ඉස්සර නිතර කාපු ක්ෂුද්‍ර පෝෂක බහුල උදේ ආහාරයක් | Nutrient-Rich Breakfast Used To Be Eaten Frequently

  Рет қаралды 10,419

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 75
@seelaganegoda9077
@seelaganegoda9077 7 ай бұрын
මමකුවේට් එකේ මෙයාල නිතරම මේ පරිප්පු කෑමට ගන්නවා ලංකාවේනම් මම දැකලා නැහැ..ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි. .බුදු සරණයි..
@himalhimal2666
@himalhimal2666 7 ай бұрын
thank you doctor..මෙය බහුලව තිබුණත් ආහාරයට නොගැනී නොගැනීමට හේතු වූයේ මෙහි ඇති වැදගත්කම නොදැන සිටීමයි...ඇට වර්ග තම්බා පානය කිරීම මේ දිනවල ඉසිනු ලබන රසායනික වර්ග සහ දියර වර්ග නිසා ශරීරයට අහිතකර වීමටද පුළුවන් අප පෙර මුං ඇට තම්බා ගත් වතුර පානය කිරීමට පුරුදු වුවත් දැන් එය එසේ නොකරයි ඒ පිළිබඳවද වීඩියෝවක් බලාපොරොත්තු වෙමි
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 7 ай бұрын
මං ඉන්නේ සෞදි අරාබියේ නිතරම වගේ මං කන්නේ කළු පරිප්පු ගොඩක් ස්තුතියි ❤
@monikajayasinghe466
@monikajayasinghe466 6 ай бұрын
ආයුබෝවන්, ඔබ තුමාට තුති වේවා. මේ රටේ සති 2 කට වගේ වතාවක් kalu parippu thambala ( mabarow pakes.) Salada වගේ ආහාර යට එකතු කර ගැනීමට kamathie..... Dr. ඉතාම වටිනා කාලෝචිත වැඩ සටහන් රැගෙන එන නිසා ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!
@sandrawijesuriya
@sandrawijesuriya 7 ай бұрын
ඉස්තුතියි ඔබතුමාට. අපි මෙක ලන්කව්වෙ ලබාගන්නෙ කොහෙන්ද ?
@インちゃん-z6q
@インちゃん-z6q 7 ай бұрын
මෙවාගේදෙවල් කියලාදෙනවාට ස්තුතිය 🎉
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 7 ай бұрын
මෙි පරිප්පු වර්ගය ඉතාලියෙත් බහුලව භවිතා කරනවා .හරිම ගුණවත් කැමක්.. ස්තුතියි Doctor....❤️🙏
@madhuprasadi9264
@madhuprasadi9264 7 ай бұрын
Mekata italiyen modada kiyana nama kiyala dana ganna puluwanda 🙏🙏
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 7 ай бұрын
​@@madhuprasadi9264ලෙන්තික්කෙ super market වල තියෙනවා.
@vitharanachami4001
@vitharanachami4001 7 ай бұрын
Lenticchie
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 7 ай бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට මම නිතර හදනවා කළු පරිප්පු කළු පරිප්පු දාලා මම කිරිබත් හදනවා ලුණු පිරිසට හරිම රසයි හැම සතියම කිරිබත් හදනවා ඉරිදාට
@mdsubhashinie6610
@mdsubhashinie6610 6 ай бұрын
Milata ganne kohenda
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 6 ай бұрын
@@mdsubhashinie6610 සුපමාකට් වල ඕන තරම් තියෙනවා
@herathgunathilaka4818
@herathgunathilaka4818 7 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි
@soosoo8801
@soosoo8801 7 ай бұрын
බුදු සරනයි ඔබ තුමාට
@judywijesinghe7305
@judywijesinghe7305 7 ай бұрын
Interesting!.me European Ratewela, oye KALU Parippu Eke Neha, Eyala Pavichchi keranne' Rathu Saha Kole Parippu, me Dewargeyema Poththe Samenge, kolepate Parippu' me Ratewela Hedenewa, Rathu Parippu Eketa Kiyanne' Egiption Lentils Kiyela, Pavichchi kerepu Kremeya, Thambela, Nivende Erela, Salad Ekak hadela, Harime Rahay!. SUPE WARGE!. KALU ULUNDU, Pavichchi keranne, INDIA, PAKISTAN,BANGLADESH, SRI LANKA, thanks for the Advice, JESU PIHITAY BUDUSARENAY!.❤🇪🇸
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 7 ай бұрын
ස්තුතියි ඩොක්ටර් හණ ඇට පිළිබඳ විඩීයෝ එකක් කරන්න
@shamalperera8472
@shamalperera8472 7 ай бұрын
Flex seeds ...හන ata ඉතාමත් ගුණ දායක ආහාරයක් ❤
@deepawijesuriya7488
@deepawijesuriya7488 7 ай бұрын
මහත්තයා මම ඕස්ට්‍රේඩියෝව ඉන්නේ. මම කලු පරිප්පු සහ ඩාර්ක් දුඹුරු පරිප්පු දෙකම කෑමට ගන්නවා.ඔබතුමා කිව්වා වගේ පෝෂනයෙන් ඉහලම ආහාර දෙකක් මේ දෙකම.
@manamperigunarathna8634
@manamperigunarathna8634 4 ай бұрын
Thank you sir for this information Pl.tell us how to buy black dhall.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 7 ай бұрын
Hari nama kauru hari denna...kalu uludu(poththa saitha) wenna one me kiyanne. 🇱🇰🙏🇮🇹💐👏👏
@padmaalahakoon
@padmaalahakoon 7 ай бұрын
Thanks thanks thanks .අපි දනුවත් නැති තවත් දෙවල් කියාදෙන්. Thanks
@chandaniramyalatha297
@chandaniramyalatha297 7 ай бұрын
Theruwan saranai doctor
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 7 ай бұрын
Oba thumaata deergaau labeewaa
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 7 ай бұрын
අපි ග්‍රීසියේ කන්නෙ මෙහෙ කියන නම ෆ්කේෂ් යකඩ විටමින් තියෙනවා කියල කියනව ගොඩක් ස්තුතියි 👍
@aristosmihail4737
@aristosmihail4737 7 ай бұрын
Φακές =faji ==green lentis
@arunayapa4079
@arunayapa4079 7 ай бұрын
ස්තුතියි ...🙏
@anurakumara5747
@anurakumara5747 7 ай бұрын
Congratulations
@kusumherath1035
@kusumherath1035 7 ай бұрын
Man cyprus wala meheth thiyenne ehenam ewa .hana eta genath vidio ekak karanna the ks
@MallikaHerath-p2s
@MallikaHerath-p2s 7 ай бұрын
Very good video.Thanks doctor. From USA
@RamiRami-e3u
@RamiRami-e3u 7 ай бұрын
මෙව ඉක්මනින් ම තැමිබෙනව නිවිති සමග රසයි
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 7 ай бұрын
Thank you doctor
@juneperera4878
@juneperera4878 7 ай бұрын
Thank you
@madhuprasadi9264
@madhuprasadi9264 7 ай бұрын
Doctor mama danata inne italiye .e wagema samawenna .good aya meka patalawa gena wage ida oba thuma kiyanne.කලු උදු kiyana eka neda.mehe bahulawa lenticche kiyana දුඹුරු pata eka pavichchi karanawa.eth oba thuma kiyanne eka gana newei neda. Oba thuma kiyana කලු උදු eka bangaladesh pakistan kada wala ganna thiyenawa.mun ataya wage kuda kalu pata atayak neda me කලු උදු eka kiyanne .
@madhuprasadi9264
@madhuprasadi9264 7 ай бұрын
Mun wataya wagema kuda kalupata atayak neda meka.mata hambuna mun ata wage sampurnama ataya sahitha pakat ekai.e ata depili kaarapu ewada ganna thiyenawa .mata hambuna.
@FOODbodyMIND
@FOODbodyMIND 7 ай бұрын
ow
@manamperigunarathna8634
@manamperigunarathna8634 4 ай бұрын
Lankawe kohenda military ganne?
@janetries2533
@janetries2533 7 ай бұрын
thank you so much sir.
@KAUSHI.9999
@KAUSHI.9999 6 ай бұрын
Good Video.. I like Dhal.. ❤
@fareedaghani9334
@fareedaghani9334 7 ай бұрын
Thankyou doctor
@kanthirita8775
@kanthirita8775 7 ай бұрын
Thenks dokta denuwath kalata
@defenderofnation6955
@defenderofnation6955 7 ай бұрын
Udu. Udu kalu potta sahitai.potu sudda karama sudu patai.
@anushadenagama5350
@anushadenagama5350 7 ай бұрын
❤thanks ❤
@sunilranawaka6706
@sunilranawaka6706 7 ай бұрын
Where can we buy this ?
@ramaninalika9808
@ramaninalika9808 7 ай бұрын
මේ කලි පරිප්පුවලට කියන්නේ ලෙන්තික්කෙ කියලාඉතාලි භාෂාවෙන් මේක චූටි ළමයිට නොවරදාම සතියට දවස් තුන හතරක් ඒගොල්ලෝ හදලා දෙනවාමේක වැඩිහිටියන්ටත් සුදුසු මෙහේ විශේෂ වූආහාරයක් වෙනවාමේ ලෙන්තික්කෙත් එක්ක පාස්ත හදලා ඔවුන් ආහාරයට ගන්නවා ඇත්තටම ඔබතුමා කිව්වා වගේ මේක ඉතා වටිනා ළමයින්ට සුදුසුම ආහාරයක්
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 7 ай бұрын
Lenticci newe me kiuwe.awasanaya dakwa balanna... Kalu uludu wage penuma.🇱🇰🙏🇮🇹☘️👌👏👏..nodanna de kiya Dena Oba Thumata boho pin.💐👍
@SamarasinghaSamara
@SamarasinghaSamara 7 ай бұрын
Kau parippu kiyanne monavada kiyala pennuwe nahane
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 7 ай бұрын
Meka Lankawe neha. Godak ganan. Daraz eke tiyenawa.
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 7 ай бұрын
Lentike kiyala kiyanne italyen godak ginai
@sriyanidasanayaka5692
@sriyanidasanayaka5692 7 ай бұрын
Cyprus wala meka hariyata thiyanawa mannam hary asai munata kiribath hadanawa wage hadanne
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 7 ай бұрын
සීනි තියන අයට කෑම හොදයි ද.
@jayanthajayaweera8161
@jayanthajayaweera8161 7 ай бұрын
කොල්ලු ගැන එකක් කරන්න
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 7 ай бұрын
Very well explained,Dr, 🙏🏻🙏🏻🙏🏻❤
@RAWMATTERy
@RAWMATTERy 3 ай бұрын
@shiromanimarasinghe2072
@shiromanimarasinghe2072 7 ай бұрын
මම මේකෙන් සුප් හදනවා.
@madhuprasadi9264
@madhuprasadi9264 7 ай бұрын
Samawenna oya inne koi rateda🙏
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
😃🇱🇰👍
@malanikumarawadu3675
@malanikumarawadu3675 7 ай бұрын
❤❤❤❤❤
@vinodanidolowatta5503
@vinodanidolowatta5503 7 ай бұрын
Mungu Ata ane, parippu nawe
@shanthapriyadarshana9263
@shanthapriyadarshana9263 7 ай бұрын
නේපාල ජාතිකයන් මේ වර්ගය බහුලව භවිතා කරනව මම දැකලා තියෙනවා
@anulaanula3541
@anulaanula3541 7 ай бұрын
කුසරි කියන්නෙ මේකටද,
@mithuhandicrafts
@mithuhandicrafts 7 ай бұрын
ඔව් කුෂරි වලට දානවා
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 7 ай бұрын
@sunitalanka3102
@sunitalanka3102 7 ай бұрын
kalu parippu kiyanne udu walata neda
@dammikamenike2536
@dammikamenike2536 7 ай бұрын
Na Prippu aty kalu unawage podi uduwalata wada Thurki parippu kalu unawage
@sunitalanka3102
@sunitalanka3102 7 ай бұрын
@@dammikamenike2536 thank you so march
@ashokawithanage8216
@ashokawithanage8216 7 ай бұрын
කොල්ලුද?🤔
@RamiRami-e3u
@RamiRami-e3u 7 ай бұрын
කොල්ලු වගෙයි මයිසුර් සුද්ද කරල නැහැ රසයි
@nalinmedagoda6879
@nalinmedagoda6879 7 ай бұрын
කන්න බෑනෙ අප්පා ඒක. පිදුරු වගේ..
@packkvijesinghe6655
@packkvijesinghe6655 7 ай бұрын
ලංකාවේ තියෙන්නේ කොහෙද කියල
@FOODbodyMIND
@FOODbodyMIND 7 ай бұрын
පොඩ්ඩක් විමසලා බලන්න වටපිට දැන් නමයි පෙනුමයි දන්නවනේ
@RamiRami-e3u
@RamiRami-e3u 7 ай бұрын
මැදපෙර දිග අය කනව
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 68 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 68 МЛН