Nishachara | "නිශාචාරා" | Harshana Dissanayake | Up Coming Song | Live Cover | Premaniya Handaawa

  Рет қаралды 12,649

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

"නිශාචාරා" | Nishachara
Harshana Dissanayake
Melody & Music | Harshana Dissanayake
Lyrics | Kelaniye Hamuduruwo
"ප්‍රේමණීය හැන්දෑව" | Orchestra
Keyboard - Pahan Sandeepa
Lead Guitar - Dilruk Samaradiwakara
Rhythm Guitar - Subash Wasala
Bass - Dilon Jayalath
Violin - Rukshan Gunawardhane
Flute - Chamith Heshan
Drums - Buddhika Sri Rajapaksha
Percussion - Shammika Mohotti
Production - Dissan Production
Music Director - Pahan Sandeepa
Visual Director - Dananjaya Rathnayake
Live recording - Chathura Prasad Perera (Perfect Sounds)
Audio Mixing & Mastering - Chathura Prasad Perera (Perfect Studio) - Janaka Daladawaththa (Pansilu Music Studio)
Hair & Makeup - Saloon Aveera
Special Thanks Dananjaya Rathnayake
Sachintha Maduranga
DSI PVT,LTD
Rosewood Hospital
Bandula Weerakkodi - Telestar Studio - (Crew)PVT,LTD
Ambathale Imdarathana Thero
Kelum Bandara Rasnayake
Mahinda Dissanayake
Sandun Lakmal Palihakkara (Sandun Live Studio)
Perfect sounds & Crew
A Big thanks to everyone who helped to make "Premaneeya Handawa" A success!
#live #virtualconcert #coversong #srilanka #singing #livesinging #lovesongs #srilankanmusic #pop #classicalmusic #harshanandsir
Follow me on,
Instagram:
/ harshanadmusic
Tiktok:
/ harshanadmusic
Facebook:
/ harshanadmusic
Twitter:
/ harshanadmusic
Harshana Dissanayake official KZbin channel youtube.com/@H...

Пікірлер: 117
@imasinger7683
@imasinger7683 3 ай бұрын
ඔයාගේ voice එක නම් මරු අයියේ....❤❤
@SunethIrugalbandara
@SunethIrugalbandara 10 ай бұрын
ඔයාගේ සිංදු හැමදාම අහනවා අපේ අම්මයි,අප්පච්චියි ඔයාගේ සිංදු (දියබෙරලිය දලු,රත්නපුරෙන් )මාරම ලස්සනයි හර්ශණ අයියා ❤❤❤❤
@SunethIrugalbandara
@SunethIrugalbandara 10 ай бұрын
ඔයාගේ සිංදු හැමදාම අහනවා අපේ අම්මයි,අප්පච්චියි ඔයාගේ සිංදු (දියබෙරලිය දලු,රත්නපුරෙන් )මාරම ලස්සනයි හර්ශණ අයියා ❤❤❤❤ ඔයාගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි ❤❤❤❤
@geethikasinhabahu8004
@geethikasinhabahu8004 10 ай бұрын
You are a Legend. All the best for your future endeavours. From Melbourne. ❤
@hasinihirumali5635
@hasinihirumali5635 Жыл бұрын
මම ආසම ගායකයා.....ඔයාගේ සින්දු මාරම විදියට හිතට දැනෙනවා......හැම සින්දුවක්ම..කනට හරිම මිහිරී.....සුභ අනාගතයක් පතනවා අයියේ......❤️
@ArtGallery-ed3lp
@ArtGallery-ed3lp Жыл бұрын
ඒ හඬ වෙනම ලෝකෙකට අරන් යනවා. හර්ෂණ අයියේ ඔයා මොන සිංදුව කිව්වත් හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි. ❤️❤️
@WeerathungaArachchigeManaseeWe
@WeerathungaArachchigeManaseeWe Жыл бұрын
හර්ශන අයියේ, අපේ ලමා කාලය සුන්දර කරපු එක්තරා විදිහක ලෙජන්ඩ් කෙනෙක් ඔයා. ඔයාගේ නූතන ගී හැඟුම් උල්පතක්. ඔයාගේ වැඩිහිටි කටහඬ හිත නිවන භාවනාවක්. ඒ සමහර ගීත ඇතුලේ, මට කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ විරහී ස්වරය ඇහෙනවා. සමහර ගීත ඇතුලේ අපේ යොවුන් වියේ රෝඅමාන්තිකයා, කසුන් කල්හාර ගේ සළකුණ ඇහෙනවා. තව සමහර ගීත ඇතුළේ ඔයාටම ආවේණික ප්‍රේමණීය, ශෘංගාරාත්මක ස්වරයක් ඇහෙනවා. ආඩම්බරෙයෙන් අපේ කාලයේ ගායකයෙක් කියලා කියන්න, තව තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@KelaniyeHamuduruwo
@KelaniyeHamuduruwo Жыл бұрын
මගේ ගී පද රචනයක්, හර්ෂණ අයියාගේ ආදරණීය හඬින් පණ අරන් හුස්ම ගන්නවා ඇහෙනකොට දැනෙන්නේ නිහතමානී ආත්ම තෘප්තියක්..💗 හුඟාක් ස්තූතියි "ප්‍රේමණීය හැන්දෑවට" මගේ ගේය පද රචනය "නිශාචාරා" තෝරාගත්තාට! හර්ෂණ අයියාට සදා ජය🤝❤☸️
@SODURUDASUNWithCJ50
@SODURUDASUNWithCJ50 Жыл бұрын
ඔබවහන්සේට අනාගතය වෙනුවෙන් ජය පතමි.
@sltamilacademy9354
@sltamilacademy9354 Жыл бұрын
ගායනය, පදරචනය සියල්ලම ඉස්තරම්...
@hirushiabeykoon7822
@hirushiabeykoon7822 Жыл бұрын
නියමයි හර්ෂණ අයියා...අපේ ගීත සාහිත්‍යයේ මේ වගේ topic එකකට ලියවුණු සින්දු බොහොම කිහිපයයි තියෙන්නෙ. ඔයා කරපු වෙනස්ම නිර්මාණයක්. සින්දුව ගැන ඉතින් හොදම තමයි කියන්න තියෙන්නේ. ඔයා වැඩක් කරොත් කොහොමත් එහෙමයි. Great work coach Harshana 👍💟
@Sunanda-gb8vg
@Sunanda-gb8vg Жыл бұрын
රටක් අවදි කල හැකි හඩක්...සතුට.රදවන.හෙටක්. වෙනුවෙන් පෙල ගැහෙන.දරුවන්ට.යුග මෙහෙවරක.යෙදෙන්නට ඇරයුම් බැතියෙන් .
@geethanjali8680
@geethanjali8680 Жыл бұрын
ඒ හඩ වෙනස්ම ලෝකයක් ❤
@landusettinayake7253
@landusettinayake7253 Жыл бұрын
❤ ආසම හඩකින් ලස්සන වෙනසක්.... ආදරෙයි කෝච් ❤ ලන්දු...❤
@MWilli-ux4bo
@MWilli-ux4bo Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් ලස්සනයි...❤❤❤🥰🥰🥰
@RushaniSathya
@RushaniSathya Жыл бұрын
සිංදුවෙ වචනයි, කටහඩයි එකතු උනාම මාරම ලස්සනයි ❤
@VihangaManujeewa
@VihangaManujeewa Жыл бұрын
ඒක වෙනම රසක්.නියම ගීතයක්.
@thilinimadhushani5423
@thilinimadhushani5423 Жыл бұрын
කැලණියේ හාමුදුරුවෝ ලියපු සිංදුවක්
@SL_Seeker
@SL_Seeker Жыл бұрын
අපේ පුංචි කාලේ ඉඳලම මේ මිහිරි හඬත් එක්ක අපිත් එක්ක ඉන්නවට ඔයාට පිං හර්ශණ අයියේ ❤️..මේ තරම් රසවත් නිර්මාන..රසවත් හඬක් තවත් අද කාලේ නැහෙන තරම්.❤
@krishanthalapitiya2575
@krishanthalapitiya2575 Жыл бұрын
ඒ ගායනයට ඒ පදපේළි එකතු උනාම මාරම හැගීමක් තියෙන්නේ... Harshana Dissanayake අපේ පරපුරේ ගායන ශිල්පියාට වගේම ඒ ලස්සන වචන එකිනෙක ගැළපූ Kelaniye Hamuduruwo ඔබ වහන්සේටත් තවත් මේ වැනි ගීත ලියන්නට හැකිවේවායි පතමි..!!! දෙපළටම ජය ❤❤
@KelaniyeHamuduruwo
@KelaniyeHamuduruwo Жыл бұрын
අපේ සර්...❤
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 Жыл бұрын
ලස්සනයි ගොඩක් ...මේ දැනුත් ඔයාගේපොඩි කාලේ සිංදු ටික අහන ගමන් හිටියේ...❤❤❤❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
Super talented singer . Sankai Harshanai denna tikak eka vagee😊❤
@ChaturikaUdayangani
@ChaturikaUdayangani Жыл бұрын
පාඩම් කරන එකත් පැත්තකට දාලා දුවල දුවල ආවෙ මේක බලල යන්න. මාරම ලස්සනයි හර්ශන අයියේ 😍❤️
@DeepaniSusantha
@DeepaniSusantha Жыл бұрын
මාමාට කාතා කරාම තේරේනවා හඬ සුන්දරයි වගේම හදවතත් සුන්දරයි ❤❤ ඇත්තටම ලස්සනයි
@srilankantours123
@srilankantours123 Жыл бұрын
I like your altitudes , so much, especially shown in the voicekids programme 😊🙌👣
@sulakshikularathna8022
@sulakshikularathna8022 Жыл бұрын
My favourity ❤
@chamindulahettiarachchi6760
@chamindulahettiarachchi6760 Жыл бұрын
හරි ලස්සන වචන ගැළපීමක්,ලොකු තේරුමක් වෙනස්ම ගීතයක්❤
@ChamuPerera-zi4wn
@ChamuPerera-zi4wn Жыл бұрын
godak lassanai harshana aiye.❤❤👌
@StefaniFernando-b2y
@StefaniFernando-b2y Жыл бұрын
Beautiful song Harshana. You're a great singer. Everyday I listen to your songs on KZbin. All the best Putha.😊
@arunaleedissanayake
@arunaleedissanayake Жыл бұрын
What a versatile musician... 👏 ❤
@lakshanalakmini
@lakshanalakmini Жыл бұрын
@hera-9719
@hera-9719 Жыл бұрын
කැළණියේ හාමුදුරුවන්ගේ වචන පද පේළී පුදුම තියුණුයි...... ඒකටම මේ කටහඩත්, සංගීතයත් එක් වුණහම එළියට එන්නේ වෙනම රහක නිර්මාණයක්.......❤❤❤❤❤❤
@KelaniyeHamuduruwo
@KelaniyeHamuduruwo Жыл бұрын
හේරාගේ කමෙන්ටුවක් වැටුණා කියන්නෙ,,ඉතිං ඒක ලොකු ගෞරවයක්!!❤
@supunchathuranganw6839
@supunchathuranganw6839 Жыл бұрын
​@@KelaniyeHamuduruwo මං හිටියේ ෆේක් එකවුන්ට් එකක් කියලා. බලද්දී රියල් හේරානේ. Ai hero dan liyanne naththe? 😮😮😮😮😮😮😮
@thushanrajapaksha4534
@thushanrajapaksha4534 Жыл бұрын
You are one of the best young voices in Sri Lanka. Wish you all the best Harshana!
@nimanishere
@nimanishere Жыл бұрын
Such vibrant talents from a one singer, You are good at so many genres. Very few artists do such things wow ❤❤❤
@PadmaIlleperuma
@PadmaIlleperuma Жыл бұрын
Arthaeath sanwedee geethayak.gayanaya kawadath ma Priya karanawa.obe Geetha nithara Asana kenek mama.🌹🌹
@Nisha_Liyana
@Nisha_Liyana Жыл бұрын
beautiful song
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
Marama lassani mame mn godak asai mamage music igana ganna.
@gschandani6063
@gschandani6063 Жыл бұрын
Thanks හිත නිවෙනව ඒ හඩට
@ramaninawarathna2420
@ramaninawarathna2420 Жыл бұрын
Oh Harshana we need you to release this type of a song. I got goosebumps.
@anandasurasinghe7119
@anandasurasinghe7119 Жыл бұрын
Super voice with emotional singing! Wish you all the best!
@ChaturikaUdayangani
@ChaturikaUdayangani Жыл бұрын
Outstanding 😍😍
@mypushpi
@mypushpi Жыл бұрын
ලස්සන වැඩක්❤❤❤❤ සංගීතය වගේම සාහිත්‍ය සහ විචාර වලින් ද සමාජය දියුණු වෙනවා නම් කොයි තරම් හොඳද. ❤❤❤❤
@SamanthaFernando-
@SamanthaFernando- Жыл бұрын
mama kemathima gayana shilpiyek harshana. chamara wagema oyath hadawathe gayakayek wenawa aniwarenma. jaya wewa obata
@chandrikasuriyabandara3040
@chandrikasuriyabandara3040 Жыл бұрын
Nice song something different best wishes
@sithminiparanagama8908
@sithminiparanagama8908 Жыл бұрын
This type of style from you.Just WOW !!😍
@rohansnugawela6920
@rohansnugawela6920 Жыл бұрын
Coach harshanage wenas geethayak harima lassanai
@User1111user
@User1111user Жыл бұрын
💆🏻‍♂️💜
@Gevindu2005
@Gevindu2005 Жыл бұрын
Lassnai ❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
කොපමණ ලස්සනයි ද හරිම හැගීම්බර ලෙසටම ඔයා ගායනා කලා " නිරාශාවේ නිශාචරා ""... හ්ම්
@bhanukageenath3813
@bhanukageenath3813 Жыл бұрын
Mge eka udatma😎❤
@sakilavilochana3870
@sakilavilochana3870 Жыл бұрын
ජය ♥️🤘
@SumedaPriyadarshani-f1v
@SumedaPriyadarshani-f1v Жыл бұрын
Oyage had a hitadanenava.ahanna ahanna lassanai malli.
@jenithishan6731
@jenithishan6731 Жыл бұрын
😍😍😍😍😍😍
@anuruddhikairanthi6203
@anuruddhikairanthi6203 Жыл бұрын
Everything is perfect very beautiful❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@PamodhiKuruppu
@PamodhiKuruppu Жыл бұрын
Just amazing! Everything’s perfect. Music, lyrics and your voice!
@nirmanirajawardhane8265
@nirmanirajawardhane8265 Жыл бұрын
Super voice ❤️🎧🥰
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@deepikasisirakanthividanag2253
@deepikasisirakanthividanag2253 Жыл бұрын
Harima lassanai.arthavat❤
@nandanapiyankara8247
@nandanapiyankara8247 Жыл бұрын
❤👍
@thavisi8871
@thavisi8871 Жыл бұрын
❤❤❤❤
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ganganikeshala7951
@ganganikeshala7951 Жыл бұрын
Maru❤
@virajidesilva8822
@virajidesilva8822 Жыл бұрын
Such a beautiful song ! You prove that u can sing various styles. Keep it up 👏✌🤞
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
Wow, thank you!❤️
@virajidesilva8822
@virajidesilva8822 Жыл бұрын
My pleasure ❤
@nishanisulochana4276
@nishanisulochana4276 Жыл бұрын
Mara lassnai ❤️🌟Ahnn puluwn ona thram❤
@nimeshamadushani4566
@nimeshamadushani4566 Жыл бұрын
😍😍
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
Wow
@Susansanjaya-l6k
@Susansanjaya-l6k Жыл бұрын
Nice ❤❤❤
@darshiniss6292
@darshiniss6292 Жыл бұрын
Marama lassanai ❤❤❤❤❤
@maneldissanayake3551
@maneldissanayake3551 2 ай бұрын
මේ සිංදුව ඔයාගේ කලින් ගීතවලට වඩා වෙනස්. ලස්සනයි. ඒත් පුතේ මම ඔයාගේ කලින් සිංදුවල තියෙන ළයාන්විත හිතට දැනෙන ගතියට හරිම ආසයි.
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Nice one 👍👍👍👍
@navodanethmini4203
@navodanethmini4203 Жыл бұрын
Best feeling ever ❤
@shakunthamadhushan1816
@shakunthamadhushan1816 Жыл бұрын
Adarei aiye ❤❤
@NethuDJ2008
@NethuDJ2008 Жыл бұрын
Kiyala wadak na ithin anith Ewa wagema mekath supiri wadak Harshana uncle...marama lassanai.😊mee Awuruddata ahapu palawenima sinduwa... Thawa lassana wada godaaaak oni❤
@sandamaliwijesinghe802
@sandamaliwijesinghe802 Жыл бұрын
💜️💜️💜️
@xbishopff6917
@xbishopff6917 Жыл бұрын
lassanai
@RanjaniIlukkumbura
@RanjaniIlukkumbura Жыл бұрын
Best of all as usual putha
@sagarikanawarathne2991
@sagarikanawarathne2991 Жыл бұрын
Wow coach ..🎧
@nishuwaduge5710
@nishuwaduge5710 Жыл бұрын
Superb ❤
@deepthivitharana7212
@deepthivitharana7212 Жыл бұрын
Excelant🎉🎉 l like❤❤
@gayani1.
@gayani1. Жыл бұрын
ලස්සනයි 💐
@AnojaGeethanjalee-ey5wq
@AnojaGeethanjalee-ey5wq Жыл бұрын
❤💐
@chathumanawaduge
@chathumanawaduge Жыл бұрын
Beautiful ❤
@SujeewaFernando-gg3hb
@SujeewaFernando-gg3hb Жыл бұрын
Ane... lassanai..❤
@shashiniimasha
@shashiniimasha Жыл бұрын
Woooow❤️👌
@amashafernando3068
@amashafernando3068 Жыл бұрын
Lasssanai ayye ❤❤ oyage voice eknn patta 😊❤
@dunith305
@dunith305 Жыл бұрын
👌👌👌👌 👍👍👍👍
@nethmibandara-nr6kl
@nethmibandara-nr6kl Жыл бұрын
Nice voice❤
@sampathpremarathna6101
@sampathpremarathna6101 Жыл бұрын
Excellent, it has a big meaning. Music can do many things. Go ahead brother. Wish you all the very best.....
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
Thank you so much 🙂
@sampathpremarathna6101
@sampathpremarathna6101 Жыл бұрын
You are welcome brother ,, always try to give us meaningful things and i wish you to be a legend in sri lankan music like our Amaradewa Master.......
@ureshasenanayaka7622
@ureshasenanayaka7622 Жыл бұрын
Podi kle edn asama voice ekk ❤
@downtheroadwithDandD
@downtheroadwithDandD Жыл бұрын
Beautiful! ❤
@dulmirashi5649
@dulmirashi5649 Жыл бұрын
පුදුම ලස්සන හඩක් අයියට තියෙන්නේ 🥺🥺
@lankamadumekala3031
@lankamadumekala3031 Жыл бұрын
Harima lassanai ❤❤❤❤
@ChathurikaWijerathne
@ChathurikaWijerathne Жыл бұрын
❤❤❤❤❤❤❤
@anurasenakumara3435
@anurasenakumara3435 Жыл бұрын
❤❤❤🎉🎉🎉
@sajeewasenarath4205
@sajeewasenarath4205 Жыл бұрын
Beautiful ❤
@beautystudio495
@beautystudio495 Жыл бұрын
💕💕
@deepasarojani5716
@deepasarojani5716 Жыл бұрын
❤❤
@kaushalya-qy5ny
@kaushalya-qy5ny Жыл бұрын
@IsuruOnline04
@IsuruOnline04 Жыл бұрын
♥️
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Жыл бұрын
❤❤
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,3 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Sinhala All time Hits Medley - News අධිමාත්‍රා
10:15
Sarith and Surith
Рет қаралды 8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН