මැණික් ගලක් ළඟ තියාගෙන ගිණිකුරක් ගැහුවම වෙනදේ දැකල තියනවද ? - Gemologist | Milinda Edirisinghe

  Рет қаралды 104,603

Nilame

Nilame

2 ай бұрын

ඇසපිය ගහන සැනින් බලාගෙන ඉද්දීම වෙනස් වෙලා යන ලංකාවේ කෝටි ගාණක් වටින අමුතු මැණික් ගල
වාසනාව එන්න මැණික් ගල් දාමුද?
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#MilindaEdirisinghe #Gemologist #gems
මැණික් ගලක් ළඟ තියාගෙන ගිණිකුරක් ගැහුවම වෙනදේ දැකල තියනවද ? - Gemologist | Milinda Edirisinghe

Пікірлер: 169
@user-pt2fn2hg7i
@user-pt2fn2hg7i 2 ай бұрын
මිලින්ද එදිරිසිංහ කියන්නේ කොළඹ මැණික් වෙළදපොල් ඉන්න සුපිරි චරිතයක්. මමත් මෙයත් එක්කන් business කරලා තියෙනවා. ඕන ගලකට ඇරඹෙන්නේ නැතුව මිල ගහනවා...ගින්දර බඩුවක්..
@isharanuwan8608
@isharanuwan8608 2 ай бұрын
Gal Miladii gannawada
@rangatharukage2254
@rangatharukage2254 2 ай бұрын
මහත්තයා මන් ගාව ඉදන් ගියා..ac බස් එකේ..forign බයර් කෙනෙක් එක්ක..මාව මතකද සර්ට
@prageethnuwan3934
@prageethnuwan3934 2 ай бұрын
මෙතුමා කොහෙද ඉන්නෙ සම්බන්ධ කරගන්නේ කොහොමද
@ramanikuruppu9609
@ramanikuruppu9609 Ай бұрын
Mama menik wasana jayagath wasana wanthiyak oba thumage udu bala poroththu wenawa idirikalayedi budusarani denuwath kirim walata
@user-mz9qr7xg2w
@user-mz9qr7xg2w Ай бұрын
Colombo. Walada. Pola. Kohada. Tiyanna. Walawa. Kiyatada. Patang. Ganna. Kawadada. Plz. Kiyanna. Pulowanda
@user-he1tr4ei2l
@user-he1tr4ei2l 2 ай бұрын
කොළඹ මැණික් වෙළදපොල් ඉතා හොද නමක් නමක් දීනූ චරිතයක්... හිත හොද මහත්මයෙක්.
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 2 ай бұрын
පසින්ගල් මම දැකල තියෙනව ඉස්සර.තාත්තා පතල් කපනකොට .ගෙදර නිතරම ජෑම් බෝතලයක තිබුනා වතුරෙ තමයි දාලා තියන්නේ .ඔය පසින්ගල් වයිරෝඩි ඕනම ගලක් තක්සේරැ කරන හැකියාව තිබුන තාත්තට. මැනික් මුදලාලිලා එනව සමහර දවසට තක්සේරැවට මැනික් අරන් .වැඩිපුරම මැනික් වීකුනුවේ ගුරැගේ මහත්තයටයි නිමල් පතිරන මහත්තයටයි .එයා ගලක් විකුනල ආව දවසට අපිට සල්ලි ඩබෙදනව හැමදාම ගෙදර හැමෝටම .ඒ කාලෙ මේ තරම් මිල නෑ.
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 2 ай бұрын
ගොඩක් අවංකවම දේවල් ප්‍රකාශ කරනවා.මෙතුමා කියන කතා සේරම සත්‍ය...මෙවන් මිනිසුන් රටට වාසනාවක්
@kumara2471
@kumara2471 Ай бұрын
Yes
@VijithaSenarath
@VijithaSenarath 2 ай бұрын
මැණික් කියන්නේ කෝටි 100 ක ගලක් උනත් කිසිම ගිවිසුමක් නැතිව ගනුදෙනුවන එකම භාණ්ඩයක් කියමුකො.
@janakasrilanka2215
@janakasrilanka2215 2 ай бұрын
රත්නපුර මිනිසුන් ගේ විස්වාසය තමයි❤❤❤
@princelywansanatha4881
@princelywansanatha4881 2 ай бұрын
This truly story , Obata pin❤❤❤.Princly katubedda.
@SankhaPanditha
@SankhaPanditha 2 ай бұрын
හොඳ හැඳින්වීමක් .... ජයවේවා !
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-ef5uf9hb4v
@user-ef5uf9hb4v 2 ай бұрын
ඉතාමත් හොඳ කෙනෙක් කෙනෙක් ඇත්තටම
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්
@Gadgetgenius633
@Gadgetgenius633 2 ай бұрын
First comment eka magen
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 ай бұрын
Graha apalawalata dana menik gale tiyena finished aka adala neha, poddak balann me gems wala structure aka radiation sahitha stone akakne, chemical reactions tiyenne,a gale tiyena rasayanika kriyawaliya ape body akata effects karanaw,anisa cracked ahema lokuwata adalama neha,, watinakama wediwenna nam gale cracks saha quality aka balapanawa,, mage laga original crack tiyena hariyata colour produce nowunu nil menik 3k tiyenawa, man aka muddak hadala danna inne gala cut karanne neha,
@user-pz3zu1jt3e
@user-pz3zu1jt3e 2 ай бұрын
මැණීක් පිළිබඳ පාඨමාලාවන් ඔබතූමා කරනවද?
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
හොද මනුස්සයෙක් ❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
@@Nilame ❤️❤️❤️❤️
@kumara2471
@kumara2471 Ай бұрын
Really
@user-zb2wh1ts4k
@user-zb2wh1ts4k 2 ай бұрын
මම ඇත්තටම මැනික් ගැන දන්නේම නෑ ෆේස්බුක් එකේ රත්නරාජ ජෙම්ස් කියල ආයතනයකින් නොමිලේ මැනික් ගලක් දෙනවා කියල පොස්ට් එකක් දාල තිබුනා මාත් ඉල්ලුවා අද ඒක මට ආවා... එර්ක ඇත්ත ගලක්ද කියලා බලා ගන්නෙ කොහොමද
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 ай бұрын
Wow super 💪💌👍
@thisarupamod5143
@thisarupamod5143 24 күн бұрын
නිලෙ අය්යා මැනික් ගලක් කෙලින්ම රටකට යවන ට්‍රැක් එක මිටර් නැද්ද අපිට අප්ඩෙට් එකක් දෙන්නකො ලන්කාවට ඩොලර් ගෙන්නමු බ්‍රො..
@Nilame
@Nilame 23 күн бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@pradeepshantha8957
@pradeepshantha8957 2 ай бұрын
Niyamai
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 2 ай бұрын
Good
@eventssrilanka9410
@eventssrilanka9410 2 ай бұрын
ස්තුතිය
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@isurumadushanka8941
@isurumadushanka8941 2 ай бұрын
Wooow😍
@nilameproductions8156
@nilameproductions8156 2 ай бұрын
මරුනේ
@kavirathnafelix8948
@kavirathnafelix8948 2 ай бұрын
ලොකෙ හොදම 🥶 ගල් තිබිලා සුන්දර රටක් තිබිලා අපෙ රට තවමත් හිගන්නො වගෙ හිගාකනවා.... මහා පොලොවේ තියෙන දේපළ ජනතාවට අයිති දෙවල් රටෙහි මහා ඇත්තනන් විනාශ කරනවා හැමදාම...☠️💀☠️💀
@rohansunimal3306
@rohansunimal3306 Ай бұрын
Teruwan saranai Jaya wewa
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@manel2343
@manel2343 2 ай бұрын
අම්මාපා මේ වගේ කොළ පාට ගලක් රතුපාට වෙනවා දැක්කමයි❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-zz6oh3sc4z
@user-zz6oh3sc4z 2 ай бұрын
Alex ban
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi 18 күн бұрын
පසින්ගල්
@LiyanageLiyanage-gi6wh
@LiyanageLiyanage-gi6wh 2 ай бұрын
Itha watina menik sewimata adi 20 30 geburu samahara wita adi 50 100 dura jiwitha awadanama nothakaa weda karana pathal kamkaruwata thamath lebenne lakshayakata 2500. 3000 weni sulu mudalak mudalak meya gena soya bala sadarana milak kamkaruwanta lebenawanam itha watinawa kamkaruwaa hemadama ekama thena
@user-hy2lo6ef9w
@user-hy2lo6ef9w 2 ай бұрын
Milinda manik kohomada galapeema mudu hadala daganilla hitana pathana karana kiyana deval sarthakayi siyata siyyakma milinda name pavar ekatayi manik pavar eka vadakaranne milinda manik matath podi muddak hadaganda podi manik galak denda broo eka agille vdagena dheva roopa navanda milinda jayaveva manik
@samanwickramasingha753
@samanwickramasingha753 2 ай бұрын
December masete dane maenek wargeya mokakda...
@Sl-iv1hv
@Sl-iv1hv 2 ай бұрын
පසින්ගල්
@shamigarkongahapitiya5229
@shamigarkongahapitiya5229 Ай бұрын
Colombo මැණික් welada පොළ koheda කොතැනද තියෙන්නේ
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@JTv100
@JTv100 2 ай бұрын
yo yo
@sachinthadsrimal1787
@sachinthadsrimal1787 2 ай бұрын
@user-hy2lo6ef9w
@user-hy2lo6ef9w 2 ай бұрын
Ane matath muddak hadaganda galak dendako maraenda issella daganda asayi milinda apahasuthavayata lak unath jayaggrahanayata yanava salli enva yanava nama kageth hithe pavathinava ahaka balan bannath moonata baninne na harima mihiri jeevthayak kapati kama thiyanava ravattandath dhaksayi berendath dhaksayi milnda kiyanade kanta dagena paduve anith aya yandayi thiyenne manik neve vatinne milindayi vatinne manik goda labenne milinda upadinne milinda yanakota manik passen vadinne milinda vadivenne manik hinahenne manik tyenam nil nil manik mililnda nama rakenne ane mada podi muddak hada ganda podi mani galak dennakeo broo
@tharuminiabeykoon4068
@tharuminiabeykoon4068 2 ай бұрын
😊😊😊
@kumara2471
@kumara2471 Ай бұрын
Hi
@yasanthabg
@yasanthabg Ай бұрын
ස්තුතියි නිලමේ 🙏
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@isharanuwan8608
@isharanuwan8608 2 ай бұрын
Nilme ahanna one de ahuwe na manik miladi ganimath karawada kiyala
@Nilame
@Nilame 2 ай бұрын
ඔව් ගන්නවා වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@gayangayan9272
@gayangayan9272 2 ай бұрын
Maru
@SarathWijesinhaRathnayake
@SarathWijesinhaRathnayake Ай бұрын
කැරට් හතර පහ හය හත වගේ නැචුරල් ගල් තියෙනවද ගන්ඩ නිල්
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@sajeeweerasekara2769
@sajeeweerasekara2769 Ай бұрын
Result එක පලදින මැණික් ගලේ size එක අනුව වෙනස් වෙනවාද?
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@sahanabisheka3786
@sahanabisheka3786 2 ай бұрын
Appaa ganan ahuwama pissu hadenawa
@metusinhga9481
@metusinhga9481 2 ай бұрын
කලු පටට ..පවතිනවද..මගෙ වාව එකක් තියෙනවා ..එත් මම ඉන්නෙ රට..මට හම්බ උනෙ තුර්කියේ .න්
@mohamedriswan5050
@mohamedriswan5050 26 күн бұрын
Good luck
@Nilame
@Nilame 26 күн бұрын
ජයවේවා....
@gunarathnathalakotuna4453
@gunarathnathalakotuna4453 Ай бұрын
Nilame colaba menik weladapola thiyenne koheda
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@harshanisadamali8375
@harshanisadamali8375 12 күн бұрын
Ne man laga gal wagayak tinawa mata asai ewata mata denaganna oni menikda kiyala
@Nilame
@Nilame 9 күн бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@mohamedriswan5050
@mohamedriswan5050 26 күн бұрын
❤ super
@Nilame
@Nilame 26 күн бұрын
බොහොම ස්තුති....
@rasikarox4719
@rasikarox4719 7 күн бұрын
Good 👍
@Nilame
@Nilame 7 күн бұрын
ජයවේවා....
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 2 ай бұрын
Nilamassa.dan...Ade. karanne .😊😊
@Rathnapuragem
@Rathnapuragem 2 ай бұрын
මැණික් ගැන දැනගන්න එන්න මේපැත්තෙන් ❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Rathnapuragem
@Rathnapuragem Ай бұрын
@@Nilame ❤️❤️❤️
@saladiniub
@saladiniub 2 ай бұрын
Hamadama manik gal atha gahana ekata mokada wenne , eka hamadama pathele , kola pata gala lankawe pathal wala hammbawena galakda?
@SewMaali
@SewMaali 12 күн бұрын
Meyaw sambnda kragnn widihk kiynnko
@Nilame
@Nilame 12 күн бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@user-xj9ph2dj8z
@user-xj9ph2dj8z 2 ай бұрын
Suddo kendara balanawada
@family.srilanka
@family.srilanka 2 ай бұрын
Like this
@dilipkumarakumara2982
@dilipkumarakumara2982 Ай бұрын
Pasingal .
@Nilame
@Nilame Ай бұрын
අන්න හරි
@smachandana215
@smachandana215 Ай бұрын
මම ලගත් තියනවා කාක නිලක්...හරිම දුර්ලබයි නේද. ඒකෙ මිල කීයද නම් දන්නෙ නැහැ..තෝරමල්ලි කියන්නෙත් එමරල්ඩ් වලටද...
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@isharanuwan8608
@isharanuwan8608 2 ай бұрын
Gal miladii gannawada meya
@user-xj9ph2dj8z
@user-xj9ph2dj8z 2 ай бұрын
Jotissaya nasa ekata wada diunui
@indikawijesekara8747
@indikawijesekara8747 2 ай бұрын
👊👍♥️♥️♥️♥️♥️
@jejumiusic7097
@jejumiusic7097 Ай бұрын
❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@NishshankaMadumal
@NishshankaMadumal Күн бұрын
Pothe danumen manik gana Dana Hanna baha mahaththayo the manik gana Dianne monavada
@Nilame
@Nilame Күн бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න එතකොට එතුමා දන්නා දේවල් ගැන අහගන්න පුළුවන් එතුමගේනම්
@user-ls8xc7si8u
@user-ls8xc7si8u Ай бұрын
Padiyan kiyanne manik nemeda
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@SisiraB-fc5qc
@SisiraB-fc5qc 2 ай бұрын
💎💎💎💎
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@rishithasandun7767
@rishithasandun7767 25 күн бұрын
ගලකට බෑ මිනිහෙක් වෙනස් කරන්න..එහෙම වෙන්න පුලුවන් අපේ විශ්වාසයත් එක්ක යටිහිතින් දෙන උත්තේජනය නිසා..
@Nilame
@Nilame 24 күн бұрын
වෙන්න පුළුවන්
@gayashipremasiri5063
@gayashipremasiri5063 2 ай бұрын
අඩේ දැක්කමයි මෙහෙම මැණික් ගලක්
@dilshanvlogs8373
@dilshanvlogs8373 2 ай бұрын
Yako pasingalayak dakala nadda waren rathnapure pennanna
@dilipkumarakumara2982
@dilipkumarakumara2982 2 ай бұрын
Oya pasingal galak gena neda kiyanne .
@Nilame
@Nilame 2 ай бұрын
ඔව් ඔව්
@cfmrediochannel
@cfmrediochannel 2 ай бұрын
නිලමේට වටින කතාවක් දෙන්න අඩගැහුවට නිළමේ phone එක බලන්නේ නෑනේ.අපරාදේ නිලමේ
@sanduniskadar2779
@sanduniskadar2779 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JcNawarathna-yi8sj
@JcNawarathna-yi8sj Ай бұрын
රප් ගල් මිලදී ගන්නෙ නැද්ද ඔබතුමා
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@thisarupamod5143
@thisarupamod5143 24 күн бұрын
හදවතින්ම ලාන්කික .. ..
@Nilame
@Nilame 23 күн бұрын
ජයවේවා....
@Astrogregary
@Astrogregary 2 ай бұрын
Alexanderite synthatic gem ekak oya gem eka. Natural Alexanderite ohoma godak red venne naha.
@samadarawanigarathna3633
@samadarawanigarathna3633 2 ай бұрын
Ya exactly
@indikagunasekara3523
@indikagunasekara3523 2 ай бұрын
I agree with you I think he is a layer
@SadunGunarathne-hu4pn
@SadunGunarathne-hu4pn 2 ай бұрын
ඔබ හරි
@DhanukaThanooja
@DhanukaThanooja 2 ай бұрын
Oyage no eka dannko
@user-hy2lo6ef9w
@user-hy2lo6ef9w 2 ай бұрын
Meke melo hasarak dan nati hathikare dekipanahe gong kament danava patal gala kuliyata vadakaranaunuth coment dala danna itigeriyak na manik loke venas api dannava eka venama bb lokayak salli lokayak me harakta duuriyan vgediyak rabutan gediyak gadu bguda gediyak veediyo karala dammanam anna lassanata coment danava mun danne ovatama ovvayen vadak na manik onanam varella milinda manik mata muddak hadala daganda ona podi manik galak ona broo me veediyo ekata banala coment dammoth ekek u ma higana gon yakek
@SisirakumaraSisira-oz2yg
@SisirakumaraSisira-oz2yg 2 ай бұрын
මැණික් ගන්නවද
@Nilame
@Nilame 2 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@user-hy2lo6ef9w
@user-hy2lo6ef9w 2 ай бұрын
Meke coment dana hatikateta kiyanne manik neve vatinne milinda kiyana nayi vatinne ubalata manik onanam milinda gavata vavith sallideela araganilla oya puhu take dana evun rupiyalak dekak illa ganilla name vatinakama danaganilla milinda manik maniknam milinda ekatayi ekatai ave ekatayi inne manik milinda milinda manik matath podi muddak hadaganda podi manik galak denna broo
@fazlymoh6975
@fazlymoh6975 2 ай бұрын
Modaya ginikuru gahannaonena torch ake gahuvanam colour chsnge venawa
@user-xj9ph2dj8z
@user-xj9ph2dj8z 2 ай бұрын
Patal kapana miniha lankawe goviya wagemai
@isharanuwan8608
@isharanuwan8608 2 ай бұрын
Eka nam attha
@fazlymoh6975
@fazlymoh6975 2 ай бұрын
Pasingalata nama ave alexandright gala kolapatai torch aka gahala balanakota rathui . Inpasu alexanderge nama damma. Alexander kiyapuwa harikiyala Alexandergenamadamme
@nimeshgunawardhana
@nimeshgunawardhana 2 ай бұрын
පසිංගල්.
@Nilame
@Nilame 2 ай бұрын
කලින් දැකලා තියනවද?
@nimeshgunawardhana
@nimeshgunawardhana 2 ай бұрын
@@Nilame ඔවු..හරි ලස්සන ගලක්.ලංකාවෙත් දෙනියාය, නෙලුව, ගාල්ල වගේ පැතිවල තමයි ගොඩක් දුරට හමුවෙන්නෙ..වටින ගලක් කනක කුලයේ
@asokadezoysa3443
@asokadezoysa3443 2 ай бұрын
This is business.
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 2 ай бұрын
Adoo Aralookema..vatinama..gallata..mokkada..une...ooy..lankawe...naya..beruwada..THOPE...AMMATAKAPALLLAAA😂
@user-ls8xc7si8u
@user-ls8xc7si8u Ай бұрын
Me mahattayage WhatsApp nambare danna
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@nayanakumudumali8074
@nayanakumudumali8074 Ай бұрын
Me mokadda
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එක බලන්න විස්තර ඔක්කොමට ටික තියනවා
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 2 ай бұрын
😂
@KanthiGunasekara-tj7hp
@KanthiGunasekara-tj7hp 2 ай бұрын
රත්නපුරේ අපිටනම් ඕවා සාමාන්‍ය දේවල් . අනික මේක සින්තටික් වගේ ටිකක්
@user-pt2fn2hg7i
@user-pt2fn2hg7i 2 ай бұрын
කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා මල්ලි... උඹලා එක තැන පල්වෙන්නෙ එකයි.
@user-sm4dt4lk5o
@user-sm4dt4lk5o 2 ай бұрын
ර🎉
@user-sm4dt4lk5o
@user-sm4dt4lk5o 2 ай бұрын
රත්නපුරේ උන් නම් දෙන්නෙ සින්තටික් කියල මුලු ලෝකෙම දන්නව
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo Ай бұрын
​@@user-sm4dt4lk5o😂😂😂😂😂
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo Ай бұрын
ඒ කියන්නේ ඔයා මැනික් වලට expert ද
@tikka1967
@tikka1967 2 ай бұрын
ඔය ගල් වලට අපේ ජීවිතවලට බලපෑම් කරන්න් බෑ බොරු කතා ඔව්වා
@user-hy2lo6ef9w
@user-hy2lo6ef9w 2 ай бұрын
Ane yako ubadanna iti gediya ehenam kalu gal tikak ine badaganin masa hayak itta passe kiyapan vadiya one na davasa gane udetayi havasatayi kalu galak uda vadiveyan vinadi 10 masa thunakata passe venasa kiyapan gon harak gon thadi booru pakaya
@sinhalatube9006
@sinhalatube9006 2 ай бұрын
🤣🤣🤣🤣🤣😂😂😛
@DuleepDuleep-mc3xv
@DuleepDuleep-mc3xv 2 ай бұрын
Mu Mr Ben wage penne matavitarada
@udayasampath5412
@udayasampath5412 2 ай бұрын
Aniwa
@lastersilva534
@lastersilva534 2 ай бұрын
This is called myth stories can't change your life. Lying like a dog
@ravana384
@ravana384 2 ай бұрын
Manik galak laga thiyagena genikura gahapuwam ube puka gini ganawa 😂😂😂😂😂😂
@sadarurajapaksha4079
@sadarurajapaksha4079 2 ай бұрын
😂😂😂😂😂😂😂 ඔයා ඇයී ඔය,,,,,😅😅😅😅😅
@KanthiGunasekara-tj7hp
@KanthiGunasekara-tj7hp 2 ай бұрын
පසිංගල් පෙන්නන්න එන්න රත්නපුරේ ට. ඔච්චර මිලත් නෑ
@samansaranga3828
@samansaranga3828 28 күн бұрын
මෙතුමාව contact කරගන්න පුළුවන් ද දන්න කෙනෙක් කියන්නකො
@Nilame
@Nilame 27 күн бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@madhushankaishara5247
@madhushankaishara5247 2 ай бұрын
වතුර නැතුව තිබුනොත් මැණික් මැරෙනව කියන එකේ ඇත්තක් තියෙනවද. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න
@Nilame
@Nilame 2 ай бұрын
ඔව් නේ මමත් ඒකනම් අහලා තියනවා
@isharanuwan8608
@isharanuwan8608 2 ай бұрын
Ehema ekak na manik galak tiyenne one wathura tiyana thanakamada eka gale pihitima
@madhushankaishara5247
@madhushankaishara5247 2 ай бұрын
@@Nilame ඔයා අහන්නකො නිලමෙ අය්යෙ interview එකකදි එකෙ ඇත්ත නැත්ත
@dragonlord1262
@dragonlord1262 2 ай бұрын
Good
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nammuni83
@nammuni83 11 күн бұрын
@Nilame
@Nilame 9 күн бұрын
ජයවේවා....
@anuhasamarasekara
@anuhasamarasekara 2 ай бұрын
පසින්ගල්
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@AnandarajapakshaRajapakshamudi
@AnandarajapakshaRajapakshamudi 20 күн бұрын
Maru
@Nilame
@Nilame 19 күн бұрын
ජයවේවා....
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 98 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 31 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН
මැණික් දොරුවක් හඳුනාගනිමු#Gemstonesidentification#PrasadGemsRatnapura
14:14
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 9 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 98 МЛН