සාමාන්‍ය මිනිස් ඇඟකට දරාගන්න පුළුවන්ද?😯| Nimal Nuwarage | Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 89,269

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

10 күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 130
@AruniPrabodhika-vw9zx
@AruniPrabodhika-vw9zx 7 күн бұрын
බොරු ශෝ නෙවෙයි මේවා....සුපිරි වැඩ තමයි .අපි පුංචි කාලෙදීත් ගමේදී බැලුවා .බුදුසරණයි නිමල් මාමා!
@user-if6jn9zb8w
@user-if6jn9zb8w 8 күн бұрын
අපේ නිමල් මාමා ඉතින් වැඩ්ඩෙක් තමයි. ඔයාගේ ගුරු අපේ ගාමිණී මාමා හිටියනම් අද ගොඩාක් සතුටු වෙයි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපේ නිමල් මාමා. අපේ ගමට අභිමානයක්.බුදු සරණයි මාමා.සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu Күн бұрын
මෙයගෙ යුටිබි නාලිකාවෙ නම හරි ලින්ක් එක හරි එවන්නකො මට
@rnagamunasinghe53
@rnagamunasinghe53 8 күн бұрын
නිමල් මාමා දිරිය ශක්තිය ලැබේවා තව තවත්
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 күн бұрын
මේ විදිහ දේවල් අපි ඉස්සර දැක්කේ පිටරට.. super අපේ ලංකාවෙත් ඉන්නවා අති දක්ෂ මිනිස්සු.. නියමයි අංකල්... තව තවත් ඉදිරියට යන්න.. ශක්ති ධෛර්යය ඔබට ලැබේවා. ❤️❤️❤️❤️‍🔥❤️‍🔥
@nuwanchamara3816
@nuwanchamara3816 7 күн бұрын
ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ඨ ආඩම්බර අභිමානයක් .ජය වේවා ❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
@C424c424
@C424c424 8 күн бұрын
බුදුසරණයි ලස්සනයි වැඩසටහන ❤❤
@lakmalipriyadarshanipriyad2617
@lakmalipriyadarshanipriyad2617 8 күн бұрын
අපේ බාප්පාට බුදූ සරණයි❤
@user-by6gl5yf2k
@user-by6gl5yf2k 5 күн бұрын
අසාධාරණයක් නම් කරන්න එපා සාදාරණීකරනයක් කරන්න මෙ කැපකිරිම් වලට🌷🌷🌷 ජය නියතයි❤️❤️❤️❤️🌷🌷🌷
@yasminrupasinghe8345
@yasminrupasinghe8345 8 күн бұрын
Wishing sl’s got talent all the best! We will try and watch these clips on KZbin. Very well done! Proud to be Sri Lankan! 🇱🇰 Love from the US! 💋
@jayantasis4852
@jayantasis4852 7 күн бұрын
සුපිරි වැඩීඩෙක් ❤ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන
@lakshithamadushanka5979
@lakshithamadushanka5979 3 күн бұрын
මේ වගේ වැඩ පෙන්නන අය බහුතරය බොරුව කරන්නෙ ඒත් මන් ඇස් 2න් දැකලතියනව මෙයාගෙ වැඩ වැඩේ කොච්චර අමාරු උනත් සින්දුවක් දාල dance එකක් දාල අමාරුව නොපෙන්වා ඉන්නව පට්ටම වැඩ්ඩෙක් ආඩම්බරයක් මහනුවරටම
@SanjiweSanjiwe
@SanjiweSanjiwe 5 күн бұрын
ඉතාමත් යහපත් මනුෂ්‍යත්වයෙන් පිරි මනුෂ්‍යයෙක්....මම මෙතුමා මෙතුමාව ටික කාලයක් තිස්සේ ආශ්‍රය කරනවා...හරිම කරුණාවන්ත මනුෂ්‍යයෙක්...දළදා සබුදු පිහිටයි සැන්ඩෝ අයියා
@user-by6gl5yf2k
@user-by6gl5yf2k 5 күн бұрын
නිමල් අයියා ජය වේවා 🌷🌷🌷
@chathushkaadeesha243
@chathushkaadeesha243 8 күн бұрын
නියමයි නිමල් මාමේ.. Come on💗
@hashininavanjana1915
@hashininavanjana1915 5 күн бұрын
නිමල් මාමා 😌❤️ ජය වේවා මාමේ ❤️💪 හිත හොද සුපිරි වැඩකාරයෙක් ☺️
@LakshanAsitha-fr7bc
@LakshanAsitha-fr7bc 8 күн бұрын
Me mama ape game show ekk kara aye ithin සුපිරි thava vada kali ඉස්සරහට eyi valak dala ගින්දර damma aulk na oya inne .edata passe ada thamai dakke sando
@user-pj1xr2mq6k
@user-pj1xr2mq6k 6 күн бұрын
වයසට ගියත් ගලක් වගෙ....ජය වෙවා❤❤❤
@yasminrupasinghe8345
@yasminrupasinghe8345 8 күн бұрын
really happy to see natasha on the panel. Hope you get to travel soon hon. Come to the US soon! 💕
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 7 күн бұрын
ලමයිට කරාටි උගන්නනවලු හැබැයි හරියට කකුලක් උස්සගන්න බෑ කට්ටිය මට දැන් බනියි ඒ උනාට කතාව ඇත්ත කරපු දේවල් ටිකත් මරු කරාටි උගන්නනවා කියපු එක
@supunsoorathissa-xc4br
@supunsoorathissa-xc4br Күн бұрын
Adupadum blnne nethuw dakshathwe withrk blpn,me dewal Uba kla nm ad adi 6k yta
@nalakasampath8597
@nalakasampath8597 5 күн бұрын
කවුරු මොන කොම්මෙන්ට් දැම්මත් එයා ගැන දන්න අය දන්නවා එයා වැඩ කාරයෙක් කියලා ❤
@user-pm1cl3bi3d
@user-pm1cl3bi3d 8 күн бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤❤❤
@surangaswarnathilaka1122
@surangaswarnathilaka1122 8 күн бұрын
Nimal uncle ape thaththage hoda yaluwek ape podikale idala. Sando show balala thiyanawa jesu pihitai god bless uncle
@user-bc1zm8ir8w
@user-bc1zm8ir8w 6 күн бұрын
Budu saranai supiri dakshayek.
@Mr.kumara.
@Mr.kumara. 8 күн бұрын
Oya mn thama. mn hodata krada daruwane😢
@bumblebee-ku1si
@bumblebee-ku1si 8 күн бұрын
UB PONNAYEKNE
@user-if6jn9zb8w
@user-if6jn9zb8w 8 күн бұрын
@@Mr.kumara. උබ මොකෙක්ද බන්. උන හපුලුවෙක්නේ.
@SangeethMihiranga-ge8ol
@SangeethMihiranga-ge8ol Күн бұрын
සුපිරියක්
@Romeshhirushan
@Romeshhirushan 8 күн бұрын
❤ nimal mama
@CahanakaWickremasinghe-jj6io
@CahanakaWickremasinghe-jj6io 8 күн бұрын
ගොට් ඇලන්ටඩ් වෙන්නම ඕන ,අනිවාර්යෙන්ම වෙන ඉදිරිපත් කිරීම් එක මේක බලද්දි මේක සුපිරි
@pubudu7665
@pubudu7665 8 күн бұрын
Super man❤❤❤
@Pramodi1223
@Pramodi1223 7 күн бұрын
❤❤❤❤❤❤❤ බුදු සරණයි මාස්ටර් මගේ ගුරුතුමා
@kolithakarunarathne
@kolithakarunarathne Күн бұрын
Exselant❤❤
@sanjeewanigiunasinghe1343
@sanjeewanigiunasinghe1343 8 күн бұрын
අපේ ගමටත් ආවා සරදියල්❤️
@HarshaniSiriwardana-xt4ob
@HarshaniSiriwardana-xt4ob 7 күн бұрын
Eya aththatm godak dakshai... yoda bala yoda shakthiya labenn oni.. ape gameth eyg wda pennuwa .. smhr ewa bln innth dukai ❤ eth eka eyg hakiyawa... idiriytm ynn labewa... budu saranai 🙏💓
@tharakanayanajith6738
@tharakanayanajith6738 8 күн бұрын
Supiri
@renukagunawardana8335
@renukagunawardana8335 4 күн бұрын
මරු වැඩ්ඩෙක් වග💪🙏
@pramitharandika9786
@pramitharandika9786 8 күн бұрын
Supiri 😊❤
@user-dz2jr6sb3c
@user-dz2jr6sb3c 20 сағат бұрын
බාප්පෙ ඔයට බුදු සරණයී
@Tenu.d
@Tenu.d 8 күн бұрын
❤ 😊
@PRAWARATV
@PRAWARATV 5 күн бұрын
Gammak ❤
@Shivashakthi203
@Shivashakthi203 8 күн бұрын
මේලො රහක් නැ වේන රටවල් වල වගේ ලංකාවේත් මේ ක්‍රිඩා වලට ඉඩ දේන්න ඔනි මේක හොද ටැලන්එකක් මේක
@DilaSew
@DilaSew 4 күн бұрын
Wow.😮
@RanarathnaBandara
@RanarathnaBandara 7 күн бұрын
Super
@ImashaPiyumali-g2g
@ImashaPiyumali-g2g 12 сағат бұрын
👍👍🤛💪💪
@MalithiMali
@MalithiMali 2 күн бұрын
🥰👍
@dimuthulakshan9976
@dimuthulakshan9976 4 күн бұрын
මෙයා දැනට අවුරුදු 15කට විතර කලින් අපේ ගමට ඇවිත් සතියක් විතර එක දිගට සන්දර්ශණයක් කළා.. ඒ කාලෙ තරුණයි. හැබැයි තාමත් ඒ ගැම්ම එහෙමමයි.. 🎉
@kanchanamala434
@kanchanamala434 8 күн бұрын
Nimal mama oyata tawa tawat sakitiya daiharaiya labawa budusaranai mama oyata ❤❤❤❤❤❤❤
@Dhagaya2012
@Dhagaya2012 8 күн бұрын
❤❤❤❤❤❤✔✔💥💥
@MufleeAhamed
@MufleeAhamed 16 сағат бұрын
❤❤❤
@film4305
@film4305 Күн бұрын
@sirilsampath5929
@sirilsampath5929 6 күн бұрын
Budu sarani nimal aiya oyata
@iromechaturika5951
@iromechaturika5951 4 күн бұрын
Niyamai
@kumarMadhawan-p7m
@kumarMadhawan-p7m 5 күн бұрын
very telantar❤❤❤
@tharakakularathna7839
@tharakakularathna7839 3 күн бұрын
මම පොඩි කාලේ මෙයා අපේ ගමට ආවා❤️🔥
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 8 күн бұрын
❤❤❤❤❤❤❤
@user-mx8ir2pi4f
@user-mx8ir2pi4f 8 күн бұрын
Budu saranayi good luck
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 8 күн бұрын
Athek ❤
@Mariya-cq9yk
@Mariya-cq9yk 8 күн бұрын
Man kuwait.ape pathe nisa aswen baluwa
@SaumyaDissanayake
@SaumyaDissanayake 8 күн бұрын
❤️🇱🇰
@user-tt4un1uk1k
@user-tt4un1uk1k 5 күн бұрын
😮😮😮 ammoo
@MadushaUdayani-mj1kd
@MadushaUdayani-mj1kd 2 күн бұрын
සංගීතගෙ ඕවර් ඇක්ටින් මරු 😂😂🤣🤣
@AshiniJayasinghe-s2t
@AshiniJayasinghe-s2t 5 күн бұрын
Niyanai❤
@ChD-xb2js
@ChD-xb2js 8 күн бұрын
Natasha classy
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 күн бұрын
❤❤❤❤,
@Zoolife311
@Zoolife311 6 күн бұрын
වසතිලාගේ vedio එක මතක් උම බන් මුව දැක්කහම 😄😄😄
@NandanaKumarasinghe
@NandanaKumarasinghe 7 күн бұрын
අනිවාර්යෙන්ම ඉස්සරහට යනවා
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 8 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Lochanasupun-p3w
@Lochanasupun-p3w 6 күн бұрын
Nimal mama
@user-mu5wx9mt1b
@user-mu5wx9mt1b 6 күн бұрын
Diga අඩි 2,3 න වගේ කම්බි නමන්නකෝඕඕඕ වඩ්ඩක් නම් ..
@nihalhemantha1205
@nihalhemantha1205 8 күн бұрын
Our legend animal master , founder of our journey .. apita Ada kondak tiyan wada keranna karate wagema ape brain wash kele eya💪💪💪pita rataka job ekak kerat Tamat eyage vision eka amataka na.. I’m so proud nimal master ... budu saranai
@M_vkm
@M_vkm 5 күн бұрын
animal master?
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 2 күн бұрын
Namami sirasa
@kaushalyafernando575
@kaushalyafernando575 7 күн бұрын
Adoo ජනා😂
@JagathKumara-fl8kn
@JagathKumara-fl8kn Күн бұрын
Galle Baddegama apith suba pathanawa ( Kumara) 😅😊
@nrschutta4825
@nrschutta4825 8 күн бұрын
set eka science clz giya nm puduma wenne na😂 habai owa wateddi badata ridenw ♥😂
@5ofamazing186
@5ofamazing186 7 күн бұрын
කියන්න පුළුවන් කරන්න තමා බැරි😂 ඒකට තමා ටැලන්ට් එක කියන්නේ. නැතුව කරාට පස්සේ කියවන එකය නෙවේ😂
@nrschutta4825
@nrschutta4825 7 күн бұрын
@@5ofamazing186 eka thama kiwwe amarui kiyl😂
@Samith-j8l
@Samith-j8l 7 күн бұрын
අම්මො මේන් හිච්චි scientist කෙනෙක් ඇවිල්ල කොහෙන්ව බ්ම් phd එක ගට්ටෙ 🤣 උබ කියන විදිහට මැජික් වලටට් පුදුම වෙන්න දෙයක් නෑනෙ එහෙනම් අනෙ නිකන් පම්කෙ ටෝක් නොදි ඉදාම් කිලො 5 හාල් ගෝනියක් පුම්ක උඩ තියන් ඉන්නවට් පුලුවම්ද උබට 🖕🤣
@nrschutta4825
@nrschutta4825 7 күн бұрын
@@Samith-j8l mcn eka anayaka inna baa ana 100 withr dibboth eka biththiyk wge ub physics kroth tikk blpnko u maru e unata yakadayak aga udt daddi tikk amarui eccri
@mr.perera4328
@mr.perera4328 7 күн бұрын
physics කලා කියලද කියන්න හදන්නෙ,physics කරන්න ඕනිද යකෝ ඕක දැනගන්න,ඉතිං ඔච්චර පණ්ඩිතයා පලයංකො ඔය program එකට ගිහිං කරල පෙන්නපන්,apith physics thamayi kale ,eth ubala wage gon talk denne ne ,eka real talent ekk,හැමෝම මෙයාට අවධානය දෙන්න ,physics කරල තියෙන්නේ,😂😂 ​@@nrschutta4825
@KaushalyaPremarathna-jy4xz
@KaushalyaPremarathna-jy4xz 3 күн бұрын
මේ යා අපේ gamaa ඉන්නේ
@SADEW-999
@SADEW-999 6 күн бұрын
<a href="#" class="seekto" data-time="203">3:23</a> මේ නම් ආරක්ශිත උපක්‍රම දාල තමයි ශුවර්🌝
@supungunarathna4162
@supungunarathna4162 8 күн бұрын
❤❤😂
@KaviduLasith-nh6jh
@KaviduLasith-nh6jh 8 күн бұрын
Akila hari ynne na
@kevinkarunanayaka2783
@kevinkarunanayaka2783 7 күн бұрын
Yakku innawa bayawenna onna yakekutawath😮
@dasisrawana7657
@dasisrawana7657 2 күн бұрын
මෙ ඔයාලා ජනක කාංචන මුදන්නායක අයියගෙ ඒවා ටිකක් බලන්නකෝ. මේවා මොනවද කියලා හිතෙයි.
@MalshanMadhusanka
@MalshanMadhusanka 8 күн бұрын
ටී ශර්ට් එක පොඩ්ඩක් උස්සල පෙන්නුවනම් තවත් පට්ට
@chathurangagodage4571
@chathurangagodage4571 7 күн бұрын
රෙද්ද අස්සේ තියන දේ හොයන්නැතුව උබට පුලුවන්නම් කටින් නමපු කම්බිය අතින් නමලා පෙන්නපන්.
@MalshanMadhusanka
@MalshanMadhusanka 7 күн бұрын
@@chathurangagodage4571 අනෙ උබ හුkaපn පොnනya තොපි වගේ මෝඩ අමනයෝ නිසා තමා අද ලංකාවට කෙල වෙලා තියෙන්නෙ පිටින් තියන දේ දැකල රැව ටෙන්නෙ නැතුව ඇස් ඇරල බලපං වෙsiගෙpuතා
@amalivithanage1797
@amalivithanage1797 7 күн бұрын
ඒකනම් ඇත්ත..ඒ වයසක මනුස්සයා එහෙම හරි කරා මුන් හොයන්නෙම ඇදයකමනෙ..මගෙ තාත්තගෙ වයසෙ වගෙ මනුස්සයෙක් දෙයියනෙ ඒ කරේ...බුදුසරනයි ඒ තාත්තට...❤❤❤❤
@MalshanMadhusanka
@MalshanMadhusanka 7 күн бұрын
@@amalivithanage1797 ටැලන්ට් කියන්නෙ එකක් අන්දනව කියන්නෙ තව එකක් ඔයවගේ මෝඩයො ඉන්නකන් ලංකාවට අඹ සරණයි😅😅😅
@amalivithanage1797
@amalivithanage1797 7 күн бұрын
@@MalshanMadhusanka එතකොට මැජික් වලින් කරන්නෙ අන්දන එක නෙමේද...😂😂😂😂😂
@isharamadusanka3055
@isharamadusanka3055 4 күн бұрын
ata dekata vatunama maru
@Martialarts-kn3sb
@Martialarts-kn3sb 7 күн бұрын
, මේ අමන ජජ්ලාව දකිද්දිත් අප්පිරියයි 😂😂
@shanaff_Kumali
@shanaff_Kumali 5 күн бұрын
Pita yatata aluminium or mokak hri gana layer ekak dagena inne😂😂
@GeethmaBandara5-dl5lw
@GeethmaBandara5-dl5lw 5 күн бұрын
Eka anayak uda indala bara anga udata atharinna kiyanna.
@HBIrangani
@HBIrangani 7 күн бұрын
Hodatama bayauna neda mallila benna.hodayi hodayi kiyala ekmanata yeuwa😂😂😂😂😂
@user-db8er8sp8x
@user-db8er8sp8x 3 күн бұрын
Ane me nimal mama kiyana keneda scl walatath awith eyage dakshatha pennuwe.ට්‍රැක්ටරයk ehema aga udin yawa ganne meyada
@Rangirilanaka
@Rangirilanaka 8 күн бұрын
මමත් දැම්මා සෙට් උනෙනැ කොල් කරනවා කිව්වාට වැඩෙවෙනකම් දන්නෙ නෑ අපරාදෙ
@5ofamazing186
@5ofamazing186 7 күн бұрын
ඊලග පාර දාන්න යාලුවා.
@LIDER.0
@LIDER.0 6 күн бұрын
මේ වැඩසටහන කිය්යටද යන්නේ
@user-mu5wx9mt1b
@user-mu5wx9mt1b 6 күн бұрын
පොඩි lamai බය කරන්න hodai .. ma අන්කල් ,,, .
@kumaridissanayake7950
@kumaridissanayake7950 6 күн бұрын
Dan eda ara kolla ewith gutikewa polu keduwa.uwa reject kara .balan inn be kiyala.den me manussaya karapu deta ok.anee mehemath winisurumadullak.pissu neththan shooookkkkk
@venujagayanuka4411
@venujagayanuka4411 6 күн бұрын
කුළු ගෙඩිය දාපු එකනම් දරාගන්න අමාරුයි
@Shamsacrifice...
@Shamsacrifice... 8 күн бұрын
යකඩ යකෙක්...
@Sl1234N
@Sl1234N 7 күн бұрын
ජජ් බොඩ් එක මුලින් දොට්ට දාමු😂
@Zoolife311
@Zoolife311 6 күн бұрын
ජැකසෝන් කොලුවා ඇර අනිත් උන් දෙන්න අයින් කරන්න ඕනි සංගීත නිකන් කක්ක බර හැදිලා වගේ 😄😄
@nishanmishel9081
@nishanmishel9081 8 күн бұрын
Ow karanna epa bn තරගයk wenuwen
@chandrikahewage6542
@chandrikahewage6542 8 күн бұрын
monam YAKEK👹
@user-eu8vu7uy6d
@user-eu8vu7uy6d Күн бұрын
සීනි බෝල විනිශ්‍ය මන්ඩලය්ස්ක් දාන්න එපා මේවට
@hk6549
@hk6549 3 күн бұрын
එයා ඉන්නෙත් හොන්දට බර දාල වාඩි වෙලා නෙමෙ දණහිසෙන් නවල
@iduwaraK
@iduwaraK 6 күн бұрын
physics danna ekata kambi namana eka gemak na puta
@rasikadilani5352
@rasikadilani5352 7 күн бұрын
Mokkuda ban me winishaya mandalaya inne
@IsuruGihan-mc5ys
@IsuruGihan-mc5ys 6 күн бұрын
Kauda ban mun.ane manda owa hodai sando dakala nati ayata😃😃😃😃😃😃😃😃😃🤣🤣
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 6 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 38 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 110 МЛН
BEST Golden Buzzer Auditions on AGT 2024... SO FAR!
43:09
Amazing Auditions
Рет қаралды 1 МЛН
FUNNIEST FAILED ACTS ON BGT 2023!
45:56
Top 10 Talent
Рет қаралды 448 М.
EVERY BGT Golden Buzzer 2024🌟
1:11:55
Top Viral Talent
Рет қаралды 405 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 6 МЛН