Best Way to Control Hypothyroidism By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 86,456

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 178
@visakaranaweera5087
@visakaranaweera5087 2 ай бұрын
මාර විදියට වටිනා පැහැදිලි කිරීමක් මේ Sir කලා, හරිම වටිනවා Sir නියමයි ඔබ‍ට පින්.
@manjulapathmasili7012
@manjulapathmasili7012 2 ай бұрын
ස්තුතියි මහත්මයාණෙනි. අවුරුදු 20 ක් විතර ඉඳන් මං උදේ හිස්බඩ නොවරදවා බෙහෙත් නම් බිව්වා. ඒත් අද ඔබතුමාගෙන් බොහෝ වටිනා උපදෙස් ගොඩක් දැනගත්තේ.අපිත් චැනල් ගාස්තු ගෙව ගෙවා පෙති ගෙනත් ගිලිනවා. අහන දේකට උත්තරයක් මිස කිසි දවසක දැනුවත් කිරීමක් නම් නෑ. ඔබතුමා ට තෙරුවන් සරණයි. 🙏
@BuddhistSermons
@BuddhistSermons 2 ай бұрын
සහතික ඇත්ත. ඔබ කියන කතාව 100% ක්ම නිවැරදියි.
@nethmisamanali3056
@nethmisamanali3056 Ай бұрын
Tairodesin wadi kenekda oya
@nethmisamanali3056
@nethmisamanali3056 Ай бұрын
Wadi kenekda oya
@AntonJosap
@AntonJosap 2 ай бұрын
ඔබතුමාගේ වැඩසටහන් හරිම ප්‍රයෝජනවත් අද වැඩසටහනත් එසේමයි ජය වේවා
@upekshasilva3867
@upekshasilva3867 2 ай бұрын
ඔක්කොම තුමාට ගොඩක් ස්තුතියි, මෙම උපදෙස් කවදාවත් ලබා දී නැහැ, පෙති ගිලිනවා විතරයි අවු 10 පුරාවට
@KosalaID
@KosalaID 2 ай бұрын
ස්තුතියි උදේටනගිටලා පෙත්ත බිවුවා මිසක් මේ කිසිවක් දැනන්හිටියේනෑ ඔබතුමාට ගොඩක් පින්
@gaymendis7733
@gaymendis7733 2 ай бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තූති ඔබතූමාට,,,
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 2 ай бұрын
ගොඩාක් වටිනවා ස්තුතිය ඔබතුමාට ❤❤❤
@kusumbeddewela5010
@kusumbeddewela5010 2 ай бұрын
හරිම වැදගත් වැඩ සටහනක් .ඔබ තුමාට තෙරුවන් සරණයි .
@seelaganegoda9077
@seelaganegoda9077 2 ай бұрын
බොහොම වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට..
@AchiniHettiarachchi-r2h
@AchiniHettiarachchi-r2h Ай бұрын
වටිනා අදහස් සමුදායක් ඉදිරිපත් කර ඔබතුමාට බොහොම ස්තුති 😊
@dammikadesilva304
@dammikadesilva304 2 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්. මමත් ⁣ඒ බෙහෙත බොනවා. හිස්බඩ බොන නමුත් කොපමණ වෙලා ආහාර ගැනීමට ඉන්න ඕනෙද පිළිබඳව ගැටලුවක් පැවතුනා. එය විසඳුනා. නැවතත් ස්තුතිය පුද කරනවා.
@mallikaabewardana992
@mallikaabewardana992 2 ай бұрын
ස්තූතියි හදවතින්ම ඔබ තුමාට තෙරුවන් සරණයි
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 2 ай бұрын
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,මම T4 1/3 ක් පාවිච්චි කරනවා වසර 10 ක් පමණ . බොහෝ වැදගත් තොරතුරු රාශියක් පැහැදිලි ලෙස දැනුවත් කලා 🙏
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 ай бұрын
මෙයා පෝෂණවේදීයෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ.එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර බලන්න
@diliniperera9016
@diliniperera9016 2 ай бұрын
We saw what doctors did! At least be happy this gentleman has learned about his job! Stop underestimating people! Are you a doctor in the first place?​@suneethasenevirathna5518
@pabampt22
@pabampt22 2 ай бұрын
​@@diliniperera9016🤗
@nihalbandula4231
@nihalbandula4231 2 ай бұрын
​@@suneethasenevirathna5518😂❤❤❤❤❤
@sagarikasilva7204
@sagarikasilva7204 2 ай бұрын
තෙරුවන් සරනයි වෛද්‍ය තුමනි මමත් 50mg බොනවා තයිරොක්සින් වලට ගොඩාක් දේ දැන ගත්තා ගෝවා කුලයට අයත් එලවලු වර්ග ගැන ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 ай бұрын
ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් වටිනවා ගොඩක් පින්
@leema1235
@leema1235 Ай бұрын
Dr can tell me what are the food for thyroxin thank you 🙏
@chandimashiromani2599
@chandimashiromani2599 2 ай бұрын
බොහෝම ස්තූතියි වෛද්‍ය තුමනි. ඔබ තුමාට හැකි නම් කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීම, මේ රෝගය සමග ඈති බලපෑම් විස්තර කරන්න තෙරුවන් සරණයි ඔබ තුමාට
@ShiraniJayasundara
@ShiraniJayasundara 2 ай бұрын
Thank you very much .excellent program ..
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
Good morning good massage Jesus Christ bless u Evanjelist paul karunakaran trincomale srilanka
@anjanapereraanjana115
@anjanapereraanjana115 Ай бұрын
ගොඩක් වටිනවා thank you doctor 🌹
@sheilahowson8255
@sheilahowson8255 2 ай бұрын
Thank you. Super explanation! 👍
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 ай бұрын
තයිරොක්සින් වැඩි එක මට තිබුනේ අවුරුදු 31 ඔපරේශන් කලේ තයිරොක්සින් පමණක් මට දුන්නෙ අවුරුදු කීපයකින් මට අස්ති අමාරු හැදුනා කැල්සියම් අඩු නිසා දැන් මට හොදටම අමාරුයි මුලදි පැහැදිලිකරදීම හේතුවෙන් අද මම ලෙඩෙක් ඉනා
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 2 ай бұрын
Very useful video. Thank you so much.
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@kusumcuttilan293
@kusumcuttilan293 2 ай бұрын
Valuable video Thank you doctor
@NiroshSanjieewa
@NiroshSanjieewa Ай бұрын
ස්තුතියි ඔබතුමාට .මමත් දැන් මාස 4ක ඉදලා තයිරොක්සින් පෙති බොනවා.50mg..මම ගොඩක් කෙට්ටු යි වගේම බෙල්ලේ පොඩි ඉදිම්මක් තියෙනවා ..පෙති දිගටම ගද්දි මේ දේවල් හරි යනවද ..
@madusankanuvan3609
@madusankanuvan3609 2 ай бұрын
Godak sthuthi dhanuvath kalata. Godak deval danagaththa. Oba thuma nirogi veva...
@sathya5296
@sathya5296 2 ай бұрын
හොද දැනුවත් කිරීමක්... 🙏
@pushpalatha8513
@pushpalatha8513 2 ай бұрын
මහත්තයා මමත්.තයිලොක්සින්.බොන.කෙනෙක්.පැය.භාගයකට.පසු.කිරි.තේ.එක.බොන්නෙ.එක.අද.ඉදලාබොන්නෙ.නැහැ මේහෙම.තෙරැමි කරදෙනවාට.තුති බුදුසරනයි දෙවිපිහිටයි
@KanthiSilwa-n3g
@KanthiSilwa-n3g 26 күн бұрын
Thank you ❤️ doctor tea ekka biuwata kamak neda
@YapaDewapriyaDahanayake
@YapaDewapriyaDahanayake 2 ай бұрын
ස්තූතියි වටිනා පැහැදිලි කිරීමක්.
@rohiniowithigala6921
@rohiniowithigala6921 2 ай бұрын
බොහොම ස්තුතිවන්ත වෙනව වෛද්‍ය තූමන්ට ❤
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 2 ай бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි අප දැනුවත් කලාට 🙏👍
@smabkamadusnanimadushani535
@smabkamadusnanimadushani535 2 ай бұрын
Good doctar thank you budu saranai
@prasannavijerathna3408
@prasannavijerathna3408 25 күн бұрын
Thaks so much docter
@jackstumbsanod5643
@jackstumbsanod5643 Ай бұрын
Good explanation 👍Budusaranai🙏❤️
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 ай бұрын
ස්තුතියි ඩොක්ට යහපතක්ම වෙීවා
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 ай бұрын
හොදට අහන්න බලන්න මෙයා එයාව හදුන්වා දෙනහැටි.සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර.මෙයා ඩොක්ටර් කෙනෙක් නෙවේ.පෝෂණවේදී යෙක්.
@DilaniYatawara
@DilaniYatawara 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට sir...🙏🙏🙏
@jayanthifernando3050
@jayanthifernando3050 2 ай бұрын
Thank you Doctor, Theruvansaranai!
@dushmantharangani8157
@dushmantharangani8157 2 ай бұрын
අවුරුදු 16ක ⁣ඉඳන් තයිරොක්සියින් ගන්නවා..ඔය කියන විදියටම තමයි මන් පාවිච්චි කරන්නේ... ගොඩාක් ස්තුතියි ඩොක්ටර් තව නොදන්නා ගොඩාක් දේවල් වලින් දැනුවත් කළාට
@Nima9977
@Nima9977 Ай бұрын
බොහෝමත්ම පින් 🙏
@thusharisovis2197
@thusharisovis2197 2 ай бұрын
Thanks so much Doctors 🙏
@NiranjalaSubashini-tn5pr
@NiranjalaSubashini-tn5pr 2 ай бұрын
ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝවක්
@MillavithanachchiLakmali
@MillavithanachchiLakmali 28 күн бұрын
ස්තුතියි ඔබ තුමන්ට..මම ශල්‍යකර්ම ය කරා.මාසයයි.හඩ ටිකක් වෙන ස්,කතා කරන්න හොඳ නැද්ද ..මම කතා කර නවා වැඩි ද මන්දා ..
@hemasiriperera4193
@hemasiriperera4193 2 ай бұрын
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි, බොහෝම කලකට පෙර මාගේ තෛරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණ යෙන්ම ඉවත් කලා ඉන් පසු මම ජීවත් වනතුරාම තෛයිරොක්සින් බෙහෙත් පාවිච්චි කළ යුතුද?
@Kkk-lo2dq
@Kkk-lo2dq 2 ай бұрын
බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමනිපැහැදිලි කරාට
@rathnakahandawala9450
@rathnakahandawala9450 2 ай бұрын
Thank you doctor!
@ThushanganiMarandawela
@ThushanganiMarandawela 2 ай бұрын
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි නොදන්නා කරුණු ගොඩකින් මම දැනුවත් උනා
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 ай бұрын
මෙයා පෝෂණවේදී කෙනෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ .එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන තනතුර හොදින් බලන්න .
@ThanujaNishanthi-z2i
@ThanujaNishanthi-z2i 2 ай бұрын
ඉතින් මොකද කවුරු උනත් ඇත්ත කියල දෙනවනම්
@nethmisamanali3056
@nethmisamanali3056 Ай бұрын
Thairodesin wadi kenek kohomada beheth bonna one kiyannako
@chandraniwijeratne3348
@chandraniwijeratne3348 2 ай бұрын
Thanks you very much your kind information for the person s who are taking thyroxin
@malka9030
@malka9030 2 ай бұрын
Thank you doctor
@priyangichamini
@priyangichamini Ай бұрын
වෙෙද්ය තුමනි තෙෙරොක්සින් 100 ගැනිමෙන් පැය කියකට පසු alfacalcidol saha calcium carbonet ගතයුතුද?
@spriyadhershani9743
@spriyadhershani9743 2 ай бұрын
🙏තෙරැවන් සරනයි ගොඩක් වටිනා විඩියෝ අපවෙිත ගෙනඑනවට🙏
@WimalPerera-p8r
@WimalPerera-p8r 2 ай бұрын
Excellent , and kind respects
@hemalatha4050
@hemalatha4050 2 ай бұрын
ඩොක්ටර් මම ඉන්නේ සවුදියේමම තයිරොක්සින් පෙති හැමදාම බොනවාදැන් මාස පහක් විතර වෙනවානැවත තයිරොක්සින් චෙක් කර ගන්නේ මාස කීයකින්ද
@poojaniperera4780
@poojaniperera4780 Ай бұрын
මාස හයකට වරක් කියල මට Doctor කිව්වෙ
@DilaniNuvarapaksha
@DilaniNuvarapaksha 2 ай бұрын
Thanks Doktar.godakma waagath watina vidiyowakin danuwath kirima
@nalinimallikagalappatthi4392
@nalinimallikagalappatthi4392 2 ай бұрын
Thank you very much doctor.
@ChndiVirakoon
@ChndiVirakoon Ай бұрын
Dr.mama awu3 k withara beheth biwuwa.mge babata den aw 4i.eya lebenakam beheth biuwa....den lagdi chec krama mta thairocsing nehe.....digtama beheth bonna awshya ne kiuwa.dr.....eth prashnayk weida kiyalbayta masa 3kin chec krla blnwa....ehema beheth nobi inna puluwnda dr
@jagathfernando6433
@jagathfernando6433 2 ай бұрын
Thank you.👍🏼
@thushariranasinghe1235
@thushariranasinghe1235 2 ай бұрын
නොදන්න දේ ගොඩක් දැන ගත්තා ..🙏
@THARUu2l
@THARUu2l 2 ай бұрын
Cholestarol pethi bonnath method ekak thiyeda Dr
@nayanahendahewa2258
@nayanahendahewa2258 2 ай бұрын
තයිරොක්සීන් බාහිරච ගන්න අයට ජීවිතය තිබෙන තුරාම මෙම පෙති ගන්න අවශ්‍යද? දිගටම ගැනීමේදි වකුගඩු වලට බලපෑමක් වෙනචාද?ස්තුතියි වෛද්‍ය තුමනි..🙏
@lakshikanawodani6745
@lakshikanawodani6745 2 ай бұрын
බොහොම ස්තුතිය .
@dissnayakedammi887
@dissnayakedammi887 2 ай бұрын
Thank you
@namalicy4039
@namalicy4039 2 ай бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි
@Niroshaprabashini
@Niroshaprabashini 2 ай бұрын
Thanks doctor .godak pin .apita me dewal kiyala dunnata
@VidulaSrimantha
@VidulaSrimantha Ай бұрын
Doctor මම මේ වෙනකොට තය්රොක්සීන් බෙහෙත් බොනවා මේ රෝගී තත්වය මගේ දරුවන්ට වැලදීමට පුළුවන් ද
@NilminiSrk
@NilminiSrk 2 ай бұрын
ගොඩක් ස්තුතිය
@fatmakaankae6440
@fatmakaankae6440 2 ай бұрын
Thensx ඔබ තුමාට ❤️
@shacom1018
@shacom1018 2 ай бұрын
Hot Water Hoda na neda? Store in Cool Dry Place Below 25 C kiyala gahala tiyenne
@srilankacyprus520
@srilankacyprus520 2 ай бұрын
ස්තූතියි ඩොක්ටර්
@RajiniPerera-i3s
@RajiniPerera-i3s 2 ай бұрын
Thank,s doctar.
@ThiliniKaushalliya
@ThiliniKaushalliya 2 ай бұрын
Thanks you.... Doctor
@VijithaWimalaweera-cn9hc
@VijithaWimalaweera-cn9hc 2 ай бұрын
Doctor. Hamadama paya bagayakata passe ude tea eka bonava. Pasuwa payakata pasuwa ude aharaya gannawa. Kamak Nedda.
@kusumsenarath1574
@kusumsenarath1574 2 ай бұрын
Thank you doctor ❤❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Ай бұрын
Mama 1984 indan muladi thayroksin 150k gathatha dan kaleka indan 50 mg gannawa langadi pareeksana kale na mama ude kiri eka ekka bonne wathura neme me dakwama
@THARUu2l
@THARUu2l 2 ай бұрын
Thank you very much dr❤ Mage ammatath husbundge ammatath thiyei Danuwath karata godaak pin dr❤
@induniljinendri759
@induniljinendri759 Ай бұрын
Thanks
@DayaniDias-k8d
@DayaniDias-k8d 2 ай бұрын
Thank you doctor obatumata bohoma pin🙏
@thanujadilhani1420
@thanujadilhani1420 Ай бұрын
මමත් දිනපතා T4 100 හිස් බඩ බොනවා !
@madushanonis1572
@madushanonis1572 28 күн бұрын
Mamath 😥
@UshaniUshani-nj6pl
@UshaniUshani-nj6pl Ай бұрын
Thanks sir
@kumaripathirana7192
@kumaripathirana7192 2 ай бұрын
Thanks you doctar
@NayanaChithrangani-n1b
@NayanaChithrangani-n1b 2 ай бұрын
Thank u Dr pahadili kirimata
@anojashanthi7666
@anojashanthi7666 2 ай бұрын
Thanks Doctor ❤❤❤
@chamiperera805
@chamiperera805 2 ай бұрын
Thanks ❤
@RohiniFernando-d5j
@RohiniFernando-d5j 2 ай бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා .මෙම ඖෂධය අරගෙන පැය 3කට පස්සෙ කිරි එකක් බොන්න පුලුවන්ද ?එය ඖෂධය අවශෝශනය සදහා බාධා විය හැකිද ?
@KuwaitGold-w1e
@KuwaitGold-w1e 2 ай бұрын
බොහොම..ස්තුතියි..මමත්..තයිරොසින්..පෙති..ලබා..ගන්නා..කෙනෙක්
@niroshanilakmali6462
@niroshanilakmali6462 2 ай бұрын
Doctor එකම brand එකක බෙහෙත් දිගටම පාවිච්චි කරන්න ඕනද
@BelpaMullaDilshani
@BelpaMullaDilshani 2 ай бұрын
Sir thairoid cancer thibba ayata me situation eka kohomada ? E kiyanne patientge thairiod tube eka sampurnayenma ain karalanam me situation eka kohomada ?
@dilrushkumari4060
@dilrushkumari4060 2 ай бұрын
Chiya sid. හොද නැද්ද තයිරෝඩි තියන අයට. මට මෙක පැහැදිලි කරදෙන්න.
@RoshaniFernando-zy7dl
@RoshaniFernando-zy7dl Ай бұрын
බොහොම ඉස්තුති ඩොක්ට🙏
@AutoEstate1919
@AutoEstate1919 2 ай бұрын
මේ පෙත්ත වකුගඩු වලට බලපාන් නෑ නේද?
@WasanthaWeerasingha-mg2ll
@WasanthaWeerasingha-mg2ll 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
@kavishkagayashan2993
@kavishkagayashan2993 2 ай бұрын
Theruwan saranai oba thumata denuwath karata
@gamagasriyani7108
@gamagasriyani7108 2 ай бұрын
මේක අයින් කලොත් යටිපතුල් පැලිල හමේ රෝග එනවාද ඩොක්ට
@KanteAlkha
@KanteAlkha Ай бұрын
Doctor.mama dan awurudu dekak thyroxine 25ml peththak bonawa.sir mama dan inne Kuwait wala.mage. clinic eke Doctor danuwath karalaa upades argena thamayi awe.mata thiyana prasnaya thamayi sir mama me peththa awurudu dekak me widiyata biuwata prasnaayak nadda.clink eketa yanne nathuwa
@ThiliniSadamali-u2v
@ThiliniSadamali-u2v 8 күн бұрын
Matath denaganna puluwan da oya beheth ganna kuwat walinda neththam mehen aran giyada
@hirushasasangi3173
@hirushasasangi3173 2 ай бұрын
Ane doctor mama junk food karanne naha. Parisam wenawa . Eath Mata hypothesized hadana. Mata hadune korona injection 1ka widala 3mnth unama. Mata hetenne minissunta godak leda una korona injection 1ka nisa.
@NadeekaPriyadarshani-ou7yc
@NadeekaPriyadarshani-ou7yc 2 ай бұрын
Mama 250mg k bonawa
@JanathrandiduJanathrandiduliya
@JanathrandiduJanathrandiduliya 2 ай бұрын
තේ කහට බොන්නත් හොද නැද්ද ඩොක්ටර්❤❤❤
@HELLOXT-s7t
@HELLOXT-s7t 2 ай бұрын
niyamai
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН