Jaya Piritha

  Рет қаралды 9,061,127

Nirosha Pahansith

Nirosha Pahansith

Күн бұрын

මහානුභාවසම්පන්න ජය පිරිත් දෙශනාව.
Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha. By listening to this great pirith dheshana daily your mind will be relaxed and all the misfortune, evils, will be flown away from your life and your life will be succesfull by the blessing of The noble Triple gem.
සිරි ධිති මති තේජෝ ජය­සිද්ධි මහිද්ධි මහා ගුණං
අප­රි­මිත
පුඤ්ඤාධි කාරස්ස සබ්බ­න්ත­රාය නිවා­රණ සම­ත්ථස්ස,
භග­වතෝ අර­හතෝ සම්මා සම්බු­ද්ධස්ස
ද්විත්තිංස මහා පුරි­ස­ල­ක්ඛ­ණා­නු­භා­වේන අසී­ත්‍ය­නු­ව්‍ය­ඤ්ජනලක්ඛ­ණා­නු­භා­වේන
අට්ඨු­ත්ත­ර­ස­ත­මං­ගල ලක්ඛ­ණානු භාවේන,
ඡබ්බණ්ණ රස්‍යා­නු­භා­වේන කෙතු­මා­ලා­නු­භා­වේන
දස­ප­ර­මි­තා­නු­භා­වේන, දස උප­පා­ර­මි­තානු භාවේන,
දස­ප­ර­ම­ත්ථ­පා­ර­මි­තා­නු­භා­වේන, සීල සමාධි පඤ්ඤා­නු­භා­වේන,
බුද්ධා­නු­භා­වේන,
ධම්මා­නු­භා­වේන,
සංඝා­නු­භා­වේන
තේජා­නු­භා­වේන,ඉධ්‍යා­නු­භා­වේන,බලා­නු­භා­වේන,
ඤෙය්‍ය­ධ­ම්මා­නු­භා­වේන, චතු­රා­සී­ති­ස­හස්ස
ධම්ම­ක්ඛ­න්ධා­නු­භා­වේන නව­ලෝ­කෝ­ත්තර
ධම්මා­නු­භා­වේන, අට්ඨං­ගි­ක­ම­ග්ගානු-භවේන,
අට්ඨ­ස­මා­ප­ත්‍යා­නු­භා­වේන, ජල­භි­ඤ්ඤා­නු­භා­වේන,
මෙත්තා, කරුණා, මුදිතා, උපේ­ක්ඛා­නු­භා­වේන,
සබ්බ­පා­ර­මි­තා­නු­භා­වේන, රත­න­ත්තය සර­ණා­නු­භා­වේන,
තුය්හං සබ්බ­රෝග සෝක උප­ද්දව දුක්ඛ­දෝ­ම­න­ස්සු­පා­යාසා
වින­ස්සන්තු, සබ්බ­සං­කප්පා තුය්හං දමි­ජ්ඣන්තු.
දීඝා­යුකෝ හෝතු සච­ව­ස්ස­ජි­වේන සමං­ගිකෝ හෝතු සබ්බදා
ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ ගංගා මහා සමුද්ද
ආර­ක්ඛක දේවතා
සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු,
සබ්බ බුද්ධා­නු­භා­වේන,
සබ්බ ධම්මා­නු­භා­වේන,
සබ්බ සංඝා­නු­භා­වේන,
බුද්ධ­ර­තනං ධම්ම­ර­තනං සංඝ­ර­තනං තින්නං රත­නානං ආනු­භා­වේන,
චතු­රා­සීති සහස්ස ධම්ම­ක්ඛ­නා­ධානු භාවේන,
බි‍ටක­ත්ත­යානු භාවේන,ජින­සා­ව­කා­නු­භා­වේන,
සබ්බේතේ රෝගා,
සබ්බේ තේ භයා,
සබ්බේ ‍තේ අන්ත­රායා,
සබ්බේ තේ උප්ප­දවා,
සබ්බේ තෙ දුන් නිමිත්තා,
සබ්බේ තේ අව­මං­ගලා වින­ස්සන්තු
ආයු­ව­ඩ්ඪකෝ,
ධන­ව­ඩ්ඪකෝ,
සිරි­ව­ඩ්ඪකෝ,
යස­ව­ඩ්ඪකෝ,
බල­ව­ඩ්ඪකෝ,
වණ්ණ­ව­ඩ්ඪකෝ,
සුඛ­ව­ඩ්ඪකෝ,
හෝතු සබ්බදා
දුක්ඛ­රෝ­ග­භ­යා­වේරා-සෝකා සබ්බේ උප­ද්දවා
අනේකා අන්ත­රා­යාපි-වින­ස්සන්තු ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං_ සොත්ථි­භාග්‍යං සුඛං බලං
සිරි ආයු ච වණ්ණෝ ච -භෝගං චුද්ධි ච යසවා
සත­වස්සා ච ආයු ච-ජීව­සි­ද්ධි­භ­වන්තු තේ

Пікірлер: 3 900
@poppunkchannel6932
@poppunkchannel6932 Жыл бұрын
ජය පිරිත ශ්‍රවනය කරන ඔබ‍ට සියලු දෙවි රැකවරණය ලැබේවා 🙏
@maddumagefernando8863
@maddumagefernando8863 10 ай бұрын
1) 2023/11/13 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ජය පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබ සැනසුම ,සතුට, සෙත ,ශාන්තිය, ආරක්ෂාව, රැකවරණය ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාටම උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@nayomifernando
@nayomifernando Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ මහත්තයගේ සියලු ලෙඩ දුක් දුරු වේවා... නිදුක් වේවා.. නීරෝගී වේවා ...සුවපත් වේවා....🙏🙏🙏
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසේම වෙව
@ungarathnageNayomi
@ungarathnageNayomi 14 күн бұрын
එසේම වේවා
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 😭😭😭😭😭😭😭😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 23 /04/23/🤲😭🙏 මගෙ දුකට 😭🤲 පිහිට වේන්න දෙවොයනෙ 🤲😭🙏
@thusharipushpakumari5400
@thusharipushpakumari5400 Жыл бұрын
මේ ජය පිරිතේ බලයෙන් මගේ උසස් පෙළ විභාගෙ ජය මා බලාපොරොත්තු⁣වෙන ආකාරයෙන් .ඉටු වේවා !!!!🙏🙏🙏🙏🙏🙏
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
සියලු පතුම් ඉටු වෙව
@ConfusedChemistryExperim-pm7xu
@ConfusedChemistryExperim-pm7xu 3 ай бұрын
Jayapiritua
@sameerasameera2890
@sameerasameera2890 10 ай бұрын
සාදු සාදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏 මම කුවේට් සිට ජයන්ති 23/11/02/
@saduwa3204
@saduwa3204 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී මාගෙ දෙමාපියන්ගේද, මාගේද , පව්ලේ සැමගේද ග්‍රහ අපල දුරු වේවා.......! සියලු සත්වයෝද සුවපත් වේවා.......!
@gimhanamalshan7442
@gimhanamalshan7442 2 жыл бұрын
සියලුදෙනා හටම මෙ පිරිත් බලයෙන් සිතන පතන සෑම යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසේම වෙව්වා
@biatriceperera5130
@biatriceperera5130 2 ай бұрын
Me pirithe balayen mage sithe thiyena duk sith wedana furu wewa🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹theruwan saranai🙏🏾🙏🏾🙏🏾
@janaki5666
@janaki5666 4 күн бұрын
එසේම වෙිටා​@@thanujavishwanthi6262
@dxxxrathu2956
@dxxxrathu2956 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මට මගේ අම්මට . ආච්චිගේ සියලු ලෙඩ රෝග සුව වේවා මගේ විදේශ රැකියාව ඉක්මනින් ඉටු කර ගැනිමට මේ පිරත් බලයෙන් මා හට හේතු වේවා . තෙරුවන් සරණින් .
@madushani8661
@madushani8661 3 жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මගේ ශරිිරයෙ අවයව සැලසිි.මගේ කිරි සිහිනය ඉටුවෙිවා.මගේ ශරිිරය සුවපත්වෙිවා.සියලුම සත්වයෝ සුවපත් වෙිවා
@nalanijayawickrama1997
@nalanijayawickrama1997 2 жыл бұрын
තෙරුවන් සරණින් ඔබේ බලාපොරොත්තුව ඉටුවේවා ..........
@sasindumendis5779
@sasindumendis5779 2 жыл бұрын
esema itu wewa!!!!
@dasunsuranga6856
@dasunsuranga6856 2 жыл бұрын
එසෙම වේවා
@ruchirakumari2487
@ruchirakumari2487 2 жыл бұрын
එසේම වේවා සුවපත් වේවා නිරෝගි වේවා 🙏🙏🙏
@lakshanilakshani6529
@lakshanilakshani6529 2 жыл бұрын
එසේම වේවා
@thakshilamaduwanthi4460
@thakshilamaduwanthi4460 Жыл бұрын
මේ පිරිත් බලයෙන් අපි අලුතින් පදිංචි උන නිවසටත් අප හටත් ලෝක වාසී සියලුම දෙනා සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා.🙏🙏🙏🙏🙏🙏
@niroshachamara
@niroshachamara Жыл бұрын
මෙි උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගෙ රත්තරං අමිමට ඉක්මන් සුවය ලැබේවා කියා මෙය දකින හැම දෙනාම පුර්ථනා කරන්න 🙏🙏🙏
@madukamadukadileep4059
@madukamadukadileep4059 11 ай бұрын
Ammata ikman suwa labewa
@sasirugaming5031
@sasirugaming5031 10 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@ShanikaKeerthisinghe
@ShanikaKeerthisinghe 10 ай бұрын
ඇයට ඉක්මන් සුව ලැබේවා 🙏🙏
@lahiruvirankarunarathna9945
@lahiruvirankarunarathna9945 7 ай бұрын
Ikman suwa labewa
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
ඉක්මන් සුව ලැබේවා
@Lahiru92
@Lahiru92 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ මානසික සහනය ලැබේවා 🙏🙏🙏🙏
@shehan_d_
@shehan_d_ Жыл бұрын
තෙරුවන් සරණයි ❤️❤️
@dishnasamarasinghe6538
@dishnasamarasinghe6538 Жыл бұрын
🙏🙏🙏🙏
@RMNilukaherathNilukaherath
@RMNilukaherathNilukaherath 4 ай бұрын
🙏🙏🙏
@-indrakheela
@-indrakheela 2 жыл бұрын
බුදු ගුණයට සමකළ හැකි කිසිවක් මේ ලෝක ධාතුව තුල නොමැත. තෙරුවන් සරණයි !!
@user-fj1vf9re6s
@user-fj1vf9re6s Жыл бұрын
MAGA..DARUWANG..PAWLA..SEYALU..DANAGA.LADA..ROGA..GRHAAPALA.JAYA.PIRITA...BALAYAN.DURUWAWA.SADU.SADU..SADU
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙව
@user-hh9od1zb3i
@user-hh9od1zb3i 3 ай бұрын
Ebfa rw 5gw4 f3r u5nwr guwtrrh RWE ryhcaw ds dRfu7gg
@doreenmanel398
@doreenmanel398 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලොව සිටින සියලුම දරුවන් බුද්දිමත් දරුවෝ වේවා සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@niko_yt.ff-
@niko_yt.ff- 6 ай бұрын
😊
@danushkafernando3804
@danushkafernando3804 2 жыл бұрын
ජය පිරිතේ අනුහසින් මාගේ ස්වාමිපුරුෂයාට යහපත් විදේශ රැකියාවක් ලැබේවා !
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ සියලු දුක් කරදර පිඩ දුරු වෙව වෙව වෙව නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා
@djayantha8483
@djayantha8483 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ මෙන්ම ලෝක වාසී සියලුම දෙනාගේ ලෙඩරෝග දුරුවී සෙත ශාංතිය උදාවේවා.සාදු සාදු සාදු
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසේම වෙව
@AshenTharaka-mb7pv
@AshenTharaka-mb7pv 4 ай бұрын
Me pirith balayen mage puthata wibagaya jayaganna labewa
@shakya6139
@shakya6139 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගේ මෑණියන් ඉක්මනින් සනීප වෙන්න ඕන🙏🙏 කිසිම ලෙඩක් දුකක් කරදරයකින් තොර ආරක්ෂාව ලැබේවා 🙏🙏
@ushaniimprint8686
@ushaniimprint8686 Жыл бұрын
මෙය ශ්‍රවණය කර ලබගන්නාවූ පැහැදී සිතේ ඇතිවන සතුටත් පිනක්. ඒ පින් දෙවියන්ට අනුමෝදන් වෙත්වා... දෙමාපියන්ට අනුමෝදන් වෙත්වා... සියලු ග්‍රහ අපල දුරු වේවා.. සියලු සත්වයෝ නිදුක් වේවා..
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසේම වේවා
@lewkesudarshani5452
@lewkesudarshani5452 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා
@lasanthajanaka8785
@lasanthajanaka8785 Жыл бұрын
මේ පීරීතේ බලයේන් සීයලු දේනාට යහපතක්ම වේවා !! 🙏🙏🙏
@GaminiRajakaruna-fp4fb
@GaminiRajakaruna-fp4fb 3 ай бұрын
තෙරැවන් සරනයි
@rohinikp3299
@rohinikp3299 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ අහිංසක දරුවන් තෙරුවන් සරනින් කිසිදු කරදරයක් නොවේවා ..නිදුක් නිරෝගි දීර්ගායු සුවය ලැබේවා මා මෙලොවට බිහි කල මගේ මැණියන්ට නිදුක් නිරෝගි දීර්ගායු සුවය ලැබේවා .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි ..වෙත්වා ...🙏!!!
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
ලෝකවාසී සියලුම දරුවන් නිදුක් වෙවා.
@SandyaPriyadarshanie-ro1dc
@SandyaPriyadarshanie-ro1dc Жыл бұрын
මේ පිරිත් දේශනාව ශ්‍රවනය කරන මම ඇතුලු සියලුම දෙනා මෙම පිරිතේ බලයෙන් සුවපත් වේවා.....!🙏🤍
@raddyrad4002
@raddyrad4002 9 ай бұрын
Thank
@raddyrad4002
@raddyrad4002 9 ай бұрын
Question
@SarathchandraB.H
@SarathchandraB.H 4 ай бұрын
්ෙමෙමඅංශබාගරොගයඉක්මනින්මසුවවෙිවාඅසරනමාහටඉක්මනින්මඇවිදින්නටලැබෙිවාසාදුසාදුසා
@SarathchandraB.H
@SarathchandraB.H 4 ай бұрын
මෙිපිරිතේආනුබාවෙන්මාහටවැලැදිඇතිඅජශබගෙරොගයඉක්මනින්සුවවිමාහටඉක්මනින්මඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාාාාාා
@lalanikumudukumari1616
@lalanikumudukumari1616 2 жыл бұрын
අනේ මගේ අම්මාට , තාත්තාට , අත්තම්මලා දෙන්නාට , සීයලා දෙන්නාට , ලෝකවාසී සියලු දෙනාට සෑදීමට තියන සියලු රෝග දුරුවේවා!!!
@anomapriyadarshani2612
@anomapriyadarshani2612 Жыл бұрын
😊Hi j😊q%
@somaphilip8120
@somaphilip8120 Жыл бұрын
මෙම පිරිතේ බලෙන්ම මා සමග සියලුදෙනාම සුවපත්ම වෙත්වා.....
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙවා
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේත්වා
@ruwanthikanayanamali6873
@ruwanthikanayanamali6873 Жыл бұрын
ජය පිරිතේ ආනුභාවයෙන් එසඳි කෝවින්ද්‍යා දීඝායුනී දියණියට සම්පූර්ණ සුවය ලැබේවා
@k.lk.l9282
@k.lk.l9282 Жыл бұрын
Esema wewa
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසදි දුවට සියලු අපල දුරු වෙවා....නිදුක් වෙවා, නිරෝගී වෙව
@ruwanthikanayanamali6873
@ruwanthikanayanamali6873 7 ай бұрын
@@thanujavishwanthi6262 ❤️
@ruwanthikanayanamali6873
@ruwanthikanayanamali6873 7 ай бұрын
@@k.lk.l9282 ❤️
@ruwanthikanayanamali6873
@ruwanthikanayanamali6873 7 ай бұрын
​@@k.lk.l9282❤
@sandaru0813
@sandaru0813 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ සියලුම අපල දුරු වේවා..!!!🙏 සිතන පතන සෑම දේම ඉටු වේවා..!!!🙏 මා ඇතුලු මාගේ දෙමාපියන් හට නිදුක් නිරෝගී සුවය අත් වේවා..!!!🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා..!!! 🙏🙏🙏
@sathisdananjaya6457
@sathisdananjaya6457 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා පිංවන්ත , අංග සම්පූර්ණ දරු පැටියෙක් වේවා.. 🙏🙏 සියලු දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
බුදුසරණයි
@gangulygarukshika5342
@gangulygarukshika5342 8 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ...❤
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
බුදු සරනයි
@user-pm9sw4ri1u
@user-pm9sw4ri1u 11 күн бұрын
😮❤❤❤❤😊
@doreenmanel398
@doreenmanel398 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ ප්‍රශ්න සියල්ල විසදී මේ පිරිත ශවනය කරනාසියලුම දෙනා නිදුක් නිරෝගි සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@user-ry4oe7jg3o
@user-ry4oe7jg3o 8 ай бұрын
Mage hithata sanasimak labewa siyalu sathwayo suwapath wethwa
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසේම වෙවා ඔබට
@Tiktokspecialofficial
@Tiktokspecialofficial Ай бұрын
3:13 I mmakmte.hi​@@thanujavishwanthi6262
@krishanthisindiya9062
@krishanthisindiya9062 Жыл бұрын
jaya පිරිතේ අනුහසින් මගෙත් පුතා ගෙත් සියළු අපල දුරුවෙවා , සතුට සෑනසිම ලැබේවා ,🙏🙏🙏
@navodi151
@navodi151 2 жыл бұрын
මේ සෙත් පිරිතේ බලයෙන් මා හට ඇතිවී තිබෙන මානසික ආබාධය(හුස්ම ගැනීමේ දැඩි අපසසුව😓😓) දුරු වේවා....සාධු..🌼🌼🌼🌼🌼....
@bluecaptraining9889
@bluecaptraining9889 2 жыл бұрын
ඔයාට තියෙන මානසික ආබාදය මොකක්ද? හුස්මගන්න තාමත් අමාරුද?
