අනුර - මම ඔබලාව ප්‍රශ්න කරමි - නමුත් සුබ පතමි - NPP Youth Forum Speech - Sanjaya Elvitigala

  Рет қаралды 17,772

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 167
@malshikadeeptha
@malshikadeeptha 4 ай бұрын
නියමයි සංජය...22 න් පස්සෙ ලොකු වැඩක් කරමු මේ රටට.. ඔබේ දැනුම හා අදහස් විශාල වටිනාකමක් එකතු කරයි මේ පුනරුදයට... අපි 22න් පස්සෙ කතා කරමු ඊලග පියවර ගැන❤
@upalikumarasiri9677
@upalikumarasiri9677 2 ай бұрын
Even there are prominent speeches in the world they used to have their own notes to conduct their speach.This language not your mother tongue .we appreciated you have taken the challenge and delivered the speach clearly to the audience. Congratulations for your encouragement.
@deepalarunashantha1417
@deepalarunashantha1417 4 ай бұрын
සංජය මම ආසම අන්තිම වදන් ටිකට‍, මම ඒක ⁣කිසිම වේදිකාව දැකකේ නැති වදනක්
@hashanpathirage9770
@hashanpathirage9770 4 ай бұрын
අනිවාර්යයෙන්ම මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් ඒක හින්දා තමයි....ක්ෂේත්‍ර එකින් එකට කඩා වැටෙන්නේ...දේශපාලන අර්බුදය විසදන්නම ඕනේ රට ගොඩගන්න.....❤️❤️❤️❤️❤️
@smile.......
@smile....... 4 ай бұрын
අපි මේක වෙනස් කරමු සන්ජය අන්කල්. ඔයාලගෙ අත්දැකීම් වෘතියමය දැනුම හරියට පාවිච්චි කරල මෙ රට උඩට ගන්න වෙලාව දැන් ඇවිත්.❤
@funnysl8695
@funnysl8695 4 ай бұрын
ඔය grade 10ද 😍
@hardinsciver5930
@hardinsciver5930 4 ай бұрын
Live බැලුවා මම.❤
@palasakoon4659
@palasakoon4659 4 ай бұрын
I normally don't comment but I have to say this is one of the best genuine speeches.. Agreed with each and every word... ❤
@yuganthaadikari2884
@yuganthaadikari2884 4 ай бұрын
Well executed speech. Precise and simple. Hope for a better change in our country 🙏
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 4 ай бұрын
ස්තූතියි සංජය මේ වගකීම් සහගත මැදිහත්වීමට ❤
@titangaming2307
@titangaming2307 4 ай бұрын
"we are the youth,we are awake and we are watching"😍
@Itzzz_me_niraa
@Itzzz_me_niraa 4 ай бұрын
Sanjaya sir ❤
@ChandaniWanigasinghe
@ChandaniWanigasinghe 3 ай бұрын
Lets keep hope for a briighter future... ❤❤
@jayangathilini1290
@jayangathilini1290 4 ай бұрын
9:04 නියමයි සංජය.
@nmdra
@nmdra 4 ай бұрын
Live බැලුවා.
@Fantasy-do4jn
@Fantasy-do4jn 4 ай бұрын
ගැම්මක් තමයි...
@pubblackgaming1276
@pubblackgaming1276 4 ай бұрын
We are awake and we are watching! ❤‍🔥
@info_bits
@info_bits 4 ай бұрын
Nicely delivered to the point without any කඩේ යෑම. 🎉🎉🎉
@roshanfernando2264
@roshanfernando2264 4 ай бұрын
Well said snajaya thank you for your contribution ...and it will be needed in the future more and more
@dilumsalika7999
@dilumsalika7999 4 ай бұрын
Thank you for your contribution like this..really appreciate..
@manusharavishan3552
@manusharavishan3552 4 ай бұрын
නියමයි සර් ❤
@SupunReiso
@SupunReiso 4 ай бұрын
Finally someone said this to their faces..❤
@hashanrandika3182
@hashanrandika3182 4 ай бұрын
Well Said Brother 🙌😇
@janidubasura7204
@janidubasura7204 4 ай бұрын
නියමයි. කියන්න ඕන ටික පැහැදිලිවම කියලා. 9:24 මෙතනින් පස්සෙ ටිකනම් ලංකාවම අහන්න ඕන කොටසක්. ❤
@midunakolambage1727
@midunakolambage1727 4 ай бұрын
Absolutely nailed it❤ "Sri Lanka does not have an Economic problem. It has a Political problem." This will probably not be watched a lot, but this represents the most powerful argument for voting #NPP. I invite you to watch the last half of this speech.
@vitharana3784
@vitharana3784 4 ай бұрын
I would like what Harsha de Silva, the self-styled Adam Smith comment on this statement,"Sri Lanka has no economic problem but a political problem."
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 4 ай бұрын
ජය වේවා...👍👍🧭🧭
@angelodesilva9303
@angelodesilva9303 4 ай бұрын
💐♥️♥️👍
@Freedom-net1
@Freedom-net1 4 ай бұрын
NPP ❤
@sanjulaksithajayaratna7213
@sanjulaksithajayaratna7213 4 ай бұрын
Happy to see you there . 😍😍
@RIUNirmal
@RIUNirmal 4 ай бұрын
Superb !
@hemarathnabandara776
@hemarathnabandara776 4 ай бұрын
❤❤❤❤🔥🔥🔥good
@hailyfernando
@hailyfernando 4 ай бұрын
Great speech, Sanjaya! With a bit more practice, it could be even better. Keep it up!
@harshaprasad9636
@harshaprasad9636 4 ай бұрын
නියමයි 💖
@slca
@slca 4 ай бұрын
Good one boss
@virajvaas1620
@virajvaas1620 4 ай бұрын
රට හදන්න ඕනෙ වෙන්නෙ මේ වගේ අවංක උවමනාවක් තියනචරිත
@sujatharowel2245
@sujatharowel2245 4 ай бұрын
Well said . Good luck npp
@smile.......
@smile....... 4 ай бұрын
ඕනෙම points touch කරල තියෙනව.very good speech❤
@erandadissanayake8605
@erandadissanayake8605 4 ай бұрын
Great speech 👍👍👍
@solito5717
@solito5717 4 ай бұрын
ජයවේවා❤
@SimpleExplanation-yy6ve
@SimpleExplanation-yy6ve 4 ай бұрын
A great speech sir, Thank you. We can change this system. We should change our thinking pattern & attitudes. ❤
@nayanaith
@nayanaith 4 ай бұрын
Well said . Thank you..!
@CKBistro
@CKBistro 4 ай бұрын
වටිනම කතාවක් සංජය. ඔබ ඉදිරපත් කරපු විලාසය ටිකක් වෙනස් කරානම් වටිනවා. වේගවත් වැඩි කතාව..
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
විනාඩි 10න් ඔක්කොම කියන්නත් ඕනේ
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 4 ай бұрын
Proudly happy for your true speech and i am wishing all of us a happy future let’s build our country as a one team ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@HashanPerera-d1x
@HashanPerera-d1x 4 ай бұрын
Great ! 🥳
@abhishekperera-dev
@abhishekperera-dev 4 ай бұрын
Respect ❤
@jinethhettiarachchi8744
@jinethhettiarachchi8744 4 ай бұрын
I appreciate your speech that was on point ... great one ... especially your way of looking at the economic crisis is brilliant ... Thanks a lot
@AshenTM_007
@AshenTM_007 4 ай бұрын
Superb mate ❤️❤️❤️
@p4thum
@p4thum 4 ай бұрын
We are awake and we are watching! 🔥 Great speech!❤
@pasindudilshan5180
@pasindudilshan5180 4 ай бұрын
A great speech sanjaya ❤😊
@gonussa90
@gonussa90 4 ай бұрын
හොද කතාවක්...... ඇඩ්වොකාටා එක ගැන මධ්‍යස්ථ විචාරයක් ඕනා...
@janakadasanayaka4701
@janakadasanayaka4701 4 ай бұрын
Nice,, we should awake,,,
@Messi10forever......
@Messi10forever...... 4 ай бұрын
@wolfofwallstreet74
@wolfofwallstreet74 4 ай бұрын
Not an NPP supporter. But I appreciate this! ❤
@MrSleeping
@MrSleeping 4 ай бұрын
නියමයි අපි live බැලුවා ❤
@SumuduPriyasanka
@SumuduPriyasanka 4 ай бұрын
Superb speech
@ranjithhewa9639
@ranjithhewa9639 4 ай бұрын
Great speech keep itup 👏👏👏👏👍👍
@dunidugiddawabalagolla3539
@dunidugiddawabalagolla3539 4 ай бұрын
Amazing Sanjaya. Super
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 4 ай бұрын
A very comprehensive speech . Thanks.
@dulanjananadun8438
@dulanjananadun8438 4 ай бұрын
Thanks sir❤❤
@around_sl
@around_sl 4 ай бұрын
විවෙචනයක් නෑ. මමත් එතන හිටියා. මේ සහයෝගය තමයි උවමනා.
@dumindachamara8918
@dumindachamara8918 4 ай бұрын
Great👍
@prageethfernando8328
@prageethfernando8328 4 ай бұрын
prasna karala experience na wage Sanjaya...
@BKM-y2r
@BKM-y2r 4 ай бұрын
Excellent 🙏
@kasunrangajith888
@kasunrangajith888 4 ай бұрын
Strongly delivered the speach. Proud of you brother.👏👏👏
@vinraeyt
@vinraeyt 4 ай бұрын
Superb speech sir!
@getrelax893
@getrelax893 4 ай бұрын
Great brother 👏 👍 But questioning always ❤❤❤
@chanukagayantha
@chanukagayantha 4 ай бұрын
Well said❤
@geethjayawardana6789
@geethjayawardana6789 4 ай бұрын
🤘🤘🤘❤️ very good speech bro 👌👌👌
@randulmalinhara
@randulmalinhara 4 ай бұрын
This is great Mr.Elvitigala! 👏
@sonalidesilva9640
@sonalidesilva9640 4 ай бұрын
Great speech with valuable insights.. Well done Sanjaya...
@upalik9700
@upalik9700 4 ай бұрын
බැන බැන ඉන්නැතුව මේ වෙලාවේ අපි දෙයක් කිරීමට උත්සාහ කළ යුතුය. සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන් එහෙත් උත්සාහය අත නොහැරිය යුතුයි. (දූෂිත හොරු රැල ගෙවල්වලට යැවීමත් ලොකු ජයග්‍රහණයක්)
@wolfofwallstreet74
@wolfofwallstreet74 4 ай бұрын
දූෂිත හොරු රැල ගෙදර යවන්න නම් ඉතින් බත්තරමුල්ලේ සීලරතන සාදුට දුන්නත් ඇති. ඒක විතරක් නෙවෙයිනේ වෙන්න ඕන. කාලෙන් කාලෙට රැල්ලට යන්නේ නැතුව මේ මිනිස්සු ටිකවත් ප්‍රශ්න කරලා විවේචන කරලා සබුද්ධික දේශපාලන සංස්කෘතියක් පටන් ගමු. සංජය කිව වගේ හැම step එකක්ම ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න කළ යුතුයි. අනේ අපේ රජ්ජුරුවෝ කියාගෙන ඉන්න ඕන නම් නාමල්ට දෙන්න. මහජන නියෝජිතයෝ හුරතල් කරන්න එපා. ඡන්දෙ දෙන්න. හැබැයි සාක්ෂි සාධක කරුණු මත ප්‍රශ්න කරන්න.
@upalik9700
@upalik9700 4 ай бұрын
@@wolfofwallstreet74 සම්පූර්ණ එකඟයි ප්‍රශ්න කරන්නේ නැතුව මේ ගමන යන්න බෑ. රැල්ලට යන්නේ නෑ අවුරුදු ගානක නිරීක්ෂණයක තෝරාගැනීම (තියපු හැම පියවරටම කැමති නෑ) සංජයගේ කතාවේ මං කැමතිම කොටස ලංකාවේ ආර්ථික අර්බුදයක් නෑ තියෙන්නේ දේශපාලන අර්බුදයක්
@shehanrathnayake6815
@shehanrathnayake6815 4 ай бұрын
Weldone. All the best
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 4 ай бұрын
ලයිව් එකේ ඇහුවා.. ග්‍රේට් ස්පිච්.. වෙල්ඩන්..
@jayzsl
@jayzsl 4 ай бұрын
Niyamai👍 thumbnail එකත් patta
@smile.......
@smile....... 4 ай бұрын
Wow ❤
@duminkumarasiri8216
@duminkumarasiri8216 4 ай бұрын
What is lacking is how to integrate higher education with the industry. it is one of main problems Sri Lankan youth is facing
@thanotorious7561
@thanotorious7561 4 ай бұрын
Nice nice, We are WATCHING! the same thing heard in 2019 but still, I like that shit
@ajithkithsiri8054
@ajithkithsiri8054 4 ай бұрын
thank and respecting .......
@nadeeralakmal8881
@nadeeralakmal8881 4 ай бұрын
up
@DeUtopista
@DeUtopista 4 ай бұрын
Great.!
@Rightdirection563
@Rightdirection563 4 ай бұрын
Well addressed ❤
@nalin8903
@nalin8903 4 ай бұрын
❤️💥
@PTECSW
@PTECSW 4 ай бұрын
👏👏👏
@jayzstreamz
@jayzstreamz 4 ай бұрын
live beluwa .
@rameshsilva8212
@rameshsilva8212 4 ай бұрын
👍
@Sl_gamerHD
@Sl_gamerHD 4 ай бұрын
නියමයි. කොලේ බලන් නැතුව කිව්වනම් තවත් සුපිරි.
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
කෑලි අමතක වෙනවා එතකොට, මේ අවස්තාව වැදගත් වැඩියු ඒ වගේ free කතාකරල දාන්න
@MrSleeping
@MrSleeping 4 ай бұрын
@@SanjayaElvitigalaඒක නම් ඇත්ත පොඩ්ඩක් හරි වැරදුනා නම් ඒක crop කරල හැමතැනම දායි 😂😂 මේ දවස් වල වචනයක් missed වෙන්න බෑ
@Sl_gamerHD
@Sl_gamerHD 4 ай бұрын
@@SanjayaElvitigala ඔව්
@ranganilantha7097
@ranganilantha7097 4 ай бұрын
​@@SanjayaElvitigalaYes. Thats right ❤️❤️❤️
@malshikadeeptha
@malshikadeeptha 4 ай бұрын
@@SanjayaElvitigalaඑවා කමක් නෑ සංජය හොද පොයින්ට් ටිකක් මතු කලා.. අපිට ඔන අලුත් රටක් අලුත් සමජයක් ඒ වෙනුවෙන් අපි හැකි උපරිමෙන් කරමු... කොල බලන් නෙමෙයි අතින් ලියල හරි syu එකේ කොල්ලො කෙල්ලන්ට ඔබේ අදහස දෙන්න පුලුවන් වීම මරු වැඩක්..
@dunith305
@dunith305 4 ай бұрын
දැක්කම සතුටු හිතුන
@YasasWijesurendra-qv1jr
@YasasWijesurendra-qv1jr 4 ай бұрын
😍
@recommended2
@recommended2 4 ай бұрын
amore amore eka
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 4 ай бұрын
🧭 ❤❤❤❤❤ හොරුන්ට අකමැති
@Shanakalakshan
@Shanakalakshan 4 ай бұрын
could have been done in සිංහල so that everyone could understand it. Anyways Thanks for supporting NPP
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
you mean to do it Sinhala? SYU requested an English speech.
@Shanakalakshan
@Shanakalakshan 4 ай бұрын
@@SanjayaElvitigala yeah sorry... in sinhala.. awwww
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 4 ай бұрын
සරත් ෆොන්සේකට දෙන්නේ
@TharaniW
@TharaniW 4 ай бұрын
Excellent balanced speech 👍🏻සංජය , ඔබට පුලුවන්ද ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ සහ සැලසුම් ගැන ඔබේ අදහස් කියන්න. Practical ද progressive ද තව ඇතුලත් උනා නම් හොදයි වගේ දේවල් ගැන.
@lahiruwelikanna4927
@lahiruwelikanna4927 4 ай бұрын
Excellent speech. That's waht needed at this moment. Specially th ecomic manifesto to be questioned. I think SJB have a far better manifesto at this moment.
@wolfofwallstreet74
@wolfofwallstreet74 4 ай бұрын
Yes, SJB has a good economic team and better than NPP. But the possibility of corruption is more in SJB than NPP. With persisting corruption, there is no future. I also uave this feeling that NPP will mess up the economy. But what to do😢
@lahiruwelikanna4927
@lahiruwelikanna4927 4 ай бұрын
@@wolfofwallstreet74 basically we can say it as this. NPP have the willingness to do this but not the SJB. So persons like Sanjaya Alwitigala should address this and question them about this. Specially about altering DSA and how they are going to find capital needed for the future developments. Because most of the suggestions given by the chathuranga are not pratical for a corrupted and bankrupted country.
@indikagocl
@indikagocl 4 ай бұрын
@@lahiruwelikanna4927watch today episode with chathuranga
@SumedhaSL
@SumedhaSL 4 ай бұрын
Why in English ?? I can’t understand 😮
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
it was their request.
@shanepereraedu
@shanepereraedu 4 ай бұрын
අයියෙ ඔයාට policy makers ලට බලපෑමක් කරන්න පුලුවන් නිසා ඔයාට ඒ අයට ඉදිරිපත් කරන්න පුලුවන් suggestion එකක් තියනව. ලංකාවෙ එක එක රාජ්‍ය ආයත වල Data Bases වෙන වෙනම තියෙන්නෙ එකක්වත් integrated නෑ එක ආයතනයක් තව ආයතනයක් එක්ක data share කරගන්නත් කැමති නෑ. අපි වාහනයක් register කරන්න, ලයිසන් ගන්න, රජයෙ බැංකුවක් එක්ක ගණුදෙනු කරන්න, tax ගෙවන්න, ආදායම් බලපත්‍ර ගන්න, බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න, විභහග සහතිකයක් ගන්න, පාස්පෝට් ගන්න, කොටිම්ම හොස්පිටල් එකක් ඇඩ්මිට් වෙන්න ගියත් ෆෝම් පුරවන්න, අතෙන්ට මෙතෙන්ට ගිහින් සීල් ගහගන්න අත්සන් කරගන්න එකී මෙකී වැඩ ගොඩයි සමහර ඒවට දවස් දෙක තුන එහෙට මෙහෙට රස්තියාදු වෙන්න සිද්ද වෙනව එච්චර වැදගත් නොවන සරල දෙයක් කරගන්න උනත්. මේ හැම එකම කරන්න වෙන්නෙ එකිනෙක data bases integrate කරල නැති නිසා යන යන තැන අපේ documents වල වලංගු භාවය තීරණය කරන්න. මේ හැම office එකකටම පුද්ගලයෙක් මොනවහරි වැඩක් කරගන්න ගියහම ඒ අදාල වැඩේට අවශ්‍ය කරන details විතරක් ඒ office එකේ ඉන්න නිලදාරියෙක්ට access කරන්න පුලුවන් වෙන්න සහ අපේ අනවශ්‍ය තොරතුරු restric කරල display කරන්න පුලුවන් විදිහට(ලයිසන් ඔෆිස් එකේ ඉන්න කෙනෙක්ට health details අවශ්‍ය නෑ, පාස්පෝට් office එකේ ඉන්න කෙනෙක්ට අපේ වාහනේ ආදායම් බලපත්‍ර තොරතුරු වැඩක් නෑ) මුලු DB එකම එකිනෙක link වෙන විදිහට සහ ඒ හැමදේම අදාල ආයතනයක අදාල නිලදාරියෙක්ට අදාල තොරතුරු පමණක් අපේ ID number එකට හරහා access කරන්න පුලුවන් විදිහට හැම දේම digitalized කරන්න පුලුවන් නම් වටිනව. අනිත් දේ අපි වාහනේක ගමනක් යද්දි යන යන තැන කාඩ් පැක් එක වගේ ID එක, ලයිසන් එක, වාහනේ ආදායම් බලපත්‍රයයි වගේ අදාල ලියකියවිලි උස්සන් යන්නෙ නැතුව ID එක කිව්ව ගමන් ඒක check කරන්න පුලුවන් වෙන විදිහට අදාල system එකට පොලිස් නිලදාරියෙක් විදිහට එයාට අදාල id යූස් කරල Log උනහම අදාල තොරතුරු access කරන්න පුලුවන් වෙන්නත් මේ systems capable කරන්න ඕනෙ. එතකොට යන යන තැන අපිට අපේ identity එක තහවුරු කරන්න අවශ්‍ය වෙන්නෙ id number එක විතරයි. Id number එක හැම වෙලේම අමතක වෙන කෙනෙකුට උනත් id එක ගෙනියන්නෙ නැතුව තමන්ගෙ details වලට අදාලව රජයෙ web site එකකින් QR එකක් generate කරගන්න පුලුවන් නම් පොලිස්සියට ඉදිරිපත් කරන්න ඕන වෙන්නෙ QR එකේ photocopy එකක් විතරයි ඒක ඕනෙ නම් ලැමිනේට් කරල පර්ස් එකේ දාගන්නව. QR කොලේ නැති උනොත් ආයෙ download කරල printout එකක් ගන්න විතරයි තියෙන්නෙ office ගානෙ කටු කන්න දෙයක් නෑ. ඒ වගේම private ආයතන ඇතුලට යන්න id එක බලන්න අවශ්‍ය නම් ඕනෙම කෙනෙකුට log වෙන්න පුලුවන් ජාතියේ අර අදාල main site එකේම අංශයක් හදනව ඊටපස්සෙ ඒකෙන් ඒ private company එකේ ගේට් එක ලගට එන කෙනෙක්ගෙ අනන්‍යතාව තහවුරු කරගන්න එතන ඉන්න security කෙනෙක්ට id number එක ගහල අපේ id එකේ තියෙන basic details ටික බලාගන්න පුලුවන් වෙනව. අනික මේ වගේ හැම එකම digitalized කරහම id හෝ ලයිසන් නැති උනහම office වල එහෙට මෙහෙට නිවාඩු දාගෙන long process එකක ගිහිල්ල වරු ගණන් කට්ට කාල දඩ ගෙවල ඕක ගන්න එන පෝලිම් එහෙම්මම නවතිනව. තැන තැන ඔය හැමදේම උස්සන් යන නිසානෙ නැති වෙන්නෙ. Digital තොරතුරු උස්සන් යන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එතකොට ඔය offices වල තියෙන දිග පෝලිම් තද බදය නැති වෙලා රජයෙ නිලධාරීන්ටත් ඔලුව කෙලින් තියාගෙන අත්‍යාවශ්‍ය දේකට කාලය වැය කරන්න පුලුවන්. මහජනතාවට කරදර නොවෙන රජයක් සහ රජයට කරදර නොවෙන් මහජනතාවක් හදන්න නම් මේව මේ විදිහට digitalized වෙන්න ඕනෙ සහ ඒවයි servers නිතර access වෙන නිසා down නොවී තියෙන්නත් hack කරන්න බැරි වෙන්න හොද security එකක් තියෙන්නත් ඕනෙ. මේව maintain කරන්නම ලංකාවෙ IT students ලව ගන්න පුලුවන් ආයෙ ඉතින් තාක්ෂණය පිටින් import කරන්න ඕනෙ නෑ අපේ එවුන් වැඩ්ඩො ඉන්නව වැහි වැහැල. පුලුවන් නම් මේ වැඩේ යථාර්ථයක් වෙන්න ඉස්සරහට තල්ලුවක් දෙන්න අදාල අය ලවුවා. මේ හදිස්සි කටේ තියන් දැනුවත් කරන්න ඕනෙ නෑ ආණ්ඩුව පත් උනහමත් idea එක ඉස්සරහට තල්ලු වෙන්නයි ඕනෙ. ලොකු දෙයක් 🙏
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
එයාලගේ ICT policy එක බලන්න
@shanepereraedu
@shanepereraedu 4 ай бұрын
@@SanjayaElvitigala හරි අයියෙ. Thank you ❤️
@nuwanasanka2007
@nuwanasanka2007 4 ай бұрын
ඩිලාන් නම් එපා. අවදාන හිඟන්නා . වාසියට දැන් මාලිමාවට පැනලා. පෙරහැරේ රඟන්න හදනවා. කොට අඳින අලි පැත්තක. අරඟලය අල කරපු සත්තු , චරිත කරන්න එපා 🙏
@emseksnayake
@emseksnayake 4 ай бұрын
Hari balamu , Gota ta katyiya dagaluwe ohoma , apita mathakai...😂
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
ගොටගේ වේදිකාවේ එක speech එකක් මට පෙන්නන්න මිනිස්සුන්ට විවේචනය කරන්න, ප්‍රශ්න කරන්න හා ඒවාට විරුද්ධව අභියෝග කරන්න කියල කියපු?
@milandash-mg4gh
@milandash-mg4gh 4 ай бұрын
පොර ටෝක් දුන්නට කොලයක් බලාගෙන කියෙව්ව එකනෙ කලේ. ලකුනු දෙකයි දෙන්න පුලුවන්.😄😋
@nimesh4584
@nimesh4584 4 ай бұрын
මචන් you have a indian accent WTF .
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
really? lol
@dinithidonsekara6363
@dinithidonsekara6363 4 ай бұрын
So Nimesh,you have a British accent ha????
@nimesh4584
@nimesh4584 4 ай бұрын
@@dinithidonsekara6363 yeh i am born in British , seriously wow how you now 😲😲
@nimesh4584
@nimesh4584 4 ай бұрын
@@SanjayaElvitigala 😂😂
@nutl00se73
@nutl00se73 4 ай бұрын
I suspect your judgemental ability since you seems to have accepted Chathuranga to be a practical person in governance. He would only be another Harsha De Silva. As for NPP, it will be the JVP politburo who would be making the decisions.
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
Chathuranga said if he cannot deliver he will resign, and he meant it. I respect that
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
හොල්මනක් සමග හමුවක් - Manasgatha Episode 89
1:29:57
SURANGA SENANAYAKA
10:22
MCM
Рет қаралды 421 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН