කාගේ ලග නැතත් අම්මා කෙනෙක් ලග දුවකුට සමාව තියෙන්නම ඕනේ | Nilukshi Thilakasiri

  Рет қаралды 193,521

Neth FM

Neth FM

Күн бұрын

----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #Nilukshi

Пікірлер: 302
@DilanSameera-wc5ml
@DilanSameera-wc5ml 3 ай бұрын
මට වයස අවුරුදු 20යි.අවුරුදු A level exam කාලේ කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම සෙට් උනේ. එහෙම සෙට් උන ගමන් ඉස්සෙල්ලාම කරේ ගෙවල් වල අය දැනුවත් කරපු එක. ගෙදර අය කීවා ඉගෙනගන්න එකත් හොදට කරන්න මුකුත් ප්‍රශ්න දාගන්න එපා කියලා. අපි කතා බහ කරා mssg කරා ක්ලාස් ඉවර වෙලා මුනගැහුනා හැබැයි කිසිම විදිහක අනවශ්‍ය දෙයක් නම් කරේ නෑ. A level වලිනුත් AAB results එකක් තියෙනව. දැනුත් අපි දෙන්න එකට english course එක්කට යනවා. ඒත් මුකුත් අනවශ්‍ය ප්‍රශ්න දාගන්නෙ නෑ. අපි හිතන විදිහට බදින්න කලින් අනවශ්‍ය දේවල් කරොත් ඒක දෙන්නගෙම ජීවිත වලට විනාශය අරන් එනවා.
@Induwari.G.
@Induwari.G. Ай бұрын
​@@Randima_Sanjalee_2006Ai oya baya wenne. Oya kelinma oka nawttanna. Mn hodatai kiynne
@user-cg6fr7wl3o
@user-cg6fr7wl3o Ай бұрын
Hi
@user-cn6cr3di4c
@user-cn6cr3di4c Ай бұрын
❤​@@Randima_Sanjalee_2006
@SandeepDevinda-nn3ig
@SandeepDevinda-nn3ig Ай бұрын
Boru ne
@Caldeira198
@Caldeira198 Ай бұрын
​@@Randima_Sanjalee_2006 කාටවත් බයවෙන්න එපා. ලැජ්ජ හිතෙන දේවල් කරල පසුතැවෙන්න එපා. හැබැයි මොන යකාටවත් බයවෙන්න එපා. අම්ම තාත්තලගේ අඩුපාඩු ඕන තරම් ඇති. හැබැයී කවදාවත්ම ඔයාලව අතාරින්නේ නෑ. ඕන ප්ශ්නයකට මුහුණ දෙන්න අම්ම තාත්ත ලෑස්ති.
@jagathbandar5938
@jagathbandar5938 3 ай бұрын
මේ වගේ වැඩසටහන් කරලා නොදරැවො වැඩාහියෝ දැනුවත් කලාට ඔබ තුමියට ගොඩාක් පින්
@hemali564
@hemali564 2 ай бұрын
අනේ මැඩම් පුළුවන් නම් පාසැල් වලට ගිහින් හැකි තාක් දුරකට දරුවන් දැනුවත් කරන්න ඔබට ගොඩක් ස්තුතියි, ගොඩක් පිං
@yasithanjana3018
@yasithanjana3018 2 ай бұрын
මම හිතන්නෙ නෑ දෙමාපියෝ පාරට බැස්සොත් මේ මනුස්සයට රස්සාව උනත් නැති වෙන්න පුලුවන් 😢
@SarathDissanayake-oe5lh
@SarathDissanayake-oe5lh Ай бұрын
ඉතාම දක්ෂ ආකාරයට යමක් පැහැදිලි කර දීමට ඉතාමත් දක්ෂ නිළධාරිනියක් මෙවැනි දක්ෂතාවයන් හැමෝටම පිහිටන්නේ නැහැ.මෙිවා වශ්ව දායාදයන් කීවොත් නෙවැරදියි.ඹබ තුමියට තෙරුවන් සරණයි දිර්ගායු වෙිවා.යහපතක්ම වෙිවා!!
@nimalimadushika9777
@nimalimadushika9777 3 ай бұрын
හරිම වැදගත් දේවල් ගැන කතාකලේ .සෙක්ස් කියන වචනෙටත් බයයි.ඒක ගැන කතාකරන එක මහා වැරැද්දක් වගේ මිනිස්සු දකින්නෙ.මිස් කියන්නෙ ඇත්ත .අවබෝධය අනිවාර්යයෙන් වැදගත් .ගොඩක් දෙමව්පියෝ කියන්නෙ කොල්ලනම් නාවලා ගෙට ගන්න පුලුවන් කෙල්ලො එහෙම බැහැ කියලා.අන්න එතන තමයි වැරැද්ද .පුතෙක් වුණත් දුවෙක් වුණත් පරිස්සම් කිරීම අපි හැමකෙනෙක්ගෙම වගකීමක්.❤අපිටත් පුංචි කාලේ මේ කිසිම බර පතළකමක් දැනුනෙ නැහැ .ඒත් අද හිතෙනවා අපෙ අම්මි පොතක් දීලා තිබුණා පීරියඩ් ඩේට්ස් ලියන්න අක්කිටයි මටයි.ඒ වගෙම එයා නිතර අපි දෙන්න එක්ක හිටියා.ඒත් ඒ මෙහෙම දේවල් නිසා වෙන්න ඇති කියලා දැනුයි හිතෙන්නෙ.එයාලා හරිම බයෙන් ඉන්න ඇති අපි ලොකු වෙනකම්.ඒත් ඇත්තමයි ආඩම්බරයි අපි දෙන්නම ලස්සන වෙඩින් එකක් අරන් අද ලස්සන ජීවිතයක් ගෙවනවා.අපිට වරදින්න දුන්නෙ නැහැ අපෙ අම්මි.අපිත් එක්කම හිටියා අපිට නොදැනිම.ඒවගෙම මගෙ ආදරණීය හස්බන්ඩ් හැම ආත්මයකම මට මගේම වෙලා ලැබෙන්න ඕන.අපි අවුරුදු 16න් ආදරය කරන්න පටන්ගත්තෙ.26න් බැන්දෙ.මාව බලාගත්තෙ මැණිකක් වගේ.ඒ වගෙ පුතෙක් හදපු වඩපු එයාගෙ අම්මිට තාත්තිටත් ණයගැතී.❤❤හැම කෙනෙක්ම හැම දරුවෙක් ගැනම අවදානෙන් ඉමු.ආරක්ෂා කරමු.
@shehanyapa9086
@shehanyapa9086 Ай бұрын
තෙරුවන් සරණයි...ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා...!
@nilanthinilanthi22
@nilanthinilanthi22 3 ай бұрын
මේවා මිලියන් විව්ස් යන්න ඕනෙ වැඩසටහන්❤
@looswt299
@looswt299 3 ай бұрын
මේවා තමයි ළමයි ට. ඉස්කෝලේ කියලා දෙන්න ඕනි.
@senevirathnacreations
@senevirathnacreations 3 ай бұрын
පාසල් මටිටමෙින් දැරියන් ට මෙි පිලිබද දැනුවත් කිරිමෙි වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම වැදගත්
@isharasandaruwan8380
@isharasandaruwan8380 3 ай бұрын
මෙහෙම වැඩසටහන් දිගටම කරන්න මෙයයි විය යුත්තේ ❤❤❤
@sureshkumara2774
@sureshkumara2774 3 ай бұрын
වටිනා වැඩසටහනක් හැම අම්මෙක් වගේම තාත්තෙකුත් බැලිය යුතුයි. තමන්ගේ දරුවන් කුඩාකාලයේ සිටම ලිංගික දැනුම ලබාදීමට කටයුතු කරන්න ❤❤❤❤
@LakshanMenaka-dy8dd
@LakshanMenaka-dy8dd 2 ай бұрын
මිස් ම්ස් අවවාදය උතුම් ඔයාලා වගේ අය තමා අපේ රටට අවශ්‍ය .
@NisansalaSadamali-xo3tq
@NisansalaSadamali-xo3tq 29 күн бұрын
ගොඩක් පින්. මේ වගේ දැනුවත් කිරිම් පාසල් වල කලයුතුයි. දැන්. හරිම බයානක ලෝකයක්. තියෙන්නේ. ෆෝන්. Tv. වයසක මනුස්සයෝ පවා විකුර්ති කරලා.
@Anuththara-eq9kh
@Anuththara-eq9kh 2 ай бұрын
මිස් මෙක වටින කතාවක්. School එකෙ හරියට ලිංගික අධ්‍යාපනය ගැන උගන්වන්නෙ නැ.අද ගොඩක් කෙල්ලො කොල්ලො ආදරෙ උපරිම පෙන්වන්න යනවා Room ගානෙ .එහෙම ගිහින් හරි ලොකු වැඩ කරලා වගෙ. සමහර ලස්සන අහිංසක කෙල්ලො ගොඩක් ආදරෙ පෙන්න ගිහින් ජිවිතෙ වරද්ද ගන්නවා.එහෙම අයගෙ කතා නිතරම වගෙ අහනවා.එයාලට නිවැරැදි මාර්ගෙ පෙන්න ගියාම අපෙ මනස අවුල් වෙනවා.පිස්සු වගෙ.
@nipuniumanda2973
@nipuniumanda2973 4 ай бұрын
විවාහයෙන් පස්සෙ ලින්ගික සම්බන්ධතා තමයි මමනම් දකින විදිහට ආරක්ශිතම සහ හරි විදිහ ඇටෙන් පොත්තෙන් එලියට ආව ගමන් ඇරගන්න නෙවේ දහදුක් විදලා ලොකු කරපු අම්මට තාත්තට කන්න බොන්න දෙන්න හොද රස්සාවක් අරන් හම්බකරලා හරි වයසට බැදලා වැදගත්විදිහට ගෙදරකට යන එක පිටරට වෙන්න දගලනවා අපේ දේ රැකගන්නැතුව
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 3 ай бұрын
අපේ රටේ උන් හිතං ඉන්නෙ රටක් දියුණු වෙනව කියන්නෙ දියුණු රටවල සංස්කෘතියට අනූව හැඩගැහෙන එක. උන් කරන ඒව කරන එක කියල
@user-oe8mm9tk4v
@user-oe8mm9tk4v 3 ай бұрын
Ape de redda thmi
@user-oe8mm9tk4v
@user-oe8mm9tk4v 3 ай бұрын
Pita rata un hari .thamnta gageem danena hodama wayase e dewal krnnathuwa.naki wela bandala .ikmnt lamai hdnw .redde sanskruthiya .gon hathi kare
@user-wo5sr7rs8u
@user-wo5sr7rs8u 3 ай бұрын
ඇත්ත ඒත් එහෙම කරන්න වෙන්නෙ නෑ සමාජයට වෙන්න ඕනෙ දේ ඔක්කොම උනා හුගක්ම කොරෝනා එක්ක
@music-cl8tj
@music-cl8tj 3 ай бұрын
ඇත්තටම
@BhagyaSandamali-i2u
@BhagyaSandamali-i2u 14 күн бұрын
හරිම වටිනවා...මෙතුමියගේ පැහැදිලි කිරිම් හරිම ආදර්ශයක් . මේ දේවල් අනිවාර්යයෙන්ම සමාජගත කලයුතුයි. වටිනා අදහස්. මම අනිවාර්යයෙන්ම මෙතුමියගේ වැඩසටහන් බලනවා.. නිවේදිකාවත් හරිම අපූරුවට වැඩසටහන මෙහෙයවනවා... ඉතා ඉහළින් අගය කරනවා මේ දේවල් ❤
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 26 күн бұрын
මිස් ඔබ තුමියට බොහොම ස්තූතියි
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 25 күн бұрын
😊
@wasanthapradeep7596
@wasanthapradeep7596 2 ай бұрын
මමත් ඒක දුවේක් ඉන්න පියෙක් ඇත්තටම මේවගේ වැඩසටහන් සැම පාසලකටම සිටින දරුවන් හට දැනුම ලබාදිය යුතුම කාලය දැන් එල්බ ඇත. මැඩම් නොබට අනේක වාරයක් පින් මේ වගේ වැඩසටහන් මින් ඉදිරියටත් හය හතරක් නොතේරෙන අපේම පුංචි දරුවන් හට දැනුම ලබාදීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා එක සිතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි
@janajana7879
@janajana7879 3 ай бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමියට 🙏🏾
@MayuriLakshani
@MayuriLakshani 14 күн бұрын
හරිම වටිනා වැඩ සටහනක්.අම්මා තමන්ගේ දුවට ආදරනීය අම්මා කෙනෙක් වගේම හොදම යාලුවා උනාම දුව වැරදි කරන්නේ නෑ.මගේ දෝනිට අවුරුදු 16යි.මම හැමදාම එයාව තුරුල් කර ගන්නවා.වඩා ගන්නවා.එයා ඒ නිසා කවදාවත් මට බොරු කරලා නෑ.මම කියන්නෙත් මගේ දෝනිට කවුරු නැතිඋනත් පුතේ ඔයාට ඔයාගේ අම්මි ඉන්නවා .අම්මිට කවදාවත් බොරු කරන්න එපා කියලා.එයා මගේ ආදරේ එක්ක ඒ විස්වාසය රකිනවා.
@nadeekadilrukshi1232
@nadeekadilrukshi1232 27 күн бұрын
මිස්ට ගොඩාක් පින් මෙි දැනුවත් කිරිමට🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
හරි විදියට මේ අද්‍යාපනය දෙනවනම් මේදරුවො අසරන වෙන්නෙනහ. ඔබතුමිය හොද කතාවක් කිව්වා දියනියක් සරීරයේ වහගෙන ඉන්න ප්‍රදේස අදි ආරක්සක කලාප විදියට හිතන්න කියල.ඔබතුමියට ස්තූතියි.
@maduwanthinirmala7762
@maduwanthinirmala7762 2 ай бұрын
පුළුවන් නම් මේ දේවල් පාසල් වල උගන්වන්න අනිවාරෙන් මේ විදිහට හොදට පැහැදිලි කරලා දෙන්න
@sujigm4875
@sujigm4875 3 ай бұрын
ඔබතුමියගෙ දැණුම, ආදරය, කරුණාව,කැපවීම නම් විශිෂ්ටයි. බොහොම ස්තුතියි!
@Anuththara374
@Anuththara374 29 күн бұрын
හැමකෙනෙක්ම අනිවාරෙන් බලන්න ම ඕන හරිම වටින වැඩසටහනක්
@looswt299
@looswt299 3 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. Sex education ඕනි. මොකද sex නොකර ඉන්න බැ. ලෙඩ හදා ගන්නේ නැතුව පරිස්සමින් ඉන්න. ඕනි
@udararoshan2875
@udararoshan2875 3 ай бұрын
මේ දේවල් වලට එකම දේ ඒ දෙමාපියන්ගේ වැරදි ගති පැවතුම් දරුවන්ට පිහිටීම මයී.එහෙමත් කෙනෙක් තමයී දෙමාපියන්ටත් ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්නේ.
@KithsiriKithsiri-qu2me
@KithsiriKithsiri-qu2me 21 күн бұрын
ඒ හැම වචනෙකම අර්තයක් තිබුනා🥺♥️අම්මා ට වඩා ඔබතුමියට පුලුවන් ගෑනූලමයෙක් තෙරුන් ගන්න ❤
@MenakaRathnayaka-p3i
@MenakaRathnayaka-p3i 5 күн бұрын
ඔබතුමිය කියපු කතා සේරම ඇත්ත් 💫💫💫
@ChandanapushpakumaraChandanapu
@ChandanapushpakumaraChandanapu 2 ай бұрын
ඇත්තෙන්ම ගොඩාක් වටින කථා බහක් 🙏
@MenakaRathnayaka-p3i
@MenakaRathnayaka-p3i 5 күн бұрын
වටින වැඩසටහනක්
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 3 ай бұрын
ඉතාම වටිනවා ❤️❤️❤️
@BuddhamandalaJayajaya-sf9ix
@BuddhamandalaJayajaya-sf9ix 27 күн бұрын
පිංවතිය ඔබතුමියගේ උතුම් කරුණා ගුණයට ගෞරවය වේවා.!!!
@slrupasinghe4906
@slrupasinghe4906 9 күн бұрын
ඉතාමත් වැදගත් මිස් මේ වැඩසටහන❤
@manjubinduhewa1177
@manjubinduhewa1177 22 күн бұрын
නිර්භීත ගෞරවනීය සහෝදරියනි මගේ රටත් දූ පුතුනුත් වෙනුවෙන් ඔබට බොහෝ ස්තුතියි. මේ වැඩසටහන මං මගේ ආදරනීයයන් වෙත මේ දැන්මම Share කරනව
@laliths85
@laliths85 2 ай бұрын
මෙම වැඩ සටහන ඉතාමත් හොද දෙයක්..අපි වැඩිහිටියෝ උනත් නෙදන්න දෙවල් ඉගෙන ගත්තා..තාමත් අපි ඒ දෙවල් ඉගෙන ගන්නවා.. මිස් ඔයා මේ වැඩ සටහනේ කියපු දේ ගොඩක් වටිනවා.. ගැහැණු ළමයින් ඉන්න දෙමාපියන් සඳහා ගොඩක් වටිනවා..මම ඉවර වෙන කන් ඇහැව්වා..මිස්ට ගොඩක් පිං..තව මෙවන් වැඩ සටහන් කියන්න සක්තිය දිනෙන් දින වැඩි වේවා... බුදු සරණයි..තව විඩියෝ එකක් දාන්න බග බලා සිටිමි
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 4 ай бұрын
ස්තූතියි.....
@user-gq3zo2ub6w
@user-gq3zo2ub6w 3 ай бұрын
මෙ කතාව ඇත්ත මෙ සමාජෙ ගැනු ලමයි නැත්තම් නිකන් විනාශ ව්එනො 💗
@disni1988
@disni1988 29 күн бұрын
She is brilliant explained . national treasure,
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 25 күн бұрын
😊
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u Ай бұрын
දේශනය සුපිරි යි ♥️
@user-fw3no5zz2j
@user-fw3no5zz2j Ай бұрын
ඔබ තුම්‍ යට ගොඩක් පින් මෙ වගෙ වැඩ සටහන් ඉදිරිපත් කරලා දැනුම දෙනවාට
@indikakarunarathne8414
@indikakarunarathne8414 27 күн бұрын
නිසි වයස නැතිනම් නිසි තැනක් නැතිනම් රෝග වලින් බේරගන්න සැලැස්මක් නැතිනම් දරුවෙක් අවශ්‍ය නැතිනම් ගැබ් ගැනීම වලක්වා ගැනීමට අවශ්‍ය සැලැස්මක් නැතිනම් නිසි ජීවිත ආරක්ෂා නැතිනම් වර්ජිනිටිය ආරක්ෂා කරන්න ඕනි නම් ඒ සදහා සැලැස්මක් නැතිනම් තමන්ට නොගැලපෙන, අකමැති කෙනෙක් සමගනම් සෙක්ස් කියන්නෙ අනවශ්‍ය දෙයක්
@user-wl6gu9tk5s
@user-wl6gu9tk5s Ай бұрын
excelent thank you
@azra7316
@azra7316 9 күн бұрын
She is a very important asset to the country - Sri Lankans are just getting this knowledge
@lasikashiromi7993
@lasikashiromi7993 3 ай бұрын
Tks miss oyage advice ❤ tikata
@kapilsds7
@kapilsds7 3 ай бұрын
මුලින්ම බටහිර පන්නෙට ඇදුම් ඇන්දා, බටහිර පන්නෙට කෑවා බිවුවා, ගෙවල් හැදුවා,කතාබහ කරා,සරලව තිබ්බ කසාද චාරිත්‍ර වලට බටහිර අංග එල්ලුවා. දැන් බටහිර ක්‍රමේටම ඉස්කෝලෙන්ම ලිංගික අද්‍යපනේ හරියට දීපල්ලා. හැමදාම සංස්කෘතියෙන් වහගන හිටියොත් වෙන්නේ ගොඩගන්න බැරි විනාසයක්.
@SIX-T
@SIX-T 2 ай бұрын
ඒක නම් ඇත්ත .ලින්ගික අධ්‍යාපන ස්කෝලෙන් ලබා දෙන්ට ඕනෙ.
@nayomilakshika1792
@nayomilakshika1792 Ай бұрын
Ow eka hari ❤❤
@indikakarunarathne8414
@indikakarunarathne8414 27 күн бұрын
කසාදය කියන්නෙ බටහිර දෙයක් කලින් ලංකාවේ බැන්දෙනෑ
@kapilsds7
@kapilsds7 27 күн бұрын
@@indikakarunarathne8414 ඔව් තනිකරම වාචික පොරොන්දුවක් විතරයි. බටහිරත් අතීතේ ඒ විදිහමයි.
@tharangaled444
@tharangaled444 3 ай бұрын
පාසල් ඉගැන්වීම් තුළ අරමුණ රාජ්‍ය සේවකයන් නිර්මාණය කිරීම පමණයි එසේ නොවී සියලු දේ ගැන ඉගැන්වීම් කල යුතුයි අපේ සංස්කෘතියත් ටිකක් වෙනස් කර ගන්න ඕන
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 28 күн бұрын
Teruwan saranaii miss ..ගොඩාක් වටිනා desanawak miss ..❤❤❤❤🙏🙏🙏
@user-wu8is2nv1i
@user-wu8is2nv1i 25 күн бұрын
මමත් දුවෙක් ඉන්න අම්මෙක්. දුවලාට විතරක් නෙමේ පුතාලටත් මේ ගැන නිසි දැනුම දෙන්න ඕන.
@chandraherat1706
@chandraherat1706 16 күн бұрын
ස්තුතියි මිස්.තෙරුවන් සරනයි ආදරේ යි❤❤❤❤
@navodyadulanjani2002
@navodyadulanjani2002 3 ай бұрын
Great speech❤
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 3 ай бұрын
මේ රට දියුණු වෙන්නත් වැටෙන්නත් ගැහැණු අයගේ විනය සහ නීති නොදැන නීති විරෝධී ක්‍රියා කිරීම බලපානවා! කොටින්ම අඩු වයස් ගැබ්ගැනීම අතීශ්‍යයින්ම භ්‍යාණක තත්වයක්! රටටත් සමාජයටත් භ්‍යාණක තත්වයක් !බාලවයස්කාර ගැබ්ගැනීමක් කොච්චර සාදාරණීයකරනය කරන්න හැදුවත් ඒ දේ අති විශාල වංචාවකට හසුවීමක්! ඒවැනි ගැබ්ගැනීම් පරිපූර්ණ නැහැ අසම්පූර්ණ ස්භාවයක්.
@samithadinujaya2993
@samithadinujaya2993 2 ай бұрын
you are doing great work mam...🌟
@RashminaAkash
@RashminaAkash 27 күн бұрын
Niyamiii oyawage dewal gana danuwath nathi nisa thmai rata mahema minissu hasiranne... 👍👍👍👍
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
හරිම වටිනා කතාබහක් ඉස්තුතී ❤
@pramudhithajayanjana6446
@pramudhithajayanjana6446 2 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක් ❤❤
@LasaniSubodanee
@LasaniSubodanee Ай бұрын
බොහොම පින්❤
@ChaminiPanditharathna-we6hu
@ChaminiPanditharathna-we6hu Ай бұрын
Good clear explanation .
@ruwankumara1413
@ruwankumara1413 3 ай бұрын
ඇගේ මයිල් කෙලින් උනා ඒ කතාවට❤❤❤
@rashmikadananjaya9706
@rashmikadananjaya9706 28 күн бұрын
Great Explanation ❤
@user-rd8ng1yg9w
@user-rd8ng1yg9w 3 ай бұрын
Good explain.❤❤❤
@DinushaDisanayaka-jx8dp
@DinushaDisanayaka-jx8dp Ай бұрын
Hrima වටිනවා ❤❤❤ samajayat loku panividyk denawa
@shanthakumara5141
@shanthakumara5141 3 ай бұрын
Supiri miss thanks you
@SahanVidushara
@SahanVidushara Ай бұрын
ගොඩක් වටින කතාවක් 🙂❤️‍🩹
@nimalbandara3573
@nimalbandara3573 29 күн бұрын
අදාල කරුනට වඩා කියවන වටේ දේවල් වැඩියි, ඒවා අඩු කරලා නැත්නම් ඒ කාලය තුලත් වැදගත්ම දෙයක් කියන්න පුලුවන්නම් ඉතාම වැදගත්
@firdhousr
@firdhousr Ай бұрын
Thank u for ur interest and concern in protecting female children. Your conversation has useful information to everybody. But u have missed the effect of Luna movement on human imotion. Particularly the poya days. I have the policy that Poya day leave has to be aborted because so many bad things occur in that day. Madam you can add to ur questionair what was the day u went with that man in addition to his age. This will bring u a great truth which is an importan part of the desaster circular chain in our country,,
@irandayarathna3841
@irandayarathna3841 3 ай бұрын
Godak wadagat katawak mista thanks.matat duwek innawa tama 10yrs.loku wadagat katawak
@nilushikasewwandi6691
@nilushikasewwandi6691 7 күн бұрын
Good ❤
@ajiththudawa9024
@ajiththudawa9024 Ай бұрын
Thanks madam❤
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
ඔබතුමිය සියලුම කාන්තා පාසල් වලට ගිහින් මේඋපදේසන ලබාදෙන්න.ඒ ස්දහා අවසර ලබාගන්න.ඒපාසල්වල ගුරු තුමියලත් මේගන හිතන්න.
@dinuherath6428
@dinuherath6428 Ай бұрын
Godak hoda weda satahanak athamai e kathawa thulin godak dewal ganna thiyanawa.math ganu daruwek inna amma kanak.godak sthui oba thumiyan dapalatama.
@looswt299
@looswt299 3 ай бұрын
කවදාවත් මේ වගේ වැඩසටහන් ඇයි පාසල් වල අනිවාර්ය කරන්නේ නැත්තේ. මේක ඇහුවා කියලා පරිස්සම් වෙනවා මිසක්. Sex කරන්න යන්නේ නෑ. Condom දාන එක, HIV ගැන කියලා දෙන්න ඕනි.
@chanukaprabhash2351
@chanukaprabhash2351 3 ай бұрын
nokara idhi , oka ahapuwahama godak aya e dewal walata pelabenawa .., ekayi eththa .. SEX karanna yanawa ...
@warnakulasooriyaashokafern7921
@warnakulasooriyaashokafern7921 2 ай бұрын
Athi wisistai thanks
@user-vu1dt8ug7b
@user-vu1dt8ug7b 2 ай бұрын
Godak watulinwa thnkuou mis
@JanakaWijethunga-r4n
@JanakaWijethunga-r4n 2 күн бұрын
Madam niun daru upath labaganne komada e sadaha yomu viya utthe komada
@Dilkimanchali6945
@Dilkimanchali6945 3 ай бұрын
Mis.kanyabavaya gana danuvath wena vidiyo ehkuth dannan puluvanda
@jayasirinikawela1352
@jayasirinikawela1352 3 ай бұрын
Great speech
@upuldasanayaka8935
@upuldasanayaka8935 3 ай бұрын
mamath duwek inna amma kenek . oba thumiya me dena denumata bohomathma sthuthi
@user-ge8jt4dq6k
@user-ge8jt4dq6k 25 күн бұрын
Oyala wage හරිම hoda missla ada moh wala අඩුයි miss.oya හරිම hoda miss kenek....❤❤❤❤
@UmayaDivyangi
@UmayaDivyangi 2 ай бұрын
වටින කතාවක්❤
@piumidilrukshi2670
@piumidilrukshi2670 Ай бұрын
ගොඩක් වටිනා program ekk thank you miss
@gihani__________289
@gihani__________289 4 ай бұрын
Ek newei kiyl hithunt ek ehem thami ❤️hriytma හරි මිස්
@shami7678
@shami7678 Ай бұрын
@randiweerakon6842
@randiweerakon6842 4 ай бұрын
👍
@umeshawickramarathna
@umeshawickramarathna 28 күн бұрын
ඇත්තටම මේවට විව්ස් කෝ 😔 ඕන නැති ටික් ටොක් මගුල් වලට නම් ටෙන්මිලියන් විව්ස් 😒
@thilinaedirisinha2098
@thilinaedirisinha2098 4 ай бұрын
Great...
@ShanMohommed
@ShanMohommed 3 ай бұрын
Supiri medam patta kathawak mewa sahathika attha ,anai medam podi kello kollo lesbian wedata kiyandako godak kollo gahana appa gahana set akak innawa
@vamfonseka421
@vamfonseka421 Ай бұрын
❤Nice talk😘
@GayanShanaka-q8h
@GayanShanaka-q8h 11 күн бұрын
Hi
@GayanShanaka-q8h
@GayanShanaka-q8h 11 күн бұрын
මට පොඩ්ඩක් ඩොක්ටර් එක කතා කරන්න පුලුවන්ද විවිධ ප්‍රශ්නයක්
@susanthakumara2307
@susanthakumara2307 3 ай бұрын
මම කියන්නෙ පාසලේ විශයක් වශයෙන් මේවා කියාදෙන්න ඕනි
@DEADPOOL-ju2fm
@DEADPOOL-ju2fm Ай бұрын
Very good programme .thank you madam.
@ashinidissanayake713
@ashinidissanayake713 3 ай бұрын
Good explanation aunty...
@kumudusenevirathne9828
@kumudusenevirathne9828 4 ай бұрын
💜️💜💜️
@thathgale6501
@thathgale6501 2 ай бұрын
10:38 18 neme 16 ne. 16n lingika kamathta dime aythiya hambenawa ne 18n hambenne wiwaha wime aythiya ne? 21n bonda puluwan ehema nemeda?
@dilsongs5809
@dilsongs5809 Ай бұрын
Missge bo eka denaganna puluwanda please
@yumyy38107
@yumyy38107 3 ай бұрын
Me miss ape skoletath awa❤
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 3 ай бұрын
👍❤
@user-yt9el6zu1f
@user-yt9el6zu1f 3 ай бұрын
🙏❤🙏
@techborn4245
@techborn4245 3 ай бұрын
❤❤
@chamanijayathilake905
@chamanijayathilake905 Ай бұрын
missta kathakaranna no.ekakk denna puluwanda? Please
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 3 ай бұрын
❤❤❤❤❤
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15