@navodi151
@navodi151 Жыл бұрын
Panic disorder
@anomapriyadarshani5317
@anomapriyadarshani5317 20 күн бұрын
❤❤
@Roshani-qd3il
@Roshani-qd3il 7 күн бұрын
Ma wisin kara athi siyalu kusal bala mahimayen oba suwapath wewa
@ceylonsafarikolla8122
@ceylonsafarikolla8122 11 ай бұрын
මගේ පවුලේ ආරක්ෂාව සෙත සැපත ලං වේවා...! බුදුසරණයි....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@warunathissa176
@warunathissa176 2 жыл бұрын
මේ පිරිත් බලයෙන් මගෙ මහත්තයට ආශිර්වාද කරන්න ඒ වගෙම මගෙ කුසෙහි සිටින දරුවා නිරොගි දරුවෙක් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikumara3242
@mangalikumara3242 Жыл бұрын
😢😢😢
@sajinimadubashini2616
@sajinimadubashini2616 Жыл бұрын
Loka vasi siyalu denama nirogi aththo wewa !!!!
@sanujisayumila1332
@sanujisayumila1332 Жыл бұрын
‍ඤඤ0ඤ0‍0
@sanujisayumila1332
@sanujisayumila1332 Жыл бұрын
@buddhikasampath7792
@buddhikasampath7792 Жыл бұрын
නිදුක් නිරෝගී පින්වත් දරුවෝ ලැබේවා.. දීර්ඝායු ලැබෙිවා.. ♥️♥️
@lakshikawasulasena6165
@lakshikawasulasena6165 Жыл бұрын
මාගේ දෙමාපියන්ද, අන් අයගේ දෙමාපියන්ද නීරෝගී වේවා, මානසික සුවය සැලසී නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා ආරක්ෂා වෙත්වා .🙏
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසේම වෙවා...ඔබේ දෙමපියන් සුවපත් වෙවා
@K.P.CLakmali
@K.P.CLakmali 6 ай бұрын
🙏
@BenadiBawanya
@BenadiBawanya 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
@sanojjayasinghe5784
@sanojjayasinghe5784 4 ай бұрын
🙏
@Tiktokspecialofficial
@Tiktokspecialofficial Ай бұрын
? D​@@BenadiBawanya
@SenarathPerera
@SenarathPerera Жыл бұрын
මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් ලොකවාසි සියලු දෙනා නිදුක් වේවා . සුවපත්වේවා . සිතන යහපත් පැතුම් ඉටුවේවා..! මගේ පැතුම් ඉටුවේවා ..🙏🙏🙏🙏🌷🌷
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
බුදු සමිදුන්ගේ මහනුබව බුදුගුණ බලයෙන් මගේ දරුවන්ගේ සියළුම ග්‍රහ අපල දුරු වේවා දිලුක්ෂි දුවට දරුවෝ සම්පත් ලැබේව සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sanjayasadaruwan9014
@sanjayasadaruwan9014 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ දෙමාපියන් ,සහොදරි,ඇතුළු ,,,, සියලු දෙනාටම..🙏🙏🙏🙏🙏🙏
@AjithAjith-sc8nq
@AjithAjith-sc8nq Жыл бұрын
සමට පිරිත් බලයෙන් සුව පත් වෙවා
@kingsleydunston9115
@kingsleydunston9115 Жыл бұрын
සියළු දෙනාගේම බලාපොරොත්තු ඉටුවේවා ..තෙරුවන් සරණයි ..!
@ruchihansika9943
@ruchihansika9943 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගෙත් මගේ පවුලේ අයගේත් මානසික සහනය උදා වේවා. කායික ලෙඩ රෝග දුරු වේවා🙏
@renukasamarakoon5720
@renukasamarakoon5720 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් සිතේ සැනසීම ලැබේවා !!! සියලු සත්වයන්ටද සැනසීම ලැබේවා !!
@RshanMadusanka-ho6gd
@RshanMadusanka-ho6gd Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගෙ සියලු අපල දුරැ වේවා.මා ඇතුලු මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය අත් වේවා
@sheydivas6937
@sheydivas6937 2 жыл бұрын
සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවී සාර්ථක භාවයට පත් වේවා!!!!!!
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 Жыл бұрын
ජය පිරිතේ උදාර බලයෙන්,මගේ දෝණි දම්යගේ හිතුවක්කාර සිතු විලි පහව ගොස් ඉගෙනීමට සිත යොමු වේවා! බුදුසරණයි 🙏🙏🙏පවුලේ සමගිය නිදුක් නිරෝගී බවත් රට ඉන්න මගේත් නිදුක් නිරෝගී බව රැකේවා, සියළුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා!!🙏🙏🙏🙏
@lasanthadesilva9639
@lasanthadesilva9639 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ ආර්ථික ප්‍රශ්න විසදේවා 🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගී වෙථ්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@pushpadesilva7087
@pushpadesilva7087 2 жыл бұрын
මම හැමදාම mey පිරිත් අහල නිදා ගන්නේ උදේට එහෙමයි ... බොහෝ බල ඇති පිරිත් දේශනාවක් ..මෙය පලකළ සියලු දෙනාට සම්මා සම්බුද්ධ බලයෙන් නිදුක් නිරෝගී වේවා .🙏🙏🙏
@tusithakumara2521
@tusithakumara2521 Жыл бұрын
😊😊😊fhn😊
@bajsbhwjwb8892
@bajsbhwjwb8892 Жыл бұрын
Me pirite balayen mage samanyapela vibhagaya sartaka wewa... Ihala pratipalayak lebewa....🙏🙏🙏
@manujay7326
@manujay7326 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලෝක වාසී සියලු දෙනාම සුවපත් වෙත්වා..🙏 සෙත සාන්තිය උදාවේවා. සාදු සාදු සාදු.🙏
@pradeepjayasena5321
@pradeepjayasena5321 2 жыл бұрын
සියලුම දෙනාගේම සියලුම ප්‍රාර්ථනා ඉශ්ට සිද්ධ වේවා .සියලුම දෙනා සතුටින් ජීවත් වේවා .දුක් කරදරයක් කිසිදාක කිසිම කෙනෙකුට නොවේවා .සම්මා සම්බුදු සරණයි 🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖
@ajithprasanna5932
@ajithprasanna5932 Жыл бұрын
Me Pirith Shrawanaya karana Samata Sethakma Wethva🙏❤💫
@inokagalapitagedara6540
@inokagalapitagedara6540 2 жыл бұрын
මේ පිරිතේ බලෙන් මගේ ඇගට දැනෙන සියලු අපහසුතා මග හැරේවා🙏🙏
@sachinisubodani9067
@sachinisubodani9067 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ කුසේ සිටින දරුවා නීරෝගී සියලු අංගයන්ගෙන් යුත් දරු පැටියෙක් ලැබේවා.ඒ වගේම මේ පිරිත් බලයෙන් මගේ මහත්තයට ආශිර්වාද ලැබේවා !!!
@kavee140
@kavee140 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් ලෝකවාසී සියල්ලන්ටම සැනසීමෙන් , මානසික සුවයෙන් ජීවිත් වන්න ලැබේවා! 🥺🙏✨️
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 2 жыл бұрын
Sadu sadu sadu jaya pirithe balayen mage du daruwan araksha wethwa 🙏🙏🙏
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 3 жыл бұрын
සාදු සාදු සාදු මෙ පිරිත් බලෙන් මගේ දෙමව්පියන්ට සහෝදරයාන්ට තියෙන කරදර පිඩ රොග පිඩ දෝෂ නැතිවෙවා
@PiyarathnaWeliKANNAGE
@PiyarathnaWeliKANNAGE Жыл бұрын
මෙපින් බලෙන් මට සහ මගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් ජයෙන් ජයම වේවා .!!!
@preethikaindatissa779
@preethikaindatissa779 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ නිවසේ දොස් දුරුව් යහපතක් සෙතක් ශාන්ති යක් වේවා සියලුම දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා .🙏🙏🙏
@AkaashTv
@AkaashTv 2 жыл бұрын
සියළුම සත්වයෝ නිදුක් වෙිවා නිරෝග වෙිවා සුවපත් වෙිවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaamila263
@asankaamila263 10 ай бұрын
මේ පිරිතේ අනුහසින් මාගේ දරුවා ශිෂ්‍යත්වය සමත් වේවා! 🙏🙏🙏🙏
@thanujavishwanthi6262
@thanujavishwanthi6262 7 ай бұрын
එසේම වෙවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
සියලු දේනාට ජයේන් ජයම් ලැබේවා සියලු දෙනා සුවපත් වේවා 🙏🙏
@ruwaniapsara9070
@ruwaniapsara9070 2 жыл бұрын
මගේ පවුලේ සියලු දෙනාටම නීරෝගි සුවය ලැබේවා බුදු සරණයි !
@rumeshharsha5120
@rumeshharsha5120 Жыл бұрын
විශ්වයේ සියලූම ආශිර්වාදය නිතිපතා ලැබේවා..🙏
@deepikasamaranayaka887
@deepikasamaranayaka887 3 жыл бұрын
🙏🙏🙏🙏ජය පිරිතෙ ආනුබාවයෙන් මුලු ලොවම රෝග බියෙන් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමු !සාදු!🙏සාදු!🙏සාදූ!🙏🙏🙏🙏🙏🙏
@buisnassacadamy
@buisnassacadamy 2 жыл бұрын
🙏🙏
@knowledgekingdom1815
@knowledgekingdom1815 2 жыл бұрын
A
@dumindaniroshan8671
@dumindaniroshan8671 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yenukageesath.....8519
@yenukageesath.....8519 2 жыл бұрын
සාදූ ....සාදූ ....සාදූ .....🙏🙏🙏
@dcwickrama625
@dcwickrama625 Жыл бұрын
🙏
@niroshadayamanthe5013
@niroshadayamanthe5013 Ай бұрын
මගේ රත්තරං අම්මට ඉක්මනිමි සුවය ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏
@sachiniamarasinghe2962
@sachiniamarasinghe2962 2 жыл бұрын
මහානුභාව ජය පිරිත ශ්‍රවණය කිරීමෙන් හෙට දිනයේ මුහුණ දීමට නියමිත විභාගයට ඉතා හොඳින් මුහුණ දීමට මට ධෛර්යය ,ශක්තිය ලැබේවා !!!!
@pahandiakarsha2814
@pahandiakarsha2814 2 жыл бұрын
ඉෂාන් ජයනොද්ගේ සහ පවිත්‍රා ප්‍රියන්ත බැසිල් ඉනෝකා විමලාවතී යන අයගේ අපල දුරු වේවා!සියලු යහපත් වැඩ සාර්ථක වේවා!
@Amusicmusic
@Amusicmusic 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ සියලු වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙවා 🙏
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 3 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේත්වා මනසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා
@kingsley8713
@kingsley8713 3 жыл бұрын
පින් සිද්ද වෙනවා මේ පිරිත් සජ්ඣායනය ඉදිරිපත් කළ එකට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@candanasrimal6588
@candanasrimal6588 10 сағат бұрын
මේ මහානුභාව සම්පන්න උතුම් ජයපිරිතේ ආශිර්වාදයෙනුත්, ආනුභාවයෙනුත් මාගේ පුතා හෙට දිනයේදී පවත්වනු ලබන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වේවා!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!
@chitralatha1634
@chitralatha1634 Жыл бұрын
ජය පිරිතේ අනුබවේන් මගේ දරුවන් දේදෙනාටද මට කිසිම ලේඩක් දුකක් කරදරයක් නොම වේවා සියලුම ලොකවාසි සියලුම දේනට ජයපිරිතේ පිහිට ලැබේවා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏
@chandanachandana3836
@chandanachandana3836 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මා ඇතුළු මාගේ පවුලේ සැමට දුක් දොම්නස් අඩු වී ශරීරයේ ඇති සියලුම රෝග දුරු වේවා සාදු සාදු සාදු
@rasikamadusanka6561
@rasikamadusanka6561 Ай бұрын
ජය පිරිතේ ආනුභාවයෙන් ලෝකයේ වෙසෙන මානසික පීඩනයෙන් සිටින සියලු දෙනාම සුවපත් වේවා...
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ දෙමව්පියෝන්ට සහෝදරයාන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@nilupuliherath5828
@nilupuliherath5828 Жыл бұрын
මෙිි පිරිතේ බලයෙන් සියලු දෙනා සුවපත් වෙිිවා.
@hirunaakash7705
@hirunaakash7705 Жыл бұрын
❤️
@wasantha2160
@wasantha2160 2 жыл бұрын
Good morning උදාවූ අද දවස ලෝක වාසීන්ට නීරෝගිමත්, සියලු යහපත උදාවන දවසක් වේවා ! 🙏🙏🙏🙏
@BenadiBawanya
@BenadiBawanya 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🌺🪷🙏🪷🌺🪷🙏🪷🌺🪷🙏නමෝ ධම්මාය 🙏🪷🌺🪷🙏🪷🌺🪷🙏🪷🌺🪷🙏නමෝ සංඝාය 🙏🪷🌺🪷🙏🪷🌺🪷🙏🪷🌺🪷🙏
@pathummihira6457
@pathummihira6457 4 жыл бұрын
ජය පිරිතෙන් මගෙ සියලු ගැටලු වලට විසදුම් ලැබෙවා
@sureshchaminda8972
@sureshchaminda8972 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ අම්ම ඇතුලු පව්ලෙ සැමගෙ සියලු අපල දුරු වෙලා නීරෝගි සුවය ලැබේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshanimadushika3696
@harshanimadushika3696 Жыл бұрын
ජය පිරිතේ ආනුභාවයෙන් මාගෙ කායික මානසික රෝග පීඩා දුරු වී නිදුක් නිරෝගි සුව අත් වේවා!🙏🙏🙏 සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@dgvsdghg8038
@dgvsdghg8038 2 жыл бұрын
සාදූ සාදූ සාදූ බුදූ සරනයි සියලු දෙනම සුවපත් වෙත්වා 🙏🙏🙏🌺🌷🌸🌻
@user-ix4pb9jv9d
@user-ix4pb9jv9d Жыл бұрын
Me maha pirithe balayen lokawasi siyalu denatama seth wewa..... Leda suwapath wewa...... Deergayusha labewa........
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 රාත්‍රියේ සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/10/31/
@iresharasilakshi5884
@iresharasilakshi5884 2 жыл бұрын
මේ පිරිත අසන වාරයක් වාරයක් පාසා ඉරේෂා ගේ අපල ලෙඩ දුක් දුරු වේ වා. අනාගතය වාසනාවන්ත වේවා.. ප්‍රාර්ථනා කරන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏
@nadeewd1481
@nadeewd1481 11 ай бұрын
Jaya pritha balayen mage siyalu prashana visadi mage pawulatama yahapathak wewa ..mage siyalu parthana ishta karaganimata hakiwewa ...sadu sadu..
@chadil3327
@chadil3327 2 жыл бұрын
මෙම පිරිත් රත්‍රනයේ බලයෙන් මා හට මානසික සහනය ලැබේවා...🙏❤
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 Жыл бұрын
මේ පිරිත් බලයෙන් බාධක දුක් කරදර බිඳගෙන ජයෙන් ජයම වේවා සියලු දෙනාටම .සුවපත් වේවා
@kumarigamage1743
@kumarigamage1743 Ай бұрын
මෙ පිරිතේ බලයෙන් මගේ දරුවා 5වසර ශිස්ශ්ත්ව විබාගය සමත් වේවා !!!සාදු සාදු සාදු
@sandundissanayake1551
@sandundissanayake1551 3 жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 'නිරෝගී වෙත්වා' සුවපත් වෙත්වා. 🙏🙏🙏
@bulegodaarachchigewilman6437
@bulegodaarachchigewilman6437 Жыл бұрын
Sadu sadu sadu
@wanigasekaraaruna1462
@wanigasekaraaruna1462 3 жыл бұрын
මෙම ගාථාව දැමූ ඔබේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!!!...0🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurupriya3421
@isurupriya3421 3 жыл бұрын
.
@neetawasnti4216
@neetawasnti4216 3 ай бұрын
සාදු සාදු මෙ perith බලයෙන් mage me පපුවෙ තියෙන ලෙඩ සුවපත් වෙවා 🙏🙏🙏🙏
@disanayakapathirana3697
@disanayakapathirana3697 2 жыл бұрын
ජය පිරිතේ මහානුභාවයෙන් මගේ විවාහ ජීවිතයට ඇති සියලු බාධක බලපෑම් ඉවත් වේවා..මාගේ ස්වාමි පුරුෂයාගේ ආදරය මා වෙත ලැබේවා 🙏🙏🙏
@AffAd-pj2jt
@AffAd-pj2jt Жыл бұрын
Jaya pirithe pihiten semata setha sahanaya niduk nirogi suwayama lebewa..sadu....sadu...sadu...
@warunathissa176
@warunathissa176 2 жыл бұрын
මේ පිරිත් බලයෙන් මගෙ පවුලට අශිර්වාද වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sahanmahanthe6727
@sahanmahanthe6727 3 жыл бұрын
ජය පිරිත් ආනුභාව බලයෙන් මා හට පවතින සතුරු උවදුරු දුරු වේවා! යහපත් මිනිසුන් සහිත ස්ථීර වාසස්ථානයක් ලැබේවා!
@sithmaholding4943
@sithmaholding4943 Жыл бұрын
Me pirith balayan mage manojge thiyana siyalu apala upadrawa duruwewa!!!!siyalu sathwayo suwapath wewa!!!!
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මේ මහානුභාව සම්පන්න පිරිත් රත්නයේ අනන්ත ගුණ තේජසින් බලයෙන් සියළු සත්වයන්ට සෙත් වේවා 🙏🙏🙏😇තෙරුවන් සරණින් සියළුම රැකවරණය වේවා ජයම වේවා 🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ නමස්කාර වේවා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/02/113/
@chandrikashiromi3202
@chandrikashiromi3202 21 күн бұрын
Me pirithe balayen mata Hoda rakiyavak labeva Sadu sadu sadu
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
🙏🙏🙏🙏සාධු සාධු සාධු..සියලු ශත්වයෝ....සුවපත්වෙත්වා
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 🤲🤲🤲🤲 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 ජය පිරිත සියලු රැකවරනය ලැබෙවා 🤲 🤲🤲🤲🤲🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/02/23/
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,5 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 10 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4 МЛН