Nopenena Ruwa (නොපෙනෙනා රුව) - Ridma Weerawardane, Thilina Boralessa, Sagarika Sugathapala

  Рет қаралды 135,519

Ridma Weerawardena

Ridma Weerawardena

8 ай бұрын

Nopenena Ruwa (නොපෙනෙනා රුව)
Stream Now: vydia.lnk.to/NopenenaRuwa
Vocals - Ridma Weerawardane | Sagarika Sugathapala
Lyrics - General Kamal Gunaratne
Melody and Music composed - Thilina Boralessa
Mixed and Mastered - Thilina Boralessa
Flute - Supun Peiris
Guitars - Dihan Kularathne
Directed by - Sahan Wickramarachchi
DOP/Edit - Sahan Wickramarachchi
Production Manager - Sahan Weerawardhana
Art Director - Channa Asanka
Hair & Makeup - Lakshan Dharshana / Harsha Manjula
Colorist - Yashodha Dhanupama
VFX - Hirusha Pathirana
Starring - Ridma Weerawardana | Sagarika Sugathapala
Digital distribution support by Prabodha Lakshan
Location sponsored by The Forest and Lake By Schofieldshire
Special Thanks
Kanchana Anuradhi
Joe Amirthalingam
Air Chief Marshal SUDARSHANA PATHIRANA
Air Vice Marshal LASITHA SUMANAWEERA
Wing Commander MALINGA SENANAYAKE
Squadron Leader SUDESH PREMARATHNE
Ovinie Hemachandra
Lyrics
එන තුරා ඔබ බලා හිදිනෙමි
නිදැල්ලේ නෙතු නොසෙල් වී
ඇසිපියෙන් ඇසිපියට ඔබෙ රුව
දකින්නේ සිතුවමක් සේ
නොපෙනෙනා රුව දකිනතුරා මම
සොයා එන්නම්…
ඉගිල්ලී…
එදා ඔබ වෙත බැදුණු හද යලිත්
ගලවගනු බැරිව පසක් වී
නොනිද වු නෙතු සෙවූ ඔබෙ රුව
මැවි මැවී යයි නොසෙල් වී
එක්වන්න බැරි දුරින් දුරකට
ඉගිල ගිය මුත් දුරස් වී
නොපෙනෙනා රුව දකිනතුරා මම
සොයා එන්නම්…
ඉගිල්ලී…
කොපුල් තලයේ ගලන මුතු ඇට
ගලා එන්නේ සිසිල් වී
කදුළ පිස එන පවන වෙන්නම්
වෙලී සියො ළග නොසෙල් වී
නොපෙනෙනා රුව දකිනතුරා මම
සොයා එන්නම්…
ඉගිල්ලී…
ළග නොමැති ඔබ ළගට ඇවාදින්
හිදිමි ස්වප්නෙක තුරුල් වී
නොපෙනෙනා රුව දකිනතුරා මම
සොයා එන්නම්…
ඉගිල්ලී…
#nopenenaruwa #sagarikasugathapala #ridmaweerawardena #thilinaboralessa #genaralkamal #SahanWickramarachchi

Пікірлер: 326
@sawandi9175
@sawandi9175 8 ай бұрын
අවුරුදු පහකට වැඩි කාලයක ඉදාලා මගෙ ආසම ගායකයා ❤ - Ridma
@dhanithsri2187
@dhanithsri2187 8 ай бұрын
Heartfelt! ❤❤❤
@sltechbank4828
@sltechbank4828 8 ай бұрын
@senumidias4961
@senumidias4961 7 ай бұрын
😘😘
@justchristla
@justchristla 8 ай бұрын
This reminds me of my aunt living all her life with the memory of her husband who was killed in a helicopter crash during the war. The only things left for her are the 3 month marriage life memory and their daughter who haven't seen her dad 💔 I believe love is a bond that death cannot part.
@lily-vb4mo
@lily-vb4mo 8 ай бұрын
ආල බඳින අඟනුන් අතර වලාකුලක මුවා වූ සඳවතිය.... සංසාරයේ මා හමු වී ඇත්ද ආලේ සොයා ආ සොඳුරු සිත්තමක් වත් ද.... ක්ෂිතිජය මායිමේ රටා අඳින ඈ හා ආලවන්තකම් පාමින් සරා සඳේ ලියූ හීනය ... පෙර අත් බව හුරු දන්නා ගිම්හානේ තුහින රැගත් පාවෙන සරුංගලයක් දෝ නුඹ නොපෙනෙනා රූ අතර....🥺❤ RIDMA❤‍🔥❤‍🔥
@primalshasandunigamage5682
@primalshasandunigamage5682 8 ай бұрын
ඒකහ්....❤❤❤
@MethmaJay2846
@MethmaJay2846 6 ай бұрын
@vishmikaushika8764
@vishmikaushika8764 8 ай бұрын
Notification එක දැකපු ගමන් ආවා...රිද්ම වීරවර්ධන කියන්නෙ super star කෙනෙක්...මේ සින්දුව අමුතු රහක්....❤️❤️....හරිම ලස්සනයි ❤️🥺
@wikumrathnayake8193
@wikumrathnayake8193 8 ай бұрын
"අද මෙතන ඉන්න හැම කෙනෙක්ම තරු හැටියට නෙමෙයි, content creatorsල, musicianල විදිහට හදුනාගෙන... "
@user-os7qp8wq1l
@user-os7qp8wq1l 2 ай бұрын
Math ♥️♥️♥️
@sadevdulmina5122
@sadevdulmina5122 8 ай бұрын
Ridmage කට හඬට charithage music එකතුවෙන දවසක් තාමත් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.........❤️ Hondama combination ekak apita nathi une💔
@niruthmadawala7460
@niruthmadawala7460 8 ай бұрын
Charitha kiwwa oon na kiyala. Ubawa gannawa kiwwa
@Nj28806
@Nj28806 8 ай бұрын
Yes me too😢
@panikomaduproductions536
@panikomaduproductions536 8 ай бұрын
රිද්මට නඩු දාල කුවේනියේ,නාඩගම් ගීය ප්‍රසිද්ධියේ කියන්න බැරි කරපු එකා ආයෙ කොහොමද රිද්මට සින්දු හදන්නෙ..🤫 චරිතගෙ චරිතෙ එහෙමයි
@SisterhoodRulez
@SisterhoodRulez 8 ай бұрын
@@panikomaduproductions536 Best Comment 🤌❤
@user-vg1lh9wc2h
@user-vg1lh9wc2h 8 ай бұрын
Ridma + charitha aaa vibe wlt ghnn sindu twmath na
@pasiyayt5745
@pasiyayt5745 8 ай бұрын
සදා නොමැකෙන කට හඩක් රිද්ම වීරවර්දන ❤
@ruckshaunmisha2576
@ruckshaunmisha2576 8 ай бұрын
Came abroad few days ago leaving my Girl behind in Sri Lanka… Miss her so much… But I promise to come back to her again… As a winner… Because it’s not for me or her but for Us ❤ Thank You Ridma for giving me the chance to feel every minute of my pain. Memories of being together is all under a pause. Going through the most toughest time in my life but I’ll come here again (Within another 3 years) to let you all know that she’s not my girl anymore but my Wife ❤ Until then I’ll leave this comment and this song here. One day again in my Motherland I’ll hold her hands. To continue my journey from where I last left ❤
@sagarikasugathapala6225
@sagarikasugathapala6225 8 ай бұрын
@nipuniweerasiri
@nipuniweerasiri 8 ай бұрын
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 2 ай бұрын
❤❤❤❤
@ravimasakorala9652
@ravimasakorala9652 8 ай бұрын
"Nopenena Ruwa" ( "Unseen Beauty") by Gen Kamal Gunaratna are simply breathtaking! The lyrical beauty and depth of emotion in these songs are truly remarkable. Gen Kamal Gunaratna's talent as a lyricist shines through, and it's clear that a lot of thought and heart went into crafting these verses. The combination of music and lyrics in these songs is a masterpiece, and it's evident that they will touch the hearts of many. Kudos to Gen Kamal Gunaratna for sharing such beautiful and soul-stirring creations with the world! 🎶💖🌟
@Chayiirose13
@Chayiirose13 8 ай бұрын
ආයෙම ආයෙමත් කියනවා ලංකාවේ මං අහපු රෝමාන්තිකම කටහඬ තියෙන්නේ රිද්මට 😍❤️
@Dinusha_Nethmika
@Dinusha_Nethmika 8 ай бұрын
💯❤
@MethmaJay2846
@MethmaJay2846 6 ай бұрын
😭💯❤
@MethmaJay2846
@MethmaJay2846 8 ай бұрын
Woow ❤ Another Fav from my Fav Singer ❤️
@pawboss3993
@pawboss3993 7 ай бұрын
We are from the forest and lake by schofieldshire. Thank you for hosting your pleasant song in our boutique hotel.🍃
@thisarichamodyaedirisinghe2199
@thisarichamodyaedirisinghe2199 8 ай бұрын
මෙ සින්දුව දැම්මත් හරි හත් වතාවක් විතර දැනට බැලුවා. මාන් ආසම ගායකයා රිද්ම ❤
@udanikottege
@udanikottege 8 ай бұрын
This ART...😍 . I don't have words to say what I felt but I know my fav singer always gives us something more than entertaintment ❣
@pasindu6378
@pasindu6378 6 ай бұрын
රිද්ම කියන්නෙ වෙනම level එකක artist කෙනෙක්❤
@desilvagamini2971
@desilvagamini2971 8 ай бұрын
Nobody wants to experience sad events but people like to listen to Nopenena Ruwa song, mixed with great artists. That is the beauty of music. What a song, peace and flow smoothly. 🎷🎷🎷
@user-wi4cd6oz9s
@user-wi4cd6oz9s 7 ай бұрын
භාවනාවක් වගේ ලස්සන සින්දුවක් ❤❤
@ShayuriAmoda-wl9wu
@ShayuriAmoda-wl9wu 8 ай бұрын
වෙනස් රහක් ❤👌
@days_of_binuk_
@days_of_binuk_ 8 ай бұрын
❤thankyou
@minushabalasuriya906
@minushabalasuriya906 8 ай бұрын
මෙච්චර ලස්සන melody ekak 😢💗 ඒකටම හරියන්න voice දෙක 😫
@DinuJaymusic
@DinuJaymusic 8 ай бұрын
මාරම ලස්සනයි අයියේ... හැමදාමත් ආදරෙයි මේ කටහඩට...
@pinkbunny9687
@pinkbunny9687 8 ай бұрын
Singing + Acting 🥺❤‍🔥 You are the perfect ✨
@fazeenahishamazhar1019
@fazeenahishamazhar1019 8 ай бұрын
Incredible the music, scenery and vibe 🔥
@prabhathiweerawarnakula.5473
@prabhathiweerawarnakula.5473 8 ай бұрын
අවුරුදු ගානක ඉදන් මගේ ආසම ගායකයා 😍❤️
@thesmigunasekara533
@thesmigunasekara533 8 ай бұрын
Ridma never disappoints ❤ love LOVE this!!
@Chathu_Navo
@Chathu_Navo 8 ай бұрын
One of my favourite singers❤ RIDMA"💓🎧
@NaTureGalleRy-mt7fy
@NaTureGalleRy-mt7fy 8 ай бұрын
Magical voice ❤ much love ridma
@luhirujayawardana349
@luhirujayawardana349 8 ай бұрын
Beautiful song with soothing voice ♥️♥️
@nipuniweerasiri
@nipuniweerasiri 8 ай бұрын
You are made of magic Ridma ❤ !
@dhamfern8006
@dhamfern8006 8 ай бұрын
Beautiful lyrics, beautiful everything!
@nishanirukshikashivakumar2738
@nishanirukshikashivakumar2738 8 ай бұрын
එකක් පරදා එකක්,, වචන හඬ ❤❤ අති විශිෂ්ඨ රසක් ❤ හඬ පුදුමාකාර රසයි රිද්ම 💜💜💜🎵🎶💜💜🎵🎵
@nuwanbandara7017
@nuwanbandara7017 8 ай бұрын
No words to say .. what a lovely content . Superb singing both of you ❤❤
@user-gm6wv1cw1x
@user-gm6wv1cw1x 8 ай бұрын
This heart touching lyrics ❤ 🥺 Great job Ridma
@hhhiruni91
@hhhiruni91 8 ай бұрын
Great job 🎉 congratulations for a all the team.👊
@damithrifernando
@damithrifernando 8 ай бұрын
Magical voice ♥️ Next level 🔥
@sharmilajemil223
@sharmilajemil223 8 ай бұрын
Wow ❤❤ beautiful song great work Ridma aiyya🎉
@Uththarapadmasiri146
@Uththarapadmasiri146 8 ай бұрын
ඔයාගේ හැම සිංදුවකටම මං හරිම ආසයි ❤ සුබ පැතුම්
@cool_blue-zx1cq
@cool_blue-zx1cq 8 ай бұрын
Woow Ridmaw this is so beautiful next level good job Ridmw❤
@denusaradenu4808
@denusaradenu4808 8 ай бұрын
Next level.Ridmage vocal nam supiri ❤🔥
@thiashafernando1874
@thiashafernando1874 8 ай бұрын
ජිවිතයට රිද්මයකි .. රිද්ම 🙏🏻
@dismijinadasa3408
@dismijinadasa3408 8 ай бұрын
Fav singer❤
@shaznarilwan0037
@shaznarilwan0037 8 ай бұрын
Ridma ayyage voice ek bhawanawak.. meh sinduwa wenamama lokekata yanawa wage.. mage favorite singer ever.. Ridma ayya.. adarei hamadamath ❣️❤
@sithuminibokalawela
@sithuminibokalawela 8 ай бұрын
Amazing! work ♥️
@kandulikaniwedi326
@kandulikaniwedi326 8 ай бұрын
Wow wow 😍
@kaveeshajayasundaramudiy-xh6qh
@kaveeshajayasundaramudiy-xh6qh 8 ай бұрын
කරපු හැම සින්දුවක් වගේම මේකත් මාරම ලස්සනයි. කටහඩ භාවනාවක් වගේ ❤❤
@matheeshaadeeptha1689
@matheeshaadeeptha1689 8 ай бұрын
This is a another Art work,This is a very beautiful song Ridma Brother..Good luck...♥️✨
@sinhalatina
@sinhalatina 8 ай бұрын
Both with Amazing voice ❤
@user-zx4yl2ly6m
@user-zx4yl2ly6m 8 ай бұрын
Thawath lassanam sinduwak. Marama feeling ekk💕 good job ridma weerawardhana👍
@LahiruKaduwela-qp1ij
@LahiruKaduwela-qp1ij 8 ай бұрын
රිද්ම තනියෙන් සිංදුව කිව්වනම්.....❤❤❤
@madushankodikara5486
@madushankodikara5486 8 ай бұрын
A beautiful song ❤...Good Luck Ridma weerawardhana
@kokilawimalarathna8503
@kokilawimalarathna8503 8 ай бұрын
Amazing song ❤❤❤
@sandaaa-or4wi
@sandaaa-or4wi 8 ай бұрын
Ridma....nawa ridmayak lankawe sangeethayata.❤❤❤❤❤
@shanemahadana5597
@shanemahadana5597 8 ай бұрын
Woww 🔥🔥🔥
@thusithsimpson7678
@thusithsimpson7678 8 ай бұрын
Nice production. Congratulations all.
@dwaynedehoedt523
@dwaynedehoedt523 8 ай бұрын
Another masterpiece thats all i have to leave here 😭❤️
@amashaniyomal1831
@amashaniyomal1831 8 ай бұрын
Next Level Sing❤
@rbesilbenart
@rbesilbenart 8 ай бұрын
Ridma Never disappoint his fans 😌😌😌
@shehanifernando9240
@shehanifernando9240 8 ай бұрын
Heart touching ❤
@samantharasadari9034
@samantharasadari9034 8 ай бұрын
My favorite singer 💖🌸
@sandunpriyanga4835
@sandunpriyanga4835 6 ай бұрын
ridma aiya lankawata brand ekak.jaya wewa.budhu saranai.
@nayomimanomanjari424
@nayomimanomanjari424 8 ай бұрын
Wooow.... Can't stop listening to this❤❤...
@paranomacreations
@paranomacreations 7 ай бұрын
වීදා.. මුවගක සිනා මල් රන්දා.. සිතුවම්.. මායම් තෙලි තුඩේ හංගා.. ඈ .. මැවුවාවූ රූ රටා.. මා සිත තුරේ සක්මන් කරා.. ඔබ යනෙන ගමනේ උන් කෙනෙකු හා.. මට නොකී යා.. නෙතු.. ලංවෙලා... නොකීවා.. ඔබ මට කිසිත්.. ඔහු කියූ ඒ ආදර කතා.. මගේ හිතත් රිදෙයි දෝ සිතා මට නොකියා.. මා සැනසුවා.. තුරුළු වී ඔහු බදා යන්නා.. දස දහස් උන්.. ඇස ගැටී උන්නා.. නුබේ කෝලකම් ගැන දෙකන් පිරුණම මුවග දුටුවම.. අහක බැලුනා ඔහු යන්න ඇති ඔබ නොගෙන වෙන් වී වෙන හිතක් නෑ මට තවම ලංවී ආදරේ මගේ මුළු හදේ තනිවී ඔබ යන්නෙපා වෙන දුරක වෙන්වී
@pabasara.03
@pabasara.03 8 ай бұрын
Channa Asanka good job! bro..
@inupama.
@inupama. 8 ай бұрын
Heart tuching sound❤❤❤
@priyangiedamarabandu173
@priyangiedamarabandu173 8 ай бұрын
Woow. Lyrics, melody , two voices, what a combination. These lyrics exposed heart behind 4 stars of General Kamal.
@chamindapathmakumara4874
@chamindapathmakumara4874 8 ай бұрын
ඒ වචන ටිකත් එක්ක music video එක බලනකොට හිතන එන හැගීම හිතා ගන්න බෑ......❤ නොපෙනෙනා රුව දකින තුරා මම සොයා එන්නම් ඉගිල්ලී.....🥺❤
@udanigunarathne6693
@udanigunarathne6693 8 ай бұрын
Kamal Gunarathne ministry eke post eken ain wela lyricist knk unanm hari… Kanchana ekk karapu sinduwath lassanai, me sinduwath lassanai…
@roshanipriyangika5322
@roshanipriyangika5322 8 ай бұрын
Wow excellent ayye ❤
@priyanthiperera8304
@priyanthiperera8304 7 ай бұрын
Super ......🥰 You are My favorite singer Ridma brother. I wish that all work will be successful .❤❤
@ahmedinaamulhaq
@ahmedinaamulhaq 8 ай бұрын
Ridma has a gifted voice
@AvishkaLakshan-mp4lz
@AvishkaLakshan-mp4lz 8 ай бұрын
happy birthday ridma aiyee....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rashinthasugathapala4214
@rashinthasugathapala4214 7 ай бұрын
I love the music its so calm❣❤‍🔥
@dishanigunarathna3587
@dishanigunarathna3587 8 ай бұрын
වෙනම රහක් මට මතක් උනේම.. මගෙ.. ජීවන සහ කරැමයි.... එයාම තමයි..only voice is different remain all are same I feel more than this ..❤❤
@duvindutheekshana1749
@duvindutheekshana1749 8 ай бұрын
නියමයි රිද්ම අයියේ ❤ මේ පාර දෙපාරක් තුන්පාරක්ම අහන්න වුනා Vibe එක අැගට ගන්න. 😅 ඒකේ Feeling මරු
@usansew782
@usansew782 8 ай бұрын
ridma +Thilina Boralessa , lv the vibe
@charulochanabasnayaka
@charulochanabasnayaka 8 ай бұрын
A kind of legend💝
@ylakmali7217
@ylakmali7217 8 ай бұрын
Beautiful ❤❤
@mrwhitegamingofficial
@mrwhitegamingofficial 8 ай бұрын
I really love Ridma's new song "Nopenena Ruwa"! 🎶 It's such a beautiful and lovely song. I can't stop listening to it, just like all of Ridma's other songs. 😍💖
@days_of_binuk_
@days_of_binuk_ 8 ай бұрын
🥰Thankyou soo much
@imandiudupihilla6400
@imandiudupihilla6400 8 ай бұрын
wowwwwww..............love it...😍🤩🥰
@thepuliVidanagamage1001
@thepuliVidanagamage1001 8 ай бұрын
Great work ayya ❤
@user-yo4ci8ln5i
@user-yo4ci8ln5i 8 ай бұрын
Best singer ...❤️
@SamudiNimtahra-cj8fi
@SamudiNimtahra-cj8fi 7 ай бұрын
භාවනාවක් ❤️
@thamindu6394
@thamindu6394 8 ай бұрын
scenery and vibe
@kavinduhansaka4252
@kavinduhansaka4252 8 ай бұрын
හැමදාම වගේ ලස්සන සින්දුවක් ❤
@user-jw5dr3hh3c
@user-jw5dr3hh3c 8 ай бұрын
Sagarika madam❤
@thamaraseuvandi5376
@thamaraseuvandi5376 8 ай бұрын
Harima lassanai❤🥺relaxing song🥺♥️
@YOUTUBESHORTS-yf4sj
@YOUTUBESHORTS-yf4sj 8 ай бұрын
කියන්නෙත් නැතුවම දාලා😍❤
@yoshinirochelle4155
@yoshinirochelle4155 8 ай бұрын
wasn't planning to bawl my eyes out tonight.Ridma,, you absolute legend! always making me feel emotions i never knew i could!
@umeshaliyanage24
@umeshaliyanage24 8 ай бұрын
Ridma 's voice 💚🥺
@medhangiisurika4623
@medhangiisurika4623 8 ай бұрын
නොපෙනනා රුව දකින තුරා මම සොයා එන්නම් ඉගිල්ලී....... ලස්සනයි , හිත නිවෙන හඩවල් දෙකක්... 💙🌻🌼
@thilankaliyanage1293
@thilankaliyanage1293 8 ай бұрын
Fav ❤
@SamPerera86127
@SamPerera86127 8 ай бұрын
කට්ටිය බැන්නත් අමුවෙන්ම කියන්න ඕනේ. රිද්ම කියන්නේ අද පරම්පරාවේ මගේ ආසම ගායකයා. හැම සිංදුවක්ම ඇහුවා. ඒත් මේ ගීතයේ පද පොඩි එකෙක් ලිව්වා වගේ වචන ටිකක්. සොබනා, විරාමයේ, වගේ ගීත වල තියෙන ගැඹුර,රසය නෑ. සංගීතයටයි ලස්සන හඬටයි පිං සිද්ද වෙන්න ඇහුවා. මචං රිද්ම, උඹට සෑහෙන ගමනක් තියෙන එකෙක්. ඒක අපි වෙනුවෙන් යන්නම ඕනේ. මේ සිංදුව වාහනයේ play list එකට දාන්න බැරි වෙන එක ගැන දුකයි. ඊලඟ එක එනකං ඉන්න්ම්.
@nadumandila1949
@nadumandila1949 8 ай бұрын
SUPERS😍
@monishaweerakoon4764
@monishaweerakoon4764 8 ай бұрын
Beautifully curated!
@days_of_binuk_
@days_of_binuk_ 8 ай бұрын
thankyou soo much- Team ridma
@ShehaniRashmika9468
@ShehaniRashmika9468 8 ай бұрын
Wow😊❤
@user-kv5cl4fd9n
@user-kv5cl4fd9n 8 ай бұрын
Woow ❤❤❤❤
@riddlediscovery
@riddlediscovery 8 ай бұрын
ලස්සනයි ❤
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 6 ай бұрын
භාවනාවක් වගේ ඔයාගේ සිංදු අහන්න ආසයි පුතා❤
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 8 ай бұрын
Insane!❤️
@NeranjalaNavarathne
@NeranjalaNavarathne 8 ай бұрын
Nice ❤
@sasankaganganath1363
@sasankaganganath1363 8 ай бұрын
මේකනම් මරු🥺❤️😊
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 120 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 17 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,2 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 1 МЛН
В НЕЕ ЧТО, МОЛНИЯ ПОПАЛА? 😂😂😂😂
0:56
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 2,2 МЛН
Вот как нужно танцевать😁
0:15
Айваз Идиатуллин
Рет қаралды 3,6 МЛН