අනුර..කමල්වයි රන්ජන්වයි NPP එකට ගත්තෙ නැත්තෙ මෙන්න මේ නිසා... Chandana Kariyawasam

  Рет қаралды 6,232

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#ranjan #ranilwickremesinghe #npp #srilankanews #wayama #sajithpremadasa #akd #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #kamal #2024elections

Пікірлер: 185
@LalithWedamullamallawage
@LalithWedamullamallawage 2 сағат бұрын
ඔබේ කතාව 100% ක් නිවැරදියි. රන්ජන්, කමල්, ෆොන්සේකා කිසි සේත්ම මාලිමාවට ගැලපෙන චරිත නෙමේ. මහ ලොකු චරිත නොවුනත් අපිත් මාලිමාවට කකුල් ඉදිමෙනකන් ඇවිද්දෙ ඇල් වතුර ටිකත් ගෙදරින් අරං ගිහින්. ලොකු නෙමේ ඉතාම සුලු වගාවන් ජීවිත කාලසටහන් පැත්තකට දැම්මෙ කිසි දෙයක් ආපහු බලාගෙන නෙමේ. මේ වගේ ආත්මාර්තකාමී අපතයො වැද්ද නොගත්තට මාලිමාවට කිසිම හානියක් නෑ. ඔය අපතයො එකෙක් නැතිවෙනකොට සැබෑ මිනිස්සු දාහක් එකතු වෙනව. තමන්ගෙ ජනප්‍රිය කම ගනිකා වෘත්තියෙ යොදවල දියවන්නාව තරනය කිරීම විතරක් හිතපු අපතයො ඔය. ඒ සන්ස්කෘතිය ඉවරයි කියන එකවත් නොතේරෙන මුන්ට රට හදන්න මොලයක් තියා ලබ්බක්වත් නෑ.
@nimalranasinghe1726
@nimalranasinghe1726 2 сағат бұрын
උන් දෙන්නා ගත්තනම්, කිර කළයට ගොම එකතුකළා වගේ. වෙයි.
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 4 сағат бұрын
රන්ජන්ගේ හඩ පටසහ කමල් මිනිමරුම් චෝදනාවකට සහ රක්ශාවක් සොයාගෙන ආපු අහිංසක ළමයෙක් දූෂණය කිරීම පිලිබද හිරේ ගියපු කෙනෙක් .ඉතින් කොහොමද NPP එකෙන් nomination දෙන්නේ.තියෙන චන්දේත් ලබෙන්නේ ne.
@yamunagajanayake797
@yamunagajanayake797 17 минут бұрын
ඔබ හා 100% එකගයි.බොහොම නිවැරැදි පැහැදිලි කිරීමක් .රන්ජන් හා කමල් දෙදෙනාම රගපෑමේ දී සාර්ථක වුවත් දේශපාලන සදහා සුදුසු පුද්ගලයන් නොවේ.විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට අවශ්‍යම නැත.
@prassannaudugama3398
@prassannaudugama3398 4 сағат бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් හරිම නිවිච්ච ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම විශේෂයක්
@javijerathna4188
@javijerathna4188 2 сағат бұрын
ඔබතුමන්ගෙ විග්ග්‍රහය ඉතාමත් අගෙයි නිවැරදියි ...ඇත්ත ඒ ටික තමයි ...
@janakakumara1875
@janakakumara1875 4 сағат бұрын
රන්ජන් ගේ චරිතය npp ප්‍රතිපත්ති එක්ක ගලපන්න බෑ කොහෙත්ම ඔහු ගේ යම් ප්‍රතිපත්ති ගරුක බවක් තිබුනත් චරිතය වල් ඒක ඔහු ම පිලිගන්නවා 😂 කමල්ගේ අතීතය ගැන කිසිම කෙනෙකුට සෑහිමකට පත්වෙන්න බෑ ඒ දෙන්නටම නොමිනේෂන් දුන්නානම් ඔවුන්ගේ පව්වලට උත්තර දෙන්න වෙනවා NPP එකට ඉතින් ඔබගේ විග්‍රහය හරියට හරි
@counsellorsl8580
@counsellorsl8580 Сағат бұрын
රන්ජන් රාමනායක පළමුවෙන් රත්නපුර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව බොරු විවහා පොරොන්දු දී තරුණියකගේ රවටා ලක්ෂ 20ක් සොරාකාලා අධිකරණයේ නඩුවක් පයිල් වුනා.ඒක ඒ කාලා අන්ඩුව යටගැහුවා...ඒ සල්ලි තවම ගෙවලා නෑ කියලයි ආරන්චිය
@gamininanayakkara3580
@gamininanayakkara3580 3 сағат бұрын
අපි ඉතා ආශාවෙන් ඔබගේ වැඩසටහන් බලනවා. අපේ රට හොඳ පැත්තට යන බවට ඔබත් එක්තරා සලකුණ ක්
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 3 сағат бұрын
රංජන් ,කමල් හොදයි රගපාන්න.දේශපාලනය ට ගියොත් විනාසයි😂.
@billiook
@billiook 2 сағат бұрын
බොහොම ස්තුතියි!!! වට්නා පැහැදිලි කිරීමක්..........👍👍👍
@afzalabubakr2298
@afzalabubakr2298 3 сағат бұрын
මම තනිවම මේකම හිතුව.මම ඒ සිතිවිල්ල ගැන ඔබගේ විස්තරාත්මක විශ්ලේෂණයෙන් පසූ මම ගැන්ම ආඩම්බර වෙනව
@94sheehan
@94sheehan 3 сағат бұрын
අපි NPP එකට වැඩ කරන්නේ පුද්ගලික වාසියට හෝ අවශ්‍යතාව නොව රටට වේනුවේන් Air ticket වලට වියදම් කරලා එන්නේ යන්නනේ අපේම මුදල් වලින් අපි බලාපෙරොත්තු වේන්නේ රට වේනස් කරිමට, කමාල් සහා රන්ජන් අවස්ථාවදින් මොනම පක්ෂයකින් වත් මේ අයට චන්දේ දිලා පර්ලිමේන්තුව අපිරිසුදු කරන්න දේන්න බැහැ,
@wasana.8585
@wasana.8585 6 минут бұрын
ස්තුතියි සර් ඔබගෙ කෙලින් කතාවට
@SomarathnaMalavige
@SomarathnaMalavige 2 сағат бұрын
සම්පුර්න ඇත්ත, ඔවුන් ලං නොවීම වාසනාවක්
@darshiranasinghe4771
@darshiranasinghe4771 3 сағат бұрын
තම යට් අරමුණු ඉෂ්ට කරගැනීමට කමල් අද්දරආරාචිච් මාලිමාව යොදා ගැනීමට උත්සාහ කිරිම අපගේ කණගාටුව.
@udaidunil9372
@udaidunil9372 4 сағат бұрын
රංජන /කමල් යන අය NPP එකට උදව් කලා තමයි නමුත් උදව්වට උදව්ක් බලාපොරොත්තුවිම අනුමත කරන්න බැහැ
@ranjithweerakoon1440
@ranjithweerakoon1440 2 сағат бұрын
ඔබේ ව්ග්‍රහය ඉතා ම නිවැරදියි
@jandrajandra5712
@jandrajandra5712 Сағат бұрын
ස්තුතියි ඔබතුමාට පැදිකර දුන්නාට මාලිමාවට ජයවෙිවා
@M.D.P.1111
@M.D.P.1111 3 сағат бұрын
ජවිපෙ ප්‍රමුඛ මාලිමාව අපි හිතනවටත් වඩා පුළුල් දර්ශණයක් ප්‍රතිපත්තියක් මත තීරණ ගන්නා එකක් බව, ඔබේ පැහැදිලි කිරීම තුලින් තේරුම් ගත්තා. මේ වගේ වැඩසටහන් දිගින් දිගටම කරන්න ❤️
@AsiniRatnayake
@AsiniRatnayake 4 сағат бұрын
💯 ඇත්ත .
