathisera7830
@mallikathisera7830 Ай бұрын
Harimawatinawa🎉 Man issaraidan oyage padam ahanawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Ай бұрын
බොහොම ස්තුතියි
@udarimaduwanthi4677
@udarimaduwanthi4677 2 жыл бұрын
Oyawa waga karana vidiha dakkama apitath unanduwak athi wenawa aiye..thawa thawath diunu wewa!...
@ktswimalarathna9795
@ktswimalarathna9795 3 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
THANK YOU💛
@janakarajapaksha9307
@janakarajapaksha9307 4 ай бұрын
Sthuthi oba thumata nihathamanikamata❤.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
thnk you❤
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියි මේ තරම් නිර්ලෝභීව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් නැවතත් ස්තුති කරමි
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@taniatharangani7858
@taniatharangani7858 5 ай бұрын
Godak watinawa me video eka .hadana hety kisima gutumushtiyak nethiwama kiyala dunnata .
@charithnirmal7622
@charithnirmal7622 Жыл бұрын
බුදු සරනයි අයියේ ඔබේ කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවා
@udaniwasana4694
@udaniwasana4694 6 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා ..මේ දැනුවත් කිරීමට...
@manjulekamge1363
@manjulekamge1363 Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දැනුම හරියට ම කියාදෙන එකට. 🙏🙏🙏💪💪💪
@lucianedward344
@lucianedward344 Жыл бұрын
පනුවන් හදාගන්න ක්‍රමය හොයාගන්න බැරුව හිටියේ .කියල දුන්නට ස්තුති ,සමහරු සාස්තරේ දෙන්නෙ ටිකක් හංගගෙන.
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
Excellent contribution to the nation's successful agriculture. Good job well done
@jayanthidantanarayana3357
@jayanthidantanarayana3357 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට අපිට මෙි වගේ වටිනා විිඩියෝවක් ඉදිරිපත් කළාට.
@bhashinidesilva-vq9hm
@bhashinidesilva-vq9hm 8 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ වක්.ඔබතුමා ට බෙහෙවින් ස්තුති ....❤
@aeshopjames2749
@aeshopjames2749 2 жыл бұрын
ඉතා වටිනව 🙏 මම හොයමින් හිටියේ 👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@thili9608
@thili9608 Жыл бұрын
Wede succsess unada bro??matath ptan ganna.
@gennyl493
@gennyl493 5 ай бұрын
ගොඩක් ස්තූතියි. ඔබතුමාට තුණුරුවන් සරණයි!
@Saroji84
@Saroji84 8 ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. තෙරුවන් සරණයි ..!
@user-lu1rj7wk7d
@user-lu1rj7wk7d 8 ай бұрын
ශාස්ත්‍රය හංගනෙ යු ටියුබි කරන අයට සුපිරිම කනේ පාරක් ඔයාට සුභම සුභ අනාගතයක් (ගැඩවිල්ලන් බෝකරන හැටි කිසිවෙක් කියනවා අඩුයි එයාල⁣⁣න් පණුවෝ මිලදි ගන්න තමයි කියන්නේ )
@suranji31
@suranji31 Жыл бұрын
ගොඩාක් වටිනවා දැනුවත් කිරීම ස්තුති ඔබට .
@faridaaskani4583
@faridaaskani4583 5 күн бұрын
Very good good luck for you ❤❤❤❤
@dmxd3389
@dmxd3389 10 ай бұрын
Hamoma kiyanawa loku ganan hoyanna puluwan kiyala...eth hadana hati kiyanne na.nikan pampori vitharai........eth ayya supiriyata ma kiyala dunna mata thibba prashna okkotama visadum kiyala dunna....oyata godak pin ayye hamadema kiyala dunnata....Theruwan saranai oyata.🎉
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම පැහැදිලියි ..බොහොම පින්.
@sherrymalcolm951
@sherrymalcolm951 Жыл бұрын
ඔබ ඉතාම හොඳට විස්තරකරනවා.ස්තුතියි. බොහොම ස්තුතියි.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 6 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16