@prasannamunasingha5512
@prasannamunasingha5512 4 сағат бұрын
very good explanation , 100 % true
@premadasalanka
@premadasalanka 4 сағат бұрын
සහතික ඇත්ත ස්තුතියි ස්තුතියි ස්තුතියි
@emahanderson4245
@emahanderson4245 51 минут бұрын
කලු චරිත පාර්ලිමේන්තු වට නොගැනීම අගේ කොට සලකමි.
@Lata-hs7tt
@Lata-hs7tt 2 сағат бұрын
ඔබතුමාට ස්තුතියි අපිව දැනුවත් කලාට ජයවේවා ❤❤❤
@AmarasenaGalpihilla-wz9ft
@AmarasenaGalpihilla-wz9ft 2 сағат бұрын
ඔබගේ පැහැදිලි කිරීම නම් ඉස්තරම් මහත්මයා
@prasadsilva4025
@prasadsilva4025 Сағат бұрын
ඔබතුමා හරියට හරි ❤
@AAwijesinghe-jz5ct
@AAwijesinghe-jz5ct 59 минут бұрын
මේවැනි වෙලාවක ඔබගේ පැහැදිලි කිරිම වදගත් ඉදිරියටත් බලාපොරොත්තුවෙමි
@DisnaJayathissa
@DisnaJayathissa 2 сағат бұрын
සම්පූර්ණ ඇත්ත 👍🙏
@KanthiLansakara
@KanthiLansakara 23 минут бұрын
නියමයි කතාව
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 3 сағат бұрын
Stage එකට නැගලා කතා කල පලියට අවස්ථාවාදින්ට ඒ වියාපාරය චන්දේ ඉල්ලන්න දෙන්නේ නැහැ. ඔවුන්ට හොද අවබෝධයක් තියෙනවා ඔවුන් ලගට කිට්ටු වෙන අය ගැන. රන්ජන්ගේ වෙස් මුහුණ මෙවර ගැළවුණා. එච්චරයි මට‍ කියන්න තියෙනවා.
@KesharaFernando-e3n
@KesharaFernando-e3n 3 сағат бұрын
රන්ජන් අවංක වෙන්න පුලුවන් .. හැබැයි ඔහු හැපිචෝල් මනුස්සයෙක් වගෙම චරිතෙ අවුල් NPP එකේ ඉන්න චරිතත් එක්ක බැලුවම.. npp ගත්ත තීරණය හරි. පොඩ්ඩක්වත් ගොම දා ගන්න හොඳ නෑ.. පොඩ්ඩක් ගොම ගා ගත්තොත් ගොම තලියක් වගේ මහජනතාවට පෙනෙයි...
@sumanadasaakmeemana6011
@sumanadasaakmeemana6011 Сағат бұрын
Excellent clarification. Thank you very much.genuine, honest elderly citizen looked forward long years to have fair, independent and people friendly government.
@chandranisiriwardene9172
@chandranisiriwardene9172 2 сағат бұрын
ඔබ හරි.දැනුවත් කලාට ස්තුතියි
@rohithawijesundara2174
@rohithawijesundara2174 Сағат бұрын
Good explanation by Chandana regarding Ranjan and Kamal. Both are not matching with NPP policies. If they were given nominations, it is the end of NPP and NPP leaders are answerable for their past and their conduct . Good decision by Anura
@SarathWeerasinghe-zc4en
@SarathWeerasinghe-zc4en 54 минут бұрын
හරි යටම හරි
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 Сағат бұрын
සියයට දාහක් නිවැරදි අදහසට මගේ මනාපය සහ දායකත්වයට හිත නැබුරැවුනා.සතුටුයි. මාලිමාව යනු සිරිලක් මෑණිය ගේ ගෙලබැඳි තැල්ලයි. මාලිමාවට ජයවේවා.
@DiliniMaduwanthi-s9o
@DiliniMaduwanthi-s9o Сағат бұрын
සහතික ඇත්ත🎉
@thisanhamywijayarathna4728
@thisanhamywijayarathna4728 2 сағат бұрын
හොද පැහැදිලි කිරීමක් ඉස්තුති
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 сағат бұрын
ඔයාල වගේ අය ගේත් වටිනා දැනුවත් කිරීම් රාශියක් නිසා තමයි මේ හරි ගමන සාර් ථක වෙන්න පුළුවන් වුනේ. මේ දැනුවත් කිරීම් තව තවත් වැඩි වැඩියෙන් විවිධ භාෂා වලින් කිරීමට (අපේ රටේ නම් දෙමළ භාෂාව ) කටයුතු කිරීමට හැකි වේනම් ඉතාම වැදගත්
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 Сағат бұрын
කමලයට තාම කන්ටේනර් දෙවියෙක් ඉක්මනට මුණගැසේවා
@KesharaFernando-e3n
@KesharaFernando-e3n 3 сағат бұрын
මට පොඩි මතකයක් තියෙනවා මීට අවුරුදු ගානකට කලින් කමල් අද්දරආරච්චි ට අයත් ගණිකා මඩමක් තිබුණා කියලා. දැං තියෙනවාද කියලා නම් දන්නෙ නෑ.....
@athulayasakeerthi6166
@athulayasakeerthi6166 3 сағат бұрын
ඔබේ වැයම ,සම්මා වායාමක්, සාර්ථක යි
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Сағат бұрын
Oba tumata behevinma stuthiy 👍🏼🙏🙏🙏🙏
@janakadesilva4253
@janakadesilva4253 Сағат бұрын
හරියට හරි❤
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 Сағат бұрын
Great explanation! Thank you
@indraekanayake8811
@indraekanayake8811 2 сағат бұрын
පිවිතුරු ගමනක් යන මාළිමාවට ජය වෙිවා ! ❤🌹🤝
@suniljayaratne5418
@suniljayaratne5418 2 сағат бұрын
Exactly correct
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg 2 сағат бұрын
Sahathika Aththa Sir,,,obage pahadili kirima harima priya jankai,,😍❤🙏
@vipulasen2287
@vipulasen2287 Сағат бұрын
Agreed 100%
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 сағат бұрын
ප්‍රසිද්ද සල්ලාලයෝ මොකටද npp එකට....
@RamaniWijerathne-zy2wt
@RamaniWijerathne-zy2wt 12 минут бұрын
Mat hithun deam obathuma pehedili kala thanks oba thumat
@hectorNanayakkara
@hectorNanayakkara 52 минут бұрын
NPP එකේ ජයග්‍රහණයට ප්‍රබල ම හේතුවක් තමයි දූෂිත නොවූ චරිතවලින් යුතුවීම.එය රැකගන්න.🌼ජයවේවා NPP 🌼🌼🌼
@ishanmarjan
@ishanmarjan 3 сағат бұрын
You are right. Very good analysis of both .....
@luckshanthavedasinghe4215
@luckshanthavedasinghe4215 44 минут бұрын
ඔබ හරියටම හ රි
@kajayarathnaviraj9839
@kajayarathnaviraj9839 Сағат бұрын
Very good.
@patdee4576
@patdee4576 2 сағат бұрын
සරළම හේතුව විනයක් නැති කම. මාලිමාවේ විනය කියන්නේ training එකක්.
@ChampikaChampikaRanasingha
@ChampikaChampikaRanasingha 8 минут бұрын
Yes ❤❤❤❤❤
@Chandaniaa00
@Chandaniaa00 2 сағат бұрын
දේශපාලන යනු රගපෑමක් නොවන බව වටහා ගතයුතුයි එසේ නොවන තෙක් අපේ රට හැමදාම සංවර්ධන වන රටක් පමණි
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 сағат бұрын
SL Deshaya හොඳ ටම මේක පැහැදිලි කලා දර්ශන මහත්තයා 🙏❤
@wijayasiripriyankara
@wijayasiripriyankara 2 сағат бұрын
ඔබ හරි
@arunakudaligama6327
@arunakudaligama6327 3 сағат бұрын
President Anura has taken correct decision and Ranjan like people not suitable for NPP .
@GaminiCorea
@GaminiCorea 56 минут бұрын
Very correct decision by the President. Bravo !
@Ranjith-i3s
@Ranjith-i3s 2 сағат бұрын
අනුර නලුවොයි එලුවොයි දන්නවා
@nuwansubasighe882
@nuwansubasighe882 31 минут бұрын
මහත්මයා ඒ සිංදුව කිව්වේ නම් දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ..
@nuwanandra5153
@nuwanandra5153 4 сағат бұрын
උගත්, බුද්දිමත්, අවංක, සුදුසු, කාර්යශුර ජයන්ත කටපෙඅර්ච්චි, ජගත් මනුවර්ණ යන යට ඉහත සුදුසු කම් 3ක් වත් තියෙනවා
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 55 минут бұрын
කමල්ගේ පෙෘද්ගලික අතිතය මෙයට ගාව ගැනිම වැරදි, ඒහෙත් පක්ෂයේ පැරණි සාමාජිකයන්ට තැන දිම වැදගත්.
@sachinithannakoon855
@sachinithannakoon855 Сағат бұрын
100% Accepted. Thanks for rejected in Ranjan and kamal
@nimaliefernando6463
@nimaliefernando6463 3 сағат бұрын
Thank you 👍
@KalpaniDLV
@KalpaniDLV Сағат бұрын
රමණි ගැන පැවසූ සමහර කරුණු වැරදියි. නිවැරදි කරුණු සොයා බලා ප්‍රකාශ කරන්න නැතිනම් වර්තමාන පරපුර ට සාවද්‍ය කරුණු ජනගත වෙනවා.
@JP19455
@JP19455 3 сағат бұрын
NPP යනු විනයක් එක්ක වැඩකරන පක්ෂයක්. එච්චරයි.👍🏻
@LaliConcy
@LaliConcy 23 минут бұрын
Obathuma hari
@JanahandaFoundation
@JanahandaFoundation 2 сағат бұрын
Great explanation 👍
@lasanthabandara7455
@lasanthabandara7455 48 минут бұрын
රන්ජන් ගෙ සංවර කම නමි අන්තිමයි.එකට මත් එකගයි....
@Gamini899
@Gamini899 Сағат бұрын
ඇයි ඒ විතරද නුගේගොඩ හෝටලයක අහිංසක කෙල්ලෙක් දූෂණය කිරීම මාලිමාවට ජයෙන් ජයම වේවා
@SHANTHIERDN
@SHANTHIERDN Сағат бұрын
❤🎉 Respect for channel 👏 🙌 🙏 Wayama.
@aravinm7039
@aravinm7039 46 минут бұрын
NPP එක නගරසභාවෙ කුණුලොරිය නෙවි අහකයන කුණු එකතු කරන්න.
@wasanthakorale
@wasanthakorale 2 сағат бұрын
ඕනම නෑ
@samanfernando764
@samanfernando764 2 сағат бұрын
මේවා මේ එතරම්ම පැහැදිලි කරන්න අවශ්‍ය ද...සරල දේවල් නේ. නිකම් කාලේ කනවා 😂😂😂😂😂😂
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 Сағат бұрын
රන්ජන්ට හිරේ ඉන්න හයියක් තිවුනේ නෑ,, කමල්ට හිත පාලනය කරගන්න ශක්තිය ක් නැහැ
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 6 минут бұрын
කමල් සහ රන්ජන් ගේ අතීත සිද්දීන් දිහා බලන කොට ඔවුන් මාළිමාවට සුදුසු අය නෙවෙයි .පිටරැටියා
@SañathDharmadas
@SañathDharmadas Сағат бұрын
රංජන්ල කමල්ල දැනගන්න ඕන මාලිමාවට අහසින් පාත් උනා වගෙ මිනිස්සු ජනප්‍රිය කම මත ගන්නෙ නෑ.එහෙම නොගන්න හින්ද තමයි ජනතාව මාලිමාවට ආදරෙ.ඔබතුමා කියන දෙ හරියට හරි.
@sarji58
@sarji58 3 сағат бұрын
Thank you for the very fine explanation you have answered my questions ❤
@PRIYANTHIHARPER
@PRIYANTHIHARPER 2 сағат бұрын
Exactly 😂😂😂😂❤
@sanath-ml9rw
@sanath-ml9rw 2 сағат бұрын
❤❤❤❤❤❤
@patdee4576
@patdee4576 2 сағат бұрын
අපේ මිනිස්සු තාමත් දේශපාලනය පරිනත නෑ. ෆොනී මාලිමාවේ හොඳ කිව්වා කියලා ෆොනීව ගන්න කිව්වා. රංජාව ගන්න කිව්වා.කමල්ව ගන්න කිව්වා.අනේ ඇත්තට දේශපාලනය අනිවාර්‍ය විශයක් කරන්න. කිසිම දැනීමක් නැති කොටසක් තාම ඉන්නවා එහෙම හිතන. සමහරු අරඟල කරලා,රැස්වීම් දෙක තුනකට ගිහිං චන්දේට ඉල්ලන්න හඳනවා.කල්පනාකරලා බලන්න මාලිමාව මොන කට්ටක් කාලද මෙතැනට ආවේ? ඒ විනය සංවරකම, පවිත්‍රතාවයටයි මිනිස්සු ගරු කරන්නෙ. අසභ්‍ය සුදා ඉල්ලුවත් කතිරේ දෙන්න තරම් බොලඳ පිරිස් දැනුවත් කල යුතු කාලයයි මේ.
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 56 минут бұрын
මෙ ආකාරයෙන් ස්තිර ප්‍රතිපත්තියක් තිබිම තමයි හරි. බෙෘද්ධයා ධර්මය අනුගමනය කරනවා සේම , පක්ෂය ව්‍යවස්තාව අනුගමනය කල යුතුයි.
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 2 сағат бұрын
මේ දෙන්නාටම පවුර්ශය පිලිබඳව ප්‍රශ්න න්ව්ව්
@kgmahindarathna4539
@kgmahindarathna4539 Сағат бұрын
ඔය කියන චරිත කොහෙත්ම මාලිමාවේ ප්‍රතිපත්ති දේශපාලනයට ගැලපෙන්නෙ නැත.
@suniljayaratne5418
@suniljayaratne5418 2 сағат бұрын
❤❤❤
@phpathmasiri3678
@phpathmasiri3678 Сағат бұрын
👍
@karunadasaherath
@karunadasaherath Сағат бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්, ❤❤❤ කමල් රමනී ඝාතනය කිරීමෙන් පසු හැංගිලා හිටියේ ගාමිනී ෆොන්සේකාගේ නිවාසෙය්, කමල්ට ත්‍රස්ත දේශපාලන රැකවරණය පියානෝගෙන් නොඅඩුව ලැබුනා. මේ සිද්දිය බොහෝ දෙනා දන්නවා. මැතිවරණයට ඉදිරිපත් වුනානම් විරුද්ධවාදීන් වේදිකාවේ NPP එක පට්ට ගහනවා.😮
@asitha61
@asitha61 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@abhayadesilva1634
@abhayadesilva1634 2 сағат бұрын
Hodaadahsakthankyou
@varunabihi8820
@varunabihi8820 3 сағат бұрын
Api obathumage veidio asawen balanne❤❤❤❤
@UpulSanjeewa-zo1ql
@UpulSanjeewa-zo1ql 2 сағат бұрын
ආඡුතපර ලාහිලා සින්දුව කියන්නෙ දීපිකා ප්‍රියදර්ශණී පීරිස් නටන්තේ බර්තෝලමියුස්
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Сағат бұрын
රන්ජන් අවංකයි නමුත් කමල් අවස්ථාවාදියෙක් කතාවෙන්ම ඒක තේරෙනවා
@SHANTHIERDN
@SHANTHIERDN Сағат бұрын
Kamal,Ranjan gatta nam maget hita kadenawa.Thanks our President AKD. Respect 🙏 Anura Sir ❤🎉!
@ChandraVidanapathirana
@ChandraVidanapathirana 38 минут бұрын
රන්ජන් නම් අප්පිරියයි කමල් ගෙ අතිත කතාව බයානකයි. මාලිමාවට සුදුසුම නැ ..
@SarthDias
@SarthDias 2 сағат бұрын
ඔයදෙන්නගෙමචරිතයහොදනැහැඑකනිසාතරහ උනාටමොකද මොනවකරන්නද
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 3 сағат бұрын
Victor Ivan has described Kamal's story in detail on Ravaya.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 107 МЛН
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 396 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН